The Magical Taste Of Jack Leaves || කුස්සියේ රස රහස් කිහිපයක් || Jam , Porridge and Complete Lunch |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
    Today in this video I would like to present to you how to make pineapple jam, how to make traditional rice porridge and about very delicious jack leaves I hope you will enjoy the video.
    #Kitchen_Organizing
    #traditionalriceporridge
    #Jam
    Dove family facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us in Facebook
    / dove-greens-miracles-f...
    රජරට දේශීය සහල් නිශ්පාදන අලෙවිසල
    0777261165
    0770653396
    Kitchen || cooking
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...

ความคิดเห็น • 1.2K

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว +18

    ආසම කරන youtube channel එක.කාන්තාවක් තවත් කාන්තාවක් හද පතුලෙන් වර්ණනා කරන්නෙ කලාතුරකින්.ඇත්තටම කුහක නැති මිනිස්සු.එවැනි පිරිසක් ඉන්න ordinance එකකට ඔයා නිසා මාත් join වුනා.සතුටින්ම ඉන්න ලැබේවා හැමෝටම. බුදුසරණ යි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 11 หลายเดือนก่อน +2

    ඔබ මිහිබට දෙවගනක් මෙන් අප සැමට පොළොවෙි පය ගහලා ඡීවත් වෙන හැටි කියා දෙනවා. බොහොම පින් එයට.මෙවැනි වීඩියෝ කිරීමට ඔබට ශක්තිය ධෞර්යය ලැබෙිවා .....

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 ปีที่แล้ว +222

    හැමදාම වීඩියෝ එකක් එනවනම් කියල හිතෙන්නෙ මට විතරද🥺❤️

  • @kasunlakshitha4561
    @kasunlakshitha4561 2 ปีที่แล้ว +3

    මේ චැනල් එක බලන්න පටන් ගත්ත දවසෙන්ම සේරම වීඩියෝ බලපු මම වැනි අය තවත් සිටීද😁😁❤ ආස හිතෙනව බලන්න.හිතට හරි සැහැල්ලුවක් ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @dinukrisha6211
    @dinukrisha6211 2 ปีที่แล้ว +10

    කොස් කොළ බැදුම ගැන දැන ගත්තෙත් අදයි. ගොඩක් ස්තුතියි අක්කා මේ දේවල් ගැන කියලා දෙනවාට... 🙏🙏🙏👌👌👌😊😊😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 ปีที่แล้ว +2

    හදපු කෑම, කරපු වැඩ, කටෙන් පිටවුන වචන, එ සේරම ඉතාමත්ම පිලිවලට......... හිත ඇදිල යනවා.
    "තණ නිල්ල දිගේ ඇදිල යනවා
    සිත මා, පිරිලා ". ඇත්තටම දැනුම
    වගේම සිතත් පිරිලා උතුරලා යනවා. හරියටම භාවනාවක්
    වගේ.... වචන මදි විස්තර කරන්න.
    ඔබලා හතර දෙනාටම ජයෙන් ජයම වේවා.

  • @chamininadeera2710
    @chamininadeera2710 2 ปีที่แล้ว +7

    අක්කිගේ විඩීයෝ වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියනවා.එත් මගේ හිත යන්නෙම අක්කිගෙ ගවුම් වලට.හරිම ලස්සනයි ඒ ගවුම්.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 ปีที่แล้ว +1

    අදත් සුපුරුදු ලෙසම නොදන්න පාඩමක්,කොස් කොල මෙහෙම කන බව දැනගත්තෙ අදයි.ජැම් හදන හැටි.කැඳ මෙවිදිහට හදන හැටි.අනේ ඔයා ට ස්තුතියි.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 2 ปีที่แล้ว +7

    හැමදාමත් වගේ අදත් අලුත් වැදගත් වීඩියෝ එකක් ගෙනාව ඔයාට ගොඩක් ස්තුතියි. හැමදාමත් ඉවර වෙනකම්ම ආසාවෙන් බලන්නේ. ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

    • @manjulagunawardhana5865
      @manjulagunawardhana5865 2 ปีที่แล้ว

      S

  • @kumudinishyamika8348
    @kumudinishyamika8348 2 ปีที่แล้ว +1

    ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් බලනවා.හැමදේම පිලිවෙලයි වගේම ඔයාගෙ ඇදුම් විලාසිතාත් හරිම වැදගත්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔයට ස්තුතියි❤️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 2 ปีที่แล้ว +38

