ප්‍රේමණීය ​ගී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • මරු වැල් අදිඅන අත් නිදැල්ලේ • මරු වැල් අදින අ​ත් | M...
    ඇණ ගසා හම ඉරා ශරීරය මස් කළා • ඇණ ගසා හම ඉරා ශරීරය මස...
    ආදරේ නම් ළඟ ඉන්න • ආදරේ නම් ළඟ ඉන්න
    ආගම් සහ සිනි අවි • ආගම් සහ ගිනි අවි
    එයා අරයව බැන්දා • එයා අරයව බැන්දා...!
    එක මිටට අපි • එක මිටට අපි
    කදුළු කොපුල සිඹින්න • කඳුළු කොපුල සිඹින්න....
    #sannasgala #kandula #brothercharls

ความคิดเห็น • 117

  • @vernontissera
    @vernontissera 23 วันที่ผ่านมา +5

    බ්‍රදර් චාල්ස් සහ සන්නස්ගල මහත්මාට බොහෝම ස්තුතියි ඒ වගේම සන්නස්ගලමහත්මාට විශේෂ ස්තුතියක් හෙන්රි කල්දේරා මහත්මාව මතක් කිරීම සහ ඔහුගේ වඩාත්ම අගනා ගීතයක් බ්‍රදර් චාල්ස් ගේ මියුරු හදින් අසන්ට ඉඩ සැලසීම !

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv 28 วันที่ผ่านมา +7

    ඉතාමත් ආනර්ගයි අතී විශිෂ්ටයි හදවතට කතා කරන අවස්ථාවක් ලයාන්විත හඩක් ඔබ දෙපලට ස්තූතියි මෙවැනි අවස්ථාවක් ලබාදුන්නට

  • @clementfernando3914
    @clementfernando3914 26 วันที่ผ่านมา +4

    මා ප්‍රියකරන විශිෂ්ඨ චරිත දෙකක්, ස්තූතියි සන්නා, බ්‍රදර් චාල්ස්, දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!

  • @pradeepselvaraja52
    @pradeepselvaraja52 6 วันที่ผ่านมา

    When you hear Christian songs in any language,it soothes our hearts and minds.

  • @kularathnabanneheka9994
    @kularathnabanneheka9994 7 วันที่ผ่านมา +1

    අහිතක් හිතන්න එපා කියලා පලමුවෙන් ම මම මෙය කියවන ඔබ ගෙන් ඉල්ලා සිටිනවා අපි. කථා කරන්නෙ මනුෂ්‍යයින්ට සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් පමණයි ඒත් වේදනාවක් ගැන කියා ගන්න බැරි සත්තු පිළිබඳව ඔය විචාරයන් ඉදිරිපත්. කරන අය අදහස් දක්වන්නේ නෑ මේ කථාව මොහොතකට අහන්න අපේ පැත්තේ වෙලක. එළදෙනක් සහ ඇගේ පැටියෙකු යි හිටිය එම ගවයාගේ අයිතිකරු එම පෑටියා මස් කඩ කාරයකුට වික්කා එම පැටියා ගෙනයන විට. උගේ මව කෑගසමින් දවසෙම හිටිය රෑ. එලිවන. විට මව සොයා ගන විත් මව ගෙන් කිරි ඛිඛී හිටියා නැවතත් . ඒ පෑටියව අල්ලලා දුන්නා ඉයින් ඒ වගේ මා දුටු සත්‍ය සත්‍ය සිදුවීම් කිහිපයක් මා සතුව ඇත ඒත් මා සාමාන්‍ය පුද්ගලයෙකි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 13 วันที่ผ่านมา +1

    මෙවැනි වැඩසටහනක් ඉදිරිපත්කිරීම ගැන ඔබ දෙපලට ස්තුතියි.

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 13 วันที่ผ่านมา +1

    Harima lasanai oba depalatam Thank you so much maharim satunima meya vinda Upul sri oyata Theruwan saranai Samadenatama jesu pihitai mon Agemaka hitiyath api hema denagem Hadawath akakma wawa Theruwan saranai

  • @KnowledgetoLife727
    @KnowledgetoLife727 10 วันที่ผ่านมา

    සන්නා, මචං මෙතෙක් කරපු වැඩ සටහන් වලින් උඹ කරපු, උඹ ඉතාමත් සංයමයකින්, මැදින් චමුදිත වගේ නො පැන, බොහොම ආකර්ශනීය විධියට අර්ථාන්විත ව ගෞරවනීය විධියට මේක කලා උඹේ පෙර වැඩසටහන් ගැන කියන්න විවේචන කොතරම් තිබුනත් ඒ සියල්ල යටයි මේ කරපු විශිෂ්ට අනභිභවනීය වැඩසටහන ඇත්තටම සුපරි මචං ! තව තවත් මේ වගේ ඒව ටිකකුත් කරපං ජය වේවා!

