Elelophants have integrated humans into their invironment with varying degrees of success but as with most species there is the inevitable conflicts. Alarms have been sounded as their populations continue to plumet and their habitats simply vanish.
This is why park rangers exist, to try and protect both wildlife and the public from potential conflict and to reduce or eliminate any injury or harm. Maybe increases in patrols could prevent these kind of interactions. Those witnin within and who manage wilife refuges have to come up with more strategies to prevent these occurencies from happening altogether.
Bas eka dala giye ayi Maru driver thamayi,me ahinsakayange tan minissu alla gattama ohoma wenawa🤭 nandamitra mara dagayek ,mara pora thamayi paw ane 🤗🤗oyata budu saranayi ath Rajo parressam wenna oya dala dekata aninna papatharyo balagena athi👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
මොනවා උනත් සත්තුත් පව් ... මිනිසුන් ද පව් ...😢😢😢😢සතුන්ටද .. ඉන්ද්‍රියයන් ඇති බව සිතන්න.එයාලා හරි අහිංසක යි.කන්න බොන්න රසට ආසයි . බඩගිනි ඇති .😢😢😢😢 .. නුවණින් පිරිපුන් සත්තු තමයි අලි ඇතුන්.❤❤❤❤ එයාලාටත් සම්මා සම්බුදු සරණයි දෙවි රුකවරුණයි. කිසිවෙකු ට අනතුරු නොවේවා.
මිනිසුන්ගේ වැරැදි කැලෑවේ ඉන්න සතුන්ට කන්න දෙනවා .ඔහුන්ගේ ජීවත රටාව වෙනස්කරන නිසා ඔවැනි දේවල් වලට මුහුනදෙන්න වෙනවා
මුට මොලේ හොදට තියෙනවා.බස් එකට ගහලා. ඔක්කොම කරලා.වනජීවි එකෙන් එනකොට මග ඇරලා ගිය ලස්සන .එකා දන්නවා වැරදි වැඩක් කලේ කියලා.😮
ඩර්යිවර් කෙනෙක් නොවෙයි ඒක ගොන් කරත්තයක් වත් දෙන්න හොද නැති එකෙක්.අලි ඉන්න පාරෙ
කෙසෙල් හෝ වෙනත් අලින් කනදෙය අලිය වාහනේට පිටු පා කන විදියට දාන්න ඕන,ඒවා පහසුවෙන් ගන්න තියාගන්න ඕන.එවිට වාහනේ ආදින්න ඕන.හයි වේ යන්න වගේ සැතපිලා අලි ඉන්න පාරෙ යන්න බැහැ.පන්ඩිත කම් ඔක්කොම දන්න ජැක්සන් ට කෙලවුනේ අලි ඉන්න පාරෙ වාහනේ වේගයෙන් පැදෙවු නිසයි.
ඒ අලියම විතරයි අහල පහල ඉන්නෙ කියල හිතාගෙද දන්නෑ අන්තිමට එතනටම වෙලා වීඩියෝ කර කර ආතල් ගන්නෙ.
අලියෙක් නෙවෙයි , ලස්සන ඇතෙක්. සතාව නරක් කරලා මිනිස්සු .
අනේ ...දෙවියනේ .......😢..නන්දිමිත්‍ර කරපු
හර්‍රියක්......සිතුල්පව්ව ..යන්න පරිස්සමින්
මේ ...එයාලගෙ අඩවිය ...මිනිසුන් කෑම දීලා පුරුදු වෙලා ....ඒකනේ ....කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ...ලැබුනා .මම හිටියා නම්
නිකන්ම මැරෙනවා ...බයට...😢😢
හැමොටම බුදු සරනයි ..ජිවිත.බෙරාගන.එන්න..දෙවියෝ.බුදු න්.ඉන්නවා
එයා සාධාරණයි ❤❤❤
ඒ බස් එකේ උබත් ඉන්න තිබ්බෙ
@@rathgamahemarathanahimi අපි හිටිය නම් හාමුදුරුවනේ ඔහෝම වෙන්නේ නෑ ...ටිකක් වචනය සංවර කර ගමු නේද හාමුදුරුවනේ
@@sanathuduwarage730 හා උබට ඔබවහන්සේ කියල කියන්න ද කියන්නෙ
ර ත් ග ම අය ගැන
ත මු සෙ නො දැන !!!