    අක්කේ ගොඩක් වටින විඩියෝ එකක් .. අද තමයි දැන ගත්තේ කොස් කොළ ආහාරයට ගන්නව කියලා ... ස්තූතියි අක්කේ

  • @christinejayarathna1475
    @christinejayarathna1475 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් අක්කාගෙ වීඩියෝ බලන්නේ. ජීවිතේට හරිම වටිනවා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා මේ දේවල් බලලා. හිතට හරිම ස්ථිර බවක් දැනෙනවා මට නම්. හරිම ඉක්මනින් අලුත් වීඩියෝ ගොඩක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. පරෙස්සමින් ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @tharu3203
    @tharu3203 2 ปีที่แล้ว +34

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දෙ වෙනද වගේම නොදැනීම ඉවර වුනා...පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දෙ..❤

  • @KK-wz9dl
    @KK-wz9dl 2 ปีที่แล้ว +2

    දවස ගානෙ search කර කර බැලුව ,අලුත් වීඩියො එකක් දාලද කියල,මේක නම් ඇබ්බැහියක්❤❤වෙනද වගේම අදත් මාරම ලස්සනයි🔥💐 ,ජීවිතය කියල දෙනවට ඔබතුමියට බොහොම පිං,පරිස්සමෙන් සතුටින් ඉන්න😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON 2 ปีที่แล้ว +5

    රස අදහසක් ලැබුනා..කොස් දළු කලවම් මැල්ලුමට එකතුකරහන්නව අපි..ඒත් බැදල කාල නෑ...නංගී අදත් ඉවර වෙනකම්මබැලුවා ❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @wasanafernando2079
    @wasanafernando2079 2 ปีที่แล้ว +1

    අනේ මට ඔයාගේ chanal එක
    අහම්බෙන් හම්බවුණා ..❤️❤️❤️ඔයා හරිම ආදරනීයයි ...අපි නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට ස්තුතියි...ජේසු පිහිටයි
    පරිස්සමින් ඉන්න . පුතාල දෙන්නත්
    ශෝයිනේ ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ජේසු පිහිටයි

  • @JoyOfLife.
    @JoyOfLife. 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන presentation එකක් අක්කේ... බොහෝම ස්තූතියි..

  • @krishanthisilva7245
    @krishanthisilva7245 2 ปีที่แล้ว +2

    අනේ හරිම වටිනවා. දන්නැති දේවල් ගොඩක් දැනගත්තා. පැයක් උනත් බලාගෙන ඉන්න ආසයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @piumipiumi8919
    @piumipiumi8919 2 ปีที่แล้ว +6

    වෙනද වෙගේම වටිනා වීඩියෝ එකක් අරගෙන ආව අක්කටත්,ඔයාට උදව් වන පුතාල දෙන්නටත් ගොඩක් ආදරෙයි.තෙරුවන් සරණයි හැමෝටම.

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරණීය යි එ වීඩියො එක සොයුරිය ..
    ලස්සනයි 💝🌼🙏🌷💚💚💚🌿🌿🌿🌿🌿🌿

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 2 ปีที่แล้ว +4

    හැමදාම ජීවිතේට වටින දෙයක් කියල දෙනවට ගොඩාක් ස්තූතී🙏 ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @isurimalsha8136
    @isurimalsha8136 2 ปีที่แล้ว +1

    මග බලන් හිටියේ අක්කේ ..video 1e හැම තත්පරයක්ම හරිම රසවත් වගේම හරිම වැදගත්...ලෝභකමක් නැතුව ජීවිතයට අලුත් දේවල් සහ දේවල් එකතු කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි!
    ඔයත් පරිස්සමෙන් ඉන්න .අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න..බුදු සරණයි.

  • @sithumnimsara4456
    @sithumnimsara4456 2 ปีที่แล้ว +3

    මගේ චූටි දුව' ඔයා video ඵකක් දාපු ගමන් phone ඵක අරන් දුවගෙන ඵනවා මගේ ලගට . මාත් ඵක්ක video ඵක බලන්න. ඵයා දැන් මට උදව් කරන්නත් පුරුදු වෙලා.ඔයාගේ video අපිට හරිම වැදගත්. ඔයාලට බුදු සරණයි.

