Bakannila _by Gune Aiya - රිලවුන්ට වඳ කොත්තු සහ බ්‍රෙෂියර් දෙමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 61

  • @NiranjanThilakarathna-v3x
    @NiranjanThilakarathna-v3x วันที่ผ่านมา +2

    2002 වෙච්චි සිද්ධියක් මම
    බඳින්න කලින් එයාව බලන්න යන්නේ රෑට අපේ ගෙදරින් කැමති නැති නිසා රෑට හොරෙන් තමා
    යන්නේ එයාලා ගෙදරින් දන්නවා මම රෑට ගිහිල්ලා රෑම එන නිසා එයාල කිරි අමිමා මට කියන්නේ රෑ බදුල්ලා😊හැබැයි අද තමා මං දැනගත්තේ සතා මොකද කියලා😂😂

  • @forgotten_lyricists
    @forgotten_lyricists วันที่ผ่านมา +2

    11:33 රෑ බදුල්ලා සහා කණාමැදිරියා කියන්නේ සත්ව විශේෂ දෙකක් නෙමෙයි. එකම සතාගේ ජීවන චක්‍රයේ අවස්ථා දෙකක්. රෑ බදුල්ලා කියලා අපි හඳුනගන්නේ සුහුඹුල් අවස්ථාව. පරිණත අවස්ථාව තමයි කණාමැදිරියා කියන ස්වරූපය.

  • @hashanobasi6645
    @hashanobasi6645 3 วันที่ผ่านมา +5

    Aniwaryen Meka patta wedak. Digatama kara gena yanna. Thanks

  • @kolithamendis2780
    @kolithamendis2780 2 วันที่ผ่านมา

    හොඳ ව්‍යායාමයක්. දැණුම වින්දනය සමග අවබෝධය. සතුටුයි. දෙන්නටම ස්තුතියි.

  • @UpaliNimalsiri
    @UpaliNimalsiri 3 วันที่ผ่านมา +1

    Program එකේ ඔබ දෙදෙනාගේ වචන අභිබවා බත්තරමුල්ලේ හාමුදුරුවන් Passport office තියලා ආවායි කිව් වචන ටකත් ඇති.
    අද program එක ලස්සනයි.❤

  • @priyanthawijesinghe3704
    @priyanthawijesinghe3704 3 วันที่ผ่านมา +2

    මරු discusion එක තන්ක්ස්

  • @AsangaKaragoda
    @AsangaKaragoda 22 ชั่วโมงที่ผ่านมา

    මං බලන්නෙත් ගංජා ගහලා අම්ම ප බං මරු 😂 ආතල්

  • @Bandhu_k
    @Bandhu_k 2 วันที่ผ่านมา +1

    Well done Keep up the good work❤👍💪

  • @hemsampathi671
    @hemsampathi671 3 วันที่ผ่านมา +3

    ගෑනිට හොරෙන් ඒ ෆෝන් එකෙත් උඹලව sub කරා 😂

  • @samdesilva3967
    @samdesilva3967 2 วันที่ผ่านมา

    මම දැනුත් අහන්නේ Aircraft හදන ගමන්...patta bro😂😂😂

  • @UCHITHA.chichi
    @UCHITHA.chichi 2 วันที่ผ่านมา

    Parliment Media එකේ වැඩකරන ගමන් මේක අහන මම😅

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 3 วันที่ผ่านมา +3

    Keep it up 👍

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 2 วันที่ผ่านมา

    ආදරෙයි මල්ලිලා ඔයාලට හිනාවත් එක්කම දැනුම ❤❤

  • @nadunmax9055
    @nadunmax9055 2 วันที่ผ่านมา

    පුරුදු විදියම නොවුනත් සුපිරි කියන්න පුලුවන් ❤ ජය බෝ ගුනේ අයියෙ 😍

  • @KANEERA
    @KANEERA 3 วันที่ผ่านมา +2

    නරක උන්ට ආයුශ වැඩි වගේ සීන් එකක් තියෙන්නෙ ..😅

  • @TheCeylonShow
    @TheCeylonShow 2 วันที่ผ่านมา +1

    මරු මේක. මරු ෆ්ලෝ එකක් තියෙන්නෙ හිතලා නොකලත්. ගුනේ අයියගේ මයික් එක මොකද්ද පුලුවන් නම් කියන්න

  • @Sunesh-1994
    @Sunesh-1994 2 วันที่ผ่านมา

    ජය වේවා 💖

  • @sandkasubhartha9387
    @sandkasubhartha9387 2 วันที่ผ่านมา +2

    මේ මීෂා,,,,,,ද❤❤❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 วันที่ผ่านมา +1

    මුන් දෙන ආතල් යකූ😂😂😂😂😂❤❤❤❤

  • @Rmd289
    @Rmd289 3 วันที่ผ่านมา +1

    ආමන්ත රඹුක්කන අපේ ගමේ..ඌ උපන් දවසේ ඉඳලා පණ්ඩිතයි.🤭🤭🤭

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 3 วันที่ผ่านมา +2

    😂😂. හම්මෝ අද නම් ජොයින්ට් එකක් ගහලා නේද ඉන්නේ.. ඇස් හීන් වෙලා.. 😅

    • @Rmd289
      @Rmd289 3 วันที่ผ่านมา

      ඕයි ඕයී..ඒ බඩ කට පුරා රස දානේ වේලක් කාලා..නිසා.

