ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් රසබර ගීත සංකල්පනාවක්.දහ අට වංගුවේ ඇති බැරෑරුම් ගතිය පහවී තව තවත් සුන්දරතාවයෙන් යුතුවූ මෙම දුම්බර මිටියාවතේ යෑමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටිමි.හරිම සුන්දරයි.ඔබට ජය පතමි.
අසෝක. කෝවිලගේ. අයියේ. හරිම. සුන්දරයි. ඔබේ. ගීසංකල්පනාව. මිහිරෙන්. අම මිහිරියි.
තව. මේවගේ. රසබර. ගීත. තවතවත්. ලියන්න. ඔබට. දළදා සමිඳු සරණයි.
Ela ela
ඇත්තටම හරිම සතටූයි මෙ විසිතරෙ ඇහුවම.. ස්තුතියි❤
ඇත්තටම කනට මිහිරි හිත දැහැන් ගතකරන සිංදුවක් අහන්නත් ආසයි
ලස්සන සිංදුව අහන්ඩ අහන්ඩ ආසයි.❤
අසෝක තවත් ලස්සන ගිතයක් ලියන්න .මයියංගනය ගියා කියලා හිතාගෙන.ජය.
දහස් වතාවකට වැඩි වාර ගනනක් අහපු දහඅට වංගුව තවත් දහස් වතාවක් අහන්න ආසයි .
❤❤❤❤❤❤🎉budusaranai deergausa lebewa oba thumata
Aththatama Lassana giithayak
💕💕💕💕💕💕💕👌🏻👌🏻👌🏻👌🏻 verry good sir 👏
Great song great concept
Excellent
ආසම සිංදුවක්.ජයෙන් ජයම වේවා ❤❤
අනේ මන්දා දහඅට වංගුව මම බොහෝම අගය කරනවා.ලියමුද......තවත් දහඅට වංගුවක්...ආසාවෙන් අහන් ඉන්න.
Harima lassana geethayak kadu atharin udehawa ashoka kovilage mathma ge geepada saha rachanaya gayanaya kuma attanayaka mahathma
හෙටත් අනිද්දත් හැමදාමත් දහඅට වංගුව ට තියෙන ලෝභ කම තමි අඩුවෙන්නේම නැහැ .
ඔබට stutiiiiiiii
මමත් එන හො යන ගමන් වචනයක් අහු උනොත් සිංදුවක් ලියනව
Hitata denuna sinduwk.adarei sir
waw one and only daata wanguwa thank u sooooo much Asoka
❤❤❤❤
Oba..thumaa..sebaa..ma..aruthak..dun.ayek...thawa.oya.wagee...lassana...aruth.bara..geetha.apata.lebee.wa.oba.thumaa.ge..nambarr.daana.wada. 16:16
අසෝකට හරියටමමයියංගනය ගිය අවුරැද්ද මාසය දිනය මතකද මන්දා මිට අවුරැදු 20කට කලින් වෙන්න ඇති නේද.තවත්මතක හිටින පද වැලක් ලියමු නේද..
Sri.laankeeya.abeimaanyak.....mama.job.eaka...ct.b..oya.song.eaka..magee.bas.eakee.nitharama...set.eakee..weda. 8:53
❤❤❤❤❤
ගීතයේ පබැදුම ලස්සනයි❤නමුත් හුන්නස්ගිරි කන්ද සහ මහියංගන පාරේදි හමුවෙන හුන්නස්ගිරිය අර්ධ නාගරික ගම නම් දෙකක්.(නමුත් එම ගමන් මාර්ගයත් ගිරි මුදුනක් නොවුනට කඳුකර ගමන් මාර්ගයක් තමා.)
Ithin ubata Molda wesige putha
❤❤❤❤❤❤
very nice. go ahead . thunuruwan saranai
ඉතාමත් රසබර ගීත සංකල්පනාවක්.දහ අට වංගුවේ ඇති බැරෑරුම් ගතිය පහවී තව තවත් සුන්දරතාවයෙන් යුතුවූ මෙම දුම්බර මිටියාවතේ යෑමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටිමි.හරිම සුන්දරයි.ඔබට ජය පතමි.
අසෝක. කෝවිලගේ. අයියේ
. හරිම. සුන්දරයි. ඔබේ. ගීසංකල්පනාව. මිහිරෙන්. අම මිහිරියි.
තව. මේවගේ. රසබර. ගීත. තවතවත්. ලියන්න. ඔබට. දළදා සමිඳු සරණයි.
Ela ela
ඇත්තටම හරිම සතටූයි මෙ විසිතරෙ ඇහුවම.. ස්තුතියි❤
ඇත්තටම කනට මිහිරි හිත දැහැන් ගතකරන සිංදුවක් අහන්නත් ආසයි
ලස්සන සිංදුව අහන්ඩ අහන්ඩ ආසයි.❤
අසෝක තවත් ලස්සන ගිතයක් ලියන්න .මයියංගනය ගියා කියලා හිතාගෙන.ජය.
දහස් වතාවකට වැඩි වාර ගනනක් අහපු දහඅට වංගුව තවත් දහස් වතාවක් අහන්න ආසයි .
❤❤❤❤❤❤🎉budusaranai deergausa lebewa oba thumata
Aththatama Lassana giithayak
💕💕💕💕💕💕💕👌🏻👌🏻👌🏻👌🏻 verry good sir 👏
Great song great concept
Excellent
ආසම සිංදුවක්.
ජයෙන් ජයම වේවා ❤❤
අනේ මන්දා දහඅට වංගුව මම බොහෝම අගය කරනවා.ලියමුද......තවත් දහඅට වංගුවක්...ආසාවෙන් අහන් ඉන්න.
Harima lassana geethayak kadu atharin udehawa ashoka kovilage mathma ge geepada saha rachanaya gayanaya kuma attanayaka mahathma
හෙටත් අනිද්දත් හැමදාමත් දහඅට වංගුව ට තියෙන ලෝභ කම තමි අඩුවෙන්නේම නැහැ .
ඔබට stutiiiiiiii
මමත් එන හො යන ගමන් වචනයක් අහු උනොත් සිංදුවක් ලියනව
Hitata denuna sinduwk.adarei sir
waw one and only daata wanguwa thank u sooooo much Asoka
❤❤❤❤
Oba..thumaa..sebaa..ma..aruthak..dun.ayek...thawa.oya.wagee...lassana...aruth.bara..geetha.apata.lebee.wa.oba.thumaa.ge..nambarr.daana.wada. 16:16
අසෝකට හරියටමමයියංගනය ගිය අවුරැද්ද මාසය දිනය මතකද මන්දා මිට අවුරැදු 20කට කලින් වෙන්න ඇති නේද.තවත්මතක හිටින පද වැලක් ලියමු නේද..
Sri.laankeeya.abeimaanyak.....mama.job.eaka...ct.b..oya.song.eaka..magee.bas.eakee.nitharama...set.eakee..weda. 8:53
❤❤❤❤❤
ගීතයේ පබැදුම ලස්සනයි❤
නමුත් හුන්නස්ගිරි කන්ද සහ මහියංගන පාරේදි හමුවෙන හුන්නස්ගිරිය අර්ධ නාගරික ගම නම් දෙකක්.
(නමුත් එම ගමන් මාර්ගයත් ගිරි මුදුනක් නොවුනට කඳුකර ගමන් මාර්ගයක් තමා.)