සංග්‍රාමයේ ගමන [සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ ] උමංදාව බෞද්ධ විශ්වගම්මානයේ සිට.. 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 141

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +3

    ලෝකයේ බුදුන්වහන්සේ නමක් නැතිව පොත් පත් ඔස්සේ විමුක්ති ගවේශනය කිරීම අතිශයින් අපහසු බව වටහා ගෙන ඇති ප්‍රඤ්ඤාවන්ත මිනිසුන්ට ජීවමාන බුදුන් වහන්සේ නමක් පහලවී ඇත..ප්‍රක්තියක්ෂ කල ධර්මය දේශනා කරන උතුමාණෝ දැන් පරම සත්‍යය දේශනා කරන්නේය.අප මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු...ලොව පහලවූ සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ සරණං ගච්ඡාමි. සාධු ...සාධු.. සාධු ..සාධු..

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +10

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ ජිවමාන බුදුන් මිනිස්සුන්ට සරල සින්හලෙන් නිවනට දහම දෙසනා කරනව මෙ තමයි බුදුන් දැකපල්ලා ආයෙ කල්ප ගානකට උබලට බුදුන් දකින්න හම්බ වෙන්නැ මෙ අවස්තාවෙන් ප්‍රයොජන ගනිල්ලා උන්වහන්සේ දෙසනා කරන නිවන් මග අහපල්ලා එ තමයි නිවන් මග එක හරියට හරි හරියට කරල බලපල්ලා ඔය බොරු පුජා අත් හැරල ඔය පුජාවල නිවන නැ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ තමයි නිවන දෙසනා කරන්නෙ අන්න එක අහපල්ලා එක අහල ගොඩ පල යල්ලා උන්වහන්සේ ජිවමාන කාලෙ විතරයි නිවනට යන මාර්ගය තියෙන්නෙ දැන් කාලෙ මාර්ගය වඩහල්ලා වඩල
    මෙ අපායෙන් අයින් වෙයල්ලා මුලුලොවැසියන්ටම ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️එ මාගෙ ප්‍රාර්ථනයි

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +7

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +10

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @jagathkumarabandara7848
    @jagathkumarabandara7848 7 หลายเดือนก่อน

    සිහියෙන් ඉන්න (අකුරු හත වඩන , වැඩෙන) ප්‍රායෝගික මග, අත්දැකීම්, පසූවිපරම. දේශනාව යෝගාවචර සාකච්ඡාව අසාගෙන, තේරුම්ගෙන ක්‍රියාකරමින් තමන්ගේ සිත හදුනාගෙන වැඩ කරන අවස්ථාව පසූවිපරමට මෙම දහම් පණිවිඩය සැමටම හේතු වාසනා වේවා! ඔබ වහන්සේට නමස්කාර වේවා !

  • @nishaniadikari5653
    @nishaniadikari5653 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏🙏 සසර ගමන දුවලා දුවලා හති වැටුනා මට ඔබ වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණා🙏🙏🙏🌸🌸🌸

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +10

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
    සත්‍ය ධර්මයයි. සත්‍ය දේශනා.
    සසරෙහි දුවල දුවල හතිවැටිල නතරවෙලා කල්පනා කරන මනුෂ්යයා ළඟට බුදුන් පහළ වෙනවා..
    අංගුලිමාල සැබැවින්ම දුවල දුවල හති වැටෙන අවසන් මොහොතේ. ආනන්තරිය පාපකර්‍මයකට හසුනොවී සසරෙහි කුසල් බලවත් වීමෙන් බුදුන් දුටුවා.. සසර ගමන අවසන් කළා.අමරණීයත්වයට පත් වුණා... එක් එක් අයගේ සංසාර ගමන විවිධාකාර වේ.

    • @bulatha2888
      @bulatha2888 3 ปีที่แล้ว +1

      අන්තිම පස්චිකභවිකයා රහතන් නොවී මිය යන්නේ නෑ,...ඒක ධර ම නියාමය,...

