මට පිස්සු කියලා හිතුවද ඔයා වගේ spa ගෑනියෙක් කසාද බඳින්න Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lahirumudalige #drama #sachinidilhara
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 370

  • @Sampath1994
    @Sampath1994 ปีที่แล้ว +325

    කවදාවත් නැති බැරිකම් එක්ක සෙල්ලම් කරන්න එපා . ස්භාවදර්මය දඩුවම් දෙනවාමයි කවදාහරි අනිවාර්යයෙන්

    • @manjulakenny7862
      @manjulakenny7862 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว

      @@manjulakenny7862 ඒක නම් ඇත්ත අක්කි.🙏☝☝☝☝

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම🙏🌟

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 බලන්න අර සදලි සෙනාරත්න එකේ එකෙක් කුනාරප කියකවාහ් මේකට පහල.🙏

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +9

      @@NaTure_is_mY_LV
      කතාකරල වැඩක් නෑ SIS,ගෑනුන්ටම වැරද්ද පටවන පිරිමි දැන් ඉන්නෙ.අනේ.මන්ද ලංකාවට උන දෙයක්.ගොඩක් ස්පා වලට යන බඩුකාර පිරිමින්ට තමා ඕව කිව්වම රිදෙන්නෙ.👊😁

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +340

    මේ girl අඬන ඒවා නියමෙටම act කරනවා 💝 වෙනස් charactersත් කරන්න. ජය 💕

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +130

    අපි කරන , කියන දේවල් දෙස මේ සොබාදහම බලාගෙන ඉන්නේ ..
    මිනිසුන්ට , මිනිසුන්ගෙන් බේරී ඉන්න පුලුවන් , හැබැයි මේ විශ්ව නියාම ධර්මයට අසුවී සිටින්නේ ....
    ආදර්ශමත් හැමෝටම ...
    ස්තුති දුවේ පුතේ ...
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @jayam1429
      @jayam1429 ปีที่แล้ว +1

      @@lionproductions4622
      අනුකූල වෙන්නේ ඕනෑම දෙයක් නිවැරැදි ලෙස පාවිච්චි කලොත් විතරයි .. බුදු සරණයි !

    • @gayanidesilva9241
      @gayanidesilva9241 ปีที่แล้ว

      🎉

  • @ruvishherath4189
    @ruvishherath4189 ปีที่แล้ว +183

    Marry කරන්න කලින් බැන්දට පස්සේ කරන්න ඕන ඒවා කරන්න ඉඩ නොදී ඉන්න කෙල්ලෝ දැන ගන්න ඕන.කොච්චර ආදරෙයි කිව්වත්.මොකද අමාරුවේ වැටෙන්නේ කෙල්ලෝ නිසා.අනික පිටරට spa කියන්නේ ආයුර්වේද සම්බාවනය කරන තැන් වලට.ලංකාවේ දී spa නම මෙච්චර බලු වෙලා තියෙන්නේ මොකද.මේ රටවල් වල ladies අයට ladies අය සේවය කරන spa තියෙන්නේ.පිරිමි අයට පිරිමි අය සේවය කරන spa තියෙන්නේ.ඒවගේ ජරා දේවල් වෙන් නෑ .ඒ spa මාර quality.relaxing music සමඟ ඉහළම විදිහට අයුර්වේද සම්භාහනයක් දෙනවා

    • @manushasms4249
      @manushasms4249 ปีที่แล้ว +2

      Koheda rata
      Hebei italy vala china aya nisa spa valata thenak nehe ethana vena deval lu karanne

    • @tvshowstvseries8332
      @tvshowstvseries8332 ปีที่แล้ว +8

      ඔයා පිටරටවල් ගැන දන්නෑ වගේ. පොඩ්ඩක් තායිලන්ඩ් එහෙම ගිහින් බලන්න😂😂

    • @ruvishherath4189
      @ruvishherath4189 ปีที่แล้ว +10

      @@tvshowstvseries8332 ලෝකයේ වැඩි වශයෙන් ගණිකාවන් ඉන්න රටෙන් සමස්ත spa ගැන මනින්න එපා..

    • @tharukamadubhasha1299
      @tharukamadubhasha1299 ปีที่แล้ว +1

      උඹ හරි මචං ...

    • @isurikauwshika1882
      @isurikauwshika1882 ปีที่แล้ว

      ​@@ruvishherath4189 ❤

  • @ganaru2768
    @ganaru2768 ปีที่แล้ว +94

    මේ කෙල්ල හොදට රගපානවා 👍

  • @-xxx5349
    @-xxx5349 ปีที่แล้ว +29

    ඇත්තම කතාව ලංකාවෙ ස්පා වල 90%ක්ම වැඩ කරන්නෙ ගණිකාවො වගෙම අසරණකමට කරන ජොබ් නෙමෙයි.ලෙසියටයි , ආතල් එකටයි කරන අය ඉන්නෙ.ස්පා වලට ගිහින් ආතල් ගන්න උන් නම් එ වගෙ කෙල්ලො බැන්දට අවුලක් නෑ.එත් සමාජෙ ඉන්න සාමනය වැදගත් විදියට ඉන්න උන්ට නම් ඉතින් අවුල් එ වගෙ එවා බඳිනවා කියන එක.

    • @LKA8884
      @LKA8884 ปีที่แล้ว +1

      Eka thamai hoyala balala bandinna ona. Kauruth balen bandanney naa. Anika hama spa ekak ma ekama naa.

  • @biomathsseteka2005
    @biomathsseteka2005 ปีที่แล้ว +41

    ස්පා එකක වැඩ කරන කෙල්ලෙක්ව බදින්ඩ හිතහදාගන්ඩ ගොඩක් කොල්ලොන්ට බෑ සහ එහෙම බැරි එක සාදාරනයි.හැබැයි ආතල් එකට ලවු කරන එක වැරදී. බදින්ඩ බැරි නම් ලවු නොකර ඉන්ඩ ඕනි. ඒත් මේ comments වල නම් ස්පා කෙල්ලොන්ට කැමති නැති කොල්ලොන්ට බනින උනුත් ඉන්නවා. බහුතරයක් කෙල්ලෝ. . මොකද කෙල්ලොත් කැමති නෑනේ ස්පා වලට ගිහින් ආතල් ගන්න කොල්ලොන්ව බදින්ඩ. ඒ දෙකම සාදාරනයි fb එකේ පත්තිනි හෑලිවල ආදරය ගැන අපිට දෙන උපදෙස් අනුව

