හිටපු ජනපතිවරු අලුත් ජනපතිට ඡන්දය දුන්නේ මෙහෙමයි | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 86

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 3 ชั่วโมงที่ผ่านมา +23

    මුන් ඔක්කොම නාමල්ට, සජිත්ට හරි රනිල්ට හරි

  • @cococonstruction
    @cococonstruction 3 ชั่วโมงที่ผ่านมา +22

    යකො....නාකි මයිනා උදෙන්ම ගංජා ගහලද කොහෙද ....මිනිහා කියන්නෙ පොහොට්ටුවට පැහැදිලි ජයක් තියෙනවා කියලා. මේක වගේ බල තන්හා කාරයෙක් ඇ බොල මයිනෝ දැන් වත් ඇත්ත තේරුම් ගනින්කෝ....

    • @MalinKarunadasa
      @MalinKarunadasa ชั่วโมงที่ผ่านมา

      e wunata rahas chandaya R ta.anur sahota denne ne .wisrama wetupa lebenne nethi nisa.CBK th ehemai..

  • @Megha203
    @Megha203 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔව් අපි බලාගෙන ඉන්නේ පොහොට්ටුවෙන් දාපු බල්ලා දිනකන් තමයි....

  • @S_han1210
    @S_han1210 2 ชั่วโมงที่ผ่านมา +7

    පුතාට පාර හදන්න අමාරුයි මේ පාර… රටම වෙනස් වෙනවා මේ ඡන්දේ එක්ක..

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 3 ชั่วโมงที่ผ่านมา +45

    එයත් ආතල් එකේ ඉදලා අපිත් ආතල් එකේ හිටිය සුපිරිම කාලේ❤ මෛත්‍රී 😏

    • @starrynight43451
      @starrynight43451 2 ชั่วโมงที่ผ่านมา +3

      එයාගේ කාලේ වැඩ නිසා තමයි රටේ මේ අර්බුදය ඇති වුනේ

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ชั่วโมงที่ผ่านมา

      ​@@starrynight4345169 ලක්සේ කාලකන්නි නිසා

    • @datsonshabaka
      @datsonshabaka ชั่วโมงที่ผ่านมา +1

      ඒහෙම නැ බන් මෙයා ගොඩක් නය ගත්තා ඒව ගෙවුවෙ නැති එකත් හේතුවක් මේ දේ අපෙ රටට වෙන්න 😔

  • @chamilsanjula2770
    @chamilsanjula2770 3 ชั่วโมงที่ผ่านมา +30

    මේ ඔක්කොම අනුරට දෙන්නෙ නෑ විශ්‍රාම වැටුප නැති වෙන නිසා 😂😂

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ชั่วโมงที่ผ่านมา

      Hariyata hari. Mun okkoma eka palanrhiyak.

  • @nireshprabashana8572
    @nireshprabashana8572 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ පරන අය කවුරුත් අනුරට ජන්දය දුන්නේ නැහැ. එයාලගේ ප්‍රතිලාභ අවලංගු වෙන නිසා

    • @Heavenonearth89
      @Heavenonearth89 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

    • @Cp_Fralla
      @Cp_Fralla ชั่วโมงที่ผ่านมา

      Jag tycker inte att någon av er som kom haltande och gungande ska röra politik någonsin mera. 😊Tack för tiden som vi alla fick lida nu kan ni alla gå på pension eller till häktet som väntar er. Snälla rym inte från landet helt onödigt kommer ändå sätta dit er alla som är skyldiga på alla brott som ni begick under tiden ni hade makten.

