වන්ද්‍යකරණය පිළිබඳ ඔබ නොදත් දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් ට ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ කරුණාවෙන් දයාවෙන් මේ දැනුවත් කිරිමට. කැට් කැරියර් එක තදින් වහන්න කිව්ව එක ඉතා හොද කරුනක්. ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @malsaravidunuwan2965
    @malsaravidunuwan2965 3 ปีที่แล้ว +1

    බෙලා නියමයි අපේ ඩොක්ටර්....,
    වැදගත් වීඩියෝවක් 💐⭐⭐⭐⭐⭐⭐⭐

  • @hearhearltd3351
    @hearhearltd3351 3 ปีที่แล้ว +1

    Very explanative. Easy to understand and precise. Thanks

  • @chathurikamunasinghe3353
    @chathurikamunasinghe3353 3 ปีที่แล้ว +1

    Very informative! Thanks for doing this. Keep it up! 💯

  • @dasunjayasanka975
    @dasunjayasanka975 2 ปีที่แล้ว +2

    Persian cat ලා ගැන Video එකක් කරන්න පුලුවන්ද ...

  • @wasundarak6189
    @wasundarak6189 ปีที่แล้ว

    Great work doctor ❤🙏

  • @moneliwallbeoff9474
    @moneliwallbeoff9474 3 ปีที่แล้ว +1

    Super duper stuff!!!!

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +3

    අප ට හමු වන ඇතැම්, පශු වෛද්‍යවරුන් ගේ වැඩ නම්, කතා කරලා වැඩක් නෑ! ඒ නිසා මේ විධියේ වීඩියෝ බොහොම ප්‍රයෝජන වත්! ඒ හැරුණා ම, වැදගත් කරුණක් නම්, යූටියුබ් පිස්සු පූසෙකු/බල්ලෙකු නො වී; සැබෑ සත්ත්ව ශල්‍ය වෛද්‍ය වරිය ක වීම යි! තව ත් කරුණක් නම්, සතුන් පිළිබඳව මෙන් ම, ඔවුන් පිළිබඳ මිනිස් කටයුතු කෙරෙහි අවබෝධයෙන් කරුණු පැහැදිලි කර දීම යි!

  • @rrrrr0987
    @rrrrr0987 3 ปีที่แล้ว +1

    Such a useful video! Thank you doctor

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 2 ปีที่แล้ว

    very informative video . thank you very much

  • @udugamasooriyagenivarthani1430
    @udugamasooriyagenivarthani1430 ปีที่แล้ว

    Operation eken passe peya kiyak yanawada dr sihiya enna

  • @nuwanminielwatte3533
    @nuwanminielwatte3533 3 ปีที่แล้ว

    Great 💐💐 tks a lot

  • @madhusadhun3914
    @madhusadhun3914 ปีที่แล้ว

    Thankyou Doctor.Dr. mata denaganna puluwanda pusiyekge garbani kalaya kochcharakda kiyala?

  • @හෙළගොවිතැන-ඣ7ව
    @හෙළගොවිතැන-ඣ7ව 3 ปีที่แล้ว

    great work doctor

  • @chamilsampath5446
    @chamilsampath5446 2 ปีที่แล้ว +1

    dokta mage puusita petiyek hambenna innava aya godak amaruven enne mama monada ayata karanna ooni ayata kalinuth petiyek hambenna idiya ayava hambune anith peththata ithin aya meruna aa hambechchi petiya godak lokui samanya petiyekta vada

    • @chamilsampath5446
      @chamilsampath5446 2 ปีที่แล้ว

      ane dokta upadeesayak dennako ayata godak amarui 😣😣😣

  • @nhdnilanthi5136
    @nhdnilanthi5136 3 ปีที่แล้ว

    Thank you doctor...👍

  • @sriyaniwijesinghe7247
    @sriyaniwijesinghe7247 3 ปีที่แล้ว

    Thank you .

  • @madugeethikafernando4329
    @madugeethikafernando4329 3 ปีที่แล้ว

    Thank you

  • @nusharafernando2829
    @nusharafernando2829 3 ปีที่แล้ว

    Best channel ❤️

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 3 ปีที่แล้ว

    Thanks doctor 💜️

  • @sampathgems8966
    @sampathgems8966 3 ปีที่แล้ว

    Thank you 💙

  • @nuwanminielwatte3533
    @nuwanminielwatte3533 3 ปีที่แล้ว

    Thank you soo much .