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 3 ปีที่แล้ว +5

    Namamibuddung! Mahakarunikayanaai! Mahaweerayani! Sugatha! Thathagatha! Budusaminduni Depanamadimi Sadu Sadu AYUBOHOWEWA BUDUPIYANANI!.
    Dahasak Budun Wadinapunyabhoomiyai....Umanda.

    • @bkdautonations9720
      @bkdautonations9720 3 ปีที่แล้ว +1

      කොහොමද මුන් වහන්සේ බුද්ධ වෙන්නේ. බුධුන් වහන්සේ අසම සමය්. ඇයි සැරියුත් මුගලන්, සීවලී, අංගුලිමාල වැනි අරහතුන් වහන්සේට එහෙනම් බුධුන් නොකිව්වේ ඇයි. 🤔

    • @sasindumadusanka7008
      @sasindumadusanka7008 3 ปีที่แล้ว +1

      @@bkdautonations9720 බුද්ධ ස්වභාවය තුන් ආකාරයි🙏
      1.බුද්ධ
      2.පච්චේක බුද්ධ
      3.අරිහන්ත බුද්ධ.

    • @sasindumadusanka7008
      @sasindumadusanka7008 3 ปีที่แล้ว

      @@bkdautonations9720 කව්ද කියන්නෙ උන්වහන්සේලා බුද්ධ නොවෙයි කියලා.

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 2 ปีที่แล้ว

      @@bkdautonations9720 Darmayasrewanayakarathwa sarksharthwewa.

  • @mangalabopitya7288
    @mangalabopitya7288 9 หลายเดือนก่อน

    බුදු බණ ඇසීමට මමත් සසර පිං කර ඇත. සාදු සාදු සාදු ,💐💐💐🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +5

    ඒ භාග්‍යයවත් අරහත් සිරි සමන්තබද්‍ර මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය 👃👃👃
    එයයි සිත් හදන , සිත් නිවන ලොව්තුරු තථාගත දහම 🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻

  • @nimalrathnayaka4574
    @nimalrathnayaka4574 3 ปีที่แล้ว +4

    ස්වාමීනි මේ සසර දුකින් මාව මුදවා ලන්න.ඒ සදහා අවශ්‍ය ඌ වචනය මට ඔබවහන්සේගේ දේසනා තුළින් ඇසෙන්න ලැබේවා සාදු සාදු සාදු

    • @manelathukorola3214
      @manelathukorola3214 3 ปีที่แล้ว

      ඵ් ඔබ වහන්සේමය .නමස්කාර වේවා....!!!

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේ දේශනා කල ඒ උතුම් බුද්ධ දර්ශනය හරිම විදියට පැහැදිලිව කියලා දෙන ඔබ වහන්සේගේ දැකීමත් සතුටක්

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 2 ปีที่แล้ว

    බුදුන් වහන්සේ දේශනාකල ඒ උතුම් බුදු දහම හරියටම කියලා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว +1

    මේ දේශනා නැවත නැවත ඇසිය යුතුයි.එතරම්ම සුන්දරයි. අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා . නිදුක් නිරෝගී භාවයට පත්වේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @bkdautonations9720
    @bkdautonations9720 3 ปีที่แล้ว +5

    සත්‍ය වූ ධහමක්‌ මුන් වහන්සේ දේශනා කරන්නේ 🙏🙏🙏. ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..

  • @djrosha2851
    @djrosha2851 3 ปีที่แล้ว +3

    අරහත් සිරි සමන්තබද්‍ර මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏♥♥♥♥♥

    • @djrosha2851
      @djrosha2851 3 ปีที่แล้ว

      @@slmemetv8634 ඇයි එහෙම කියන්නේ ඕයි. 😃

    • @djrosha2851
      @djrosha2851 3 ปีที่แล้ว

      @@slmemetv8634 ඔයා දන්න බුද්ධාගම ටිකක් මට පැහැදිලි කරන්න පුලුවන්ද.

