Wallpapers වලින් ඔයාගෙ නිවසත් ලස්සන කරගන්න කැමතිද? | වෝල් පේපර් නිසා මගේ නිවසට ලැබුනු අලුත් පෙනුම
ฝัง
- เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
- My House Renovations using wallpapers
Wallpapers
How to stick wallpapers
How to do walls with wallpapers
#wallpapers
Hi there,
In this video I show you how I renovated my house using wallpapers. I hope you will enjoy the video.
If u feel this video is helpful, please like the video and do not forget to subscribe my channel...
And press the bell icon too so that you can get my new video updates...
Stay tuned for more videos...
Thank you..
Love you❤️
My Previous Videos...
පොටි වලින් ලස්සන Table Decor එකක් හදමු ❤️
▶️ • Wall Putty Craft ideas...
පේපර් කුයිලීන් වලින් ලස්සන නිර්මාණ කරමු
▶️ • Paper Quilling Art Col...
ගල් වලින් ස්ට්‍රෝබෙරි හදමු
▶️ • Easy DIY Stone / Pebbl...
WHAT'S IN MY EVERYDAY BAG
මං බෑග් එකේ අරන් යන්නෙ මොනවද?
▶️ • What’s in my bag sinha...
What’s In My Travel Makeup Bag
මගේ මේකප් බෑග් එක
▶️ • What’s In My Travel Ma...
DIY Home Decor Ideas with Wall Putty clay |
පොටි වලින් ලස්සන බෝතල් , කී ටැග් , wall hanger
▶️ / fj53kr1
Facebook Page :
/ siblings-creations-107...
Facebook Group :
/ 748147119116210
Instagram :
pCJl6zQFDJ... - แนวปฏิบัติและการใช้ชีวิต
අනේ එහෙම ගොඩක් ලස්සනයි සුදු.. අළුත්ම පෙනුමක්..😍
ස්තූතියි මැණික ❤️❤️
Eka lassanai akke 🥰
Thank you darling ❤️❤️
Woww gdk lassani akkiyo ...😍😍
Thank you darling ❤️❤️
Ane godak lassanai akkiyoooo ❤️❤️❤️❤️😘😘😘😘😘👌👌👌👌
Thank you darling ❤️❤️
Akki kohenda gaththe me wall papers ?
Beautiful dear.❤️
Thank you darling ❤️
harima lassanayi ane
Thank you ❤️❤️
Godak lashshani nangi 😍
Thank you akka ❤️❤️
😍😍
❤️😘😍
Super ❤
❤️❤️
Harima lassanai.Oya gaththe kohenda kiyak link eka ewanna puluwanda?
Me rolls nam lankawe ewa nemei dear. Hebei lankaweth online stores wala thiyenawa godak lassana ewa. "Wallpapers sri lanka" kiyala search karala balanna. Thank you ❤️
Woow .beautiful wallpaper .I want to buy it.From where can I have to buy it?
You can buy online. Thank you 😊❤️❤️😍
Very beautiful 😘😘😘😘😘😘
Thank you akka ❤️❤️
Harima lassanai 😍😍👍ganne kohomada kiyala kiyanna puluwanda
ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් ඩියර්. Facebook pages වලත් තියෙනවා. Wallpaper කියලා search කරලා බලන්නකො. මම ගත්තෙ කොරියා වලින් 😍❤️
මහරගම කමර්ශල් බැංකුව ඉදිරි පිට යන්න..හරිම ලස්සන වෙනස් වෝල් ස්ටිකර් ඇතුලු සියල්ලම සාදාරන මිලකට
Kohenda ganne meva
Godak lassanai. Price ehema kohomada?ganna puluwan kohenda?
මම කොරියාවෙන් ගත්තෙ. ලංකාවෙ ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් facebook pages තියෙනවා ඩියර්. Wallpapers කියලා search කරලා බලන්නකො
Sh eka nam niymay❤
Niyamai..ikmanin balanna ennam...❤️❤️
@amali Thank you darling ❤️❤️
@@sanjeevaanthony3487 Thank you ❤️❤️ Aniwaryen enna
මාත් වෝල් පේපර්ස් යූස් කලා living room ekt
Wall pepper price kiynna pluwanda
Please recomend a place to buy wallpapers..
Dear I didn't buy it from SL. So that I can't actually recommend any store. Pls refer the internet & search. You can find many reviewed online stores there. Thanks for watching ❤️ Keep in touch 💐
Akki arema lasanai akki me wallpaper ak mona shop akentha gathe akke arema lasanai
Mama gaththe lankawen nemei nangi. Lankaweth online genna ganna puluwan
නංගි ,මම අද තමයි ඔයාගෙ chanal එක අහම්බෙන් දැක්කෙ,මම දැනගන්න කැමතියි living room එකේ ඉහල වහලෙ තියන ලස්සන මල ලාම්පුව හයි කරන්න තියල තියෙන්නේ සහ බිත්තිය දෙපැත්තට කැටයම දාල තියෙනවා ඒවා කලේ කවුද ? ඒවා shop වල ලංකාවේ ගන්න තියනවද? පුළුවන්ද දන්වන්න ස්තුතියි..❤❤
අක්කා ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාව චැනල් එකට ❤ බිත්තිය දෙපැත්තට කරලා තියෙන්නෙ කැටයම සිමෙන්ති වලින් මෝල්ඩිං කරන බාසුන්නැහැ කෙනෙක්. Living room එකේ තියෙන මල් කැටයම් සිංහ රූප ඒවා ඔක්කොම පැරිස් බදාමයෙන් කරපු නිර්මාණ. ඒවා බිම හදලා එතෙන්ට ඇණ වලින් සම්බන්ධ කරලා තියෙන්නෙ. ඒවා කලේ මුස්ලිම් මෝල්ඩින් බාස් කෙනෙක්. එයාව අපි පස්සෙ හෙව්වා තව කෙනෙක්ට සම්බන්ධ කරලා දෙන්න ඒත් එයාව contact කරගන්න බැරි උනා.