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 22 วันที่ผ่านมา +2

    Beat box එකක සද්දයක් හරි කැතට ඇහෙනවා. ඒක නොතිබුණා නම් හරිම වටිනවා.

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 29 วันที่ผ่านมา +9

    සුන්දර,වැදගත් වැඩක්.ස්තුතියි.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 19 วันที่ผ่านมา +1

    හරිම ලස්සන අවස්ථාවක්. ස්තුතියි ඔබ සැමට.

  • @sirivardana6050
    @sirivardana6050 29 วันที่ผ่านมา +10

    මේ රටේ බිහිවු විශිශ්ටයින් දෙදෙනෙක් එකට එක්වූ අවස්තාවක් ඔබ දෙපලඒ දසුනත් සතුටකි

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      ගොබ්බය්න්ගේ වීරයෝ

  • @sampathdarsanarajapaksa6669
    @sampathdarsanarajapaksa6669 11 วันที่ผ่านมา +1

    අගෙයි ...සර්...

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 12 วันที่ผ่านมา

    බ්‍රදර්ඹබ තුමාට තෙරුවන් සරණයි 🇰🇼🇱🇰💞💞💞💞💞💞💞

  • @sriyanmoraes435
    @sriyanmoraes435 12 วันที่ผ่านมา +1

    Beautiful.. God's blessings.. 🙏🙏

  • @dinukafernando1336
    @dinukafernando1336 18 วันที่ผ่านมา +1

    Wow... ලස්සන වැඩක්.... ඔයාලා හැමෝටම ආදරෙයි, ස්තූතී❤

  • @chandrikafernando1668
    @chandrikafernando1668 22 วันที่ผ่านมา

    අතිවිශිෂ්ඨයි මේ ඔබ දෙපලගේ වැඩසටහන . ස්තුතියි ස්තුතියි ස්තුතියි . 👍🙏🙏🙏❤️❤️❤️

  • @jayaveera8733
    @jayaveera8733 8 วันที่ผ่านมา

    eatamat hoda wadasatanak asawae mn baluwa.

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 29 วันที่ผ่านมา +3

    හරිම ලස්සන වැඩසටහනක්... බ්‍රදර් අපේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් ඔබේ මේ කැපවීම ගොඩාක් උතුම්.. ගෞරව කරමි හදවතින්ම ඔබ දෙදෙනාටම.... සන්නස්ගල සර්.. 🙏බ්‍රදර්. චාල්ස්.. 🙏

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      ඔව් ඔව් දරුවන්ගෙ ඔලු කන පගයෙක් මේකා

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 26 วันที่ผ่านมา

      ​@@SanjanaMallwaththageoya meeka bala katholika aagamata aave nedda

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 26 วันที่ผ่านมา

      ​​@@SanjanaMallwaththagepake bavuddagama turan karamu , sannagala samaga ekavenna..

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 19 วันที่ผ่านมา

    සුපිරියි...ආදරෙයි..❤ දීර්ඝායු...🙏

  • @senarathfernando1877
    @senarathfernando1877 24 วันที่ผ่านมา +1

    Lassana wadasatahanak.🎉🎉
    Thanks Sir...❤❤

  • @kularathnabanneheka9994
    @kularathnabanneheka9994 7 วันที่ผ่านมา

    ජීවිතය පිළිබඳවත් සමාජය පිළිබඳවත් නිවැරදිව කරුණු වටහා ගැනීමට මේ සංවාදය පිළිබඳව කුමක් කියම් ද අම්මා ගැන උණු කඳුළු හැලෙන මොහොතක අම්මාගෙන් කිරි කඳුලක් නො බී පු. මට දැනේ නම් කිරි බීපු අයට කුමක් කෙසේ දැනේ ද ?

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 16 วันที่ผ่านมา

    Bradarchals obata dirgayuwewa jesupihitai

  • @shamantharam8439
    @shamantharam8439 29 วันที่ผ่านมา +4

    Great work 🎉

  • @gracefernando1007
    @gracefernando1007 7 วันที่ผ่านมา

    Beautiful program!❤

  • @erroloorloff971
    @erroloorloff971 21 วันที่ผ่านมา

    Upul you are fantastic I love listening to you talk

  • @namaliweerasundara8799
    @namaliweerasundara8799 12 วันที่ผ่านมา

    Weda satahana lassanaì.obalata godaak thanks.

