අලි දඩයම් කර සල්ලි හොයන අලුත් ක්‍රමේ Elephant & Human Conflict

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 84

  • @dharmasenapunchihewa
    @dharmasenapunchihewa ปีที่แล้ว +2

    අම්මපා මහත්තයෝ. ඒ වැඩ පිළිවෙල නම් නියමයි.ඒ මිනිස්සුන්ට මුදල් ලැබෙනව නම් වගාව අලින්ට කන්න දෙන්න ඔවුන් කැමතියි.ඔබ තුමාලට පිං අලි ඇතුන් වෙනුවෙන් ඔවැනි දෙයක් කරන්න පුළුවනිනම්..

  • @nethuidunil9398
    @nethuidunil9398 ปีที่แล้ว +1

    ඔබේ අදහස කාලෝචිතයි,,විශිෂ්ඨයි,,සාර්ථක වේවායි පතමි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +7

    කොහොම හරි මේ අයගෙ ඔලු හදන්න යහපත් පැවැත්මක් කරා අලි ම්නිස් ගැටුම නවති න තැනට කටයුතු කරන්න ඔයාට ගොඩක් පින් මල්ලී කෙසේ හෝ මේ ගැටලුවට ව්සදුම් සොයමු

  • @naturenersery6416
    @naturenersery6416 ปีที่แล้ว +3

    හොද වැඩක් මිත්‍රය.සාර්ථක ක්‍රමවේදයක් මේත් එක්කම ක්‍රියාත්මක කරන්න ඒ මිනිස්සුන්ට අත්වැලක් වෙමු

  • @kamaniabeywickrama6612
    @kamaniabeywickrama6612 ปีที่แล้ว +7

    ඔබතුමා කවුද කියලානම් දන්නේ නෑ. එත් වටිනා දෙයක් කියලා දෙන්නෙ. ජය වේවා

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි මෙ වගෙ වඩපිලිවල වල් තමයි රටක් දියුනු වෙන්න ඩොලර් අපෙ රටට එනත්, අලි සම්පත ආරක්ශා වෙන්නත් කරන්න ඔනෙ. වන සම්පත ආරක්ශා කර ගන්නත් ඔනෙ. රටෙ පාලකයන් කරන්න ඔනෙ දෙවල් ඔයාල හරි බුද්දිමත්ව කල්පනා කරන එකට ගොඩක් ස්තුති. ජපන් රටත් දියුනු වෙලා තියෙන්න ෆුඋජිමා ගිනි කන්ද යටත් සන්චාරකයො ගෙන්වලා එයිනුත් ආදායම් ලබනවා. එයාල ගොඩක් අවන්ක,විනය ගරුක නිසා ගස්කොලන්,සතුන්ට කවදා වත් හිරිහර කරන්නෙ ne..බිමට ටොපි කොලයක් වත් දාන්නෙ ne.

  • @charlesdesilva6402
    @charlesdesilva6402 ปีที่แล้ว +1

    කොහොමත් හොද අදහසක් මෙවා කරන්න දැන් ඉතින් රටෙ ඉන්න ඔක්කොම සැරසෙයි මොකද විශෙෂයෙන් සිංහළයා කියන්නෙ ජැමදෙනාම කරන දෙ කරන්නන් වලෙ කරන කොටසක්නෙ ඔය අහින්සක ගැමියන්ට පොඩි මිදලක් දීලා විදෙශිකයන්ගෙන් ලොකු මුදලක් ගන්න බලයි මම දකින පැත්ත කිව්වෙ

  • @IrfanMohammed-i4j
    @IrfanMohammed-i4j ปีที่แล้ว +1

    Grat idea bro pls make this project even that is one of dream I wan visit and see elephant during night ❤❤❤❤

  • @Shery2009
    @Shery2009 ปีที่แล้ว +7

    ගොඩක් පින් මල්ලි මේවාගෙ අදහස් ඉදිරිපත් කලාට, පටන් ගන්න අනිවාර්යයෙන්ම සාර්ථක වේනවා!!!!!

