සුබ අනාගතයක් ප්‍රාර්ථනා කළ සියල්ලෝ මෝඩයෝය. [සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ] 2013

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +9

    අපට තේරෙන බාසාවෙන් බන කියන ඔබ වහන්සේට මාගේ නමස්කාරය.🙏🙏🙏.

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว

    සත්‍ය ධර්මය එයයි ...
    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට !
    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Sithata pahanak daluwaa haa samana dasana karana oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏻 🌻

  • @ajiranbandara5250
    @ajiranbandara5250 2 ปีที่แล้ว +1

    100% ක් පැහැදිලිව තේරෙනවා...කිසිම තර්කයක් ඉතුරු වෙලා නෑ. මට තේරෙන විදියට...🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මා දුටුවාද. හඞමින් වැලපෙමින් සිටි මේ පාලු රාත්‍රියේ මා දුටු දෙවියන් ඔබ වහන්සේමය.ස්වාමීණී නමදිමි පා සිප වැළඳ මනසින් හදවතින්.

    • @piriesneranjan6667
      @piriesneranjan6667 3 ปีที่แล้ว

      budun ta samana krnna thrm oya ge daham danuma ane mn da

    • @priyantha7190
      @priyantha7190 3 ปีที่แล้ว

      Appe guna wadi da manda pacha kiyana horunisa ape moda minisun munwa pansala wala dagena buduhamuduruo elawai 😾😾

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    මහා මුනීනද්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..... නමාමි බුද්ධං ගුණ සාගරං තං..... සාධු ....සාධු ..සාධු ..සාධු...

  • @vedioblog1111
    @vedioblog1111 2 ปีที่แล้ว +3

    ගෞරවනීය නමස්කාරය අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chamindalakmal723
    @chamindalakmal723 3 ปีที่แล้ว +17

    අතීත යද ,අනාගතයද ,මායාවකි. මේ මොහොත තුල එකම වර්තමානයකට බැසගෙන ජීවත් වන්නා සතුටින් ජීවත් වෙයි . මැරෙනව කියල දන්නව නම් , ගෙවිච්ච අතීතයකුත් , නොපැමිණි අනාගතයකුත් ගැන හිත හිත ඇයි අපි දුක් විදින්නේ .

  • @surangikaperera6145
    @surangikaperera6145 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ,පිටිදුවේ නමින් ඉන්න කොට මම ඔබ වහන්සේගේ පොත් කියෙව්වා. පස්සේ ඔබ වහන්සේගේ විප්ලවකාරි අදහස් නිසා මම ඔබ වහන්සේගේ පොත් කියවිම අතහැරියා. එත් මම මානසිකව වැටිලා හිටිය වෙලාවේ නැවත මා ගොඩ ගත්තේ ඔබවහන්සේ.පිං !🙏🙏🙏

  • @suneethawijayamallika5863
    @suneethawijayamallika5863 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @umeshmax8555
    @umeshmax8555 2 ปีที่แล้ว

    Meka aththa athithaya ath heraoaiya sinhala bauddoyo meya yan margya hari methanai sepa

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @hashan.66
    @hashan.66 3 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිවන් දකීවා..🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +2

    Absolutely génial true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanseta mage namaskaraya wewa

  • @ruwan9121
    @ruwan9121 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ නමස්කාර වේවා !

  • @madushikajeewanthi4718
    @madushikajeewanthi4718 3 ปีที่แล้ว +1

    එසේය ස්වාමින් වහන්ස .ඔබ වහන්සේ මට බුදු කෙනෙක්

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    Sadu Sadu Mahamuni.........Sadu Sadu Mahamuni.

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva🙏🙏🙏

  • @manojmeraas399
    @manojmeraas399 3 ปีที่แล้ว +5

    Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว

    Uthum saddarmaya alasinma dasana karana oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼 🌻 sadu sadu sadu 🙏🏼 🌻

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 ปีที่แล้ว

    Italy lecco kasun.තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ.

  • @kosalabulathsinhala844
    @kosalabulathsinhala844 2 ปีที่แล้ว

    Obai Ramya sada kirana gana anda kare muniduni

  • @uecomeandsee7903
    @uecomeandsee7903 3 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏❤❤❤

  • @pandulaprasad794
    @pandulaprasad794 3 ปีที่แล้ว

    Oba wahanse gana adambarai, Saduuu Saduuu Saduuu!!!