  • @tikka1967
    @tikka1967 2 วันที่ผ่านมา

    😂😂😂😂 හම්මෝඔ

  • @upulmak5037
    @upulmak5037 2 วันที่ผ่านมา +1

    ලංකාවේ රිලව් ප්‍රශ්නේට හොදම විසදුම
    කාන්තාවන්ගේ රැ සපුව වර්ධනය වෙනවා කියලා දැනුවත් කරමු.
    එවිට ලංකාවේ රිලව් ඉවර ⁣විමට එතරම් කාලයක් ගත නොවනු ඇත.

  • @Nimal.9445
    @Nimal.9445 3 วันที่ผ่านมา +1

    ගුනෙ අයියා අද වෙනස්වෙලා.
    නරකක් නෑ.
    පොඩි විවිධතයක් තියෙන්නෙත් එපැයැ නේද.

  • @yomeshkrishantha398
    @yomeshkrishantha398 2 วันที่ผ่านมา

    අපිට mathakai sir එ කාලේ kahawtte clz krnakota..

  • @dranathunga425
    @dranathunga425 2 วันที่ผ่านมา

    කෑම කනවා ......... ........😂😂

  • @kelumjayasooriya3425
    @kelumjayasooriya3425 2 วันที่ผ่านมา

    ඔව් සර් අපේ පන්තිය, කහවත්ත සරසවිය ❤

  • @ShenadhiShasheli
    @ShenadhiShasheli 2 วันที่ผ่านมา

    රිලව්න්ව අල්ලලා ගෙනිහින් වෙන දූපතකට දැම්මනම් හොදයි කියල තමයි මට නම් හිතෙන්නේ.එතකොට මරන්න ඕනෙත් නෑ. උන්ට කන්න බොන්නත් තියෙනවනේ.

  • @smartengineers541
    @smartengineers541 2 วันที่ผ่านมา

    Appta amathauna ban Maru wade oka.gonmapila gamu eketa

  • @sandyakumari2549
    @sandyakumari2549 3 วันที่ผ่านมา

    Nice...❤

  • @NoroshaMallawaarachchi
    @NoroshaMallawaarachchi 3 วันที่ผ่านมา

    Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤ ohoma yamu

  • @isaraindeepa6333
    @isaraindeepa6333 2 วันที่ผ่านมา +2

    😂❤

  • @pubududilshan1713
    @pubududilshan1713 2 วันที่ผ่านมา

    Supiri

  • @SasinFernando-ko2gh
    @SasinFernando-ko2gh 2 วันที่ผ่านมา

    Next level athal

  • @stardustindigo
    @stardustindigo 2 วันที่ผ่านมา

    රිලව් ප්‍රශ්නය විසඳන්න තියෙන හොඳම ක්‍රමය රිලව් ගහනය අඩුකරන වෙනත් සත්ව වර්ගයක් ජනනය කිරීම...සොබා දහමට එකඟව!

  • @lusithtimod7396
    @lusithtimod7396 3 วันที่ผ่านมา

    Athal

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 2 วันที่ผ่านมา

    "Wanda Kottu " jab is a killer 🤣🤣🤣 Ask Wimal, Gammanpila and Athuraliye Rathana( I am not sure what he is !, definitely nota monk, I guess) these folks are experts on the sterilization subject!! I think there is some A/L Biology Tuition maser too!!

  • @udaramalith
    @udaramalith 2 วันที่ผ่านมา

    වැඩේ ආතල්..