mokakda sadarana
රත්ගම අය අලියාටත් චන්ඩිකම් කරන්න ගියාද දන්නේ නෑ. මොනවා උනත් ජීවිත බේරුන එක ලොකු දෙයක්
😄😄😄😄😄😄
Ou ratgama hettata පිස්සු
ජීවිත බේරුනානෙ.පරිස්සමෙන් යන්න
Elelophants have integrated humans into their invironment with varying degrees of success but as with most species there is the inevitable conflicts. Alarms have been sounded as their populations continue to plumet and their habitats simply vanish.
ඔය ඇතාම අපෙ බස් එක කුඩුකරා❤❤
බුදසරනයි ජිවිත බෙිරැනා ඇති ❤❤❤
ඒ බස් එකේ හිටිය අයට මොන තරම් බයක් දැනෙන්න ඇතිද video එක බලන මට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා වනජීවී එකේ වාහනේ දැක්ක ගමන් නන්දිමිත්‍ර හෙමීට මාරු උන හැටි දැක්කම කාට පව් කියන්නද කියලා දන්නෙ නෑ කොහොම හරි ජීවිත හානියක් නොවී ඔය තරමින් බේරුන එක ලොකු දෙයක්
looking good elephant mark
What is the temple
යන මගුලක දැනගෙන පලයල්ලා ඉවක් බවක් තියෙන්නත් ඕන මිනිහෙක් උනාම ඕනම අවස්ථාවක් manage කරගන්න
අනේ හුකාපන් හුත්තෝ කිය කිය අලිය අවේ නැ යකෝ. උබ හිතුවද අ පාරේ යන්නේ එක මිහිහෙක් විතරයි කියලා.
they smart they ran good
අැතා ගියාට පස්සෙ රත්ගම ගාලු පාර අයිනෙ ඉන්නව වගේ මුන් ටික බැහැල ඉන්නෙ.අාපහු අැතා අාවොත් ඉවරයි
This is why park rangers exist, to try and protect both wildlife and the public from potential conflict and to reduce or eliminate any injury or harm. Maybe increases in patrols could prevent these kind of interactions. Those witnin within and who manage wilife refuges have to come up with more strategies to prevent these occurencies from happening altogether.
අරක්කු බිලා රුදවල් සිතුල් පට්ටට ගියොත් මඟ රකිනවා හැන්ගිලා ඉඳලා එනවා මන්වස් පවින්වැලකි සිටිය නිසා ජීවිත 50 විතර බෙරන් අවා මුළු බයය ම බයවී පිරිත් කිවා මගේ සිලයේ බලෙන පැන් ටික පොලවට වැටුනා ඇතා හැරි ගියා🙏🙏🙏🙏🙏
😭🙏 කඳසුරිඳුන් ගේම පිහිටයි ජීවිත බේරුණ එකට මිනිසුන් බසය දාළා දුවපු එක හොඳයි වණ ජීවී එකෙන් ආ නිසයි නන්දි මිත්‍ර ඇතු ගියේ නැත්නම් තවමත් එතන බසය ළඟට ඇවිළ්ලා වත් ඇතු ඇදළා දාපු සමහර දේවළ් අවශ්‍යම බඩුටික පටවා ගෙණ යන්නේ නැතිව තවත් ටැග් ගැහිලා සමහර අය වීඩියෝ කරණවා එහෙන් ඉක්මණට ආ කට්ටිය දාගෙණ මාරු වෙන්නේ නැතිව කව් ද මේ රියදුරු කිසිම වග කීමක් බාර දෙන්න සුදුසු පොරක් නෙමේ මං හිතණ විදිහට බසයටත් සෑහෙණ ඩැමේජ්😭😭😭
සතාගෙ අඩවියේ එහෙම තමයි ...හෙටත් මතුවටත් ....
යන අය නොදැන යනවා නොවෙයි නෙ...
පව් ඒ මිනිස්සු ...මෙයාලට කෑම දීලා පුරුදු කරපු අයනම්...අනේ මන්දා.
