අවුරුදු 30 වෙනකොට කෝටිපතියෙක් වෙන්න රහස් 7ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 314

  • @riyacures4229
    @riyacures4229 4 ปีที่แล้ว +274

    වීඩියො එක බලන හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙලා ධනවත් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා😍💜️

  • @anjanachamodh1761
    @anjanachamodh1761 4 ปีที่แล้ว +309

    මගෙ ambition එකත් කවදහරි ලොකු පොහොසතෙක් වෙන එක.එකට මෙක ගොඩක් වටිනවා.ස්තූතියි....

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +38

    ඇත්තටම මෙ වචන ටික අහන්න ලැබුනෙ ජීවිතෙ අඩියටම වැටිලා ඉන්න වෙලාවක...මට කියන්නෙ තියෙන්නෙ ස්තුතියි නෙවෙ බොහෝම පිං... ඔබව දිනෙන් දින දියුණු වේවා...මේ වීඩියො ඉදිරිපත් කරන විදිය හරිම.ලස්සනයි කටහඩ හරිම පැහැදිලි යි..අහන්න ඉන්නහිතෙන කටහඩක්...ගොඩක් පිං

  • @nethmibagya8164
    @nethmibagya8164 ปีที่แล้ว +53

    ඔබ දුප්පත් වී ඉපදීම ඔබේ වැරැද්දක් නොවුනත් ඔබ දුප්පතෙකු ලෙස මිය යාම ඔබේ වරදකි.😃

    • @ashendinuka5060
      @ashendinuka5060 ปีที่แล้ว +7

      Bill gates තමයි ඕක කියල තියෙන්නෙ

  • @dsilva600
    @dsilva600 4 ปีที่แล้ว +232

    කෝට්පතියෙක් කවදාවත් කෝට්පතියෙක් වෙන විදිහ කියන්නේ නෑ, හැබැයි ඔයා දෙන්න හදන දහිරිය හොඳ උත්සහයක් ...!

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว +8

      එක ඇත්ත. කරන්න සල්ලි හොයන්න ලෙසි

    • @MathematicsSciencewithMadu
      @MathematicsSciencewithMadu 3 ปีที่แล้ว

      Api udaw karannam kotipathiyek wenna , WhatsApp number eka denna

  • @Animation_both
    @Animation_both 3 ปีที่แล้ว +39

    විශ්ම ලෝකය හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා❤ මේ වගේ වීඩියෝ දානවට පිං 💙

  • @viewsbyrilwan7749
    @viewsbyrilwan7749 3 ปีที่แล้ว +24

    ගොඩාක් ව්ටින වීඩියෝ එකක් අය්යේ. ඔයගේ කටහඩ නියමයි. ධනවත් වෙන්න පුලුවන් රැකියා ගැන්ත් වීඩියෝ එකක් කරන්නකො බලන් ඉන්නවා

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +23

    මේ වීඩීයෝ එක හැමෝටම ගොඩක් වැදගත් ඕනිම කෙනෙක් ආසයි කෝටිපතියෙක් වෙන්න.
    ඒ නිසා මේ වීඩීයෝ බලන හැමෝටම වැදගත් වේවී.
    ගොඩක් අය තමන් දියුණු වෙන විදිය කියලා දෙන්නේ නැති සමාජයක විෂ්ම ලෝකය මේ ගන්න උතසාහය අගය කරනවා good luck ❤️❤️

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +13

    ඔබේ මේ program එක මොන පැත්තෙන් බැලුවත් වටිනවා.
    නොවටිනා දෙයක් වෙතොත් සමහර වෙලාවට කඩේ යන එක තමයි.වහල් මානසිකත්වයෙන් මිදෙන්න .රටට කෙලවපුතරම හොදටම ඇති උන්..
    ඔබ වින්දනය ,දැනුම සරලව අලංකාරවත්ව දෙන කෙනෙක්.
    සමාවෙන්න මෙහෙම කිවට..

