‘තමුසෙගෙ දුවගේ වයසේ ළමයෙක් නේද ඒ.අපි කොහොමද පාරේ බැහැලා යන්නේ’. නාකි මනමාලයා Hari Tv ( polkaru )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 385

  • @Haritv
    @Haritv  2 ปีที่แล้ว +142

    කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
    th-cam.com/video/6KHvfULH4eU/w-d-xo.html
    ‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව
    th-cam.com/video/QyCpxhubZzo/w-d-xo.html

    • @GameisGameplay
      @GameisGameplay 2 ปีที่แล้ว +5

      අම්මටසිරි කරු මාමගේ දක්ෂතාවය සුපිරි.. thankyou ලහිරු..

    • @englishmk6540
      @englishmk6540 2 ปีที่แล้ว +5

      Good advice

  • @anthonysumedha9290
    @anthonysumedha9290 2 ปีที่แล้ว +334

    ෆෝන් එකක් අතේ තිබුන පලියට අනුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන සෑම කෙනෙකුටම හොඳ පණිවිඩයක් ගොඩක් වටිනවා කරු මාමේ මෙවැනි දේවල් තවත් ඉදිරියට ඉදිරිපත් කරන්න මනුස්සයන්ගේ ඇස් ඇරෙන්න

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +303

    කරු මමාට මේ වගේ අවස්තාවන් දීම ගැන හරි ටිවි එකට ස්තුතිය ... 🙏 ඒ වගේම මේක සමාජයට හොද පනිවිඩයක් දෙනවා...

    • @laki7164
      @laki7164 2 ปีที่แล้ว +2

      Ane a siya pau.

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 2 ปีที่แล้ว +192

    👌අද සමාජයට අත්‍යාවශ්‍ය පනිවිඩයක්.💚❤️
    පොල් කරූ මාම රගපාන එකට හරිම සතුටුයි.

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +62

    සමාජයට හොදම පාඩමක්.මේ පෝන් අතට ගත්ත පලියට ගොන් වැඩ කරන,අපේ රටේ මෝඩ මිනිසුන්ට හොද පාඩමක් මෙයීන් කියා දෙතී.(පසුගිය දිනවල හාමුදුරුවන්ටත් වුන්වහන්සේගේ නැගනියටත් කතා හදපු රටක් මේක)හරිම ලැජ්ජයී.

    • @why-ob6yl
      @why-ob6yl 2 ปีที่แล้ว

      Oyage ayyada e swaminwahansa

  • @sasankaperera3044
    @sasankaperera3044 2 ปีที่แล้ว +32

    ලොකු ආදර්ශයක් මාමේ ඒ කතාවා....❤️❤️ඒ වගෙම ගොඩාක් ස්තූතියි හරි ටිවි එකට කරූ මාමට අවස්ථාවක් දුන්නට

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 2 ปีที่แล้ว +110

    ඇත්තටම ගොඩක් වටිනවා ....මේ වගේ දේවල් අපේ ලංකාවේ ගොඩක් වෙනවා...ඒකට මූලික හේතුව අපේ රටේ එවුන්ගේ පහත් මානසිකත්වය ....ඒකයි අපේ රටට මෙච්චර කෙලවෙලා තියෙන්නේ

    • @harshanidilrukshi6969
      @harshanidilrukshi6969 2 ปีที่แล้ว +8

      හ්ම්.සමහරුන්ට 4n එකක් තියෙනවා කියන්නේ, වඳුරට දැලිපිහියක් ලැබුණ වගේ තමයි .

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +3

      ඇත්ත බන්.😢

  • @vmaths7215
    @vmaths7215 2 ปีที่แล้ว +180

    හැම මගුලම social media දාන ගෙවලයන්ට රිදෙයි මේව දැක්කාම

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +2

      සිරාම.👍

    • @abcdefghijk8246
      @abcdefghijk8246 ปีที่แล้ว +1

      Ow bn ..... ridenna one ... hama reddama daana un ta .... 🤬😡🤬🤬😡😡😡😡😡🤬😡😡😡✋

  • @charithvishwa457
    @charithvishwa457 2 ปีที่แล้ว +76

    පොල් කරූ ඉන්න නිසා වීඩියෝ එක බලන්න ආවෙ නියමයි ඇක්ෂන් මරු සමාජයට වැදගත් පණිවිඩයක්

    • @chandanimalka3349
      @chandanimalka3349 2 ปีที่แล้ว

      ඇයි පුවක් කරු නැද්ද😛

  • @Believeandstart
    @Believeandstart 2 ปีที่แล้ว +70

    කරූ මාමා සැබෑ දක්ශයෙක් ....... ඒ තැන එතුමට දුන්න හරි Tv ගැන ආඩම්බරයි ... සුභ අනාගතයක් ...දීර්ඝායුෂ ලැබේවා ...❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +38

    හොද පනිවිඩයක්. කාලෝචිත මාතෘකාවක්. අලංකාර නිර්මාණයක්. සුභපැතුම් Hari TV❤🤟

  • @nisheda8933
    @nisheda8933 2 ปีที่แล้ว +86

    හරිම කාලෝචිතය .. ඒ වගේමයි කරුමාමේ ඔයාගේ හැකියාව ..