    • @djrosha2851
      @djrosha2851 3 ปีที่แล้ว

      @@slmemetv8634 උමන්දවට අවොත් ප්‍රාතිහාර්ය බලාගන්න පුළුවන්.

    • @djrosha2851
      @djrosha2851 3 ปีที่แล้ว

      @@slmemetv8634 යකෝ අරහත් කියන වචනේ කොහෙන්ද ආවේ කියහන්කෝ එහෙනම්. 🤣🤣🤣. ඇයි රහත් කියන්න බයද? 😜

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@slmemetv8634 උන්වහන්සේ ප්‍රාතිහාර්ය තමා මේ පාන්නේ.දේශනා ප්‍රාතිහාර්ය .උන්වහන්සේ ගේ වචන හිත නිවනවා.බැදීම් ලෙහාගන්න උදව් වෙනවා.අහන මිනිස්සු දන්නවා කොච්චර සැනසීමක් ද කියලා

  • @sanathkumara2248
    @sanathkumara2248 3 ปีที่แล้ว +11

    සත්‍යය ඇසීමද ඉතාමත් දුර්ලභය .🌼🌼🌼🙏🙏🙏

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️🙏👍👍👍👍💕🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️🙏👍🙏

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 ปีที่แล้ว

    Italy lecco kasun.බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว +3

    Munedune obawahanseeta Mage Namaskaraya weva Sadu Sadu Sadu .❤🌹❤🌹❤🌹

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 ปีที่แล้ว

    මම හිතන්නෙ නැතිව හීනෙන් බලනව..💕

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +6

    මහා මුනින්ද්‍රයන්වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 3 ปีที่แล้ว +5

    හරිම සරලයි හරිම ප්‍රායෝගිකයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @geethanjalihewage1145
    @geethanjalihewage1145 2 ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 3 ปีที่แล้ว +2

    Oba wahanseta maage namaskarayawewa🙏🙏🙏🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @nayanaathurupana2928
    @nayanaathurupana2928 ปีที่แล้ว

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය...ඒක නම් ඇත්තක්මයි..🌹🌹🌹

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 3 ปีที่แล้ว +1

    Sadu!!! Sadu!! Sadu!!! Oba vahanseta marge namaskaarayacwewa!!!

  • @lankanlanka1160
    @lankanlanka1160 3 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya bathibara namaskaraya vehva budhu saranai dhevipihitai

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +1

    Oba vahanseta maga is wevaa sadu sadu

  • @senakadarmasena2016
    @senakadarmasena2016 3 ปีที่แล้ว +1

    වියාපෘතියට සහභාගී වීමට හැකි ඉක්මනින් දිනෙක උමන්දා පුරයට එනවා මමත් ❤🙏❤ඔබ වහන්සේට නමස්කාර කරමි මුණිවරයාණෙනි.

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว +3

    මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹

  • @naomisilva4698
    @naomisilva4698 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා සමිඳුනි 💕💕💕💕💕💕💕

  • @venuraamantha
    @venuraamantha 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගෙ ඥානය තවත් බෙදා හරින්න
    මා පෞද්ගලිකව පිපාසයෙන් ඉන්නේ ඔබ වහන්සෙ ගෙ අලුත් දැනුම නැතුව

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +8

    නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස.

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️🌷🌷

    • @yudara100
      @yudara100 3 ปีที่แล้ว

      @@slmemetv8634 ubata wada thawa pissek innawada oi.

