කොරියාවේ සිට ජාතියට ලබා දෙන විශේෂ පණිවිඩය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @AshaJayathilake
    @AshaJayathilake หลายเดือนก่อน +149

    ඔබ වහන්සේට ඔය දේවල් පිළිබද දැනුම තිබුනට වැඩක් නෑ, දේශපාලනිකව ඔබ වහන්සේ දරණ මතය තනිකර වැරදි... ඒක මිනිසුන්ට තේරෙනවා.

    • @KumarasingheVIR
      @KumarasingheVIR หลายเดือนก่อน +7

      Mahidalage mini londaraya

    • @vajiragunaratne7334
      @vajiragunaratne7334 หลายเดือนก่อน +4

      Yes.

    • @amilasampath7663
      @amilasampath7663 หลายเดือนก่อน +3

      Yes

    • @NilminiWijesinghe-mr7cg
      @NilminiWijesinghe-mr7cg หลายเดือนก่อน +4

      ඔබ වහන්සේ රටේ මිනිසු නොමග යවල යවල දැන් ෂො එපා.

  • @nissankakumara7764
    @nissankakumara7764 หลายเดือนก่อน +88

    ඔබ වහන්සේගෙ පන්සලේ වැඩට අරන් ඉන්න හමුදාවෙ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායෙ අය ගොඩාක් සතුටු වෙයි. මොකද චන්දෙන් පස්සෙ එයාලා ඔබ වහන්සේගෙන් ගැලවෙනවනෙ.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      අම්මෝ ඒක 🤪

    • @sriyaniabeywardhana782
      @sriyaniabeywardhana782 หลายเดือนก่อน

      තොපි ඇරෙන්න රටේ කවුරු මොකකරත් වැරදි දකින කාලකන්නි කුහකයෝ

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @Ashwin-f9q
    @Ashwin-f9q หลายเดือนก่อน +448

    අපි ඕව දැකල තීනවා.ඒ නිසයි අපිට නිවැරදි පාලනයක් ඕන.කීවේ.කොහෙද තමුන්නාන්සේලාට ඕන හොරැ රඡ කරවන්න 😂😂

    • @samurdhisamaradiwakara9904
      @samurdhisamaradiwakara9904 หลายเดือนก่อน +25

      දකුණු කොරියාව ධනවාදී රටක්..ජෙප්පෝ කිව්වේ සමාජ වාදෙන් විතරයි රටක් දියුණු වෙන්නේ කියලා.

    • @SurenDhananjaya
      @SurenDhananjaya หลายเดือนก่อน +1

      ​@@samurdhisamaradiwakara9904 ධනවාදෙන් දියුණු කරපු ශ්‍රී ලංකාව 😅💔✋

    • @hasithathisara
      @hasithathisara หลายเดือนก่อน

      😂😂😂 තෝ වගේ මී හරකෙක්. හොද දේවල් විතරක් අරන් වැඩකට නැති දේවල් නොගෙන හිටියනම් ප්‍රශ්නයක් නෑ. 😂 මේ මනුස්සය කොච්චර හොදදේවල් සමාඡගත කරල තීනවද කියල තමුන් දන්නවද ❓ 🫏

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน +42

      ​@@samurdhisamaradiwakara9904එතකොට මෙච්චරකල් ධනවාදී පක්ෂවල කෙරෙවාව නිසා රට බංකොලොත් වෙලා උඹලාවගේ මැට් හරක් ට්කක් හැදුවේ පක්ෂ කරන උන් නම් ධනවාදී 😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      @@samurdhisamaradiwakara9904harakek bn Uba thankola kapan

  • @PadiyathalaweNanda-ly7fu
    @PadiyathalaweNanda-ly7fu หลายเดือนก่อน +177

    බුදු දහම ඔහෙත් කන්න එපා....චන්දෙට බයේ පැන්නට කමක් නෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@PadiyathalaweNanda-ly7fu වසුරු වලඳපු 🐕
      මේකත් මහ 💩 කජ්ජක් ද?

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน +13

    පිටදූවේ සිරිධම්ම නැමැති හොරට සිවුරු පොරවගත්ත මූ
    පස්සෙ ගිය උන්ට දැන් සැපද 😂😂😂

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ หลายเดือนก่อน +194

    බල්ලොත් ඔහොමයි. හයියෙන් බුරනවා.නැමිලා ගල් අතට ගත්ත ගමන් ඈතට දුවලා නැවත බුරනවා. බල්ලොත් එක්ක බෑ කියන්නේ ඒකයි.

    • @habeebajabir9261
      @habeebajabir9261 หลายเดือนก่อน +7

      Anurath ehemai.hiyen booranawa.minissu rawatenawa.

    • @maheshparakramasenanayake3581
      @maheshparakramasenanayake3581 หลายเดือนก่อน +2

      😂😂

    • @JayarathnaVithanage
      @JayarathnaVithanage หลายเดือนก่อน +7

      හරියට හරි කියමන

    • @janushkashalika2555
      @janushkashalika2555 หลายเดือนก่อน

      ​@@habeebajabir9261adin iwarai fake account ato gatta ewwo hamma karan kala

    • @aneeshalakshan4676
      @aneeshalakshan4676 หลายเดือนก่อน +5

      Ratata kela vela thiddi bara aran rata goda damme na ethakota duvala Dan buranava lapayth ane mnda yuddeta nathi kadu kos kotannada...😅

  • @Chandi38
    @Chandi38 หลายเดือนก่อน +53

    ඉර්දියෙන් කොරියාවට වැඩි අපේකාලේ යූරියා රහතන්
    වහන්සේ.

  • @WalkingGh0sta
    @WalkingGh0sta หลายเดือนก่อน +234

    Talk දුන්නට රටේ ඡන්දෙට වත් රටේ නැති මිනිස්සු

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN หลายเดือนก่อน +2

      ඔව්.

    • @pradeepkumara3446
      @pradeepkumara3446 หลายเดือนก่อน +2

      අනිවා

    • @dilshandesilva2128
      @dilshandesilva2128 หลายเดือนก่อน +4

      Mun HORU

    • @AnthonyJoseph-wj4fu
      @AnthonyJoseph-wj4fu หลายเดือนก่อน +2

      Karanna boruwane ,mulakranna

    • @lalmahamalage
      @lalmahamalage หลายเดือนก่อน +7

      මු අමු තක්කඩි වාචාලයෙක් මුනුත් එකතු වෙලා රට කෑවේ. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +35

    කොරියාවේ ඔය පංසල වගේ උමන්දාව වෙලඳ කලාපය හදලා තියෙනවා කියලා අපි කොහොමත් හිතන්නේ නෑ.... ඒ වගේම සමන්ත බඩ්ඩ වගේ ඔය පංසලේ ප්රධාන හිමිපානන් රටේ ධනය හොරාකාලා රට වනසපු දූෂිත දේෂපාලකයන්ට සිව්රු නැතිව කඩේ ගිය හිමිනමක් කියලා අපි කිසි දිනක හිතන්නේ නෑ...

  • @indirawitanage4244
    @indirawitanage4244 หลายเดือนก่อน +101

    රාජපක්ෂ ලා ගේ මනි ලොන්ඩරිය

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน +76

    හොරට සිවුරු පොරවගත්ත මුන් වගේ පකෙයලා මේ ලංකාදීපයෙන්ම තුරන් වේවා...උමන්දාවේ ගුබ්බෑයමත් එක්කම ..

    • @Donatello1z
      @Donatello1z หลายเดือนก่อน +1

      මේ වගේ උන් තමයි රටින් පිටුවහල් කරන්න ඕන මුලින්ම හොර සමන්තබඩ්ඩයා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      @@Donatello1z ...අනිවාර්යයෙන්ම .මුන් චුත වෙන්න ඕනි උමන්දාවේ ගුබ්බෑයමක් එක්කම හොරට සිවුරු පොරවගෙන ශාසනය භක්ෂක කරන කද පණුවන් උන්..

    • @sriyaniabeywardhana782
      @sriyaniabeywardhana782 หลายเดือนก่อน +3

      ඇයි තුරන් වෙන්නේ වෙන්නේ තුරන් වෙන්න ඕන තොපි වගේ අලුත් දේවල් කරන මිනිස්සුන්ට දෙස් දේවල් තියෙන පව්කාරයෝ

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br หลายเดือนก่อน

      ​@@sriyaniabeywardhana782uba dannawada me kahakadayage magodi wedi.nodanna magul nokiya hitu.