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +27

    ස්තුතියි කරු මහත්මයා හරිම වටිනා කාලෝචිත වීඩියෝ වක්

  • @maricute5448
    @maricute5448 2 ปีที่แล้ว +20

    වටිනා වීඩියෝ එකක් , සමාජ මාධ්‍යය අනිසි විදිහට පරිහරණය කරන බහුතරයක් අද අපේ රටේ ඉන්නෙ. කොච්චර මේ වගේ ඒවා වෙනවද දැනුවත් ව හෝ නොදැනුවත්ව . කෙනෙක් දෙයක් ශෙයාර් කරාම මිනිස්සු හරි වැරැද්ද හෝ ඒකේ ඇත්ත නොදැන තවත් අය ශෙයාර් කරනවා . ඒකෙන් කී දෙනෙක්ට මෙවැනි අභාග්‍යසම්පන්න දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවාද. විශේෂයෙන්ම ෆේස්බුක් . ඒ නිසාම මාස ගානක් දැන් මම ෆේස්බුක් අයින් කරලම දැම්මා. මොකද ගොඩක් අය ඒකේ විකාරයක් විතරයි කරන්නේ. වැදගත් දෙයක් නැහැ . ගොඩක් ස්තූතියි ඔබතුමන්ලාට මෙවැනි දෙයක් සමාජ ගත කරන එක. සයිබර් බුලී වලට නීතීමය පිහිටක් නැහැ .

  • @imsew
    @imsew 2 ปีที่แล้ว +154

    අපි නොහිතා දාන එක comment එකකින් මනුස්සයෙක්ගේ ජීවිතේම නැති කරන්න පුලුවන්.ඒක නිසා මෙහෙම දෙයක් අපිට උනොත් අපි කොච්චර අසරණ වෙනවද කියලා හිතලා ඒ වගේ දේවල් නොකර ඉමු.

  • @dilkimadushani8105
    @dilkimadushani8105 2 ปีที่แล้ว +49

    දකින හැමදේම අපි හිතන දේ නෙවෙයි වෙන්න පුලුවන්.මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොදනෑ. 🥺

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +41

    ඉතාම වටිනා ආදර්ශමත් පනිවිඩයක්..🏵️👌👌හරි හමන් ජාතකයක් නැති වුන් තමයි මේවගේ වැඩ කරල කාලකණ්ණි සතුටක් ලබන්නෙ අද සමාජෙ☝️☝️
    විශේෂයෙන්ම .ස්තුතී කරූ මාමගෙ රංඟන හැකියාවට තැනක් දුන්නට..🙏🙏🙏

  • @rsrengineering1054
    @rsrengineering1054 2 ปีที่แล้ว +33

    තැන්කියු හරි tv මේවගේ ආදර්ශමත් කතා දානවාට..👍🤗

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +57

    ඔයවගේ අවජාතක වැඩ කරන උන් ඔනි තරම් ලංකාවේ ඉන්නවා ( අවජාතකයේ නිසා ජිවිතයට හනියක් කර ගන්න එපා ✋ 👍👍👍👍❤️

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +8

    මේකනම් සහතික ඇත්ත තමන්ට ෆෝන් එකක් තිබුනු පලියට දෙයක් දැක්ක පලියට මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා ඒකෙන් ඒ මිනිස්සු පත්වෙන අපහසුතාව දන්නෙ ඒ මිනිස්සු විතරයි ඒ වගේම තමන්ට ඒ පව් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි

  • @nusnl721
    @nusnl721 2 ปีที่แล้ว +19

    හොද අාදර්ශයක් fb page කරන බහුතරයක් හරක්ට ගහන කනේ පාරක් වගේ.. හොදම සිදුවීම මේ ලගදි ස්වාමින් වහන්සේනමක් සහ එ ස්වාමින්වහන්සෙගෙ නංගි එක්ක රෑ බස් එකක් එනකම් පාරෙ ඉන්නවා.. මට මතක විදියට අම්මා පිලිකාවකින් පෙලෙන නිසා අැය බලන්න හොස්පිටල් යන්න.. එක දැකපු සම මොඩ හරක් පොටො ගහලා අපහාස කරලා post හදලා දාලා තිබුනා.. ජීවිත පවා නැති වෙන වැඩ තමයි ඔවා 😑