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 3 ปีที่แล้ว +1

    Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏♥️

  • @padminithilaka6793
    @padminithilaka6793 3 ปีที่แล้ว +2

    depadoththamayan wahanseta mage namaskaray wewa

  • @heshan6000
    @heshan6000 3 ปีที่แล้ว +7

    කාලෙකට පස්සෙ ලොකූ දෙශනාවක්. 🙏

  • @spanurasampath829
    @spanurasampath829 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @darshanaatapattu7056
    @darshanaatapattu7056 2 ปีที่แล้ว

    Namaskara.wewa. wewa

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේ කියන්නේ සත්‍යය.

  • @anuraindika9288
    @anuraindika9288 3 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 2 ปีที่แล้ว

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @kasun2023
    @kasun2023 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙවා

  • @Shiro-hz4tw
    @Shiro-hz4tw 3 ปีที่แล้ว +1

    Samiduni obata mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว

    Methumata thenna thebuna...
    Naanasaarata thuma thanna🙏🙏

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว +3

    හම්මෝ ඒක..♥️🙏💚💚🙏

  • @jayanthiweththa1191
    @jayanthiweththa1191 3 ปีที่แล้ว +2

    Sadu.. Sadu... Sadu...

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා මුනිදුනි

  • @kumarakumara1001
    @kumarakumara1001 7 หลายเดือนก่อน

    ස්වාමීනි ඔබවහන්සේ මාව කියෙව්වා මමත් අමාරුවෙන් ඔබවහන්සේ කියෙව්වා මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් පුදුමයි කළු ගලක් පුළුං කෑල්ලක් වෙලා ❤

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว

    Perfect sermon 🙏🙏

  • @english3647
    @english3647 3 ปีที่แล้ว +4

    සමාවෙන්න🙏🙏🙏

    • @ramyahapangama6793
      @ramyahapangama6793 3 ปีที่แล้ว +1

      ඇත්තටම මටත් කමාකරන්න කල්‍යාණමිතු ස්වාමීන් වහන්ස

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @THE__B_E_E
    @THE__B_E_E 3 ปีที่แล้ว +2

    ගණිතය සහ සත්‍ය.. ❤❤

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 2 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว +3

    🙏🌺🌷🌸💐🙏😇

  • @isharamadushanka289
    @isharamadushanka289 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 3 ปีที่แล้ว +3

    🙏🏾🙏🏾🙏🏾

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +2

    🌞🌞🌞🌞🌞🌞🌞🌞

  • @akilajayasooriya464
    @akilajayasooriya464 3 ปีที่แล้ว +2

    💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 11 หลายเดือนก่อน

    🌸🙏👍

  • @nishwijetunge8843
    @nishwijetunge8843 7 หลายเดือนก่อน

    💛💛💛💛

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @methmioshadi3205
    @methmioshadi3205 3 ปีที่แล้ว

    🌷

  • @hemamalifonseka7465
    @hemamalifonseka7465 3 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @gayanisadhana
    @gayanisadhana 3 ปีที่แล้ว +1

    52.10 ---53.00 🙏🙏🙏🙏🙏
    Dan Api karanne Okkoma kanapitane...
    Mechchrakal api hinekane idala tinne 🤔
    Mawa Atharaman una wage..

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🌻🌻🌻🌷🌷🌷🙏

  • @Sewminirathnayake394
    @Sewminirathnayake394 2 ปีที่แล้ว

    😊

  • @upekhamymother
    @upekhamymother 3 ปีที่แล้ว +2

    🌸🙏🌸

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤💫💯🌞🌞🌞

  • @wijewardanaadikare1892
    @wijewardanaadikare1892 3 ปีที่แล้ว +3

    මෙයා අරහත් කෙනෙක් නම් මෙයාට විශ්වයේ මහා සක්තිය ප්‍රාතිහාර පෑමට පුළුවන්කම තියෙන්න ඕනෑ පොතපත පරිශීලනයෙන් නොයෙකුත් මතවාද රසකර ඉඟිකර ගෙනහැර දැක්වීමට පුළුවන ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදහළ උතුම් ධර්මය විකෘති කරගෙන කාම භව බො ගයෙන් රැස්කරගෙන භෞතික සැප හිතේ හැටියට ලබන මෙවැනි පව්කාරයින් අරහත් ඵලයට පත් වූවා කියා ශ්‍රී සද්ධර්මය ම විකෘති කර පෙන්වීම එක පෙළගැස්වීම කි යම් අරිහතුන් වහන්සේ නමක් මේ ලෝක ධාතුව තුළ වැඩසිටිනවා කියනවනම් එය මහත් මිත්‍යාවකි රැවටීමකි නැවතත් අරහත් උන් වහන්සේ නමක් බිහිවීමට විශ්ව නීතිය අනුව මෛත්‍රී බෝසතාණන් වහන්සේ උප්පාද වී බුද්ධත්වයට පැමිණ උන්වහන්සේගේ ශාසන කාලය තුළ රහතුන් අරහත් උන් බිහිවී නිවී සැනසෙන්නේ දැන් බිහි වෙනවා නම් අනාගාමි ඵල ලාභී ත්වය ලැබ තුසිත දිව්‍ය ලෝකද ඉපිද මෛත්‍රී බෝසතුන් උපදින කාලයක උතුම් පුණ්‍ය වන්තයබිහිවන්නේය අරිහතුන් වහන්සේ නමකට ඒකාන්තයෙන්ම මේ මිනිස් කය හිස් කරගෙන සෘධි ප්‍රාතිහාර්යය පෑම කළ හැකි වන්නේය

    • @janindujm9847
      @janindujm9847 3 ปีที่แล้ว

      Oya e vishwaneethiya gana katha karanna mokakda thiyena sudusukama.wishwa neethi pothapathin hoyane nathuwa kanata ahena wachanaya hari nam pili ganna naththan wisikkarala danna.poth wala thiyena ekaeka neethi adala naha sobadahame ridmayata.

    • @wijewardanaadikare1892
      @wijewardanaadikare1892 3 ปีที่แล้ว

      @@janindujm9847 හරි සරලයි මම ඔයාට එක දෙයක් කියන්නම් මේ ලෝක ධාතුව තුළ අධ්‍යාත්මික ශක්තියක් ළඟා කරගත් කෙනෙක් තුළ විශේෂ හැකියාවක් ඇතඒවා කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ හැකිය හේතු කාරණා ගොඩක් ඇත මම රහත් වී නොමැත ඒත් මට විශේෂ බලයක් ඇත ඕනෑම මිනිස් කයක් තුළ හටගන්නා රෝගී තත්ත්වයක් මේ ලෝක ධාතුව තුළ කොහේ සිටියත් නාමය පමණක් ලබාදීමෙන් විනාඩි දෙක තුනක් හතරක් පහක් ඇතුළත සත්‍ය ක්‍රියාවක් තුළින් අධ්‍යාත්මික බලය තුළින් අධිෂ්ඨාන ප්‍රාර්ථනාවක් තුළින් රෝගී තත්ත්වයක් සුව කළ හැකිය රහතුන් යන්නේ ලොව පහළ වූ බලවත්ම පින්වන්ත යෝ ය ඔවුන්ට මේ ලෝක ධාතුව තුළ එහෙම කෙනෙක් ඉන්නවා නම් සිතූ දේ කළ හැකමම මේ රහතුන්වහන්සේට අභියෝගයක් ඉදිරිපත් කරමි හැකිනම් මා ඕනම තැනකට පැමිණ ආධ්‍යාත්මික සත්‍ය බලය පෙන්වීමට කැමැත්තෙමි මාද හුදකලාව වාසය කරන තප සෙත්මි මා මේ දෙව්බඹුන් සමග සෑම තත්පරයකදීම පණිවිඩ හුවමාරු කරගනිමින්සිටිමි මෙනිසා ධර්මය තුළින් මුළාවීම වැළැක්වීම පිණිස මාගේ හඬ අවදි කරමි

