The Cat Doctor
The Cat Doctor
  • 12
  • 193 522

วีดีโอ

පූසන් අතර වේගයෙන් පැතිර යන රෝග තුනක්
มุมมอง 9K2 ปีที่แล้ว
Three highly infectious diseases and how to protect your cats from them
පූසන්ට මුත්‍රා පිට කරන්න අමාරු වෙන්නේ ඇයි?
มุมมอง 6K2 ปีที่แล้ว
පූසන්ට මුත්‍රා පිට කරන්න අමාරු වෙන්නේ ඇයි?
පූසන්ගේ පාට අනුව කිව හැකි දේවල් 4ක්! | Judge a cat by its colour
มุมมอง 15K3 ปีที่แล้ว
පූසන්ගේ පාට අනුව කිව හැකි දේවල් 4ක්! Judge a cat by its color
මේ දේවල් 5 පූසන්ට විෂයි | Five things toxic to cats
มุมมอง 17K3 ปีที่แล้ว
cloudk9lk/
පූසන්ගේ සුබසාධනය පිළිබඳව ඔබ සැලකිලිමත් ද?
มุมมอง 1.8K3 ปีที่แล้ว
The five freedoms of animal welfare sylvia_the_catdogtor cloudk9lk/
පූසන්ගේ විශේෂ පෝෂණ අවශ්‍යතා සහ ආහාර පුරුදු
มุมมอง 43K3 ปีที่แล้ว
පූසන්ගේ විශේෂ පෝෂණ අවශ්‍යතා සහ ආහාර පුරුදු sylvia_the_catdogtor cloudk9lk/
Good bye Belle
มุมมอง 2.2K3 ปีที่แล้ว
A million words would not bring you back, I know because I've tried... Neither would the million tears, I know because I've cried...
වන්ද්‍යකරණය පිළිබඳ ඔබ නොදත් දේ
มุมมอง 10K3 ปีที่แล้ว
sylvia_the_catdogtor cloudk9lk/
පූසෙක්ට බෙහෙත් පොවා ගන්නා අයුරු. How to feed a cat a pill.
มุมมอง 10K3 ปีที่แล้ว
පුසෙක්ට බෙහෙත් පොවා ගන්නා අයුරු sylvia_the_catdogtor cloudk9lk/
පූසෙක්ට බෙහෙත් පොවා ගන්න අල්වා ගන්නා ආකාරය | How to wrap a cat in a towel
มุมมอง 13K3 ปีที่แล้ว
පූසෙක්ට බෙහෙත් පොවා ගන්නා ආකාරය | How to restrain a cat without causing it stress. sylvia_the_... cloudk9lk/
ඔබගේ සුරතල් පූසා ට රෝගයක් වැළඳුණු වහාම හඳුනා ගැනීමට පශුවෛද්‍ය උපදෙස් 10 Signs saying your cat is ill
มุมมอง 60K3 ปีที่แล้ว
Veterinary advise on how to detect a cat's illness on time. ඔබගේ සුරතල් පූසා රෝගයකින් පෙළෙනවා ද?දැන ගැනීමට ලක්ෂණ 10 ක්. sylvia_the_catdogtor cloudk9lk/

ความคิดเห็น

  • @ChandimaSajeewani-c6x
    @ChandimaSajeewani-c6x 3 ชั่วโมงที่ผ่านมา

    1

  • @hirusadu7464
    @hirusadu7464 8 ชั่วโมงที่ผ่านมา

    Dr please riplay karanna. Ape kitiwa operation karala dan dawas 6 vithara wenwa aya dn mahuma kada gena ethana wala wage thiynwa ayema ethakota mahum danna onida

  • @lakmaliharsha
    @lakmaliharsha 7 วันที่ผ่านมา

    ඇන්කර් කිරි දෙන්න හොඳ ද

  • @sakindunethwan8969
    @sakindunethwan8969 11 วันที่ผ่านมา

    Ape pusa nitharama nida ganna

  • @DilBoggs
    @DilBoggs 13 วันที่ผ่านมา

    අනේ doctor මගේ පූසට තාම අවුරුද්දක් උනේ නෑ එයා වඩා ගත්තාම වෙනදට කගහුවෙ නෑ දැන් එයා වඩා ගත්තා ම කෑගහවා කොර ගහනව පිටිපස්සෙ කකුලක් පාවෝ කියන ලෙඩේ ද doctor මෙයා ට තියන ලෙඩේ