  • @nafreeify
    @nafreeify วันที่ผ่านมา

    😂 😂😂😂

  • @chulabandu7570
    @chulabandu7570 2 วันที่ผ่านมา

    Kankun mukunuwanna wenuwata thanakola wawenne ai ban

  • @chriathattanayaka2874
    @chriathattanayaka2874 2 วันที่ผ่านมา

    Atath ekka ganja gahanna epa gune ayye 😂😂😂

  • @GihanDhanushka596
    @GihanDhanushka596 3 วันที่ผ่านมา +1

    ade ape panthi🤣🤣🤣🤣🤣🤣🤣

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @IndunilJayarathna
    @IndunilJayarathna 3 วันที่ผ่านมา

    ❤🤜

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 15 ชั่วโมงที่ผ่านมา

    🇰🇼 night shift eke 2.10

  • @amilaanuranga5560
    @amilaanuranga5560 3 วันที่ผ่านมา

  • @babzi99
    @babzi99 3 วันที่ผ่านมา

    මාලිමා බත් බැලයට හරි අමාරුයි හොර උපාධි කිව්වම 😂😂😂

  • @erajmendis4605
    @erajmendis4605 3 วันที่ผ่านมา

    😀

  • @lusithtimod7396
    @lusithtimod7396 3 วันที่ผ่านมา

    minissunge paththen nathuwa parisaraya paththen hithannako. Hamathissema naraka dewal wadiwenawa kiyana eka minissunta sapekshawa baluwoth thamai case.

  • @upulmak5037
    @upulmak5037 2 วันที่ผ่านมา

    රිලව් වඳ කිරිමට විමල් ගෙන් සහ ගලබොඩගෙන් උපදෙස් පැතිමට වර්තමාන ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.😂

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 2 วันที่ผ่านมา +1

      මෙහෙමයි සහෝ. මමනම් තාමත් දන්නෙ නෑ ඒ කතාව ඇත්තද කියලා. එහෙත් සහෝ හොයන්න ඕන. දණ්ඩ නීතී සංග්‍රහයේ කූඨ ලේඛන සැකසීම කියල තියෙනවානේ. මේ පිළිබඳ සැකයක් තියෙන ඕන කෙනෙක්ට නඩු මඟට යන්න පුලුවන්නම්. නැත්නම් සාපරාධී විශ්වාසය කඩ කිරීම කියලත් දාන්න පුලුවන් මම හිතන්නෙ. ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි. මට හිතන්නෙ විරුද්ධ පක්ෂ එහෙම තැනකට යන්න කැමති නෑ. මොකද එයාලත් දන්නවා මේ කතාවම අවුලක් කියල.
      හැබැයි රන්වල එහෙම දෙයක් කරල තියෙනවානම් ආයේ හිතන්න දෙයක් නෑ. කතානායක දූරය විතරක් නෙවෙයි. මන්ත්‍රී දූරය වගේම ජාජබ අපේක්ෂකත්වයත් ඉවත් කරන්න ඕන. වඩාත් යෝග්‍ය ඒක නේද.
      අනික් පැත්තෙන් බැලුවොත් එක්තරා විදියකට මේ කතාවම නිකන් රටේ ප්‍රශ්න වෙන පැත්තටකට ගෙනියන්න කරන වැඩක්ද මන්දා. ඒ ගැනත් හිතන්න වෙනවා.

  • @kavindupriyashan6705
    @kavindupriyashan6705 2 วันที่ผ่านมา

    😂😂

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 2 วันที่ผ่านมา +1

    "එක රටක් එක නීතියක්, ක්‍රම වෙනසක්" උඹලම නේද මහ ලොකුවට මේ වැඩසටහන් වල කථාකරේ දානේ වේලකට ඔක්කොම වෙනස් වුනාද? ගල්කන්දේ හාමුදුරුවෝ නම් කියන්නේ අපි ක්‍රම වෙනසක් අපේක්‍ෂා කරනවා නම් ඒක පළමුව අප තුළින්ම ඇතිවිය යුතු දෙයක් කියලා. උන්වහන්සේ පෝලිම සහ භික්ෂුව ගැන හොඳ පහැදිලි කිරීමක් කරනවා උන්වහන්සේගේ youtube අවකාශය තුල. පුජ්‍ය පක්‍ෂය විතරක් නම් කමක් නෑ කියමුකෝ ජනප්‍රියයි කියන සමහරක් චරිතත් ඔය කැත වැඩේ අනන්තවත් කරනවා නේ. ඉතිං බුදු හාමුදුරුවොම නේද සමානාත්මතාව ගැන දේශනා කරලා තියෙන්නේ.

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 2 วันที่ผ่านมา +1

    දහමගැන කතාකරපු නිසා මේක දැමමෙ, විවේකයක් තිබුනොත් බලහල්ල. වැදගත් වෙයි.
    th-cam.com/video/8x5ftc9Jnbw/w-d-xo.htmlsi=Gn9E8L2cY0PzX1lh
    th-cam.com/video/rfrFITHFeos/w-d-xo.htmlsi=IrgzQu3R34S0ZduS
    th-cam.com/video/Ng9xsjfAKPw/w-d-xo.htmlsi=VsUh1qF4moxLGabo
    th-cam.com/video/WIzFUpO4Lao/w-d-xo.htmlsi=5xvTao4ghHAhL7W5

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 วันที่ผ่านมา

  • @henegamakumara9892
    @henegamakumara9892 3 วันที่ผ่านมา