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +5

    වතුර පැහෙනකම් කකුලුවා දිය කෙලියේ - මේ වතාවේනම් කෙහෙල් කොලේ බත් ඔතාගෙන කාපු ඉන්දියාවේ මෝඩි ලෙස රගපාපු රටේ සියලුම පුරවැසියන් බොරුවෙන් මුලාවෙන් තක්කඩිකමින් රවට්ටවලා ජනාධිපති වුනු පොලොන්නරුවේ බියගුලු හිටන් හුටන් මයිත්ත්‍රියට තවත් වැඩිකල් ආයුශ නැත .විශ්ව නීතියට අනුව තව ජීවත් වියහැක්කේ උපරිම අවුරුදු 3යි. අනිවාර්‍යෙන්ම අනාගතයේදී ඕකට පිස්සු හැදිල සියදිවි නසාගන්නවා. නැත්නම් එල්ලුම් ගස් යනවාමයී ..ස්තීරයී සහතිකයී .දැන් එකක් රටේ පුරවැසියන්ට සක්සුදක් සේ පැහැදිලියි. ඕකා තිරිසනාට, දැන් උගේ ඉතිරි ජීවිතයේ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ විකල්ප දෙකයි ..එකක් 01) - තමා විසින්ම ගෙදර බාල්කෙක කබයක් ඔතාගෙන බෙල්ලේ වැල දාගෙන එල්ලිලා මැරෙන එක..දෙවැනි 2) විකල්ප ක්‍රමයම තමයි ඉදිරියේදී අවුරුදු 3කිනි පාස්කු දා ප්‍රෙහාරයට හරිවිදිහට නඩු අහලා ,විදවලා ප්‍රානය නිරුද්ද වෙනකම් එල්ලුම් ගස් යන එක..දැන් දෙකෙන් එකක් තෝරාගනින්. උබ මේ ආත්මයේ ගෙනාපු ආයුශ අවසන් .උබ කරපු මහපොලව වැලපෙන නුහුලනා අපරාධ වලට උබේ ඊලග නවාතැන්පල වන අපායේ දස වද දෙන්න ගිනියම් අපායේ යමරජ්ජුරුවෝ ලෝදිය හැලිය, කටු ඉබුල හිස ගසාදාන්න සියල්ල ලෑස්ති කරලා අවසන් ..පාස්කු දා ප්‍රෙහාරයෙන් අවුරුදු 5කට පසුව, උබ අපායට චුත වෙලා යන්න ඕනෙ දිනය සහ කාල දැන් හරි. උබ එනකම් අපායේ දොර ඇරගෙන යමරජ්ජුරුවෝ/ රීරී යක්ශයීන් පෙර මගබලමින් ලෑස්තියි ...

    • @Kapilaranasinghe-v4e
      @Kapilaranasinghe-v4e 2 ชั่วโมงที่ผ่านมา +1

      නියමයි බන්

    • @MalinKarunadasa
      @MalinKarunadasa ชั่วโมงที่ผ่านมา +1

      lassana katawak. eya siduwenawa wedi ettak ne.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 3 ชั่วโมงที่ผ่านมา +12

    අදටත් මහජන මුදලින් පවුල් පිටින් පිනට ජීවත් වෙන තොපි ට හෙටින් පස්සේ පින් පඩි සහ පින් අම්බලම් නැහැ.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 4 ชั่วโมงที่ผ่านมา +18

    එකට මහින්ද මහළු වෙලා මැරෙනකම්ම පාර්ලිමේන්තු ඉන්න බලන්නේ 🥲

    • @sureshjayasingha1464
      @sureshjayasingha1464 3 ชั่วโมงที่ผ่านมา

      😮

    • @starrynight43451
      @starrynight43451 2 ชั่วโมงที่ผ่านมา

      මහින්දට ඡන්ද තියනවානේ. මෙයාට‍ නැනේ

    • @chandmobilephone9394
      @chandmobilephone9394 2 ชั่วโมงที่ผ่านมา

      😮

  • @AntonMacas-v9x
    @AntonMacas-v9x 3 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි අනේ ඕයාට සහබාගී වෙන්න පක්ශයක් නෑනේද්

  • @rccrobin6521
    @rccrobin6521 3 ชั่วโมงที่ผ่านมา +12

    හිටපු ජනාධිපතිලා ඔක්කොම ස⁣ජිත් ට 😂😂😂😂 මොකද අනුරට දුන්නොත් විශ්‍රාම වැටුප් අහෝසි නෙ 😂😂😂

    • @chandmobilephone9394
      @chandmobilephone9394 2 ชั่วโมงที่ผ่านมา

      තණ්හාව තමා ඉතින් හම්බ කර ගත්ත ඒවා මදිද ? ජනතාව ගේ මුදලින් විශ්‍රාම වැටුප් ගන්නේ....

