අවසර නැතුව තැන තැන Drone යැව්වොත් පොලිසිය ගෙදරට ? - Drone Fly Law Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 256

  • @MUDIYANSEKOREA
    @MUDIYANSEKOREA 3 ปีที่แล้ว +59

    ලොකු ගනන් දිලා ඩ්‍රොන් අරන් ,එක යවන්නත් සල්ලි ගෙවන්න ඕන පුදුම ලකේපන්කාව.
    මහ උන්ට විතරයි ඔක්කොම කතන්දර

    • @HyperTonicMe
      @HyperTonicMe 3 ปีที่แล้ว +12

      ඔව් බං රෙද්ද.ට්‍රැවල් කරන උන් මෙහෙම කරන්නෙ කොහොමද බං.

    • @slyakamix2086
      @slyakamix2086 3 ปีที่แล้ว +5

      Sira bn

    • @Gameshort927
      @Gameshort927 8 หลายเดือนก่อน +3

      Aththa kathw😡😡

  • @vcfmusic9522
    @vcfmusic9522 3 ปีที่แล้ว +57

    පකේ නීති ,දුප්පත් මිනිහට හැමදාම හීන හීන විතරමයි ,ලක්ස ගනන් දීලා ඩ්‍රොන් අරන් සල්ලි දෙන්න ඕනෙ caa එකටත් ,ප්ට්ට අසාදාරනයි මේ ලන්කාවෙ නීතිනම්

    • @dilsaranimshan4708
      @dilsaranimshan4708 3 ปีที่แล้ว +11

      ලන්කාවෙ දේශපාලුවොන්ට drone එකකින් හරි කමක්නෑ අසරන අපිගෙන් කීයක් හරි කඩගන්න තියෙනවනම් උන්ට එච්චරයි ඕන.

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว +2

      Ow bn

    • @HyperTonicMe
      @HyperTonicMe 3 ปีที่แล้ว +3

      @@dilsaranimshan4708 ඔව් බං

    • @rexsgaming1948
      @rexsgaming1948 3 ปีที่แล้ว +2

      venaratakata yanna hithenava matanm

    • @nethzzgaming
      @nethzzgaming 3 ปีที่แล้ว +2

      ඔව් කතා කරලා වැඩක් නැ

  • @nimmishanika7898
    @nimmishanika7898 3 ปีที่แล้ว +22

    Register karala thamange වත්තේ fly karannath දිස්ත්‍රික්කයට ගෙවන්න ඕනද

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +53

    Travel කරන අයට මේ විදියට permission ගන්න එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි ..

    • @theDrony
      @theDrony 3 ปีที่แล้ว +11

      ඒක තමයි ලොකුම ප්‍රශ්නේ....සල්ලි වැඩි කමට ගන්න ඒවා නෙමෙ..කෝමහරි ගත්තත් මෙහෙම සල්ලි ගෙවලා fly කරන්නෙ කොහොමද හැමදාම

    • @theDrony
      @theDrony 3 ปีที่แล้ว +17

      Community එකක් හදාගෙන මේ නීතිය මීට වඩා වෙනස් ප්‍රායෝගික ක්‍රමයකට ගේන්න බැරිද අපිට...