  • @vihangi1391
    @vihangi1391 2 ปีที่แล้ว +3

    ගෑනු ළමයෙක් වුනා කියලා නිතරම විනය කියන වැට ඇතුල හිර වෙලා සංස්කෘතියට අනුව ජීවත් වෙන්න ඕනි කරගත් නැහැ.....එයාලටත් සතුටක් විනෝදයක් කියලා තියෙන්න ඕනේ...එත් ඔවුන්ට සතුටෙන් ඉන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ වටේට ජීවත්වෙන ජීවත්වෙන පුරුෂ පක්ෂය හැසිරීම් අනුව....හැමවෙලේම තමන්ට අම්මා කෙනෙක් නංගි කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නවා කියන දේ ගෑනු කෙනෙක්ට ගරුකරන් ජීවත් වෙනවා නම් ඔය වගේ ප්‍රශ්න අඩු වෙනවා....පිරිමිකම කියන්නේ අන්න එකට. ඒක අවයවයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි....ගෑනියෙක්ට ගරු කරන්න දන්නැති පිරිමියෙක් ළඟ මං නං හිතන්නේ පිරිමි කමක් කියලා දෙයක් නෑ....අම්මා කෙනෙක් වුණත් දැනගන්න ඕන පුතෙක් හදනකොට මුලින්ම ගෑනිට ගරු කරන්න උගන්නන්න....එහෙම පෞරුෂයක් නැති පුරුෂ පක්ෂයකින් ඇත්තටම වැඩක් නැහැ.....

    • @k.d.k.v.k9551
      @k.d.k.v.k9551 2 ปีที่แล้ว

      @@Ai69571 සිරාවට නෙ බන්

    • @k.d.k.v.k9551
      @k.d.k.v.k9551 2 ปีที่แล้ว

      තාත්ත කෙනෙක් උනත් දැනගන්න ඔන දුවෙක් හදනකොට මුලින්ම මිනිහට ගරු කරන්න උගන්නන 🤣🤣🤣🤣

  • @madushanipremathilaka5552
    @madushanipremathilaka5552 2 ปีที่แล้ว +209

    දැන් කාලේ ගොඩක් මිනිස්සු හොයලා බලන් නැතුව කතා හදන්නෙම ඒවයින් කොච්චර අහිංසක අසරණ මිනිස්සුන්ගෙ හිත් රිදෙනවා ඇතිද😞

    • @danushkasrinuwan1668
      @danushkasrinuwan1668 2 ปีที่แล้ว +6

      Aniwaryen. mama nodanna deyak mata una. Mama eka thawama hoyanawa kawda e de kare kiyala. Lagadima hamotama balanna puluwan wei. Mage athin e de krapu ekata wandi gewanna wei jeewitha klema.waradi karana ekek nemei mama. Lassana jeewithayak hadagaththa. Balagena inna bari, iwasanna bari minissu.

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +1

      Ow

  • @ArunaShantha83
    @ArunaShantha83 2 ปีที่แล้ว +5

    සුපිරි. සමාජ මාධ්‍ය තුළ දකින හැම දෙයක්ම ඇත්ත නොවේ .කරු මාමාට ජය..😍

  • @thisaraprabath4625
    @thisaraprabath4625 2 ปีที่แล้ว +89

    ඔව් ඔය වගේ කාලකන්නි ඉන්නව හැම රෙද්දෙම පොටෝ ගහල ආතල් ගන්න.ආදර්ශමත් වීඩියෝ එකක්💗

    • @why-ob6yl
      @why-ob6yl 2 ปีที่แล้ว +1

      Aniwaren okunge olu katu kudu karanna one bn💀

  • @damindakumara6668
    @damindakumara6668 2 ปีที่แล้ว +4

    සුපිරි අදහසක් දුන්න සුපිරි රගපෑමක් ❤❤️

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +18

    අපෙ කරු මාමාට හරි tv එකේ අවස්තාවක් දුන්න එක ගැන මගේ හද පිරි ප්‍රනාමය ...හරි tv වෙත....❤❤❤❤🙏🙏🙏🙏

  • @speed200ttr
    @speed200ttr 2 ปีที่แล้ว +27

    වටින පනිවිඩයක්.❤️
    පොල කරු ඉන්න නිසා බලන්න අවේ 😍

  • @ishanprasanga1842
    @ishanprasanga1842 2 ปีที่แล้ว +19

    කරු මාමා කියන්නෙ එළ බුලට් එකක්...........හදවතින් ම ආදරෙයි මාමේ.........👍👍👍👍

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +15

    ලංකාවේ මිනිසුන්ට පොඩි දෙයක් ඇති රහ කරකර shareකරන්න,ඇත්තක් බොරුවක් ද හොයන් නැතුව හැමදෙම ආතල් එකට ගන්නවා!
    විඩ්යෝ එක බලලා ඒ අදර්ශේ ගන්න!!ඒ වගේ වැඩ නොකර ඉන්න 🖤