  • @GwPemalatha
    @GwPemalatha 13 วันที่ผ่านมา

    මගේ පූසා ලින්නා කියන මාළු වර්ගය පමණයි කන්නෙ.වෙන මොකුත්ම කන්නෙ නැ.එයාට දැන් අවුරුද්දක් වෙනවා.කෙට්ටුයි ගොඩාක් 😢 එයාට මහත් වෙන්න දෙන්න පුළුවන් විටමින් 1ක් කියන්න පුළුවන් ද

  • @sujathaekanayake602
    @sujathaekanayake602 14 วันที่ผ่านมา

    Dr. ඔයා පලවෙනි comment එකට reply කරල නැහැ.ඒක urgent ඉල්ලීමක් . ඔයා කාරුනික වෙලා නැහැ නේද

  • @kanthigunasekara4160
    @kanthigunasekara4160 17 วันที่ผ่านมา

    අපේ පුසා සවස 6 වෙනකොට ගෙදරින් යනවා උදේ 6 වෙනකොට ගෙදරට එනවා. ඇවිත් කාලා නිදාගන්නවා මෙයා ගෙදරින් යාම වලක්වාගන්නේ කොහොමද ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @DinushaChathurani-ir9ky
    @DinushaChathurani-ir9ky หลายเดือนก่อน

    Doctor කිරි දෙන පුසියෙක්ට දෙන්න පුළුවන් කිරි වර්ගයක් තියනවාද

  • @ChamodimadumaliChamodimadumali
    @ChamodimadumaliChamodimadumali หลายเดือนก่อน

    Doctor අපේ pusa satiyem satiyt vge එක parama ගල් gahila එක dihavak දිහා balagena innva ටිකකින් එක hariynv doctor ai e

    • @ChamodimadumaliChamodimadumali
      @ChamodimadumaliChamodimadumali หลายเดือนก่อน

      එ welavata kohevt blnne na katha karata ඇහෙන්නේ na අපි දිහා blnne na gal gahila vge agath Pana na vge innv ai doctor e

  • @NethmiChethana-ml7kv
    @NethmiChethana-ml7kv หลายเดือนก่อน

    අනේ අපේ පූසගේ මූනේ ගෙඩියක් දාලා ඒකට විසදුමල් කියන්නකෝ

  • @thusanthamanupriya3226
    @thusanthamanupriya3226 หลายเดือนก่อน

    අනේ ඩොක්ට අපේ ගෙදර පූසට නිතරම බඩ එලිය යනවා.පුලුවන්නම් පාමෂියකින් ගන්න බෙහෙත් එවන්නකො

  • @HansiniDinurangi
    @HansiniDinurangi หลายเดือนก่อน

    Ape inna ekkenata danata masa 4ta kittui thama awidagsnna be... Maluma thamai kawe.. awidaganna be pitips kakul wala mkak hrithinawa ..meka hoda kraganna kramayak nadda.. mara duki innawidiha dakkama apita...scan ekak kranna weida...

  • @ruwanthikasewwandi4484
    @ruwanthikasewwandi4484 หลายเดือนก่อน

    ඩොක්ටර් පූසගෙ හිමොග් ලොබ්න් අඩු වෙන්නෙ ඇයි .එහෙම අඩු උනාම කොහොමද දැන ගන්නෙ මොනාද ලක්ෂන

  • @ruwanthikasewwandi4484
    @ruwanthikasewwandi4484 หลายเดือนก่อน

    මැඩම් පූසන්ට හැදෙන පිට්පස්සෙ කකුල් පන නැති වෙන ලෙඩේට දෙන්න පුලුවන් ව්ටම්න් එකක් කියන්න කො. මේ පශු වෛද්‍ය නිලධාරීන් .කිසිම අවබෝධයක් නැති අය ඉන්නෙ .සතුන් මැරෙනවා ප්‍රතිකාර නැතිව නිසි ව්දියට

  • @KeshaniSavindi-mb6oe
    @KeshaniSavindi-mb6oe หลายเดือนก่อน

    අනේ අපේ පූසට කැස්ස තිබ්බා.දැන් අමාරුවෙන් හුස්ම ගන්නවා...කෑම කන්නෙත් නෑ....එයා හොදට කෑම කාපු කෙනෙක්......😢 කරන්න දෙයක් කියන්නකො......😢

