කසුන්ට, අමල්ට, රුවන්ට වගේ මට සිංදු කියන්න බෑ | Mathaka Pada - Gemunu Jayantha With Sunil Perera
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- කසුන්ට, අමල්ට, රුවන්ට වගේ මට සිංදු කියන්න බෑ | Mathaka Pada - Gemunu Jayantha With Sunil Perera
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Mathaka Pada Jingle: band.link/Math...
Follow Me on Other Social Media;
Facebook: / mathakapada
TikTok: / mathakapada
Instagram: / mathakapada
#mathakapada #sunilperera #gemunu
#wanninayake #singer #srilankansinger
මගේ හරිම ආස ගායකයෙක්...දෙවි මවි තුරුලේ සැතපේවා...
පෝයට අහන බනකට වඩා යමක් ගත්තා.ඉන්න තැනක ආදරෙන් ඉන්න ලැබේවා රත්තරන් සුනිල් අයියේ....❤
මේක අලුතෙන් දාපු වීඩියෝ එකක් නිසා කව්රුවත් බැනල නෑ.. හැබැයි ඒ කාලේ මේවට බැනපු අය තමයි ගොඩක් හිටියේ.. සුනිල් අයිය රත්මලානෙ මම අත්තිඩියේ, මට ජීවිතේ එකම එක සැරයක් තමයි සුනිල් අයිය එක්ක කතා කරන්න හම්බුනේ. ඒ වෙඩින් එකකදී පැය 3ක් විතර එතුමා කියපු මේ වගේ කතා ටිකක් අහගෙන හිටියා. මාත් එක්ක හිටපු අනෙක් යාලුවාට දිරෙව්වෙ නෑ මිනිහ එතනින් නැගිටල ගියා. 😂 මම හිතන්නෙ අපිට මේ ලිබරල් මනුස්සයව එදා තේරුම් ගන්න බැරිඋනා. එතුමා ජීවතුන් අතර නැති උනත්, එතුමා ප්‍රාර්ථනා කරපු ලස්සන රට අපට නුදුරු අනාගතයේ දකින්නට ලැබේවි. අරගලයට ජයවේවා! ✊
aniwaryaen
දවසක් සුනිල් අංකල් මට වෙඩින් එකකදි හම්බුනා මුලින්ම මන් එක්ක කතා කරා මටත් පුදුමයි මන් ගයියා ගැන එහෙම ඇහුව එදා සුනිල් අංකලුයි මායි එක ටේබල් එකේ ශොට් එකක් දාල සෑහෙන්න්න වෙල කතා කරා ..ආදරෙයි සුනිල් අංකල් එදා කියපු කතා ටික තාම මට මතකයි එයාගෙ වයස කට්ටිය ඇති තරම් එදා වෙඩින් එකේ හිටියා ඒත් එයා කතා කර කර හිටියෙ මාත් එක්ක පැය 6ක් විතර හිටිය..මාර පුද්ගලයෙක්..
මලත් ආදරෙයි සුනිල් අයියේ ඔබට
නිවේදනයක මහතා ඉතා මත් හොදින් තමන්ගේ කර්තව්‍යය කරනවා
නියමයි සුනිල් අයියේ
ඔබ නැති අඩු පාඩුව අද අපිට දැනෙනවා
ඉන්න ඕන මනුස්සයෙක්.ලොකුම හයියක් නැති උනේ..ආදරෙයි හැමදාමත්❤❤❤❤❤🙏
චෙිතනාව.තමයි.පුකාශ.උනේ.යහපත්.ගතිය .❤නිවනේ.දොරටුව .ලඟමයි.ඔබ.ඉන්නේ❤❤❤
හිතට දැනුන ලස්සන කතාවක්
ඉන්න ඕනෙ මිනිහෙක්❤
එදා ඉදන් ම ආසා කළ මිනිහෙක් 😍
සුනිල් අයිය කියන්නේ,කෙලින්,කතාකරන,සුන්දර මනුස්සයෙක්.
You are great person
තිත්ත වුණත් ඇත්ත කියන නිර්භීත මිනිසෙක්.🎉😊
fantastic conversation
What a great personality.! We love you Sunil. Hope you will come back to this land and pave the way for a better country.
එයා කිව්වෙ මේ රට වෙනස් වෙනවා දකින්න ලැබෙන එකක් නෑ එයාට. ඔයාලට පුලුවන් කියලා... ❤️🥺
කොහොමද අප්පා හිනා නොවී ඉදියේ 😁
RIP LEGEND 😢❤💐
We pray for him he is great man, great speech for ever ❤❤❤ from Germany
කියපු හැමදෙයක්ම කොච්චර ප්‍රායෝගිකද.. ඇයි මේ වගේ කතාබස් සමාජ ගත වෙන්නෙ නැත්තෙ. සුනිල් පෙරෙරා කියපු සමහර දේවල් අපිට කොන්ද කෙලින් තියාගෙන හාමුදුරු ගොල්ලට කියන්න බෑ.. කතා නොකරන තිත්ත ඇත්ත. Tik tok වීඩීයො වල share වෙන්න ඕන මේ දෙවල්
We miss you Sunil Aiye 😢❤❤❤❤
Never thought I’d hear this again on TH-cam. Good stuff
ඇත්තෙන්ම ඇත්තෙන්ම
ඇත්තෙන්ම ඇත්තම කියුවා. අපි හැමෝම තම තමන්ගෙ හදවතට එකගව හිතන්න මේ කියන්නෙ තේරුමක් ඇති දෙයක්ද, නැති දෙයක්ද කියලා.
ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව , අද නෑ.
මුල ඉඳන්ම මන්දස්මිතියක් රඳවගෙන ඇහුවෙ.
Apita,ratata lassana sindu tikak daayaada kalaata obata gdk pin,niwan suwama lebeewa ape me raththatan kalakaruwananta.
Hari positive manussayek.
Miss u legend
Amal perera ........kiyapu sindu hahala balanna --- patta dakshayek , onama gayakage sinidu kiyai
HANE OBA TUMATA R.I.P.OBA VENI AYA NETIVEEMA TAMA ME RATE VETEEMA.😢😢😢😢❤
මැරැන කියල අහපු වෙලාවෙ කදුලු වැටුන අය අතර මමත් හිටිය.
සත්‍ය දකිත්වා.
සුනිල් සර් ❤️
Ada dawasata me ahanne 3n weni wadasatahana.❤❤ Man abbahi wela wage.😊 Sunil sir ta godak adarei rest in peace 😢
සුනිල් අයියා ප්‍රාර්ථනා කරපු යුගය පටන්ගන්න සුදානමි ඒත් ඒක දකින්න සුනිල් අයියා අද අපි අතර නැ
Rest In Peace Legend😢❤️🙏
තව අවුරුදු 10ක් ඉන්න ඔනි කෙනෙක් .....
🙏🙏❤️❤️
1.06.00 he was talking about Gayan. I'm sure Mr. Sunil is smiling from up there watching Gayya.
මෙ විඩියො එක තුන් පාරක් විතර බැලුවා ගැමුණුත් අසරණ වෙන අදහස් නේද 17:19 අනෙ මන් දන් නැ ඔවා😂
Good aiya
Rest In Peace legend 🙏🏽 obagen adatath jeewitheta dewal igena gannawa❤ (puruwe pintai Oba moratuwe upanne) MRT forever ✌🏽
Rest in peace controversial legend
❤️❤️❤️
😍😍😍😍🙏
Yako baila wala ne ganna dewal thiyenne.. koi kaaletath hari yanawa meka nam..Sunil ❤
All time legend ❤
❤️
😢😢😢😢❤❤❤
🥰🥰🥰🥰🥰
HARIMA KANGATUI, OBA ADA JEEWATH UNANAM KOI THARAM WATINAWADA? MANAWA HITHAWADIYA, OBAGAI WADAN ADATATH WALANGUI,
🥺❤️
🖤
❤😢
Methuma sampurna aththa kiyanne. Ahaka daanna kisima wachanayak ne..maarama adahas..
😢
Lowe sama ekama daye
😂
ඔබතුමා, කනින්හැම්ගෙ මතය තහවුරු කරන්න හදනවා!
අමතකද පැවත එන යුරෝපි සම්භවය?
Apae awasanawata sunil ayya nathi unae ada idan kiyapu watina kium hamudur kaenaekta wada samajayata kaelin kiyanna ona dae kiuwa namuth bohoma sulu daenai sunil ayya kiuwae sathya kiya sunil ayya kiuwae ada idan sahathika athha maehaema waennae ai idont no why respect you sunil ayya
මූ ගායක යෙක් පමනයි ,මු අපේ රටට අපහාස කරපු එකෙක්,මුගේ මල්ලි එංගලන්තයේ පෙට්‍රල් ගහලා එහෙ ඉන්ට බැරුව මේහෙ ආවා,මුගේ පුතා ත් ඇමැරිකා වේ ඉදලා මෙහෙ ආවා ඒ හම්බකර ගන්න
අනිවා, අනිවා...පෙට්‍රල් ගහපු කතාව සුනිල්ම ඕන තරම් කියලා තියෙනවා .. තොපි තමයි මන් හිතන්නේ කලූ ජූලිය ඇති කරලා දෙමල සහෝදරයන් පන පිටින් පිච්චුවේ.... පාස්ක් ප්‍රහාරයත් උඹගේම වැඩක් . නැත්නම් උඹගෙ ලොක්කගෙ වැඩක්...
දැන් සනීපද ?
Sarame pihanna oona ekekwa jeewath keruwata ube amma ada vindawanawa athi
zසත්‍යනිරසයි බයනැතූකතාකරනමූනිසා
❤❤❤❤❤
Rest In Peace Legend!❤🙏
❤
❤❤😢
❤❤❤❤❤
❤😢
❤