  • @Resaraasali
    @Resaraasali ปีที่แล้ว +51

    කමෙන්ට් බැලුවම රටෙන් යන්න ඕන කියන එක තහවුරු උනා.. වගේම මේ රටට උසස් අද්‍යාපනය තවත් අවශ්‍යයි

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +5

      ඔව් දැන් සෑහෙන්න SPA බඩු ඉන්නව.රටින් යන ඵක හොඳයි

    • @SLmovieAlbum
      @SLmovieAlbum ปีที่แล้ว +1

      ​@@lazylizard6682😂😂

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +1

      ඔව් වේසියෝ පිරිල ..පලයන් පලයන්😂

    • @k.jenshux7603
      @k.jenshux7603 ปีที่แล้ว +2

      Mekata reply dala thiyana unge ammalth ehema wenna athine ekai oy kiynne

    • @k.jenshux7603
      @k.jenshux7603 ปีที่แล้ว +1

      @@lazylizard6682 oyath ehema kenekne ne 😌☺️

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +16

    තමන්ගේ දරුවන්ට උගන්වන්න තමන්ව පමණක් 100% විශ්වාස කරන්න. තමන්ට ලං වන ඕන කෙනෙක්ව 99% විශ්වාස කලත් 1% හරි අවිශ්වාස කරන්නත්. කවදා හරි ඒ 1% මේ වගේ අයගෙන් බේරෙන්න උදව් කරයි

  • @ashenchirantha7896
    @ashenchirantha7896 ปีที่แล้ว +27

    දුක වේදනාව තමන්ගේ වෙනකන් ඒකේ තියන හැඟිම කාටවත් දැනෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත. සැප බෙදාගත්තට දුක බෙදාගන්න වෙන්නෙ තනියම ඒක නියත දහමක්

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +51

    ❤ දවසක කල කම් පල දේ.... මිනිස්සු මනසින් පිරිහිලා ඉන්නේ...

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว +1

      **තමන් අනුන්ට කරන අසමත්ජාති වැඩ**
      **තමන්ටත් මොන ආකාරයෙන්**🙄🙄
      **හරි විදවන්න වෙනවාහ් කියන්නේ මේවට තමාහ්**🙏🙏🙏🙏
      **දිට්ටධම්මවේදනිය කර්මය කියලාහ් එකක් මේ විශ්වයේ පවතිනවාහ් කියලාහ් අලුතින් කියන්නඕනි නැහැනි නේද?**
      🙏🙏🙏🙏🙏🙏🙏
      **මේ ආත්මයේම මිහිපිටදි හෝ**
      **කුමන හෝ ආත්මයකදි පලසෙන බව වටහා නොගන්නා තෙක්**😫😫😫
      **මේ සමාජය යන්නෙම දුසිරිතටමයි**
      **මෙවැනි විඩියෝ ඉදිරිපත් කල සමාජයට හොදවැඩක් කරන්න අයියේ**
      **හැදෙන කෙනා කොහේ හ්ටියත් හැදිලාහ් හරි පාරේ යනවාහ්**
      **නැහැදෙන කෙනා ඒ විදියටම ඉදියි**
      **හරි හෝ වැරදි දේ තේරුම් ගෙන හරියට දැහැමිව ජිවිතය ගෙවන කෙනා දිනුම්**🏆
      **ධර්මයේ හැසිරෙන්නා**🙏🙏🙏
      **ධර්මය විසින් ම ආරක්ෂා කරයි**🙏🙏
      😌😌😌😌
      තෙරුවන්සරණයි 🙏🙏

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +82

    මේවා දැන් සිද්ද වෙනවා වැඩි,ආදරේ කියන්නේ දැන් මුදලට විකිනෙන දෙයක් වගේ ,විශේෂයෙන්ම ගැහැනු ලමයි පරිස්සමෙන් වෙන්න

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +2

      කෙල්ලොමයි ඒක විකුනන්නේ.

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +21

    ලබන පාර vid දාද්දි comments off කරා නම් හොදයි
    🤣🤣🤣 සාපලත් නාබර වස්සෝ මේවයේ වැලලෙනෝ

  • @tvshowstvseries8332
    @tvshowstvseries8332 ปีที่แล้ว +23

    ලහිරුට spa කෙල්ලො ගැන හොද දැනුමක් තියන්නෙ හොරෙන් හොරෙන් spa යනවා වගේ😁

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 ปีที่แล้ว +8

    ඇත්තටම කෙටි කාලයක් ඇතුලත ලොකු ආදර්ශයක් සමාජයට දෙන චැනල් එකක් මන් සුබ පතනව ඉදියටත් ඔයාල මේ කරන වැඩේ සාර්තක වෙන්න

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      ඒ වගේම බඩු පත්තිනි කරන චැනල් එකක්.🤣

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +44

    වීඩියෝ දාපු ගමන් බලන එකම චැනල් එක😌good work💝✍️ keep it up💝

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l ปีที่แล้ว +45

    බොහෝම වැදගත්.🙏

  • @dilrudilrukshi1846
    @dilrudilrukshi1846 ปีที่แล้ว +138

    ස්පා වල ඉන්න කෙල්ලො වැඩකුත් නෑ..ඕවට යන කොල්ලෝ වැඩකුත් නෑ....දෙගොල්ලොම එක සමානයි මන් හිතන විදියට නම්...ස්පා එහෙක කෙල්ලෙක්ට කවුරුවත් අවන්කව ආදරේ කරන්නේ නෑ..ඒ වගේම තමයි ඕවට යන කොල්ලොන්ට කෙල්ලෝ කැමති වෙන්නෙත් නෑ...බනින්න එපා මගේ අදහස මන් කිවුවේ😁

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว +13

      හොරෙන්නෙ කොල්ලො යන්නෙ අදකාලෙ ස්පා නොගොයපු කොල්ලෙක් නැ😁😁

    • @dilrudilrukshi1846
      @dilrudilrukshi1846 ปีที่แล้ว +7

      @@tharindudinujaya ඔයත් ගිහින් වගේ එහෙනම් නේද හොර ගෙඩියා🤣😁

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว

      @@dilrudilrukshi1846 😁😁

    • @CDIL
      @CDIL ปีที่แล้ว +9

      ස්පා වල පත්තිනි අම්මලා නෑ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +11

      🌟😁අන්න ඕක තමා ඇත්ත කතාව.හැබැයි ස්පා කියන දේ ලංකාවෙන් තහනම් කරන්න ඕන.එතකොට ඕව හොයන් පිරිමිත් යන්නෑ.කෝමත් ගෑනියෙක්ට සමාජ අවධානය වැඩි හින්ද ඔය වගේ දෙකයි පනහෙ රස්සාවක් කරන්න කලින් ටිකක් හිතල ඒක කරන්න ඕන.✍️🙏