  • @malaniperera8273
    @malaniperera8273 3 ปีที่แล้ว

    Thank you doctor

  • @shanazfaiz4366
    @shanazfaiz4366 2 ปีที่แล้ว

    Mage poosa dhan masa 5.vandhikaranaya karanna puluwandha.

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว

    විශේෂ තොරතුරක් දැනැ ගැනීම ට අවශ්‍යතාව ක දී, ඔබ ට කතා කළ හැකි දුරකථන අංකයක් ලබා දියැ හැකි දැ යි සලකා බලන්න.

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +1

    නිතර තුවාල ඇති කර ගැනීම, විවිධ හේතු නිසා සමෙහි හටගන්නා දිළීර/බැක්ටීරි රෝග, ආදියේ දී කටයුතු කළ යුතු ආකාරය හා ඖෂධ යෙදීම සම්බන්ධ තොරතුරු දැනැ ගන්න ට සොයා බැලීම ට සිදු වී තිබෙනවා. ඒ පිළිබඳව ඔබේ වීඩියෝ වෙතොත් යොමු කළ හැකි නම් ප්‍රයෝජනවත් වනු ඇත.

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 2 ปีที่แล้ว

    operation karanne nathuwa ingection gahanna barida doctor??

  • @malsaravidunuwan2965
    @malsaravidunuwan2965 ปีที่แล้ว

    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @samie_30
    @samie_30 ปีที่แล้ว +2

    Thank you very much for telling us the details, doctor.💜

  • @amaama1445
    @amaama1445 2 ปีที่แล้ว

    Doctor operation eken passe godak mahath wenawada puso

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 หลายเดือนก่อน

    පූසන් ගෙදරින් පිටව යනඑක නවත්වගන්න කරන්න ඕන හොදම දෙය කුමක්ද doctor

  • @ionasilva7560
    @ionasilva7560 3 ปีที่แล้ว +2

    After having the first litter when can we do the sterilization?

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 ปีที่แล้ว

    👍👍

  • @sithu6135
    @sithu6135 2 ปีที่แล้ว +1

    Doctor, PLEASE HELP මගේ පූසා පෙරේදා operation කලා ඊයෙ දවසටම චීස් කෑල්ලක් විතරයි කෑවේ රැ ඒවා වමනය කලා අද මුකුත්ම කන්නෙ නැතුව වතුර විතරක් බොනවා කටින් කෙල වගේ යනවා එක සාමාන්‍ය දෙයක්ද ? Doctor PLEASE reply 🙏 ...

  • @manuu7321
    @manuu7321 3 ปีที่แล้ว

    ❤❤❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 8 หลายเดือนก่อน

    ඩොක්ටර් මැහුමක් කැඩුනොත් මොකද කරන්නේ.අනිත් ඒවා හොඳට තියනවා.කැඩුන එක වල වගේ..බෙහෙත් බොන්න දෙනවා දානවා දෙකම කරනවා.ඉක්මනට සුව කරගන්න බෙහෙතක් තියනවද කැඩුන මැහුම තැන හම හා කරන්න 😢

  • @madu8705
    @madu8705 3 ปีที่แล้ว +1

    Doctor is there any minimum weight of a cat before the operation?

  • @salihafathima6987
    @salihafathima6987 3 ปีที่แล้ว

    👍

  • @jeramnirmal4232
    @jeramnirmal4232 3 ปีที่แล้ว

    Mama gawa pussek ennawa eyage nama suddi

  • @senuthi_pevendi
    @senuthi_pevendi 3 ปีที่แล้ว

    Doctor,operation ekata kiyak withra yanwada?

  • @SumindaCharuka
    @SumindaCharuka 4 หลายเดือนก่อน

    Ane doctor ge nu eka dennako

    • @SumindaCharuka
      @SumindaCharuka 4 หลายเดือนก่อน

      Danna kenek godak watinawa

  • @spbandara263
    @spbandara263 5 หลายเดือนก่อน

    ගර්භාෂය අයින් කරනවද මෙහිදී

  • @sadun1818
    @sadun1818 2 ปีที่แล้ว

    පිරිමි පූසොත් වන්ද්‍යකරන්න පුලුවන්ද?

