Namamibuddung! Mahakarunikayanaai Mahaweerayani Depanamadimi Namaskarawewa Sadu Sadu AYUBOHOWEWA BUDUPIYANANI AYUBOHOWEWA! . 20th my birthday. ...Today.....Budusaminduni Arsheerwadakarathwa Sadu Sadu.
@@namunyapatel5528 what are U talking about ah😂💔 are crazy dude?😂💔All the audiencers of this monk are in a mental problem...That is the main problem which causes our contry's minimum devolpment
අපිට ඔනි බුදුන් වහන්සේගේ පටිචිච සමුප්පාදය මිසක් කාගෙවත් හිතට එන එන ගොන් සිිතුවිලි නෙවෙයි.
ඉතාමත් පැහැදිලියි
නමස්කාර වෙිවා
"මහනෙනි දිනක මගේ සම්බුද්ධ ශාසනය විනාශ වන්නේ ශාසනය තුලින්ම බිහි වන අයගෙනි"
@@conormcstretcher2599 ඔව්. අමු අමුවෙ විකෘති කරනවා 😪
අවිද්‍යා පච්චයා සංඛාර විද්‍යාව කවදා පහළ වෙද?
Hariyatama hari.me daana gon cmnt.mun metharam kaakayak jeewath une lankaaweda.me loke pirihena bawata lakshana noweda....
ඉන් එකෙක් සමන්තභද්‍ර
🥺🥺🥺
Oba wahansetamage namaskaraya wewa sadu sadu sadu uthumaneni
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ
මාරයි.නියම දේශනාව.👍👩❤💋👩
මම සත්‍ව අසුචි (ඌරු මස්, ආදිය) කළා කියන බණක්ද
@@weslymahanama6403 awul wageda?~
ඇත්ත මේව තමයි "මාර" බන
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු
Apee kalayee dewa daththa
👍👍
Gon aathal
අහන්න . පස්සෙ අතැරල ඉන්න . ටික ටික තෙරෙනව
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
🙏🙏🙏💖💖💖
දේවදත්ත new version 2k21
Namamibuddung! Mahakarunikayanaai Mahaweerayani Depanamadimi Namaskarawewa Sadu Sadu AYUBOHOWEWA BUDUPIYANANI AYUBOHOWEWA! .
20th my birthday. ...Today.....Budusaminduni Arsheerwadakarathwa Sadu Sadu.
මේ දේශනාවෙ full link එක දෙන්න පූලුවන්ද? තෙරුවන් සරණයි 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා උතුම් බුදු පියානෙනි ..!
සාන්ත💔☹ මොංගල්ද ඩාලින් බුදු පියාණෙනි කියන්නේ
ඕනේ නම් බිම පෙරළි පෙරළි වැඳපම් 💔🤒 ගොබ්බකම තිබ්බා කියලා මෝඩ කතා කියන්න එපා
ගොනෙක් උනාට තප්පුලන්න එපා.
Mewane gok
බුදු රජාණන්වහන්සේගේ හිටියනම් කලකිරෙන්නෙ පැවිදි රුවක් දැකලා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
Wishwaridmayai ...........Sithakaridmayai.......Buddha Wachanayai....
Patichchasammpanna MAGEI......BUDUSIRIPANAMADIMI. .
Namaskara wawa samiduni Sadu Sadu Sadu!!!
නමස්කාර වේවා ... සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා තූලින්මයි මෙ දෙවල් ටික ටික මම ඉතාලියෙ ඉන්නේ ඡීවමාණ බුදු පියාණනි ඔබට මගේ නමස්කාරය වෙවා
අවීචියට යන කතා නොර ඉන්න ඔබ ඒ උතුම් සියලු කෙලෙස් ප්‍රහානය කල සියල්ල දත් උතුම් නිවන තමාගේ නුවනින් අවබෝධ කල ඒ තතාගත බුදු පියානන් වහන්සේට මෙවැනි අය සමාන කරන්න එපා ඉතාලි නෙවෙයි මොකේ හිටියත් ඔයත් මිත්‍යා දෘෂ්ටිකයි
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
දැන හදුනා ගතයුතු සිතේ රිද්මය... 🌺🌺🌺.....