  • @MNCD1997
    @MNCD1997 ปีที่แล้ว +19

    meka genu lamainta hoda adarshayak ❤ pirimi wishwasa karala amaruwe wetunama eyalage passen yanne nathuwa ita kalin mole pawichchi karala weda karanna muladi pennana adare na one una dewal gaththata passe 🫡😌☺️

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      අනේ ඇන්ටි,මොන කොල්ලද ආස තමන්ගේ කෙල්ල බඩුවක් වෙනවට. රවට්ටපු එක වැරදී. ඒ කියලා ස්පා කෙල්ලොන්ව සාදාරනීකරනය කරන්ඩ බෑ. අනීක ස්පාවල මෙහෙම පත්තිනිලා නෑ. උන්ව සාදාරනීකරනය කරනවා නම් bf අතින් කන්යාබාවය නැතිවෙන එකට මුකුත් කියන්ඩත් බෑ. දෙකෙන්ම වෙන්නේ එකම දේ නිසා. ලහිරුට මොංගල්🤣🤣

  • @Marinaa24-
    @Marinaa24- ปีที่แล้ว +17

    කරන කලට පව් මිහිරි ලැබෙන කලට පව් දුකසේ ගෙවාපිය

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +113

    🌟👊වෙනදට දාන ස්ත්‍රීවාදය වපුරන මෝඩ වීඩියෝ වලට වඩානම් අද කතාව ආදර්ශමත්.තමා උපමාවට අරන් තවකෙකුට දෙයක් කරානම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙන්න තිබ්බ.✍️🙏

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @jasdaodado asdasdasdaod
      මම උබව එදාම සබ් කලෝ👊✌️

    • @duliniabeysekara5650
      @duliniabeysekara5650 ปีที่แล้ว +2

      @@meghnadhsenavirathna6973 අනේ ඔයාට මෙහෙම කමෙන්ට්ස් දාන්නත් පුළුවන් නේද .. 😊 👌

    • @ggfgssss8819
      @ggfgssss8819 ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 anthurium q10 @

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @@duliniabeysekara5650
      💖😁

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว +5

      @shani palayan yanna hinamana besiyo thopi yatath welama hitapalla🤣🤣

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +49

    ආදර්ශමත් නාට්‍යයක්.සමජයට.ජය වේවා

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +10

    ගනිකාවක් හරි කමක් නැ වැරදි හදන් සතුටින් ඉන්න පුළුවන් නම්

  • @chanumadhu8572
    @chanumadhu8572 ปีที่แล้ว +81

    හැගීම් වලට පමණක් ආදරේ කිරීම තිරිසං ගතියකි...මෙවෙනි ජීවිත ගත කරන හුදෙක් පිරිමින් හට තම ලෙයි උපන් දියනියකගේ පියෙකු ඌ විට සියල්ල වැටහෙනු ඇත..🙇🙇🙇🙇🙇🙇

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +9

      අනිවා💖ඒක ආදරේකට වඩා වල්කමක්👊

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +4

      අනේ පලයං බං යන්න..කෙල්ලො තොත්ත බබ්බුද.නාකි උන් ඵක්කත් යනව සල්ලි වලට පට්ට වේසියෝ

    • @chanumadhu8572
      @chanumadhu8572 ปีที่แล้ว +17

      @@lazylizard6682 යන උන් ඉන්නව නොයෙන උන් ඉන්නව....සල්ලි වලට යන්නෙත් සල්ලි වලට ගෑනු හොයන පිරිමි නිසානෙ..... සල්ලි වලට...ගෑනු ගෑනු හොයන් එන්නෙ නෑනෙ යාලුවා ...😊

    • @sigmamale1793
      @sigmamale1793 ปีที่แล้ว +1

      @@lazylizard6682 සල්ලි වලට පිරිමි ගෑණු හොයන නිසා ගෑණු ඔය රස්සාව කරන්නේ නෑ ...ගොන් හරකෝ....උන් උන්ගේ ඇග විකුණන්ගේ...උන්ගේම තිරණයකට අණුව ...උන්ට ඕන නිසා...වෙන ඕන තරම් රස්සා තියෙද්දි...ඕක කරන්නේ වෙන රස්සාවක් කරලා හම්බෙන සොච්චම් ගානට වඩා දෙගුණයක් විතර එක දවසින් ම හොයන්න පුළුවන් නිසා....කොහේවත් නීතියක් දාලා බලකරලා ,අනිවාර්ය කරලා නෑ...පිරිමින්ට ඕන නිසා ගෑණු බඩු වෙන්න ඕන කියලා...ලෝකේ කිසිම රටක රජයක් නිති සම්මත කරගෙන නෑ ....පිරිමින්ගේ අවශ්‍යතාවලට අනිවාර්යෙන් එක ගෑණියෙක් හරි ගණිකා වුර්තියේ යෙදිය යුතුයි කියලා....එහෙනම් ස්ත්‍රිවාදි ආච්චිලා ටික උන්ගේ කාන්තා ඓතිවාසිකම් කඩ කළා කියලා පොළවේ පස් කාවි.....🤣පිරිමින්ගේ බලේට ගෑණු බඩු වෙන්නේ නෑ....උන් බඩු වෙන්නේ උන්ට ඕන නිසා....නපුංසකයෝන්ට තරම් ඔය රස්සාව ගැන අමුතූ අමාරුවක්,අනුකම්පාවක්....උන්ට උන් ගැනවත් නැතුව ඇති...🤣🖕🖕

    • @kalummaduranga
      @kalummaduranga ปีที่แล้ว +2

      එකනම් ඇත්ත 👍

  • @user-ur1js9id6g
    @user-ur1js9id6g ปีที่แล้ว +7

    කෙල්ලන්ට අදරෙ කරල ඔහොම දෙවල් කරලා කවදවත් හරියන්නෙ ne.. දලා ගිහින් විදවන්ඩ වෙනවා දිපු 😢 දෙවියො දඩුවම් දෙයි..😥😥

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +15

    මේ කතාව නම් මාර ලස්සනයි 👌👌👌

  • @mrtiger9125
    @mrtiger9125 ปีที่แล้ว +19

    සමාජයට හොඳ අර්ථ කතාවක් දෙන්නෙ හොඳ නිර්මාණයක්

  • @dai_sy2373
    @dai_sy2373 ปีที่แล้ว +7

    සචිනිගේ vedioes ඕනී 🥺🥺🥺

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +8

    වැදගත් වීඩියෝ එකක් ඉදිරියටත් කරගෙන යන්න තෙරුවන් සරණයි

  • @shagikolla822
    @shagikolla822 ปีที่แล้ว +1

    Habai ithin owage wada karana aya gam walin arpu kello. Spa vitharakda wenama deel yana ayath inne ona tharan. campus kelloth yanawalu salli hoyanna ona hinda.