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +1

    හයියෝ මේක නම් ඇත්ත අප්පා.අපේ රටේ තමා මේම සක්කිලි පෙන්දෝ පෙන්දියෝ ඉන්නේ.
    දැන් මේ දවස් ටිකේම අර බෙල්ල කපලා මැරුව චතුරි කියන ළමයාට කීයක් post,හැදුවද
    ඒ ලමයා මැරිලා පැයක් යන්න කලින් අපේ හැතිකරේ පෝස්ට් එක ගහලා ඉවරයි *නිවන් සුව පතන්නේ නෑ.වට යනේ කෙල්ලට,කොල්ලා පව් කියලා* / *අක්කේ නංගී මං වගේ වටේ යන්න එප එතකොට මං වගේ වට බැලියක් වගේ පාරේ මැරෙන්න වෙයි කියලා*
    කොච්චර තිරිසන් වුන්ද මේ? 😤
    යකෝ මරපු කොල්ලවත් පාපොච්චාරණය කරේ නෑ.ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක affair එකක් තියෙනවා.අහුවුනා කියලාවත්.ඒ ළමය තුන් හතර පාරක්ම suicide කරගන්න ගිහිල්ලා ඒවා එක්ක ඒ දෙන්නා අතර ප්‍රශ්න තිබිලා.මොන කෙල්ලද තමන්ගේ bf එහෙම හැසිරෙද්දී ඔහේ මැරියන් කියලා ඉන්නේ. breakup වෙමු කිව්ව නිසා ඌ මරලා තියෙන්නේ.මැරුන එකා මැරුනා කියලවත් ඒ කොල්ලට බොරුවට හරි කියන්න පුළුවන් ඒ කෙල්ල මං ඉද්දී වෙන කොල්ලෝ එක්ක ගියා ඒකයි ඒම කරේ කියලා.ඒත් නෑ.
    අපේ ශ්‍රීලංකාවේ ඉන්න පොන්න හැතිකරේ කිසිම වැරද්දක් නැති අර ලමයගේ මලමිනියටත් අපහාස කර කර කවිලියනවා හෑලි ලියලා කිසිම දෙයක් නොදැන.
    දෙයියෝ බුදුන් වැඩලා ඉන්න මේ රටේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා දෙයක් තියෙනවානේ.
    ඔහොම කරන වුන්ට පඩිසන් දෙන්න ඕනේ නොහිතන වෙලේක ඔය වගේ මිනිසුන්ට අපහාස කරනවට.🙏🙏🙏

  • @නොදුටුමොක්පුර
    @නොදුටුමොක්පුර 2 ปีที่แล้ว +2

    හරියට හරි කරු මාමේ. සමාජ මාද්‍යයෙන් මිනිස්සු හරියට නොමග යවනවා.

  • @yasaru2558
    @yasaru2558 2 ปีที่แล้ว +12

    මොනවහරි දෙයක් දැක්කම ,photo ගහල පත හෑලි දාන එකනේ දැන් වැඩිපුරම කරන්නෙ.ඒවයෙ ඇත්ත නැත්ත,ඒවයින් වන හානිය හිතන්නෙ නෑ නේ.

  • @ireshanamali3142
    @ireshanamali3142 2 ปีที่แล้ว +23

    අපේ.නුගත්.මිනිස්සු.බලන.විදියෙන්..පව්.ඒමනුස්සයා.මොනතරම්.වෙහෙසට.පත්වෙලාද.හිටියේ

  • @chathurikachathurika3292
    @chathurikachathurika3292 2 ปีที่แล้ว +17

    ඔය බස් වල සෝබනයට පෝන් එක කොටට යන නංගිලා මල්ලිලාටයි. අක්කලා අයියාලාටයි . මේක බලනවා ඇතිනේ. පරිස්සමින්. ඔයවගේ වැඩකරලා අහුවෙන්න එපා. (1990 තරුණ කැල)

  • @malikadisanayaka6321
    @malikadisanayaka6321 2 ปีที่แล้ว +1

    ඔව් ඒක ඇත්ත බොරුවට පලිගන්න fb පාව්ච්චි කරනවා ගොඩක් අය මේ වගේ වැඩ සටහන් සමජයට vadgt පණිවිඩයක් දෙන්නේ

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 2 ปีที่แล้ว +20

    කරු මාමා සුපිරියටම රඟපානවා

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +4

    ඇත්තටම අද සමාජයේ ගොඩක් වයස සීයලා හරිම නරකයි බස් එකට නැගලා බලන් කොහොමද කියලා මොනවා දැමිමා ත් පලක් නෑ දුෂන අතින් හැමදාම අහාන්න තියෙන්නේ ලාමා අපයෝජනය මේ වැනි ආකාරයේ උන් එල්ලා මැරීම තමා හොද කරැ අංකල්ගේ රඟපෑම ගැන ස්තූතියි ජය වේවා කරැ අංකල්

  • @sarathvithana5211
    @sarathvithana5211 2 ปีที่แล้ว +4

    හරිම වටිනා පණිවුඩයක් සමාජයට....හරිම වටිනවා

  • @sumithwijesinghe9573
    @sumithwijesinghe9573 2 ปีที่แล้ว +3

    1000 වටින කාතාවක් හරි tv ඇතුලු කරු මාමට 💟

  • @lahirumihiri0
    @lahirumihiri0 2 ปีที่แล้ว +114

    සෑහෙන්න වැදගත්! බොරු ස්ත්‍රී දූෂණ චෝදනා වලටත් මේ වගේම video එකක් කරන්න. ගැණු විතරක් නෙවෙයි පිරිමින්ටත් සමාජේ ප්‍රශ්න ඇති වෙනවා.