  • @නොදත්මානය-ව8ෂ
    @නොදත්මානය-ව8ෂ 3 ปีที่แล้ว +6

    ජය වේවා මේ චැනලයක කවදහරි ලංකාවේ අංක එකේ චැනල් එක වෙනවා.කියලා දෙන වටිනා දේවල් වලට මේ චැනල් එකට අපිට කරන්න පුළුවන් එකම දේ ඕක විතරය

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +26

    එක video එකක් අහම්බයෙන් බලලා නිකම් ඇබ්බැහි වේලා වගේ දිගටම බලනවා
    මට ගොඩක් සල්ලි හම්බ කරන්න ඔනේ
    එවා ඉතින් school වල කියලා දෙන්නෙ නැනෙ:😅

    • @Mksumanapala
      @Mksumanapala 3 ปีที่แล้ว +3

      ලන්කාවෙ නැති උනාට වෙන රටවල කියක දෙනව. TH-cam වලින් සල්ලි හොයන විදිය වගේ දේවල්. ලන්කාව නම් මහ ජරාම රටක්. 🤣

  • @dasunbandara7224
    @dasunbandara7224 3 ปีที่แล้ว +32

    ජීවිතේට හොදට වටින වීඩියෝ එකක්

  • @SimraA.a.f
    @SimraA.a.f ปีที่แล้ว +3

    පොහොසත් මනුස්සයෙක් වෙලා ජීවිතෙ ලස්සනට විදින ගමන් ,අනිත් අයටත් උදව් කරගෙන simple එකේ ඉන්න ආස මම 🤗

  • @D더샨
    @D더샨 2 ปีที่แล้ว +21

    😔 අපි හැමෝම පෝහොසත් වෙලා ඉපදුනානම් 😔
    මේ ප්‍රශ්න මුකුත් නැහැ නේ අද වෙද්දි 😐

    • @Bhagya323
      @Bhagya323 2 ปีที่แล้ว +8

      ඉබේ පහල වෙන්නෑ නේ...උත්සාහ කරන්න ඕන..🔥❤️

    • @Cat-e3s2s
      @Cat-e3s2s 10 หลายเดือนก่อน +1

      😢😢😣

  • @pamkayathiva5971
    @pamkayathiva5971 3 ปีที่แล้ว +15

    මේවා තමයි වීඩියෝ කියන්නෙ...ඇත්තටම හැමෝටම ගොඩක් වටින වීඩීයො එකක්.ජය වේවා...🔥🔥🔥❤❤❤

  • @rasanjale..9607
    @rasanjale..9607 2 ปีที่แล้ว +7

    අයියේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන විදිහ සහ ආයෝජනය කීරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන වීඩියෝ එකක් දෙන්න කො..🥺🙏🏼

  • @sharashakirashara8723
    @sharashakirashara8723 4 ปีที่แล้ว +61

    මටත් ඔනෙ දියුනු වෙන්න මට වටිනම විඩියෝ එකක් tanks

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +10

    Start now. Hard working. Invest money. Learn new things and improve your skills. Set money plan. Settle loan. Start small. Live in now. Take a risk. Start your business. Invest several times. Buy lands.

  • @janithajayathilake5188
    @janithajayathilake5188 4 ปีที่แล้ว +52

    ❤️ ටාගට් එකක් තියන් වැඩ කරනකොට නිකන්ම ඔය දේවල් ඇචිව් වෙලා තියෙයි...

  • @thenurapeiris3498
    @thenurapeiris3498 4 ปีที่แล้ว +14

    සුපිරි විඩියෝ එකක් .දියුණුවෙන කාට වුණත් ව්ටිනවා👍

  • @achalapramod6817
    @achalapramod6817 3 ปีที่แล้ว +7

    Ma Loka duppath kama thuran vava hama manushshayatama mulya nidahasa labava..!! Video aka super 👍👍👍❤❤❤😄😄👌

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +5

    Thank you ✊❤️ Great advice 💪

  • @naveenranasinghe44
    @naveenranasinghe44 4 ปีที่แล้ว +28

    ගොඩක් වටිනවා😊

  • @sithijasupun1679
    @sithijasupun1679 4 ปีที่แล้ว +31

    ඒක නිකම් මට ම කිව්ව කතාවක් වගේ .😍 බිස්නස් කරන එවුන් ,කොයිවෙලාවෙත් රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා.එක ආදායම් මාර්ගයක් විතර තියා ගන්න එපා.ඔන්න ඕක තමයි මගේ කන්සෙප්ට් එක 😍😍😍👌👌👌