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +23

    *ස්පා වලට පිරිමි යනවට ගෑනු උබලා මල් තියලා වදින්න ඕන🤗🤗🤗🤗🤗බිකෝස් ඔය කෙල්ලෝ කාලා ඇදලා ගෙවල් වටල සල්ලි යවලා කාලා බීලා ඉන්නේ පිරිමි අපිට පිං සිද්ධ වෙන්න 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎💅💅💅💅💅💅💅💅💅💅💅*

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      🤣🤣👌👌👌

    • @SD-xx9cz
      @SD-xx9cz ปีที่แล้ว

      😂😂👍

    • @tvshowstvseries8332
      @tvshowstvseries8332 ปีที่แล้ว +1

      😂💯

    • @ashenchamalka645
      @ashenchamalka645 ปีที่แล้ว

      😂🤟

    • @rithusepiyum3428
      @rithusepiyum3428 ปีที่แล้ว +2

      අනේ ඉතින් එතකොට ඩොක්ටර්ස්ලට එහෙම වදින්න වෙන්නෙ කොහොමද දන්නෑ බඩුකාරයොන්ට ඔහොම සැලකිලි කරනවනම්

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +2

    පව් අහිංසක ගනු ලමයි එක්ක සේල්ලම් කරන්න එපා...බොරු බලාපොරොත්තු දිලා අහිංසක හිත් එක්ක සෙල්ලම් කරන්න හොද නැහැ ..කවදාහරි විදවන්න වෙනවා ...අනිවාර්යයෙන් ම.

  • @sigmamale1793
    @sigmamale1793 ปีที่แล้ว +16

    ඒ දෙන්න හදන පණිවිඩේ නම් හොඳයි...ආදර්ශමත්...ඒත් ස්ක්‍රිප්ට් එක ගොන්....ස්පා වල වැඩ කරන කෙල්ලෙක් එක්ක යාළුවෙලා ලව් කරන්න තරම් කවුරුත් මෝඩ නෑ...ඌට ආතල් එකක් ගන්න ඕනේ නම් ඔය ගෑණි එක්ක ස්පා එකට ගිහිල්ලම කරගන්නවනේ...ස්පා වල වැඩකරන එවුන්ගේ ඔච්චර බොළඳ,
    අහිංසක කමක් නෑ...උන් ඔහොම දේවල් වෙන බව දැනගෙන තමයි රස්සාව කරන්නේ...ගොඩක් වෙලාවට එහෙම දෙයක් වුනත් දෙපාරක් නොහිතා ගබ්සාවක් කරගන්න තරම් හිත හැදිලා තියෙන්නේ...ඔච්චර සුකුමාල කමක් නෑ....ස්පාවල වැඩ කරන එකෙක්ට ගෙදරට,සමාජෙට මුහුණ දෙන්න තරම් අමුතු බයක් නෑ...ඒ ගවුරවය නැතිවෙලා ඉවර බව උන්ම දන්න නිසා..."ස්පා කෙල්ලෙක්" කියලා රගපාන්නේ...සාමාන්‍ය කෙල්ලක්ගේ චරිතයක් වගේනේ....වැලන්ටයින් දවස්වල රෑම් ගිහිල්ලා නම් ඕනතරම් අනාත වෙච්ච එවුන් ඇති...උන්ට විඩියෝ එකක් හැදුවනම් තව සාධාරණයි...."ළහිරුවා කියන views හිගන්නා.".. ඉතින් නාමල්ව ගෙන්නලා සුද්ද කරපු එකේ ...".ස්පා බඩුත් නිකන් පත්තිනිලා වගේ" ෆෝම් කරලා සාධාරණිකරනය කරන... ගොන් චැනල් එකේ අමුතු විශේෂයක් නෑ....🤣

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +2

      දිලත් ජයවීරගේ මල්ලිද බන් මූ. එල හරකෙක්🤣🤣

    • @ashenchamalka645
      @ashenchamalka645 ปีที่แล้ว +4

      ඔව් බං 🤣. මේ චැනල් රීච් බැහැලා තියෙන්නේ. ඒකයි මේ වගේ ඉක්මනින් වයිරල් වන ගොබ්බ වීඩියෝ දාන්නෙ

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว +2

      අනිව බන් ,අනික ස්පාවල ගෑනුන්ට ආරක්ශිත හිස්වැසුම් නැතුව ගහන බූරුව මොකාද🤣 ස්පා එකේ ගෑනු මේ ලමය ඔයාගෙ කියාන ආවම කියමුකො ඒත් තමන් කරෙ නැත්තං බය වෙන්නෙ ඇයි DNA test එකක් කරගන්නවනෙ අනික එහෙම ගෑනු කියපු පලියට පිලිගන්න තරම් මෝඩද 🤣

  • @shane-su8hp
    @shane-su8hp ปีที่แล้ว +3

    තව දාන්න වීඩියෝ.සමාජෙ වෙන දේවල් ආසාවෙන් බලන්නෙ.තේරුමක් ඇතුව....❤️❤️

  • @tharukumara8147
    @tharukumara8147 ปีที่แล้ว +8

    ගාල්ල පැත්තෙ හොද බඩු ඉන්න ස්පා එකක් දන්න එකෙක් දාන්න

  • @dilhanicooray8763
    @dilhanicooray8763 ปีที่แล้ว +13

    Kellanatath hoda wede rasthiyadukarynw wishws krnwt

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      ස්පා වල ඉන්නෙත් හොඳ ගෑනුද.🤣🤣

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      ස්පා යන උන්ව විශ්වාස කරන්ඩ පුලුවන්ද🤣🤣

  • @dreamer-de1pi
    @dreamer-de1pi ปีที่แล้ว +15

    Great work.Carry on😍

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf ปีที่แล้ว +5

    හැබැයි ස්පා වල ඉන්න ගැනු නම් ඉතින් බඩු තමයි එක පිලිගන්න ඔනි දෙයක්

  • @tharindudinujaya
    @tharindudinujaya ปีที่แล้ว +21

    කොල්ලන්ට පිස්සුද බන් මෙ වගෙ වටෙ යන ජරා ලෙඩ බඩු වලට සිරා ලවු කරන්න🤣🤣 ඔය වගේ ජරා බඩු එක්ක ඉන්නවට වඩා සැපයි තනියම ඉන්න එක.ඔන්න දැන් බඩු ටික ටිපර් වෙලා එයි මෙකට බැනගෙන🤣🤣පෙට්ටිය වත් නැති වෙසියන්ව කරගහන්න දැන් කොල්ලො සූදානම් නැ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      👌👌👌👌

    • @forcountry1638
      @forcountry1638 ปีที่แล้ว +1

      Ai oyage nulad mokkd ekath nadd

  • @mohanamohana9361
    @mohanamohana9361 ปีที่แล้ว +6

    Girls, don't trust anyone in this worst society...be with your mother..