  • @SL_AKD
    @SL_AKD 4 ชั่วโมงที่ผ่านมา +27

    සිරී මාමත් මෙවර මාලිමාවට ❤️😘

    • @JontyXoxo
      @JontyXoxo 3 ชั่วโมงที่ผ่านมา +2

      thota kiwwda 😂

    • @Chathucamp
      @Chathucamp 2 ชั่วโมงที่ผ่านมา +2

      Pissu meyawa malimawe palathe wadda Ganne naha😂😂

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 ชั่วโมงที่ผ่านมา

      පිෂ්ෂුඩ මල්ලී. සිරිමාම දෙන්නෙ නෑ පොකැට් එකට වදිනවනෙ අනුර ආවම.

    • @Kavindulaksh
      @Kavindulaksh ชั่วโมงที่ผ่านมา

      පැන්ශන් එකට තට්ටු වෙනවනෙ 😂

  • @MYKSamarathunga
    @MYKSamarathunga 4 ชั่วโมงที่ผ่านมา +11

    මයිනා බකල් ගහපු රිම් එකක් වගේ

  • @Tha2001Jay
    @Tha2001Jay 4 ชั่วโมงที่ผ่านมา +18

    මගේ මතය අනුව මුන් තුන්දෙනාම දෙන්න ඇත්තෙ සජීයට 😂

    • @UdeepaSathminq
      @UdeepaSathminq 4 ชั่วโมงที่ผ่านมา

      😂

    • @bad-325
      @bad-325 4 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඉතින් උබලා වගේ බූරුවෝ හැමතැනම නෑ නේ 😂😂

    • @ramyakumari1308
      @ramyakumari1308 3 ชั่วโมงที่ผ่านมา +2

      හැම දෙනාම ඔයා කැමති කෙනාට ජන්දය දෙන්න කියලා නියමයක් නැහැනේ.හැමෝගෙම මත වලට ගරැ කරන්න ඉගෙන ගත්ත දවසට ලංකාව නීතිගරැක රටක් වෙයි.

  • @R.A.tharinda
    @R.A.tharinda 2 ชั่วโมงที่ผ่านมา +6

    දකුණේ මහින්ද ❤️❤️🏆️🏆️🏆️🏆️🏆️🏆️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🌷👍👍

  • @chinthanahettiarachchi918
    @chinthanahettiarachchi918 4 ชั่วโมงที่ผ่านมา +14

    මයිනා තවත් බොරු කියනවානේ යකෝ

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 ชั่วโมงที่ผ่านมา

      Oka Kalekanni Balla. Me Rate Winase Kele Oka Athulu Okage Parepure Thama. Kalekanni Rajapakshala

  • @TheFlashmark
    @TheFlashmark 3 ชั่วโมงที่ผ่านมา +3

    Dahan sirisena moo wagema gobbayek kiyala penawa penumen....

  • @R.A.tharinda
    @R.A.tharinda 2 ชั่วโมงที่ผ่านมา +9

    දකුණේ නාමාල්ට මහින්ද 👍👍👍🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TheFlashmark
    @TheFlashmark 3 ชั่วโมงที่ผ่านมา +3

    MR please retire now. You did a great work to end the war. But your time is over now. This time you made a big mistake by allowing Namal to contest. He should have a contest in the next presidential election.

    • @starrynight43451
      @starrynight43451 2 ชั่วโมงที่ผ่านมา

      MR 's guidance is needed for the country.

    • @TheFlashmark
      @TheFlashmark 2 ชั่วโมงที่ผ่านมา

      @@starrynight43451 for what?