    • @oshadhadammika9890
      @oshadhadammika9890 หลายเดือนก่อน +2

      පර බල්ලා හාමුදුරැවන්ට ගරැ කරන්න පුරැද්‍ර වෙයන්
      තොපේ අන්‍රර කුමාර බල්ලාටත් කියපං ඒක

  • @chamindalakmal-o3n
    @chamindalakmal-o3n หลายเดือนก่อน +25

    හොරු තක්කඩි බලයට ගේන්න උදව් කරලා දැන් කොරියාවේ දියුණුව ගැන කියවනවා මිහින්ලංකා ගුවන් සේවයෙන්ද ආවේ 😂😂

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh หลายเดือนก่อน +36

    ඔබ වහන්සේට තිබ්බ ගෞරවය නැතිකර ගෙන ඉවරයි.. හොරුන්ට කඩේ යන එක නවත්තන්න...

    • @JayanthiWijesinghe-p3b
      @JayanthiWijesinghe-p3b หลายเดือนก่อน

      Gon Jeppek neee😂😂

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@JayanthiWijesinghe-p3bnethnam horunta kade yanna oneda???

    • @riyalpathuma5453
      @riyalpathuma5453 หลายเดือนก่อน

      ​@@JayanthiWijesinghe-p3b උබ දැන් ජෙප්පෝ කියන විදියට ඉන්න ඕන

  • @VehicleLover1
    @VehicleLover1 หลายเดือนก่อน +1

    කොරියාවෙබුදුදහමටත්දෙවියන්ගෙම පිහිටයි

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 หลายเดือนก่อน +43

    ලන්කාවෙ අය තනකොල අනුභව කරපු කාලේ ඉවරයි😂😂😂😂😂

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 หลายเดือนก่อน +78

    රහතන් වහන්සේලාට දේශපාලන පක්‍ෂයක් තියෙනවා කියලා මම ඇහුවමයි. 😂

    • @vishu438
      @vishu438 หลายเดือนก่อน +3

      Horek meya.. bhikshuwak nowei

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน +2

      Kaha bedsheets pakaya!!!

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน +2

      Kaha bedsheet pakaya!!!!

    • @EarthCircuits
      @EarthCircuits หลายเดือนก่อน

      Mu unmaththakayek

  • @samanparakrama786
    @samanparakrama786 หลายเดือนก่อน +8

    මිනිසුන්ගෙන් පිනට කන එක ගනේක්වත් එලියට බැහැලා කතා කරේ නෑ..අතේ ඇඟිලි ගානක් වැනි කීපදෙනෙක් ඇරෙන්නට..ලංකාවේ සිවුරුධාරීනුත් මේ දූෂිත දේශපාලකයන් හා සමානයි..මිනිසුන්ගෙන්ම කකා මිනිස්සුන් වලට වැටෙනකම් බලන් ඉන්නවා..
    බුදුහාමුදුරුවෝ ධර්මය අවබෝධ කර ගන්න , ප්‍රචාරය කරන්න, ඔය වගෙ සත පහක්වත් වියදම් කළේ නෑ හම්බ කළෙත් නෑ..කොටින්ම කියනවනම් බුදුහාමුදුරුවෝ බෞද්ධයෙක් නොවෙයි...
    බෞද්ධ සංකල්පයේ සල්ලි හම්බ කරන්නම හදාගත්ත දෙයක්..මිනිස්සුන්ට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වෙලා නෑ..

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ පන්සලට වෙලා සීලය ආරක්ෂා කරගන මහන දම් පුරන්න. අපි අපෙ රට ඔය වගේම හදන්නම්.

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 หลายเดือนก่อน

      කුහක ජෙප්පෝ එක්ක නම් ඒක කරන්න බැරිවෙයි.

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@rajithaabeysiri4024 ahema prashnayak ne!!

  • @suranjiperera9752
    @suranjiperera9752 หลายเดือนก่อน +3

    අපි ඕවා දැකලාතියෙනා. බුදුරදුන්ගේ දහම තුල ඇත්තේ, දුක්ඛිත සංසාරදුක නිමකර නිවන් මගයි.
    ලස්සන ලස්සන පංසල් හද හද ඒවා හඹා යන්න නොවේ.
    අනිච්චං දුඛ්ඛං විපරිනාම ධම්මං.

  • @priyanammuni3546
    @priyanammuni3546 หลายเดือนก่อน +1

    සමන්ත බඩ්ඩ අායෙ මහන වෙලා උප සම්පදාව ලබා ගනින්...තොපේ බොරැ අාගම් වාදය ඉවරයි...
    අපි සැබෑ බුදු දහම දිවි හිමියෙන් රකිනවා.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 หลายเดือนก่อน +53

    ජන්දෙ වෙලාවෙ රටේ හිටියනම් තමා හොද

    • @roselanka9004
      @roselanka9004 หลายเดือนก่อน +1

      😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@shashilagunasekera4700 කොහේ හිටියත් අ නු ර දිවුරුම් දීමේ උත්සවය බලන්න අමතක කරන්න එපා හොඳේ.

  • @nishanthaedirisinghe6519
    @nishanthaedirisinghe6519 หลายเดือนก่อน +25

    මිනිස්සු නොමග යවලා චන්දෙත් නොදා රට පැනලා.

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 หลายเดือนก่อน +165

    ඔච්චර නැහිල නැහිල හොර රැලට කඩේ ගියපු එකේ ජන්දය දාලම ආදර්ශය දුන්නනම් තමයි හොද අනුගාමිකයන්ට.ජන්දය දාන්නෙ නැත්නම් බයිල නොගහ හිටියනම් තමයි හොද

    • @CalmBaseball-qm6jo
      @CalmBaseball-qm6jo หลายเดือนก่อน +2

      අනුන්ගෙ ගෙදරකින් මලක් වත් හොරෙන් කඩලා නැද්ද...

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน +9

      ​@@CalmBaseball-qm6jo හොරෙං කඩන්නෙ ඇයි බං. අපේ පැත්තෙනං ඕන එකෙක්ට කඩං යන්න දෙනව ඇහුවාම. පරවෙන මලක් හොරෙං කඩන්න පිස්සුද 😐

    • @habeebajabir9261
      @habeebajabir9261 หลายเดือนก่อน +1

      Wada karapu ekkenek thamai ,banung ahanne.Nikang inna ekkenek waradi hoyanawa. Anura dewani wargaya.

    • @Desh_nor
      @Desh_nor หลายเดือนก่อน

      @@habeebajabir9261 වැඩ කරනවයි, ඒ මුවාවෙං ගසාකනවයි කියන්නෙ 2ක්. එහෙම නැත්තං ගත්ත ණය ට්‍රිලියන 12ක් තියෙද්ද ශුද්ධ වත්කම් ට්‍රිලියන 3ක් තියෙන්න විදිහක් නෑනෙ. අඩුම භෞතික ප්‍රගතිය ට්‍රිලියන 10ක් වත් තියෙන්න එපැයි

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 หลายเดือนก่อน

      @@habeebajabir9261 අපි බලමු හෙටින් පස්සෙ වැඩ කරන විදිය.ඔයාලම කියයි අපරාදෙ අපිටත් වෙනස් වෙන්න තිබුන කියල.අපිට පෞද්ගලික වාසි ඕනෙ නෑ මේ රටේ හැම මනුස්සයටම තමන් සාධාරණව හම්බකරන මුදලින් කාල බීල සතුටින් ඉන්න පුලුවන් රටක් හැදුවොත් ඇත.මේ රටේ මොනවද අඩු.

  • @amilachiranjeewa6024
    @amilachiranjeewa6024 หลายเดือนก่อน +86

    අර ගුරාජ් කියන වසලය එක්ක එකතු වෙලා... ගොන් කතා.. කියල.. දැන් එනව.. විශේෂ පණිවිඩ දෙන්න්.. අනෙ තොගෙ.. රහත් කම..

    • @patisothagamiyo
      @patisothagamiyo หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @laksithliyanage1009
      @laksithliyanage1009 หลายเดือนก่อน +4

      Malimawe ballonge balu gathiya pradarshane nokara hitapan tho. Niragamika jeppo

    • @athuperera8800
      @athuperera8800 หลายเดือนก่อน +2

      කට කැඩිච්ච කතා කියලා, අපිට මඩ ගහන්නෙ නැතුව ඉන්න. ස්වාමින්වහන්සේලාට කතා කරන්න දන්නෙ නැත්නම් පළමුව ඒක ඉගෙනගන්න දහම් පාසැල් යන පුංචි දරුවෙක්ගෙන්. සාමාන්‍ය ජනයා පසිදුරන් පිනවමින් සැප ප්‍රාර්ථනා කලාට, ස්වාමින්වහන්ස අනුන්ට, රටට, මිනිස්සුන්ට සේවය කිරීම තම එකම පරමාර්ථය කොට සළකනවා, ඒත් අද ජීවත්වන අය නැංගුරම් ගන්නේ ද්වේශ, මෝහය, ලෝහයෙන්ය. මිනිසා තමා ශිශ්ඨ සම්පන්න යැයි සිතන්නයි කැමති ඒත් ඔහුගේ සිතුම් පැතුම් බොහෝ විට අශිශ්ඨයි, ම්ලේච්ඡයි.