    • @CeylonSwag
      @CeylonSwag 3 ปีที่แล้ว +5

      Machan api katha karamu bn

    • @TheSahanc
      @TheSahanc 3 ปีที่แล้ว +5

      @@theDrony very true. gannath epa wenawa mewa ahuwama

    • @maduraherath8
      @maduraherath8 2 ปีที่แล้ว +1

      @City Of Melody ow hobby ekata fly krana ayata Hari asadsranai ne

  • @nethzzgaming
    @nethzzgaming 3 ปีที่แล้ว +7

    පොඩි මිනිහට ඔක්කොම මන් හිතන්නෙ එහෙම ඩ්‍රොන් යවන්න දෙන්නැත්තෙ සහාරාන්ලගෙ බොම්බ කෙස් එකින් ඩ්‍රොන් වල බ්ම්බ සෙට් කරලා යවන්න පුලුවන් නෙ එක නිසා තමයි
    ඩ්‍රොන් යවන්න අවසර ඔනෙ ඇත්තෙ නැත්තම් මොකද ඩ්‍රොන් යවන එක තහනම් කරලා තිනෙ දුකයි මම අවුරුදු 3බලන් හිටියා ඩ්‍රොන් එකක් ගන්න උපන්දිනයට
    ගන්නවා අපෙ ගෙදර විතරක් යවන්න 🥺

  • @natureland389
    @natureland389 3 ปีที่แล้ว +27

    ලංකාවෙ නීති හැදෙන්න ඕනෙ ඒවට නීති නෑ මේ කොහෙවත් යන ඒවට මහලොකු නීති මුන්ගෙ 😑 ලන්කාවෙ නීතිය ගැන නම් ඉතින් කතා කල්ල වැඩක් නෑ හැබැයි 😂💔 ඒකට ඇමරිකාවෙත් register කරන්න ඕනෙ 250g වැඩි ඒව විතරයි,, ඒක හින්ද dji mavic mini එක හදල තියෙන්නෙ ගානට 249g වෙන්න, ඒහින්ද ඒක එහෙ reg නොකර යවන්නත් පුලුවන්,, ඒකට මෙහෙ, අමෝ අමෝ එහෙම ඩ්‍රෝන් යවන්න දෙන්න බෑ ඇමරිකාවටත් වඩා දියුනු රටක්නෙ මේක 😒😣😣 අවුරුදු ගානක් හිතේ තියන් ඉන්නෙ ඩ්‍රෝනක් ගන්න,, ඒකත් එපා උනා මේ නීති දැකල 😓😓

    • @Sunny-i5
      @Sunny-i5 9 วันที่ผ่านมา +1

      @@natureland389 siravatama

  • @sathsaranavod9514
    @sathsaranavod9514 2 ปีที่แล้ว +19

    අව්රුදු ගානක් තිස්සෙ තිබ්බ හීනයක්...අනිද්ද ගන්න හිතන් හිටියෙ..ඒකත් එපා උනා මේ නීති දැකල.....😥😥😥

    • @overy9360
      @overy9360 ปีที่แล้ว +3

      දොරවල් වහන් කාමරෙ යවමු බ්‍රෝ

    • @Lakmalyoutube
      @Lakmalyoutube ปีที่แล้ว +1

      Aniwaren.

    • @RightHander-24
      @RightHander-24 8 หลายเดือนก่อน

      ​@@overy9360😂

    • @chameshikakalhari6435
      @chameshikakalhari6435 6 หลายเดือนก่อน

      Mn amaruwen salli ekatu karala adha order kra oka dakala aaye cancel kra

  • @theDrony
    @theDrony 3 ปีที่แล้ว +13

    Community එකක් හදාගෙන මේ නීතිය මීට වඩා වෙනස් ප්‍රායෝගික ක්‍රමයකට ගේන්න බැරිද අපිට...

  • @Mr.scoopio
    @Mr.scoopio 2 ปีที่แล้ว +11

    ජීවීතෙ විදවන මිනිස්සු ඉන්නෙ කොහෙද ඇහූවොත් කනට දෙකක් ගහල ලංකාව පෙන්නහන් 😥

  • @n.p.lakmal7552
    @n.p.lakmal7552 3 ปีที่แล้ว +28

    අපෝ මේ රටනම්...කතා කරලා වැඩක් නෑ...🤮

  • @Lakmalyoutube
    @Lakmalyoutube ปีที่แล้ว +1

    Mama hithan inne drone ekak yawanna one hindama rata yanna.mechchara magul na ewage.apita thamayi munge nithi.😔😢

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +32

    මේක පට්ට අසාධාරණ නීතියක්..

