පූසන්ට මුත්‍රා පිට කරන්න අමාරු වෙන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @iroshanperera9765
    @iroshanperera9765 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර් 🐾️🐾️

  • @fathimasanju1053
    @fathimasanju1053 2 ปีที่แล้ว +1

    Thank you docter.. its usefull to all cat lovers

  • @inspiredbywanderlust4769
    @inspiredbywanderlust4769 2 ปีที่แล้ว +1

    Dr den koheda weda karanne

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว

    Doctor ta 🙏 thank you. ගොඩක් පින්

  • @spring-dn2vf
    @spring-dn2vf 2 ปีที่แล้ว

    Dr. Triget vaccine ganna pahadele kirimak karannako..

  • @maneshadilrangi7054
    @maneshadilrangi7054 2 ปีที่แล้ว

    Doctor ape puusage kan wala ape kaladuru thiynw wg kalu patata bedil thiynw .ek samnya deyk d.

  • @miss.snowy.9920
    @miss.snowy.9920 2 ปีที่แล้ว

    Thank you Dr. 👍💐

  • @sachinisumanasekara4292
    @sachinisumanasekara4292 ปีที่แล้ว

    Doctr pusonge age inna chooty saththu nati karanna monawada karanna puluwan

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว

    සුදු පූසා දැන් වයසින් ලොකු එකෙක් වුනත්, ඊට වඩා වයසින් වැඩි කළු පූසා; නිතර සුදු පූසා ව මරාගෙන කෑම ට උත්සාහ කරනවා. ඒ නිසා සුදු පූසා දින කීපයක ට වරක් ආවත් වත්ත පිටුපස ට වී නිහඬව සිටිනවා. නිවසේ අයෙකු දුටු විට ඌව ගෙදර රැගෙන යාමට කෑ ගසනවා. එලෙස නිවස ට පැමිණ කාමරය ට වී දෙවේලක් කෑම කෑ පසු ආපසු යාම ට සැරසෙනවා. කළු පූසා හපා කන නිසා සුදු පූසා මඳ වේලාවක් ඉව කරමින් සිට වේගයෙන් ඈත ට පැන දුවනවා. කළු පූසා එය දුටුවොත් විදිලි වේගෙන් සුදු එකා ව පන්නාගෙන යනවා. තව ද කළුවා තැන නොතැන නැති ව මුත්‍රා කරනවා. මේ සඳහා කළු පූසා ව වන්ධ්‍යාකරණය ට ලක්කිරීමෙන් ගැටළු 2 ම විසඳෙන බව අසන්න ට ලැබුණා. එය නිවැරැදි ද?

  • @Niv_MenYT
    @Niv_MenYT ปีที่แล้ว

    Tnq

  • @salihafathima6987
    @salihafathima6987 2 ปีที่แล้ว

    Useful ❤️

  • @happymood9467
    @happymood9467 2 ปีที่แล้ว

    Mis mage ekkenek innawa eyage bellei,kata pallei kasala mavil gelavila thuwala wela tiyenwa..eka mulinma patan gatte eyage kan peththe kinithullo godak idala galeuwa.ita psse mulinma kan peththa godak thuwala una.en e thuwala nam hodai.eth dn bellai eyage kata pallai hatiye thuwala wela tiyenawa.

  • @harshanidilrukshika560
    @harshanidilrukshika560 2 ปีที่แล้ว

    Amazing ❤

  • @induchathu4619
    @induchathu4619 2 ปีที่แล้ว

    Doctor mage pushage loku thuwalayak rhiyenawa.e wagema eyage padi yanawa hariyata.vet kenek lagata gihin beheth winda hari giye ne.ane pls help me

  • @t.dfishparadise
    @t.dfishparadise 2 ปีที่แล้ว +2

    අනේ Doctor මගේ පූස් පැටියා වැඩිය කන්නෙත් නෑ එයා වැඩිය ඇවිදින්නෙ සෙල්ලම් කරන්නෙත් නැ එයා වමනෙ කරල තිබිල ඒකෙ පනුවො හිටිය ,මාසයක් විතර එයාගෙ වයස ,අනේ Doctor ඒකට කරන්න ඕනෙ මොනවද 😔🙏

    • @spring-dn2vf
      @spring-dn2vf 2 ปีที่แล้ว

      Pusta panu beth danna.. vet dr ikmanata panna..

  • @moneliwallbeoff9474
    @moneliwallbeoff9474 2 ปีที่แล้ว

    😍😍😍

  • @donishavedandonishavedan8003
    @donishavedandonishavedan8003 ปีที่แล้ว

    Dr පූසාට මලපහ කරන්න අමාරු වෙන්නේ ඇයි මගේ පූසාගෙ වයස අව්රුදු 11යි

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว

    පිටිපස්සහා කකුල් පන නැ වගෙ එයාගෙ. ඇවිදින්නෙ අමාරුවෙන් වැඩිය ඇවිදින්නෙත් නැ help😔💔

  • @jaanjani9175
    @jaanjani9175 2 ปีที่แล้ว

    Doctor මාගෙ African grey parrot la 2 k ඉන්නවා එක්කෙනෙක් එයාගෙ thatu ගලවා ගන්නවා එකට මොකද කරන්නේ කියලා මට කියන්න පුළුවන් ද thank you

  • @dark_fury32
    @dark_fury32 2 ปีที่แล้ว

    අනේ doctor අපෙ පූස් පැටියට මාස එක හමාරයි එයාට බතුයි මාලුයි අනලා බත් දුන්නා.දැන් සතියක් විතර ගෙනල්ලා.එයා දැන් දවසක් විතර ඉදල පොඩ්ඩ පොඩ්ඩ කකා ඉන්නවා.බෙහෙත් දුන්නා ගෙනල්ලා.එව වමනේ කරලා දියර විදිහට මලපහත් යනවා.මන් දැන් මොකද කරන්නේ.අනේ please කියන්නකෝ