    • @jayalathnishantha6066
      @jayalathnishantha6066 หลายเดือนก่อน

      ❤❤❤

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn หลายเดือนก่อน

      ​@@athuperera8800 සමන්ත බද්ද තමය් මෙව්ව මේ තත්ත්වයට ගූ කලේ . ස්ව්‍ රේ ගව්‍රරවය තියා ගන්න බැරි උනස්

  • @AmalKaru-i2f
    @AmalKaru-i2f หลายเดือนก่อน +51

    මේ කොරියන් පන්සල් වල ඇති බවුද්ධ කමක් නැහැ. මේවයේ ඉන්නේ කාසය කණ්ටක ලාටත් වඩා පහල මට්ටමක ඉන්න , දරු පවුල් නඩත්තු කරගෙන, හවසට ඩ්‍රින්ක් එකක් දාල ෆුල් කාමභෝගී ලවුකික ජිවිත ගත කරන හාමුරුවරු කියාගත්ත කලිසම් කාරයෝ . මේ පන්සල් වලින් අපේ නිර්මල ථේරවාද සාසනයට ගත යුතු ආදර්ශයක් නැහැ. මේවා ට ඒ රටවල් වල මිනිස්සු අපේ රටේ වගේ දානේ දෙන්නේ නැහැ. බණ දේශනා, පෝය වැඩසටහන් නැහැ. මේ පන්සල් පාවිච්චි වෙන්නේ වෙඩින් එකට, මළගෙදර ට, එක එක දේවල් සමරන්න . බුදු හාමුදරුවෝ ආමිසය තුලින් ලබන පින ප්‍රතික්ෂේප කරේ නැහැ . නමුත් එකෙන් නිවන් මඟ වැඩෙන්නේ නැහැ. ප්‍රතිපදාව මුලික වූ සැබෑ බුද්ධ දේශනාව අනුව යන සාසනයක් යම් පමණකට හෝ ආරක්ෂා වී තියෙන්නේ ශ්‍රී ලංකාව තුල පමණයි. එකත් ඉතින් ඉස්සරහට අමුලිකා ශ්‍රද්ධාව නිසා වැහිලා යයි හාමුදුරුවරු කරන්න ඕන දේ නොකර කුඹුරු කොටන්න වගා කරන්න පටන් ගත්තම .

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน +1

      100% nniweradiy hamuduruwo dahama denna one minissunta kanna bonna newei

    • @nalindanoa7505
      @nalindanoa7505 หลายเดือนก่อน

      @@AmalKaru-i2f පුදුම වැඩේ කියන්නෙ ඔයා මේ කියන දේවල්වත් පිළිගන්නෙ නැති තරමටම මිනිස්සු අන්ධ වෙලා. අපි අනුගමනය කරන්න ඕනෙ බුදුහාමුදුරුවන්ගේ දහමද ? එසේ නොමැති නම් අපේ රටේ වෙනම ආරාම තනාගෙන කාමභෝගී ජීවිත ගත කරන අයගෙ දහමද ? ලංකාවේ මිනිස්සු ඇයි මේ තරම් මෝඩ. මේවා ගැන කිව්වම නිරාගාමිකයො කියනවා. බලන්න උගත් යැයි කියාගන්නා සමහර හාමුදුරුවන්ගේ හැසිරීම .

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@AmalKaru-i2f ඉතිං ඒකනේ බ්‍රෝ සමන්ත බඩ්ඩත් ගිහින් ඒකට රිංගුවේ

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน +2

      At least one Swamin Wahanse nama is doing Agriculture that is great. While others are pinata kaka inna wele

  • @nalindanoa7505
    @nalindanoa7505 หลายเดือนก่อน +47

    ඔබ වහන්සේ කිව්වෙ හොද කෙනෙක් පත් කරන්ඩ කියල. ඉතින් ඔයාටත් ඉන්ඩ තිබ්බනෙ. රට අවුලෝල රට පැන්නා. ඉරාජ් හා ඔබ දෙන්නම එකම කාසියේ දෙපැත්ත.

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 หลายเดือนก่อน +93

    හාමුදුරු වේශයෙන් මිනිස්සුන්ව නොමග යවපු හිපයියා

    • @athuperera8800
      @athuperera8800 หลายเดือนก่อน

      දේශපාලන නායකයෙක් නිසා අපේ ස්වාමින්වහන්සේලාට මෙහෙම අපහාස කරන එක නතර කලොත් හොදයි, උන්නෑහෙ. තමා තුළ ඇති සාමය වගා කරන්න දන්නැතිනම් ඒක ඔයාලගෙ අවාසනාව.
      ලෝකයේ ජීවත් වූ රහතුන්ගේ චරිත දෙස බලන විට ඔබට පෙනේවි උන්වහන්සේලා අනුන්ගේ දුක් නිවීමට ජීවිත කැප කළ බව. ඒත් අසත්පුරුෂ මිනිසා ජීවිතය ගත කරන්නේ අනුන්ගෙන් අයුතු ලාභ ප්‍රයෝජන ගන්න විතරයි. ඒකයි අසත්පුරුෂ කට්ටිය කුමන්ත්‍රණය කරමින් මෝහයෙන් මුලාවෙන් දුක්පීඩා විදින්නෙ. ඕන කෙනෙක්ට සිතන්න නිදහස තිබුනට මේ වගේ අයට මගපෙන්වීමක් අවශ්‍යයි. මොකද, යමෙක් සත්‍යයෙන්, කරුණාවෙන්, ප්‍රසන්න සිතින්, කුශලතාවයෙන් සියලු දෙයක් ගැන සිතයි නම් ඔහු පණ්ඩිතයෙකි! තණ්හාවෙන් තොර දීමනාව, මමත්වයෙන් තොර උපකාරය අප උගත යුතු උසස්ම ධර්මයයි...

    • @upulranjith-og6lp
      @upulranjith-og6lp หลายเดือนก่อน

      Oyage adahata virudda okkoma hipayo.ath oyata amatak una oya sipaiyek kiyala .anunge mata walatath kipenna apa.oya gothrikai yaluwa

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน

      මේ ස්වාමීන් වහන්සේගෙන් ඉගෙනගන්න දේවල් බොහොමයි .උත්සාහය ,පිරිසිදුකම ,පිලිවෙල නිර්මානශීලීත්වය ..මොනතරම් වටිනවාද . කාටවුවත් අපහාස කිරීම පහසුයි .යහපත දැකීම හුගාක් අමාරුයි

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@upulranjith-og6lp matha walata api wirudhdhda ne! Hebai me wesige putha hodatama dena dena thamange wasiya ta minissunta boru kiyala horunta kade giye!!!!

    • @Donatello1z
      @Donatello1z หลายเดือนก่อน

      ඇත්ත

  • @apebinthenna
    @apebinthenna หลายเดือนก่อน +83

    හැමදාම හොරුන්ට කඩේ ගියා

    • @sumithpali3684
      @sumithpali3684 หลายเดือนก่อน +1

      Kauda horu

    • @milans2301
      @milans2301 หลายเดือนก่อน

      Too many JVP S

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@milans2301 yes yes! they may fuck your mother be careful!!!

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@sumithpali3684 pohottu horu

  • @tharanga71
    @tharanga71 หลายเดือนก่อน +9

    රහතන් වහන්සේගේ ...දැක්ම /.ගොඩක් සතුටුයි ...අපේ දොරටුටත් විව්තයි ...එන්න අපායේ මමත් ඉන්නවා ..ඔයා වෙනුවෙන් කඩේ ගිය පවට .අපාගත වුණා ..එහෙම ගොඩාක් පිරිස මගේ කාර්ය මණ්ඩලය ..මම ඔයාව සාදරයෙන් රහත විදිහට පිලිගන්නවා ..දිව ගැටළුවක් වෙන එකක් නැ ...එන්න .....ඕනෑම වෙලාවක ..එන්න ..පුලුවන්නම් ..මුදල් වලින් ජයගන්න ..ඔයාගේ බණඅහල අපි හොරු වුණා ..අයිතු ව්දිහට මුදල් හෙව්වා ..විපාකය අමාරුයි ..එන්නකෝ ...හරි දේ ..ඔයාගේ ඩිග්රි වලින් හා මුදල් දේපල වලින් ... විසදා ගන්න නම් බැරි වෙයි ෂුවර්..