නමස්කාරවේවා ! 🙏🙏🙏
බුදු කෙනෙක්ට සමාන කිරිමට පුද්ගලයෙකු තුන් ලොවෙ නොමැත..❤️🙂ඉතිපිසෝ ගාතාවේ ගුන කද රාශි 9 හරියට දන්න කෙනෙක් ඒ මිත්‍යාවෙ නොහැසිරෙයි! ❤️නිර්මල බුද්ද වචනය සියල්ලන්ට අවබෝද වේවා මෙහිමිගෙදේශනා තුල බොහෝ විකුර්තිතා තියෙනව.. 🙂මිත්‍යා පසුපස නොයන්න අන්තගාමි වෙන්න එපා ...නිර්මල බුදු දහම සොයා යන්න ❤️නිවන් මාර්ගයට දොරටු විවර වේවා! මෙම හිමි නමටත් ඔහුහෙ අනුගාමිකයින් අවිද්‍යාවෙන් මිදේවා..දර්මාවලෝකයෙන් ඔබ අප සියල්ලන් සැනසුම ලබත්වා බුදුසරනයි
ඔබ හරි, ඔබට තෙරුවන් සරණයි 🙏🙏
බුදුගුන 9 දැනසිටීම නොව සිත පටිච්ච සමුප්පන්නව ක්‍රියාත්මක වන ආකාරය දැකගන්න උත්සාහ කරන්න
Prarthana kireemen awaboda wenne mokakda??me kiyapu de therunada nadda??gathawe tiyana guna gayana kara kara hitiyama awaboda wenne kohomada...me prashna walata awankawa oyagen uththara oya ahapu dawasata thamai oya sathya soyana kenek wenne...nathnma oayath mithyawa passe yana thawath ek sansara charikawe kenek witarai...sathya soyana kenek deshana karana kena diha newi balanne..deshanawai balanne...ayema kiyanwa..sathya soyana kena deshakaya diha newi balanne..deshanawai ahanne...sathya awaboda wewa wewa wewa keewata wenne na...awaboda wenna eke yanna oni
@theclinicbymafo8900 මේ අහන්නකෝ සහෝදරයා..මන් දන්නව ධර්මය කියන්නෙ ප්‍රාර්ථනා වක්වත්,ශ්ලෝක ටිකක් නෙවෙයි..ඒක තමන් අවබෝධ කරගන්න ඕනි ගැඹුරු දර්ශනයක්..හැබැයි එතන මිත්‍යාව නැහැ..මන් මෙතන අදාළ දේටයි අර comment එක් දැම්මෙ..තතාගතයන් වහන්සෙ දේශනා කරපු ධර්මය ගැඹුරුයි..අභිධර්ම කරුණු වලින් ඒක වඩාත් පැහැදිලි වෙනවා..මෙතනදි අවශ්‍ය තර්ක කිරීම නෙවෙයි.."ඒහිපස්සිකෝ" ධර්මය සොයා යන්න.
@theclinicbymafo8900 බුදු රජාණන් වහන්සේගෙ ගුණ සදහන් කරන නිසයි මන් ඉතිපිසෝ ගාතාව ගැන සදහන් කරෙ ❤..ඒ මගෙ හිතේ තියන ශ්‍රද්ධාව ට..
ප්‍රාර්ථනා කියන දේ ඉෂ්ඨ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ..තමන් උත්සහ කරොත් වීර්‍ය කරොත් ඒ පැතුම හැබෑවක් වෙන්නත් පුලුවන් ..බුද්ධ දර්ශනය කියන්නෙ මෙහෙමයි කියල පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..ඉතින් පුලුවන් තරන් ඒ ධර්මය අවබෝධ කරගන්න වීර්‍ය වඩන්නයි.ඕන ❤
මේ බුදුන් වහන්සේ දෙසූ දහමද? ධර්මය විකුර්ති කිරීම ගැන හරිම වේදනාවක් ඇති වෙනව.මේ හාමුදුරුවෝ කවදද සත්‍යය වටහා ගන්නෙ?
සුවපත් වේවා 🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
සත්‍ය දේශනා. සත්‍ය ධර්මයයි.
