Den maldives wala salary eka dollar den ne maldives rufiya denne.boc bank eken masekata 300$ vitari yawanna puluwan.ekat rufiya account ekk open karala masa 6kata passe.black market eken api $ganna ona $1 kata mvr 20 dila ganna ona.
this is not good rupee should go down against dollar. there is no benefit for anyone by controlling or not controlling. Every time the common people get charged with cost of goods
ඉස්සරහට ගෙවන්න තියන ණය ටිකත් එක්ක මෙහෙම මේ ඉකොනොමි එක පාලනය නොකලනම් එහෙම කලින් වෙච්ච වැඩේම තමය් ආය්ත් වෙන්නේ. මේ කරන විදිය highly appreciated ❤️
ඩොලරය අඩු උනාට බඩු පට්ට ගනන් නේ.....මේක ඇත්තටම රට ඉඳල මහන්සි වෙලා සල්ලි එවන මිනිස්සුන්ට මාර අසාධාරණයක්
ඩොලරය ව්තරයී පාලනය කරන්නේ...මහ බැංකුව....මැදපෙරදිග ඉන්න අහිංසක ම්නිසුන්ගෙන් මුදල් සුරගෙන කනවා ....😌
හරිම සරලයි මිනිස්සු කන්නේ නෑ බොන්නේ නැහැ ආනයනය කරන්නේ නැහැ ඩොලර් ටික ඔහේ ඉතුරු වෙනවා කොරියාවේ ඩොලර් එක වේගයෙන් නගිනවා මාර ප්‍රශ්නෙ අපිට ඇඩ්රස් නෑ එක පැත්තකින්ම එක පැත්තකින් බහිනවා දැනට සාමාන්‍යයෙන් තියෙන මුදල්වලින් තුනෙන් එකක් අඩුවෙලාා තියෙන්නෙ ඉස්සර ලක්ෂ තුනක් ලැබුනනම් දැන් ලක්ෂ දෙකයි
Yako sathutu weyan doller eka aduwenata sapekshawa baduth adu wenawa..kuhakayek wenna epa
@@tharindudesilva6459ඩොලර් එක අඩු උනාට බඩු අඩු වෙන්නෙ නැති එකයි බං ප්‍රශ්නෙ .
@@tharindudesilva6459adu una baduwak kiyanna aiya 😂
Apith rata inne api dana ganata wada adu unath kamak na doller eke aduwena wasiya lankawe minissunta hambenawanan
@@tharindudesilva6459කොහෙද පරයො බඩු අඩු වුනේ. දැන් මේ අවුරුද්දෙ ජනවාරි ඩොලර් එක 320 යි. දැන් 290. මට කියපන් ඔය අඩුවීමට සාපේක්ශව මොනාද අඩු වුනේ කියල. උබේ පඩිය 20% වගේ අඩු කරනවා කිව්වොත් උබ කියනවද අනේ ශෝක් කියල. ඩොලර් එක 200ට ගියත් ආයෙ බඩු මිල කලින් තිබ්බ තැනට යන්නෙ නෑ. අපි කුහක වෙලා ඩොලර් වෙලා ඩොලර් එව්වෙ නැත්නම් තොපිට තෙල් වත් නෑ කාලකන්නියා.
වැඩි වෙද්දි උන්ට වාසි හම්බුනා දැන් අපිට වාසී වෙන්න ඕනේ කාලේ මේ මොන මගුලක්ද කරන්නේ
තව දෙයක් කියන්න ඕනේ හැමදේම හරියටම හරි යනවනම් ඩොලර් එක කීයට බැස්සත් අපිට ප්‍රශ්නයක් නැහැ මෙතන වෙනම දෙයක් තියෙන්නේ ඩොලර් එක බහිනවා බඩු මිල බහින්නෑ කීයට වුනත් කමක් නෑ ස්ථාවරව තියෙන්න ඕනේ කියන අදහසයි මගේ තියෙන්නේ
👍👍👍
Eka wenne tika tika.aduwenna masa 2 kali genapu badu tiyenne
ඔය විදිහට අවුරුද්දක් ගියොත් ඩොලර් බිලියන 4 ක් විතර එනවනේ.
ඉතාමත්ම සරලව ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කළා. ඔබට ස්තූතියි
ඩොලර් එක තිබ්බ තත්වෙට ගෙන්න ඕනේ. රට ජොබ් කරන මිනිස්සුන්ට විතරක් කන්න බොන්න ඩොලර් එක වැඩි වුණාම හරිද?