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@tharanga71 අම්මෝ හ් ඒක 🤣

  • @adikariadikari9874
    @adikariadikari9874 หลายเดือนก่อน +6

    චන්ද නොදා ඇයි හැම චන්දෙකම රට යන්නෙ ලංතාවෙ ඉදලා චන්දෙදාලා ඉන්නඑපැයි චන්දෙ නොදානවා කියන්නෙ මම අහාලා තියෙන්නෙ එකා කාල්ලතොනි එ කියන්නෙවෙන රටකින් පිටුවාහල් කරා ඔබ වාහන්සෙ එතැනට වැටෙන්න එපා මම උමාන්දාවට 4 ගමනක් ගියා ඔබවාහාන්සෙ හිතාන්න ඇයි එපමන වාරයක් ඔය ස්ථානයට අවෙකියලා මාලිමාවට ජයවෙවා

  • @OKpaint
    @OKpaint หลายเดือนก่อน +3

    කොලු සමන්ත ❤ + ගල් ඉරාජ් ❤️

  • @nandanapushpakumara1468
    @nandanapushpakumara1468 หลายเดือนก่อน +92

    මම මාලිමා සාමාජිකයෙක්.ඔබ වහනසේගේ පන්සල කුරැනැගලට මම හැම මාසෙම එනවා.ඇවිත් තේ එක අනිවාර්‍යයෙන්ම ⁣බොනවා.බෝටිටුව පැදලා.අයිස්කුිමි කාල බුදුන් වදලා එහි අසිරිය විදනවා.අපි මාලිමාවට කියලා පන්සලට එන එක නැවැත්තුවෙි නැහැ.ඔබ වහන්ස මාලිමාවට කොචිචර බැන්නත් අපි තරහා නැහැ ඒක මතය.මාලිමාව තරමි අවිහංසාවාදි දේශපාලන කියවිමක් නැහැ.උමංදාව සිත නිවන තැනක්

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน

      @@nandanapushpakumara1468 ow ow, a ahinsakayo thama mage bappage bella kapala wate gahuwe, ape gedarata Gini thibbe

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน +7

      අවිහින්සාවාදී නම් නැහැ !

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน

      @@georgevinitia1502 ammo , ammmo awihinsaa🤣

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 หลายเดือนก่อน

      🎉

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน +1

      @@diroshanranganakarunathila3390 ammo malimawe upasakayo 😂

  • @tharangasky375
    @tharangasky375 หลายเดือนก่อน +3

    යහපත් පාලනයක් එක්ක අපි වැඩ පටන් ගමු. හාමුදුරුවන් ගෙ දේශපාලනයට හැර අනිත් හැම අදහසකටම එකගයි මමත් එදා ඉදන්ම. ඔබ වහන්සෙ ආයෙ වඩින්නෙ අලුත් වෙච්ච ලංකාවට. බුදුසරණයි

  • @bandulawijethunga6146
    @bandulawijethunga6146 หลายเดือนก่อน +1

    හොඳට කාල, සුර සැප විඳල ඉමු....සාදු සාදු

  • @IshanSameera-hs7nf
    @IshanSameera-hs7nf หลายเดือนก่อน +40

    මෙන්න මූ පැනලා ගිහිල්ලා

  • @lakshmanranaveera
    @lakshmanranaveera หลายเดือนก่อน

    මම ඔබ වහන්සේට ගරුකරනව හේතුව මම ⁣ජීවි⁣තේට ගොඩක් දේවල් එකතු කරගත්ත..දේසපාලනේ ⁣පැත්තෙන් ඔබ හිටියෙ වැරදි අයත් එක්කයි...දැං ඔබට තේරෙනව ඇති හරි පැත්ත මොකක්ද කියල...........අපි අනුර සහෝදරය සමග හිටගන්නව.....ඔබටත් ගරුත්වය තියෙනව❤❤❤

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu หลายเดือนก่อน +20

    චන්දෙ වත් දෙන්නෙ නැතිව මේ අය දේශපාලන ය ගැන කියන කොට මේ අය ප්‍රතික්ෂේප කල යුතුයි

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu หลายเดือนก่อน +1

    ආරක්ෂක නිළධාරින් 200කට වැඩි පිරිසක් පන්සලේ වැඩට ගත්තේ කොහොමද කොහෙන්ද අනුමැතිය පිලිතුරු අවශ්‍යයි

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc หลายเดือนก่อน +3

    ඔන්න අපේ ආදර්ශමත් හාමුදුරැවරැ.අනුරට බැනල දැන් සංචාරයක යෙදිල

  • @chandanahe1134
    @chandanahe1134 หลายเดือนก่อน +60

    ලංකාවේ ඓතිහාසික මොහොතක ඇයි ඔබ වහන්සේ රටින් පලා ගියේ😂😂😂😂

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p หลายเดือนก่อน +1

      ලපය කඩේ අස්සෙ හැන්ගුනා 😂😂😂

    • @shiwanthaprabath5011
      @shiwanthaprabath5011 หลายเดือนก่อน

      ​@@NethmiSankalpana-e9p 오 바 파 라 얀 파 가 요

    • @Thishara-n4f
      @Thishara-n4f หลายเดือนก่อน

      බය වෙලා 😂

    • @priyangikadilrukshia2168
      @priyangikadilrukshia2168 หลายเดือนก่อน

      😂😂😂😅

    • @steel456
      @steel456 หลายเดือนก่อน

      24හෝ 25 එනව මෙහෙ🥶සීතලයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 หลายเดือนก่อน +20

    අවුරුදු දහස් ගණනකට වඩා කොරියානු..ලස්සන පන්සලකී..
    උමංදාව එයට කදිම ආදර්ශයක් ලෙස..පෙන්වා දී ඇත අද කලට..

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt หลายเดือนก่อน

    ඔබ වහන්සේ මම බුදුන්ට ඔබව සමකලා...යමි යමි දේවල්..ඔබ වහන්සේ බුදුන්ට සමානයි...විශේෂ දක්මක් නැතිවුනාට...ඒකාලයේ මනුෂ්‍යයාගේ දැනුම අනුව බුදුන් ඉහල මටිටමක ඉන්න ඇති...ඔබ වහන්සේත් දුරබලා යමි ප්‍රකාශ ඉදිරිපත් කලාට අනුර සහෝදරයට ඉදිරිපත් කල ප්‍රකාශ වැරදියි...ඔබ වහන්සේ බලා සිටින්න...එතුමා රට කරවන විදිහ....තෙරැවන් සරණයි...

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 หลายเดือนก่อน +3

    උමන්දාවෙ මුදලාලි....

  • @Niroshana508
    @Niroshana508 หลายเดือนก่อน +9

    🙏🙏🙏ලංකාවගැන මනාකියවිමක් තියනනිසා ඔබවහන්සේට මම ඒගැන මොකුත්කියන්නැහැ ඔබවහන්සේට නිදුක් නිරොගිමත් සක්තිය දහිරිය ලැබේවා ලස්සනට ගියාත් මේන් ලස්සනටම වඩින්න 🙏🙏🙏

  • @upalijayalath9895
    @upalijayalath9895 หลายเดือนก่อน +3

    මම යුඑන්පි හිටපු මංතිු කෙනෙක් වයස 64 ක් මම මෙි ලෝකයෙන් යන්න පෙර රට බෙිරගන්න හොරුන් ගෙන් ඉවත් වෙලා මාලිමාවට චන්දය දෙන්න ලැබිමම මා ලැබු භාග්ගයක් මම හිතුවෙ ඔබ වහන්සේ බුද්ධිමත් කියලා මම හිතුවෙ නැහැ ඔබ වහන්සේ මාලිමාව රටට කියන දේ තේරැමි ගන්න බැරි මොඩයෙක් කියලා

    • @athuperera8800
      @athuperera8800 หลายเดือนก่อน

      සීයා මේක චන්ද කොල ගනින ස්ථානයක් නෙවෙයි. පාර වැරදිලා වගෙ.

