Aadariye Dance cover by Shalani and Sachin
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #shalanitharaka #sachinliyanage #valantine #valentinespecial #dancecover #trending #kiyadennaadaretharam #nadeemalperera
starring
Shalani Tharaka
@sachinliyanage1996
Dance choreography
@KavinduMadushan97
Singer melody and lyrics
@NadeemalPerera
Music production
Pasan liyanage
@redfoxworldaudio
Director of photography
@darkroom8060
wardrobe
Wedding dreams by terin
Np desings
Hair and make up
Indumala Rajapakshe
Tharaka Adikari
Salon 4 U
Still photography
Darkroom
location
Visual Village
event panning
@charithraweddingplanner4235
Special Thanks
Tharaka Adikari
Pasan liyanage
Kasun Gunawardhana
Vimukthi Akalanka - บันเทิง
Wowww ❤so beautiful ❤ my buddies ❤❤
ඔයාලා 2නාගේ මුකුත් සප්‍රයිස් නැද්ද 👀
💔දිගැසි අක්කා ගෙ fan 🙃😁
♥♥♥♥
❤️.
Akki shashika nisansalage kdat eke aluth song ekat oyagei sachin ayyagei dance cover ekk ona ... 😍😍😍
ආසම ගායකයෙක්ගෙ කටහඩින් ආසම රන්ගන ශිල්පියො දෙන්නගෙ නර්තනයෙන් හැඩ උන ලස්සනම ලස්සන වැඩක්😍💕
සචින් අයියා ශලනි අක්කී ඔයාලා දෙන්නා වැඩක් කරොත් ඉතින් කෝමත් ලස්සනයිනේ🤗
දෙන්නගෙ හැගීම් ප්‍රකාශනය ගැන කියන්න වචන නැහැ 🙈❤️
සුබ පැතුම් දෙන්නටම.. ඒ වගේම නදීමාල් අයියටත්💕👍
ඉංදියාවේ එහෙම සම්මාන දෙන්නේ best teledrama couple කියලා.ලංකාවේ එහෙම කලොත් ඔය දෙන්නට තමා අනිවාර්යයෙන් ම හම්බවෙන්න ඕනි ❤️ශලා❤️සචින්
👍.
සිරස කුමරිය ඉදන්ම ශලනිට ගොඩක් කැමති.. 🥰ඒත් ශලා දැන් ගොඩක් සතුටින් වගේ..❤️💛.. ඒකට හේතුව විශේෂ එකක්ද නැද්ද දන්නෙ නෑ...😳 .. ඒත් ඔය දෙන්න යාළුවො උන එක ගොඩක් හොදයි...😍😘 ... මාරම ලස්සනයි මේ dance1ka...🤗 සචින් අලුත් උනාට supiri...💪
නදීමාල්ගෙ කටහඬ කනට මී පැනි වක්කරනවා වගෙ 💙😍 මන් ආසම ගායකයාගෙ සින්දුවකට කරපු ලස්සන නිර්මානයක් 💙💙
ශලනි සචින් දෙන්න ත් මරු
Mi Pani 😅😂👎🏾 lol kudda 😏😅👎🏾👎🏾🤣
@@maduariyarathne2808 නදීමාල් කුඩ්ඩෙක් නෙවෙයි හරිද 😠 😠 😠
@@maduariyarathne2808 😡😡😡
@@musicsl3597 ඒක තමයි නදීමල් කුඩ්ඩෙක් නෙවෙයි
කොච්චර කතා හැදුනත් ඒවත් අහගෙන හිමීට හිමීට තමාගේ ගමන යනවා..ටිකින් ටික ඉදිරියටම ගිහින් තමාගේ ජීවීතේ හැම දෙයක්ම පියවරෙන් පියවර success කරගන්නවා.. සම්මාන ගන්නවා.. මට හරිම ආසයි දකිද්දී..ගොඩක් සතුටක් දැනෙනවා හරියට මම success උනා වගේ.. Congratulations for your bright future shalini 📍💘
Love you both heeps good luck and Gods blessings
Teledramas වල couple වලින් ඔය දෙන්නා තරම් හිතට වැදුන් නෑ වෙන කවුරුත්❤️
සිරාම කතාවක් එක නම් 💜️👥
අනිවාර්යයෙන් ම
Hmmm❤️❤️❤️❤️❤️😍😍😍
Nadeemal aiyage voice ek .....e dance ek e feelings ....superb
කියන්න වචන නෑ..හරිම ලස්සනයි ඔය දෙන්න 😍හරිම ආදරණීයයි ඔය දෙන්නගෙ expressions 🥰 වෙනස්ම විදිය නර්තනයක් ❤️ Awesome work!