    • @prabaththilakarathna817
      @prabaththilakarathna817 3 ปีที่แล้ว

      @Thilina Maduhansa ඇත්ත 😌

    • @nethminivihanga7613
      @nethminivihanga7613 3 ปีที่แล้ว +1

      Asadarana naa

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      @@nethminivihanga7613 asadarana na eth oya process mukuth efficient na. Dws gann kalynw karann. 😒😒☹️

    • @gamingamda3679
      @gamingamda3679 12 วันที่ผ่านมา

      Ow Bn redda

  • @manujabimsara8164
    @manujabimsara8164 3 ปีที่แล้ว +7

    මැද පෙරදිග රටවල තියෙන්නෙ පොඩි පාටමාලවක් කරලා, ඒ රටෙ සිවිල් ගුවන් සේවා එකේ අවසරය ගන්න ඕනේ.....බලං යනකොට ඒ රටවල වත් නැති නීතියක් නේ මේ රටේ තියෙන්නේ.

    • @Lakmalyoutube
      @Lakmalyoutube ปีที่แล้ว +1

      Ow ekane meka lankawa une.😂

  • @vinzoff5807
    @vinzoff5807 2 ปีที่แล้ว +18

    හෙ හේ ලන්කාවට එන් නෑති නිසා හොදා...ඉතලියෙවත් නෑ ඕම නීති 😠

  • @realestatemaximums9426
    @realestatemaximums9426 ปีที่แล้ว +2

    When registering a 249g drone with CAA do you have to pay for initial registration ?

  • @syeahtsam
    @syeahtsam 3 ปีที่แล้ว +3

    Can i bring my drone (mavic air 2s) to sri lanka?Or i will have problems at the airport?

    • @BoracayADMIRER
      @BoracayADMIRER 2 ปีที่แล้ว

      Did you bring it with you? Any problems?

  • @slflyer8969
    @slflyer8969 3 ปีที่แล้ว +7

    ගෙ වටෙ යවන්නත් register කරන්න ඔනද

  • @maverickxrng606
    @maverickxrng606 3 ปีที่แล้ว

    dan samanen ..... The wathu yayak gawa yawanna barida ? Kandak uda ? ..nattan remote area ekaka diya allak gawa ?

  • @mohamed_sabir
    @mohamed_sabir 3 ปีที่แล้ว +2

    If I pay 4000 for a province or district, I'll have to only pay 300 for each places right? I don't have to pay again for the same district/provice?

  • @sethalarathnayaka5940
    @sethalarathnayaka5940 3 ปีที่แล้ว +2

    Ethakota Hotel wala ehema yawaddi permission onada

  • @Lakmalyoutube
    @Lakmalyoutube ปีที่แล้ว +1

    2025 weddiwath mewa venas wunoth kochchara hodada?thamange rate thamanta ona deyak na.mawurata kiyannath mokakda wage.😢

    • @mamagita562
      @mamagita562 7 วันที่ผ่านมา

      Tmt loku wensk nne ad 12/31 24re

  • @sudarakawedaarachchi7143
    @sudarakawedaarachchi7143 3 ปีที่แล้ว +80

    සල්ලී දිලා ආසාවට ඩ්‍රෝන් අරන් ඒක යවන්නත් සල්ලී දීපනකෝ මේකනං ලකේපන්කාවම තමා

    • @maliya4239
      @maliya4239 3 ปีที่แล้ว +6

      Sirawatama me rata gananam katha karala wadak ne

    • @nethminivihanga7613
      @nethminivihanga7613 3 ปีที่แล้ว +5

      Ithim ehema wenne samahara aya ewa waradi vidiyata use karana nisanee

    • @nethminivihanga7613
      @nethminivihanga7613 3 ปีที่แล้ว +3

      @@maliya4239 Asadarana na,,,drone apu mul kale awasara ganna ona une na eth dan ona.. ewa minissu waradi vidiyata use karana nisa

