When the year comes to an end | Balcony garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 11 หลายเดือนก่อน +5

    උදේ ,හවස බුදුන් වන්දනාමාන කරන්න,දවස පුලුවන් තරං සුබ වාදී ව ගෙවන්න ,ඔබගෙන් ඉගෙන ගනිමින් පුදුම විදියට කලකිරීමෙන් ගෙවපු ජීවිතේ ගමන්මග වෙනස් කරගෙන යන යහපත් ගමනට මග පෙන්වූ ඔබටත් මේ සංසාර ගමන කෙටිකරගෙන අවසානයේ නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා හැමදාම පන්සිල් අරගෙන මට මගේ සංසාර ගමනෙදී සම්බන්ද වෙච්ච හැමෝටම පින් දෙද්දී ඔබටත් පින් අනුමෝදං කරනවා.බුදුසරණයි !❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐💐💐

  • @nipunisuranji6526
    @nipunisuranji6526 11 หลายเดือนก่อน +1

    මෙවන් බිරිඳක් ලද සැමියෙක් ,මෙවන් මවක ලද දරුවන් ,මෙවන් දුවක ලද මවක් නිවුනාමය...හරිම ලස්සනයි හිත නිවෙන තැනක්.....❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      🙏🙏💐💐💐🙏❤️❤️

  • @sasmitharavihansa9736
    @sasmitharavihansa9736 11 หลายเดือนก่อน +2

    2024 හොදින් plan කරගන්න මම ආසයි. ඒක ඔයා කරගන්න හැටි කියලා දෙන්න. ❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ඉස්සරහට කථා කරමු ඒ ගැනත් ❤❤❤❤❤

  • @shiromifernando3034
    @shiromifernando3034 11 หลายเดือนก่อน +2

    ආදරණීය සහෝදරිය
    ඔබ තුළින් මම මාවම දකිමි .
    ඔබව දැක ගන්නට ලැබීම මගේ මහා භාග්‍යයකි .
    මේ මහා විශ්වයේ සියලුම ආශිර්වාදයන් ආදරණීය සොහොයුරියට හිමි වේවා!!!.

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      🙏🙏ඔයාව මුණ ගැසීමත් සතුටක් . ❤❤❤❤❤ගොඩක් ස්තූතියි 💐💐

  • @Nil-u7c
    @Nil-u7c 11 หลายเดือนก่อน

    අදත් ලස්සන වීඩියෝ එකක් .නංගි ඔයාගෙන් මගේ ජීවිතයට ගන්න දේ බොහොමයි❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 11 หลายเดือนก่อน +1

    අලුත් අවුරුද්දකට යන්න සූදානම් වෙන අපිට ,,හරිම වටිනා අදහසක් අද කියලා දුන්නේ ❤❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි එකතු වෙලා ඉන්නවට 🙏❤️❤️❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 5 หลายเดือนก่อน

    ස්තූතියි❤

  • @thariquesabar6481
    @thariquesabar6481 11 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි. අපි ලගම ඉදන් කියලා දෙනවා වගේ.... හැමදාමත් වගේ අක්කාට ගොඩාක් ස්තූතියි.... 🙏❤️🌟

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @mewnithushani3018
    @mewnithushani3018 11 หลายเดือนก่อน

    හරිම ආසම vlog එකක් මනස හරිම සැහැල්ලු වෙනවා. ගොඩක් ස්තූතියි ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 11 หลายเดือนก่อน

    හරිම වටිනව අක්ක ඔයාගේ වීඩියෝ ❤❤❤❤ භාවනාවක් වගේ අහන් ඉන්න බලන් ඉන්න හරිම ආසයි ❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට ❤❤❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @Mallikapriyanthi-d6n
    @Mallikapriyanthi-d6n 11 หลายเดือนก่อน +1

    අදත් ලස්සන වීඩියෝ ගොඩක් වටිනවා ස්තුතියි

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤❤

  • @kanchanamadhushani151
    @kanchanamadhushani151 11 หลายเดือนก่อน +1

    man relax wenna asama channel eka...😊.Onna e video ekath asawen baluwa...❤❤❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤❤

  • @lifestylewithino
    @lifestylewithino 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔයාගේ අදහස් ❤❤❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 11 หลายเดือนก่อน

    Harima watina adahas tikak..
    . Thank you so much 🙏🙏🙏 paressamin sathutin Inna 🙏🙏♥️ Theruwan saranai oyalata 🙏

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Theruwan saranai ❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน

    හිත නිවෙනවා.

