මගේ බෙඩ්‍ රූම් එක සුවඳ කරන ලස්සන කරන ඉතාමත් ඉක්මනින්ම අඩුම වියදමකින් හදාගන්න පුළුවන් ඉටිපහන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 552

  • @imahansi7436
    @imahansi7436 9 หลายเดือนก่อน +24

    ඔයා හරිම ආදරණීයයි කියලා දැනෙනවා.. දක්ශ කෙනෙක්🤗❤බොහොම ස්තුති දන්න දැනුම බෙදා ගන්නවාට.. සිතන පතන සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි ! 🌼❤

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 7 หลายเดือนก่อน +20

    අනෙ මිස් ඔයගෙ මෙ වීඩියො දැක්කම අමුතුම සතුට ක් හිතට දැනෙනවා පුදුම ආඩාවකින් බලන්නෙ.ඔබ තුමියට ගොඩක් පින් මෙවැනි දෙයකින් අපි දැනුවත් කරනවට.❤

  • @SriHerha
    @SriHerha 8 หลายเดือนก่อน +10

    අලුත් අවුරුද්දෙ දැකපු ලස්සනම වීඩියෝ එකක් ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤❤❤❤❤

  • @sandushanijayasinha9602
    @sandushanijayasinha9602 8 หลายเดือนก่อน +50

    අනේ හරිම ලස්සනයි
    පහනෙන් නිකුත් වෙන ආලෝකය වගේ ඔයාගෙ ජීවිතය ආලෝකමත් වේවා දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදාවේවා

    • @AshaSadhamai
      @AshaSadhamai 8 หลายเดือนก่อน +1

      අනේ මට කියන්නකෝ සුවද එන්න දාන්න පුලුවන් දෙයක්

    • @shiranthidiaz4476
      @shiranthidiaz4476 7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.. මමත් වීවියෝ එක බැලුවා.. ආස හිතුනා.. අනේ මිස් තරහ නැතුව මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ අර ඉටිපන්දම් උනු කර ගන්නේ වතුර ටිකක් දාලාද? නැත්නම් නිකන් ම ද?

    • @TRTravelWithHunny
      @TRTravelWithHunny 7 หลายเดือนก่อน

      Mawath subsribe karannkoo

    • @Shanubotheju471
      @Shanubotheju471 6 หลายเดือนก่อน

      ​@@AshaSadhamaiessential oils.

  • @HemaMunipura
    @HemaMunipura 9 หลายเดือนก่อน +8

    මම ඔයා කයලාදෙන විදිහ හිතට හෙදෙ දැනෙනා මතක හිටිනවා ඔයාට සුබමසුඔ අලුත් අවුරැද්දක් වේවා !

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 6 หลายเดือนก่อน +2

    අනේ මම හරීම අහම්බෙන් මේක දැක්කේ.........ඔයාගේ හැපි හෝම්
    හරීම ලස්සනයි.......මාත් කරනවා.
    ඔයාට ගොඩාක් ස්තුතියි මේ දෙන
    දැණුමට...........thanks lot dear......❤❤❤❤❤

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA 2 หลายเดือนก่อน +1

    ඔබ ගෙනෙන වීඩියෝ එහෙම බිත්ති සැරසිලි වගේ හරිම අපූරුවට ඉදිරිපත් කරනව. ඔබට ජය හා සතුට පතනව හදවතින්ම. ❤❤❤

  • @sameerasampath2433
    @sameerasampath2433 2 หลายเดือนก่อน +2

    මම හොය හොය හිටපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 7 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සනයි පිළිවෙලයි..ආදරණීය හෑදින්වීමක් එක්ක ආස හිතෙන නිර්මාණ❤❤....ස්තූතියි❤ ඔබට❤❤❤

  • @hapiness8617
    @hapiness8617 9 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි නැන්දේ. මේ video එක ගොඩාක් වටිනව..😍🙏

  • @jayamala7987
    @jayamala7987 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ගොඩක් ස්තුති ඔයාට 🤗👍❤❤❤

  • @disnafernando9194
    @disnafernando9194 6 หลายเดือนก่อน +2

    ඉටිපන්දම හදනවිට බව් පුතෙක් එහාට මෙහාට යනවා දැක්කා ❤ අනේ එයා හරිම ලස්සනයි , ජෙසු පිහිටයි මිස් ඔයාට ❤