  • @geearana4072
    @geearana4072 2 หลายเดือนก่อน

    Doctor අපේ පූසට කැස්ස තියනවා ගොඩාක් කල් ඒකට මොනාද දෙන්න හොඳ බෙහෙත්

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 2 หลายเดือนก่อน

    Thanks Doc ❤

  • @Tishaniimalsha
    @Tishaniimalsha 2 หลายเดือนก่อน

    Ape gedara pusiyak patau dala e pusi paththa palathe enne na docter thama dawas dekai unta ipaduna gaman dala giya e pusi awata patau diha harilawath balanne na docter

    • @Tishaniimalsha
      @Tishaniimalsha 2 หลายเดือนก่อน

      un ipadila dawasakma badaginne agath sithala welathiyenne mn elu kiri genath pouwala table lamp eka thibba rasneta

  • @SadaliSithumini-u5p
    @SadaliSithumini-u5p 2 หลายเดือนก่อน

    කෙසෙල් හොද නැද්ද පුසන්ට

  • @vijitha4905
    @vijitha4905 2 หลายเดือนก่อน

    Mage puus patiyage mauna idimila a aida kiyala kiyanna puluwanda

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ඔයාගෙ අතෙ ඉන්න පූස් තඩියා එයා මොන වර්ගෙටද අයත් මගෙ පූස් බබත් ඔය වගෙ එයා දුවෙක් මාස 3ක් පාරෙ දාලා ගියපු කෙනෙක් එයා

  • @danukafernando6976
    @danukafernando6976 2 หลายเดือนก่อน

    Mage patiya amu salayo kanne ewa kala wamane karanwa ai e

  • @sachininimesha4659
    @sachininimesha4659 3 หลายเดือนก่อน

    Doctor අපේ පුසාගේ දවස් 2ක ඉදන් අැස් වල කබ එනවා . නිදා ගන්නවා වැඩියි.

  • @SamansiriKodikara
    @SamansiriKodikara 3 หลายเดือนก่อน

    අපේ පුසෙක් ඉන්නවා උට නිකන් පණ නැ වගෙ මොකක්ද දන්නැ නෙ

  • @NiluPriyani
    @NiluPriyani 3 หลายเดือนก่อน

    මටත් ලැබුණේ මාසයක් නැති පැටියෙක් .මම ගොඩක් දුක් වින්දා meya හදාගන්න .මාස 4 k වගේ මම පපුවට තුරුළු කරන් nidagaththe. අමාරුවෙන් මාස 5k වගේ kawala hadagathte.මම elu කිරී තමයි දුන්නේ .ආයෙම පිටි කිරි දුන්නා .ඉතින් එයා තවම මාළු බිත්තර විතරයි කන්නෙ. Den au.4ක් එයට.තවම nidiyanne mage තුරුල්ලෙ තමා .🥰❤️ ස්තුති ඔබ තුමියට.🙏🙏🙏