😍❤️💫
Xjrba
Xyag
@@thisanyajayakodi4956 .
ඇස් වහක් කට වහක් නෑ...නියමෙටම matching couple එකක්❤️ ශලා අක්කිගෙ ඇස් වල මොකද්දෝ අමුතු bright ගතියක් දැක්කා...හැමදාම හිනා වෙලා ඉන්න ඕනි දෙන්නම...හුඟක් ආදරෙයි ඔයාලා දෙන්නටම❤️😍
මොකක්දෝ මන්දා හේතුවකට එපා වෙන්නෙම නැති සින්දුවක්......❤
Nadimalge hada lassanai oyala dannath maru shala scin
ලස්සනයි ශලනි අක්කි ♥️♥️♥️ඒ වගේම සචින් අයියේ ♥️♥️♥️ හැමදාම ලස්සන dance performence කරන්න
Nadeemal, What an amazing voice ❤️❤️❤️ beautiful dance 😍👌🏼
Awww🙈❤️
ලස්සනයි....🌸🍃
ශලනිගෙ හිනාව...💓
ආසම දේවල් එකම නිර්මාණයකින්🤩
Sachin & shalani🙈❤️
Nadeemal perera✨🎶
ශලනි අක්කා ඇත්තටම දෙව්ලියක් වගේ.අපරාදේ නදීමාල් ට තිබුණේ ශලනි අක්කාව visual එකට ගන්න.
Beautiful 😊❤️ frock eka wenas unanam dance moves oita wada lassanata penna thibba akki
පුදුම ගැලපීමක් මේක නම් ❤️🔥
අනේ ලස්සනයි ඔය දෙන්නා .. මේක ඇත්තක් වෙනවා නම් අපි කොච්චර happy වෙයිද .. god bless you both .. love you .. ❤️😘😍
ඇත්තටම පට්ට ලස්සනයි. තව දෙයක් කියන්න ඕන. මේ දෙන්නට දැනටමත් ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා තියෙනව. ඒ පිරිස මාරම lucky. මොකද මේ වගේ දේවල් එයාලගෙ celebrity couple එකෙන් නිතරම දකින්න ලැබෙනව. ගොඩක් අය කියල තිබුන ලංකාවෙ best couple එක තමයි කියල. Off screen මේවගේ දේවල් දකිද්දි එහෙම හිතෙනව. ඒක normal දෙයක්. Anyway 😍 මරු.
කියන්න වචන නෑ මාරම ලස්සනයි .. නදීමාල් අයියගේ voice එක භාවනාවක් වගේ ... ඒ වගේම ඔයාලා දෙන්නගේ dance එකත් හරිම ලස්සනයි .. කවිදු අයියාගෙ choreography එකත් perfect ....
ආසම සිංදුව ආසම කපල් එකත් එක්ක දකිද්දී තියෙන සතුට නටපු ඔය දෙන්නටවත් නැතුව ඇති 😘😘😘😘😘😘😘❤❤❤❤
ඒක නම් trailer එකෙන් හිතුවටත් වඩා නියමෙට වැඩේ කරල තියනව... song එකත් එක්ක ඒ act එක feelings මාර විදියට blend වෙනව... සුපිරියක් තමා ඉතින් ❤️❤️💘💘
අනේ ඒ දෙන්නා...හරිම ලස්සනයි ශලා අක්කි සචින් අයියේ ...All the best ,both of you...,maching couple ❤👌
Best one ever.good work. Wish you all the best to both of you
My gosh ! 🙄❤️🔥
I never thought this dance cover will be soooooo romantic like this, full of romance..