  • @savindanirash5637
    @savindanirash5637 29 วันที่ผ่านมา +10

    Sounds හරියට set කර ගන්නකෝ මෙච්චර production කරන එකේ.. වැඩක් ම නැ...

    • @sumanajaya5059
      @sumanajaya5059 5 วันที่ผ่านมา

      Organist is missing; that could be the reason! If not I like Brother Charles’s music!

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 25 วันที่ผ่านมา

    Lassena wadesatahane. Samete Jesu pihitai.

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd วันที่ผ่านมา

    🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰💙🎸

  • @DilanjanPerera
    @DilanjanPerera 20 วันที่ผ่านมา

    Great 👍 job sir

  • @jasonhaqnonis8516
    @jasonhaqnonis8516 25 วันที่ผ่านมา

    ❤oba dedenatama mage pranamaya ❤❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg 29 วันที่ผ่านมา

    Harima shook bus ekata negga gaman kaiwaruwa penuna.aasa hithuna osi walin passe meewage sindu kaiwaruwa dakiddi.sehelluwen rasa widhagena yana gaman .siyalu denaatama suba weewa❤❤❤ආදරෙයි

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 26 วันที่ผ่านมา

      Denavath pake bavuddagama me ratin turan karanna brother Charlstai , sannagala sirtai udav venna .. jesus is the lord ✝️ amen

  • @hemajayantha1659
    @hemajayantha1659 9 วันที่ผ่านมา

    රටක් වටිනා දෙන්නෙක්

  • @malindaperera2160
    @malindaperera2160 16 วันที่ผ่านมา

    Super ❤

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @tonydesilva8531
    @tonydesilva8531 28 วันที่ผ่านมา

    God bless you all

  • @deepikadamayanthi173
    @deepikadamayanthi173 12 วันที่ผ่านมา

    🌹🌹🌹❤️❤️❤️

  • @manjulathushara9974
    @manjulathushara9974 29 วันที่ผ่านมา +4

    හැමදාම වගෙ ජිවිතෙට අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන "සන්නගෙ පංපොරිය" ආදරෙයි !දිර්ගයු ඔබ දෙපොලට.....
    Sound eka gena podi 😢 අවුලක් තියෙනවා...මේවැඩ සටහනෙ විතරයි එක දැනුනෙ..අමරුවෙන් අහගෙන් තෙරුම් ගත්තා...

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      දෙයියො පල් වෙලා ඉදලා sound වලට කෙළ විලා

  • @AntonyFernando-xy7st
    @AntonyFernando-xy7st 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mariosadumethu5295
    @mariosadumethu5295 8 วันที่ผ่านมา

  • @dushanchami6811
    @dushanchami6811 29 วันที่ผ่านมา +3

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 29 วันที่ผ่านมา +5

    Thank you sanna ❤ puduma rahai ❤

  • @user-sc8zm6gu4d
    @user-sc8zm6gu4d 23 วันที่ผ่านมา

    අනේ සන්නෝ souns තමා ප්‍රශ්නේ. අසවෙන්නේ බලන්නේ වැඩසටහන්. එක සුපිරි එකට දෙන්නන් plzzz

  • @KrishanWeranga
    @KrishanWeranga หลายเดือนก่อน +2

    Sir❤

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 29 วันที่ผ่านมา +2

    Sounds set na aiyoo.. upul sir tikak me gane hoyala bakannq

  • @vijithsamantha4901
    @vijithsamantha4901 27 วันที่ผ่านมา

    Sounds balances karala dennada ? ....

  • @shirleydesilva7016
    @shirleydesilva7016 24 วันที่ผ่านมา

    සන්නස්ගල බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලි කිරීම වරදක් නැහැ කියා සිතන්නට පුළුවන්.
    නමුත්, දෙවියන් ගැන සන්නස්ගලට කිසිම අදහසක් නැහැ. එවැනි කෙනෙක් මේ ගීත ගැන කතා කරද්දි එහි ගැඹුර කොහෙත්ම පිලිබිඹු නොවේ. (ගීත ලියන්නා පවා දෙවියන් ගැන අදහසක් නැතිනම් එහි සමහර වචනද නිවැරදි නොවේ. මෙහිදී චාල්ස් සහෝදරයාට ඒ නිවැරදි කිරීමට අවස්ථාවක් නැති බව පෙනේ.❤

  • @nimalweerakodi5450
    @nimalweerakodi5450 27 วันที่ผ่านมา

    😂pilapitiya janadipathi viduhalata daham wadasatahanata pamini tharuna obawa me aurin EDA API dakka.

