ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තමයි දැන් නම් ඇබ්බැහි වෙලා,මගෙ ජීවිතේට මට ඔයාගෙ වීඩියෝ වලින් ගන්න මොනතරම් දේවල් තියෙනවා ද කියලා හිතෙන වාර අනන්තයි, අදත් මට මේ වීඩියෝ එක මගෙ අද්දැකීමක් වගෙ අපිත් නගරබදව ඉදලා ගමක ජීවත් වෙන්න ඇවිත් ඉන්න කාල වකවානුවක ඉන්නෙ,මට මේ ජීවිතේ මාරම පාළුයි වගෙ දැනෙන මොහොතක,ඒත් ගමක ජීවිතයෙ වටිනා කම ඔයාගෙ මේ වීඩියෝ එකෙන් තේරුම් ගත්තා ස්තූතියි ගොඩක් ඔයාට❤❤❤❤
හරිම ලස්සනයි.. මමත් Aus. අවා දුව ඉන්නේ Adelaide වල.. පුදුම නිස්කලංක පරිසරයක් එහෙත් තියෙන්නේ... මගේ ජිවිතේ අවසාන කාලේ දුවත් එක්ක ඉන්න එන්න හිතුව..
ඔයාගේ videos හරිම වැදගත් . ලේසියෙන් හිමීට කරන්න පුලුවන් දේ බොරුවට කලබල වෙලා කරනව කියලා තේරුනා.ඔයාගේ කටහඩත් ලස්සනයි ඔයාත් ලස්සනයි . පුලුවන් හැම වෙලාවකටම videos දාන්න. කලබල හිත්වලට සැනසීමක් වේවි. ස්තුතියි 🥰🥰
Thank you very much, Mareena.
හරිම ලස්සන පරිසරයක් .ඔයාගේ ගෙදරත් ලස්සනයි .video එකත් ලස්සනයි .
බොගොම පින් ඔයාට මේ වගේ දේවල් share කරගන්නවට.❤❤
Akkage videos kiyanne abbahiveemak ❤gedra duwan enne koiwela video ekak balanna da kiyla balagena
Podi dekin jivite widina kiyala denawa ta godak pin ❤❤❤mamat breakfast tea 1 godak enjoy karanawa
ලස්සනයි video eka ,thank you ❤,oyage gedara ,වටපිටාව hari ලස්සනයි oyata 45 kiyala kiyanna ba oya ලස්සනයි dear 🥰 ❤ budusaranai oyalata පරිස්සමෙන් inna 😍😍🥰🥰🥰
Oyage vedios walin jeewitheta ganna godak dewal thiyei akke.oba weni kenek mage jeewitheta ekathu una eka gena godak sathutui.oba thumiyata ස්තූති.oyawa dakiddi mokkdo hegeemak denenewa.mama oben godak dewal jeewitheta ekathu karan jeewithe hada genna lassanata jeewath wrnna uthsaha karanawa.thank oyata,❤️❤️❤️❤️❤️
🙏 Suwapath adahas
අදත් video එක ලස්සනයි 🎉ස්තූතියි .
වීඩියෝ එක ලස්සනයි 🌹🌹🌹🌹🌹මම ආසම ඒ පරිසරයට, ❤❤❤❤❤❤ දැක්කත් හිත ගත දෙකම සැහැල්ලු වෙනවා. මීදුම පිරිච්ච උදේ coffee ☕ එකක් කියන්නේ දිව්‍ය පානයක් තමයි. වයස 45 උනාට තාම 35ක් වගේ පේන්නේ. ඇත්තටම මම ඒ තරම් වයසයි කියලා හිතුවෙ නෑ. ඒකට හේතුව අක්කාගේ ජීවන විලාසිතාව තමයි. සොබාදහමට ගැලපෙන්න ජීවත් වෙනවට විශ්ව මාතාව තෑගි දීලා. 🎉🎉🎉🎉🎉🎉 බුදු සරණයි!