  • @jcchathu
    @jcchathu ปีที่แล้ว

    නළුවෙකු වශී කරගන්න ජනප්‍රිය නිලි සමාධි හමුවෙන්න ගිය අඹන්පොල නාඝ කන්‍යාවිය
    th-cam.com/video/6Sf_uZj00hI/w-d-xo.html

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +24

    ස්පා කියන්නේ සමාජයේ තියෙන්න ඕනි දෙයක්. උබේ අතේ ඇගිලි 5 එක සමාන නෑ වගේ තමා මිනිස්සුන්ගේ අවශයතා එක සමාන වෙන්නේ නෑ සමාජයක් විදිහට ගත්තම. අනෙක මේ වගේ සන්ස්කෘතියෙන් මිරිකෙච්ච රටක ජිවත් වෙන මිනිස්සුන්ගෙන් යම් සැලකිය යුතු පිරිසකට සේවයක් ලැබෙනවා ඕකෙන්, මේ දවස් වල තියන ස්පා ඔක්කොටම පොලිස් කේස් මන් දන්න විදිහට. අනෙක 0/l fail unath ,degree ekak kala unath කෙල්ලෙකුට spa ඇරෙන්න වෙන කරන්න හරි හමන් job එකකුත් නෑනේ .මන් දන්න ගොසක් ස්පා වල කෙල්ලෝ එයාලගේ මුලු පවුලම බලාගන්නවා. ✍

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +9

      ඕක තමා අපේ රටේ තත්ත්වෙ.ගෑනු හම්බය්න්ගෙ කුස්සිවල දුක් විඳින එකයි,කෙල්ලො ස්පා වල චරිතෙ විකුනන එකයි මේ රටේ තත්ත්වෙ.මේවට රටේ නායකයො කියල හිතාගත් පාලකයොයි,රටේ මිනිස්සුයි වග කියන්න ඕන.රටේ හරිහමන් පිරිමි ටිකක් හිටියනම් ගෑනු ඕව කරන්න ඕන්නෑනෙ.✍️🙏

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +2

      ඉතින් කොල්ලෝ කැමති නැති එක සාදාරනයි. යකෝ මොන කොල්ලද කැමති තමන්ගේ අම්මා වයිෆ් සහෝදරිය ලෝක බඩු වෙනවට. 🤣🤣

    • @Nishadi12
      @Nishadi12 ปีที่แล้ว +2

      O/l fail නම් job නැහැ නේමේ තියෙනවා ඒවා දැනුවත් නැහැ ඒකයි ප්‍රශ්නය

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 4 หลายเดือนก่อน

    මේ වගේ ආතල් ගන්න පිරිමින්ට හරියන්නෙ කොහොමත් ස්පා උන් තමා. ස්පා කියයි ගනිකාවො කියයි හැම තැනම ගැහැණිය වැරදි. එතන ගැහැණියක් වැරදී වන්නෙත් පිරිමි ඔය වගෙ තැන් වලට යන නිසානේ. ඇයි උන්ට බැරි නොයා ඉන්න. හැම තැනම ලැගලා ඇවිල්ලා අන්තිමට අහවල් පටලයක් තියන ගෑනු හොයනවා. මේවා නම් මාර තියරි😂

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว

    Godak dawas oyalage video baluwa. Godak honda adarsha ewagen samajeta denna oyala katauthu karanawa.

  • @knowmen7130
    @knowmen7130 ปีที่แล้ว +7

    ගැහැනියකගේ තනි කිරීම මහා අපරාදයක්

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +4

      ගෑණු පිරිමි තනි කිරීම පිනක්ද..?🤣🤣

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +2

      ආදරය කරනවා කියලා රවට්ටපු එකයි ගාමන්ට් කෙල්ලොන්ට බැනපු එකයි විතරයි වැරදි

  • @thanurakumara1572
    @thanurakumara1572 ปีที่แล้ว +19

    ස්පා බඩුවක් ගහමුත🤣 මේ වීඩියො එකෙන් පට්ට මෝට්වේට් එකක් ආවා

    • @LKA8884
      @LKA8884 ปีที่แล้ว

      Mung wagey adu molayak ekka ipaduna untath video ekak hadala daanna.

  • @namalarana5170
    @namalarana5170 ปีที่แล้ว +4

    Good drama and good advice

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial ปีที่แล้ว +8

    ආදර්ශයක්!

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +14

    අනුන්ට $%කුවා වගේ නෙමෙයි තමන්ට $%කුන දාට

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @jasdaodado asdasdasdaod ඇයි sub හිඟාකන්නෙ

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +5

    Good masage to the socity bad things you do it will come back to you as boomrang

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 ปีที่แล้ว

    අන්තිමට කොහෙන් ගියත් අසරණ වෙන්නේ geniyekmayi 🥺🥺🥺🥺🥺🥺😢😢😢😢

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1c 7 หลายเดือนก่อน +1

    ස්පා වල වැඩ කරත් නැතත්.ගෙදරට වෙලා දොර වහගෙන ඉන්න පොඩි එකත් බඩකරන කොල්ලො ඉන්නෙ දැන් ලන්කාවේ

  • @Hima........
    @Hima........ ปีที่แล้ว +6

    Ekanm hebey weradi adarshayak.spa wl inne hond kello newene.maha jara ammandila

  • @shnzenal7626
    @shnzenal7626 ปีที่แล้ว +16

    ස්පා බඩුවක් හොදයි පැයකට🤣🤣

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +15

    මම මේ කතාවෙ දකින්නෙ වෙනත් පැත්තක්. ස්පා වැඩ කරන කෙල්ලෙක් බදින්න කොල්ලො කැමති නෑ. ඒකට සාධාරණ හේතු තියෙනවා .
    ඒත් අර ගොබ්බයා කියන්නෙ ගාමන්ට් යන කෙල්ලෙක් ව බදින්න බැහ කියල.ඌ එතකොට බදින්නේ මොන ජොබ් කරන කෙල්ලෙක් ද?
    ගාමන්ට් නිසා තමයි මේ රට මේ විදියට වත් අල්ලාගෙන යන්නේ. නැත්නම් තෙල් නැතිව වාහන ගෙවල්වල ..
    කර්මාන්තශාල ජොබ්වලට ගරහලා ඔෆිස් ජොබ් උඩ තියාගෙන හිටිය ලංකාවට ලෙසටම කෙලවිලා තියෙන්නේ .නිශ්පාදන ආර්ථිකය ක් නැති රටක්. මේකට කෙලවෙන්න ඔය ගොබ්බ මිනිසුන් ගේ ජොබ් අනුව සලකන එකත් වක්‍රව බලපානවා...