Ou thopita ehema unoth ikmanatama polim vala laggavanath puluvan 😂😂😂😂
USD තව බස්සන්න ඕනේ හැබයි සොරොව්ව ඇරලා දැම්මා වගේ නෙමේ ටික ටික
Yes ❤❤❤
ලංකාවේ ආර්ථිකය යනු මහ බැංකුව විසින් හුලං පුරවන බැලුමක් වැනිය කට ගැට ගැසීමට පෙර එය බොහෝවිට පුපුරා යා හැකිය 😂😂
ඔබට බොහොම ස්තූතියි❤
තාම ෆෝන් මිල අඩු වෙලා නෑනෙ ඩොලර් එක අඩු උනාට.
විදේශිකයින් ලංකාවේ සුරැකුම් පත් මිලදීගැනීම් වැඩි වෙලා කියල දැක්ක ඩොලර් මිලියන 33ක් වගේ. ඒක ගැනත් කියන්ඩ පොඩ්ඩක්
ඉදිරියේදී ණය ගෙවන්න වෙන නිසා ඩොලරයේ මිල හැකි තරම් දුරට අඩු කර ගත යුතුයි.
මේ මහ බැංකුව හිතන්නේ පිට රටින් එවන සල්ලියී බිස්නස් කාරයන්ට වෙන අවාසියයී විතරයි. රට ඇතුලේ හැමදේම ගිනි ගණන්. උන්ගේ ඔය සුපිරි මොලේ නිසා තමයි කෙල උනේ.4:26
ජය වේවා මහ බැංකුව 🎉🎉🎉🎉🎉
මහ බැංකුවෙ ප්‍රතිපත්තියි හාල් මෝල් හිමියන්ගේ ප්‍රතිපත්තියි එක හා සමානයි මාස දෙකක් විතර දේශීය වෙලද පොලේ ඩොලර් ගොඩ ගැහෙන්න දෙනව ඊට පස්සේ අඩු රුපියල් ප්‍රමාණයක් දීල මහ බැංකුව ඒව මිලදී ගන්නව ඊට පස්සේ අපි ඩොලරය පාලනය කරා කියනව ඉස්සර වගේ ආනයන වෙලද පොලේ තරගයක් නෑ Lc ඕපන් කරන්නෙත් සුලු වශයෙන් ඒකයි බඩු මිලේ වෙනසක් වෙන්නේ නැත්තේ දැන් ජේස්ට පුරවැසි පොලිය 7.5 % ස්තාවර තැම්පතු පොලිය 6.5 % තව ටික දවසකින් මේ ප්‍රශ්න සියල්ල එලියට එනව මහ බැංකුව කරන්නේ විදේශිමිකයන්ගේ ඩොලර් මන්කොල්ල කන එක ඉස්සර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7% තියන කාලෙත් Boc බැංකුවෙ පොලිය 12% දුන්න අව්රුද්දට දැන් ආර්ථික වර්ධන වේගය - මේ ආර්ථික විද්වතුන් කාටද මේ බොරුව කරන්නේ මුන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති හොදයි මහා ධනපතියන්ට
මධ්‍යම පාන්තිකයො හිගන්නො වෙනව අහිංසක දුප්පත් මිනිස්සුන්ට වෙන්නේ නොකා නොබී මැරිලා යන්න
ඉතිං බන් එහෙම කරල තමයි රට බංකොලොත් උනේ... පොඩ්ඩක් හොයල බලපන් දියුනු රටවල බැංකු ගිනුමක් තියා ගන්න බැංකුවට ගෙවන්න ඕන. ස්ථාවර තැම්පත් වලට 3% - 4% වගේ උපරිම දෙයි. ඒකෙනුත් ටැක්ස් කපනව
@@playwithjohn7224 දියුණු රටවල් වලට බැංකු වලට මුදල් එන ක්‍රමතියව ඒ බැංකු මහා පරිමාණයෙන් ණය දෙන්නේ ණය ගන්න මිනිස්සු උනත් ණය වාරික වෙලාවට ගෙවනව ලංකාවේ බැංකු ගොඩක් දුවන්නේ තැම්පතු වලින් දන්නැත්නම් හොයල බලපන් ලංකාව දියුණු රටක්ද දියුණු රට වල ආර්ථික ප්‍රතිපත්ති ගේන්න ගෝටාබයත් කරේ ඔය ගොන් වැඩේම තමා ණය දුන්න අන්තිමට වෙලද පලේ භාන්ඩ හිග උනා භාන්ඩ ආනයනය ඩොලර් නැති උනා අන්තිමට රටේ මිනිස්සුන්ට තෙල් නැවක් එනකම් පෝලිමේ ඉන්න උනා
@@playwithjohn7224 බංකොලොත් රටවල් වලට දියුණු රටවල් සංසන්දනය කරන්න එපා බන්
කෝ යකො ලංකාවෙ බඩු ,කන්න බොන්න බඩු නෑ..වාහන නෑ..ගොඩනැඟිලි බඩු ,කම්කරැක කුලිය ,,ඒවා අඩු නෑ කිසිම දෙයක,,,ඩොලර් එකතු කරල පස්ස පැත්තෙ ගාගෙන ඉන්න කියන්න...ආයෙත් හොර පාරට දාන්න හදන්නෙ...