    • @shen4414
      @shen4414 2 ปีที่แล้ว +1

      ෆෙමිනිස්ට් චැනල් වල ඕව කරයි කියල හිතනවද

    • @lahirumihiri0
      @lahirumihiri0 2 ปีที่แล้ว

      @@shen4414 ෆෙමිනිස්ම් නම් පිළිකාවක්!

    • @Ruhii.4567
      @Ruhii.4567 ปีที่แล้ว +3

      ඒක ඇත්ත හැම program එකක්ම feminist වෙලා දැන්. මම කෙල්ලෙක් උනාට මාත් කියනව සමහර තැන්වලදි සිද්ධ්වෙන වැරදි තේරුම් ගැනීම් නිසා පිරිමි අය අපහසුතාවයට පත් වෙනව . ඒ වගේම දෙපාර්ශවයෙන්ම කාලකණ්ණි මිනිස්සු ඉන්නව වගේම ගෞරවාන්විත මිනිස්සුත් ඉන්නව! ඒක ගැනයි මේ programs වලින් පෙන්විය යුත්තේ

  • @aselalakruwan9141
    @aselalakruwan9141 2 ปีที่แล้ว +2

    මේවා සිරා සිද්ධි දැන් ඉන්න ගොඩක් බූරුවෝ කරන්නෙ මේ වගේ සක්කිලි වැඩ උන්ට ඕනෙ විව්ස් විතරයි. අබ්බගාත පේජ් කාරයොයි ගෘප් ඇඩ්මින්ලයි කිසිම දෙයක් දැනන් නෙවේ තව එකෙක්ගෙ දෙයක් පල කරන්නෙ මේවට නීති තදින් ක්‍රියාත්මක උනානම් මේ වගේ දේවල් දාන්න කලින් සිය දහස් පාරක් හොයලා බලයි.

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 2 ปีที่แล้ว +1

    කරු අය්ය ඇත්තටම ලස්සන වගේම ආද්ශමත් දැනුවත් කිරීමක්

  • @erangaasela6197
    @erangaasela6197 2 ปีที่แล้ว +61

    මටත් මෙ වගේ දෙයක් උනා මටත් කොරොනා කලින් මාක්ස් එක දාගෙන දුර ඇවිදලා ඔලුව කැක්කුමෙි හිටියේ. මටත් ඔහොම නින්දා ගියා එහා පැත්ත හිටිය කෙල්ලගේ කකුල හරියෙ මගේ අත තිබ්බෙ ඇහැරෙනකොට ගැස්සුනා කෙල්ල මන දිහා රවලවත් බැලුවෙ නැහැ මන් බය වුනා පට්ටෙටම. මූනෙන් කියන්න පුළුවන් හෙන අහින්සක කෙල්ලෙක්. මන් හිතන්නේ නින්ද යන එකය් බොරුවට ඉන්න එකය් කෙල්ලන්ට හොදට තේරෙනවා. බොරුවට ඉන්න හින්දා අනිත් මිනිස්සුන්ටත් දූෂන් චෝදනා එනවා.

    • @u.s.llanki5805
      @u.s.llanki5805 2 ปีที่แล้ว +16

      ඔව් එහෙම ඉන්න බල්ලොත් ඉන්නව.ඇත්තටම නින්ද ගියාම වෙනදෙයක් මොනාද දන්නේ නැති මිනිස්සු ඉන්නව.මට ඔහොමබ්දේවල් තුන්පාරක් වෙලා තියෙනවා .පොලොන්නරුව සිට් කොළඹ යද්දි .පලවෙනි පාර එහෙම ප්‍රශ්නයක් වෙන වෙලේ දැනගන්න පුලුවන් උනා ඒක නින්දේ කියලා පෙන්වන් උගේ උකුලෙ තිබ්බ බැග් එක යටින් අත දාලා කකුල් අතගාන්න පටන් ගද්දි පුරුදු විදිහට දුර ගම යද්දි හැට්ටකටු අරන් යනව මං ඇන්න අත හිල් වෙන්නම.ඇත්තටම නින්දෙන් නම් උඩ විසි වෙලා ඇහැරෙන්නේ .මූ සද්ද නෑ .ආය දවසක් ඒත් ඒ වගේ ඒක නම් මහ අසික්කිත එකෙක්.නැගිට්ට මං අතම්ටිකරල දුන්න තඩි මිනිහගෙ මූනටම ගැහුවේ .බස් එක නවතලා ඌ එලියට දානවද මං බහින්න ද ඇහුව.පාන්දර 2.30බස් එකක්.එක පිරිමිය්ක් නෑ ඒ වෙලාවට කතා කරන්න ලැජ්ජයි පිරිමි ගැන.අනික කොල්ලෙක් ඉදගෙන ඉද්දි ඌ අලියෙක් වගේ.මගේ අත මිරිකල ඇල්ලුවේ එක පරයි.මං තට්ටු කරලා ඇහුවේ යන්නෙ කොහෙද කියලා .කරන්න පුලුවන්ද බැරිද නෙවෙ.තෑනට සුදුසු දේ කරන්න ඕන .මං කිව්වේ එක දෙයක් විතරයි මගේ අත අතාරින්න නැත්නම් ඔයාට ලොකු කරදරයක් වෙයි තව එක විනාඩියක් යද්දි කියලා .ආය මං කඩවතට යනකල් මං පාඩුවේ ගියා.