What a magical combination 🙈
LOVEEE ❤️
Wow very nice Happy Valentine's day good luck God bless both of you ❤❤❤❤
වාව් හරිම ලස්සනයි දෙන්නම. ආදරණීය කපල් එක. 🤘❤❤❤❤
Very nice song, good luck both of you. Congratulations 🎸
මේ දකින හීනේ ඉන්නයි ආසා♥️😌
අනිවාර්යයෙන් මේක trending තමයි 💖 නියම වැඩක් මේකනම්
Perfect ♥️ ශලනි අක්කා & සචින් අයියා වැඩේ ලස්සනයි ✨️♥️
සිංදුවෙ අන්තිමට උනු දේ ඇත්තටමත් වෙයි කියල අපි මඟ බලන් ඉන්නවා. ❤️❤️❤️
Mata nam hithenne wenama dheyak. Rupen e dhenna gelapunata. Salanita me hari yanne kiyala hithenawa.
සචින් අයියා & ශලා අක්කා 🥺❤️🌏
Superb it ♥️✨
අනේ ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා....හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
Wow, ♥️♥️♥️ sachin & shalani both make a good couple, congratulations 🌹🌹🌹🌹
අම්මෝ නදීමාල් අයියාගේ කටහඩට ශලා+සචින් couple එක......අනේ ශෝයි...ලස්සනයි..❤️❤️❤️
❤️😘ශලනි අක්කා බොනික්කෙක් වගෙ..😍😘❤️❤ මාරම ලස්සනයි දෙන්නම....😘❤️❤️💐
ලංකාවෙ මං ආසම කරන teledrama කපල් එක..💕සචින් අයියයි ශලනි අක්කියි හරිම ආදරණීයයි...😍මාරම romantic ඩාන්ස් cover එකක්..🍒😍
ජයවේවා..✌️ආදරෙයි දෙන්නටම ❤💫
Supeeeerb akki... 🔥 ✨️❤🌸 speechless 🤐
ආදරණීයයි 💓❤❤
Good job Dark Room team 👍✨️🌹
Hari lassni song ekth...e wage dance cover ektj maru💌💟🤩
So sweet and heart touching.. perfect couple in every side.. this should happen in real.. pls god 🙏make it real
Dance cover ekanm maru😍.Exam stress eken inna nisa mind ekath refresh una.Thank you shala akki & Sachin ayya😘😍❤️🔥
ශලා ඔයා දෙව්ලියක් වගේම තමයි 😍❤️ සචින් නිකන් දෙව්ලියගෙ සිහින කුමරා වගේ 😉🥰
Very very beautiful and soooooo loving couple ❤️❤️.shalaaaaaa love u soooo much....and soooo cute....
Waiting waiting shalani ❤️ sachin ❤️❤️
අම්මෝ මේ දෙන්නා.🤩. මේ දෙන්නට නිකන්ම ඇදිලා ගියා මේක බැලුවට පස්සෙ.නියම dance cover එකක්.❤👌
දෙව්ලියේ මගේ කිය කියා විවාහයකින් කෙලවර නොකරපන්කෝ සචියා 😀 ආදරෙයි දෙන්නටම ❤️🙏
Shalani & Sachin කියන්නේ දැන් brand ekak 🔥 ශලනි අක්කගේ හිනාවට තමයි මම ආසම ❤️...superb dance 💝All the best to both of you
💖💖💖
ඔය ඇස් කතා කරනවා වගේ එහෙකුත් තියේ 😁😘♥️
beautiful ..😍❤️ Akki's makeup ...😍 gorgeous❤️
ආලෙන් මා කෙරේ බැඳුණේ ඇයි මෙසේ......✨️
සචින් , ශලනි ඔයාලා දෙන්නානම් මාරයි හරිම ලස්සනයි romantic Dance එකක් 😍😍😍
ට්‍රෙන්ඩින් ගේමුත ගායිස් 😍
👍.
Shalani used Sachin's kindness as a tool...
Many women are opportunistic. Very sad ending both are Catholic, but pain is sad...for Sachin found another beautiful gal....best of luck. GOD BLESS BOTH.
14 වෙනිදාට release වෙන සශිකා අක්කා ගයන KDAT අලුත් song එකටත් dance cover එකක් ඕනී ඔයාලාගෙන්....😍💖
ඔව් .❤️
❤️❤️❤️❤️
Im not interested in watching teledramas but you two look fabulous and attract the audience in a magical way. The best matching couple I've ever seen. All the best!