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 ปีที่แล้ว +4

    රත්තරන් හදවතක් තියෙන ගොවිමහත්තයෙක්. අලියා සම්පතක් රැක ගන්න එක අපේ යුතුකමක්. ඇත්තට ලඟ ඉන්නවනම් ඔබට මම අත් 9:39 දෙක උස්සල වඳිනවා. එච්චර වටින පින්වන්ත මනුස්සයෙක්. ඔබ වැන්නන් දහසක් බිහිවේවා අලි සම්පත රැක දෙත්වා.

  • @yokothamariya5185
    @yokothamariya5185 ปีที่แล้ว +12

    අලි සම්පත❤කැලයක් හදන්න ඔනා මිලියන ගනන් වියදම් වෙයි..😢අලියත් සැපෙ අපිත් සැපෙ😢

  • @achalaamalka3089
    @achalaamalka3089 10 หลายเดือนก่อน +2

    Ayya ekka api hamoma innwa.ali sampatha rakagnn puluwnnm mam ona help ekak denwa❤

  • @kumuduneela891
    @kumuduneela891 ปีที่แล้ว +8

    හරිම හොද වැඩහටහනක්. අලින්ට හොද කලක් යයි. අනේ හොදයි. අහිංසක සත්තුන්ට හොදක් වෙයි

  • @lakshitashihan4277
    @lakshitashihan4277 9 หลายเดือนก่อน +1

    ❤ supiri weadak

  • @sandeepalakruwan7470
    @sandeepalakruwan7470 ปีที่แล้ว +1

    ඇත්තටම මේක හොද අදහසක් අලි රැකගන්නයි සංචාරක කර්මන්තෙ ගොඩනගන්නයි

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m ปีที่แล้ว +1

    ඇත්තටම හොදම අදහසක් 🙏🙏මේ ව්‍යාපෘතිය සාර්ථක වේවා

  • @deepthichami6422
    @deepthichami6422 ปีที่แล้ว +5

    මුලින්ම ඒ මිනිසුන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන්න.

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 ปีที่แล้ว +1

    සරලයි කතාව අලියා කියන්නෙ අක්කර 100 ,200 ක කොටු කරලා තියන්න පුළුවන් සතෙක් නෙවෙයි. උන්ට ගොඩක් ඇවිදින්න ඕනි උන්ගේ නිජ බිම් බල මිනිස්සු ගිහින් කැලෑ කපලා ගෙවල් හැදුවම උන්ට ඉන්න තැනක් නෑ අනිවා තව අවු 10 ත් 20න් යද්දි අලි සම්පන ලංකාවේ වද වෙනවා 😔 දුකයි. රට පාලනය කරන *** ටික හරියට තින්දු තීරණ ගත්ත නම් රටට මෙහෙම වෙන්නෙ නෑ හැම පැත්තම පරිහානියට යනවා විතරයි පෙන්නෙ

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +1

    හොද වැඩ ෂටහනක් ෂාර්තකවුනොත් ෂාර්තකවේවා

  • @HarasparaHataspara-xy9ny
    @HarasparaHataspara-xy9ny ปีที่แล้ว +1

    උඔ නියම කොල්ලෙක්. පට්ට වැඩැක් .මචන් ඔය වැඩේ කරමු.අපත් එනනම් . ගොවියො දැනුවත් කරමු

  • @ranidulakshan6791
    @ranidulakshan6791 ปีที่แล้ว +3

    අයියා කරන වැඩෙ හරිම හොද වැඩක් ❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +1

    ඔයා.මල්ලි.සුපිරි.වැඩක්කරන්න.හදන්නෙ..තව.ඔයාලා.වගෙ.තව.ඉන්නවානෙඅලිගැන.හැමොම.එකත්.වෙන්න.හැමොම.ආසිරි වාද.කරනවා.ඔව්වා.කරන්න.ඔනා.හරී.නම්රටෙ.නායකයො

  • @helaya8937
    @helaya8937 ปีที่แล้ว +1

    Hema gowiyama mee masi palanayak dennam wagawa wate ali enne na.eken amathara adayamakuth labenawa wagawe paraga poshanayatath godak hodai.kauruth karanne naththe ai kiyana ekai prashne🤔.