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Namaskara weva muniduni 🙏🙏🙏 bohoma watinawa 🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +2

    භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 ปีที่แล้ว

    Italy lecco kasun. බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 3 ปีที่แล้ว +1

    Mage gurun wahansete namaskara weva. Mate therenawa obawahanse kiyana dahama. Emagate tika tika lan vemi.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි පැහැදිලිවම ඔවු

  • @hannahperera9409
    @hannahperera9409 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏

  • @yaashikumar3329
    @yaashikumar3329 3 ปีที่แล้ว

    Oba wahansege darmaya thula atthama budhu dahama tiyenawa.ay aaka samahara minisunta terenne natthe kiyala hitenawa .

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    සත්‍ය දේශනා.
    මළ ගිය අතීතයත් , නූපන් අනාගතයෙනුත් ඉවත් වී වර්තමානයට සිත පත් කර ගැනීමයි. එහිදී ජීවත් වන්නේ වර්තමානය තුළයි. පෙර තිබු ඇලීම් බැදීමි වලින් නිදහස්ය. සිත අතීතයට ඇදී ගියද එහි රැදීමක් නැත....නැවතත් සිත වර්තමානයට පත්වෙයි...
    සැම මනුෂ්යයෙක්ම පද්මාකාර ජීවිතයකට පත් විය යුතුය.
    නෙළුම් මලක් .දියෙහි උපදිනව. දියෙහි වැඩෙනවා..නමුත් දියෙන් ඉහළට පැන නැග දිය හා මඩ නොගැවී බබළනවා... මමත් මෙි සමාජයේම ඉපදිලා හැදිල වැඩිලා සමාජයෙන් ඉහළට නැගිලා කෙලෙස් වලින් නිදහස් වී ජීවත් වෙන්න ඕන තැනට තමන් පත්විය යුතුය ..

  • @diadeeb4573
    @diadeeb4573 3 ปีที่แล้ว +3

    සාදු..සාදු සාදු ..මහ.මුනින්දයන්..වහන්සේ 🙏🙏🙏🌷🌷🌷💐💐💐💐🌼🌼🌼🌼✔✔✔👀👀👀

  • @chandra7291
    @chandra7291 2 ปีที่แล้ว

    සිතට බින්න බහින්න දෙන්න එපා භරියට සිතට දැනුනා

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 3 ปีที่แล้ว +2

    සියල්ලන්ටම අවබෝධ කර ගත හැකි යථාර්ථය.......................
    පත් වියයුතු වර්තමානය.........
    පරම සත්‍ය..........................
    මුනිදුනි
    ඔබට නමස්කාර කරමි.

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +6

    නමස්කාර වේවා ස්වාමීනි .

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ...❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @Shiro-hz4tw
    @Shiro-hz4tw 3 ปีที่แล้ว

    Samiduni obata mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshalakmali6017
    @dineshalakmali6017 3 ปีที่แล้ว +1

    බාහිර ලොකය මායාවක්. සියල්ල සම්මුතීන් පමණි.

  • @arunarajapaksha8416
    @arunarajapaksha8416 3 ปีที่แล้ว

    හොඳ විඩියෝ එකක් කියා නැරඹූ සියල්ලොම පල් මෝඩයො ය.

  • @piumithakshila524
    @piumithakshila524 3 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 3 ปีที่แล้ว +4

    ආලවට්ටම් දාලා මම කියනවා මගේ ධර්මය කය කිය මෙයා මේ කියන දේවල් බුද්ධ දේශනා නොඅසා මෙයාගේම බණට ඇබ්බැහිවුවන්ට නම් අමෘතයතමයි. බුදන් වහන්සේ දේශනා කරලා තියෙන්නම මියගිය අතීතයත් නොඑලඹුනු අනාගතයේත් ජීවත් නොවී වර්ථමානයේ ජීවත් වෙන්න කියලා. මන්ද මානසික විකෘති නොඅසා පිවිතුරු බුද්ධදේශනා ගැන විමසන්න අහන්න මෙයාගේ මත්තේ නොරැදී.

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 ปีที่แล้ว +1

    බුදුන්..., "දෙව්දත් හා රාහුල " කුමාරයා, සම සේ දුටුවා .. ඇතිවී නැතිවී යන වර්තමාන ය ක්‌ විතරයි. එතනත් අල්ල ගන්න දෙයක් නෑ..