  • @madushangamage1882
    @madushangamage1882 หลายเดือนก่อน +2

    ❤❤❤❤sanna❤❤❤

  • @SupunManojith
    @SupunManojith 29 วันที่ผ่านมา +1

    ❤❤

  • @renupriyadarshani8291
    @renupriyadarshani8291 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😂

  • @prasangasajeewanherath
    @prasangasajeewanherath 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @chathuranga7740
    @chathuranga7740 29 วันที่ผ่านมา +4

    sounds නම් Full අන්දොස් අෑ 😕😕

  • @tharushanethmina27
    @tharushanethmina27 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ireshpathumsanjeewapasquel2248
    @ireshpathumsanjeewapasquel2248 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 29 วันที่ผ่านมา

    තවත් රසයක් තමා❤❤❤ සවුන්ඩ් එකත් කොල්ටි උනා නම් තවත් සුපිරි

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      දෙයියො පල් වෙලා ඒකයි

  • @MrAshx
    @MrAshx 29 วันที่ผ่านมา +3

    Nice program ❤
    But the sound balancing is not up to the standards… it’s been happening most of the recent videos 😢 please fix the issue.

  • @kumarmakevitage1869
    @kumarmakevitage1869 13 วันที่ผ่านมา

    අති විශිෂ්ඨයි. ඒත් බීට් බොක්ස් එකක හඬ සුමිහිරි බව නැති වන ආකාරයට වාදනය කරන්නට යෙදෙන්නේ ඇයි ?

  • @charithsurangawarnakulasur2309
    @charithsurangawarnakulasur2309 29 วันที่ผ่านมา +35

    සංවාදය ගැන මට කිසිම තර්කයක් නැහැ . අයියෝ මොකාද දෙයියනේ Sound balance කළේ ? මෙලෝ රහක් නැහැ . ඒ අස්සෙ Recording පාරක් දාපු සිංදු දාන්න එපා දෙයියනේ ... ඔතන Play කරන උන් ටික දක්ෂයි ... කරුණාකරලා උන්ව නෝන්ඩි කරන්න එපා කියන ඉල්ලීම කරන්න කැමැත්තෙමි .🙏

    • @sannasgalaupdate5416
      @sannasgalaupdate5416 29 วันที่ผ่านมา

      සවුන්ඩ්ස් ඉන්ජිනේරින් කරපු අලුත් තරුණයෙකුට අවස්ථාව දීලා බැලුවා. එයාට වැඩේ බෑ.
      සොරි😢

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา +1

      දෙයියො පල් වෙලා ඒකයි sound නැත්තෙ වත්තෙ පිටියෙ ගහක් කොලක් හදපන් මේ කාලකණ්ණි උන්ගෙ ගොන් කතා නාහා

    • @shakthihettiarachchi8872
      @shakthihettiarachchi8872 27 วันที่ผ่านมา +1

      Palau pago yanna

    • @ranaweeraravindraranaweera1424
      @ranaweeraravindraranaweera1424 19 วันที่ผ่านมา

      ඇත්තමයි. කන උඩම පෙට්ටියකට තඩිබානවා ඇහෙනවා.

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 29 วันที่ผ่านมา

    චාල්ස් තෝමස් 💚💚🤍

  • @user-ig3ei6lb6u
    @user-ig3ei6lb6u 29 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️👍👍🍰😍😍😍

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 13 วันที่ผ่านมา

    Music nam sadhdha naha.

  • @Dinesharumendo
    @Dinesharumendo 29 วันที่ผ่านมา

    කාලයක් තිබුණා කඳුල වැඩසටහන බලන්න හොයාගෙන යන.කැස්බෑව ඉඳල මීගමුවේ ගියා මතකයි මෝටර් සයිකල් එකේ දවසක්

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      ඊට පස්සෙ බුදු දහමට කෙලින්න බැරි උණා හාමුදුරුවෝ හරස් උණා දැන් තෙල් ගහගනින් උබෙ පුකට

  • @mallikamills
    @mallikamills 29 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @pradeepselvaraja52
    @pradeepselvaraja52 6 วันที่ผ่านมา

    Gifted voice.