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +3

      ළහිරු ගහන්නේ වෙනම ගේමක් ඒවා මේකේ ඉන්න උන්ට තේරෙන්නේ නෑ.😅😅

  • @prasadharsha8272
    @prasadharsha8272 ปีที่แล้ว +1

    Gamat kello respect . Spa kello wadak na eka sadaranai.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    හොද අදහසක්..
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @likeTruth999
    @likeTruth999 ปีที่แล้ว +2

    එයා ස්පා එකෙ වැඩකරල ඒ වෙන මොකක් වත් නෙමේ spa එකෙ account හදල ...😂

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      වෙන තැනක් තිබිලම නෑ accounts හදන්න

    • @likeTruth999
      @likeTruth999 ปีที่แล้ว

      @@CDIL 🤣🤣😂

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Theruvan saranai

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 ปีที่แล้ว +18

    මොන පිරිමියද යකූහ් ස්පා කෙල්ලෙක් කසාද බදින්නේ ? 😂😂😂

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +8

      සිරා..ගොන් වේස බඩු

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +6

      සිරාවට🤣🤣

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว +5

      @shani අනෙ පලයන් වෙසියෙ කොල්ලො මොන බඩුව ගැහුවත් ආතල් එකෙ ජීවත් වෙනවා හොද කෙල්ලෙක් බැදගෙන🤣🤣 ගැනුන්ට තමා වටෙඑ ගියොත් යන එනමන් නැතිවෙන්නෙ🤣🤣 වටෙ යන වෙස ගැ නුන්ට කොහොමත් හොද පිරිමියෙක්ව බදින්න wenne na🤣🤣

    • @NoName-fz5zv
      @NoName-fz5zv ปีที่แล้ว +7

      @@tharindudinujaya අන්න එතනම තමා බන් කෙල්ලො දෙපාරක් හිතල බලන්න ඕනි තැන මොකද බඩුවක් ගැහුවා කියල කොල්ලට නැති වෙන ලබ්බක් නෑ ඒත් මේ සමාජ මතේට අනුව කෙල්ලට නැති වෙන්නෙ ජීවිතේට පස්සෙ නැතිවෙන්න තියෙන ලොකුම දේ කන්‍යාපටලය කියන දේ නිකම්ම නිකන් සම් පටලයක් වගේ දෙයක් විතරයි බන් ඒත් ඒකෙන් කෙල්ලන්ව මනින සමාජයක් බිහිකරලා තියෙන්නෙත් මේ ලංකාවෙ මිනිස්සුන්ම තමා බන් ඒත් ඒ පටලයට වඩා වටින දේවල් මේ ලෝකෙ ගොඩක් තියෙනවා ඒක නිසා හැම කෙල්ලවම ඒ මිම්මෙන් මනින්න යන්න එපා මොකද සමහරවිට ඒ කෙල්ලව ඒ තත්වෙට ඇදල දාන්න ඇත්තෙත් ඔය හොද ගෑනියෙක්ව බැදන් සැපේ ජීවත් වෙන්න හිතන පිරිමියෙක්ම වෙන්න පුලුවන් මන් මේ කෙල්ලොන්ට පුක දෙනවා එහෙම නෙවේ හිතන්න දෙයක් ගැන කිව්වෙ

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว

      @@NoName-fz5zv 🤣🤣

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว +1

    Sahan niyameta act krnawa machn.

  • @None71327
    @None71327 ปีที่แล้ว +8

    👍👍👍👍👍👍👍👍👍

  • @tharushitharushi1857
    @tharushitharushi1857 ปีที่แล้ว

    Ganunta dadi lesa apahasa karana hamotama daduwam labenna ona, 👍👍👍aniwaraywnma, me wage apahasa karana hama kwnekma me lokenma thuran welama yanna onamai🙏🙏🙏🙏

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      මේ කිසිම කොල්ලෙක් කැමති නෑ
      තමන්ගේ එකී බඩුවක් වෙනවට
      කිසිම කෙල්ලෙක් කැමති නෑ තමන්ගේ එකා බඩුකාරයෙක් වෙනවට. ඒ නිසා දෙගොල්ලොම ගරුත්වය තියන් ඉන්ඩ ඕනි ලංකාව වගේ රටක

  • @anupamamadushani2527
    @anupamamadushani2527 ปีที่แล้ว +5

    Vedio danakam balan inne godak asawan..

  • @Nudithamihiran
    @Nudithamihiran ปีที่แล้ว

    Thilini akka well done act

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    Good loku 👍👍👍👍👍

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Tamange sahidariya ta tiyena kakkuma anik gahanu aya ta denna.anith aya ta athal

  • @kasunidilshani5605
    @kasunidilshani5605 ปีที่แล้ว +4

    🙂අමුතු ඇටෙ පිරිමිනම් 🙂👍හැදෙන්න ඔනේ 225 විතරක් නෙමෙයි කියලා coment baluwama tharamwa

    • @CDIL
      @CDIL ปีที่แล้ว +8

      ස්පා වල පත්තිනි අම්මලා වැඩ කරන්නේ නෑ බං.🤣🤣

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      හරි මැඩම් කැමතිද මැඩම්ගේ bf ස්පාවලට ගිහින් ආතල් ඇරන් බඩුකාරයෙක් වෙනවට

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว +3

    👌

  • @sandu374
    @sandu374 ปีที่แล้ว +9

    සක්කිලි කොල්ලන්නට උන් ජරන බලු වැඩ තෙරෙන්නෙ උන්ගෙ කෙනෙක්ට එහෙම උනාම තමයි

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +11

      තොපි ඵක ඵකා ඵක්ක බුදියගෙන උන්ට කියලා හොඳට අැරගන්නකොට ඕවා මතක් වුනේ නැද්ද🤣

    • @sandu374
      @sandu374 ปีที่แล้ว +4

      @@lazylizard6682 අනෙ ගොනො මෙතන තමන් ගැන කෞරුත් කියල නෑ මේ වීඩියො එකට අනුව කිව්වෙ.උබ වගෙ තිරිසන් එවුන් තම කෙල්ලොන්ට බලු වැඩ කරන්නෙ.අනිවරෙන් ඒවට රිටන් එක උබගෙ එඋන්ට හම්බෙන්න ඕන එතකොට උබෙ ඔය බලු කට වැහෙයි