ඔයා භයානක විදිහට මුලාවට පත්වෙලා තියෙන්නෙ. ඉක්මණින් වෙනත් ධර්ම දේශනා ශ්‍රවණය කර මොහුගෙන් ප්‍රවේසමි වන්න.
තමන් බුදු වුණා යැයි රහත් වුණා යැයි කියන මේ අමන චීවර ධාරියා ගෙන් බණ අසා අපාගත නොවන්න. ගුණවත් නැණවත් ස්වාමීන් වහන්සේලා හමුවේ තම ධර්ම ගැටලු විසඳා ගන්න.
මේක බැලුවද අපායෙ යන මොකුත් කිය වුනාද
ඔව්ව්. මිත්‍යා දුශ්ටිකයෙක් ඔය. පාලි වර නැගීමක්වත් බැරුව ඇති මෙලහකට.
රහත් උනා නම් ඔහොම කිය කිය ඉන් නෑ. ඕකට කියන්නෙ අධි මාන්නෙ. යන්ඩ අපායවල් හොයන්ඩ ඔන්නෙ ඕකුන්ට
@@madnuw5020 හැම දේටම වඩා භයානකයි මිත්‍යාදුශ්ටිය..
@@sandeshbandara1165 එහෙම බැලුවොත් පාලි හොදටම පුලුවන් කෙනා තමයි රහත් නේද? නිකමට ඔලුවෙ තියන හැමදේම නිදහස් කරලා මේ දේවල් දිහා බලන්න. වෙනසක් දැනෙයි ඔයාට
Ubala wage harakta mema bana adala natha. Namaskra wewa samantha badra buduruwanata
Saadu saadu 🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
ඇලීමත් නෑ ගැටීමත් නෑ
කැමැත්තක් නෑ අකමැත්තක් ඒ විදිහට හිත හදාගත්ත නම්
AMMATA HUDU ME YAKAGE PATICCA SAMUPADAYA AHAPALLAKO - ME HADAYA BADU VELAda? kavadada?
Theruwan sarani Sadu Sadu Sadu!!!
මාගේ නමස්කාරය වේවා !!!
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏🙏❤️❤️❤️❤️🙏👍🙏🙏🙏🙏🙏❤️🙏🙏❤️❤️❤️❤️🙏🙏❤️🙏🙏❤️❤️❤️❤️🙏👍🙏🙏❤️🙏🙏❤️❤️❤️❤️
🤔🤔🤔🤔🤔😮
පිස්සොන්ට ඉතින් කියලා වැඩක් නැ
නමස්කාර වේවා !
Vishishtai! 🙏🙏🙏💐💐💐❤️❤️❤️👌
ඉතාකොට හාමුදුරුවනේ හොඳ කල්පනාවෙන් අවබෝදයෙන් උතුව දාර බඩුවක් ගහන්නත් පුළුවන් ඔබ වහන්සේගේ නිකායේ රහත් පොරකට නේද? මරේ මරු.
Baduwage daare balan nathuwa ube oluwa hodagani n
ඔබ දෙසන පටිච්චසමුප්පාදයක් අපිට අවශ නැත..පුලුවන් නම් බුදුහාමුදුරුවෝ දේසනා කරපු පටිච්චසමුප්පාදය කියාදෙන්න.
😅
Eka atta
නමස්කාරවේවා ස්වාමීනී.
මම සත්‍ව අසුචි (ඌරු මස්, ආදිය) කළා කියන බණක්ද
@@weslymahanama6403 උන්වහන්සේ බණ කියනවා දැන් බොහෝ කාලයක්. TH-cam එකේ ඒ දේශනා ඔක්කොම තියෙනවා අහලා බලන්න. මට තේරෙන විදිහට ඔයාගේ ඇඟට ප්‍රේතයෙක් වැහිලා තියෙනවා. ඒ නිසා තමයි සත්ව අසූචි සහ මස් වර්ග ගැන ඔහොම ලියලා තියෙන්නේ. උන්වහන්සේගේ බණ දිගටම ඇහුවොත් ඔයාගේ ඇඟේ ඉන්න ප්‍රේතයෝ ඉවත් වෙලා යයි. එහෙම නොවුනොත් ඔයාට මරණින් මතු අනිවාර්යයෙන්ම ප්‍රේතයෙක් වෙන්න සිදු වෙනවාමයි....සත්‍යායබෝධය කල රහත් උතුමෙකුට ගරහලා.