    • @theDrony
      @theDrony 3 ปีที่แล้ว +2

      ඒක තමයි ලොකුම ප්‍රශ්නේ....සල්ලි වැඩි කමට ගන්න ඒවා නෙමෙ..කෝමහරි ගත්තත් මෙහෙම සල්ලි ගෙවලා fly කරන්නෙ කොහොමද හැමදාම

    • @promo5478
      @promo5478 3 ปีที่แล้ว +2

      Ne bn echchara diyunuwak ne ekai

  • @nawidusandeep4635
    @nawidusandeep4635 ปีที่แล้ว

    Me edakota Ara 300 ta 400 ta dron Ganna puluwanta ekata niti diyenwada ?

  • @jundaproductions8514
    @jundaproductions8514 2 ปีที่แล้ว

    Bro wena rataka idan ena kenekta drone ekak aran enna pluwanda plz help

  • @chamindhaajith
    @chamindhaajith 10 หลายเดือนก่อน

    bro dubai ithala lankawata dorone gena puluwanda kiyanako

  • @micalpoul2411
    @micalpoul2411 3 ปีที่แล้ว +23

    බෝම්බ හදන්න අමුද්‍රව්‍ය සෑපයුවනන් ඉක්මනින් ඈප ගන්න පුලුවන්.ඩ්‍රෝන යවල එහෙම බෑ😂😂

  • @chandrakanthichandrakanthi8415
    @chandrakanthichandrakanthi8415 3 ปีที่แล้ว +2

    Adunika ayata yawanna thiyena ewath onida

  • @promo5478
    @promo5478 3 ปีที่แล้ว +1

    Eka newe kohe hari geniyaddi ahu wunoth kessda register wela hityoth awlk nedda

  • @Dilsandilsan-o3n
    @Dilsandilsan-o3n 5 หลายเดือนก่อน

    Camarawa thiyena podi ewath yawanna lisan onada

  • @RideWithKenny
    @RideWithKenny 3 ปีที่แล้ว +1

    Where can I practice my drone? Is there any place we can do are practices? This is really unfair.

  • @jayalathjayalath6870
    @jayalathjayalath6870 13 วันที่ผ่านมา +1

    Me bn 2024thavath oya sin thiyenavada

  • @KumuduPriyadarshani-ff5tz
    @KumuduPriyadarshani-ff5tz 7 หลายเดือนก่อน

    E99 drone ekath register karanna onada eke bara 100g wage

  • @ravindunethmina5413
    @ravindunethmina5413 3 ปีที่แล้ว +1

    Caa eke register krm ape gdr awt drone ek ywnn aulk na neda

  • @harijihari2884
    @harijihari2884 3 ปีที่แล้ว +1

    Can i buy drone from international online shopping sites. Like ebay.? Please reply

  • @NirashaWeekararase
    @NirashaWeekararase 11 วันที่ผ่านมา

    camera thiyena Rs.4000.00 withra drone yawannath awasara ganna oonada

  • @sinhalasong1842
    @sinhalasong1842 3 ปีที่แล้ว +1

    Mama godak mahansi wela salli ekathu karala drone ekak gaththth oka fly karannath salli dipanko

  • @vihangabro-mc4ew
    @vihangabro-mc4ew 6 หลายเดือนก่อน +1

    Camarawa galawala yawanna barida

  • @sandasnimsara3329
    @sandasnimsara3329 3 ปีที่แล้ว

    Kemra aka ganne netuwa dron akae anit tika anna puluwanneda

  • @Rasheeshani
    @Rasheeshani 3 ปีที่แล้ว +1

    Bro mavic mini eke live denne komada?

  • @sandunnilantha6800
    @sandunnilantha6800 3 ปีที่แล้ว

    අප්පටසිරි මගේ තියෙන්නෙ toy drone ekak habai camera ekak thiyenawa.dan 3years wenawa aran fly karath ekka. Register karala nane. Dan ahuwunoth mona weida.

