go to indian spicy shops,have every cities in world.you can buy all these ingrediants.follow these teachings,you can make.unduwell is my favourite too.
@@DaddiesRecipe every cities in the world have indian shops selling all kind of spicess.no problem to find.all.srilankan spicess rampe,karapincha,goraka,saadikka,kurundu,ginger and all others.just find the indian shops selling these food spicess.all around the world have indian restaurents.they buy these ingreduants from these shops.
Thanks .
Welcome
මම අාසම කැමතමයි උදුවැල් එත් අපිට එව කන්ට වේන්නේ ලංකාවට අපුවම 💞💞තමයි
go to indian spicy shops,have every cities in world.you can buy all these ingrediants.follow these teachings,you can make.unduwell is my favourite too.
හදල බලන්න බැරිද උඳු ඇට ඔහේ ඇතිනේ, සිනි වලින් පැණි හදාගන්න.
thank you for the idea. i should try it
@@DaddiesRecipe every cities in the world have indian shops selling all kind of spicess.no problem to find.all.srilankan spicess rampe,karapincha,goraka,saadikka,kurundu,ginger and all others.just find the indian shops selling these food spicess.all around the world have indian restaurents.they buy these ingreduants from these shops.
බුදු සරනයි මැනික පරිස්සමින් ඉන්න 💕💕😘😘😘😘😘😘😘
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි.
thank u.
your welcome
Udu wel ඉක්මනින් pegene ei
Tikak wela thawa thele thiyanna one
@@DaddiesRecipe හදපු ගමන් හොඳට තියනවා peni පිරිලා තියනවා ටික වේලාවකින් peni වලට වෙච්ච දෙයක් නැහැ ..peni එක රස්නෙ පිටින් ටික වේලාවක් තියලා thami ගත්තේ ehema වෙන්නේ ei miss piti beter එකේ අවුලක් da...
😊
Hadapu dawase pani pirila hodata tynwa pahuwadata panith na pegila tynne..ehema wenne ay?
Mawa paganna i
6:53
කිරි දැම්මම පහුවදාට මැලවෙනවා වගේ වෙනවා නේද.. ක්‍රිස්පියට හදන්න පුලුවන්ද කිරිදාලා
ow mehema hadala balanna ehema malawenne na
උදුවැල්වලට පැණි අහන්නෙ අඩුවෙන් ,ඒ ඇයි?
පැණි එක මද රස්නෙන් තියෙන්න ඕනේ. උන්දුවල තෙලෙන් ගත්ත ගමන් රස්නේ පිටින්ම පැණි එකට දාලා පැණි එකේ යට කරලා තියාගන්න ඕනේ. එතකොට දැනෙනවා උනුවල ඇතුලට පැණි යන සද්දේ.
💘💘💞
බොහොම ස්තුතියි
උදුවැල් කල් තියගන්නේ කොහොමද සතියක් ව්තර
තැනනින් තැන පැනි යන්නෙ නැත්තෙ අැයි ,
පැනි වලට සීනිත් දමනවාද
Thank you ! And Be Safe
සිනි පොඩ්ඩක් කවලම් කරගන්නත් පුළුවන්. පැණි එක මද රස්නෙන් තියෙන්නත් ඕනේ ඒ වගේම උදුවැල් තෙලෙන් එලියට ගත්ත ගමන් පැණි එකට දන්න දාලා හැන්දකින් පැණි එකේ යටටවෙන්න කරගෙන ඉන්න ඕනේ සම්පුර්ණ උන්දුවලම.
Paganawa
රැයක් එළි වෙනකන් කියන්නේ අද දින හවස 6 ඉඳන් හෙට උදේ 6 වෙනකන් ද කියලා කියන්න පුළුවන් ද මිස් ?
ඔව් ඒ වගේ තමයි.
Paganna ai
තෙත හාල් පිටි ද බැඳපු හාල් පිටිද ගන්නේ
තෙත හාල් පිටි ද නැත්නම් බැදපු හාල් පිටි ද ගන්න ඕන?