You two are stunning there🔥
Suberb performance😍
Love you both❤🌸
ඇත්තමයි මෙතෙක් කාලයකට දැකපු ලස්සනම telidrama cuple එක.සැබෑ ජිවිතයෙදි එකතුවෙනවනම් ආසයි.එහෙම නොවුනත් ඔයාලගෙ යාලුකම සදාකාලිකව රැකගන්න.ශරැක් කාජල් වගේ.ආදරෙයි ශලා ❤සචින්.
හරිම ලස්සන DANCE COVER හරිම ලස්සනයි සචින් සහ ශලනි
sachin,shalani ගොඩක් ගැලපෙන ජෝඩුව
අනේ අපිට තව ඒ වගේ වීඩියෝ ඕනේ හැබැයි
අනේ සචින් අයියේ ශලනි අකී ඔයාලා දෙන්නම එකතුවෙලා channel එකක් හදාගන්න කෝ, හරියට, ගයාන් ගුණවර්ධනගේ සහ පූජානි භාග්‍යාගේ channel එක
Guyya Pooji Vlogs හරියට ඒ වගේ සචින් අයියී,ශලනි අක්කි
දෙන්නම එකතු වෙලා channel හදන්න
කෝ.
කවුද එන්නේ sachin අයියාගෙන් සහ shalani අක්කාගෙන් ඉල්ලන්න, 🔥👇👇 සචින් අයියගෙයි ශලනි අක්කගෙයි දෙන්නම එකතු වෙලා යූ ටියුබ් චැනල් එකක් කරන්න කියලා
ඉල්ලන්න කැමති අය සචින් අයියගෙයි ශලනි අක්කගෙයි යූ ටියුබ් චැනල් එකක් හදන්න
මගේ comment එකට reply එකක් දාන්න මේ ආකාරයට අදහස් දක්වන්න (👍)
ඔව් ඒක හොද අදහසක්. අනේ එහෙම එකක් හදාගන්න. 🥰🥰😘😘♥️♥️💗💜️🥰💜️💜️😘 ..... Sachin shala. Super
👍
It will be nicee...travel vlogs,food challenges,photoshoots me okkoma ekata oni💕
@@arunasampath9824 hmmm
@@hiranthihirunika6618 👍
Wonderful act. shacin best mis shalani very quite nice beautiful good luck both of you
What a perfect combination 😍❤ ශලා අක්කි, සචින් කියන්න වචන නෑ. මාරම ලස්සනයි performance එක. දෙන්නගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ මේක බලද්දි❤️🔥
hi...oyawa kaalekin dakke.......
@@AnukshaRRRK වැඩිය එවෙන්නේ නෑ dr දැන්. Office ආයේ ඇරපු නිසා busy. ඉනිමටනම් එන්නෙම නෑ දැන්.
@@nishpri4380 ow inima nm dn wadak na..ada RK 100K sub gahuwa ne...?
@@AnukshaRRRK ඔව් නේ❤️🔥
@@nishpri4380 eeye Anuksha love ekata awruddak ne? Dn cs yanne nm na bn apith
සින්දුවක් ලස්සනයි,
ඔයාලා දෙන්නත් ලස්සනයි ,
වැඩෙත් ලස්සනයි ,
ඔක්කොම ලස්සනයි
💖💖💖❤️🔥
Favourite on screen couple ❤ Just wow😍
Woooow 😍😍😍 Harima lassanaii shalani akki & Sachin aiya.😍😍
Oyala denna thama valentine ekata hodama gift eka eka dunne😘🤩😘. Oyalata idiriyatama ynna shakthiya labewa kiyala prarthana karanawa.🙏🙏
Wooww....හරිම ලස්සනයි❤️🔥
අන්තිම අතාත්ත්වික අස්වාභාවික narthanayak....ගීතය kohewath නර්තනය kohewath ....ae unata ubala dennanam ft ලස්සනයි ....ආදරෙයි ummmmmmmmmmmaaaaaaa
හරිම ලස්සනයි අක්කී ..මන් ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නටම ....නිර්වාන් අයිය.💟💟💟💟💟
ඇත්තමයි අක්කි පුදුම ලස්සනක් තිබ්බේ... අයියත් එහෙමයී.. 😍😍😍😘❤️ congratulations 🤗🤗
මාරම ලස්සනයි ශලා අක්කේ සචින් අයියේ❤️❤️
වසරේ best couple එක❤️
ආදරයි දෙන්න්ස්ටම...