  • @cinemedia334
    @cinemedia334 3 ปีที่แล้ว +2

    නියමයි

  • @therandealwis1208
    @therandealwis1208 3 ปีที่แล้ว

    Aiyye mata mavic mini ekak thiyanawa kohomada register karanne?mata awurudu 15k

  • @Rasheeshani
    @Rasheeshani 3 ปีที่แล้ว +1

    Caa ake rejister wela thiyenawanam fly karanna puluwan neda...ගමේ

    • @SahanThinusha
      @SahanThinusha 3 ปีที่แล้ว +1

      eth ba mn hithanne

    • @Rasheeshani
      @Rasheeshani 3 ปีที่แล้ว

      @@SahanThinusha එහෙනම් මොකද කරන්නේ

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      @@Rasheeshani wenama fly karanna permission ganna one

  • @christiano-i6h
    @christiano-i6h 2 ปีที่แล้ว +9

    drone එකක් ගන්න තිබ්බ හිනෙත් අව්ල් ගියා ශික්

    • @samithdilshan1032
      @samithdilshan1032 2 ปีที่แล้ว +2

      සිරාවටම බන්.ඩ්‍රෝන් එකක් ගන්න price ඔක්කොම බලල විස්තරේ බැලුවෙ.හීන හීනම තමා මේ රටේ අපිට

    • @buddhikakasun5028
      @buddhikakasun5028 2 ปีที่แล้ว +1

      Matath

    • @gihanmadushanka1102
      @gihanmadushanka1102 2 ปีที่แล้ว +1

      Awasara ganna unath kamak na eka thanakinnm sallith kamak na kiyahanako ado ekta yana welwa form patta digai uppanne sahathikewath na echchara visthara eka fil krnna wenama clz ekakata gihin igena ganna ona prashna walak ..flai krna welema log wela awasare gnna puluwan vidykata thibbanm lesi eke awasara ganna watema ynna ona

    • @lakshanpathirana3504
      @lakshanpathirana3504 8 หลายเดือนก่อน

      Ammapa😢

  • @denuwandewapriya7640
    @denuwandewapriya7640 3 ปีที่แล้ว +10

    ෆොටෝ ශුට් එකක් තියෙද්දී යකෝ අවසර ගන්න සතියක් වත් යයිනේ 🤔

  • @ashandulneth
    @ashandulneth ปีที่แล้ว

    Shool eke yawannatha awasara onida

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว

    Can we fly it only over our own property without being paid ?

  • @jayalathjayalath6870
    @jayalathjayalath6870 13 วันที่ผ่านมา +1

    Ekata avasara ganna oneda

  • @Sunny-i5
    @Sunny-i5 3 หลายเดือนก่อน +2

    අපි drone එකක් යැව්ව කියලා පොලීසිය දැන ගන්නෙ කොහොමද අයියේ

    • @pasindu255
      @pasindu255 9 วันที่ผ่านมา +2

      රෙඩාර් වලට අහුවෙනවා

    • @Sunny-i5
      @Sunny-i5 9 วันที่ผ่านมา +1

      @pasindu255 ආ hmm

  • @HyperTonicMe
    @HyperTonicMe 3 ปีที่แล้ว +12

    පට්ට ගානක් දීල ඩ්‍රෝන් එකක් ගන්නො.අන්තිමේදි මුට සල්ලි ගෙවන්නයි අවසර ගන්නයි. දියුනු වෙලා ඉන්න පිර රටවලවත් නෑ බල්ලො මේ නීති.උන් හැන තැනකම යවන්න පුලුවන් .අමුතු ඇටේ පකේ නීති මේව...පොඩි උන් ඩ්‍රෝන් එකක් ාරන් යැව්වොත් තමා වැරදි.ලොකු පුටුවල ඉන්න පඩත්තලයොන්ට මේ නීත් අදාල නෑ...😡

    • @vinzoff5807
      @vinzoff5807 2 ปีที่แล้ว

      යුරෝපෙට ඇවිත් බලපන්

    • @MAXPASS831
      @MAXPASS831 2 ปีที่แล้ว +1

      oita hapan bn me ratawal wala (uae)

  • @trusttheprocess1224
    @trusttheprocess1224 2 ปีที่แล้ว

    Hi there, Im flying to Sri Lanka in 3 weeks and wanted to see if you could help with me bringing my drone to the country?