Eka aththa
ෂොට් එක දෙන්න .෴෴෴ මොකාද ඒකාලකන්නිය යකෝ අලින්ගෙ අඩවිය උන්ට ඉන්න දීපල්ල…
ලන්කාවම අලින්ට දිලා මිනිස්සුන්ට යන්න වෙයි මෙ කියන විදිහට.අනේ මන්දා හැමොම ඒක වගේ හිතන්නේත් නැනේ.ලන්කාවනේ😹
තිරිසනුන් එක්ක ආතල් ගන්න ගියාම ඔහෝම තමය්
දෙයියනේ පව් අපරාදේ..😭😭😭😭
Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පව් දෙයියනේ අහිංසක මිනිස්සු 😊😊😊
හුරතල්.අහිංසකයි .ගනන් ගන්ඩ 😂එපා.
ඇයි අලියෙක් සෙල්ලම් දානකොට බස් එක නවත්තගෙනම හිටියෙ කියල මට තේරෙන්නෙම නැහැනෙ.අලිය වාහනේ යතුර ගත්තවත්ද කියල මගෙ ටිකිරි මොළේට හිතෙනව.මේ වගේ වීඩියෝවල මම දැකල තියෙනව අලිය පැත්තකට වෙලා ඉන්න අවස්ථාවකවත් වාහනේ එතනින් අරන් යන්නෙ නැතුව ඇතුළෙ ඉන්න මැට්ටො ටික එළියට බැහැල දුවනව. මෙහෙම අත්දැකීමක් මට ලැබිලනං නැහැ.ඒ හින්දද දන්නෙ නෑ මෙහෙම හිතෙන්නෙ.sorry වෙන්න ඕන හොදේ.
අන්තිමට හරි ඒ වචනෙ කියපු එක ලොකු දෙයක් ඒ අත්දැකීම ලබන්නම ඕනෙ යතුරට මොකො වෙන්නේ බලන්න
Matath ekamai hithune aliya wahane yathura ganna athi 😂😂😂
😂aka aththa minissu 🐘 dakkama nathatawela sirinarabanawa, driversla poddak danuwathwa oya dangerous area walata yanna onne, kama suwadata ana nisa dehi athu tikak genichchanam hari 😂okun awwata akamathine,
රියදුරු ට නින්ද ගිහින් ද
අම්මගෙ රෙද්ද,, මරණ බය බොල මරණ බය.
ගාල්ලෙ කටිටිය ට නන්දිමිත්‍ර ගෙන් සුන්දර මතකයක් 👍❤️
Galle inne mati Gobbayo :)
පව් අහින්සක මනුස්සයෙක්ගෙ බස් එකක් අමාරුවෙන් කියයක් හරි හොයාගන්න ආව හයර් එක වෙච්ච දේ
අලි මල්ලි බඩ පිරුනද 😀😀😀😀😀
මේ සතුන්ට කැලේ ඇතුලේ කන්න දේවල් නැහැ...කැලේ ගස් කපනව ඩෝසර් කරනව ...මේ වෙද්දි යාල වනය ඇතුලෙත් ඩෝසර් වලින් වැඩ ...
රත්ගම ඈයෝ පවු හොදේ
සුපිරි rivas akak gahala berune හයර් aka giyapu මිනිස්සු thama mava දකිද්දී sadu kiyanava
ජිවිත කරදරක් නැති නිසා හොදයි .වන්දනාවේ යන කවුරුත් පරිස්සම්න්
ඔබට දීර්ඝායු
අපිට ඔය අලිය ලොකුවාන යත් අපේ ඉතිරියෝ පන්නන් අවා මා නොඉ දුල් පැන් බුදු ගුණ යෙන් සදු දැම්මා මුළු වසය ම කැමොර දුන්න කව්රුත් බස්සේ නැහැ බයය ඉදිරියේ සිටියේ අපට යන් න තැනක් නැහැ ඔනමයි මගේ සිලසේ බලෙන් අලියා පැන් බින්දු ව වැටුනු ගමන් ආපස්ස හැරි කැලයට ගියඑ කථාව මගේ ජීවිතයට අවත වෙන්නැහ🙏🙏🙏🙏🙏🌹❤️🙏🙏❤️
Sithulpawwa ho wena onama thanakata Darmanukulawa wandanawe yanawanam kisiwekuta kisima sathekugen kisima karadarayak nehe.eka sathyai athdutui.