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@athuperera8800 saduge bijja

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 หลายเดือนก่อน +4

    උමන්දාවේ ගුබ්බෑයමත් තෝ වගේ හොරට සිවුරු පොරවගත්ත උන් එක්කම චුතවෙලා පලයන්...මේ රටෙන්ම

  • @anildarmarathna4587
    @anildarmarathna4587 หลายเดือนก่อน +16

    විශ්ව ධර්මය පිළිබදව ඔබවහන්සේට තිබෙන ප්‍රඤ්ඥාව අතිවිශිෂ්ඪයි..මම ඔබවහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරන පුද්ගලයෙක්. සමස්ත රටවැසියාම ජාතික ජනබලවෙිගය සමග ඉදිරියට එද්දි ඔබවහන්සේ එය අවඥාවට ලක් කිරීම අපට පිළිගැනීමට නොහැකි කාරණයකි.. . ඔබ වහන්සේගේ ⁣දේශපාලන දැක්ම ,.ගැන රටවැසියා තුළ ඇත්තේ සුපහන් හැඟීමක් නොවෙි..

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@anildarmarathna4587 කුජීත වූ 💩බොරු රහත් හිමිනම

    • @gaminichandralalhewawasam8024
      @gaminichandralalhewawasam8024 หลายเดือนก่อน

      uuru masui delui ekata daala wenjanayakkoriyaawedith lebeida umandaawedi wage.oba gena warnanaa karanne badajaari nigantayo thamai.

  • @ajithivi6736
    @ajithivi6736 หลายเดือนก่อน +6

    කොරියාවේ එහෙම උනාට , උමංදාව නම් කොන්ක්‍රීට් වනාන්තරයක් !

    • @ALii19455
      @ALii19455 หลายเดือนก่อน +2

      පිළිමවලට වැඳ වැඳ තව තවත් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයෝ කරනවා.

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน +18

    අර දවස්වල ගූරාජ් එක්ක කිව්ව කතා ටිකක් බැලුවෙ... හිනා යනව....😂😂😂😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน +3

    වැඩියද...හා.මරු..😃

  • @Janithprsanna
    @Janithprsanna หลายเดือนก่อน +7

    මෙයා තාප්පේ වැටෙ කරන්ට් වැට දාලාද දන්නේ නෑ ගියේ 🙄🤧

  • @gayanhettiarachchi9386
    @gayanhettiarachchi9386 หลายเดือนก่อน +18

    ලැබුනු , වියදම් කරපු හැම සතයක්ම ලියලා තියෙනවා. ❤️❤️❤️

    • @manjujayawardana
      @manjujayawardana หลายเดือนก่อน +7

      රහත් අය book keeping කරනවද?😂

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. หลายเดือนก่อน +9

      ​@@manjujayawardanaනැත්තන් ගොන්නු හිතු මතේ නගන චෝදනා වලට උත්තර දෙන්න බෑනෙ....😌

    • @ranjanik9774
      @ranjanik9774 หลายเดือนก่อน

      Ran akurenma liyapalla etakotai watinne

    • @isurudulanjana7761
      @isurudulanjana7761 หลายเดือนก่อน

      @@Madhusanka_K.L.S.oyg katha muna dkkm oy buddimth unth buruwek wge thmi penne

    • @gayanhettiarachchi9386
      @gayanhettiarachchi9386 หลายเดือนก่อน

      @@manjujayawardana රහත් වුනු අය book keeping නොකරනවාද?

  • @athulahemantha149
    @athulahemantha149 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g หลายเดือนก่อน +4

      ඔයාලට වෙන දේ ඔයාලත් දනනේ නැහැ

    • @athulahemantha149
      @athulahemantha149 หลายเดือนก่อน +1

      @@SaimanKal-o7g 😂😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya หลายเดือนก่อน +3

      අනිවාරෙන්ම ජයවේවා ❤️ තෙරුවන් සරණයි ❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน +1

      @@SaimanKal-o7gAne Oya kiyannako darling ☺️. Ane nikn palayn hutto yanna

    • @isurudulanjana7761
      @isurudulanjana7761 หลายเดือนก่อน +1

      @@SaimanKal-o7gkmk n ek oytth wenwne.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 หลายเดือนก่อน +17

    සමන්ත අයියේ උබ LRC එකෙන් හනිපු ඉඩම් අක්කර 99 ඒකටත් නඩුවක් වැටෙනවා ලගදිම වරෙන් ඊලග මහජන ආන්ඩුවේ උබටත් උසාවි යන්න පුලුවන් රහත් උනාට කමක්නෑ වරෙන් සමන්ත අයියේ

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 หลายเดือนก่อน

      අනුන්ගේ මතයක් ඉවසන්න බැරි කුහකයෙක් මෙන්න. මතක තියාගනින් ලොකුබලයක් ලැබිලා නෑ උඹලට. උඹල වගේ ගොබ්බයො හින්ද ඔය රැල්ලම අනිත් පැත්තට හැරෙන දවස වැඩි ඈතක නෑ.

    • @dineth266
      @dineth266 หลายเดือนก่อน +2

      @@lalithdissanayake4010 ane puka nodi idapan...

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 หลายเดือนก่อน

      @@dineth266 ගොබ්බයා. උඹලගේ කුහක කම තාම ගිහිල්ලා නෑ නේද

    • @dineth266
      @dineth266 หลายเดือนก่อน

      @@lalithdissanayake4010 නෑ bn.. උබ යවන්නද අහන්නේ... මේ වගේ ගොබ්බ චීවර දාරියොයි තොපි වගේ ගොන් මී හරක් නිසා තමයි. අපිට ඉන්නවත් රටක් නැති උනේ...
      මේ චිවර දාරියා korean ගිහින් එහේ buddhism තුයී ලංකාවේ buddhism compare කරනවා ඒ දෙක දෙකක් කියල නොදැන.. අනික මූ කිව්ව opera එක 2024 may 24 to 26 indonesia වේ තිබ්බ opera එකක්.. ඒ වගේම ඔය කියන opera එක ගැන කිසිම evidence එකක් internet එකේ මට හම්බුනේ නෑ... Seoul, Busan,incheon and Daegu වල ඉන්න මගේ dudes ලා එකෙක් වත් එහෙම event එකක් ගැන දන්නේ නෑ...ඒ අනුව දැනට මු කිව්වේ ලස්සන බොරුවක්... මුන් කියන හැම දේම පිලිගන්න තොපි වගේ පොල් බුරුවොත් ඉන්නවා නේ මේ අමුතු ඇටේ... සමහරු වගේ 24/7 පන්සලේ ඉන්න එකෙක් නෙවෙයි මම.. නමුත් හදවතින් ම බවුද්ධයෙක්... අපේ හාමුදුරුවන් ට දෙන respect එක ඒ විදිහටම දෙනවා... එකෙන් කියන්නේ නෑ චීවරදාරි හැම නමක්ම ඇත්තටම හාමුදුරු නමක් කියල... අවසාන වශයෙන් උබලා වගේ 🐄ට අනුකම්පා කරන්න තියෙන්නේ...

    • @dineth266
      @dineth266 หลายเดือนก่อน +1

      @@lalithdissanayake4010 තොගේ වයස දන්නේ නෑ... හැබැයි කඩේ යන විදිහට චන්දය හිමි චන්ද දායකයෙක් කියල පැහැදිලියි... මතක තියා ගන්න තොපි නිසා තමයි රට මේ තැනට පත් උනේ.. මෙච්චර කාලයක් තොපි තමයි චන්ද බලය හිමි නැති අපෙත් සිහින බොද කරන්න ඕකුන්ට බලය දුන්නේ... තොපි තමයි අපිවත් 10 laks මේ රටට ණය කරේ... තොපි නිසා තමයි අපිට රටෙන් යන්න තීරණය කරන්න උනේ...
      ඒ නිසා තොපි වගේ උන්ට චන්ද බය හිමි නැති අපිව විවේචනය කිරිමට කිසිදු හැකියාවක් නෑ.... තොපිලගේ අත් අපිරිසිදු උනාට අපේ අත් අරිම පිරිසිදුයි...

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 หลายเดือนก่อน +3

    කොරියාව ට පැන්නේ භයට තෝ දෑන ගන් අපේ පිරිසිදු බුදු දහම විකෘති කරන්න එපා පර යා 😢😢😢

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +4

    පැරදිලා පලා ගියේ නෑ
    .
    .
    .
    .
    සිංදුව මතක් වුනේ මට විතර ද?

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน +2

      Maa kawadawath rahath une ne!!!!!😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@thomassalto9758 අනිවා බ්‍රෝ 🤣

  • @AnuraJayalal-z2s
    @AnuraJayalal-z2s หลายเดือนก่อน +4

    ඉස්සර වෙලා ඔබ වහන්සේ මහණ වෙලා උන්නානම්.