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ❤❤❤❤💐💐💐

  • @kasunlakmal9604
    @kasunlakmal9604 11 หลายเดือนก่อน

    2023 කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු අවුරුද්දක්. දුක්, කලකිරීම, තරහා අස්සේ මම මාව හොයාගත්තා, self love, mindfulness, meditation, yoga, thankful, low of attraction වගේ දේවල් හොය හොයා ඉගන ගත්තා. මේ හැමදේටම ඔයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. Thank you soooooo mach 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕. වැදගත් ලස්සන, වීඩියෝ ගෙනත් ජීවිත සුබවාදී ලෙස වෙනස් කරනවාට ස්තුතියි. හැමෝටම බුදු සරණයි අක්කේ!

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ❤️💕❤️💕❤️💕

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Wow awesome darling .Thank U so much for Ur great lovely video 🙏 thanks for jam making vlog👌👍🤩😍😘🤗

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Hi. Hi....you are so welcome ❤❤❤

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 11 หลายเดือนก่อน

    Thanks video ekata ❤ lassanai oya adath , kama tika rasa patai ,budusarani oyalata පරිස්සමෙන් inna 😍😍😍😍💐

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Thank you so much Charitha ❤❤❤❤❤

  • @chamarikodikara676
    @chamarikodikara676 11 หลายเดือนก่อน

    Thank you Iresha 🙏🏼🙏🏼

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      You are so welcome ❤❤❤❤

  • @apageofishdiary6503
    @apageofishdiary6503 11 หลายเดือนก่อน

    Anee oyge working top eke thiyana dutbine eka shok eka gana wisathara tikak kiynnko

  • @lakmali7628
    @lakmali7628 11 หลายเดือนก่อน

    Sudiyak waga sudu patii oyaa akkaaa tharuwan sarnai

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Hiiiii.....thank you nanga ❤❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 11 หลายเดือนก่อน +3

    Dr mama oyage vdiyo dekke me ලගදි ,,මම ගොඩක් අසනීපයෙන් ඉන්න අක්කීයෙක්😢,ඉතින් නංගී ඔයා ගේ ව්ඩ්යෝ සෙරම පුළුවන් ව්දියට බලනවා ,,පුළුවන් නම් සරල අහාර හදද්දි එවා සකස් කරන ව්දිය කියලා දෙන්න ,මම ගොඩක් බුදු දහම අනුව හිත හදාගෙන ඉන්න කෙනෙක් සියලූම දේ ම අනියතයි අසනිප ය ගොඩක් අඩු වයසින් ස්නායුගත අසනීපයෙන් සහා ලගදි ආතරයිට්ස් කියන රොගය ට ගොදුරු උනා ,මම ගොඩක් ලස්සනට ජොබ් එකක් කරගන්න ගිය කෙනෙක් දන් මම .මානසික කායික වැට්ලා ඔයාට පුළුවන් නම් හිත හදාගන්න කියලා රිප්ලයි එකක් දාන්න ගොඩක් ආදරේයි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඔයා ලා තෙරුවන් සරනයි ❤❤❤

    • @Mallikapriyanthi-d6n
      @Mallikapriyanthi-d6n 11 หลายเดือนก่อน

      ඔබගේ සියලු රෝග සුවපත් වේවා. සුදුසු භාවනාවක් පටන්ගන්න. අපි හැමෝම ලෙඩ වෙනවා.සත්‍ය එයයි සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔබට

    • @MadushikaSiriwardhana
      @MadushikaSiriwardhana 11 หลายเดือนก่อน

      Patan ganna Hoda bhawanaeakmokakda

    • @hemanthawijenayake9682
      @hemanthawijenayake9682 11 หลายเดือนก่อน

      pragngna tv එකේ youtube channel හෝ tv එකේ බණ අහන්න .හසලක සීලවිමල හාමුදුරුවෝ වගේ ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙ.ඉපදුනා නම් වයසට යනවා,ලෙඩ වෙනවා.මරනය ඉපදුණු මොහොතේ සිටම සිදුවන දෙයක්.සාමාන්‍ය යි.ලෙඩක් හැදුනු කෙනා තමයි ඒකෙ දුක දන්නේ.කෙසේ වෙතත් හිත ,සිතුවිලි යහපත් ව පවත්වාගන්න.බුදු දහමටම ලං වෙන්න .තෙරුවන් සරණයි .සැනසීමක්ම වේවා

    • @upaliswnawi3555
      @upaliswnawi3555 11 หลายเดือนก่อน +3

      Coach with nuwan TH-cam channel eka balanna.oya roga serama left..

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තූතියි අක්කි videos බලනවට.
      ඔයා කියන විදියට ඔයාට තියෙන්නෙ ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගයක් නිසා සමහර විට mobility ගැටලු ඇති.
      ඒ වුනත් මම කැමතියි ඔයාට ආරාධනා කරන්න සක්මන් භාවනාව ටිකක් කරන්න. ඒකෙදි යටි පතුලේ ඇති ස්නායු රාශියක් උත්තේජනය වෙනවා. ස්නායු සම්බන්ධ රෝග හැදුන ගොඩක් අයට ඒ තුලින් විශාල සහන ලැබිලා තියෙන බවට පරීක්ෂණ වාර්ථා තියනවා.
      ඇවිදිනකොට සපත්තු නැතුව ඇවිදින්න. කොච්චර අපහසුතාවයක් දැනුනත් මහ පොලව විශ්වාස කරන්න අක්කි.
      අඩිය පොලවට තියන කොට පුලුවන් තරම් ඒ touch එක ගැන සිහිය පවත්වන්න. පුලුවන් නම් උදේට කරන්න.
      ඊ ළඟට කායික රෝගී තත්ත්වය මානසික පීඩාවක් නොවෙන්න පුලුවන් තරම් මනස relax කරන දේවල් කරන්න.
      තනියම භාවනා කරනවට වඩා guided meditation එකක් කරන්න කියලයි මගේ ආරාධනාව.
      ඔයාට හිතේ සැනසීමත් ඉක්මන් සුවයත් පතනවා 🙏❤️

  • @shaleekau4877
    @shaleekau4877 11 หลายเดือนก่อน +1

    Very important

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ❤❤❤❤❤💐💐

  • @isurijayathilaka3865
    @isurijayathilaka3865 11 หลายเดือนก่อน +1

    අක්කෙ ඉකමන් උපදෙසක් ඕන. අපිට නොගැලපෙන මිනිස්සු එක්ක ගැට ගැටී තර්ක කර කර ඉන්න එකට වඩා එතන මොන සැප සම්පත් තිබුනත් අයින් වෙලා යන එක නේද හොඳ. හැබැයි ගියා කියන්නෙ මගෙ ජීවිතේ අය මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා.

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +2

      මේ වගේ දේකදි වැඩි විස්තර දන්නෙ නැතුව හා හරි එපා හරි කියලා කියන්න බෑ නංගි.
      ටිකක් හිතලා බලන්න ගොඩක් පැති වලින්.

    • @isurijayathilaka3865
      @isurijayathilaka3865 11 หลายเดือนก่อน

      Thank u akke

  • @HemashiniWaththage
    @HemashiniWaththage 11 หลายเดือนก่อน

    Akka bullet journaling karannadda

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +2

      කරන්න නංගි. ඕනම විදියෙ Journaling ක්‍රමයක් උදව් වෙනවා. මම ඉක්මනට planning ගැන කියලා දෙන්නම්. ගොඩක් අයට තියන ගැටලුවක් ඒක.

    • @HemashiniWaththage
      @HemashiniWaththage 11 หลายเดือนก่อน

      Godak pin akke apita dena advise walata

    • @HemashiniWaththage
      @HemashiniWaththage 11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @athulaperera5227
    @athulaperera5227 11 หลายเดือนก่อน

    Mata dan aurudu 52k mea jivitha kaletama mata honda yaluwek muna gahila na mama budu dahama thadinma wishvasa karana hondin adahana kenek budu dahamata anuwa jivitheta labena loku bagyak kalyana mithrayek muna gasima mata labuna hondama kalyana mithraya oya oya nisa mata mea aurudda godak hondin gewanna labuna mage jiwithe arthawath kara ganbata udau unata sthuthi oyata 💕💕

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      Harima sathutui ❤❤❤

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 11 หลายเดือนก่อน

    කෑම එකනම් ගොඩක් රසයි වගේ.පුතාට කරපිංචා සම්බෝලයක් (වනේ කොටල)හරි කට්ට සම්බෝලයක් හදල දෙමු.
    ඉක්මනින් හමුවෙමු ගොඩක් කතා කරන්න .තෙරුවන් සරණයි 😊

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @jaye246
    @jaye246 11 หลายเดือนก่อน

    🎉

  • @apsaragunasekara707
    @apsaragunasekara707 11 หลายเดือนก่อน

    ❤❤

  • @sujithrohan2045
    @sujithrohan2045 11 หลายเดือนก่อน

  • @pabasara2634
    @pabasara2634 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 11 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐💐💐❤️❤️

  • @hiranthigun2033
    @hiranthigun2033 11 หลายเดือนก่อน

    💐🙏💐💕

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi 11 หลายเดือนก่อน

    අනේ නැ අක්කි මෙ අවුරැද්ද ගොඩක් අවාසනාවන්ත ව ගවුනේ මට තිබුන ගොඩක් දෙවල් අහිමි උන දුකින් කනස්සල්ලෙන් ගෙවුන අවුරැද්ද ක් ලංකාවේ අපිට අවාසනාවන්ත කාලයක් එක ඉදිරියට වෙනස් වෙයිද වැඩි වෙයිද දන්නෙ නැඅක්කි 🎉❤

    • @athambulak-7289
      @athambulak-7289  11 หลายเดือนก่อน +1

      ප්‍රතිඵල හොඳ වෙන්න නම් එහෙම හොඳ වෙන බවට විශ්වාස කරන්න නංගා. ❤❤

  • @wasanasilva7770
    @wasanasilva7770 11 หลายเดือนก่อน

    මිස්, කොල මැල්ලුම හදනකොට දැක්ක දෙයක් බෙදා ගන්නට කැමතියි. මිස් පාවිච්චි කරන පොල්කටු හැන්දේ මිටයි තලයයි එකට සෙට් කරලා තියෙන්නේ ඇලුමිනියම් වගේ ඇණයකින් නේද? මිස් කොල මැල්ලුමට දෙහි මිරිකනකොට හැන්දටත් වැටෙනවා දැක්කම ඒක හොඳ නැති බවක් දැනෙනවා. ඇසිඩ් වලට ඇලුමිනියම් දිය වෙන ස්භාවයක් තියෙනවා. ඇත්තෙන්ම පොල්කටු හැඳි පුලුවන් නම් ඇණ වලින් සම්බන්ධ කරපු ඒවා නැතුව මිට තලේට බස්සලා තියෙන පොල්කටු හැඳි පාවිච්චි කරන්නට පුලුවන් නම් 100% සෞඛ්‍ය ආරක්ශිතයි.

  • @thejagunasekara2456
    @thejagunasekara2456 11 หลายเดือนก่อน

    සාර්ථක නව වසරකට සැලසුම් 5 ක්
    th-cam.com/video/SHuz3mHG6_I/w-d-xo.htmlsi=H1wyoHUH1gArYC-c

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 11 หลายเดือนก่อน

    ♥️