@@champaratnayake7181 මේ රහතන් වහන්සෙ උචිචාසයන මහාසයන වෙරමණී මෙතනම කඩලා තියෙන්නෙ.
@@uppam අනේ උබ දන්න උච්චාසයන
@@uppamබණ කියන වෙලාවට වැඩ ඉන්න ආසනය උස් එකක් උනත් ..එය උච්චාසයනයට අයත් වෙන් නෑ ... හේතුව ධර්මයට වඩා උස් දෙයක් උසස් දෙයක් උතුම් දෙයක් තුන් ලෝකෙම නෑ ...ධර්ම දේශනාවක් නොකරන වෙලාවට වැඩ හිටියොත් තමයි උච්චාසයනය වෙන්නේ ...
අනේ අපේ සිරිලංකාවෙ බෞද්ධයො ටික 😅😅 .. කුණුහරුප කිව්වත් සාදු සාදු කියනව
බුදුන් වහන්සේගේ නම හොරකම් කරලා ආගමක් අලුතින් හදාගත්තට බුදුන් වහන්සේ යනු කවරෙක්ද කියා මෙයාලා දන්නෑ.මෙ වගේ හොරු ඉක්මනින් නූගත් මිනිස්සුන්ගේ මනස ආක්‍රමණය කරනවා මොලේ තියන උන් මෙයට අහු වෙන්නෑ
දුශ්ප්රාඥකමට තමයි පුද්ගල ආයතන සරණ යන්නෙ
කවුරු හරි මේ හාමුදුරුවන් ව මානසික වෛද්‍යවරයෙක් ලඟට එක්ක යන්න..ලොකු පිනක්..
ඇත්ත.. මිනිස්සුන්ගෙ මෝඩකමෙන් වැඩ ගන්නව
තෙරුවන් සරණයි..!!!
නිදුකආණන් වහන්ස , ඔබ වහන්සේ ගේ දෙසුම අනන්ත සත්‍යක් මයි.
🙏🌺💐🌷🌸🙏😇
😍❤️
යකෝ එක කල්පෙකට එක බුදු කෙනයි💔☹
Mun harima modai.a hemadenaatana budusaranai.buddawachanayama kiuwa kiyala hithamuko.a pananin budukenek wenawaada.?ko dethismahapurusha lakshana.indriya sanwaraya ko.me swaminwahanse watinaa deyak kiyanawa wenna puluwan.prashne tiyenne ME ANDA BAALA PRUTHAGJANAYA ME SWAMIN WAHANSETA Buddha......kiyala Amathima noweda?me nigarukaranne apage AMAAMENI THILOGURU BUDUPIYANAN WAHANSETA noweda.....
ඒක දැනගන්න මුන් බෞද්ධයන් නෙවෙයි අලුත් ආගමක් හදාගන නමක්.සභා සම්මත කරගෙන නෑ,ඉතින් බෞද්ධ අපේ බුදුන් වහන්සේගේ නම හොරකම් කරලා.මං ඇහුවමයි හොරකම් කරලා බුදු වෙන්න පුලුවන් කියලා .මෙම පසේ යන ගොන් රැල දන්නෑ බුදුන් වහන්සේ යනු කවරෙක්ද කියා,ඒකයි මානසික ලෙඩෙකුට වන්දනා කරන්නේ
@@harshamadushan1252 බුද්ධ ස්වභාවය තුන් ආකාරයි🙏
1.බුද්ධ
2.පච්චේක බුද්ධ
3.අරිහන්ත බුද්ධ.
@@sasindumadusanka7008බුද්ධ 3 නෑ.බෝධි 3 පමණයි ඇත්තේ
🙏🏼🙏🏼🙏🏼
👉 නිව්ච, සුඛ, අත්ත opposite of අනිච්ච , දුක්ඛ , අනත්ත (විපරිනාම ධම්ම )❤
Nais
සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏
සතිය සතිපට්ඨානය. .පිහිටුවීම
Sadu!! Sadu!! Sadu!! Oba vahanseta marge namaskaaraya wewa!! Geburu dhaham karunak. Itha pehefiliva theruna svaminvahanda.