    • @sithumnimsara5973
      @sithumnimsara5973 2 ปีที่แล้ว +2

      ඔයාලට ආදරෙයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ...චූටි දූට කියන්න මම එයාව ආදරෙන් මතක් කරා කියලා 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .බලන්න ආසා හිතෙනවා .mn nm mekta adic wela .e tharam හිතට ..ජීවිතයට සමීපයි.ස්තුති oyata .♥️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @niroshasandamali2949
    @niroshasandamali2949 2 ปีที่แล้ว +6

    ගොඩක් ආසාවෙන් බැලුවා තුන් හතර පාරක් මේ වෙද්දිත් . කොස් කොළ එහෙම කන්න පුළුවන් බව දැනන් හිටියෙ නෑ ගොඩක් ස්තූතියි අක්කේ. පරෙස්සමෙන් සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින් දාන්න.

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @sitharalakmali2283
    @sitharalakmali2283 2 ปีที่แล้ว +1

    Puthala dennat ekka oyawat dakiddi mage hithata harima sathutak danenawa.තෙරුවන් සරණයි හැමදෙනාටම

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @madhulakamli1258
    @madhulakamli1258 2 ปีที่แล้ว +44

    හදිසිය කොහොමද කිව්වොත් බස් එකේ ඉදගන බලන්නේ අක්කෝ...බුදු සරනයි.❤️

    • @maheshamadushani2377
      @maheshamadushani2377 2 ปีที่แล้ว

      Math ahemai

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @walgamagepiyumi4656
    @walgamagepiyumi4656 2 ปีที่แล้ว +2

    Harima lassanai.wadagath video ekam.oyalata budu saranai.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 2 ปีที่แล้ว +4

    ඊයේ අපි කොස් කොල බැදුම හැදුවා . හරිම රසයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @iyoshadarmarathna279
    @iyoshadarmarathna279 2 ปีที่แล้ว +1

    අනේ...කොස්කොළ බැදීම..අදමයි ඒක දැක්කේ.කැද එක දැක්කම ආසා හිතුනා ගොඩාක්..හරීම ලස්සන වීඩියෝ එකක් අදත් අපිට ලබාදුන්න ආදරනීය ඔබතුමියට ආශිර්වාද වේවා..ජේසු පිහිටයි ..😍🌺

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . ජේසු පිහිටයි

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 2 ปีที่แล้ว +5

    අනේ අක්කී අදත් දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වුනා.අනේ ඇස් දෙක තප්පරයකටවත් වීඩියෝ එකෙන් අහකට ගන්න හිතෙන්නෙ නෑ.හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @priyashadinigunarathna2407
    @priyashadinigunarathna2407 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දවසක අක්කාගෙ විඩියො එකක් මම බැලුවේ .දැන් අපෙ ගෙදර හැමොම අක්කාගෙ විඩියො බලනවා .ඒ තරම් ලස්සනයි.ඉගෙන ගන්න දේවල් ගොඩයි .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @asekaperera.9377
    @asekaperera.9377 2 ปีที่แล้ว +9

    අනේ ආසහිතුනා අක්කී,🍍 blend කරන්නැතුව පොඩි පොඩි කෑලි කපලා ඔය විදියට ම හදන්න පුළුවන් .කැද එකනම් super ❤️🥰 තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම 😍

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ අදත් වටින දේවල් ගොඩක් දැන ගත්තා ,කොස් කොළ බැදුම ගැන අදමයි ඇහුවෙි. පරෙස්සමින් ඉන්න බුදුසරණයි අක්කේ 😍😍😍

  • @mindymindu9259
    @mindymindu9259 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ.අපි හැමදාම ඔයාගේ වීඩීයෝ බලනවා.හරිම ආසාවෙන් බලන්නේ.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා අක්කේ .කොස් කොළ බැදලා නම් කලා තිබුනේ නෑ.හදලා බලන්නම්කෝ .බොහොම ස්තුතියි අක්කේ .බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න හැමෝම .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @irusandazz6291
    @irusandazz6291 2 ปีที่แล้ว +14

    අනේ ඒ මේසය කොහෙන්ද ගත්තෙ 😍😍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ඒක මම කියවලා හැදෙව්වේ 😊

    • @ashiniwarsha1359
      @ashiniwarsha1359 2 ปีที่แล้ว

      Mirigama koi furniture ekenda haduwe Akki. Kohomada eka hadana widiha kiyanne eyalata

    • @madubashini4300
      @madubashini4300 2 ปีที่แล้ว

      @@DoveGreens >h

  • @SethumiVihansa
    @SethumiVihansa 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා aunty ,thank you very much for your valuable words.