  • @jm5230
    @jm5230 ปีที่แล้ว +1

    Mata hare bayai oya hamba karai kamak naa kiyamuko pennuwata passe ali marenawa wadiy ali aaraksa kara keama dena kramayak balanna pennuwe nathuwata kamak naha hodak wenawa nam budu sarani ath rajunta

  • @SanjuDeva-j8w
    @SanjuDeva-j8w 4 หลายเดือนก่อน

    සුපිරි wadak❤️

  • @shehanmalinda5169
    @shehanmalinda5169 ปีที่แล้ว +5

    මේ වැඩේ දැනටමත් කරනො බුත්තල කතරගම පාරට මෙහා පැත්තේ ගම්වල👍 ( kingdom eco lodge and farm එකේ සුපිරියටම වැඩේ කරනො)

    • @SandunBandara-s4n
      @SandunBandara-s4n 2 หลายเดือนก่อน

      ඒ කොහෙද බං තියෙන්නේ

  • @mmaxgames5777
    @mmaxgames5777 ปีที่แล้ว +1

    ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද, දේශපාලකයන් ටත් එදා ඉදන් ඕන උනේ අධ්‍යාපනය ලබා ගත්ත අය අඩු කරන එක,මොකද ඉගෙන ගත්ත අය ඉන්නකම් උන්ට දිනන්න බෑ,ගම්වල මිනිස්සු කොහොමත් ගොඩක් ඉගෙන ගෙන නෑ, කුඹුරු වලින් උපයනවා වගේ 10 ගුණයක් විතර අලින්ගෙන් හම්බ කරන්න පුළුවන් 😢

  • @hasindushehan9968
    @hasindushehan9968 ปีที่แล้ว +3

    අර ඇත් පැටියා🥺❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว +2

    Atthatama Harima Wedagath Hodama Adahasak,
    Ahinsaka Sathuntath Hodak,
    Me Ahinsaka Minissuntath hodai,
    Atthatama Me Gana Balanna,
    Beach Eke Welenawata Wadiya, Suddanta pissu Hadei Me Sundarathwaya Dakkama,

  • @lovesl9386
    @lovesl9386 ปีที่แล้ว +6

    අලි මිනිස් ගැටුම වලක්වන්න අලි වැටවල් දාලා නවත්වන්න බෑ.ආකල්පමය වෙනසක් විතරයි අවශ්‍යය.ඉස්සරත් මිනිස්සු අලිත් එක්ක තමයි වගාකරේ.දැන් වාණිජකරණය තරගය එක්ක මිනිස්සු බලන්නෙ ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න.ආයෙ ඒ නැතිවෙලා ගිය පරිසරයත් එක්ක මිනිස්සුන්ගෙ බැදීම ඇතිකරන්න ලේසිම ක්‍රමය මේක.මිනිස්සු ආර්ථිකමය,ආරක්ෂාව වශයෙනුත් මේකින් ගොඩ සත්තුත් ආරක්ෂාව,පෝෂණය පැත්තෙන් ගොඩ.හැබැයි ඉතින් මේකෙ දියුනු කරන්න තව ගොඩක් අංග තියෙනවා.මිනිස්සුන්ට යන්න එන්න පාරවල් ටික හදන එක,එන අයට සංග්‍රහ කරන්න කෑමබීම,ආරක්ෂාව දෙන එක