    • @thesanasanjana4192
      @thesanasanjana4192 2 ปีที่แล้ว +4

      @@u.s.llanki5805 ඒක ඇත්ත හොද උන් අතරේ ඉන්නවා කුපාඩියො

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 2 ปีที่แล้ว +3

      මමත් ආරාක්ෂාවට කුඩේ අරන් යන්නේ ඇයි ඉඳගන්න එන එනා එකා හේත්තු වෙන්නනේ එන්නේ.උන් නම් තමන්ගේ නංගිටවත් ,අක්කටවත් තමන්ගේ දුවටවත් ඉන්න දෙන්නෙ නැතුව ඇති ඇයි දරැවෙක් දකිද්ි තමන්ගේ දරැවව.කෙල්ලෙක් දකිද්දි තමන්ගේ සහොදරිව මතක් කරගන්න බැරිද .පුරැද්දක නෑ ලංකාවේ විතරක් නෙමේයි සමහර රටවලත් එහෙමයි ඒ තරම් අසහනයක් ඇයි කියලා හිතාගන්න බෑ

    • @ishuama1817
      @ishuama1817 2 ปีที่แล้ว +1

      Ou eka therenawa mata ehema wela thiyeno train eke yaddi..

    • @assassin7618
      @assassin7618 2 ปีที่แล้ว

      @@u.s.llanki5805 onna oyawage dath lept wenna salakannone walaththakamata👍 mara yakku inne. Kello thiya kollo wena apitath kaleyak yanakota bus ekka yanna bariwei. Ehema wechcha ekkenekuth mm dannwa.

  • @ruwanwijesingha5454
    @ruwanwijesingha5454 2 ปีที่แล้ว +2

    මා දැකපු තවත් හොදම දෙයක්..
    කෙනෙක් වැරදි මග යන්න කලින් නිවැරදි මගට යොමු කල හැකි විඩියෝවක්..😘

  • @gamaa_mg
    @gamaa_mg 2 ปีที่แล้ว +1

    #Polkaru ඉන්නවා දැකලා ආවේ.. නැත්නම් එන්නෙවත් නෑ 💛💛 ඔබට ජය #පොල්කරූ

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว

    ගොඩක් වටින අර්ථවත් කතා පෙන්නනවට හරි ටීවී TH-cam chnnel එකට ගොඩක් ස්තූතියි

  • @nalinabey13
    @nalinabey13 2 ปีที่แล้ว +2

    හොඳ පණිවිඩයක් දෙන්නේ... දකින දකින එකට සාක්කුවෙන් අරං උරුක් කරන මානසික රෝගින්ට. මං නම් ඕවා දැක්ක පළියට පිළිගන්නෙත් නෑ මගේ අවසරයක් නැතිව පොටෝ ගහලා අහු උනොත් නම් කැමරාවයි phone එකයි දෙකම පොලේ ගහනවා. මං හිතන්නේ මේක හැමෝගෙම අයිතියක්

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +19

    පොල් කරූ මාමා ❤️👍

  • @chamoddanush5123
    @chamoddanush5123 2 ปีที่แล้ว +176

    ඔය හැම රෙද්දක්‌ම පොටෝ ගහලා පොස්ට් හදලා හැල්ලක් දාල fb එකේ දාන වෙසිගේ බල්ලෝ නම් ශාපයක්... අපේ යාලුවෙක් shirt එකක් නැතුව ළග කඩේ ට ගියා පොර පට්ට ම කෙට්ටු dial එකක් 🥲... ඒ ටිකට මොකෙද්දෝ paryek උව පොටෝ ගහලා හැල්ලක් එක්ක උට ලෙඩක් කියලා ""බියකරු සසරෙන් එතෙර වෙමු "" කියලා හැල්ලක් එක්ක fb දාලා... උව සසරින් එතෙර කරන්න තරම් කේන්තියක් ආවේ... ගොන් මිනිස්සු