මේක දානකන් බලන් හිටියේ😍😍😍😍😍😍😍😍shalani and sachin born for each other❤️❤️❤️
Dancing nam patta aul... shalanita dance krnna ba wge 😆
Harshi nadeemalui oita wada hondata dance kala eya singer kenek welath
@@tamarasilva6066 shalani dan wayasai neh eka wenna athi 😆😆
ආදරියේ සිංදුවට ආයෙත් ආදරේ කරන්න පටන් ගත්තා ඕගොල්ලො නිසා😍
Dance eke awasaneta una de aththatama wenakal balan inne mama witharada❤❤❤
Very creative dance cover. Wish both of u all the best. Sachin may u develop your Acting & Dancing skills & be the best in what ever u do. May God Bless u & protect u.U sure have a very bright future. Stay focused & most importantly stay simple & down to earth .Be nobody else but u !!
Lassanai dennama BUDU SARANAI Jaya wewa ♥️♥️♥️♥️♥️
ශලනි❤සචින් ❤හරිම ලස්සනයි දක්ෂයෙක් ට තවත් දක්ෂයෙක් එකතු වුනාම ඉතා අනර්ඝයි
Nadeemalge voice eka..shalini ..sachinge dancing cover eka ...සුපිරි වැඩක් ...
Beautiful performance Shalani and Sachin 😍 cannot ignore Nadeemal’s awesome voice ♥️👌🏽
නදීමාල් 😘😘😘 ඒ වොයිස් එක වාව්
💕💕💕💕👌👌හරිම ලස්සනයි ශලා..❤️❤️💕💕💕💕👌👌👍
Good performance 🥰🥰 so beautiful ❤️❤️❤️❤️
Woow හරිම ලස්සනයි 😍❤️
Harima lassanai...dennatama suba pathnava..❣❣❣.
කියා දෙන්න ආදරේ තරම්..😘❤ඒක නම් පිස්සුවක්
Aiye, akke kiynna nm wachana na .. nice matching.. sinduwa amataka wenne na me cover eka nisa. Tawa ekk oni.. parissamen satutin inna...adareii..god bless..lassanai akki.. ❤️❤️💕🌟💪
Beautiful both of you ..❤️❤️❤️
suprb nangi malli cant say word best of luck borth of you.
එක පාරක් බැලුවා,අාපහු බලන්න හිතුනා....කී පාරක් බලයිද දන්නෑ,හරිම ලස්සනයි..ඔයාලා දෙන්නටත්,හැම කෙනෙක්ටමත් තමන් පතන සැබෑම අාදරය ලැබේවා.......💕💕💕💕
Mamath
Beautiful 😍and perfect dance cover
Congratulations🥳🥳💖❣️ and nice video ❤️❤
😗😗
ලස්සනයි ගොඩාක්❤️❤️❤️❤️😘😘😘😘😘😘❤️
හරිම ලස්සනයි ඔය දෙන්නම❤❤super👍👍
💕
Wow..ලස්සනයි ..♥️♥️♥️♥️
Woooow mara lassanay . Nadimal ayyage voice ekath lassanay . Sachin ayyai Shalani akkai lassanay .❤️❤️🥰🥰🥰💕💕💕❤️🔥❤️🔥❤️🔥❤️🔥
Wow කියන්න වචන නෑ මාරම ලස්සනයි අක්කී අාදරෙයි ගොඩාක් අක්කිටයි අයියටයි දෙන්නටම ❤❤❤🥰🥰😍
Wow nice work😍😍👏👏👏. Reminds me Zaif Ali Khan and Priyanka Chopra.
Ane akki eka. ❤️ හරිම ලස්සනයි කියන්න කවචන නෑ.
සචී බලන්නකෝ, එයා කියනවා වගේ..🤭🤭🤭 මරු සචියෝ... ශලා ඔයා හරිම ලස්සනයි. පොඩි කෙල්ලක් වගේ අනේ.
ඔය දෙන්නම් නම් wow...www අනේ.
ලුණු + දෙහි = ලුණුදෙහි වගේ.❤️❤️