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v ปีที่แล้ว +1

      මමත් ඔබ වැනිම සත්වයන්ගෙ පැත්තෙන් ගොඩක් හිතනවා. මුලිකම දෙය මම දන්නා විදියට සතුන්ගේ නිජබිම් එළිවෙලා, සත්තු දන්නේ නැහැ මේ වගාවක්ද, කැළාවල ඇති කෑමද කියළ, කෑම තියන තැනට ඉව සොයාගෙන ගිහින්, කුසගින්න නිවාගන්නවා.
      මේ ක්‍රමවේදය වෙනස් කරන්න පුළුවන් මිනිසා යැයි කියනා බුද්දියට ඉඩදී වගකිව යුතු අයගේ උදව් ආධාරයෙන් ජීවිත රැකගන්න ක්‍රමයක් හදන එක මිසක් දවස ගානේ ඉන්න උරුමයන් 👑🐘👑නැති කරන එක නෙවෙයි. වැරදි කරන නොකරන අහිංසක ජීවිත 👑🐘👑නිකරුනේ නැති කරන එකයි සාකච්ඡා කර නවතා ලීමට උත්සහ කරන්න ඕනේ.
      රැකගමූ අපට ආවේනික අපේ උරුමයන් 👑🐘👑පණමෙන් මතු පරපුරට 🙏🙏🙏.

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 ปีที่แล้ว +1

    ape hungak aya nikan salli hoyanna marrga passe gihin adwela thiyena dewal nuwanin balanna aliya pamanak neme mona sathatath wenas widihe athdakeemak huru unoth aye mona badaka awath hoyagena enawa

  • @jm5230
    @jm5230 ปีที่แล้ว +1

    Apeanea ethiri ali aththu marannada kalpanawa ek kenek 2 k ethu minussu kuhakai samaharawita salli walata maranawada dannea naa oya kaywaru gahuwata oya minussu ali athunge hathufoya oya thawa tkikak ali dakkaha dala ganna balawe

  • @Thejamanusha
    @Thejamanusha ปีที่แล้ว +2

    අපිත් ආසයි safety ඔය අත්දැකීම ගන්න නම්බර් එකක් දෙන්න පුළුවන්ද

  • @sldreams2646
    @sldreams2646 2 หลายเดือนก่อน

    අයියේ අහම්බෙන් හම්බුනේ චෙනල් එක ඔයාගේ. ගොඩක් හොඳ වැඩක්. පුළුවන් නම් මේ වැඩේ දියත් කරන්න. ඇත්තටම අලිමිනිස් ගැටුම 0% ක් දක්වා අඩු කරන්න පුලුවන් මේ ක්‍රමයෙන්. ගමට අනිවාරෙන් ගේන්න ටුවරිසම්. පුළුවන්නම් මේ වැඩේ දියත් කරන්න. උදව් කරන්න කට්ටිය එකතු වෙයි. 😌

  • @mano-qo6ix
    @mano-qo6ix ปีที่แล้ว +4

    Very nice video Bro, your idea also good. However we should have a modified vehicle to take the tourist close to the elephant heard. Good concept to avoid cultivators and elephant conflict.

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +3

    Me dawaswala kotan lori bara ganak pare yanawa dakinawa.ithin koheda ali inne.

  • @rukisvlog-nissankarukshan6325
    @rukisvlog-nissankarukshan6325 ปีที่แล้ว +2

    This need to be promoted in travel companies

  • @RenukeEkanayaka
    @RenukeEkanayaka ปีที่แล้ว +1

    yes good idea...

  • @galpatha
    @galpatha ปีที่แล้ว +2

    Very good idea, can we spread the news to world

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว +1

    Bhoma hoda wada satahanak.❤❤

  • @RNRCOLLECTIONS
    @RNRCOLLECTIONS ปีที่แล้ว

    💛🧡

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว +2

    Balanna Lassana Swabha Dahame Apuruwa,
    Gest la meheta genawoth kohomada,👌

  • @rukisvlog-nissankarukshan6325
    @rukisvlog-nissankarukshan6325 ปีที่แล้ว +1

    Very good idea…. This need to be implemented

  • @anuradhagunawardene2245
    @anuradhagunawardene2245 ปีที่แล้ว +1

    Oya vidihatama kumburuth karagena Ara Alingen paadu labana kotasa travelers la genalla balance Kara ganna puluwan neda. Wedi thiyana eka sampoornayen nathara Kara ganna oone minissu un nisa aadayama labana kota

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    ඒක හොද අදහසක් කොයිතරම් නිදහසේ අලි ටික ඉන්නවා ද