  • @baddegama7871
    @baddegama7871 2 ปีที่แล้ว +16

    මම හරිම අස්වෙන්න බලන වැඩ සටහන් මුලු පවුලටම බුදු සරණයි

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +1

    කොහොමද නංගී ඔයාට හොදින් ඇති කියලා හිතෙනවා ...අදත් ආසාවෙන් බැලුවේ Video එක. ..වේලාවක කෝප්ප කොල මැල්ලුමක් හදන්න රසයි..කොල පාට කොප්ප කොල එක..Suger... Cholesterol..වලට හොදයි කියලා අහලා තියෙනවා ..🌻ගැම් සුවදින් පිරැණ ..සුන්දර යුවතිය ලස්සනයි ...පරිසමින් ඉන්න පුතාලා...මහත්තයා එක්ක ...තෙරුවන් සරණයී ...♥️♥️♥️♥️🌻

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න ...බුදුසරණයි

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 ปีที่แล้ว +3

    අදත් හරිම ලස්සනයි කැබැල්ල දලු, මැල්ල කොල සම්බෝල, වගේම කොස් දලු බැදුමත් හදලා රස බලන්නම් ඔයාලා තුන්දෙනාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ආයෙමත් ඉතා ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න

  • @chinthika8373
    @chinthika8373 2 ปีที่แล้ว +1

    Comment නොදැම්මත් හැමදාම බබාලත් එක්ක vedios බලනවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @bts__blackpink3129
    @bts__blackpink3129 2 ปีที่แล้ว +11

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි අනේ. සතියට විඩියෝ දෙක තුනක් දන්න බැරිද? ඒ තරමට කැමතියි ඔයාගේ විඩියෝ වලට .. ❤️❤️

    • @samadi5329
      @samadi5329 2 ปีที่แล้ว +1

      අනේ අපිට දිග වීඩියෝ එකක් කරන්න. අපි ඔයාලගේ ඒවට කැමතියි . වීඩියෝ එක දානකම් අපි ආසාවෙන් බලන් ඉන්නවා .තෙරුවන් සරණයි !

  • @nadeeshaniamalka..9243
    @nadeeshaniamalka..9243 2 ปีที่แล้ว +2

    🐥අද වීඩියෝ එකත් හරි ආසාවෙන් බැලුවා.
    🐥ඔයාගේ කුස්සියට තමයි අපි ආසම.
    🐥අපි දැකපු ලස්සනම කුස්සිය.
    🐥 වීඩියෝ එක හරි ආසාවෙන් බලන්න හිටියේ.
    🐥Spices බෝතල් හරිම ලස්සනයි.
    🐥ගල් වංගෙඩියේ ගාන කීයද?
    🐥තව ලස්සන වීඩියෝ ගේනකං ආසාවෙන් බලන් ඉන්නවා.
    🌸බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

  • @shani-it4ev
    @shani-it4ev 2 ปีที่แล้ว +3

    ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා ඒකට බොහෝම ස්තූතියි අක්කේ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයි අක්කේ ❤️🌹🌹🌹😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 2 ปีที่แล้ว +1

    මේ ජීවිතේ අපි නොදන්න කොච්චර නම් දේවල් තියන්වද. හැමදාම ජීවිතේට අලුත් අර්තවත් බවක් නැන්දා එකතු කරනවා .නොදන්න ගොඩාක් දේවල් නැන්දා කියලා දෙනවා හැමදාම වගේ නැන්දට ගොඩක් ස්තුති ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න. බුදුසරණයි

    • @amandiwijesinghe9756
      @amandiwijesinghe9756 2 ปีที่แล้ว

      @@DoveGreens ගොඩක් ආදරෙයි නැන්දේ ❤️

  • @renukahewamanna7063
    @renukahewamanna7063 2 ปีที่แล้ว +3

    අදත් වෙනදා වගේම ආසාවෙන් බැලුවා. ❤️ තෙරුවන් සරණයි!!