  • @nimalr5111
    @nimalr5111 หลายเดือนก่อน

    බල්ලොත් ඔහොමයි. හයියෙන් බුරනවා.නැමිලා ගල් අතට ගත්ත ගමන් ඈතට දුවලා නැවත බුරනවා. බල්ලොත් එක්ක බෑ කියන්නේ ඒකයි.හොරට සිවුරු පොරවගත්ත මුන් වගේ පකෙයලා මේ ලංකාදීපයෙන්ම තුරන් වේවා...උමන්දාවේ ගුබ්බෑයමත් එක්කම ..

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 หลายเดือนก่อน +3

    ලොකු ටෝක් දෙන්නේ රටේ චන්දේ තියෙන කොට පැනලා යනවා.කොහොමද රට දියුණු වෙන්නේ
    මාලිමාවට දෙන්න කීවේ ඕක තමා ❤❤❤❤❤❤

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp หลายเดือนก่อน +23

    හාමුදුරුවො ගාණට මුට්ට්‍ ය දාල බලනො චන්දෙන් පස්සෙ මාලීමාවට මඩ ගහපු අයට ප්‍රස්ණ ඇතිවෙයිද කියල අවුලක් නැත්තං හීමීට වඩ්නව බය නැතුව එනව අවුලක් වෙන්නෑ....

    • @මමතමයි-භ3භ
      @මමතමයි-භ3භ หลายเดือนก่อน +2

      බල්ලොත් ඔහොමයි. හයියෙන් බුරනවා.නැමිලා ගල් අතට ගත්ත ගමන් ඈතට දුවලා නැවත බුරනවා. බල්ලොත් එක්ක බෑ කියන්නේ ඒකයි.

    • @asankapriyalal2349
      @asankapriyalal2349 หลายเดือนก่อน

      එහෙම වෙන්න බෑනෙ....
      එක... එක්කෙනා දකින කෝණය...
      ඕන කෙනෙක්ට ඕන මතයක් දරන්න අයිතියක් තියනව...
      අනුරට විරුද්ධව ඦන්දෙ දුන්නෙ ලක්ෂ ගානක්...
      ඒක ඒ මිනිස්සු දරන මතය...
      වැදගත් වන්නෙ දුන්න පොරොන්දු ඉෂ්ට කරල....
      එල්ල කරපු චෝදනා රටේ ජනතාවට ඔප්පු කරල රට නිවැරැදි දෙසට ගමන් කර වීමයි....
      හැම පක්ෂයකම අය ඊට විරුද්ධ පක්ෂවලට මඩ ගැහුව...
      ඒක ඉදිරියටත් එහෙම තමා තමන් හරි දේ කලා නම් එච්චරයි....
      බලන් ඉන්න ජනතාව තීරණය කරයි ඒව හරිද වැරදිද කියන එක..

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@asankapriyalal2349 ow oba hariyatama hari!!! Hebai meya hamuduru kenek a madiwata rahath kiyalath kiyanawa! Meyata ehema mada gahanna puluwanda horuth akka akathuwela!!! Ayeth horunta rata deela ahinsaka minissu dukwidina ththweta danna heduwe!!

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      @@asankapriyalal2349 ow aniwaren!! Hebai horu bawa hodatama denadena thaman ekka hithawath nisa support karana eka weradi,janathawa pawala deela!!

  • @indrarathana5979
    @indrarathana5979 หลายเดือนก่อน +8

    පින් පව් aenawa අපි පසු පස්සේ

  • @shehan622
    @shehan622 หลายเดือนก่อน +1

    මේ චේන්ජ් එකට ඔබ වහන්සේ භය උනා, ඔබ වහන්සේගේ පැහැදීම ගැන මම අතරමං උනා😢

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im หลายเดือนก่อน +17

    ආ....සමන්ත අය්යාහ්....
    මයින්ද මාතියගෙ පුතානෝට චන්දෙ දෙන්නැතුව ඇයි රට පැන්නෙ😂😂

    • @888sri
      @888sri หลายเดือนก่อน

      මුදලාලි

    • @athuperera8800
      @athuperera8800 หลายเดือนก่อน

      තුක් විතරක්. ස්වාමින්වහන්සේලාට අමතන විදිහක් තියෙනවා මනුස්සයෝ. ඔහේලා වගෙ එවුන් නිසයි මුලු ලෝකය මෝහ ඝනදුරෙන් කළුවර වෙලා තියෙන්නෙ. ඔහේගෙ අයියලා මෙහෙ නෑ අම්මාගෙන් අහන්න කො කියලා. පව් කාරයෝ. අපහාස නින්දා කරන එක විතරයි එදත් අදත් කලේ. නරක පුරුදු අතහැර හොඳ පුරුදු ඇති කරන්න. තරහව, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී අදහස්, නිශ්ඵල වචන, බොරු මනස්ගාත පිළිකා වගේ. ඔයාගෙ වැරදි දැක ඒවායින් මිදීමට උත්සාහ ගන්න. අනුන්ට වැරදි නොකර, ඔය වැරදි පුරුදු වලින් මිදෙන්න දැන්වත්. ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත යන ඉන්ද්‍රිය සංවර කරන්න. එදාට ජීවිතය වරදින් මිදෙයි.

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 หลายเดือนก่อน +2

    සැර් ඔබතුමාට අවශ්‍ය උනේ හොරුන් සමග love එකේ ඉන්න

  • @sachinthabanuka9195
    @sachinthabanuka9195 หลายเดือนก่อน +4

    සමාවෙන්න හාමුදුරුවනේ මේ පාර මාලිමාවට දෙන්න වෙනව Sorry 😢

  • @ralok1968
    @ralok1968 หลายเดือนก่อน

    මම ගැන මටම දුකයි😢. මෙතුමාගේ පැත්තේ හිටගෙන මගේ යාළුවෙත් නැති කර ගත්ත. බලතකො මු සතෙක්😮.

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 หลายเดือนก่อน +53

    සතුටුයි අපේ හාමුදුරුවෝ කොරියාවට වැඩම කරපු එක ගැන.අපි දැනුත් වැඩ කරනගමන්.හොඳට වහිනවා..හාමුදුරුවෝ මුණගැහෙන්න තිබුණනම්..❤🙏🙏🙏

    • @janithrathnayaka6570
      @janithrathnayaka6570 หลายเดือนก่อน +4

      සර් සර්ට තියෙන ආදෙරේ නැතිකරගන්න එපා මෙයාල මොන වගේ අයද හොයල බලන්න

    • @KumarasingheVIR
      @KumarasingheVIR หลายเดือนก่อน +1

      Elapalla gahala jathwadi horu

    • @MadukaIndika
      @MadukaIndika หลายเดือนก่อน +1

      ❤❤❤

    • @MadukaIndika
      @MadukaIndika หลายเดือนก่อน +1

      ❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@koreanlifewithnamal798 හාමුදුරුවෝ මුණ ගැහෙන්න තිබුනා නම්.....

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 หลายเดือนก่อน +2

    මේ බල්ලත් ඥානසාර වගේම නිහඩ කරන්න ඕනෙ චරිතයක්

  • @SamanSaman-ii1ti
    @SamanSaman-ii1ti หลายเดือนก่อน +3

    භමූදූ..බීන්ස්..
    ඒකටද...ආවෙ😊

  • @uthpalaherath2828
    @uthpalaherath2828 หลายเดือนก่อน

    ඉස්සර ස්වාදීන රූපවාහිනීයෙ දොරමඩලාවට එද්දී මේ හාමුදුරුවෝ මොනතරම් සිල්වත්ද? ඉවසිලිවන්තද.අද කෝ ඒ රැක්ක සිල්.කොයි අපායටද අපෙ හාමුදුරුවනේ යන්න කැමති.කෙටිකාලීන සැපයකට කල්පගනන් දුක්විදින්න නේද වෙනො.❣️

  • @thusithaherath5525
    @thusithaherath5525 หลายเดือนก่อน +3

    ඔබගේ කට පරිස්සම් කරගන්න... අනුන්ට කිය කියා තමනුත් කරන්නේ එම වැඩේම... පිනට අරගෙන සැප විඳිනවා.. ඊට වඩා හොඳයි???

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 หลายเดือนก่อน +7

    කටේ නරිවාදන් රෙද්දෙ පල්ලෙන් බේරේ😂

  • @adalokaya4
    @adalokaya4 หลายเดือนก่อน +9

    කලු සල්ලි අදිද්දී අහු වෙයි ද?😮‍💨

  • @mfd-s5e
    @mfd-s5e หลายเดือนก่อน

    lassana temple ekak! Hamuduruwanw nawa rajayata sahaya denna. obage dekma rajayata galapenawa!