  • @anuradhagunawardene2245
    @anuradhagunawardene2245 ปีที่แล้ว +1

    Maru adahasa. Ratatath Honda kaalayak. Apith enawa😊

  • @AnjanaLahiru-e8s
    @AnjanaLahiru-e8s ปีที่แล้ว

    👍👍👍👍

  • @NawodyaPresadani
    @NawodyaPresadani ปีที่แล้ว +1

    පින් ඔයාලට🙏

  • @jm5230
    @jm5230 ปีที่แล้ว +1

    Oya sanwidanayak hadala alinta keama dena pili welak karanna apith wiyadam karannam oya paththea keala alinta wenkarawanna oya kiyana karala nareyata bokka hodanna dunnawage kawadawath oya minussu wiswasa karanna epha gaanu aya kiyannea ali maranna apita kanna oon
    Alu

  • @dilrukheshan8138
    @dilrukheshan8138 2 หลายเดือนก่อน

    අනේ හැමෝම මේ වැඩෙ ප ටන් ගත්තනම් කොච්චර හොදද.අලින්ටත් හොදෛ.මිනිස්සුන්ටත් හොදයි.☺️☺️😚😚🌼🌼😊😊😊😊😊😊

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @S.Perera-l3w
    @S.Perera-l3w ปีที่แล้ว +1

    Agbo Wath may wage palathakata genath Dana mahathayo. Eyata ali yaluwoth eka nidahase kala bila ina puluwan neda!? Pau., pin sidda wenawa.! 🙏🐘🌾🌾🐘💚🙏👍🤠💪🤔😚👁️👁️🙏🍉🌽🍌🍍😊😍

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว +1

    Ara Ahenne Ali Wedi Gahanawa, Ho Wedi Sadde,Ahuna Danuth,

  • @JoyantiSl
    @JoyantiSl ปีที่แล้ว +1

    Godakma pin ❤❤❤❤

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 ปีที่แล้ว +1

    Nelum.kulumu.gahana.salli.walin.mehema.dewal.kalanam.monatharam.watinawada

  • @SlBorana-wl4vn
    @SlBorana-wl4vn ปีที่แล้ว

    වසන්ත අයියා වාක

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @damdam3883
    @damdam3883 ปีที่แล้ว +1

    පාලනයක් ඇතුව සිමා සහිතව ඉඩක් වෙන් කරලා පිළිවෙලකට නොකර අතනින් මෙතනින් කරොත් අලි පුරුදු තැන් අතාරිනේ නෑ සුද්දෝ නම් පොඩි හේතුව ටත් පැත්ත පළාතේ නෑ අලින්ට පුරුදු විදියට කන්න දුන්නේ නැති වුනොත් උන් දන්නවා බලෙන් කන්න හොයා ගන්න විදිය

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    🇨🇦🇱🇰😍🐘😊❤️🤗👏👌👍💯🐘🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +1

    පවු මෙයාලා මොනවද කන්නෙ වටෙිටම සුද්ද කරල පවු මෙි සතුන්.

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 ปีที่แล้ว +1

    wana sathun araksha karanna nam ounge wsabumiwala nidahase inna diya yuthui alin balanna gihin wettu dala wedapennala unge udahasata lakunama gam wedunama aniwarayenma gatum athi wenawa oita wada yahapath yojanawal walata hitha yodanna saththungen hamba karanna purudu karanna epa

  • @ileeshathumudi-q7h
    @ileeshathumudi-q7h ปีที่แล้ว

    oya waden wenne mulu ratak alith ekka tarahayana wadak bossa hithala ballako pddak

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md ปีที่แล้ว +1

    Mewadeta elephant channels karana siyalu denama ekkaraganna puluwannam ithama sarthakawei