Theruwan Saranai !
මට set උනේ ආපහු එනකොට .රිදියගම ඉන්න african එකාට පස්සේ මම දැක්ක සුපිරිම සන්දන්තයා මූ.ම්නිස්සු ඌරන්ට ,මොනරන්ට හා පන්සලේ වැටෙන් එලියේ ඉන්න අලින්ට පත්තක්කා කන්න දෙනවා.මිනිස්සු වපුරන දේ නෙලාගන්නේ.මම ආයේ යන් නෑ.
අලියා සුපර්මාකට් ගිහිල්ල කියපන්කො 😂😂😂
ගිය අවුරුද්දේ හංවැල්ලේ නඩේකටත් ඔය දේම වුණා
අම්මෝ නන්දමිත්‍ර කරපු දෙයක් මේ පාර කොහෙද අනේ කියන්න හොදේ
Bas eka dala giye ayi Maru driver thamayi,me ahinsakayange tan minissu alla gattama ohoma wenawa🤭 nandamitra mara dagayek ,mara pora thamayi paw ane 🤗🤗oyata budu saranayi ath Rajo parressam wenna oya dala dekata aninna papatharyo balagena athi👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
ඌ.කාකා.ඉන්න අතරෙ.බස් එක ගන්න පුලුවන්නේ
පිස්සු ban draiwarta සුළු දිය පිට wala galla අලි na ban
කවුරැත් නෑ බස් එකේ ඔක්කොම දුවලා
මේ වගේ දේවල් වෙන එක හොඳයි, අනිත් බකපණ්ඩිතයින්ටත් හැදෙන්න,පාඩමක් පාඩමක් ඉගෙනගන්න😂 👍
සිතුල්පව්වේ ඇතා කවදාවත් නිකම් ගහන්නේ. මොකක් හරි අවටියල් එකක් ගහන්න ඇති.
බස් එකට යන්න ඕන තරම් හැකියාව තියෙනවා
බස් එකේ ආව ගොං හරක් මොන මගුලකටද බස් එක නැවැත්තුවේ .තව එකක් එහෙම අවස්ථාවක අලියට හොරෙන් පිටිපස්සෙන් ගිහින් ලීයකින් හයියෙන් පාරක් ගැහුවොත් අලියා හොදටම බයවෙලා දුවනවා.. ඒක මං කියන්නේ අත්දැකීම් ඇති නිසා..
බල්ලනන එයා කැබ එක එන කොට මාරැ උනා හොදට දනනව එයාට බඩු හම්බු වෙන එක
එත ඔයා ටිකක අසාදාරනයි මැනික කරපු වැඩේ පව් එ බස් රථ ය
අලියාට හොද පාටි එකක් දෙන්න ගිහින් වගෙයි
15:14 SATHTHUNGR ADAVI MEWA,YANAKOTA KALPANAWEN YANNE ONE,
වන ජීවී එක කටයුතු කරන්න බැරිනං .දෙවියොත් පල්වෙනවා. නැතිනම් දෙයියෝ අලියා ගේ හොඩ කපන්න ඕන.
අරක්කුපානයකරහො..රැගෙන පැමිණෙන සියලු වාහන වලට මෙහස්තියාදඩුවම්දෙනවා
Nandela ohoma thama.,.,...
ජීවිතයද වන්දනා ගමන්ද?