  • @sarathdayananda993
    @sarathdayananda993 3 ปีที่แล้ว

    Yoday Two GOLD PRECHINGS GREAT

  • @dineshmavinsl3127
    @dineshmavinsl3127 3 ปีที่แล้ว +1

    Lord Buddha 🙏🙏🌼🌼🌼🌼🌼🌎

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @niroshankushantha7436
    @niroshankushantha7436 3 ปีที่แล้ว +1

    ඇත්තටම හාමුදුරුවනේ මෙච්චර දවසක් ගස්වල දැක්කේ වෙන වෙන දේවල්.

  • @umeshmax8555
    @umeshmax8555 2 ปีที่แล้ว

    Meka therun ganna puluwannam akai munishkama bauddakama

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +1

    ❤❤✅

  • @ranjininambuhewa5194
    @ranjininambuhewa5194 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 3 ปีที่แล้ว +1

    🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 3 ปีที่แล้ว +1

    Niwillama Giya

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +1

    💘💘💞

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 ปีที่แล้ว +1

    💙

  • @sarathgamini2598
    @sarathgamini2598 3 ปีที่แล้ว

    Obawahnseth pohottuta kade giyane.

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @priyananushka2705
    @priyananushka2705 3 ปีที่แล้ว +1

    💐🙏🙏🙏

  • @JRanganath
    @JRanganath 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusenadeera3087
    @indusenadeera3087 3 ปีที่แล้ว

    ස්වාමීන්වහන්සේ ගිහි ජිවිතයෙදි අතිතය අමතක කලත්.අනාගත කාලය ගැන හිතන් නැතිව ජිවත්විමට බැහැ නේද.අතිතය හා අනාගත කාලය ගැන බැදිමක් නැතිව ජිවත් විමට ගිහි ජිවිතයෙන් සමුදෙන්නම වෙනවා නෙද.ගිහි ජිවිතයක් ගත කලොතින්. අනිවාර්යයෙන් අනාගත කාලය හිමි වෙනව නෙද .පැහැදිලි කරන්න ගරු ස්වාමීන්වහන්ස.

    • @chandra7291
      @chandra7291 2 ปีที่แล้ว

      Sameni obawahansakeyanada pahade Li

    • @anushaishwari9439
      @anushaishwari9439 2 ปีที่แล้ว

      දේශනාව හොඳින් අහන්න.

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 3 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว

    🙏💐🌸🏵️🌻🌼🙏😇

  • @dinethpasindu
    @dinethpasindu 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ceylonmafiyaff1160
    @ceylonmafiyaff1160 3 ปีที่แล้ว

    😯😯😯😯😯😯

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️🌹🌼🌹🌼

  • @bmudalige3992
    @bmudalige3992 3 ปีที่แล้ว

    Loku loku balaporoththu naha marenna kalin umandawa dakala marenna

  • @WECanOn
    @WECanOn 3 ปีที่แล้ว +1

    මට හිතෙන්නෙ මේ විදිහට දිගටම වර්තමානයේ ඉන්නකොට ඒ පුද්ගලයාගේ සිහිය වර්තමානයට lock වෙනව. ඒ විදිහට වර්තමානයේ ඉන්න පුද්ගලයා මරණින් පසුව විශ්වයට එකතු වේ නම් විශ්වයේ හරය තුල තියෙන්නෙ පූර්ණ සිහිය නේද?