  • @blackswann5121
    @blackswann5121 ปีที่แล้ว +2

    මේක ප්‍රායෝගික නෑ හිතන තරම්.හිතන්න දේවල් ගොඩක් තියනවා නිකන් ඔහේ කරන්න බෑ ඔය වැඩේ.ලොකු අවදානමක් සුද්දොන්ගේ ජීවිත වල වගකීම ගන්න ඕන ගොවියා.අලියා කුලප්පු උනොත් අතින් අල්ලලා නවත්තන්න බෑනේ ගොවි මහත්තයෙක්ට.වල් අලියෙක් කියන්නේ බල්ලෙක් වගේ ඕන වෙලාවට බැදලා හදන්න පුලුවන් සතෙක් නෙවෙයිනේ.ඕක කරනවානම් ලොකු වියදමක් දරලා පහසුකම් එක්ක බලන්න තැන් හදන්න ඕන.රජයේ අනුග්‍රහයක් ඕන මොකද දුප්පත් ගොවියො ඉන්නේ.හරියට බලාගන යන්න පුලුවන් උනොත් හරි ශෝක් කියනවා වගේම තමා සුද්දෙක්ට කරදරයක් උනොත් ගොවියා ඒ මුලු වගකීම ගන්න ඕන.රැයක් එක තැනක ඉද්දි අවශ්‍යතා උවමනා එනවා ඒ හැමදේම හරියට පිලිවෙලට කරන්න ඕන.සල්ලි අරන් ඒවා සපුරන්න විදියක් නෑ කියන්න බෑනේ.කරන්න පුලුවන් නම් හොදයී ඒත් ඔයා කියන තරම් සරල විදියට මේක කරන්න බෑ.

  • @damithkaushalya
    @damithkaushalya ปีที่แล้ว +1

    ලංකාවෙ සෙට් එකට පෙන්නුවොත් හේනත්වනකරලා අලියගෙනුත් ගුටි කාලා තමයි නවතින්නෙ.හැමෝම ගැන නෙවෙයි කියන්නෙ.සම හරක් ඉන්නවා ඒ වගේ.

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 ปีที่แล้ว

    mona pissu wedakda oya karanna kiyanne anunge dewal kanna balan inna jathiyak karanna hadanna epa ada buththla margaye gon athal ganna karandewal walin kochchara minissu padu widinawada kiyala pennadda wahanawalata kochchara hani karanawada

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว +1

    Issara wela Hora Thakkadi 225 pannamu,
    Me Ahinsaka Satthuntath Shubha Kalayak Uda wei,

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว +1

    Miniha nam monawa hari wisadumak soya qaniwi.satha monawa karannada.u atharaman wenawa.enna hitinna kanna deyak nathiwa.

  • @priyanthialwis8187
    @priyanthialwis8187 ปีที่แล้ว +2

    අලින්ට අයිති kalawa නේද ඔය මිනිස්සු අල්ලගෙන වගා කරන්නෙ බුද්දියක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනව අර රක්ශිතයෙන් අල්ලගත්ත ඉඩම් කියල

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +1

    අනේ මොනවා කළේත් අපේ ස්වාභාවික සම්පත් වෙන කොයි රටේද මෙහෙමත් දේවල් බලන්න තියෙන්නේ රටේ බලධාරීන් කොමිෂන් ගන්න දේවල් තමයි බලන්නෙ මේ මිනිස්සුන් සහ සතුන් අතරමං වෙලා එයාගෙ ව නේට මිනිස්සු ගියාට සතුන් මොකද කරන්නේ

  • @ChamindaPerera-nr1hn
    @ChamindaPerera-nr1hn ปีที่แล้ว

    Boru karanna epa PA kay yo

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q ปีที่แล้ว

    මේක බොරු කයිවාරුවක් විතරයි ප්‍රායෝගික නෑ

    • @shehanmalinda5169
      @shehanmalinda5169 ปีที่แล้ว +2

      මෝඩ යකෙක් උබනම් බන්😂

  • @SlBorana-wl4vn
    @SlBorana-wl4vn ปีที่แล้ว

    බොරු වඩක්

  • @nilakshanidinarathnaarachc9507
    @nilakshanidinarathnaarachc9507 ปีที่แล้ว +1

    aniwaryenma enawa....oya govi mahaththuru 2 contact number danna pls...oyath....thanks

  • @SafrasSafa-z1y
    @SafrasSafa-z1y 6 หลายเดือนก่อน

    ❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    ❤❤❤