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් 👍

    • @thilinagallage4443
      @thilinagallage4443 2 ปีที่แล้ว

      ඒ වගේ උන්ගේ අම්මාට පුකේ අරින්න ඕනේ උගේ ඉස්සහර බල්ලොන්ව ගස් බැඳලා...එච්චරයි

    • @سعيدالقحطاني-ط7ط2ع
      @سعيدالقحطاني-ط7ط2ع ปีที่แล้ว

      @@madushanthilakarathna2547 👍

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +3

      Ow eka eththa apriyayi unwa nam maralama danna ona

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +2

      Haiyoo...ou bn sirma

  • @thechange7240
    @thechange7240 2 ปีที่แล้ว +2

    නියමයි, ආදර්ශවත් වැඩක් 🙏

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා නිර්මාණයක් .මේ වගේ තවත් සමාජයේ කොච්චර දේවල් සිදු වෙනවද

  • @shakthimalshan5617
    @shakthimalshan5617 2 ปีที่แล้ว

    අද සමාජයට ගැලපෙන video එකක් Thankyou 🙏

  • @isurunuwan2575
    @isurunuwan2575 2 ปีที่แล้ว +2

    හරි ටීවී හරි වැඩක්.
    පොල්කරු කියන්නේ iconic brand එකක්
    සුබ පැතුම් 💖

  • @abhishekasandumini8676
    @abhishekasandumini8676 2 ปีที่แล้ว +2

    මේ සමාන ෆිල්ම් එකක් තියනවා .ගාර්ගී ❤️ බලන්න ලස්සනයි

  • @gayansanjaya
    @gayansanjaya 2 ปีที่แล้ว +5

    ඇත්තටම ලංකාවේ සමහර මිනිස්සුන්ට අනුන්ගෙ කුණු හොයනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ

  • @udaribhagya8671
    @udaribhagya8671 2 ปีที่แล้ว +8

    කරුමාමාගෙ රගපෑමනම් නියමයි ..❤️❤️❤️

  • @chameerawickaramasinga5831
    @chameerawickaramasinga5831 2 ปีที่แล้ว +1

    Lassana watina video ekak mame 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️budu saranai parissamin inna mame dunna paniwidaya hari watinawa

  • @dsds4858
    @dsds4858 ปีที่แล้ว +1

    ගොඩක් හොද ආදර්ශමත් වීඩියෝ එකක්❤️‍🔥👍

  • @rajibandara1767
    @rajibandara1767 2 ปีที่แล้ว +1

    Me සමාජය ඇතුළේ කොච්චර පහත් මිනිස්සු innwada

  • @maddagaming1533
    @maddagaming1533 2 ปีที่แล้ว

    රඟපෑම නියමයි...හොඳ ආදර්ශයක් දෙන කතාවක්...ජය වේවා පොල් කරු මාමේ...

  • @chanakagunathilaka4462
    @chanakagunathilaka4462 2 ปีที่แล้ว +4

    කරු මාමා කාලෙට ඔබින video එකත් චිරාත් කාලයක් ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @NoName-fq9rh
    @NoName-fq9rh 2 ปีที่แล้ว +4

    හැම දේකම දෙපැත්තක් තියෙනවා...🙂🙂

  • @snuwan
    @snuwan ปีที่แล้ว

    ඇත්තටම ලංකාවේ මිනිස්සු සමාජ මාද්‍ය පාවිච්චි කරන හැටි දකිනකොට හරිම කනගාටුයි. වැඩි දෙනෙක් කරන්නේ බොරුව මිත්‍යාව පතුරන එක. හොද පැත්තට පාවිච්චි කරන්නේ සුළුතරයක්

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි .අද කාලේට හරියන

  • @dinusmusic1846
    @dinusmusic1846 2 ปีที่แล้ว +1

    නොකරන දේවල් වලට මේ සමජෙදි පදයක් හැදිල ඉවරයි අපි ගාවට ඒ පණිවිඩය එද්දි
    බොහොම වටිනව මේ වීඩියෝ එක
    හරි ටිවී එකට සුබපතනව ඉදිරියටත් මේ වගේ ලස්සනට වැඩසටහන් කරගෙන යන්න . ❤️🙂🌝

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +1

    Wow .....👌👌👌👌👌 A good warning... to those who hold wrong opinions. . Good luck polkaru 👍👍🇱🇰🇱🇰🇿🇦

  • @anthonysumedha9290
    @anthonysumedha9290 2 ปีที่แล้ว

    ඇත්තම කියනවා නම් හරිම වැදගත් කළ යුතු පණිවිඩයක් අද සමාජයේ මනුස්සයො කරන දේවල් වල හැටියට මේ පණිවිඩයක් ගොඩක් වැදගත්

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 2 ปีที่แล้ว +3

    සුපිරියි කරෑ මාමෙ.