උබ ඒ ටිකට රහත් උනාද😂💔
මටත් හිතෙනවා දැන් මම රහත් කියලා. හෙට අනිද්දා කසාදයක් කරගෙන පාඩුවේ ඉන්න ඕනෙ.
ඔබවහන්සේ කරන දේශනාව හරියටම හරි මම මුලින් හිතුවෙ ලොකු දෙයක් වෙයි කියලා නමුත් තියෙන්නේ පොඩි දෙයයි හැබැයි ඒක ලේසි නෑ ලෝකේ තියෙන අමාරුම වැඩේ ලෝකේ තියෙන උතුම්ම ස්වභාවය සාදු සාදු මගේ බුදු පියාණෙනි.
කාටද මේ පිස්සටද බුද්ධ කියන උතුම් වචනෙ කියන්නේ🙂
Me dewadaththage prapura
එය තමයි ඇත්ත වශයෙන්ම සත්‍ය. 💛💛💕💛💛
❤️❤️🙏
මේ මිනිහා මානසික ලෙඩෙක්.
Oyata eta wada ledak
🌺🌺🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🏾🙏🏾🙏🏾
Namaskarawewa budu saminduni Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu Sadu. .
පදනමක් සූත්‍රයක් විනයක් මොකවත් නෑ හිතට එන එක කියල දානව .. අපේ මහා බුද්ධිමතුන් ටික සාදු සාදු කියනව . .. 😅
මෙයා ඌරු මස් කාලා කියන "බකේ පණ."
@@samanthakumara841 කොයි වෙලේද බන් ඌරු මස් කෑවෙ
Pehedili netyan ahan netuwa enna
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අනේ කියන්නකෝ ඔයාලගේ බුදු රජාණන් වහන්සට මේ වෙලාවේ මේ රටට පිහිට වෙන්න කියලා, මොකද ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේනම්, එදා විශාලා නුවර තුන්භියට පිහිට උනා භෞතිකව මෙන්ම අධාත්මිකවත් සිත හදා ගන්න. මෙයා තුෂ්නිම්භූත වෙලානේ.
@@sumithrangana2192 එකගයි💔❤
නාමෝපලක්ෂිත කියන්නේ මොකද්ද බන්
@@ජෝතිසමීර anneda kiyanne.mamath oka hoyanawa.dannawann apatath kitanna.....kiyawagannath be....
@@sumithrangana2192 බුදුන් කියන්නෙ විජ්ජාකරුවකු නොවෙයි සහෝදරයා
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
එයයි සත්‍යය වු තථාගත දහම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏
කොමෙන්ට් ටික දැක්කම වෙරි බෑඩ් කියන්නත් සෑඩ්☹💔😂
බිකෝස් දේ ආ ඉඩියොට්....හූ කුඩ් නොට් රෙකොග්නෛස් හු ද් දිස් මන්ක් ඉස්....?හහහ
@@namunyapatel5528 what are U talking about ah😂💔 are crazy dude?😂💔All the audiencers of this monk are in a mental problem...That is the main problem which causes our contry's minimum devolpment
@@nuwaninduashinsana6185 absolutely man.wt to do bn .🤣
@@namunyapatel5528 nothing to do brthr😂💔 They are acting...let's look forward😂💔
අම්මප බෞද්ධ කියන්නත් ලැජ්ජයි..comment දැක්කම
දුටුවෙමි බුදු කෙනෙක් පෙර කළ පිනට !
සමන්තභද්‍රාය නමහ !🙏🙏🙏
යකෝ බුදු හාමුදුරුවොන්ට කාවවත් සමාන කරන්න බෑ කියන කටින්ම තොපි ඇයි ඩෝ මූසල කතා කියන්නෙ
@@nuwaninduashinsana6185 සහෝ ඔයා ගැටෙන්න එපා..මම ඔයාගේ කමෙන්ට් බැලුව..තම තම නැන පමනින් දැනගනීවි.
@@kanishkanawarathne7154 ow bn බුදු හාමුදුරුවොත් චුන්ද සූකරට බණ කියන්න ගියේ නෑනේ🤒👣
ඕක මාරම දෙයක්..බං...ඕම දෙයක් දැක්කහම..අපිව ඇවිස්සෙනවනේ..දැන් උබ වගේ..ඉස්සර මටත් ඒමයි..කොච්චර කරුනු ඉදිරිපත් කරනවද එයාලගෙ අඩුව පෙන්නන්න...ඒත් සහෝ දැන් මට හිතෙනව..අපි කරුනු ඉගනගන්නෙ වාද කරන්න නම්..ඒ ඉගනීම වැඩක් නෑ...ඒනිසා..මුලින්ම ඒ කරුනු ජීවිතයට එකතුකරගනින්..එතකොට ඔය කිපෙන ගතිය අඩුවෙනව...මාත් ඉස්සර ඕමයි...දර්මය තීන්නෙ වාදකරල දිනන්න නෙමෙයි..ඒකත් මාන්‍ය යේ ස්වාභාවයක්...මෙත් සිතින්..
@@nuwaninduashinsana6185 budda kiyanne pudgalayek nemei ..e nisa kenekuta samana karanna be..
💞💞💞
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘
❤️❤️❤️❤️❤️❤️❤️
🙏❤️🙏❤️🙏❤️
පට්ටඉච්චස්සම්මුත්ප්පාද්දය Cassandra crossing වග්ගේ ත්තම්මයි ඇහ්හුව්වම්ම නේද.
එය එසේමයි.
අපි අහලා තියෙන්නේ අපි සරණ ගිය ගෞතම බුදුන්ගෙන් පසු නැවත කල්ප ගානකින් මෙලොව බිහි වන්නෙ මෛත්‍රී බුදුන් එහෙම නැතුව සමන්තභද්‍ර කෙනෙක් ගැන නෙවෙයි
ස්වාමීන් වහන්ස, දේශණාවට අනුව, එහෙම කටයුතු කරන පුද්ගලයා අවබෝධයට පත්ව ඇති ද ? එසේය ස්වාමීන් වහන්ස,වෙනකොටම දන්නව, ඇලෙන තැන, සිත රැඳෙන්නෙ නෑ, 🙏❤️🙏❤️🙏
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ammo, ada mata unadeth mekama thamai, harima pudumai ekama ahanna labunu eka..
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki !
මොනවද සිරිධම්ම මේ දොඩවන්නේ.
පිස්සුවල හොද එක තමුන්ටනම්.
Sadu Sadu , Ela Ela....... අනේ ඉතින් මේ බන අහල කවදද නිවන් දකින්නේ. බුදු බන හෙව්වා මිසක් ඔහේගෙ හිතට හිතෙන දේවල් දැනගන්න ආවා නොවෙයි. මේකෙ ඉන්න මෝඩයෝ තමන් රැව්ටිලා, මෙයා තමන්ව රවට්ටනවා කියල දන්නෑ. කොයි සූත්‍ර යේද කොයි පරියායේද ඔය කියන කාරනා තියෙන්නේ? තමං විසින් තමං ගේම පිලිම හදාගත්ත එකෙක් අපට Ego එක නැති කරන විදිය කියනවා. Very funny. Now blame me for shouting " The Emporer has no clothes" !
ai suthra walinma ahanneh abhidarme mehwa koheda thiyenneh kiyalath hoyannako?
මට මේකට බනින්න එපා කවුරුත් පුලුවන් නම් උදව් කරන්න, බුදුහාමුදුරුවො දර්මය දේශනා කරලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරේ සියවස් ගානක් ගියාට පස්සෙ නේ, එතකොට සියුම් සියුම් වෙනස් වීම් සිද්ධ වෙන්න නැතුව ඇත්ද, සමහර කොටස් මග ඇරෙන්න ඇතුව ඇත්ද
Ehema wenas wela na. Onama dewal thiyenawa.
Maha rahatun wadi maga osse wadasatahana balanna ko
@@ashenevindu2067 thanks ayyaa
@@nethumbanadara1818 👍
Absolutely great true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
ජීව මාන සිරි සමන්ත භද්‍ර බුදු රජාණන් වහන්සේගේ නිර්මල , ප්‍රායෝගික පටිච්චසමුප්පාද ධර්මය කොතරම් ලස්සන ද.... කොතරම් සරල ද....
එහෙත්.....
පොත් වල පිටු අස්සේ ,
භාවනා ක්‍රම ඔස්සේ ,
පටිච්චසමුප්පාද ය සොයන මිනිසුන් ට මෙය වටහාගත හැකි වේද....???
එය සොබාදහමට භාරයි....!!!
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
ඔයාලගේ ජීවමාන බුදුන් වහන්සේට කියන්නකෝ,, එදා ගෞතම බුදුන් වහන්සේ වගේ මෙදා ලංකාවට උද්ගත වෙලා තියෙන වසංගතයෙන් මිදෙන්න උදව් කරන්න කියලා. කිසිම answer එකක් නැහැනේ.
@@sumithrangana2192 අතහැරලා දාපන් රට
@@sandanifrando5813 රට නම් අතෑරියෑකි කොරෝන කොහොමද අතාරින්නෙහ්🤔🤔
@@ජෝතිසමීර එහෙනම් අල්ලාගෙන biduyaganin gobbayo
@@sandanifrando5813 එහෙම බුදියන මිනිස්සු 150ක් විතර හැමදාම මැරෙන්නෙ, බැරිවෙයිද උමන්දාවෙන් මොකක්හරි කරගන්න🤔
හාමුදුරුවනේ ඔයා රහත් කියලා කියන්න ඒකත් පිලිගන්නම්☹💔බුදු උනා කියලා කියන්න එපා
මිතුර,එහෙම හිතෙන්නේ ,සංස්කෘතිය විසින් අපේ සිත තුළ මවපු බුදුන් ට මේ හාමුදුරුවෝ ගැලපෙන්නේ නැති නිසා.ඒත් "බුදුන්" කියල අමතන්නේ රහත්භාවය හා ඒ මාර්ගය නොයෙක් උදාහරණ ගෙන ඒ ඒ පුද්ගලයන් ට මැනවින් දේශනා කර අවබෝධ කරවීමේ හැකියාව ඇති කෙනාටයි.භාෂාව ,දැනුම හා සංස්කෘතික වෙනස් වෙමින් ගත වූ දිගු කාලය අපේ අවබෝධයට බාදා වෙනවා.හැබැයි ,බුදු උනේ සුද්ධෝදන රජුගේ පුතා සිද්ධාර්ථ බවත් ඒ එකම උප්පත්තියක අවස්ථා දෙකක් බවත් මතක් කර ගත්තම අපිට පුලුවන් පියවි සිහියෙන් දකින්න.
Kothanada ane a vidihata "BUDDA...." KIYALA ARTHADAKWALA THIYENNE.Oyata budusaranay.
It's correct.
@@akvg3114 සහො..බුද්ධ..කියන වචනය තේරුම් ගන්න..ඔයාට බෑනම්..ඔයා බලන්න..කාගෙද..මේ..ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හරී රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ හරි..ලියපු පොතක බුද්ධ රත්නය ගැන තීනව...ඒක බලල තේරුම් ගන්න..ඔය මනස් ගාත අතාරින්න.බුද්ධ කියන්නෙ..සෙල්ලම් වචනයක් නෙමෙයි..
@@kanishkanawarathne7154 බුදුන් ගැන හොයල බුදුන් දකින්නට බැහැ .බුදුන් කිව්ව දෙය හොයන්න.කිව්ව දෙය සොයා ගත්තොත් බුදුන් පෙනෙනවා.ඒ පොත් වගේම තව තවත් පොත් කියවන්න.තව තවත් සවන් දෙන්න.ඔබට දවසක බුදුන් දකින්නට පුලුවන් වෙනවා.ඔබට මම සුබ පතනවා.!
සවාමිනි අනර්ගයි අශ්චර්‍ය
danagena badenawa,danagena pratikshepa karanawa,e dekama natiwa nidahase innawa, me siyalla danagena ewata muhuna dena kena,,'Sithata' ahu wenne naha..🙏
මේ දේශනා අහන්නේ නැතුව ඉස්සර මම කොච්චර බැන්නද නින්දා අපහාස කලාද හොර රහතෙක් කියල මේ ස්වාමීන් වහන්සේට😥😥
උන්වහන්සේගේ දේශනා යූටියුබ් එකේ අහන්න ගත්තට පසුවයි තේරුනේ ප්‍රායෝගිකව ජීවිතයට වැදගත් වෙන්නේ උන්වහන්සේගේ දේශනා මිසක් රහත් බව නෙවෙයි කියල ...
ගොන්නුන්ට හොඳ යි..
සමන්ත බද්‍රට බුදුන් කියන්න,මුන්ට බුදු කෙනෙක් අන්දුරගන්න මොලයක් කොහෙන්ද.මෝඩ ගොබ්බයෝ.ත්‍රිපිටක සුත්‍ර දේශනා බලපියව්.
Niyamy.therenne ne anneee mandaaa.....wenamokuth newei mewagen therumyanne PIRIHENAKAAALAYA AVTH kiyala noweda....
අනේ මට මේ දෙශනාවේ සම්පුර්ණ විඩොයොවේ ලින්ක් එක දෙන්නකෝ...🙏😬🪁
th-cam.com/video/Hlume6BNu-0/w-d-xo.html
th-cam.com/video/yJ1lsH2Md6U/w-d-xo.html
මට කියන්න දෙයක් නැහැ මම මගේ හිත කියවනවා වගේ මට දැනෙනවා🙏🙏🙏🙏🙏🙏🙏
අද තමයි හරිම.අවශෘයයම. වචන ටික අැසුවෙි.
ඇත්ත ක් කියන්නම්
පන්සිල් පද පහ දන්නව කියන්නෙ රකිනව කියන එක
මෛත්‍රී ය දන්නව කියන්නේ මෛත්‍රී කරන එක නොවෙයි
ඔබ වහන්සේ වගේ අයත් ඉන්න ඕන විවාදයක් නෑ
ඒත් ධර්මය දන්නව ත්‍රිපිටකය දන්නව කියන්නෙ අවබෝධ කලා ප්‍රතිපත්තිය තුල ඉන්නව කියන එක නොවේ
අන්‍යාගමික අයෙක් උනත් අපිට වඩා හොදට එය කටපාඩම් කරගෙන දේශනා කරන්න පුලුවන් එයාගෙම අරමුනු වලට
ඔබ වහන්සේ හිත ගැන වූ ධර්මය දන්නව යම් දුරකට
හරි
ඒත් ලෝකෝන්තර විදිය වැරදි
ලෝකෝන්තර අල්ලන්නෙත් නෑ අත් හරින්නේත් නෑ පවතිනව විතරයි
මම ධර්මය අවබෝධ කරල නෑ මට සසරට බැදීම් තියෙනව
ඒත් මට පාරුව පේනව
ඒක කරේ තියාගෙන යන්න එපා කියා තියෙනවා නේද
නිර්වානය ටත් බැදීම් නෑ
මට දැනෙන තේරුම් යන විදිහට ගොඩක් දෙනෙක් වරදවා වටහගෙන ධර්මය අවබෝධ කලා කියල
ඒත් ඔක්කොටම දුරක් තියෙනව වගෙයි දැනෙන්නෙ
තමන් මිත්‍යා වක රැවටිලා
SAM BUDUN VAHANSE KENEK PAMANAI PATICCA SAMUPADAYA AVABODA KARA GANNE
💐🙏🙏🙏
මෙ දෙසන ධර්මය කෙතරම් ප්‍රායෝගිකද.
මම සත්‍ව අසුචි (ඌරු මස්, ආදිය) කළා කියන බණක්ද
මේ බෞද්ධයන් නොවේ අලුතින් ආගමක් හදාගෙන අලුත් නමක් සභා සම්මත කරගෙන නෑ ඒකයි අතීතයට බැන බැන බුදුන් වහන්සේගේ නම සොරාගෙන පාවිච්චි කරන්නේ දැක්කම හොර ගෙඩියෙක් කියලා හිතෙනවා පින් පාටක් ගෑවිලාවත් නෑ සෙට් එකටම කියන්නේ ඔයාලගේ කෙනා මෙම කියන අලුත් ධර්මයට අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක් පැරණී බුදු රජාණන් වහන්සේ කියන ශ්‍රි නාමය නැතුව වෙන නමක් පාවිච්චි කරනවද, දේවදත්ත,නිගණ්ඨ නාථපුත්ත වගේ පරණ නමක් හොයලා දාන්න නමක් නැත්තම්