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว +9

      ඉතින් ඒක තමා ස්පා වල ඉන්න ජරා ගැනුන්ටත් වෙන්නෙ වටෙ ගිහින් වල් කමෙ ගිහින් අන්තිමට කොල්ලෙක් අතින් අනාත වෙලා විදවනවා වල් කමේ ආනිසන්sa🤣🤣

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +6

      @@sandu374 තොපේ කරුමෙට කෙල්ලො වෙලා පවුල් වලට ඉපදිලා ඵක ඵකාට මායම් දාල අැරගත්තට අපි පලිද මූසල ගෑණියේ.ඒක තමා තොපේ කරුමේ.ළිදකට පැනල අාත්මේ මාරු කරගනින්.🤣🤣

    • @tharukumara8147
      @tharukumara8147 ปีที่แล้ว +7

      අනේ වේසියේ පැයට කීයද😂 උබත් හොදයි බඩුවක් ගහලා අතාරින්න😂🖕

  • @isrimali1651
    @isrimali1651 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම පඩිසන් දෙනවමයි

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +2

      ඵතකොට SPA ගෑණු වේස මායම් දාලා පිරිමි රවට්ටලා උන්ව හූරං කෑවහම උන්ට ඒවා පල දෙන්නේ නැද්ද?අනේ පලයං බං යන්න.🤣🤣

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      ​@@lazylizard6682 🤣🤣👌👌👌

  • @thilinimadushani8713
    @thilinimadushani8713 ปีที่แล้ว +2

    Spa කියන්නේ හරියටම මොකක්ද කියලවත් දන්නේ නැති අයයි මේ සමාජේ ඉන්නේ.එයාලා හිතන්නේ ඒක නරකම දෙයක් කියලා.ඒත් ඇත්තටම ආයුර්වේද සම්බාහන මද්‍යස්තානයකටයි spa කියන්නේ.මේ රටේ මිනිස්සු නිසයි අද spa කියන දේ මේ තරම් පල්හයාට වැටිලා තියෙන්නෙ.

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +2

      ඔයා කැමතිද ඔයාගේ bf ස්පා එකකට ගිහින් බඩුකාරයෙක් වෙනවට. ආයුර්වේද මධ්යස්තාන කිවුවට ඕවා අස්සේ වෙන්නේ කෙල්ලෝන්ව විකුනන එක

    • @thilinimadushani8713
      @thilinimadushani8713 ปีที่แล้ว +1

      @@biomathsseteka2005 ඔව් දැන් සමාජේ ඉන්න අය නිසාමයි අද spa කියන දේට එහෙම වෙලා ඉන්නෙ.ඒවගේ ඉන්න බහුතරයක් කෙල්ලො ඒවා වැරදි විදිහට පාවිච්චි කරපු නිසයි spa කියන තැනට මෙහෙම තැනක් හම්බුනේ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      කොහෙද බං ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන තියෙන්නේ..🤣 ස්පා වල ගෑනු කරන්නේ ගිය ගමන් අතේ පාර ගහලා සල්ලි කඩාගන්න.🤣

  • @shnzenal7626
    @shnzenal7626 ปีที่แล้ว +24

    ස්පා කෑල්ලක් හොදයි පැයකට😂😂

  • @chamaramadu7208
    @chamaramadu7208 ปีที่แล้ว

    Aniwarenma

  • @anuradhanisamani5018
    @anuradhanisamani5018 ปีที่แล้ว

    Good

  • @tharindurodrigo5522
    @tharindurodrigo5522 ปีที่แล้ว +8

    Ganunwa uda danna yanna epa wadiya

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +3

      ඔව් ගර්භාශෙ හෙල්ලෙන්න හොද නෑ . උඩ දාන්න එපා.

    • @k-9674
      @k-9674 ปีที่แล้ว

      Ube amma ei uba wge ekek weduwe moda tharindu ube amma geniyk nemeida sakkili pirimi

  • @vbffv296
    @vbffv296 ปีที่แล้ว +1

    Spa වල වද කරන ගෑනු වැරදි ඒවාට යන පිරිමි හොදයි😒😒

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      ඇයි ගෑනු මෙච්චර රස්සා තියෙද්දි ඒ රස්සා කරන්නේ.

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      දෙගොල්ලොම වැරදී එක පැත්තක්වත් සාදාරනීකරනය කරන්ඩ බෑ🙂🙂

  • @kavinduhimantha7184
    @kavinduhimantha7184 ปีที่แล้ว

    me wage video mara vatinawa thanks me wage video genawata

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +2

    👍

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 ปีที่แล้ว +2

    ❤️

  • @randeel_
    @randeel_ ปีที่แล้ว

    Anusas Aiya❤🔥

  • @darshanitharanga1828
    @darshanitharanga1828 ปีที่แล้ว +1

    👍👍👍

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +2

    ❤️🔥

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว

    Ganu lamainta hithanna loku deyak thiyenawa me video. Dan ganu lamai issarata wada godak buddimath kiyala hithenawa

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      ස්පාවල කෙල්ලොන්ට අකමැති එක පැහැදිලිවම සාදාරනයි. ඒවට කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම එකයි. හැබැයි මේ වීඩීයෝ නම් පට්ට ගොන්🤣🤣🤣🤣

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว +5

    ithin pirimi thopi spa walata yana nisa ne spa kiyala deyak hadala thiynne nathan ganu thaniyama spa krala wedak thiyeda pirimi nisai geni spa walata weda kranne degolloma werdi nikan methana bodisathwa mahathwaru pal හෑලි liyala😂

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      ස්පා යන නොයන දෙගොල්ලොම ඉන්නවා එලදෙන. මට තාම 18යි. ස්පා එකක් දැකලවත් නෑ. පල් හෑලි ලිවුවේ මේ ලහිරු කියන බූරුවගේ මොලේ පනගන්වන්ඩ🤣🤣