ඒක ඇත්ත මුන්ගෙ තනිකරම බොරුව යන්නේ ඩොලර් ටික මිනිසුන්ගෙන් අඩුවට අරන් සංචිත ගොඩ ගහගන්නව රටේ කිසිම දියුණුවක් නෑ
තමුන් ගැන විතරක් හිතන කුහකයෙක්.
මේ බූරු මහ බැංකුව ඩොලර් එක බස්සනකොට රටේ දුප්පත් මිනිස්සු ඉවරයි. එදා ඉදන්ම ඔකේ හිටියේ පොල් බුරුවො.
පුලුන්නම් යුරො එක බැහැපන් රුපියල් 150.විතර.
😂
ඩොලර් එක අඩු වුනාම පිටරට වලට ගෙවන්න වෙන ඩොලර් බිලියන ගාන අඩුවෙනව නේද ,පිටරටින් ආනයනය කරන අතිවිශාල බඩු ප්‍රමානයාට ගෙවන්න වෙන විශාල ඩොලර් ප්‍රමාණය අඩුවෙනව නේද ,එතකොට මුලු ලන්කාවෙම ආනයනය කරන සිනි පරිප්පු ඉන්ධන ගැස් මිල අඩුවෙනව නේද? එවිට ලන්කාවට පිටරටට වැඩියෙන් ගෙවන්න වෙන විශාල මුදල ඉතිරි වෙනවා නේද ? එයින් සුළු කොටසක් විදෙස් ශ්‍රමිකයන් ට අලාබයට සහන සැලසීමට ගෙවන්න බැරිද ,මේක තේරෙන කවුරුත් නැද්ද
කබලෙන් ලිපට...
ඩොලර් අඩුවීමේ වාසිය ආන්ඩුවටත් නෑ ජනතාවටත් නෑ...ආ එකට කමක් නෑ මහ පරිමාණ වෙලෙන්දො ගොඩනෙ...
සැප් 21 ඉදන් මිනිසුන් බලාපොරොත්තු වුනේ පොහොසත් රටක් අන්තිමට තිබ්බ එකත් නැතුව ගියා...මේව දෙශපාලකයන්ට පෙන්නෙ නෑ නොවෙනෙ...
මේ ජයන්ත මහත්තයා වගේ දක්ශ ආර්ටික කළමණාකරුවන් නෑ ඉන්නෙ ඔක්කොම කයියනායකල..
❤🇱🇰🇯🇵
ඩොලර් එක බේරලා ඒ උනාට හාල් පොල් මිල වැඩිවෙන එක වලක්වන්න එකෙක් නෑ,,,😂😂😂
හාල් පොල් මවන්නද කියන්නෙ බඩු නැත්නම්
@iroshantharaka3805 ඇයි ගොබ්බයෝ රටින් 110ට ගේන හාලුත් 210ට විකුනන්නෙ කලින් ආන්ඩු හාල් මිල් නගිනකොට රටින් හාල් ගේනවා එතකොට මිනිස්සුන්ට දරාගන්න පුලුවන් ගානක හාල් මිල තියෙන්නෙ,, මුන් රට හාලෙනුත් ගසාකනවනෙ,,,😀😀
How about imports...and payment of loans. .if Rupeee appriciated is it not favourable.