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 19 นาทีที่ผ่านมา

    පත්කරපු වැරදි මිනිස්සු ට්ක නේද ?? ඔය
    උන්ගේ බයිලා අහමු

  • @S_han1210
    @S_han1210 2 ชั่วโมงที่ผ่านมา +4

    2:39 මහින්දයටනම් විකාර වෙලා ඔළුව…😂

  • @nalinchandana2687
    @nalinchandana2687 2 ชั่วโมงที่ผ่านมา +1

    Me hamoma chanda denna ranilta.master mind ranil.(fox)🤘

  • @saumayaronali5296
    @saumayaronali5296 2 ชั่วโมงที่ผ่านมา +1

    ආ හොර ගොල්ලේ වලව්වේ තව ඉන්න ආසාද...

  • @NilminiMarabage
    @NilminiMarabage ชั่วโมงที่ผ่านมา

    පේනවා පේනවා පැහැදිලිව පොහොට්ටුවට ඇපත් නෑ කියලා 😅😅😅

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 34 นาทีที่ผ่านมา

    එක මිටට සිරි සිරි මල්ලට. කෑවා රට.

  • @ventnarada5896
    @ventnarada5896 19 นาทีที่ผ่านมา

    වලව්වේ ගෑණු විශ්වාස කරන්න එපා කොහොමත්

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 4 ชั่วโมงที่ผ่านมา +16

    ❤❤❤රට ජාතිය බේරගෙන රට සංවර්ධනය කරපු එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි❤❤❤❤❤

    • @sameeraperera122
      @sameeraperera122 4 ชั่วโมงที่ผ่านมา +8

      මේකා කෝමා වෙලාද හිටියේ ? කොහෙද යකෝ මෙච්චර කල් හිටියේ.ගොබ්බයා

  • @wats-t8x
    @wats-t8x 4 ชั่วโมงที่ผ่านมา +2

    Kawuruth oywa ganneth naha 😅

  • @mahakandevijithasiri6909
    @mahakandevijithasiri6909 2 ชั่วโมงที่ผ่านมา

    ආප්ප සිරා ඉස්සර JVP එම ගතිය පෙන්නුම් කලේ

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 4 ชั่วโมงที่ผ่านมา +1

    අපි සුරකිමු ශ්‍රී ලංකා ලෙස කරන ලද සමාජ මෙහෙවර මෙතෙකින් නිමයි. අපේ හඬට අහුම්කම් දුන් සුවහසක් ජනතාවට අපගේ ආචාරය පුදකරන අතර මේ කරන ලද කාර්‍ර්‍යය හුදෙක් සමාජ මෙහෙවරක්මය​. JVP carders ලාගේ නොයෙකුත් අවලාද වලට යට නොවී නිසි පිළිතුරු ලබාදෙමින් අප ජනතාව නිවැරදි දිශාවට යොමු කිරීමේ අරමුණින්ම ඔවුන්ට සත්‍ය පහදාදී ඔවුන්ව දැනුවත් කලෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව අපේ මව්බිම සහ ජනතාව ආදරයෙන් රැකබලාගත හැකි ජනහිතකාමී එකම මිනිසා සජිත් වූ නිසාමය​​. අපි සජිත් ජනපති විය යුතු බව තීරණය කලේ ඔහු තුල වූ අවංක අව්‍යාජත්වයයි. එම උතුම් ගුණාංගය නිසාම සමහර මනසින් දුර්වල වූ මිනිසුන් ඔහුටත්, සිය පවුලටත් නැගූ අවලාද අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අනෙකුත් අපේක්‍ෂකයන්ට සාපේක්‍ෂව සජිත් තුල ඇති අව්‍යාජ අවංක මානූෂීය ගුණාංග අප මෙන්ම රටේ සුවහසක් ජනතාව දැක ඇත. අප මතෘභූමියේත් ජනතාවගේත් නියත ජයග්‍රහණය හෙට හිරු උදාවනවිට දැකීමට අපි යුහුසුළුව බලා සිටින බව සිහිපත් කරමින්, අභිනවයෙන් ජනාධිපති ලෙස දිවුරුම් දෙන සජිත් ප්‍රේමදාස මහතාටත්, රටේ සියළු ජනතාවටත්, අපේ මව්බිමටත් ජයවේවා!!! යයි අපි මේ අවසාන මොහොතේ ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