    • @wijewardanaadikare1892
      @wijewardanaadikare1892 3 ปีที่แล้ว

      මම ඔබලාට ධර්ම පාඨ හතක් සදහන් කරන්නම් මේ ලෝකය තුළ තිබෙන කිනම් හෝ ධර්මය සඳහන් කළ පොතපතක පත්තිරුවක පුස්කොලයක මෙම ඡේද 7 ලියා තිබේ නම් මට සොයා දෙන්න මේ ගැඹුරු ධර්මය දෙවි බඹුන් සතුව ඇත ඔවුනොවුන් අපගේ පින් බලය ආද්‍යාත්මක ශක්තිය චිත්ත ශක්තිය විශ්ව ශක්තිය මේවා කැට වී ඇත්නම් කුණ්ඩලනී චක්‍ර අවදි කරගෙන ඇත්නම් මේ විශ්ව නීතියක් සමඟ විශ්ව ශක්තිය සමග දෙව් බඹුන් සමග ඇසුරු කිරීමට මහා පුණ්‍ය වන්තයෙකි භාග්‍යවන්තයෙක් වන්නේය

    • @janindujm9847
      @janindujm9847 3 ปีที่แล้ว

      @@wijewardanaadikare1892 man dannawa ehema adyathmika balathiyenawa kiyala.namuth ewa laukikai.lokoththara wenne nirwanaya.budu warunge kalawalath Oya laukika Dyana thibba kattiya hitiye.eth api ahala naha e kale egollange manasin buduwaru dakala langata awith banaahanawa.ewage Katha naha. OyaTa balayakathi..eth eken rahath unadanadda yanna balanna Baha. Mokada eka lokoththarai.namuth Oya ge dyana laukikai.dewadaththatath owathibba.eth niwan yanna bari una.

    • @janindujm9847
      @janindujm9847 3 ปีที่แล้ว

      @@wijewardanaadikare1892 oyata badra samidu idiriye oyage hakiyawa pennanna puluwn wei.namuth oyata niwana gana hariyatama tharka karanna baha.abiyogaya thamunge balaya pennana eka newel.niwana gana tharka karana eka.

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +2

    💕💕💕💕💕🙏

  • @yohanianjalee5653
    @yohanianjalee5653 3 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏🙏🙏🙏

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 ปีที่แล้ว

    අනේ අපේ හාමුදුරුවනේ මිනිසුන්ගෙ සිත් හදන්න රටවටේ ම දුප්පත් ගම්වලට පාරවල් නැහැ මේ පවුකාර දේශපාලුවෝ අහින්සක ජීවිත ගැන හිතන්නෙ නැහැ පාලම් නැති අහින්සක මිනිසුන්ට දෙයක් කරමු අහින්සක දරුවෝ පාලම් නැතිව දියට වැටී මරිලායනවා අපි පිහිට වෙමු

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 3 ปีที่แล้ว

    කෙමන බන

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 ปีที่แล้ว

    💙

  • @nawostudio5745
    @nawostudio5745 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️🙏🙏♥️♥️♥️♥️

  • @aponsu4664
    @aponsu4664 2 ปีที่แล้ว

    ) 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @FuturewithSachi232
    @FuturewithSachi232 3 ปีที่แล้ว +1

    නිර්වානය නමැති යුෂය

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 หลายเดือนก่อน

    Sadu....Sadu....Sadu....

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 2 ปีที่แล้ว

    🙏

  • @pushpamala1036
    @pushpamala1036 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @thisaraprabath4625
    @thisaraprabath4625 3 ปีที่แล้ว +1

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤💫💯💯💯🌞

  • @priyananushka2705
    @priyananushka2705 3 ปีที่แล้ว +2

    💐🙏🙏🙏

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 11 หลายเดือนก่อน

    ❤🌸🙏🌸

  • @himalidilrukshi8792
    @himalidilrukshi8792 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @idealzone3652
    @idealzone3652 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