  • @srimathirathnayake2180
    @srimathirathnayake2180 23 วันที่ผ่านมา

    Super❤❤❤

  • @dimeshfernando2775
    @dimeshfernando2775 26 วันที่ผ่านมา

    සන්නා මොකද බඩ ඇවිල්ලා??

  • @rvnshamal5564
    @rvnshamal5564 22 วันที่ผ่านมา

    Poor sounds. But Good work sanna

  • @omehome1447
    @omehome1447 หลายเดือนก่อน +2

    paminillata uttara dunne nadda boss thawama

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา +1

      හොරු එක්ක හොරෙක්

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 20 วันที่ผ่านมา

    මූත් ජෙරම් වගේම පිල්ලියක් 😂😂😂😂 👌👌👌👌

  • @GAMAGEDARAH
    @GAMAGEDARAH 5 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 17 วันที่ผ่านมา

    Love you all ❤

  • @sb-ex6qy
    @sb-ex6qy 20 วันที่ผ่านมา

    බ්‍රදර් චාර්ල්ස් බ්‍රදර් නොවී ගායකයෙක් නොවුනේ ඇයි?මට බ්‍රදර් සිංදුකියන වා ඇහෙද්දී නිතර එන ප්‍රශ්නයක්

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 26 วันที่ผ่านมา

    Keri horata mage aacharaya

  • @avishkahiran6022
    @avishkahiran6022 27 วันที่ผ่านมา

    Sound not good 😢

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 13 วันที่ผ่านมา

    අඩේ............සන්නා උඹේ
    පුද්ගළික අදහස් කුණු
    බක්කියට දාළා............!
    මේ රට වැටී තියෙන
    තැනින් ගොඩ යන්න
    උදව් කරපං. පස්සේ
    ලව්.......කොරමු අඩේ..!

  • @tharindushanaka9922
    @tharindushanaka9922 27 วันที่ผ่านมา

    ඔක්කොම නිකං ඉන්න උන් අල්ලගෙන කරන්නෙ නැතුව,පොඩ්ඩක් වියදමකුත් කරලා මිනිස්සුන්ට කොලිටි ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකො අප්පා කරනකොට..සව්න්ඩ් ගූ හතයි වැලි එකයි..😊

  • @hhyohan
    @hhyohan 29 วันที่ผ่านมา

    mutate puluwannam machan kiyannko.... ottui baa ;)

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      බයයි

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 26 วันที่ผ่านมา

      Ooka ookagenne salli ganne 😂 salli eran tami bavuddagamata kelavanne 😂

  • @gayanmalika1733
    @gayanmalika1733 29 วันที่ผ่านมา

    sound toooooooo baddddddddddddd

  • @wewalageperera7586
    @wewalageperera7586 29 วันที่ผ่านมา +2

    හොරා

  • @SanjanaMallwaththage
    @SanjanaMallwaththage 29 วันที่ผ่านมา +1

    චාල්ස් තෝමස් පගයා බුදු දහමට කෙළවන්ට ආපු සක්කිලියා හෙන ගහපන්

    • @KarunaHarsha-xo5rs
      @KarunaHarsha-xo5rs 29 วันที่ผ่านมา +9

      Ane ube mole tharama. Ubala wage un handa Thamay me ratata kelawela thiyenne. Uba harima anthawadiyek.

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 29 วันที่ผ่านมา

      @@KarunaHarsha-xo5rs ඔව් ඔව් කුරුස කාරයො මේ රටට කරපුවා ඉතිහාසෙ දන්න උන් දන්නවා. උඹ පු# නොදී ඉදහන්

    • @DineshFernando-nr1ty
      @DineshFernando-nr1ty 29 วันที่ผ่านมา

      රාජාංගනේ හාමුදුරුවන්ගේ පිහිටයි 💚🙏

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      ​@@DineshFernando-nr1tyපොර හොදයි යකො මේ පගය්න්ට වඩා

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 28 วันที่ผ่านมา

      ​@@KarunaHarsha-xo5rsචාල්ස් සාන්තුවරයෙක්ද උඹ දන්න මගුල , මේකා බුදු දහමට කරපු අපහාස දන්න උන් දන්නවා හෙන ගහයි දවසක අනිවාර්යයෙන්ම

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 17 วันที่ผ่านมา

    සන්නා සර් සවුන්ඩ් පැත්ත බලන්න හොදම දේ අපට දෙන්න ❤