  • @vishwaseya7214
    @vishwaseya7214 ปีที่แล้ว

    Cross වෙලා පැය කීයකට පෙර සැත්කම කල යුතුද.

  • @nadeekasellapperuma7668
    @nadeekasellapperuma7668 3 ปีที่แล้ว +1

    ඩොක්ටර්.. පුළුවන් නම් විස්තර කරන්න පූසන්ට නාසය ආශ්‍රිතව ඇතිවන පිළිකාව පිළිබඳව... මම දන්නා එකම පවුලේ පූස් සහෝදරියන් දෙන්නෙකුටම මේ තත්ත්වය තියනවා. ඒ දෙන්නම ගෙයක් නැති පූස් අම්මලා දෙන්නෙක්. එක්කෙනෙක් ප්‍රතිකා සඳහා යොමු කළා. අනෙක් කෙනා තාම පිළිකාවෙ මූලික අවධියේ ඉන්නෙ. බෙහෙත් කරන්න විශාල වියදමක් දරන්න අපට හැකියාවක් නෑ.

  • @buddhitharudikahiththatiya8912
    @buddhitharudikahiththatiya8912 2 ปีที่แล้ว

    අනේ එයාගෙ බඩ ඉදිමෙන්වනී

  • @ghenirozieera361
    @ghenirozieera361 3 ปีที่แล้ว

    Wandi karanaya Keyanne monawada

    • @chandrakulupana6972
      @chandrakulupana6972 3 ปีที่แล้ว

      Petav nolebenna garbhaashaya ivath kireema.
      Pirimi sathek nam wrushana ivath kireema.

  • @ShanikaWijekoon-z8b
    @ShanikaWijekoon-z8b 3 หลายเดือนก่อน

    docter එක සැරයක් පැටව් දැම්මට පසු කොපමණ කාලයකින්ද පුස් අම්මව සැත්කමට ායාමුකල යුත්තෙ..කරු ...පැහැදිලි කරල දෙන්න.

  • @chandidissanayaka223
    @chandidissanayaka223 3 ปีที่แล้ว +2

    doctor අපේ පූසාට ඇග හැදෙන්න විටමින් එකක් කියන්නකො ,බුල් වැවෙන්න විටිමින් එක්ක ෆොටෝ එකක් එවන්න doctor please

    • @udarachathumini875
      @udarachathumini875 3 ปีที่แล้ว

      හම්බුනොත් මටත් කියන්න

  • @udarachathumini875
    @udarachathumini875 3 ปีที่แล้ว +2

    ඩොක්ට අපේ පූසාත් ආගිය අතක් නෑ හැම තැනම හෙව්වා මේ කාලෙට එහෙම උන් යනවද ආයෙ එන එකක් නැද්ද දැන් සතියක් වෙනවා

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      ළඟ පාත හරිය ක නම්, පූසා දින ගණන ක ට හෝ සති කීපය ක ට පසු ව ඒමේ ඉඩ ක් තිබෙන නිසා කල්පනාවෙන්, අවධානයෙන් සිටින්න.

  • @samanrathnayake9783
    @samanrathnayake9783 ปีที่แล้ว

    පිරිමි පූසෙක් ඔපරේෂන් කරන එක ඒ සතාගෙ සෞඛ්‍යය පැත්තෙන් යහපත් ද ඩොක්ටර්? අනිවාර්යයෙන් උත්තර දෙන්න

  • @madurarathnayaka998
    @madurarathnayaka998 7 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් ගෙ නම්බෙර් එකක් දෙනවද 🥺

  • @SadaliSithumini-u5p
    @SadaliSithumini-u5p 2 หลายเดือนก่อน

    කෙසෙල් හොද නැද්ද පුසන්ට

  • @madurarathnayaka998
    @madurarathnayaka998 7 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මගේ පුසිගේ මැහුන් පොඩ්ඩක් කැඩිලා, ලොකු පුසියගේ මැහුන් කැඩිලා අය මහග්න අවා. මෙයවත් අරන් yana ඕනිද අය මහන්න නිකන් හම හා වෙන්නේ නැද්ද

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +2

    Thank you

  • @divyabalasooriya1738
    @divyabalasooriya1738 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @MaheshaMadushani-hy5jf
    @MaheshaMadushani-hy5jf 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @nethutharaka1226
    @nethutharaka1226 3 ปีที่แล้ว

    Thank you