@@siblingscreationsthili ස්තුතියි,මම italy roma වල ඉන්නෙ.පිටරට ඉදල ගේන ගාස්තුව බැලුවහම විශාල වියදමක් යන නිසා ඇහුවෙ.ලංකාවේ තියනවනමි කරගන්න .ස්තුතියි දැනුවත් කලාට..ඉතාලියේ යමක් දැන ගන්න අවශ්‍යයි නමි මට කතා කරන්න .ස්තුතියි
ගොඩක් සතුටුයි මුණගැසීම ඔයාව. ලංකාවෙ මෝල්ඩිං කරන වෙනම බාස්ලා ඉන්නවා. අතිදක්ෂයෝ. ඔයාට ලංකාවෙන් කරගන්න පුළුවන් වෙයි අක්කා. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.
Price 😊
Kohenda ganne tana kiyanna
ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් ඩියර්. Facebook pages වලත් තියෙනවා. Wallpaper කියලා search කරලා බලන්නකො. මම ගත්තෙ කොරියා වලින් 😍❤️
Kohenda ganna tiyenne
Online stores wala thiyenawa
Akke home tour one
කරන්නම් පැටියෝ. මේ දවස් වල ඉන්නෙ ලංකාවෙ නෙමේ දකුණු කොරියාවෙ. ආව ගමන් මගෙ ලංකාවෙ ගේ පෙන්නන්නම්.
Room ekakata kiyak vithara ysida
වර්ග අඩියට එක එක මිල තමයි ඔයා තෝරන pattern එක අනුව
Harimalassanai mewata kiyak vithara වියදම් weida
වර්ග අඩි ගාන සහ ඔයා තෝරගන්න wallpaper එක අනුව ගනන් වෙනස් වෙනවා ඩියර්
🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊
Wallpaper gtte kohenda oya
මං ගත්තෙ කොරියාවෙන්. ලංකාවෙත් online ගෙන්න ගන්න පුළුවන් තැන් තියෙනවා
මේවා කොහෙද ගන්න තියෙන්නේ
❤❤❤😢
kohenda mewa gaththe
මං ගත්තෙ කොරියාවෙන්. ලංකාවෙත් තියෙනවා
මේවා ගන්න පුළුවන් කොහෙන්ද
වහලෙ වටෙිටම ගිය කැටයම ගෙනත් ඇලෙවිවද? ඒව ගන්න ලංකාවේ තියනවද?
ඇලෙව්ව එකක් නෙමෙයි ඒක සිමෙන්ති වලින් කරපු මෝල්ඩින් එකක්.
Oya kohenda akke gatthe
පැටියෝ කොරියා වලින් ගත්තෙ මම. ලංකාවෙත් තියෙනවා online order කරලා ගන්න පුලුවන්
Mewa gnne kohenda kiynnko
Kohenda mewa ganne
ලංකාවෙ කරන තැන් තියෙනවා. facebook එකේ Wallpapers කියලා search කරලා බලන්න
Mewa kohenda ganne
ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් ඩියර්. Facebook pages වලත් තියෙනවා. Wallpaper කියලා search කරලා බලන්නකො. මම ගත්තෙ කොරියා වලින් 😍❤️
ම්ල ගනන් දාන්න
වර්ග අඩියට එක එක මිල තමයි ඔයා තෝරන pattern එක අනුව
Kiyada mewa
වර්ග අඩි ගාන අනුව අපි තෝරන පැටන් එක අනුව වෙනස් වෙනවා මිල.
Price khmda
වර්ග අඩියට එක එක මිල තමයි ඔයා තෝරන pattern එක අනුව
කොහෙන්ද ගන්න තියෙන්නේ
ඔන්ලයින් stores වල තියෙනවා. Facebook එකෙත් තියෙනවා. Wallpapers කියලා search කරලා බලන්න
ONLINE NEDDA
තියෙනවා
Poddak mata me gena wisthara tikak denna puluwanda contacts number ekak
Dear online stores වල තියෙනවා google කරලා බලන්න. මම ලංකාවෙන් නෙමෙයි මේවා මිලදී ගත්තෙ. නැත්නම් මට contact number එකක් දෙන්න තිබුනා.
@@siblingscreationsthili pita rtind akke gennwe. Lnkawata wda aduwen gennda puluwnd
මම කොරියාවෙන් ගත්තෙ නංගි. සල්ලි වලට නෙමෙයි.
@@siblingscreationsthili 😪😪😪
කොහෙන්ද මේවා ගත්තේ
Me rolls nam lankawe ewa nemei dear. Hebei lankaweth online stores wala thiyenawa godak lassana ewa. "Wallpapers sri lanka" kiyala search karala balanna. Thank you ❤️
මට.නම්බර්.එක.දාන්නකෝ