  • @dilkianusha3266
    @dilkianusha3266 ปีที่แล้ว

    Harine ahagaththa

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +1

    රස්සාවේන් කෙනෙක්ව කවදාවත් මනින්න එපා

  • @lakshikasewwandi7824
    @lakshikasewwandi7824 ปีที่แล้ว

    Spa kiyanne mokakda kiyala hithana mn 🙄🙄

  • @tgupushpakumara2598
    @tgupushpakumara2598 ปีที่แล้ว +1

    Superb

  • @tharindu265
    @tharindu265 ปีที่แล้ว +1

    කොහෙවත් ගියපූ නැතී මම ගෙදර අය යනකං ඉදලා පොන් එකෙං පිල්ම් බලපූ මම xxx😎😴😤😖😫

  • @sanjusampath2991
    @sanjusampath2991 ปีที่แล้ว

    😥😥😥😥😥

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +27

    අැත්තනේ..ගොන් බඩු බඳින්න අපිට පිස්සු නෑ..උඹට බැඳගන්න තිබ්බනේ අපිට කියන්නේ.😆🤣🤣..කරුමෙට ඉපදිලා ඵක ඵකාට ජංගිය ගලෝලා ලෙඩත් හදාගෙන උන්ගේ ජීවිතේ ගූ කරගෙන ඒ කරුම වලටත් කරගහන්න ඕන අපිද.අනේ නිකන් පලයං බං යන්න.🤣🤣

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว +3

      @shani කවුද බන් බඩු කරගහගෙන දුක් විදින්නෙ අදකාලේ කොල්ලො බඩු කරගහගෙන දුක් විදින්නේ නැ වටෙ ගිහින් පිරිමි ඇර්‍රියස් පිරිමින්ට යටත් වෙන්නෙ නැ ගාගෙන කියවන්නෙ තොපිව කවුරුත් යටත් කරගන්නවත් කසාද බදින්නෙ නැ🤣🤣 වටෙ යන වෙස බඩු🤣🤣

    • @rathnayak7155
      @rathnayak7155 ปีที่แล้ว +1

      @@tharindudinujaya මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වෙයන් වේස බල්ලා 😡

    • @Nutmegginjnger
      @Nutmegginjnger ปีที่แล้ว +6

      @@tharindudinujaya thoth ara sir knk ta helmet eken gala marapu naruma.wesige puthek wage wenna athi ewage unta tama ganunta wedihiyntha garuthwayak dakwanna danne naththe thopi wagw badu karayo inna kan ganu ganikawo bihi wei ubala ganunta badu kiyanna epa ubalath badu karayo thama ubalane ganu ekka yanne karumeta ipadunwa wesigeputhala

    • @tharindudinujaya
      @tharindudinujaya ปีที่แล้ว +3

      @@Nutmegginjnger thoth baduwakda wesiye thopi wage ganikawo nisa thamayi kollo badu gahanne iya thopi wage gon wesa badu🤣🤣

    • @CDIL
      @CDIL ปีที่แล้ว +3

      ස්පා වල ඉන්න ගෑනු පත්තිනි අම්මලා වෙන්න යනවා.🤣

  • @chamodiniprobodya2028
    @chamodiniprobodya2028 ปีที่แล้ว +2

    😍🤜

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +21

    😁😹ස්පා වලට යන්නෙ රියල් asahanakara wesige puthala.ස්පා වල වැඩට යන්නෙ දේමාපියන්ටත් hukapu keri wesiyo.බුදියගන්න කලින් හිතන්න කියන්නෙ ඒකයි.ඔය ස්පා වගේ අසමජ්ජාති රස්සාවලට යන්න කලින් ගෑනුත් හිතන්න.🌟🙏

    • @pdanura7657
      @pdanura7657 ปีที่แล้ว

      ස්පා කියන්නෙ නරක තැනක් නෙවෙයි. එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ විතරයි ඒකට හේතුව මේවයෙ නිසි නියාමයක් වැඩපිළිවෙලක් නැති නිසා. නියම Spa එකක් කියන්නෙ ලිංගික සේවය සලසන තැනක් නෙවෙයි කියලා තේරුම් ගන්න. Spa කියන්නෙ ශරීරය සම්බාහනය කරන තැනක් ඒ කියන්නෙ ඔය ලෙඩක් හැදුනම නැත්තන් වැඩ කරලා මහන්සි හැදුනම relax වෙන්න යන තැනක්.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +7

      @@pdanura7657
      ඕව එක එක ජාතියෙ asahana බම්.අපිටනම් මහන්සි උනාම තෙහෙට්ටු උනාම ඔලුව අතගාන්න අම්ම ඉන්නව.සැමියෙක්ටනම් බිරිඳක් ඉන්නව.ඕම පිට ගෑනු හොය හොය යන්න ඕන්නෑ.අම්ම් කෙනෙක්,සහෝදරියෙක්,කාගෙ හරි දුවෙක්,යෙහෙලියක් නේද ඕව කරන්නෙ.උන්ගෙ චරිතෙ නේද නැතිවෙන්නෙ.උබ හිතපන් උබේ අම්ම හරි දුවෙක් හරි උබට ඔය වගේ රස්සාවක් කරල උබට එදා වේල කන්න අඳින්න දුන්නොත් කෝම තියෙයිද.ඕවට තරුණ කොල්ලොන්ට වඩා යන්නෙ මැදි වියේ උනුයි හැටපැන්න නාකියි.තමන්ට දුව පුතා සලකනවනම් ගොන්නුන්ට කියල අතගාගන්න ඕන්නෑ.මේ රටේ විරැකියාවට හරි පිලිතුරක් තිබ්බනම් එක එක පිරිමින්ව අල්ලන්න,හම්බයිගෙ.මීයො අල්ලන්න අපේ ගෑනු යන්න ඕන්නෑනෙ.

    • @pdanura7657
      @pdanura7657 ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 ඔව් ඔයා කියන දේ ඇත්ත bro ඒත් spa එකකින් කරන්නෙ වෛද්‍ය නිර්දේශ වලට අනුව ඒ අදාල ප්‍රමිතීන් වලට අනුව සම්බාහන කටයුතු සිඳු කරන එක. ඒක සාමාන්‍ය කෙනෙක් කරන එකට සමාන කරන්න බෑ. දැන් හිතන්න ඔයාගෙ පවුලෙ කෙනෙක් ඒ massage එක කරන්නෙ ඔයාට තියෙන ආදරේට ඒ ඉන්නෙ ඔයාට සහනයක් දෙන්න ඕන නිසා නැතුව වෛද්‍ය දැනුම තියෙන නිසා නෙවෙයි සහෝදරයා. Spa වල ඉන්න අයට මේවා ගැන හොඳ පුහුණුවක් දