අම්මා කියපු දේට මටත් කදුලු ආවා Hornet 250❤️ අරැවෝ නිසා තමයි හැම දෙම ලැබුනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 596

  • @woofy_music
    @woofy_music 2 ปีที่แล้ว +268

    මටනම් අම්මා ලක්ශ ගානක් වියදම් කරලා උගන්වනවා තාමත් උගන්වනවා ❤️ මගේ වගකිම තමයි හොද තැනකට ඇවිල්ලා සල්ලි වියදම් කරල hornet එකක් ගන්න එක ❤️ අම්මා අපි වෙනුවෙන් තාමත් කරන දේවල් හොදටම ඇති ❤️ ආදරෙයි යකඩ හුස්ම අයියේ ❤️❤️❤️🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +27

      ආදරේයි සහෝදරයා

    • @nethmikaheshan3329
      @nethmikaheshan3329 2 ปีที่แล้ว +16

      අඩෝ උබනම් සුපිරියම කතාවක් බන් කියන්නෙ ඔව් අම්මලා අපිට bike එකක් අරන් දෙනවට වඩා අපේ සල්ලි වලින් bike එකක් ගද්දි ඒ එන ගැම්ම වචන වලින් කියන්න බෑ බන් ❤️❤️❤️ ආදරෙයි යකඩ හුස්ම 🙂🙂

    • @woofy_music
      @woofy_music 2 ปีที่แล้ว +12

      @@nethmikaheshan3329 🙂❤️

    • @සිතුම්සන්කලන
      @සිතුම්සන්කලන 2 ปีที่แล้ว +12

      RespeCT සහොදරයා ගොඩක් අය උබ වගේ තමයි 👍ගේමක් ගහලා හැමෝම ගොඩ යමු 👊යකඩ හුස්ම අයියත් ඉන්නවා ගැම්මට බය වෙන්න දෙයක් නැහැ

    • @nethukavindya9430
      @nethukavindya9430 2 ปีที่แล้ว +11

      මාත් එකගයි ❤️ අපේ අම්මලා අපිට ණය වෙලා හරි bike එකක් අරන් දෙයි ඒත් ඒක නෙවෙයි වෙන්න ඕනේ ❤️අපිම් හම්බ කරලා අපිම ගන්න ඕනේ

  • @nadeeratiroshan4474
    @nadeeratiroshan4474 2 ปีที่แล้ว +65

    හොනට් හීනය අනිවාර්යයෙන් සැබෑ කරගන්නවා 💪උබලාගේ හීනත් ඉක්මනින් සැබෑ වේවා❤️ ආදරේයි යකඩ හුස්ම ❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +5

      අනිවා සහෝ

    • @o.w8585
      @o.w8585 2 ปีที่แล้ว +3

      🥺මගෙත් ඒක තමයි 🥺🥺🥺

    • @nadeeshadilshan7646
      @nadeeshadilshan7646 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @binathbro403
      @binathbro403 2 ปีที่แล้ว +2

      මට තියෙන්නේ R1 හීනෙ

  • @tharindumanusha6954
    @tharindumanusha6954 2 ปีที่แล้ว +52

    රත්තරං ඔයා ඒ නැන්දට එද්දී වැදලා ආවන්ම් ඒ අම්මට ගොඩක් සතුටු හිතෙයි 💗😘

  • @sathiraudayanga9109
    @sathiraudayanga9109 2 ปีที่แล้ว +37

    හීන කියන්නෙ අකුරු දෙකක් විතරයි ඒව හැබෑකරගන්න හැමෝටම පුලුවන් ♥️ ඉමේශ් අයියා වගේ 🥰♥️

  • @Gima_Official_250
    @Gima_Official_250 ปีที่แล้ว +18

    අපේ අම්මලත් දුප්පත්..

    • @amishadaham-dk7oh
      @amishadaham-dk7oh หลายเดือนก่อน +2

      අම්මලා දුප්පත් උනාට උබ ටාගට් කරපන් උබේ ජීවිතේ හොද තැනකට එනව කියල අනිවාරෙන් හරියනවා ❤❤❤️❤️👍👍🔥

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +21

    ආදරෙයි යකඩ හුස්ම අයියේ..🥰❤️..හැම කෙනෙක්ගෙම හීන හැබෑ වේවා.🙏🙏🙏❤️❤️

  • @krishanjayathilaka3749
    @krishanjayathilaka3749 ปีที่แล้ว +5

    මචං උබේ voice එක සුපිරි. ලස්සනට වැඩසටහන කරනෝ. මට ඔය වගේ බයික් නෑ. පදින්නත් ආසයි. ඒත් දෙන්න කව්රුත් නෑ. ආසවෙන් ඔයාගේ විඩීයෝ බලනවා.

  • @rasanjana_dilshan
    @rasanjana_dilshan 2 ปีที่แล้ว +33

    ඒ අම්මට අයියා ගැන තියන විශ්වාසේ ❤️

  • @tharithnimsara576
    @tharithnimsara576 2 ปีที่แล้ว +15

    මගේ ආසම බයිකෙ දවසක බස්සමු එදටත් යකඩ හුස්ම අෂිර්වාදෙ අයියා දෙන්න ඹනෙ හොදෙ සුපිරි❤️❤️❤️🤘👍👍👍👍👍💛

  • @ishara8682
    @ishara8682 2 ปีที่แล้ว +19

    යකඩ හුස්ස ❤️ ආදරෙයි හැමදාමත් ❤️ 😘 ඉස්සරහටත් ලස්සන විඩියෝ දාන්න ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      යකඩ හුස්ම ❤️🤫

    • @woofy_music
      @woofy_music 2 ปีที่แล้ว +1

      @@yakadahusma6086 හුස්ස 😂

  • @Chessman_YUNA_숬
    @Chessman_YUNA_숬 2 ปีที่แล้ว +22

    මට බයික් එකක් නැති උනත් මෙක බලද්දි පට්ට සතුටුයි 🥰😍

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +38

    විඩියෝ එක දානකම් බලන් හිටියෙ ❤️😁

  • @abishanlakshitha719
    @abishanlakshitha719 ปีที่แล้ว +11

    මං ඇවිල්ලා හොනට් පිස්සෙක්
    අනිවා ගන්නව කවද හරි දවසක ❤️

  • @3LO_Rr
    @3LO_Rr ปีที่แล้ว +15

    මටනම් අම්මා ලක්ෂ 2 ක් දෙනවා කිව්වා එකෙන් පරන ct 100 එකක් වත් ගන්නවා...😶

  • @INGxRAN
    @INGxRAN ปีที่แล้ว +5

    අම්මට පුලුවන් කමක් තිබ්බනම් අරන් නොදී ඉන්නෑ මගේ අම්මා 🥺❤️ දවසක බස්සනවමයි 🤍🐼

  • @pamindumalmina2593
    @pamindumalmina2593 2 ปีที่แล้ว +3

    බැලුවා අයියෙ ගැම්මක්

  • @sathsara2032
    @sathsara2032 2 ปีที่แล้ว +10

    100K ගහමු අයියා ලගදිම .❤️🤟👏

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ආදරේයි පන

    • @gamingryzenlk
      @gamingryzenlk 2 ปีที่แล้ว

      😚යාලු අපිවත් සබ් කරලා සප් එකක් දෙන්නකෝ🥰

  • @amazingtopics-y2n
    @amazingtopics-y2n 2 ปีที่แล้ว +6

    සල්ලි තියනවම ඕන එක්ක 💔
    හීනයක් නම් හීනයක්ම තමා🙄
    ඉලක්කයක් නම් ජය ගන්න පුලුවන් 😎

  • @anujakusumitha3909
    @anujakusumitha3909 ปีที่แล้ว +5

    මමත් අද ගත්ත hornet එකක් 😍❤️

  • @shashikarangana8887
    @shashikarangana8887 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා ආදරෙයි තවත් හොදට වැඩේ කරමු ජය වේවා සහොදරයා ❤️❤️❤️❤️😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි සහෝදරයා

  • @nadunkranasingha9077
    @nadunkranasingha9077 2 ปีที่แล้ว +8

    100k තව පොඩ්ඩයි සගෝ❤️🙏

  • @miyuradenethka6878
    @miyuradenethka6878 2 ปีที่แล้ว +6

    ඉමේෂ් මගේ සහොදරයා පරිස්සමෙන් කොල්ලො අදරෙයි ❤️❤️❤️❤️🌏

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා

    • @imeshsuraj4988
      @imeshsuraj4988 2 ปีที่แล้ว

      Edath adath mage laga hamadama inna mage eka ❤️ thnk you bn ❤️🙏

  • @nishanthakumara979
    @nishanthakumara979 ปีที่แล้ว +2

    ආසම එක හොනට් එක.පුලුවන්නම්.කියනවද හොද තත්වෙ තියන හොරනට් එකකට නඩත්තුව එහෙම කොච්චර යනවද අවුරුද්දකට.😔❤

  • @fathimarufila3890
    @fathimarufila3890 7 หลายเดือนก่อน

    මමත් ඔයාගේ වීඩියෝ එක බලනවා ඔයා දාන වීඩියෝ එකනම් සුපිරි කනැ පට්ටය් කිනැ නියමයි

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +1

    ඒ මල්ලිගේ ගෙදර හරිම ලස්සනයි 🙃❤️, Wow බයික් එකත් ලස්සනයි

  • @guitarlovers419
    @guitarlovers419 2 ปีที่แล้ว +3

    විඩියො එක ලස්සනයි අයියේ❣️ගැම්මක් 😀🤘

  • @සිතුම්සන්කලන
    @සිතුම්සන්කලන 2 ปีที่แล้ว +1

    සුපිරියක් වෙනදා වගේම අදත් බැලුවා ❤️

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +5

    මගෙ අම්මා එයාගෙ රත්තරං බඩු ඔක්කොම විකුනලා මට බයික් එකක් අරන් දුන්නෙ. මගෙ පන අම්මා මට අම්මාට බඩු අරන් දෙන්න බැරිවුණා තාම ආදරෙයි අම්මේ ගොඩක් 🥰🥰🥰🥰🥰

  • @surindushanthapriya757
    @surindushanthapriya757 2 ปีที่แล้ว +12

    පීන තමා යීතීන් අයීයෙ ඔක ගන්න 😉😍😚😚😚😚😚😚😚😚😚

  • @sl3414
    @sl3414 2 ปีที่แล้ว +2

    වීඩියෝ ඒකනම් සුපිරියි හැමදාමත් ආදරෙයි යකඩ හුස්ම ❤🥰❤🥰

  • @sajithafernando9776
    @sajithafernando9776 3 หลายเดือนก่อน

    අයියේ මමත් ඔය වගේ බයික් වලට ආසයි මම බයික් එහෙකින් වැටිලා කකුල කැඩිලා ඉන්නෙ

  • @prasangagamin4942
    @prasangagamin4942 2 ปีที่แล้ว +2

    දානකම් බලන් හිටියෙ වීඩියෝ එක

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +3

    අඩෙ පිං ඇ පිං පිං මෙක දැම්මට බබරා ❣️❣️❣️ ආදරෙයි ආදරෙයි

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      Saho

    • @gamingryzenlk
      @gamingryzenlk 2 ปีที่แล้ว

      😚යාලු අපිවත් සබ් කරලා සප් එකක් දෙන්නකෝ🥰

  • @venurathiwankaranathunga
    @venurathiwankaranathunga 2 ปีที่แล้ว +6

    දුර ගමන් යන්න කියාපු භණ්ඩෙි අය සුපිරියක්ම තමා

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      Aniwaryen

    • @mrpineapple2959
      @mrpineapple2959 2 ปีที่แล้ว

      Perol 4 පාරක් ගහන්න වෙයි හැබැයි

  • @jmrandira
    @jmrandira ปีที่แล้ว +1

    අම්මල අපිට කන්න බොන්න වියදම් කරලා ගොඩක් තියෙනවා.ඉගෙන ගන්නත් එකක්ක අපිටම කියලා අපෙ දෙයක් කරලා සල්ලි හොයාගෙන බයික් එකක් ගන්නවාමයි.මගෙත් පොඩි කාලේ තිබ්බ ලොකුම හීනේ තමා ඕක . හැමෝගෙම හීන හැබෑවෙන්න ඕන හැමෝටම බුදු සරනයි!

  • @agmsyblus7778
    @agmsyblus7778 2 ปีที่แล้ว +3

    🙂🔥 hornet නම් ගැම්මක් තමයි ඉතිම්

  • @lakshanchamod9892
    @lakshanchamod9892 2 ปีที่แล้ว +5

    අපේ ගමේ කොල්ලෙක්🥺♥️

  • @ගිහානයා
    @ගිහානයා 2 ปีที่แล้ว +1

    හුස්ම අයියේ drz400sm 2021 බයික් එක brand new register කරන් නැතුව කීයක්වෙයිද අයියේ?.😘😘❤️❤️❤️❤️❤️❤️

  • @vishwaridmal6925
    @vishwaridmal6925 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ හැමදාම වගේ අයියගේ video බලනවා ❤️❤️❤️ මගේ මේ act එක නැති වෙලා අයේ ගත්තා මෙක top commenter තියෙන්නෙ අයියා ඔය pin කරේ එකෙන් තමයි මන් මෙච්චර කල් video බැලුවේ 🙂❤️❤️❤️

  • @maduwa133
    @maduwa133 9 หลายเดือนก่อน

    යකඩ හුස්ම අාදරෙයි හැම දාම❤❤❤

  • @damsarashrimal254
    @damsarashrimal254 2 ปีที่แล้ว

    ඔන් අයියෙ මං ඔයගෙ ඔක්කොම vedio මුල එකෙ ඉඩල අන්තිම එක වෙනක්ම් බzලුව
    පට්ට ණුවර ට අනිව එන්න හොදෙ
    ❣️❣️❣️❣️❣️❣️

  • @SehanSanjith-i3t
    @SehanSanjith-i3t หลายเดือนก่อน

    මගෙහ් අම්මයි තාත්තයි තාත්තයි අදටත් දුක් විදිනවා අපි වෙනුවෙන් දවසක මන් එයාලව සතුටු කරනවා අදහ් මන් මෙ දෙ කරාහ් කියලාහ් 🙏🙏🙏

  • @oshanrashmika9050
    @oshanrashmika9050 2 ปีที่แล้ว +3

    සවුන්ඩ් එකන්ම් ස්මුත් . ටිවුනප් එකත් සුපිරි ❤️

  • @Pradeep_Deew
    @Pradeep_Deew 2 ปีที่แล้ว +1

    මම දවසක අනිවා ගෙනවා බයික් එකක් 🌝💖 සුපිරි අයියේ විඩියො එක.

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා සහෝ මන් බලන් ඉන්නවා හොදේ

  • @umeshpic
    @umeshpic 2 ปีที่แล้ว +1

    යකඩ හුස්ම, ලන්කාවෙ කොහෙන්ද බ්‍රදර් හොදම කොලිටියෙ තියෙන නිල් පාට හොනට් එකක් ගන්න තියෙන්නෙ..

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      දෙන්නම් මට කොල් කරන්න බයෝ bio ඒකේ සහෝ මගේ නම්බරේ

    • @umeshpic
      @umeshpic 2 ปีที่แล้ว

      @@yakadahusma6086 koo whatsapp msg demmata reply naane. 🙂

  • @chutte967
    @chutte967 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා අයියාගෙ හින බයික් එක මොකක්ද එක කවද්ද ගන්නෙ ❤️🤟

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      🤫🤫😁

    • @chutte967
      @chutte967 2 ปีที่แล้ว

      බලන් ඉන්නවා හරිද ❤️🤟

  • @kaveeshainduwara7566
    @kaveeshainduwara7566 2 หลายเดือนก่อน +1

    Litereta keeyk krnwd meka ?

  • @hider-j692
    @hider-j692 2 ปีที่แล้ว +3

    හිනට් ර්කක් බදින්න හරි අහ්ම්බුනානම් පට්ටම ආසාවක් ඉෂ්ට ව්නව අයියෙ ❤

  • @nethukavindya9430
    @nethukavindya9430 2 ปีที่แล้ว +10

    ❤️❤️කෙල්ලොන්ටත් පුලුවන් නේද hornet පදින්න 😪😪

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      Aniwaryen

    • @nethukavindya9430
      @nethukavindya9430 2 ปีที่แล้ว +1

      @@yakadahusma6086 කෙල්ලො සාමාන්‍යයෙන් පදින්නෙ නෑනෙ ඒ වුනාට 😪 අපිටනම් හැබැ වෙන හීන නෙවෙයි ඒත් ආසයි

    • @pubudukokilamadarasinghe1649
      @pubudukokilamadarasinghe1649 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔන වෙලාවක මගෙන් ඉල්ලන්න දෙන්නන් 🤝

    • @meevin2989
      @meevin2989 2 ปีที่แล้ว

      Mama kollek habai Mama asai hornet padina kellonta🌝😊

  • @fact1225
    @fact1225 ปีที่แล้ว +1

    මොකද්ද අයිය ඒ ස්ටිකරේ සීන් එක ඇයි ඒක අලවන්නෙ ඇල්වුවම මොකද වෙන්නෙ

  • @nadeeshapraveen33
    @nadeeshapraveen33 2 ปีที่แล้ว +2

    ආඩෝ අයියේ එකනම් සුපිරියක්

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +3

    ආසම හීනයක් ❤️

  • @unknown804
    @unknown804 7 หลายเดือนก่อน

    Ayye me dawas wala hornet eke marcket eka kiyada?😢

  • @SachinthaSamankumara
    @SachinthaSamankumara ปีที่แล้ว +2

    මගෙ අම්මට තියෙන විදියට මගෙ 18 වෙනි උපන් දිනෙට ct 100 එකක් අරම් දුන්න💓💓💓😊

  • @udayadilshan418
    @udayadilshan418 ปีที่แล้ว +1

    අයියා new price එක්ක හොනට් බයික් වල විඩියෝ ඔන ❤️🤗

  • @Sithu_XR
    @Sithu_XR 2 ปีที่แล้ว +2

    අද උදේ ඉදන් බලන්න හිටියේ

  • @SL-Rap-Zone
    @SL-Rap-Zone 2 ปีที่แล้ว +2

    Honda Ax-1 එක ගැන ඉක්මනින් වීඩියෝ එකක් ඔනි අයියේ ❤️‍🔥

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා ❤️😁

  • @nirmalpiumantha3265
    @nirmalpiumantha3265 2 ปีที่แล้ว +1

    අයියා. උබේ. විඩියෝ බලලා බයික් පිස්සුවක්. තිබ්බෙ නැති මටත්. පිස්සුවක් හැදී ගෙන එන්නේ අප්පා 😂😂 පිස්සුද. හදනවා ඕයි. ❤❤❤ආදරෙයි. අයියා

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා ගමු අපි

    • @nirmalpiumantha3265
      @nirmalpiumantha3265 2 ปีที่แล้ว

      @@yakadahusma6086 ගෙමු. අයියා. හොද බයික් එකක්. හම්බ උනොත්. අද උනත් ගන්නවා. ❤️❤️❤️

  • @IsleOfADV
    @IsleOfADV 2 ปีที่แล้ว

    GoPro eka helmet eke chin eke mount karanna , eke view eka maru. Helmet eke uda gahanawata wada lesi eka

  • @ireshasadamali8050
    @ireshasadamali8050 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වීඩියෝ එක

  • @dilinianushka5549
    @dilinianushka5549 ปีที่แล้ว +1

    මමත් කවදා හරි hornet ඵකක් ගන්නවා ඵදාටත් යකඩ හුස්ම ඵන්න ඕනේ stiker ඵකකුත් අරන්

  • @L.T.J
    @L.T.J 2 ปีที่แล้ว +1

    බුද්ධික aiye japan bike valai indiyan bike valai venasa පැහැදිලි karannako

  • @Dasuuu9999
    @Dasuuu9999 2 ปีที่แล้ว +12

    පහරක් තමා❤️❤️❤️

  • @Benja.malli.240
    @Benja.malli.240 ปีที่แล้ว

    මාත් ආසයි අයියේ ඇපල් පොන් එකක් පාවිච්චි කරන්න මේ පොඩී පොන් එක ඔබලම එපා වෙලා අයියේ

  • @matheeshasandeep
    @matheeshasandeep 2 ปีที่แล้ว +3

    බ්‍රෝ අද සැප්තැම්බර් 12 ඔයාව දැක්කා කලුතරදි
    ඔයා වෙන්න ඕනි ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      මන් තමයි සහෝ කතා කරන්න ඒපැයි බන්

  • @damsarashrimal254
    @damsarashrimal254 2 ปีที่แล้ว +5

    මට 17 යි 20 වෙන්න කලින් අනිව වන්ඩියක් බස්සනව
    මට බ කියපු එඋන්ට තරු පෙන්න
    එදට අයිය එන්න ඔනි හොදෙ
    අපි නුවර
    ආදරෙයි ආ🙂🙂😉😉😉😉

  • @navindulakshan4620
    @navindulakshan4620 2 ปีที่แล้ว +3

    යකඩ හුස්ම ගැම්ම❤

  • @Cb_Beatzz_Boy
    @Cb_Beatzz_Boy 2 ปีที่แล้ว +1

    Aiye math geno
    genne wrx thama ithin genne 😍😍💯💯❤❤❤❤

  • @sachinnisansala9039
    @sachinnisansala9039 2 ปีที่แล้ว +2

    ඔයානම් මැනිකක් අයියේ..❤️

  • @chathika.lakshanBEATS5834
    @chathika.lakshanBEATS5834 2 ปีที่แล้ว +3

    ❤️හොනට් එකක් ගන්නව මයි💓❤️

  • @dananjayalahiru1298
    @dananjayalahiru1298 2 ปีที่แล้ว

    බුද්දික අයියා හොනට් එකක් ගන්න එක පට්ට හිනයක් , ඒහීනේ සෑහෙන දුරයි හොනට් එකක් පැදලා නෑ මාරම ආසයි හොනට් එකක් පදින්න

  • @HmpcHerath
    @HmpcHerath ปีที่แล้ว

    මේ හීනෙට යන්න පට්ට ආසයි ..❤

  • @thamidudasun2980
    @thamidudasun2980 2 ปีที่แล้ว +9

    අම්මලාට අරන් දෙන්න බැරැව ඇති අපිට මහන්සි වෙලා දවසක ගන්න පුළුවන් .. 😊

  • @gimalneranga6697
    @gimalneranga6697 2 ปีที่แล้ว +3

    මගේත් ආසම බයික් එක අයියේ 🥺🥺🥺🥺❤️❤️❤️

  • @Shenu_girl_bby
    @Shenu_girl_bby 2 ปีที่แล้ว +16

    යමක් කමක් තියෙන පවුලක්නේ අයියේ මොනාද අරං දෙන්න බැරි🥺🌎♥️KDH එකකුත් ගන්නව කිව්වේ🙈

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      මුල් ටික ඇහුනා නේද සහෝ

    • @niroshanirosha9954
      @niroshanirosha9954 2 ปีที่แล้ว +1

      උත්සාහය ඔ්න බං

    • @ranidugayantha5382
      @ranidugayantha5382 ปีที่แล้ว

      යමක් කමක් අම්මලා තාත්තලාමයි කරගත්තේ බන්

  • @hemalathpathirage3362
    @hemalathpathirage3362 2 ปีที่แล้ว +1

    Aiyee galle enna kawadda man galle wackwelle me oatte ennko mta sti ker one ane ennko

  • @nimoth9575
    @nimoth9575 2 ปีที่แล้ว +1

    Mata thama wayasa 17 aiye mama kohomahari අනිවාර්යයෙන් දවසක dtracker akak genawamai aiye mama adata oyawa kohe hitiyath hoya gena anawa ආදරෙයි aiye apita පුළුවන් 💪😊

  • @dulinaindeepa826
    @dulinaindeepa826 ปีที่แล้ว +2

    ගෙදෙට්ට බරක් නොවී අනිවා wrx එකයි bmw එකයි බස්සනවා✊💪

  • @ushanshalinda4226
    @ushanshalinda4226 ปีที่แล้ว

    මගෙ ලොකුම ආසාව ලොකු ලොකු ඒව නෙවේ AX 1 එකක් අනිවාරෙන් ගත්ත දවසක ස්ටිකරේ ගන්න හොයාගෙනම එනවා ❤️✌️

  • @thevinwageesha4849
    @thevinwageesha4849 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි අයියෙ❤🔥

  • @SF.Podda.69
    @SF.Podda.69 2 ปีที่แล้ว +1

    Aniwaren aiye demaupiyonta adare karanna ona monade karath ekaranne ape hodata apita thiyana adareta.kellata kawama dawath multhana denna epa .kathakunu athagala apiwa usmahath karapu demaupiyanta thamai multhana denna one enaya kawadawath gewanimakaranna ba.malli parissamin padahan demaupiange hith ridawanna hithannawath epa ehema karana eunta widawanna wenne bonasthekka ape eun gale gahalawath hadanna bari jatiyak.adarei aiye

  • @erangaramanayaka7654
    @erangaramanayaka7654 2 ปีที่แล้ว +2

    දාපු ගමන් බැලුවා

  • @savithuliyanage7442
    @savithuliyanage7442 2 ปีที่แล้ว

    Aiye oya video karana cam eka mokak dha?

  • @rasithmalakarasith401
    @rasithmalakarasith401 2 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ImethRusiruMethsara
    @ImethRusiruMethsara 9 ชั่วโมงที่ผ่านมา

    Aiye math ekak ganna inne hoyala denawada Hoda ekak

  • @DININDUINDUSARA-j5p
    @DININDUINDUSARA-j5p 4 หลายเดือนก่อน

    ආදරෙයි ඔයි 💙

  • @oshanrashmika9050
    @oshanrashmika9050 2 ปีที่แล้ว +2

    විඩියො එක දනකම් හිටියෙ ඇගිලි ගැන ගැන 😍

  • @maduwa133
    @maduwa133 9 หลายเดือนก่อน

    මාක් කොහොම හරි ගෙනවා බාන්ඩයක්❤❤❤❤❤

  • @amishadaham-dk7oh
    @amishadaham-dk7oh หลายเดือนก่อน +1

    ඒ අපරාදෙ ලක්ශ පහලවක් දීල හොනට් එකක් ගෙනාවෙ තව ලක්ශ දෙකක් දාල R1 එකක් ගේන්න තිබ්බා ❤❤😢😢❤️❤️👍👍😍

    • @Lindulaofficially
      @Lindulaofficially หลายเดือนก่อน

      17k da R1 ekak

    • @AshanKawshal-jm3xv
      @AshanKawshal-jm3xv 11 วันที่ผ่านมา

      රෙජිස්ටර් nhene බාන් ඕක පොලිසියෙන් ඇරම් ගියොත් සල්ලිත් nh බයික් ekk nh

  • @SanjayaKumara-po3bl
    @SanjayaKumara-po3bl 16 วันที่ผ่านมา

    අයියාටුවර්එකක්යං❤❤❤

  • @gemingfanta9018
    @gemingfanta9018 2 ปีที่แล้ว +3

    අපිත් දුප්පත් ඒත් මගෙ අම්මා මට වයස 14 සුප කප් ලොන්සින් 90 අරන් දුන්නා පුලුවන් නම් එකට ස්ටිකර් එකක් දෙන්න ගෙවල් දංකොටුවෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා සහෝ මට කොල් කරපන් මගේ Yt ඒකේ තියේ නම්බරේ

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එක අයියෙ 🔥❤💪

  • @manuja2773
    @manuja2773 2 ปีที่แล้ว +3

    Ammo yakada husma adarei ❤

  • @isurusampath6756
    @isurusampath6756 2 ปีที่แล้ว +1

    අනිවා ගන්නො සහෝ 🥺❤

  • @renukaheart8787
    @renukaheart8787 ปีที่แล้ว

    අනෙ.පුතෙ.මගෙ.පුතාටත්.බයිසිකලයක්.ඉල්ලනවා.මම.හරිදුප්පත්.මාමගෙ.හදල.ඉවර.නැහ.පුතාට.මම.කියන්නෙත්.ඔයා.රස්සාවක්.කරල.ගන්න මමත්.හැමදාම.පුතාගෙ.වීඩයෙ.බලනවා.බුදුසරණයි

  • @Ericzer-h7l
    @Ericzer-h7l หลายเดือนก่อน

    Meya koheda inne

  • @tharushanimsara3079
    @tharushanimsara3079 2 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ තියෙන ලොකුම හීනයක් තමයි හොනට් බයික් එකක් කියන්නේ.... මේ වෙනකල් ගෙදර අයගෙන් කිසිම දෙයක් ලොකුවට ඉල්ලලා නෑ හැබයි තව අවුරුදු දෙකකින් විතර මන් තාත්තගෙන් හොනට් එකක් ඉල්ලනවා මන් හිතනව මට එයා අරන් දෙයි කියල බයික් එකක් අපේ අම්මල තාත්තලටත් ලොකුවට සල්ලි නෑ ඒ උනාට ඒගොල්ලන්ට පුලුවන් විදියට අපිට ගොඩාක් සලකනව ඒකම ගොඩක් වටිනවආ ❤️❤️❤️❤️❤️🙂🙂🙂 මන් කවදාවත් ගෙදර අයට බල කර්ල මගේ හීන ඉශ්ට කර ගන්නෙ නෑ 😍 Love you hornat🖤🐝🐝. යකඩ හුස්ම ආදරෙයි .

    • @tharushanimsara3079
      @tharushanimsara3079 2 ปีที่แล้ว +1

      හිතේ තිබුන දේ කීවේ ගැලපෙනවද දන්නෙ නෑ 😊😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ආදරේයි හොදේ

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා මොකද උබලා යකඩහුස්ම පවුලේ මගේ උන්

    • @tharushanimsara3079
      @tharushanimsara3079 2 ปีที่แล้ว +1

      @@yakadahusma6086 ❤️🥺

    • @tharushanimsara3079
      @tharushanimsara3079 2 ปีที่แล้ว

      මගේ වයස කීයද දන්නවද...... තාම 17 🥺🐝🌚😊😘😘

  • @MusicwithRose
    @MusicwithRose 2 ปีที่แล้ว

    Lagadima 100k party eka ❤️❤️❤️👍👍😘😘😘

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      කෙක් ඒක මතකනේ 😉😁😁❤️

    • @MusicwithRose
      @MusicwithRose 2 ปีที่แล้ว

      @@yakadahusma6086 aniwarenma ❤️❤️❤️👍🎂🎂🎂🎂🎂🎂

  • @Takashe218
    @Takashe218 2 ปีที่แล้ว +1

    මීටර් බෝඩ් එකේ අලවන්න පොඩි රවුම් ස්ටිකර් එකකුත් තිබ්බනම් මරුම ගැම්ම සගෝ...❤️