  • @kavishkaimesh3862
    @kavishkaimesh3862 ปีที่แล้ว

    Mona reddakda hena amaruwen salli ekathu krl aswt padinna drone ekk gaththama eka padinna me moda haththagen awsr gnna onida

  • @gamingdasunravihansa591
    @gamingdasunravihansa591 2 ปีที่แล้ว

    ayye gadara wattae yawannath pamisan ganna onada

  • @primalikularathna4346
    @primalikularathna4346 2 ปีที่แล้ว +4

    රටක් විදිහට දියුණු වෙන්න බැරි එක හෙතු තමා ඕවා

  • @gnananawarathna9425
    @gnananawarathna9425 3 ปีที่แล้ว +1

    Home made drone rejister karanna onada

  • @aftxredaa6592
    @aftxredaa6592 9 หลายเดือนก่อน

    E88 drone eka fly karata aulk naha neda gedara.

  • @OshAuditore
    @OshAuditore 2 ปีที่แล้ว +1

    ගෙදර යවද්දිත් මේවා fill කරන්න ඕනෙද

  • @LyricsA3
    @LyricsA3 3 ปีที่แล้ว +6

    toy drone wlta ehema ekak nh ne

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      බර ග්‍රෑම් 200 ta අඩුයි නම් අවුලක් නෑ ඒත් ඒකෙත් කැමරාවක් තියනවනම් රෙජිස්ටර් කරන්න ඕනෙ

  • @chithraaberathna8070
    @chithraaberathna8070 3 ปีที่แล้ว +2

    Gedara yawanna barida

  • @srgeek5954
    @srgeek5954 3 ปีที่แล้ว +5

    ගෙදර වත්තේ පදිනවා නම් letter එකක් ඕනිද?

  • @Isira_Nimsara
    @Isira_Nimsara 3 ปีที่แล้ว +3

    ලංකාවේම fly කරන්න කීයක් ගන්නවද?

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 ปีที่แล้ว

    Meratawal diunu wenne na

  • @slvlogmaster6370
    @slvlogmaster6370 3 ปีที่แล้ว +2

    Ayye kohomada registra karanne

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      CAA website eken puluwan

    • @slvlogmaster6370
      @slvlogmaster6370 3 ปีที่แล้ว +1

      Thanks ayye register karama gedara gawa yawanna puluwanda

    • @slvlogmaster6370
      @slvlogmaster6370 3 ปีที่แล้ว +1

      Phantom 4 ekak adu ganta nathnam gewanna ganna puluwanda camera lk eken tikak kiyannako

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      @@slvlogmaster6370 ow puluwan

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว +1

      @@slvlogmaster6370 me dawas wala nam products lankawata gennanawada danna malli mama hoyala balannam

  • @AnjanaMadumal-xl8sk
    @AnjanaMadumal-xl8sk 2 หลายเดือนก่อน

    Drone එක යවනවා කියලා දැනගන්නෙ කොහොමද අයියෙ ගමෙ විතරක් යැව්වම දැන ගන්නෙ කොහොමද 👀

  • @ANGRYKAVEESL
    @ANGRYKAVEESL ปีที่แล้ว +1

    බර 200g අඩු කැමරා නැති drone යවන්න අවසර ඕනද

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว

    Drone එක යවන්න තාමත් රෙජිස්ටර් කරන්න ඕනිද

  • @thrunx2010
    @thrunx2010 9 หลายเดือนก่อน

    Can I Fly in my house

  • @malithperera3662
    @malithperera3662 3 ปีที่แล้ว

    dorne eka fly karana usa mattama gana nitimaya thathwaya mokakda?kudu jawaram karayo nidalle.dron yawana kollo hire.rate pirihima gana pahadili.