♥️😊 ස්තූතියි ඔයාගෙ ලස්සන අදහස් වලට ♥️
Surrounding is superGood videoVery calm n quiet place u hv selectedTheruwan saranai
Magetg dream eka councillor Mn igenath gannawa salary hodaida
Wow absolutely superb & very useful lovely video Thank U so much Dear 👍👌🤩🤗
Mama mage paulata harima adarei eth,eth taniyama mama godak widawanawa,
හරිම ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝස් .වීඩියෝ එක පුරාම අපිත් සතිමත් .නිතරම ඔයාගේ වීඩියෝ දාන්න .ටික කාලයක් අපි නිකං අතරමං වෙලා හිටියා වගේ .මමත් ඉන්නෙ දැන් ඔයාලගේ කෙදර .ඇස් දෙක පියාගෙන ඒ පරිසරය රසවින්දා .ඔයාටම ගැලපෙන පරිසරයක් ඔයාට ලැබිලා .හරිම සතුටුයි අපිට .නිතර ඔයා වීඩියෝ දැම්මොත් අපිත් සතිමත්ව ජීවිතේ ගෙවයි .අතහැරලා දාන්න එපා අපිව .හැමදාම උදේට නැගිටලා කුස්සියට යනකොට ඔයාව මතක් වෙනවා .තෙරුවන් සරණයි
හරිම ආදරණීයයි Kamani. මට videos දා ගන්න බැරි වුන ටිකේ මට මතක් වුන අයගෙන් කෙනෙක් ඔයා. ♥️♥️
❤❤❤❤
Oyage video balanne harima asawen.theruwan saranai.dilini
Australia wala work karanawada mokadda akke job eka
Australia වල අයට තියෙන පුශ්න මොනවද අනේ 😊පුළුවන් නම් කියන්න.අපටත් දැනුවත් වෙන්න. මම එහෙම කිව්වාට කමක් නෑ නේද
45k wanawa kiyl kiyann wath be harii lassanta innwa konde ehema lassanai ❤️❤️😍
ලස්සන යි අක්කේ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මානසික සහනය වෙනුවෙන් නගරය අතහැරලා ආපු කෙනෙක් මමත් . දැන් තමයි ඇත්තටම සැනසීම දැනෙන්නෙ . මම ගත්ත තීරණය හරියටම හරි කියලා ඔයාගෙ කතාවෙන් confirm වුනා වගේ දැනෙනවා අක්කා ❤❤
👍❤️❤️❤️
Budusaranai akke
Thank you akki ❤ much love
මං pragnant අක්කේ.ජූලි තමයි බබ හම්බ වෙන්නේ.අවුරුදු 2 මාස 8 පුතෙකුත් ඉන්නවා .මත් නිතරම සතිමත්ව ඉන්න උත්සාහ කරනවා අක්කේ.❤
ගොඩක් හොඳයි. ඒක හම්බ වෙන්න ඉන්න බබාටත් චූටි පුතාටත් ගොඩාක් වැදගත්. නිතරම වර්තමානයේ හිත තියා ගන්න. වැඩිය අතීතය සහ අනාගතය ගැන worry වෙන්න එපා.♥️♥️
Nice video as usual. Stay safe 😊❤
Nice video Iresha🙏🏼
Harima lassanai. 🎉🎉
45 kiyala kiyanna baa akke oya shok ❤
Oya wage parisarayaka enna babiimath wasanawak❤❤❤
Ko karapincha pale dala awada ❤❤❤❤
❤
💐❤️
❤️🌹
🙏🌷😊
👌💐❤
🧚
❤❤❤❤❤
🙏🙏🙏❤️
❤❤❤
ඇත්තමයි දැන් නම් ඇබ්බැහි වෙලා,මගෙ ජීවිතේට මට ඔයාගෙ වීඩියෝ වලින් ගන්න මොනතරම් දේවල් තියෙනවා ද කියලා හිතෙන වාර අනන්තයි, අදත් මට මේ වීඩියෝ එක මගෙ අද්දැකීමක් වගෙ අපිත් නගරබදව ඉදලා ගමක ජීවත් වෙන්න ඇවිත් ඉන්න කාල වකවානුවක ඉන්නෙ,මට මේ ජීවිතේ මාරම පාළුයි වගෙ දැනෙන මොහොතක,ඒත් ගමක ජීවිතයෙ වටිනා කම ඔයාගෙ මේ වීඩියෝ එකෙන් තේරුම් ගත්තා ස්තූතියි ගොඩක් ඔයාට❤❤❤❤
හරිම ලස්සනයි.. මමත් Aus. අවා දුව ඉන්නේ Adelaide වල.. පුදුම නිස්කලංක පරිසරයක් එහෙත් තියෙන්නේ... මගේ ජිවිතේ අවසාන කාලේ දුවත් එක්ක ඉන්න එන්න හිතුව..
ඔයාගේ videos හරිම වැදගත් . ලේසියෙන් හිමීට කරන්න පුලුවන් දේ බොරුවට කලබල වෙලා කරනව කියලා තේරුනා.ඔයාගේ කටහඩත් ලස්සනයි ඔයාත් ලස්සනයි . පුලුවන් හැම වෙලාවකටම videos දාන්න. කලබල හිත්වලට සැනසීමක් වේවි. ස්තුතියි 🥰🥰
Thank you very much, Mareena.
හරිම ලස්සන පරිසරයක් .ඔයාගේ ගෙදරත් ලස්සනයි .video එකත් ලස්සනයි .