dorale 290wath thawa thibunoth hodi neththm apanayanaya kada watevi tika tika.dorale bassa eka dan godak danenwa apanaya karana ayata.badu mila adu wenne ne.arathike hirakaran inne lakawe.dan awasha wanne dorale anith mudal ekaka me ganin thiyagena yanna one.nethth arthike kada watevi isarahata videsha mudal isthawara agayakin thiyagena giye neththm
පිටරට සේවය කරන අයට පඩි ගෙවන්නේ ඒ වැඩ කරන රටේ ජිවන තත්වයට අනුව ඒ රටේ මුදල් වලින් මිසක් ,උන්ට අදාල නැහැ නේ ලංකාවේ රුපියල වැඩි අඩු වෙන එක , මොකක්ද මේ අසාදාරන කතාව ?
දන්න දෙයක් කියන්න. මූල්‍ය දැනුම අන්තිමයි
රටින් පිට වැඩකරල බලන්න. ලිඳේ ඉන්න ගෙම්බා 🐸 දන්නේ ළිඳ ඇතුළේ වෙනදේ විතරයි. අපි මෙහෙ ඉදන් විදින දුක දන්නේ මැදපෙරදිග ආව අය තමයි.
@@asankaruwan4525ubathumata loku mulaya danumak thiyenava vage. Ubathumage rakiyava mokakda?
ඊයා බන්, ලේඩීස් වොශ්රූම් පිටරට වැඩකරන උන් සල්ලි එවන්නෙ ලංකාවට සල්ලි අඩුවැඩි වෙන එක උන්ට තදින්ම බලපානවා
@@ksirigunnagunathilaka7451 මගුල තමයි , මන් ඩුබායි වල වැඩ කරා අවුරදු 10ක් , ඒ කාලේ Dirham rate එක තිබ්බේ රුපියල් 35 ක් වගේ , දැන් කියක් හම්බවෙනවද දිරම් එකට? මම නං rates බැලුවේ නැහැ , හැම මාසෙම එක සමාන AED ටිකක් ලංකාවට එවුව , දැන් තමයි මල පෙරේතයෝ ටිකක් පිටරටවල් වලට ගිහින් නාහෙන් අඬන්නේ
නය ගෙවන්න යනකොට කොහොමත් ඩොලර් එක බස්සගන්න ඔනෙ
Ratata doller evanna epa, rajapaksala horakanava kiyaddith salli damma, damuth danava mokada lankave un polim vala thiyanna one nathi hinda. Habai badu mile venasak novi, doller eka thavath adu unoth vena margayak gana hithanna venava
Den maldives wala salary eka dollar den ne maldives rufiya denne.boc bank eken masekata 300$ vitari yawanna puluwan.ekat rufiya account ekk open karala masa 6kata passe.black market eken api $ganna ona $1 kata mvr 20 dila ganna ona.
Mango market. Very good example for the kindergarten children, not for the educated people.
Bambuwa tamai badu mila ahasa usata .dolare adu wenawa witarai lonta track lante
වාහන ගෙන්නද්දි ඕක වෙනස් වෙයි නේද?
එහෙම වෙන්න තියෙන්නේ පොඩි සම්භාවිතාවක්
this is not good rupee should go down against dollar. there is no benefit for anyone by controlling or not controlling. Every time the common people get charged with cost of goods
Maha bankuwa dollar eka adu kranawa ebai haal pol lunu okkama lankawea wedi wenawa😂
රටේ හිටපු පාලකයෝ අපිව ගෙනාපු තැන තමයි මේ
හිටපු පාලකයින්ට බැණ බැණ ඉන්න උන්ගේ පුක හෝදපන් 🤣
ආර්ථිකය නොදන්නා මුදල් ඇමති. ගිය ආණ්ඩුව කොහොම හරි බැලන්ස් කරන් රට ඉදිරියට ගෙනාවා 🎉🎉
😂
අම්මෝ ඔස්තාර්. මහබැංකුව ඕක අල්ලන් ඉන්නෙ රජය කියන නිසාද?😂
😂
පුන්නක්කු 02 ක් ගහපං උදේටයි හවසටයි.එතකොට හරි
මෙන්න යකෝ ආර්ථික ඇමති වෙන්න ඕන එකෙක්.
😂
කලින් ආණ්ඩුව බැලන්ස් කරාලු. බෝල බැලන්ස් වෙන්න ඇති. 😂😂😂