  • @maleesha214
    @maleesha214 3 หลายเดือนก่อน

    අනේ dr plz මේකට reply කරන්න.අපේ පූසා බේරගන්න උදවු කරන්න.අපේ පූසට අගෝස්තු 21 පූසෙක් පොරකාලා තුවාල වෙලා විසබීජ ගිහින් සැරව ගෙඩියක් හැදිලා ඒක 30 වෙනිදා පුපුරලා එතන තුවාලයක් හැදුනා.ඒකට vet කෙනෙක් ගාවට ගිහින් injection විද්දා දවස් 2න් 2ට.බෙහෙත් බොන්නත් දුන්නා.සිරප් එකකුත් දුන්නා.පූසා ඉස්සරවත් වැඩිය කන පූසෙක් නෙවෙයි පොඩ්ඩයි කන්නේ.ඒ වෙට් දුන්න බෙහෙත් වලටද කොහෙද පූසට ගොඩක් බඩගිනි වෙන්න ගත්තා.රෑටත් ගමන් 2,3ක් එලිවෙන්කන් බඩගිනි වෙනවා.දවසට ගමන් 6,7ක් කෑම කෑවා සති දෙකක් විතර තිස්සේ.ඒත් පූසා බත් එහෙම කන්න කැමති නෑ.අපි මුලින් අමු මාලු එක්ක බෙහෙත් දුන්නේ.එතකොට ඌ ඒ ටික කන නිසා බෙහෙත් පොවාගන්න පුලුවන් උනා.ඒත් පූසා දිගටම වෙන මොනවත් කන්න දුන්නට කන්න ආසාවක් නැති නිසා බෙහෙත් දිගටම දුන්නෙ අමු මාලු එක්ක.පූසා කන ප්‍රමාණයටත් වඩා ඉල්ල ඉල්ල කෑවා.ඒ බෙහෙත් වලට තුවාලෙ සති 2ක් විතර බෙහෙත් කරලත් අඩුවෙන පාටක් තිබුනෙ නැති නිසා අපි වෙන වෙට් කෙනෙක් ගාවට ගියා.එයා injection ගහලා බොන්න බෙහෙත් දුන්නා.එදා වෙට් ගාවට යන්න කලින් එකපාරක් පූසට බඩ බුරුලෙන් ගිහින් තිබ්බා.වෙට් ගාවට ගිහින් ආවට පස්සෙත් ගෙදර ආව ගමන් චුට්ටක් ගියා.19 වෙනිදා තමයි ගියේ.එදා පූසට කෑම දුන්නට එහෙමම නිදාගත්තා කන්නෙ නැතුව.මම හිතුවෙ මහන්සියට කියලා.එදා එලිවෙනකන් පූසා එක නින්දට නිදාගත්තා.කලින් දවස් ටිකේ එලිවෙනකන් අවදියෙන් ඇවිද ඇවිද හිටියා.මේ වෙට් කිව්වා තුවාලෙට බෙටඩින් දැන්මම කසන නිසා තමයි පූසා එහෙම හැසිරිලා තියෙන්නෙ පූසන්ට ඒවා දාන්න්‍ර නෑ කියලා වෙන බෙහෙත් දුන්නේ.මම හිතුවෙ ඒවා දාන්නෙ නැති නිසා ඌ සනීපෙන් නිදාගන්නෙ කියලා.පහුවදා උදේ වෙද්දිම පූසගෙ තුවාලෙ පොඩ්ඩක් අඩුවෙලා තිබුනා.ඊට පස්සෙ දවස් දෙක තුනෙන් තුවාලෙ ගොඩක්ම අඩු උනා..20 උදේ අමු මාලු චූටි කෑල්ලක් එක්ක බෙහෙත් බිව්වා.රෑනම් මාලු ටිකක් ඉල්ල ඉල්ල කෑවා.ඒත් 21 උදේම ඒ ඔක්කොම වමනෙ කරා.ඊටපස්සෙ ඉදන් කිසිම දෙයක් කන්නෙ බොන්නෙ නෑ අද වෙනකන්ම.වෙට් කිව්වා සුප් හදලා පොවන්න කියලා බෙහෙත් එක්ක.බෙහෙත් එක්ක දීපු ගමන් යෝගට් දියකරලා එවෙලෙම අනිත් පැත්තට වමනෙ දානවා.සුප් පෙවුවට එවෙලෙම යන්නෙ නෑ.ඒත් පැය 3,4ක් හරි රෑ එලිවෙනකන් හරි තිබිලා ඒත් යනවා ඉතුරු වෙන්නෙ නෑ ඇගේ.පූසා මුත්‍රා කරද්දි පෙන පොඩ්ඩක් තියනවා මම දැක්කා.19න් පස්සෙ අද තමයි පූසා මලපහ කරේ ටිකක් අමාරුවෙන් වගේ.ඒවා වටේ ලේ ටිකක් තැවරිලා තිබුනා.පෙරීදා වෙට් ගාවට ගිහින් සේලයින් දුන්නා.බෙහෙත් ටික injection කරා.ඊයෙ උදේ ඉදන් බොන්න බෙහෙත් දුන්නා වමනෙටයි තුවාලෙටයි.ඒවා දෙන්න කලින් දිවෙන් තියලා දියවෙන කොල කෑල්ලක් වගේ බෙහෙතකුත් දුන්නා.ඒ විදියට දුන්නත් ඊයේ විනාඩි 15 න් 15ට 1ml ගානෙ සුප් පෙවුවා.එතකොට වමනෙ ගියේ නෑ.ඒත් හවස 6ට විතර ඔක්කොම ගියා බීපු ප්‍රමානයටත් වඩා.ඊයෙ රෑ බෙහෙත් දුන්නට පස්සෙ ඉදන් මොනවත් දුන්නෙ නෑ ඊටපස්සෙ ඒත් අද උදෙත් වමනෙ පොඩ්ඩක් ගියා.වෙට් හිතන්නේ පූසගෙ තුවාලෙ නිසා හරි ගෑස් නිසා හරි මෙහෙම වෙලා කියලා.ලේ එකක් චෙක් කරන්න ඕන කිව්වා කිඩ්නි වලට මොනවහරි වෙලාද බලන්න.මම මේ අමු මාලු කතාව කිව්වට වෙට් ඒක පිලිගත්තෙ නෑ.වෙට් ඒ ගැන දන්නෙ නෑ කියලා මට තේරුනා.පූසට කිසිම කෑමක් දිරවන්නෙ නෑ.ඔය වීඩියෝ එකේ ඉන්න පූසො තරම් මොනවත් වෙලා නෑ.ඒත් දවසෙම පෙට්ටියකට වෙලා ඉන්නෙ පොඩ්සක්වත් ඇක්ටිව් නෑ.පූසට මේක වෙලා තියෙන්නෙ අමු මාලු නිසානම් මේ වෙට්ගෙන් බෙහෙත් කරාට තේරුමක් වෙන්නෙ නෑ.මේ වෙට් ඒ ගැන දන්නෙ නෑ.මෙහේ වෙන වෙට් කෙනෙකුත් නෑ.අනේ plz dr මේකට මොකද්ද කරන්න ඕන.මේක මාලු නිසා උන දෙයක්ද.අවුරුදු 5ක විතර පූසෙක් ඒත් ගොඩක්ම ලොකු නෑ.මේ බෙහෙත් දෙන අතරෙම අර vitamin b1 වලට දෙන සිරප් එක දුන්නොත් ප්‍රශ්නයක් වේවිද ? ඒ සිරප් එක කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද ? මේක අමු මාලු සති දෙකක් විතර ගොඩක් ආහාරයට ගත්තු නිසා වුන දෙයක් වෙන්න පුලුවන්ද ? අනේ පූසා මැරෙන්න කලින් බේරගන්න මට උදවු කරන්න doctor 🙏🙏🙏