    • @pawanidilhara2612
      @pawanidilhara2612 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 ปีที่แล้ว +1

    Godak isthuthi akke..
    Hemadama wage harima asawen balanne.. ❤
    Adaren sathutin Parissamin inna...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @gaweshagawesha1548
    @gaweshagawesha1548 2 ปีที่แล้ว +4

    ඔයාගෙ විඩියෝ දිග මදි මටනම් අක්කෙ .බුදු සරණයි ඔයලට.දිග විඩියෝ එනකල් බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว

    ඔයාගෙ voice එක වගේම ඔයත් ගොඩාක් ලස්සනයි..ඔයාගෙ video එකක් බැලුවම ගෙදර ඕනේ වැඩක් කරන්න ආස හිතෙනවා.

  • @madhushagimhani8981
    @madhushagimhani8981 2 ปีที่แล้ว +8

    You have an inspiring voice akki...

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @anudezoysa4285
    @anudezoysa4285 2 ปีที่แล้ว +1

    අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි අක්කි.. ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්න වගේම ස්වභාවධර්මයේ අපූර්ව දායාදත් එකතු කරගෙන සෞඛ්‍යය සම්පන්නව ජීවත් වෙන්න කියල දෙනවට අක්කිට ගොඩක් පින් 🙏
    එහෙනම් පරිස්සමින් .. සතුටින් ඉන්න අක්කි.. ආයෙමත් ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න.. බුදුසරණයි 😊

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @kushanimadhurangani3326
    @kushanimadhurangani3326 2 ปีที่แล้ว +3

    ඔයාට වගේම මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් ,අවුරුදු 7,4i එනිසා ගෙදර nam ඔයවගේ පිලිවෙලට තියා ගන්න හරිම අමාරුයි ,එත් ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @kumemarias1818
    @kumemarias1818 2 ปีที่แล้ว +1

    Lassanai Nangi oyage videos balanna balanna ASA hithenawa oyage kitchen ekath harima lassanai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .

  • @mohamednuzki2623
    @mohamednuzki2623 2 ปีที่แล้ว +5

    මම අන්නාසි ජෑමි හදන්නෙ වෙන විදිහකට මෙි ක්‍රමය වෙනස් ලේසි හැමදාම විඩියෝ ඵකක් දානකමි බලන් ඉන්නේ මගේ චූටි දුව හරි අසාවෙින් බලනවා ඔියාලා සියලු දෙනාට අල්ලහ් දෙවි පිහිටයි

  • @tharushigimhani4234
    @tharushigimhani4234 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ වලින් හැමදාම ජීවිතේට අලුතින් යමක් එකතු කරගන්නවා. ඔයාට ගොඩක් පිං. හැමදාම සතුටින් ඉන්න 😍🌹❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @shalikaindrasena2141
    @shalikaindrasena2141 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි..මම ගොඩාක් දේවල් ඉගෙනගන්නවා ඔයාගෙන් ..ඒවගේම ඔයාගෙ වීඩියෝ බලලා පුංචි පුංචි බඩු,නිර්මාණ පැල එකතුවක් මම ආසාවෙන් එකතු කරනව.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @era......7rbrj
    @era......7rbrj 2 ปีที่แล้ว +11

    ඇත්තටම කොස් කොළ ගැන දැනගෙන හිටියේ නෑ, ඔයා අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනව

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +1

    මමත් අද රෑට කොස් කොල බැඳලා සැමන් mirisata හදල අල තෙල් දාලා වම්බටු බැඳලා කිරට iuwa නංගී... ඔයාගෙ video එක ගොඩක් hodai.. හරි ආසාවෙන් බැලුවේ.. කොස් කොළ badiddi හරි සද්දෙ යි... Thanks.. 🌹🌹

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @nilukawelikala539
    @nilukawelikala539 2 ปีที่แล้ว +2

    Man kawadawath kala thibunne koskola thel dala.eththatama rasai.oyata godak sthuthi nangi.hemadama sathutin inna.bs

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 2 ปีที่แล้ว +1

    පිරිසිදු කම පිලිවෙල කියලා දෙන ඔයාගේ හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි. පරිස්සමින් සිටින්න 💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 2 ปีที่แล้ว +1

    ඔය වගේ ලස්සන පරිසරයක ඉන්න ලැබෙන්නෙත් ඔයාගෙ පින්වන්ත කමට.. ලස්සනයි වීඩියෝ එක

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 2 ปีที่แล้ว +1

    හැමදාම අලුතින් යමක් ඉගෙන ගන්නවා .....ගොඩක් පින් ඔබතුමියට ..👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @sacheevindya3445
    @sacheevindya3445 2 ปีที่แล้ว +1