  • @tharinduakalanka2710
    @tharinduakalanka2710 7 หลายเดือนก่อน +2

    හිත නිවන video එකක්... Thank you so much! Have a beautiful life ❤

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 8 หลายเดือนก่อน +9

    ඔයාගෙ සතුට හැමදාම තියෙන්න ඕන සම්මා සම්බුදු සරණයි manika

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .තෙරැවන් සරණයි !!! අක්කේ .❤❤❤🙏🙏🌹🌹🌹🌹👍👍👍

  • @nilminisigera8655
    @nilminisigera8655 8 หลายเดือนก่อน +2

    හරීම ලස්සනයි. ඔයා සතුටින්ම ඉන්න නිසා මේවා බලන අපිටත් දැනුම සතුට සැනසුම වැඩි වෙනවා... තව තවත් සතුට ගෙන එන්න ...ජයම වේවා!!!

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සන යි.....වටිනා වීඩියෝ 1ක්...👍👌💐❤

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 8 หลายเดือนก่อน +8

    හරිම වටිනවා මේ නිර්මාණය ....
    සුවඳ කරන්න යොදාගත හැකි වෙනත් සුවඳකාරක මොනවාද?

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබ තුමිය ට 🤍💚❤️

  • @warunirasantha7119
    @warunirasantha7119 8 หลายเดือนก่อน +2

    ඇත්ත ටම හරිම ලස්සනයි .ඔයා ගේ වැඩ දැකලා මට හරිම හැපී.ස්තුති

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩාක් ස්තුති . තවත් මෙි වගේ ලස්සන විසිතුරු දේවල් අරගෙන එන්න .

  • @Fafam4t
    @Fafam4t 5 หลายเดือนก่อน +1

    අදමයි බැලුවේ හොද අදහස ක් ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @JayaniVeronika
    @JayaniVeronika 9 หลายเดือนก่อน +3

    අද තමයි දැක්කේ .හරිම ලස්සනයි ❤❤❤

  • @indraniphillip6285
    @indraniphillip6285 9 หลายเดือนก่อน +2

    Uthum thunurange sarani adaraniya obata harina lassanata present karanawa 🙏❤❤

  • @sandamalibandara9305
    @sandamalibandara9305 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.බොහොම ස්තුතියි ❤🙏

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 7 หลายเดือนก่อน +1

    මම අදයි දැක්කේ මේ චැනල් එක ගොඩාක් ලස්සනයි ඒ වගේම ඔන්න ඔය මේසෙ ලගින් ඉක්මනට ගියපු බව්වත් ලස්සනයි ❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි බොහොම ස්තූතියි ඔයාට ❤බුදු සරනයි

  • @shiraniweerakkody7282
    @shiraniweerakkody7282 7 หลายเดือนก่อน +3

    මමත අද නම් හොදට ඉගන් ගත්තා
    ස්තූතියි ඔයාට

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ස්තුතියි ගොඩක්ම ....
    අනිවාර්යයෙන්ම හදනවා....
    තෙරුවන් සරණයි මිස් ඔබට..
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyangianoma6895
    @priyangianoma6895 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අහම්බෙන් දැක්කේ අද දිගටම බලනවා ❤️❤️

  • @reetaindrani7810
    @reetaindrani7810 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මමත් හදන්නයි යන්නේ ඔබ තුමියට බොහෝ තුති තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 9 หลายเดือนก่อน +1

    Thank u auntie ...mama podi aya nisa stressed ..auntie ge video walin godak prayojana gaththa..mekath හදනවා ස්තුති ❤

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට ❤🎉 ඉවසීමෙන් සැනසීම ලැබෙනවා ❤🎉

  • @judithp125
    @judithp125 9 หลายเดือนก่อน +2

    ලස්සන යි ස්තූතියි ඔබ විස්තර කර දෙන විදිහට

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 9 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ අදත් ලස්සන දෙයක් වටින දෙයක් කියලා දුන්න ඔයාට ගොඩාක් ❤ ...සතුටින් විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න ...ජීවිතේ විදින්න...අද්ත් මේ වගේ ලස්සන දේකින් කියලා දුන්නා ❤❤❤❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @duleekakalhari1368
    @duleekakalhari1368 9 หลายเดือนก่อน +2