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් ආදර්ශමත් congratulations කරූ මාමේ

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +20

    කරු මාමගෙ හැකියාව උපරීමේටම දැක්ක තැනක්

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් කරූ මාමේ ඇත්තටම අද වෙන්නේ ඔය වගේ දේවල් තමයි

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak3832 2 ปีที่แล้ว +1

    සමාජයට වැදගත් පණිවිඩයක්.

  • @pradeepSHANO
    @pradeepSHANO 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් ❤️

  • @heshanrathnayaka5503
    @heshanrathnayaka5503 2 ปีที่แล้ว +2

    Hamadekama photo ගහල social media වල dala රඟන සියලුම දෙනාට හොඳ පණිවිඩයක් 👍

  • @chathurapushpakumara199
    @chathurapushpakumara199 2 ปีที่แล้ว +1

    සමාජයට ලොකු අදර්ශයක් දැන් කලේට ගැලපෙනම ❤️👌

  • @YOOs356
    @YOOs356 2 ปีที่แล้ว

    නියම කතාව මාමෙ තව ඉස්සරහට යමු 😘❤🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +2

    ආදරෙයි කරූ මාමේ♥️♥️♥️

  • @tharu5285
    @tharu5285 2 ปีที่แล้ว +2

    සුපිරි 🔥❤️

  • @thilinaniraj4846
    @thilinaniraj4846 2 ปีที่แล้ว +2

    ලහිරැ අයියා කරැ මාමාව ගත්ත එක නම් සුපිරි🖤

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 ปีที่แล้ว +2

    Great message ❤️

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว

    Supiri wadak thawath idiriyata hoda wadasatahan karanta dahiriya shakthiya lbewa 👍👍👍👏👏👏

  • @athdekeem
    @athdekeem 2 ปีที่แล้ว +7

    පොල් කරූ ඇක්ශන් මරු

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 2 ปีที่แล้ว

    හොද පනිවිඩයක් අද කාලෙට වටිනවා

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว

    අනෙක මේ වගේ දේවල් ඇයි පොලිසියට කියන්න බය.තමන් වරදක් කරලා නැත්තම් පොලිසියට පැමිණිලි කරන්න ඕන

  • @maheshdarshana1324
    @maheshdarshana1324 2 ปีที่แล้ว +1

    පට්ට වටින වීඩියෝ එකක් අද සමාජයේ මිනිස්සුන්ට

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 2 ปีที่แล้ว +2

    වටිනා ආදර්ශයක් 🥰😇

  • @indikawimalasiri7668
    @indikawimalasiri7668 2 ปีที่แล้ว +1

    ලහිරු අයියා.. ❤️ කල් පොරූ ජය වෙවා ! ❤️

  • @බැටයාබ්රෝ
    @බැටයාබ්රෝ 2 ปีที่แล้ว +1

    සමාජෙට වටිනා ආදර්ශමත් වීඩියෝවක්..ජය වේවා 🙏

  • @minolirayen7162
    @minolirayen7162 2 ปีที่แล้ว +31

    කාලේට සුදුසු වීඩියෝ එකක්

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 ปีที่แล้ว

    හොඳ පණිවිඩයක් .බුදු saranai

  • @udayaekanayake2587
    @udayaekanayake2587 2 ปีที่แล้ว +1

    ඒක හරි නියම ඔවදනක්❤️

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 2 ปีที่แล้ว +4

    කාලෙට ඔබින කතාවක්, එත් එය video එක ගත්තු අයනේ වැරැද්ද කරල තියෙන්නෙ.

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +25

    මේ වගේ අනුන්ගේ හැම දේම දාන අමුනුස්සයෝ ඉන්නවා. 😡

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว

      ජංග් කොම්ලෝ තමය් ඉතින්😂

  • @piyumihansika3643
    @piyumihansika3643 ปีที่แล้ว +1

    රෑ නිදි මරල වැඩ කරල එද්දි ඔහොම එන එක සාමාන්‍යයි..පව් ඒ අය...ඒ දුක දන්නෙ රස්සාව කරල කට්ට කාල එහෙම වුන අය.. ඇර වෙන වැරදි කරන අයට නම් සමාවක් අවශ්‍ය නෑ

  • @madusanjana7855
    @madusanjana7855 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම මාමේ 🙏

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 2 ปีที่แล้ว +2

    දැන් තියෙන්නෙ ඇත්තටම තිරිසන් සමාජයක්.මේ ස්මාට් ෆෝන් තමා හෙනේ මනුස්සයෙකුට දැන් පවුද්ගලිකත්වයක් නෑ.

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan6093 2 ปีที่แล้ว +2

    කරු මාමා ආදරෙයි හෝදේ.....😍😍😍😍😍

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +2

    Amazing video !!

  • @home_ceylon
    @home_ceylon 2 ปีที่แล้ว +2

    කරු මාමා හොඳ රංගනයන් 👍