    • @AzeemLive
      @AzeemLive 3 ปีที่แล้ว +1

      Max altitude 150ft better to keep it under 120ft

    • @malithperera3662
      @malithperera3662 3 ปีที่แล้ว

      @@AzeemLive ethakota me range eka yawannath awasara ganna onada?awasara aran itawada uda yawanna barida?

    • @AzeemLive
      @AzeemLive 3 ปีที่แล้ว

      @@malithperera3662 ne.. awasara gathoth max 150ft altitude thama denne, awasara gathe Nethan 100ft thiyaganne😅 ape nithiya yattin drone eke gaththe eke aparadhe bn.. safe zone wala fly karanda.

    • @malithperera3662
      @malithperera3662 3 ปีที่แล้ว +1

      Dan ethin dron aran ge athule thamai yawanna wenne.

  • @AKKY_JR
    @AKKY_JR ปีที่แล้ว

    Drone fly karanna vayasa kiyaktha o ne?

  • @ceyloncryptoclub7574
    @ceyloncryptoclub7574 3 ปีที่แล้ว +7

    පකේ ලංකවෙ අමුතු නිති මුතු ඇටේ පකිරිය තමයී

  • @ashenpiumal2047
    @ashenpiumal2047 2 ปีที่แล้ว

    Ls878 drone eka awultha toy drone ekak..ekatath onitha

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 3 ปีที่แล้ว +10

    Just ලකේ පංකාව 🤬

  • @slflyer8969
    @slflyer8969 3 ปีที่แล้ว +1

    අයියා register කරලද ඉන්නෙ

  • @mewandhananjaya7054
    @mewandhananjaya7054 2 ปีที่แล้ว

    Yawana welema salli gewan oneda

  • @Thisara_tecnic
    @Thisara_tecnic 2 ปีที่แล้ว

    අය්යිඒ එතකොට මට මගේ ඩ්‍රෝන් එක ගෙදර ෆ්ලයි කරන්නත් සල්ලි ගෙවන්න ඔනිද ඒක god gps drone ekak

  • @adeeshadeeranath6999
    @adeeshadeeranath6999 2 ปีที่แล้ว +1

    කැමරාවක් තියෙන මොනම ඩ්‍රොන් එකක්වත් අවසර නැතුව යවන්න බැරිද

  • @windyanineelawatta666
    @windyanineelawatta666 3 ปีที่แล้ว

    ethakota lisan hadaganne kohomada

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว

    Awankawama drone ekak ganna asawen hitiye eth Dan aye ganne na😪

  • @jayaweeramaduradhipathige6256
    @jayaweeramaduradhipathige6256 ปีที่แล้ว

    drone bila akapara masakata gawwala awasara gannabarida

  • @Lakmalyoutube
    @Lakmalyoutube ปีที่แล้ว

    Yaluwane drone yawanna thahanam na neda.salli garannane me wade karanne.salli denna kiyalane nokiya kiyanne.mun maha ali horu.chuttak hithala balanna.

  • @traveleurope4kteam
    @traveleurope4kteam 3 ปีที่แล้ว +7

    ලංකාවො ඉන්නේ ගොබ්බ කාලකන්නි නිති හදන පක්කු විතරයි..... Drone Footage එකක් Value එක දන්නෙ ඒ විඩියෝව බලන මිනිස්සුන්ට විතරයි.. විදෙශිකයන් ලංකාවට ගෙන්න ගන්න තියන හොඳම උපක්‍රමයක් කීයලා ඇයි මෙ කාලකන්නින්ට තෙරෙන්නෙ නැත්තෙ....