    Oyage වැඩසටහන් man godak ආසාවෙන් balanne

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว

    අද තමයි පළමුවරට කොස් කොල බඳිනවා දැක්කේ .🌿🌿🌿
    අපිත් හදන්නම් . බොහෝම ස්තුතියි ඔබතුමියට . 🙏🙏🙏

  • @dulminividyarathna9441
    @dulminividyarathna9441 2 ปีที่แล้ว +1

    Jivite monataram sundarad kiyala hitenava.akkage vedio baladdi.prashna amtaka venava.budu saranai akkaa💚

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @chathurikagunasekara2862
    @chathurikagunasekara2862 2 ปีที่แล้ว +2

    Table eka genath visthara tikak Kiyannako... Eka hadapu widiya.. Great

  • @sandunihansika6973
    @sandunihansika6973 2 ปีที่แล้ว +1

    පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්.🤗

  • @sudheerasanjeewani6732
    @sudheerasanjeewani6732 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතියි,vedio සියල්ලම ලස්සනයි ...හිතට සැහැල්ලුවක් දැනෙනවා ...ඔබ තුමියට තෙරුවන් සරණයි !!!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @mfernando9567
    @mfernando9567 2 ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍😍😍❣❣🧡💓💓😘🥰kosse koller kala nehe...aeth oya ae de dekkamer rahater hethi kiyerla...
    Mage asemer kermer thamai annasi maluwer. Rahater hehi ne.
    Isthuthi
    Jesu pihitai!!!!!!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . ජේසු පිහිටයි

  • @ridmisubashini6865
    @ridmisubashini6865 2 ปีที่แล้ว +1

    Lassana video eka oyalage pawle hamotama budusaranay

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න .

  • @tahaniakshara1550
    @tahaniakshara1550 2 ปีที่แล้ว +1

    Akki ara oyage eliye padiya digatama dala tiyena mal pocchi ganath video ehka pennannko. Ethanata direct sunlight vatenawada?

  • @ajithskumara4918
    @ajithskumara4918 2 ปีที่แล้ว +1

    ane sathiyata vidio thawa wadi pramanayak karannako akke.a tharamma vidio godak lassanai akke..👍👍👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @praneethamadushani4139
    @praneethamadushani4139 2 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එක vedioඑකක්වත් එපා වෙන්නෙ නැති එකම youtube චැනල් එක💖💖💖 හරිම ලස්සනයි

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 2 ปีที่แล้ว +1

    Thank you akke...kanda 1 hadana hati kiyala dunnata...watina adahas godaaaaaaaaaaaaaaaaaak thiyenawa...oyalath paressamin Inna... theruwan saranai 💐💐🙏💐💐❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියින් නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @dilaniwanniarachchi8612
    @dilaniwanniarachchi8612 2 ปีที่แล้ว +1

    Math kamathi video ekk..asawen balanawa..e DeWal karannath uthsaha karanawa.tnx...bs

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nadeekalasanthi9749
    @nadeekalasanthi9749 2 ปีที่แล้ว +1

    අදත් ලස්සන වීඩියෝ එකක්...අපේ තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න හොද දෙයක්.අපි දැන් වීඩියො දානකන් බලන් ඉන්නෙ..හරිම ලස්සනයි...බුදු සරනයි..පරිස්සමෙන් ඉන්න..මම නදී...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න . බුදුසරණයි

  • @shiwanthikadilshani9917
    @shiwanthikadilshani9917 2 ปีที่แล้ว +1

    Oyage vedio balala godak dewal igena gannawa mn.ape gedara kitchen eka anith peththa harawala thiyenne den.adarei aunty..💕

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @ranindukandawalaarachchi9902
    @ranindukandawalaarachchi9902 2 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එකක් දාන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නෙ.ඒ තරමට ලස්සනයි.ජීවිතේට බොහොම වැදගත්.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊

  • @thilini777
    @thilini777 2 ปีที่แล้ว +1

    කොස්කොල වලටත් වැදගත් කමක් දුන්නට ගොඩක් ස්තුති ❤️

    • @Kidsforyou.srilanka
      @Kidsforyou.srilanka 2 ปีที่แล้ว

      බැකෝ යන්ත්‍රයක් හදමු ;..
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @dammikasaliya6150
    @dammikasaliya6150 2 ปีที่แล้ว