බස් driver පිස්සෙක්
💯💯👍
Api Galle mahathayo 😂😂😂😂😂Mole pihitala thiyenne adohmuke 😋
Nandimithrayaa Ammoohh nehhh eth ara bike eke awe amuma amu matto 2nekiiiii twa dingen undalata sryy ma tmai anyway de video is on the top of bst 😍🙏
Thanks lelepen Ali gajah
කතරගම පාරේ අලින්ට කන්න දාලා පුරුදු කරලා දැන් ඒ පාරේ අලි එතනින් කෑම නොදා යන්න දෙන්නේ නෑ මිනිස්සුන්ට . තාම අනිත් පාරවල් වල අලි මේවට පුරුදු වෙලා නෑ. ලංකාවේ මිනිසුනී දෙයියන්ගේ නාමෙන් අනිත් පාරවල් වල ඉන්න අලින්ට නම් කෑම දීලා පුරුදු කරගන්න නම් එපා
යකෝ මේ අලි ඇතුන් , රිලව් සම්පතක් කිව්වට මහ කරදරයක් , විනාශයක් කියලයි මටනම් පේන්නෙ , ඒත් ඕවට වග කියන්නත් ඕනෑ ජනතාවමයි , උන්ට කන්නදීල පුරුදු කරලා තියෙන්නේ , පොඩි දෙනෙක් කරපු දෙයක් නිසා හැමෝම පීඩාවට පත් වෙනවා .. අනිත් ජනතාව ට කියන්නේ යන අය පරිස්සමින් යන්න බපන්න බුදුසරණයි ...
Me kale api ne unta karadara karenne kal gihin
යකෝ ඌ කැලේ ඉන් නැතුව උබලගේ ගෙදර ඉන්නද.
යකෝ මේ උඹ ගොං මෝඩ ටෝක් දෙන්න එපා , ඔය අලින්ගේ කේස් වලට මූනදීල තියෙන උන්ට විතරයි ඕව තේරෙන්නෙ යුටියුබ් , ටීවී වලින් ඕව දකින උඹල වගේ උන්ට තේරෙන්නෙ නෑ , අනික නිකං අනුන්ගෙ කමෙන්ට් ස් වලට , අනුන්ගෙ පුකවල් වල ඇඟිලි ගහල ගඳ සුවඳ බලන්නෙ නැතිව හිටපං .. උඹට පුලුවන් නම් මේ අලි ප්‍රශ්නයට කරන්න පුළුවන් හොඳ දෙයක් ගැන කමෙන්ට් එකක් දාපිය.
වන්දනාවෙි යනකොට අලි වෙඩිත් අරන් යන්න කියපන්කෝ.
Lankawe wanajivi eke un budida minissunta ithin ගෞරවයෙන් බුදුසරණයි🙏
Aliya maruuu😂
අපිටත් ඔහොම ආතල් එකක් දුන්නා සිතුල් පව්වෙදී
වන සතුන්ට කැම දිම වාහන නතර කිරිම නිසාෙවන් උවදුරැ ඇතිවිමට ප්‍රධාන ෙහ්තුවයි මින් ඉදිරියටවත් වන සතුන්ට ආහාර දිෙමන් වැල ෙකන්න කනගාටුයි 😢
Ekane pissu miharak kamadala purudu Karan anthimata homba bima anunama satthu Pali.
දැන් පුරුදු වෙලා ..කෑම නොදුන්නම තමයි උවදුරු ..කෑම ටිකක් දුන්නා නම් යන්න තිබුනා ..