  • @mtcartoonhub7034
    @mtcartoonhub7034 2 ปีที่แล้ว

    Ayie rs 3500drone akkak gathata kamak nadda camera na

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +4

    අනේ හු##%..😂😂 ලන්කවට Drone තහනම් කරනම් ඉවරනේ...😪💔💔

  • @SLAcademy-pk1gk
    @SLAcademy-pk1gk 3 หลายเดือนก่อน

    දැන්කාලෙත්යවන්නබැරිද😢

  • @ItzMikeplayz
    @ItzMikeplayz ปีที่แล้ว +1

    මේක ප්‍රශ්නේ තියෙන්නේ drone වල නේ උඩ යන එක පෙත්තේ camera helicopters අවුලක් නැතුව ඇති නේ 🤬

  • @thenukasashimal873
    @thenukasashimal873 3 ปีที่แล้ว +4

    වයස කොච්චර ඔනිද

    • @theDrony
      @theDrony 3 ปีที่แล้ว +1

      18 ට වැඩි වෙන්න ඕනි

  • @dogcat-
    @dogcat- 3 ปีที่แล้ว +8

    මොන හු#$% මේ😹

  • @AzeemLive
    @AzeemLive 3 ปีที่แล้ว +4

    So if we pay 3999 for a district , can we fly anywhere in the district? I mean if we get approval paying the amount for galle fort , can we go to jungle beach and fly on the same approval ?

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      There are some highly restricted areas where we cant get permissions to fly. There is a map about those restrictions in CAA website where we can check it ourselves.🙂

    • @Littlewings01
      @Littlewings01 3 ปีที่แล้ว

      There are some highly restricted areas where we cant get permissions to fly. There is a map about those restrictions in CAA website where we can check it ourselves.🙂

  • @isharalakshan948
    @isharalakshan948 3 ปีที่แล้ว +2

    ගන්නෙ කොහෙන්ද

  • @gaya_hh
    @gaya_hh 2 ปีที่แล้ว

    e88 wagee dron allanne naade 🤔🤔

  • @SurangiSurangi-e5n
    @SurangiSurangi-e5n ปีที่แล้ว

    ගෙදර යවන්න පුලුවන් ද

  • @rexsgaming1948
    @rexsgaming1948 3 ปีที่แล้ว +2

    apita apivama thama fly karaganna venne

  • @minukamenudika
    @minukamenudika ปีที่แล้ว

    Danna kenek kiyannako insurance eka අනිවාර්යයද 😢

    • @shen_2310
      @shen_2310 หลายเดือนก่อน

      It is necessary for drones that weights over 250g. U can purchase a 3rd party insuarance(10,000- 15,000/=) rather than a full insuarance (100,000/=)

  • @oshanprasanna4217
    @oshanprasanna4217 3 ปีที่แล้ว

    game wele yawanna kagenda ahanna oni

  • @amilapradeep6369
    @amilapradeep6369 3 ปีที่แล้ว

    අයියේ 180g අඩු කෙමෙරා ඩ්‍රෝන් එකකට ලයසන් ඔනෙද

  • @Lakmalyoutube
    @Lakmalyoutube ปีที่แล้ว +1

    Apita drone yawanna wenne lankawe muhudu pathule thamayi.😂athal eke kammali kamata mobile drone game ekakwath play karanawa.dukayi dukayi dukaaayi.😢😊😅

  • @j.chandana6050
    @j.chandana6050 ปีที่แล้ว

    Drone එක ගෙදර යැව්වට ප්‍රශ්නයක් නැද්ද

  • @supertech9889
    @supertech9889 3 ปีที่แล้ว +2

    godak isthuthi ayiye thawa podden wade waradinawa

  • @vidurapansilua6864
    @vidurapansilua6864 ปีที่แล้ว

    අඩු වට නැද්ද

  • @SM-ug4mg
    @SM-ug4mg 2 ปีที่แล้ว +3

    මූසල කාලකණ්ණි රටක් මේක