  • @buddhikap9915
    @buddhikap9915 3 ปีที่แล้ว +2

    භාවනාව තමයි අද ලෝකේ තියෙන ලොකුම මුලා වල් වලින් අංක එක. මේ වචනේ හුඟක් අවභාවිතා වෙන එකක්. මේක බුදුන් සම්බන්ධ කරලත් කියනවා, පන්සල සම්බන්ධ කරලත් කියනවා, භාවනා පන්තිත් තියෙනවා, එක එක නම් වලින් කරන භාව්නාත් තියෙනවා. මේ සේරම වලින් ලැබෙන්නේ, යම් ලවුකික මෝහනයක් විතරයි. මේ මෝහනය තමයි නිවීමක් හැටියට අපිට දැනෙන්නේ. භාවනාව කියන්නේ ඉඳුරන් බලෙන් යටපත් කිරීමෙන් ලැබෙන දෙයක් නොවේ. සියලු ඉඳුරන් පිබිදවූ අවස්ථාවේ වන දෙයක්. පන්සලෙන් අපිට උගන්නලා තියෙන්නේ, ඉඳුරන් පිබිදීම, නිකන් කුනුහරුපයක් වගේ දෙයක් හැටියට. අපගේ ඉඳුරන් බොහෝවිට ඉන්නේ නිදාගෙන. අපට බාදාවක්, කරදරයක්, විපතක්, ඇලීමක් , ගැටීමක් උනාම එක එක ඉඳුරන් වෙන වෙනම නැගිටිනවා, පස්සේ ආයිම නින්දට වැටෙනවා. ආයිම ඒ ඒ සංසිද්ධි අනුව වෙලාවට නැගිටිනවා, නින්දට වැටෙනවා. මේ චක්‍රයට තමයි අපේ සාමාන්‍ය ජීවිතය කොටුවෙලා තියෙන්නේ. එදිනෙදා ජීවිතේ ඇලීම් ගැටීම් එක්ක ගෙවුණු, දවසේ වැඩ ඉවරවෙලා club එකට ගිහින් යම් නර්තනයක යෙදුනත්, සිතේ නිවීමක් වෙනවා. නමුත් භාවනාවක් වන්නේ නෑ. හැබැයි ඒක දැන් තියෙන පන්සල් භාවනාවට සමානයි. එලියට එනකොට සේරම ඉවරයි. පළමුවෙන්ම ඔබ භාවනාවක් කරන්න ඕන කියන අරමුණින් ඉවත් විය යුතුයි. සෑම අරමුණක්ම භාවනාවට එරෙහි, වන්නක්. බුදු වීමට වත් අරමුණක් තිබීම බාධාවක්. එතකොට කිසිම අරමුණක් නැති දෙයක් තමයි භාවනාව. අපි හරියට හිසේ සිට පාදය දක්වා, හිර වෙනසේ කඹ වලින් එතු ඇවිදින මළමිනී වගේ. කොටින්ම "මම" කියන්නේ "මළ" සිතුවිලි වල ගොනුවකට, එකතුවකට. මේ මල සිතුවිලි ගොඩට කවදාවත් භාවනාවට ලඟා වෙන්න බෑ. සියලු ඉඳුරන් කලින් කිව්වා වගේ, මැරී මැරී උපදිනවා, හැම මොහොතකම. භාවනාවේ ඕප [පාතික උපත තමයි, මේ "මළ" සිතුවිලි වලින් නිදහස් වීම. එසැනින් සියලු ඉඳුරන් පිබිදී භාවනාව සිත තුල උපදිනවා. (මෙය ඉතාම දීර්ඝ සාකච්චාවක්. බලාපොරොත්තු වෙනවා පොතක් හෝ vedeo series එකක් කරන්න)

    • @jayasenarajasooriya9389
      @jayasenarajasooriya9389 3 ปีที่แล้ว +1

      Buddhimath. Kenek oya. Ohoma. therum Ganna puluwan Aya mats hamuwenne kalaathurakin

  • @shakiladefrance6291
    @shakiladefrance6291 3 ปีที่แล้ว

    මේ දර්ශණය නෙමෙයි...

  • @picmedic
    @picmedic 3 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවො එක බනක කිවුවා ඔබ අවභෝද කල තැන අතහරිනකන් ඊලඟ තැන අවභෝද වෙන්නෑ කියලා. මටනම් දැන් මේ හාමුදුරුවොන්වත් අතහරින්න කාලෙ හරි

  • @thamalimadusarani
    @thamalimadusarani 2 ปีที่แล้ว

    th-cam.com/video/PU8SgE6EcBs/w-d-xo.html
    සෙන් ෆයර් සෙන් වින්ඩ්

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 3 ปีที่แล้ว +1

    ඔන්න ඒ පාර තවත් හොර රහතත් කියවන්න පටන් ගත්තා.

    • @sunildayarathna8700
      @sunildayarathna8700 2 ปีที่แล้ว

      ආගම් වලට ගරහන්න එපා..සම්පූර්ණ බලපං ඕනිනම්..විවේචනය පස්සෙ කරපං..මගෙන් අල්ල ට බැනුම් අහගන්න එපා..plz.kata piyagena idapn budu dahama gana ubt kiynn kisima aithiyak na..pakaya

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว

      @@sunildayarathna8700 ගොනා මේ කෙමන බන බුදු බන නෙමෙයි.