    • @BlackRose-r9p
      @BlackRose-r9p 4 วันที่ผ่านมา

      කෑම වැඩි උනාම පූසො ලෙඩ වෙනවා

  • @RathnayakamudiyanselageNandase
    @RathnayakamudiyanselageNandase 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaWijekoon-z8b
    @ShanikaWijekoon-z8b 3 หลายเดือนก่อน

    docter එක සැරයක් පැටව් දැම්මට පසු කොපමණ කාලයකින්ද පුස් අම්මව සැත්කමට ායාමුකල යුත්තෙ..කරු ...පැහැදිලි කරල දෙන්න.

  • @isharakularathna9537
    @isharakularathna9537 3 หลายเดือนก่อน

    දොක්ටර් අපේ පූස් පැටියාගේ පස්ස පණ නෑ පුලුවන් නම් කියන්නකෝ මොකද කරන්නෙ කියලා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 หลายเดือนก่อน

    පූසන් ගෙදරින් පිටව යනඑක නවත්වගන්න කරන්න ඕන හොදම දෙය කුමක්ද doctor

  • @SadaliSithumini-u5p
    @SadaliSithumini-u5p 4 หลายเดือนก่อน

    Anee doctor ape pusage kanen wathura wage ewa enawa e ai

  • @wishwannethsara217
    @wishwannethsara217 4 หลายเดือนก่อน

    Ape pusspatiya malaphapita karanne naha amu maludawass 2.3.kewa mokada karanne

  • @wishwannethsara217
    @wishwannethsara217 4 หลายเดือนก่อน

    Doctor ape පූසා දවස් 2.3 අමු මාලු කෑවා.දැන් දින 2 ක් තිස්සෙ මල පහ පිට කරගන්න අපහසුයි. බඩත් ලොකු වෙලා. ඒ කට මොකද කරන්නෙ Doctor.🥺

  • @sumithkanaheraarachchi
    @sumithkanaheraarachchi 4 หลายเดือนก่อน

    Ape pusage kata wtema kela thawarila diwa eliyt ewith beheth widl thiyenne eyata jalabeethikawa nemi meda ikmnt kiynnko eya hodt kano bono 0:12

