Hemin yana ekekwat dakke ne. Oluwak nati unta monawa kiuwat wadak ne. Oya inne Wild life ekeda? Duty ekat hariyata karanna video mata nam wadak ne . Mata one ahinsaka sattu tika raka ganna. Elephant 🐘 🐘 🐘💕
Great video of a natural daily event ,Such a fabulous tourist attraction that should be promoted in the region and the govt should have paid dedicated traffic manager rangers in uniforms to save the elephants and people from any harm ❤❤❤❤❤❤😊😂😂
අලි මාරුවෙන තැනුත් හරස්කරල වැට ගහන්න තරම් අපේ බලධාරීන් හරිම බුද්ධිමත්.... සතුටුයි......
අලි නං කොච්චර බැලුවත් එපා වෙන්නෑනෙ ගොඩක් ස්තූතියි
චුටි මැණික බුදු සරණයි සියලුම දෙනාට .එවුනට දරැවන් අරන් එන්න එපා හදිසියක් උනොත් පරිසමෙන්
මෙම ස්ථානයට පොලිස් මාර්ග බාදකයක් දැම්මොත් වටිනවා. මෙම ස්ථානය හරහා අධික වේගයෙන් පාරේ වාහන යනවා.. මාර්ග බාදකයක් දැම්මොත් මිනිස්සුන්ගේ හා අලින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා.. (අනතුර උනාට පසු පිලියම් යොදා වැඩක් නැත..)
සත්යයි වුනාට පසුව දෙසා බාන්න විතරයි ජනතාවට දන්නෙ කටින් බතල තමයි ☹️☹️ පාරෙ ගැටිති දැමීම නමි තවත් වටිනවා මොකද පාරෙ හයියෙන් යාම අඩු වෙනවා කෝ ඉතිං කවුද මෙිව කරන්න ඉදිරිපත් වෙන්නෙ 😭😭😭. අනික මෙි මිනිහ අලි ටික විකැනන් කනවා මෙහෙම සත්තැ වීඩියෝ බලන අාන්ඩුවෙ දඩයක්කාරයො මෙිව පස්සෙ එළවල මරනවා 😭😭😭 මෙි අාන්ඩුව සත්තැ මරල කැලෑ එළි කරල පරසුද්දට විකැනනවා අනේ දෙවියනේ කාට කියන්නද 😭😭😭
@@nilminifernando5548 ට්රක්ද ඔයාට😂
@@nilminifernando5548 nathnam minissu danne nadda ali innawa kiyala, 😅
Aniwarenma piliyamak yediya youthui, nathinam aka deka pare marei 😢
ආසාවෙන් බැලුව අලින්ගේ ලස්සන. බොහොම ස්තූතියි
ඉස්තුතියි විඩියෝ එක දැමිමාට 👍👍🙏🇸🇦🇱🇰
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ඒ වගේම බොහොම පරිස්සමෙන් ඔව් ඔව් බලාගෙන කැමරාව දැක්කා නම් අරං යයි බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
Thank you 😊
Me. Sundara. Rata. Desapalakyo. Kaawa. Malli. Oyala. Hamotama. Tunuruwange. Pihitai. Parissamin. Hamadama. Satutin. Inne ❤️❤️❤️❤️🌹🌹🌹👍👍👍👍👍
අනේ අම්මෝ නිදිමතේ නම් වාහනේ අරං යන්න එපා. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම! පරිස්සමින්.
Kumara aiya
Oya nisha malli apita lassana aliranchuwak paramaru una vidiya balanna labuna.oyata godak istuti teruwansaranin malli atulu darupaulatat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️👍
🙏🙏🙏
ඔක්කොම හිටියාට අපේ දළපූට්ටුවා අඩුයිනේ ..😢😢😢
මේ හරියටම කොතනද..මොකද අපේ ගම ගල්ගමුවේ..නිතරම යන්න වෙනවා.
අලිමංකඩ වලින් අධිවේගී මාර්ග හදලා .... පවුකාර මිනිසුනේ අපි විතරක් ජීවත්වෙලා හරියනවද
පිස්සුද ඔය පාර පරණ පාර
අලිමංකඩ වලින් අධිවේගී මාර්ග හදලා .... පවුකාර මිනිසුනේ අපි විතරක් ජීවත්වෙලා හරියනවද
Ahemanam ratak diyounu karanna bariwei, mokada sathun hama thaningma maruwenawane, a paththata yanna parawal onine parawal hadanne ketiwelawak8ng yanna, samaharavita oya mankadawal maga ariyoth dura athi, sathunta mole adu unata minissu nuwanakkarayone ayalai awadanen yanna onne,
😢
Niyama video aka malli hodata lagata aliyana dakka, deviyange pihitai oyalata hodata kanna thibila pustimathwa hitiya, minissui sihikalpanawen yanna onne sathunge jeevitha, manussa jeevitha dekama rakenna onine thanks again ♥ ❤ 👌 ✨
නියමයි. Location එක දාමුද? එතකොට හැමෝටම පරිස්සමෙන් හෙමින් ගියහැකි....❤
galgamuwa
@@Ceylonwildtrails galgamuwa neme.getadiula jangal resturant ekata pahala.
Supiri aiye...❤️😊
කුකුළ් පැටියා අතේ ඉන්නේ ☝️🤗🤗🤗🤗🤗🤗❤️
කෙලි පොඩ්ඩගෙ හුරතලේ ❤❤❤
thanks my dear you doing great job,love you
පොලිසිය නමි ඉන්නවා අඩියේන් අඩියට උන් ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙන් පගා ගන්න මිසක් මිනිස්සන්ට අනුකන්පාවෙන් නොවේ
ආශාවෙන් බැලුව ..
👍❤️
බුදු සරනයි සියලුම දෙනාට .🌷🌷🌷
අලි බත් කන්න එනව අර කඩේට.🤣🤣🤣🤣
👍🙏🙏🙏🙏❤❤❤
දුර්ලභ ලෙස නිවැරදි වියයුතුයි
Wahanakarayanta puduma.hadissiyakne tiyenne
Hemin yana ekekwat dakke ne. Oluwak nati unta monawa kiuwat wadak ne. Oya inne Wild life ekeda? Duty ekat hariyata karanna video mata nam wadak ne . Mata one ahinsaka sattu tika raka ganna. Elephant 🐘 🐘 🐘💕
Your videos on sri lankan elephants very good.
Thank you 😊
Eyala yana tanin ai current watak gahala
good video bro 🥰🥰🥰🥰
Thank you 🥰
හරිමසතුටුයි ලස්සනයි ,,,
අලි කෑමට යන්නේ 😂😂
❤❤❤❤❤
👍👍👍💗💚❤️💜️💜️🧡
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
😮❤
👍👍
Kukula nane
Aiye wame dalayai kawanthissai koi? Anith peththen ghind
Hitiye na
@@Ceylonwildtrails hari aiye
❤️❤️❤️❤️❤️❤️
MOODE WANEJEEVI AMETHIYATE MOLEYAK NADDE OTHENTE BREAK BUMPER 10 YAK VITHERA DAANE ETHEKOTE AHINSEK ALITIKA BEEREGANNE PULUWAN
WANEJEEVI EKE INNE MEEHARAK NODOKIN MOEYAK NATHI KAALEKANNI HATHTHE
Narakada Othana Palamak Demmot Sattunta karadarayak Netiwa yanna
Great video of a natural daily event ,Such a fabulous tourist attraction that should be promoted in the region and the govt should have paid dedicated traffic manager rangers in uniforms to save the elephants and people from any harm ❤❤❤❤❤❤😊😂😂
❤❤❤❤❤