    • @DT-qc2ec
      @DT-qc2ec 2 ปีที่แล้ว

      @@mohamedfaizal8103
      කොහොමද දැනගන්නේ බනද බුදු බනද කියලා 🤔

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว

      @@DT-qc2ec ඒක දැනගන්න ශ්‍රැතවත් බෞද්ධයකුට පුලුවන්

    • @DT-qc2ec
      @DT-qc2ec 2 ปีที่แล้ว

      @@mohamedfaizal8103
      ගොඩක් ශ්‍ර්ද්ද්වන්ත බොද්ද්‍යන්ට බෑනේ ඕක අදුනගන්න...
      ඔයා කොහොමැයි අදුනගත්තේ 😞

  • @priyantha7190
    @priyantha7190 3 ปีที่แล้ว +1

    වෛවර්ණ සිව්රු ඇදන් පච කෙලිනව උන්දැගෙ මාර්ගය කියලා අපි යන්නෙ බුදුන් ගෙ මාරගයේ

  • @deepanathilinda5747
    @deepanathilinda5747 3 ปีที่แล้ว

    th-cam.com/video/J6dNI-BGV2I/w-d-xo.html (me sadu neda)

  • @c.h3098
    @c.h3098 3 ปีที่แล้ว +2

    හුදෙක් තර්ක and logic misa an kisiwak nemwth moda මිනිසුන් logic mayawk කරගෙන මොහුට mohonayavi etha mohonaya nivana nova mulawai

    • @jayasenarajasooriya9389
      @jayasenarajasooriya9389 3 ปีที่แล้ว

      මෝඩයින්ට මේ බන තේරෙන්නෙ නැ. ඕගොල්ලො දන්නැතිවුනාට අන් තියෙනව ටිකක් ඔලුව අතගාල බලන්න මේ ස්වාමින්ට බනින අයට

    • @jayasenarajasooriya9389
      @jayasenarajasooriya9389 3 ปีที่แล้ว

      ඇත් තෙම්ම නිවන කියන දෙය ලැබේ බෙන්න ඕනැ මේ භවයෙදි. මැරුනාට පස්සෙ කොහොමද යමක් කාටවත් බැබෙන්නෙ.

    • @jayasenarajasooriya9389
      @jayasenarajasooriya9389 3 ปีที่แล้ว

      ලැබෙන්නෙ

    • @jayasenarajasooriya9389
      @jayasenarajasooriya9389 3 ปีที่แล้ว

      අපේ බොඋද්දයෝ ඔක්කොම .මැරුනාට පස්සෙ ලබාගන්න තමයි බලන්නෙ.

    • @c.h3098
      @c.h3098 3 ปีที่แล้ว +1

      @@jayasenarajasooriya9389 ඔබත් meyata rewatuna ahindaka kenek pau කොහොමත් niraye yana eke තවතවත් කේන්ති ganna epa theruwan sarani පින්වත් මහතුන්

  • @nishanidahamsi1361
    @nishanidahamsi1361 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerasadakalum
    @sameerasadakalum ปีที่แล้ว

    ❤️🙏

  • @yohanianjalee5653
    @yohanianjalee5653 2 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🙏🙏

  • @nipunachathuranga6738
    @nipunachathuranga6738 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @viyaainc6608
    @viyaainc6608 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anufernando9489
    @anufernando9489 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @wisdom368
    @wisdom368 3 ปีที่แล้ว

    ♥️

  • @indikathushara1165
    @indikathushara1165 2 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @nothingtoappearPALAYAN
    @nothingtoappearPALAYAN 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @himalidilrukshi8792
    @himalidilrukshi8792 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @sandeepjayasooriya9063
    @sandeepjayasooriya9063 3 ปีที่แล้ว +1

    🙏🏻

  • @neilbernard8244
    @neilbernard8244 3 ปีที่แล้ว +1

    🙏

  • @neilbernard8244
    @neilbernard8244 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anuraweerasinghe705
    @anuraweerasinghe705 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pasindusuranga191
    @pasindusuranga191 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว

    🙏🙏🙏