  • @gaminiariyarathne9705
    @gaminiariyarathne9705 หลายเดือนก่อน +13

    හාමුදුරුවනේ මල් ගවුම් අදින ඔයාගේ යූටියුබ් කාරයා කෝ ඕවා වැදිබන

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 หลายเดือนก่อน

    මෙි කහකඩයා පැනලා ගියා දැන් බයිලා ගහනවා අපි මොකො කොරියාවෙන් අහන්නද උඹලා ඹක්කොටම සංචාර වැටිලා තියෙන්නෙ චන්දේ දවසේ මෙි කහකඩයට ගු ඉරාජ්ට මොඩ පේෂලයට අරැම පුඋුම සංචාර

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa หลายเดือนก่อน +5

    අනිත් එක්කෙනාගෙ කටකැඩිච්ච කතා නැහැ..හරි මිහිරි කතා තියෙන්නේ...

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 หลายเดือนก่อน

    ඉරිසියාකාරයෙක් .උමංදාවක් හදාගත්තට.ලංකාව දියුණු වෙයි කියල මාර ඉරිසියාවක් තිඉයෙන්නෙ .

  • @nishanthidhammika7641
    @nishanthidhammika7641 หลายเดือนก่อน +3

    ඒක තමයි කාට හරි අපහාස කරන්න කලින් හොයලා බලන්න ඕන . හොදයි හොදයි හොද පාඩමක් ඉගනගෙන තියෙනවා

  • @npltoscananihal212
    @npltoscananihal212 หลายเดือนก่อน +1

    මම මේ දක්වා හිතාගෙන හිටියේ උන්වහන්සේ යථාවාදී තථාකාරි කියල..ඒ බවක් පේන්නේ නැහැ..තමන්ගේ වාසිය වෙනුවෙන් දේවල් ගැන හිතලා මේ රටේ අහිංසක ජනතාව ට යන එන මණ් නැති කළ මේ දේශපාලනඥයෝ වෙනුවෙන් සත්‍ය වසන් කර කතා කිරීම ඉතාමත් කණගාටුදායකයි.නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියන කියමන අනුමත කරන්නේ මේ රටේ දූෂිත දේශපාලනඥයින් සහ අනීතිකව මුදල් උපයන පුද්ගලයින් පමණයි.ඒක දැන උගත් සමාජය අනුමත කරන කතාවක් නොවෙයි..එනිසා මෙවැනි පහත් වචන ඉතාමත් කනගාටුදායකයි..

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน +7

    සාදූ අන්තිමට ඇවිදන් ගිය හරිය.❤පුදුම ලස්සනයි

  • @ireshashamali4175
    @ireshashamali4175 หลายเดือนก่อน +2

    මූ බයේ මරු කියවනවා😅 උගේ ගැහිලි,රැගිලි ටික මින් මතු ඉවරා......යි😅 මුන් ආයෙත් මහන කරන්න කාලෙ 🤦

  • @visalandlasimax876
    @visalandlasimax876 หลายเดือนก่อน +4

    උබ කටින් සුපිරි. එ වුනාට කෙරුවාව කිජීතයි. උබේ හෙලුව පෙන්නනවා. තව ටික කාලයයි.

  • @amilaprasanna4509
    @amilaprasanna4509 หลายเดือนก่อน

    හාමුදුරුවෝන්ට දැනුම තිබ්බට දේශපාලන දැනුම බිංදුවයි

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +2

    අද වහල්ලුන් තම ශෝකය කෝපයක් ලෙස ප්‍රකාශ කරන හැඩයි..ලස්සන ක්මෙන්ට්..ආසාවෙ බැරුවා...නෙම්දෝකින් වහල්ලු

  • @samyatagama5821
    @samyatagama5821 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ පිං පව් එනවා ඔබ පසු පස්සෙ. 🙏🙏🙏🙏

  • @pavak5490
    @pavak5490 หลายเดือนก่อน +28

    කවුරුත් මුකුත් කරන්නෙ නෑ.අපි මාලිවාවෙ.ඒත් හැමදාම මිනිස්සු න්ට ආදරෙයි

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน +5

      Apo malimawe Eun thama umadawata gaguwe, agamak , darmayak nathi kalakanni

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน

      @ipgsahasvihanga th-cam.com/video/EQtL8-5dUeI/w-d-xo.htmlsi=gt40dYLSJOsQiOk1
      Oya link eka balanna

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน +2

      Nathnam , "umandawa attack " kiyala you tube search karanna, hadanna bari kauda kiyala there with ethakota

    • @isurudulanjana7761
      @isurudulanjana7761 หลายเดือนก่อน

      @@Zerocredit-lq5kwubtth ghnn tibbe

    • @Zerocredit-lq5kw
      @Zerocredit-lq5kw หลายเดือนก่อน

      @@isurudulanjana7761 onna malimawa, oya wage Aya thama malimawe inne, wairaya wapurana kuhakayo

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 หลายเดือนก่อน +2

    ලංකාවේ ජනතාව ඉල්ලු සමාජ වෙනස මීට බොහෝ කලින් කරන්න තිබුණා. හාමුදුරුවරු පෙරමුණ ගත්තා නම් දැන දැනම බොහෝ හාමුදුරුවරු ඒක මග හැරියා. බාදා කළා. මෙයත් ඒ අයගෙන් කෙනෙක් .

  • @dayanandakatugahage6525
    @dayanandakatugahage6525 หลายเดือนก่อน +29

    ගිය තැනක තමන්ගේ වැඩක් බලාගෙන හිටියොත් හොඳයි ලංකාවේ ඉඳගෙන කරෙත් රට කාපු එකනේ.

    • @rathanasararathanasara1402
      @rathanasararathanasara1402 หลายเดือนก่อน +2

      Ayi mokakada modayak thamuse pissek

    • @danhan7869
      @danhan7869 หลายเดือนก่อน

      උබද එතකොට රට හැදුවේ? රටේ බදු මුදල් වලින් කකා නිකන් ඉන්න උන්.

    • @athuperera8800
      @athuperera8800 หลายเดือนก่อน

      මොලේ මොංගල්ද? බොරු චෝදනා නොකර ඉන්න කාලෙ කන්නෙ නැතුව පිස්සො වගෙ. දූෂිත සමාජය නිසා මිනිසා දුශ්ශීල වෙලා. ධර්මය යම් තැනකද, එය හරි මාර්ගය වේ!!!

    • @dayanandakatugahage6525
      @dayanandakatugahage6525 หลายเดือนก่อน

      @@danhan7869 මම රටේ බදු මුදල් වලින් කකා නිකන් හිටියේ නැහ මම විශ්‍රාමිකයෙක් රටට වැඩ කරයි මෙහෙම ඉන්නේ හැබයි ඔය හාමුදුරුවෝ නම් පින් බත ගිල ගිල තමා හිටියේ

  • @chandanaghengalage6874
    @chandanaghengalage6874 หลายเดือนก่อน

    හරි හරි ඇවිත් ඒ විදියටම වැඩ ටික කරගෙන යන්න.අනුර ජනපති සමග එහෙම උනොත් ඔබ වහන්සේ හරි අභියෝගයක්

  • @Ranjith-i3s
    @Ranjith-i3s หลายเดือนก่อน +4

    උඹට හරියන කිහිප දෙනෙක් කොරියාවෙ ඉන්න්නවා උන් එක්ක බුදිය පන්

  • @Dhamma-y1q
    @Dhamma-y1q หลายเดือนก่อน

    බුදු කෙනෙක් කවදාවත් තේරුම් ගන්න
    බැහැ ඔවුන්ගේ වචන සිතුම් ක්‍රියාවල්
    අවබෝධයක් ඇතුව කෙරෙන දේවල්
    ඒ මුනිවරුන් හට හතුරා මිතුරා දෙන්න ම එකයි අනික් අය ට කවදාවත් හැප්පෙන්න ගියොත්
    ඒකම තමයි ඒඅපරාදය පාපයේ
    සාපයක් නම් කර ගන්න එපා
    මොකද ම්නිසුන් හට තේරුම්
    ගන්න කවදාවත් ම බැහැ මයි
    ඒ අරහත් සම්මා සම්බුදු බුදු වරු
    මෙයට
    බ්ක්සුනියක්