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 3 ปีที่แล้ว +16

    ඔයාත් කවදා හරි කෝට්පතියෙක් ඔයගේ චැනල් එක හිට් උනාම

  • @tharindumanohara9172
    @tharindumanohara9172 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්...... සුපිරි 👍👍

  • @ශාන්ශනුවා
    @ශාන්ශනුවා 3 ปีที่แล้ว +13

    ඇත්තටම වැදගත් දෙයක් ඔලුවට ගත්තා

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +5

    හරියටම හරි අ ෙත තිබුණ මුදලට වැඩ කලාම. කාටවත්ම බයත් නැහැ නයත් නැහැ

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි 🙏
    ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @musicstyle456
    @musicstyle456 4 ปีที่แล้ว +5

    balapu hodama motivation video clip ekk..super..good job sir..❤❤❤👈

  • @mesiya3005
    @mesiya3005 ปีที่แล้ว +5

    The beginning is always the hardest, believe yourself move forward your first step ,good luck 💪🤝🎯

  • @-sa4675
    @-sa4675 2 ปีที่แล้ว +4

    ගෝඩාක් වටිටනවා අයියේ.Thank you so much.

  • @musicpodda2831
    @musicpodda2831 4 ปีที่แล้ว +8

    ආයෝජනයක් කරන්නෙ කොහොමද? මොන විදිහටද?

  • @Helasiri
    @Helasiri 4 หลายเดือนก่อน

    බොහොම වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🌎🌎🌎🌎🌎🌎🙏

  • @kppa294
    @kppa294 2 ปีที่แล้ว +3

    Godak sthuthi! Me wage watina video ekk genawata💗

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 ปีที่แล้ว +5

    අපි තුල ආයෝජනය කරලා අපිට දියුණු වෙන්න පුලුවන්ද...ජොබ් එකක් හොයාගන්න නේ අපි තුල ආයෝජනය කරන එක උදව් වෙන්නේ

  • @monikaguruthumi984
    @monikaguruthumi984 4 ปีที่แล้ว +7

    Mata aurudu 14 mama kavadahari posathek venava.thank you

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 4 ปีที่แล้ว +5

    Apea jewethayata godak proyojanawath thanks.

  • @None-rl6xb
    @None-rl6xb 4 ปีที่แล้ว +7

    සුපිරි වීඩියෝ එකක්! 💛❤

  • @bookchannel9494
    @bookchannel9494 ปีที่แล้ว +2

    My life change video. I watched this before 2 years ago. 🙏🙏🙏

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 2 ปีที่แล้ว +3

    ස්තූතියි විශ්ම ලෝකය

  • @sltv7932
    @sltv7932 3 ปีที่แล้ว +3

    Ela
    සුපිරි හොදේ😍😍👍

  • @raniperera5390
    @raniperera5390 4 ปีที่แล้ว +1

    Thanks mat. Bisnas ekak patan. Gannawa obage video eka godak watinawa

  • @manjulaprasad5648
    @manjulaprasad5648 ปีที่แล้ว +1

    මෙ බලන සියලු දෙනාට මෙක වැටහෙවා මෙය කියලා දුන්න ඔබට පිං

  • @vihangidewmini8846
    @vihangidewmini8846 ปีที่แล้ว +1

    Harima watina video ekak 😇😇

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 2 ปีที่แล้ว +2

    අපි අපේ අනාගතය වෙනුවෙන් මොන මොන දේවල් වලට ද ආයෝජනය කරන්න ඕනේ

  • @destroyedpixels4204
    @destroyedpixels4204 4 ปีที่แล้ว +28

    දැං මේ වීඩියො එක හදපු ඩෑල් එක ට්‍රිලියනපතියෙක් 😍

  • @thilinimekala9115
    @thilinimekala9115 2 ปีที่แล้ว +1

    Lot of thanks🏆 wishma lokya 💆🏻‍♀️

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +5

    🔥ස්තුතියි සර්

  • @supunsandeepa4372
    @supunsandeepa4372 4 ปีที่แล้ว +5

    E-commerz ෆැලැට් පෝම් එකෙ යන online business ekak thino kemthi aya reply ekak danna.
    "එල බ්‍රෝ ඔයගෙ adahas godak watiawa."