  • @sumindafernando6387
    @sumindafernando6387 4 ชั่วโมงที่ผ่านมา +16

    මහින්ද රාජපක්ෂ ❤

    • @Communistcccp88
      @Communistcccp88 4 ชั่วโมงที่ผ่านมา +9

      Akd ❤❤

    • @rehan5217
      @rehan5217 3 ชั่วโมงที่ผ่านมา +1

      Mahinda PUKApaksha ♥️

  • @SupunSampath-j5l
    @SupunSampath-j5l 2 ชั่วโมงที่ผ่านมา +2

    මහින්ද මහත්තය මරු කියවනවද මංදා

  • @lalpriyantha-p3x
    @lalpriyantha-p3x 4 ชั่วโมงที่ผ่านมา +1

    NAKI MAINATHOGEA PULATHAMA RATA KAWEA THOPITA HANAMA GAHAPIYA

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 4 ชั่วโมงที่ผ่านมา +4

    අනුර අයියා ජනාධිපති උනාම ඔයා ලාට මොනවා veyida

  • @gamageruwan8573
    @gamageruwan8573 4 ชั่วโมงที่ผ่านมา +2

    ANE NAKIYO

  • @Kapilaranasinghe-v4e
    @Kapilaranasinghe-v4e 2 ชั่วโมงที่ผ่านมา

    මයිනට පිස්සු ද බන්

  • @Ravi56774
    @Ravi56774 4 ชั่วโมงที่ผ่านมา +6

    අප්පටසිරි ශිරන්ති හෙරයිමහ හොර තක්කඩියයි

    • @SandaruDassanyake
      @SandaruDassanyake 4 ชั่วโมงที่ผ่านมา +1

      Klaknii htikre okun pawlama

  • @Hasitha_Kodithuwakku
    @Hasitha_Kodithuwakku 3 ชั่วโมงที่ผ่านมา

    මෛනා 😂😂

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 2 ชั่วโมงที่ผ่านมา

    Rajaratin sirilakata lebena dayadaya anura metidu

  • @MrRajivcoonghe
    @MrRajivcoonghe 2 ชั่วโมงที่ผ่านมา

    Rata kapu set eka

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 2 ชั่วโมงที่ผ่านมา

    Naki Mayna Wikare Kiyewenewa Kalekanniya

  • @AhmedRiyasAhmedBasheer
    @AhmedRiyasAhmedBasheer ชั่วโมงที่ผ่านมา

    Pohottuwa gahaganing passage paththe

  • @AjithGunasekara-i1x
    @AjithGunasekara-i1x 4 ชั่วโมงที่ผ่านมา

    B725

  • @srinuwan9616
    @srinuwan9616 ชั่วโมงที่ผ่านมา

    Mn ahanna balan inna news ekk hitapu janadipathiwarunge siyalu waraprasada ahosi

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip 2 ชั่วโมงที่ผ่านมา

    Kawruwath. Ganne. Nah. Eth RANILGENN AHUWA ENNADA. KEYALA RANIL. GATHTHE. NAH😂😂😂

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 3 ชั่วโมงที่ผ่านมา

    My 3 balla

  • @mahindaarachchige1116
    @mahindaarachchige1116 ชั่วโมงที่ผ่านมา

    Apo chandrika appiriyayai

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 3 ชั่วโมงที่ผ่านมา

    Lokuma hora mahintha balla

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 4 ชั่วโมงที่ผ่านมา +2

    2015 rata kapu eka...

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 3 ชั่วโมงที่ผ่านมา

    Ubala hora kala than baba

  • @Srilankalank
    @Srilankalank 4 ชั่วโมงที่ผ่านมา +3

    මූ අනුරට දෙන්නෙ 😂 අනුරනෙ මූව යෝජනා කරේ😂

  • @aravindacostha590
    @aravindacostha590 2 ชั่วโมงที่ผ่านมา

    Yoko hitanta salli naaalu eth apu wahane😂😂😂

  • @MdNasik-ob3io
    @MdNasik-ob3io 3 ชั่วโมงที่ผ่านมา

    Fatta wyse hora balle