    Oyath saralai .wadeth harima saralai ලස්සනයි මටත් asa හිතුණා ❤❤❤

  • @GsggsgHd
    @GsggsgHd 6 หลายเดือนก่อน +2

    Me dewal awankawama kiyala dena oba thumiyata isthuthi godak watina dewal ne me man me chenal eka balanawa man danne na oba thuMiya lankaweweda inne kiyala man inne lankawe newei eth Hoda denumak laba denawa godak pin thanks you❤❤❤❤❤

  • @apsaravithanage666
    @apsaravithanage666 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !
    යහපතක්ම වේවා !
    බොහොම ස්තුතියි 🙏

  • @NethmimaleeshaAlagiyawanna
    @NethmimaleeshaAlagiyawanna 6 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි♥️🥰
    හොය හොය හිටිය වීඩියො එකක්♥️

  • @cristineprocter7937
    @cristineprocter7937 6 หลายเดือนก่อน +1

    Very beautiful decorations ..thank you so much.❤️

  • @gihansisitha4811
    @gihansisitha4811 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අක්කේ. අක්කගේ නිර්මාණ නිසාම මාත් දැන් වීදුරු බාේතල් එකතු කරනවා. ජෑම් බෝතල් එකතු කරනවා. මගේ දෝණී හරි අාසයි මේ නිර්මාණ වලට. අද මේ පහනත් හදනවා අක්කෙි කුරුදු තෙල් එකක් ගෙනල්ලම. බුදු සරණයි අක්කි.

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට ❤

    • @nadeesharanathunga234
      @nadeesharanathunga234 9 หลายเดือนก่อน

      අක්කේ...කුරුඳු තෙල් හැර වෙන මොනවද යොදන්න පුලුවන් සුවඳ වර්ග? කුරුඳු වල සුවඳට කිවිසුම් යනවා මට....ඒකයි.....!

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 8 หลายเดือนก่อน +3

    .bhoma stuti apawa danuwath karata .oyatah pawule siayluma denatah niduk nirogi wasanawantha anagatayak wewai partan karamu Teruwan saranai ❤

  • @DuleekaMunasinghe
    @DuleekaMunasinghe 6 หลายเดือนก่อน +6

    ඉටිවලට ඇල්වතුර දාලද උනුවෙන්න තියාන්නෙ.බුදුසරණයි

  • @ruthiefernandoz3774
    @ruthiefernandoz3774 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.ස්තූතියි🙏❤️

  • @MayadunnaNishan
    @MayadunnaNishan 5 หลายเดือนก่อน +1

    Tiyena prasna amatakai mis oyage video baluwahama.hamadama lassanata inna ...❤

  • @menulimenuli1900
    @menulimenuli1900 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මමත් හදලා බලන්න ඕනි .තෙරුවන් සරණයි මිස් ඔයාට .❤

  • @dimudiruwansha7238
    @dimudiruwansha7238 8 หลายเดือนก่อน +2

    හොය හොයා හිටපු වීඩියෝ එකක්😚💗thank you

  • @wasanapriyadarshanigunathi7475
    @wasanapriyadarshanigunathi7475 9 หลายเดือนก่อน +4

    Ane oyage katahada harima adaraneeyai.❤️❤️❤️

  • @thakshilamendis2067
    @thakshilamendis2067 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ස්තුතියි ❤

  • @citymommy_vlog
    @citymommy_vlog 9 หลายเดือนก่อน +28

    හරිම පහසුවෙන් ඉටිපහනක් හැදුවා..ලස්සනම ❤❤❤❤ ලස්සනයි .ස්තූතියි🎉

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔයාට 🎉❤

    • @dhammikakasthuriarachchi3405
      @dhammikakasthuriarachchi3405 9 หลายเดือนก่อน

      8​@@happyhome1093

    • @dayanthinawarathna1737
      @dayanthinawarathna1737 8 หลายเดือนก่อน +1

      Thank you miss

    • @siriyawathipg5827
      @siriyawathipg5827 8 หลายเดือนก่อน +2

      ස්තූතියි ඔයාට බුදු සරණයි ❤🎉❤🎉

  • @padminij123
    @padminij123 9 หลายเดือนก่อน +3

    ස්තුතියි දැනුවත් කිරීම ගැන.