    Akke ane harima lassanai hema deema. Ai akke hemadamath video ekak karanna bari. Puduma sahalluwak danenawa akkage me dewal ahaddi dakiddi. Budusaranai paule hemotama

  • @thilininisansala4573
    @thilininisansala4573 2 ปีที่แล้ว +1

    Harima wadagath video ekak.. dinapatha adina adum thiya ganna than gana video ekak dannako akke.. Thawa oya danna menu tikakuth danna

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @vmaheshika6186
    @vmaheshika6186 2 ปีที่แล้ว +1

    Ane adath harima ලස්සනයි ..akke kiyannko vathusudu mal ge issaraha hitavanna hoda nadda කියලා ...plz

  • @ashiniwarsha1359
    @ashiniwarsha1359 2 ปีที่แล้ว +1

    Ane akki harima piliwelai oyat oyage wadat MN oyage video harima asawen Balanne. Akki oyage rotating table eka kohenda haduwe. Mat mirigama

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී භාවනාවක් වගේ ඔයාලා හැමෝමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @priyanilanka3984
    @priyanilanka3984 2 ปีที่แล้ว +1

    Hamadama aluth deyak kiyala denawata oyata godak sthuthi budusaranai . Parissamin inna

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 ปีที่แล้ว +1

    අනේ නැන්දෙ හැමදාම වීඩියෝ දාන්නකෝ.හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි .හැමදාම සතුටින් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 2 ปีที่แล้ว +2

    Harima wasanawantha daruwo dennek..budusaranai puthala dennata💙

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @chandimaheshani9602
    @chandimaheshani9602 2 ปีที่แล้ว +1

    Harima asa hitenawa akka oyage videos walata. Mn ewata abbahi wela. Parissamin sathutin arakshitawa inna

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @d.k.r.s.s.dharamapala4607
    @d.k.r.s.s.dharamapala4607 2 ปีที่แล้ว +1

    Nende oya kohenda kulubadu dala thiyena Bothal gaththe kohenda. ( miris kudu dala thiyenne).api hemadama oyage video balanawa. Harima lassanai. Oya wagema oyage video th. Oyata suba parthanawa. Budu saranai

  • @shyamalierathnayaka9992
    @shyamalierathnayaka9992 2 ปีที่แล้ว +1

    Mata comments danna bari una. Video hariyata balannath bari una. Mata school yana handa. Ada school ekwdima man baluwe. Hm koskkla ohoma kanawa kiyala danagatte ada thama math hadannamko. Oyage dewal balala man godak weda piliwelata kranawa akki ek oyata thanks ane. Parissamin inna. Budusaranai

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 ปีที่แล้ว +1

    Akki oyagen vedeo ekak awama banakam iwasillak na mta.adath vedeo eka gdk lassanaii.budu saranai paule hamotama..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @manojkulasekara369
    @manojkulasekara369 2 ปีที่แล้ว +1

    Wedding eke photo eka harima lassani.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 2 ปีที่แล้ว +1

    අක්කේ අද video එකත් ගොඩක් වටිනවා, බලාගෙන ඉන්නකොට වෙලාව යනවා තේරුනේ නෑ අක්කේ, ඉක්මනින් ඊලග video එක ගේන්න අපි මග බලාගෙන ඉන්නෙ පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි oyatai පව්ලේ hamadenatamai 🙏💞💞💞💞💞

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @chamikamadu1220
    @chamikamadu1220 2 ปีที่แล้ว +2

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි .බුදුසරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 2 ปีที่แล้ว +1

    adath vedio eka lassani.iwara una ikmanata. tikak diga vedio ekk danna aye .

  • @w.d.dilani6418
    @w.d.dilani6418 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ විඩියොස් ආදර්ශ මත්. ජිවිතේට ගන්න දේවල් තියෙනවාමයි. ඉදිරියටම යන්න සුබ පතනවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @babyleesha1839
    @babyleesha1839 2 ปีที่แล้ว +2

    Oyagen vedio ekak enakal magabalagena inne,ea taram vadagath,wagema watenawa,o. Bohoma pin,hamadama sathutiinna.teruwnsaranai.m.Iresha

  • @dilanthishein8620
    @dilanthishein8620 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබට!
    ඔයාගේ හැම දෙයක්ම ලස්සනයි පිළිවෙලයි! දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න!ඔබ සැමට තෙරුවන් සරණයි!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න