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 หลายเดือนก่อน +20

    ද්වේශයෙන්..පිරුණු මිනිස් හිත්...එදා බුදු වරුන්ටත්..
    අපහාස උපහාස කළ බවයි..
    එය අදටත් හෙටටත්
    මෙසේ වෙයි..
    පෘතග්ජන යින්..තම වැරදි නොදැක.. තම හිතේ දසමාර සිතුවිලි කෙලෙස් අරගලය තුලම..මරණය දුකින් අපායක්වේ

    • @Ashwin-f9q
      @Ashwin-f9q หลายเดือนก่อน

      @@chithrawijesinghe7803 බුදුරජාණන් වහන්සේ ද්වේෂය පැතේරැවේ නෑ.මෛතිය පැතිරූවේ.මේ ස්වාමීන් වහන්සේ ගූරාඡ් එක්ක ඇති තරමි වෛරය පැතිරැවා..අපි කියන්නේ බොරැ නමි කමේන්ටි කරන ඔබ සැමට TH-cam එකේ ඉරාඡ් ෂෝ කියල චැනල් එකට ගිහින් ඔබලාගේ දෑසින්ම බලන්න.. වෛරය සහ අපහාස මොන තරමි කරනවාද කියලා

    • @dineshariasinghe7314
      @dineshariasinghe7314 หลายเดือนก่อน

      තමන් විසින් වැපුරපු සතර අගතියෙන් සලිතව පලාගියා නවතින්න පල නෙලාගෙන බුක්ති විදින්න ශ

    • @thomassalto9758
      @thomassalto9758 หลายเดือนก่อน

      Meya thamai dweshaya wepiruwe boru kiyala malaimawa gena!!!

    • @MadukaIndika
      @MadukaIndika หลายเดือนก่อน

      Aniwarayen ❤❤

  • @GerardAdikaram
    @GerardAdikaram หลายเดือนก่อน

    මුරලිදරන් සනත් ජයසූරිය හොඳයි කියලා හදවතේ හිටපු නළුනිලියෝ, කලාකරුවන් , හොර පාලකයන්ට කඩේ ගියගමන් අපේ හදවත් වලින් අයින්කරා. පිටිදූවේ ගැනත් එසේමයි. සිල්වත් උගත් ස්වාමින්වහන්සේලා අපි දනිමු . නානසාර මූආනන්ද හෝ කොටුවේ උඩුවේ මාගල් හෝ ඉත්තෑපාන සද්ධාතිස්ස නෙවෙයි ආයිබෝං .

  • @UawPerera
    @UawPerera หลายเดือนก่อน +8

    බුදු රාජානන් වහන්සෙ සරන ගිය ඇය බයවෙන් නෙ නැහැ බං

  • @anurasududewage7819
    @anurasududewage7819 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏 .

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 หลายเดือนก่อน +16

    ලංකාවේ උන්ට කොච්චර බණ කීවත් උන්ගේ පුහු පම්පෝරි විතරයි.ඉතින් අනිත් රටවල බණ කියන්නෙත් නෑ බණ අහන්නෙත් නෑ.ඒත් එයාලා හොද හික්මීමකින් තම තමන්ගේ වැඩ කොටස හරියට කරනවා.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 หลายเดือนก่อน

    *කොහෙ හෝ ඔබ ඉදීනම්* *සතුටින්*
    *කොහෙ හෝ ඔබ වෙසේනම්*
    *නිදුකින්*
    *මේ විසල් මිහි තලයෙ*
    *එය මගෙ පැතුමයි*
    *එය අපෙ පැතූමයි*
    💐💐💐🙏🙏🙏

    • @aponsu4664
      @aponsu4664 หลายเดือนก่อน +1

      Kohewath yanne na unwahnse kawdawth porondu wuna eka 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mg.. Mt.. Ms... Mj

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 หลายเดือนก่อน +20

    ඕනෑම වීඩියෝ එකක් දැම්මොත් කවුරු හරි ජේවීපි පාක්ෂිකයෙක් ඒ වීඩියෝවට බනිනවා .
    අනිත් කිසිම දේශපාලන පක්ෂයක කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ගෙ ඡන්ද අයිතිවාසිකමට ගරහන්නේ නෑ.
    මිනිස්සුන්ව බය කරන්න එපා. මිනිස්සු හරි කැමතියි වෙනසකට.
    මිනිස්සුන්ට ඕනේ නිදහස් නිවහල් හොරකම් කරන්නේ නැති රටක්.
    මිනිස්සුන්ට මිනිස්සුන්ගේ තීරණය ගන්න හිත බය කරන්නෙ නැතිව ඉන්නවනම් තමයි හොඳ .
    නිර්පාක්ෂික මිනිස්සුන්ට දරුවන්ට කැමති තීරණයකට එන්න ඉඩ දෙන්න .බනින්න එපා .
    රටේ මිනිස්සුන්ව බය කරවලා කාටවත් චන්දෙ ගන්න බැහැ. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඉඩ දෙන්න.
    නිර්පාක්ෂික මිනිස්සුන්ට ඡන්දය දෙන්න හොඳ තීරණයකට එන්න ඉඩ දෙන්න .
    මිනිස්සුන්ට දේශපාලන පක්ෂවල නායකයන් කෙරෙහි බය හිතෙනවා. පාලනය කෙරෙහි බය හිතෙනවා
    ඒක නිසා
    සියලුම දෙනාට නිදහස් අදහස් දක්වන්න ඉඩ දෙන්න. කවුරුත් ඒකට බාධා කරන්න එපා.
    මේක සිංහල බෞද්ධ රටක් මේ හැම හාමුදුරුකෙනකුටම ගණගෙඩියෝ කියන්නේ ඇයි ?
    කවුරුත් අනිත් ආගමික නායකයන්ට කිසිසේත්ම කිසිම අපහාසයක්
    කරන්නේ නෑ.
    ඇයි මේ හාමුදුරුවරුන්ට ගනගෙඩියෝ කියන්නේ.
    ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා කතා කරන එක නවත්වන්න.
    නැත්නම් මේ අපහස රැල්ල අනිත් ආගමික ප්‍රධානීන් කෙරෙහි යොමු වෙන එක නවත්තගන්න බැරිවේවි.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 หลายเดือนก่อน +2

      👍

    • @athuperera8800
      @athuperera8800 หลายเดือนก่อน +3

      Well said ❤
      සම්මා සම්බුදු සරණයි

    • @nimalimadushika9777
      @nimalimadushika9777 หลายเดือนก่อน +3

      මෙහෙම හිතන මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නෙ.ඒකනෙ මෙහෙම වෙලා තියෙන්නේ .කාගෙ හරි මතයක් අල්ලගෙන වැළලෙන්න හදනවා.

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน

      දෙමව්පියන් විසින් සාරධර්ම වලින් පෝශණය නොකර අනක් ගුණක් විනයක් නැතුව උස්මහත් වුනු අය තමයි සමාජයේ වැඩිකොටසක් අදනින්නෙ..ඒ අයගෙන් ඒ වගේ දෙයක් බලාපොරිත්තුවෙන්න බැහැ ! ඒ අය සියල්ල දත් උද්දච්ච ගරුත්වය කියන්නෙ මොකක්දකියලවත් නොදන්න අය ! 😪

    • @steel456
      @steel456 หลายเดือนก่อน

      මම. නම් බනින්න කෙනෙක් එනකන් ඉන්නෙ. මොකද ? 🥱මම වගේ නොවෙයි නිසා

  • @ramyakumari1308
    @ramyakumari1308 หลายเดือนก่อน +3

    අපේ රටෙ මිනිස්සු හරිම පුදුමයි,එක පිරිසක් ඉන්නවා එයාලා කැමති දේශපාලනයට අකැමැති අය හොරැ,මෝඩයෝ කියලා හිතන,ඇයි එයාලට තේරෙන්නෙ නැත්තේ මෙ ලොකෙ මිනිස්සුන්ගේ අදහස් විවිධයි කියලා,මුලු ලෝකෙම දේශපාලනයේදි විවිධ පක්ෂ තියෙන්නේ විවිධ අදහස් දරණ නිසයි.ඒකනේ ජැක්සන් ඇන්තනී මහතා මියගියාම ඔහු රාජපක්ෂලාට කඩෙ ගියා කියලා අපහාස කලේ,මිනිස්සුන්ගේ අදහස් වලට ගරැ කරනතාක් කල් රටක සංවර මිනිසුන් බිහිවෙන්නේ නැහැ.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 หลายเดือนก่อน

      👍👍

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      Mamath kiyanne okamai me minissunta anunge mathayak ewasanna beha..chandaya kiyanne thamange kemettha..eka balen ganna beha..mama eka pakshekata chande dunna husband wena ekakata dunne..api randu wenne neha kawru dinuwath...