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 6 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි .❤ස්තුතියි ඔබට .🙏තෙරුවන් සරණයි .

  • @kamalinilanka6959
    @kamalinilanka6959 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ..🙏 ..හිනාව මරු..සතුටින් ඉන්නව නේ...එච්චරයි ඕන...වීඩියෝ එක ලස්සනයි ..ස්තූතියි ❤

    • @Mbmc-ss9ik
      @Mbmc-ss9ik 7 หลายเดือนก่อน +1

      Tank you

  • @yashintharanuka9247
    @yashintharanuka9247 9 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති ඔයාට හැමදෙම පැහැදිලි ව කියලා දෙනවට

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ❤

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 9 หลายเดือนก่อน +2

    අනේ හරී ලස්සනයි ...අදම හදනවා❤

  • @gladstonbrian8591
    @gladstonbrian8591 7 หลายเดือนก่อน +1

    Pastal chalk කැල්ලක් use කරන්න food coloring වෙනුවට ලස්සන color full canddles හදාගන්න පුළුවන් Miss

  • @danudanushka601
    @danudanushka601 7 หลายเดือนก่อน +2

    අනේ ඔයාට ගොඩක් ස්තූතියි !!!

  • @rosepabalu5095
    @rosepabalu5095 9 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනා video එකක්‌

  • @sachiniherath1962
    @sachiniherath1962 6 หลายเดือนก่อน +1

    Wathura dala da itipandam unu karanne. Wathura kochcharak danna onada

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 9 หลายเดือนก่อน +2

    Harima lassanai 🌷💗 good luck 🎉🎉🎉

  • @omanmuscat8273
    @omanmuscat8273 9 หลายเดือนก่อน +2

    හරිමලස්සන නිර්මානයක් ස්තුතියි

  • @carmelahewage7382
    @carmelahewage7382 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි ❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 6 หลายเดือนก่อน +1

    Harrima lassani godark sathutui hemadama sathutin inna lebawa theruwan saranai ❤❤❤❤❤

  • @Thaishuuuuuuuuuuuuuuuuuuuu
    @Thaishuuuuuuuuuuuuuuuuuuuu 7 วันที่ผ่านมา +1

    Budu pahanata ganna puluwan akak pennanna puluwanda

  • @SaduniImasha-hq3nt
    @SaduniImasha-hq3nt หลายเดือนก่อน +1

    අනේ ගොඩාක් ස්තුතී. ..❤❤❤❤😊

  • @niroshafernando3646
    @niroshafernando3646 9 หลายเดือนก่อน +2

    Creyon chalk kallak danna color eka ganna❤❤❤

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 9 หลายเดือนก่อน +1

    හර්ම ලස්සනයි අක්කේ. හරිම වටිනවා. ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ....❤🙏

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති හරිම ලස්සන විඩියෝ එකක්

  • @chathuhettiarachchi5126
    @chathuhettiarachchi5126 9 หลายเดือนก่อน +1

    මම හොය හොය හිටපු දෙයක්. ස්තූතියි❤

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @MinuliYehansa-ru3ks
    @MinuliYehansa-ru3ks 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඉටිපහන් ටික ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @sumeeraperera-fj3ye
    @sumeeraperera-fj3ye 7 หลายเดือนก่อน +3

    Godakma lassanai, ස්තූතියි ..

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz 9 หลายเดือนก่อน +4

    හරිම නිර්මාණශිලි වටිනා අදහසක් ගොඩක් ස්තූතියි අක්කි ඔයාට ❤

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @T.APriyanga
    @T.APriyanga 6 หลายเดือนก่อน +1

    Theruwane sarani oyata jeewithaya alokamath weewa

  • @VimashiSilva-jq2db
    @VimashiSilva-jq2db 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි... ගොඩක් ස්තූතියි 💐💐💐🎉

  • @p.k.jayanthi6958
    @p.k.jayanthi6958 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි .ඔයාට තෙරුවන් සරණයි .