  • @dhanu5117
    @dhanu5117 4 ปีที่แล้ว +6

    දැන් ඔයා කෝටිපතියෙක්ද ?

  • @shehandanusha4352
    @shehandanusha4352 4 ปีที่แล้ว +3

    Godak watina video ekk.❤❤❤

  • @lahirumihiranga2615
    @lahirumihiranga2615 4 ปีที่แล้ว +4

    ගොඩක් තෑම්ස් අයියෙ

  • @dragon.7970
    @dragon.7970 2 ปีที่แล้ว +3

    Thankyou!

  • @shavecreation1131
    @shavecreation1131 4 ปีที่แล้ว +6

    Good luck bro❤️💯✔️

  • @PRADEEPKUMARAGOMAS2726
    @PRADEEPKUMARAGOMAS2726 3 ปีที่แล้ว

    Adarshamath video ekak.mewan adarshamath video damanna obata ධෛර්ය shakthiya labewa mithura.tnx

  • @manusharukshan2814
    @manusharukshan2814 4 ปีที่แล้ว +8

    සුපිරි video එකක් අයියෙ

  • @sasiru100
    @sasiru100 4 ปีที่แล้ว +18

    what kind of people "unlike" this video ?.

  • @dassacreation7803
    @dassacreation7803 ปีที่แล้ว +1

    ව්ටිනවා ගොඩක්❤😊🎉

  • @sithumegodage8006
    @sithumegodage8006 3 ปีที่แล้ว +6

    කැපවෙන්න පුලුවන් වෙනස්ව හිතන සෙට් එකට විතරයි

  • @None-rl6xb
    @None-rl6xb 4 ปีที่แล้ว +2

    බොහොම වැදගත් අදහසක්

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +3

    Thank u!!

  • @sithumegodage8006
    @sithumegodage8006 3 ปีที่แล้ว +9

    අසාව ඇත්තේ දුර්වලයාටයි ,

  • @kanchanahettiarachchi8980
    @kanchanahettiarachchi8980 4 ปีที่แล้ว +2

    Aththatama hoda video krnne oyala.api hri kemththen blnwa 😊

  • @SeshanBhagye
    @SeshanBhagye หลายเดือนก่อน

    Job එකක් කරන ගමන්. වියදමට පොඩි කොස්සක් තියාගෙන මගෙම වියාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ද

  • @imesdilanka5485
    @imesdilanka5485 4 ปีที่แล้ว +2

    Aiya niyama video ekk nice wachana na kiyanna

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +1

    Thanks bro...

  • @padminifernando9116
    @padminifernando9116 4 ปีที่แล้ว +4

    Wawooooooo amzing. Thank you very much.

  • @pasindumadusanka820
    @pasindumadusanka820 3 ปีที่แล้ว

    Wishma lokaya me wage videos hamadama karanna😎😎good luck

  • @nethmachili8841
    @nethmachili8841 8 หลายเดือนก่อน +1

    අයියෙ වයාපාරයක් කියන්නෙ මොකක්ද අප්ප්පාඅ

  • @sumithpeiris7499
    @sumithpeiris7499 4 ปีที่แล้ว +2

    Thank s for giving good ideas

  • @r.dgming1019
    @r.dgming1019 4 ปีที่แล้ว +1

    Niyamai aie mama thama podi eth ape ammala mata kiyanava issarla padm vada kiyala