  • @rushanthakumara4959
    @rushanthakumara4959 4 หลายเดือนก่อน

    අනෙ ඩොක්ටර් පුසගේ ලොන් යනවා තූවාල බෙහෙතක් කියන්කො

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน

    Thanks doctor

  • @rashmika-bt9hy
    @rashmika-bt9hy 4 หลายเดือนก่อน

    අපේ පුසා වතුර ගොඩක් ලගට වේලා ඉන්නෝ දවසේම කන්නේත් නැ🥺

  • @SumindaCharuka
    @SumindaCharuka 4 หลายเดือนก่อน

    Ane doctor ge nu eka dennako

    • @SumindaCharuka
      @SumindaCharuka 4 หลายเดือนก่อน

      Danna kenek godak watinawa

  • @DamayanthiLokuge
    @DamayanthiLokuge 4 หลายเดือนก่อน

    ඩොක්ටර් පූසට මාස පහක් විතර ඇති එයා කහිනවා කැහැ කැහැ විනාඩි දෙකක් විතර ඉන්නවා ඒකට මොකක්ද කරන්න ඕනේ ඩොක්ටර්

  • @harii6742
    @harii6742 5 หลายเดือนก่อน

    dr ape poosage eka ahakin eka digata kaba enawane aha athule sudu pata layer ekath tikk rathu wela ekata mokada karanne kiyannko

  • @divyabalasooriya1738
    @divyabalasooriya1738 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @dilukaudayangani8906
    @dilukaudayangani8906 5 หลายเดือนก่อน

    Docter පූසා පැටව් දැම්මා එ පැටවු අඩු වයසෙන් ඉපදුන පැටව් එයල මැරුන දැන් පූස් අම්මා කන්න බෑ එයගෙ පස්සෙන් දියර වගෙ එන්ව ලේ පටට දැන් සුදු පාට දියර එනව උ කන්නෙ නෑ උට පන නෑ දැන් අවිදින්නවත් මේකට මොකද කරන්න ඕනේ

  • @spbandara263
    @spbandara263 5 หลายเดือนก่อน

    ගර්භාෂය අයින් කරනවද මෙහිදී

  • @KaviWanigabadu
    @KaviWanigabadu 5 หลายเดือนก่อน

    Dokta puusek innawa eya pare happila thiyenne awidinna ba ane mokadda karanne eyata

  • @Patta_bn
    @Patta_bn 5 หลายเดือนก่อน

    පිළිතුරක් දෙන්න ඩොක්ට. අපේ පූසාගෙ මූන යට කැපුම් පාරක් තියෙනවා. එතන හොදටම ඉදිමිලා. උට කන්න බොන්නවත් බෑ. පැටව් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්.. මොනව හරි ප්‍රතිකාර තියෙනව ද ඩොක්ට. එහෙම නැත්නම් ඉදිමුම බැහැල යයිද. 😢😢😢😢😢😢 අනේ ඩොක්ට ඉක්මණින් උදව් කරන්න 😢😢😢😢 🙏 🙏 🙏 🙏 🙏

  • @Patta_bn
    @Patta_bn 5 หลายเดือนก่อน

    ​@careclawvet අනේ ඩොක්ට. අපේ පූසාගෙ මූන යට කැපුම් පාරක් තියෙනවා. එතන හොදටම ඉදිමිලා. උට කන්න බොන්නවත් බෑ. පැටව් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්.. මොනව හරි ප්‍රතිකාර තියෙනව ද ඩොක්ට. එහෙම නැත්නම් ඉදිමුම බැහැල යයිද. 😢😢😢😢😢😢 අනේ ඩොක්ට ඉක්මණින් උදව් කරන්න 😢😢😢😢 🙏 🙏 🙏 🙏 🙏

  • @SandyaAttanayake
    @SandyaAttanayake 5 หลายเดือนก่อน

    Reply karanna beri ei. Subcribe witarak බලාපොරොත්තුව

  • @dammikapresadani2687
    @dammikapresadani2687 5 หลายเดือนก่อน

    Ane docter ape pusata avididdin visivenava vage ai eee

  • @PabaDasu
    @PabaDasu 6 หลายเดือนก่อน

    Doctor අපේ පුස් patiya ada උදේ හොදට සෙල්ලම් කරලා හිටියා. දැන් kama කන්නේ නෑ සෙල්ලම් කරන්නේ නැහැ .පාඩුවේ ඉන්නවා මොනවද කරන්නේ Doctor