  • @W.udayangani
    @W.udayangani 9 หลายเดือนก่อน +1

    නිදාගන්න කලින් ඔයාගේ මෝටිවේශන් වීඩියෝ එකක් බලන්න ආවා☺️☺️☺️☺️☺🥰🥰🥰🥰 ආදරෙයි💝

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට 💜️💐🙋💃

  • @Sithu-xf4vj
    @Sithu-xf4vj 7 หลายเดือนก่อน +2

    ❤❤❤හරිම ලස්සනයි.බුදු සරනයි.....

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 9 หลายเดือนก่อน +1

    ❤❤🇱🇰🙏🇮🇹💎❤️👌👏👏🏡🌄🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻☘️☘️☘️
    Sthuthi godak,Hoya Hoya itapu video 1kak Dunne adanam,aththamai.👍👏👏❤️

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @upekshasajeewani64
    @upekshasajeewani64 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ..❤❤

  • @shiromilakshika9045
    @shiromilakshika9045 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා...ඔබ තුමිය ට ස්තුතියි ❤🎉🎉🎉 හැමදාම ආදරෙන් අපිව බලන්න එන්න

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි 🎉

  • @dilsjay4358
    @dilsjay4358 9 หลายเดือนก่อน +4

    ලස්සනට පිලිවලට ඉන්න වාසනාවන්ත lady කෙනෙක්. God bless you!

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ShashiRasika
    @ShashiRasika 9 หลายเดือนก่อน +8

    සුවද එන්න දාන්න පුළුවන් වෙනත් දේවල් මොනවද කියලත් කියන්නකෝ.......
    වටිනා වීඩියෝ එකක්

    • @blackprincessrosh
      @blackprincessrosh 8 หลายเดือนก่อน +2

      Oya godak aadaraniyai vediyo eka niyamai

  • @priyalrohitha887
    @priyalrohitha887 9 หลายเดือนก่อน +1

    තවත් ලස්සන වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි . 🙏 🙏 🙏 Thanks

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @dilininilmini7637
    @dilininilmini7637 7 หลายเดือนก่อน +1

    Miss ite.deyakaraganna.watura .කොයි tarmm.danna onida pelliss

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 8 หลายเดือนก่อน +2

    හරිම අගෙයි ස්තුති යි තෙරැවන් සරනයි

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 8 หลายเดือนก่อน +1

    Ada idalama බෝතල් එකතු කරනවා asa හිතුණා oyage video බැලුවම ❤❤❤

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 8 หลายเดือนก่อน +1

    jam bothale rathw ela pupuranne nadda.

  • @chathurangimanoranjith8553
    @chathurangimanoranjith8553 9 หลายเดือนก่อน +2

    Harima lassanai akke ❤ math hadanawa gedara lassna kraganna ME candles 🌹❤

  • @JagathArunasiri-p9m
    @JagathArunasiri-p9m 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. තෙරුවන් සරණයි 🙏

  • @thanujas3677
    @thanujas3677 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤😊

  • @SurangiWalihenagamage
    @SurangiWalihenagamage 8 หลายเดือนก่อน +2

    හරිම අගෙයි❤ happy home❤

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 9 หลายเดือนก่อน +2

    Haha akanm Very nice Thank You. ❤

  • @padminibandara1729
    @padminibandara1729 9 หลายเดือนก่อน +1

    Here I send you my love for your talent and brilliant ideas 🎉🎉
    Theruwan Saranai oyata 🙏🙏🙏

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      Thank you so much..🙋💐

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 9 หลายเดือนก่อน +2

    ❤❤ ලස්සනට තියෙනවා

  • @bashinidulshara3371
    @bashinidulshara3371 8 หลายเดือนก่อน +1

    Loku bothal walt dl heduwhm iti paththu wenkot bothale pupuran nedd

  • @NilukaRanaweera-u6o
    @NilukaRanaweera-u6o 7 หลายเดือนก่อน +1

    Mekata suwada oil ma danna onida wena monawath danna barida

  • @DulariTharushika-d2y
    @DulariTharushika-d2y 8 หลายเดือนก่อน +2

    Thank you nandeew🥰hrema lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakminiThirimanna
    @LakminiThirimanna 5 หลายเดือนก่อน +1

    Hari lassanai,saralai miss.❤❤❤❤

  • @nilusvlogs
    @nilusvlogs 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ❤❤❤❤❤බුදු සරණයි

    • @happyhome1093
      @happyhome1093  9 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට 🙋💐