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +2

    Kiyana hema deyakma wage life ekata odak watinawa👍👍🙏🙏🙏

  • @minutesofdamish
    @minutesofdamish 4 ปีที่แล้ว +6

    Create React components in second (using Es7 React Native Snippets)
    @

  • @faithddd3074
    @faithddd3074 4 ปีที่แล้ว +1

    Hodama hoda Video akak thank you 🙏🏻

  • @රාවණා-ඵ3ෂ
    @රාවණා-ඵ3ෂ 2 ปีที่แล้ว +1

    ශ්‍යාම්.දෙයියෙක්.අයියෙ♥️♥️🙏🙏🙏

  • @නොදුටුලොව-ඞ5ර
    @නොදුටුලොව-ඞ5ර 4 ปีที่แล้ว +12

    Great ❤️

  • @iroshiiro4599
    @iroshiiro4599 3 ปีที่แล้ว +3

    THANK YOU ❤️❤️❤️

  • @mayuranishan8873
    @mayuranishan8873 3 ปีที่แล้ว +2

    Thank you hondee!

  • @hansiindika977
    @hansiindika977 2 ปีที่แล้ว +2

    නියමයි අයියා

  • @nimeshdeshan3636
    @nimeshdeshan3636 3 ปีที่แล้ว +1

    Thank You ❤️😊

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +4

    Thanks, very important

  • @musiclifedjmix2751
    @musiclifedjmix2751 3 ปีที่แล้ว +3

    වැදගත් කැරුණු ටිකක් 😎

  • @lakshmidissanayaka5382
    @lakshmidissanayaka5382 3 ปีที่แล้ว

    Godak watina video ekak thank you wishwa lokaya

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว +1

    Amazing 👍👍👍👍👍👍👍

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +2

    Very good video 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว

    මගේ නමි එකම බලා පොරොත්තුව තමයි මුලු ⁣ලන්කාවටම ගහන්න පුලුවන් පබල බියිස්නස්මන් කේනේක් වෙින එක.උදාහරනයක⁣ට කිවුවොත් 10000000000මෙිය වගේ වැටුපක් ලබන්න පුලුවන් විදිහියට

    • @amarabandurupasingha9852
      @amarabandurupasingha9852 ปีที่แล้ว

      හීන හැබෑ කරගන්න දඟලන හැමෝටම හරියන්න ඕන❤

  • @روشناا
    @روشناا 7 หลายเดือนก่อน

    සූපිරිවිඩීයොඑක❤

  • @nishanthapriyadarshana1215
    @nishanthapriyadarshana1215 4 ปีที่แล้ว +3

    niyamai ayiye... apita thawath me wage videos ona....

  • @anushachathurangani8476
    @anushachathurangani8476 ปีที่แล้ว

    ❤❤❤❤ thank you 🙏

  • @hansalakshan7807
    @hansalakshan7807 4 ปีที่แล้ว +3

    Thank you🙏🙏🙏

  • @zkoppa_aziya
    @zkoppa_aziya 4 ปีที่แล้ว +6

    Lassanai kathawa ❤️✌️️👍💯

  • @FunnyFlicks26
    @FunnyFlicks26 3 ปีที่แล้ว +5

    සල්ලි කාරයෙක් වෙන එක නිදහසක් කියන්නෙ කව්ද .😔

    • @sithulnawodya2460
      @sithulnawodya2460 2 ปีที่แล้ว +2

      පේනවට වඩා ගොඩාක් අවුල් ජිිවිත තියෙන්නේ. උදා. මයිකල් ජැක්සන්.

  • @filmhouse5735
    @filmhouse5735 3 ปีที่แล้ว +3

    මටත් ඔනෙ දියුනු වෙන්න

  • @nisalmalinda9342
    @nisalmalinda9342 4 ปีที่แล้ว +1

    School subject walata Haryana vidiyata jobs pilibadawa

  • @kalanaenterprise611
    @kalanaenterprise611 4 ปีที่แล้ว

    Thanky my brother.

  • @sitharaeranada628
    @sitharaeranada628 4 ปีที่แล้ว +1

    Thanks 💗

  • @පොල්කටුනිර්මාණබලන්නඑක්වන්න

    Tanx 👍👍👍👍

  • @dileepaashan7066
    @dileepaashan7066 ปีที่แล้ว

    Godak sthuthi.

  • @pavanishwara6529
    @pavanishwara6529 3 ปีที่แล้ว +4

    පයිලට් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා විඩියො එකක් ඔනෙ 🙄