බොගොම පින් ඔයාට මේ වගේ දේවල් share කරගන්නවට.❤❤
Akkage videos kiyanne abbahiveemak ❤gedra duwan enne koiwela video ekak balanna da kiyla balagena
Podi dekin jivite widina kiyala denawa ta godak pin ❤❤❤mamat breakfast tea 1 godak enjoy karanawa
ලස්සනයි video eka ,thank you ❤,oyage gedara ,වටපිටාව hari ලස්සනයි oyata 45 kiyala kiyanna ba oya ලස්සනයි dear 🥰 ❤ budusaranai oyalata පරිස්සමෙන් inna 😍😍🥰🥰🥰
Oyage vedios walin jeewitheta ganna godak dewal thiyei akke.oba weni kenek mage jeewitheta ekathu una eka gena godak sathutui.oba thumiyata ස්තූති.oyawa dakiddi mokkdo hegeemak denenewa.mama oben godak dewal jeewitheta ekathu karan jeewithe hada genna lassanata jeewath wrnna uthsaha karanawa.thank oyata,❤️❤️❤️❤️❤️
🙏 Suwapath adahas
අදත් video එක ලස්සනයි 🎉
ස්තූතියි .
වීඩියෝ එක ලස්සනයි 🌹🌹🌹🌹🌹මම ආසම ඒ පරිසරයට, ❤❤❤❤❤❤ දැක්කත් හිත ගත දෙකම සැහැල්ලු වෙනවා. මීදුම පිරිච්ච උදේ coffee ☕ එකක් කියන්නේ දිව්‍ය පානයක් තමයි. වයස 45 උනාට තාම 35ක් වගේ පේන්නේ. ඇත්තටම මම ඒ තරම් වයසයි කියලා හිතුවෙ නෑ. ඒකට හේතුව අක්කාගේ ජීවන විලාසිතාව තමයි. සොබාදහමට ගැලපෙන්න ජීවත් වෙනවට විශ්ව මාතාව තෑගි දීලා. 🎉🎉🎉🎉🎉🎉 බුදු සරණයි!
♥️😊 ස්තූතියි ඔයාගෙ ලස්සන අදහස් වලට ♥️
Surrounding is super
Good video
Very calm n quiet place u hv selected
Theruwan saranai
Magetg dream eka councillor Mn igenath gannawa salary hodaida
Wow absolutely superb & very useful lovely video Thank U so much Dear 👍👌🤩🤗
Mama mage paulata harima adarei eth,eth taniyama mama godak widawanawa,
හරිම ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝස් .වීඩියෝ එක පුරාම අපිත් සතිමත් .නිතරම ඔයාගේ වීඩියෝ දාන්න .ටික කාලයක් අපි නිකං අතරමං වෙලා හිටියා වගේ .මමත් ඉන්නෙ දැන් ඔයාලගේ කෙදර .ඇස් දෙක පියාගෙන ඒ පරිසරය රසවින්දා .ඔයාටම ගැලපෙන පරිසරයක් ඔයාට ලැබිලා .හරිම සතුටුයි අපිට .නිතර ඔයා වීඩියෝ දැම්මොත් අපිත් සතිමත්ව ජීවිතේ ගෙවයි .අතහැරලා දාන්න එපා අපිව .හැමදාම උදේට නැගිටලා කුස්සියට යනකොට ඔයාව මතක් වෙනවා .තෙරුවන් සරණයි
හරිම ආදරණීයයි Kamani. මට videos දා ගන්න බැරි වුන ටිකේ මට මතක් වුන අයගෙන් කෙනෙක් ඔයා. ♥️♥️
❤❤❤❤
Oyage video balanne harima asawen.theruwan saranai.dilini
Australia wala work karanawada mokadda akke job eka
Australia වල අයට තියෙන පුශ්න මොනවද අනේ 😊පුළුවන් නම් කියන්න.අපටත් දැනුවත් වෙන්න. මම එහෙම කිව්වාට කමක් නෑ නේද
45k wanawa kiyl kiyann wath be harii lassanta innwa konde ehema lassanai ❤️❤️😍
ලස්සන යි අක්කේ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මානසික සහනය වෙනුවෙන් නගරය අතහැරලා ආපු කෙනෙක් මමත් . දැන් තමයි ඇත්තටම සැනසීම දැනෙන්නෙ . මම ගත්ත තීරණය හරියටම හරි කියලා ඔයාගෙ කතාවෙන් confirm වුනා වගේ දැනෙනවා අක්කා ❤❤
👍❤️❤️❤️
Budusaranai akke
Thank you akki ❤ much love
මං pragnant අක්කේ.ජූලි තමයි බබ හම්බ වෙන්නේ.අවුරුදු 2 මාස 8 පුතෙකුත් ඉන්නවා .මත් නිතරම සතිමත්ව ඉන්න උත්සාහ කරනවා අක්කේ.❤
ගොඩක් හොඳයි. ඒක හම්බ වෙන්න ඉන්න බබාටත් චූටි පුතාටත් ගොඩාක් වැදගත්. නිතරම වර්තමානයේ හිත තියා ගන්න. වැඩිය අතීතය සහ අනාගතය ගැන worry වෙන්න එපා.
♥️♥️