ඉතිං ඔය වන්දනාව යන්නේ මොකෙක් ව හරි වැඳපුදාගන්නනේ ඉතින් ඒ කෙනාට කිව්වනම් බේරගන්න කියලා හරිනේ
මගෙ බස් එකටත් ගහන්න ආවා ඔය ඈතා, ඇතා ඔලුව තියලා තල්ලු කලා බස් එක මමත් රේස් කරලා පිකප් කරලා ඇල්ලුවා මුගෙ එක දලක් බස් එකේ ඇමිනුනා උ කැගැහැවා ඊටපස්සේ මම රිවස් කරලා සයිඩ් කරලා ගන්න හදනකොට ඉස්සරහ දොරට ඔලුව තිබ්බා මම රේස් කරලා පිකප් කරලා ඉස්සරහට ගත්තා ඊටපස්සේ ඇතා විසිඋනා මම පාගලා ආවා ,,,දෙවි පිහිටෙන් කාටවත් කරදරයක් නෑ බස් එකේ දල ඇනිලා පොඩි හිලක් තිබුණා එච්චරයි
පව් අනෙ😢😢
Kanna deela purudu karagaththama wena de thama
😮😮
Niyamayi sanje
රත්ගම එවුන්ගේ ලොකු ටෝක් තියෙනවා මෝඩ හාලි වේසිගේ පුතා ලා
අැත්ත එකෙක් හිටිය කුිකටි ටිමි එකෙත්
තොපේ අම්මාට හුකල තියෙන්නෙ කෙහෙල් පදුරකට හේත්තුකරගෙන
අපේ එකෙක් ඒකයි ඔබට අවුල්
@@niroshalwis7525 මේ Comments රජ්ගම කොල්ලෝ දැක්කොත් ඔබලගෙ අම්මට හුකන්නැතුවම බඩ වෙනවා
හම්මී 😂 ආයනම් යන්නෑ මලට
මට නම් පෙනෙන්නේ මුන් අලයට කෑම දෙන්න ගිහින්
මොකටද අපේ රැහේ ආක්‍රමණය කරේ 😂😂😂👍👍👍👍❤❤❤❤
කෑම දෙන්න ගිහින් කරගෙන තියෙන වැඩ අලි දැන් කෑමට පුරුදු කරගන
සිතුල්පව්ව පාරෙ මෙ මෙ ඇතාට කන්න දුන්නට වැඩක් නැ ගහාන්නම පන්නනවා අපෙ බස් දෙකටම දෙපාරක් පැන්නුවා
Oyawage alinta nam padamak ugannanda thiyenne. Minisunge jeevitha alinta wada watinawa
මේකටවිසදුමක් අzට්ත්තෙම නඳ්ද😮
Meya Kama misak bus eka kudukale na.ane mehemat miharak Kama hoyanne meya.wandanawe yanawa loba nathuwa palathurak dipalla bath nemene meyala illanne.umbalama kamadala purudu Karan anthimata umbalama vindonawa.
බත් රහයිද අල්ලි මල්ලි
😂😅aya wali pittu haduwane,
Nandimithra is having quite a feast 😂
පුළුවන්කම තියෙත්දිත් වාහනය අද්දන්නෙ නැතිහැටි.
කවුරුවත් නැහැ වාහනේ.ඔල්කමල්ලා බැහහැලා දුවලා
අලියා ගැහුවේ ඉස්සරහින් ඇවිල්ලා.වාහනය කැලේටද ගන්න කියන්නේ
ඔතන බලාන ඉන්න කට්ටිය හයියෙන් සද්දයක් දැම්මනම් ඌ දුවයිනෙ. වීඩියෝ කර කර ඉන්නවා
එතන හිටියේ අලියෙක් ... බල්ලෙක් නෙවෙයි සද්දෙට බයේ දුවන්න...
@@anojad7275 🐘👍
අලියාට දානය දෙන්න ගිහිල්ලා
Kata varaddaganna athi.
Nathnam ahemma venne na.
Kohoma unath jivitha haniyak nowna eka loku deyak.
Rasata kama velak dunna nandita oyalat pinn
Yakoooooo.. Owwa saththunge waasa buumi..
ඒ අවස්තාව ගැන හරියට දන්නෙ නැතුව කිසිම දෙයක් කියන්න එපා 🙏
මොඩයෙක් රියදූරා බස් එක.ගන්න හොදටම තිබුනා
Deyyo Baluwa
යන්නන්වාලේ යනගමන්
අලියට ආතල් දෙන්න බස් එක නවත්තල කෙලෝගෙන
ඔයා එතන හිටියද
Ma,,hello,oyala,wandanawa,,,,anakota,,,ayalata,,monawa,,hari,,ganath,dsnna
Driver ta oona tharam welawa thibuna bus eka Aran issarahata yanna, Hebei minissu tika daala thamai yanna wenne🥺
Paw
Bus aka
Bus 🚌 akata pana nha aparade bus aka aithikarayata hadanna wenawata 😂😅😢
Wanajevi,, mahathturuni,, alinta,, hirihara,,karanna,,,lasthi,,wanna,,apa,,,,ayala,sathtu
👍🐘❤️💞🤣🤣👍🐘👍
Tusker Arikkoban mission in kerala
29/4/2023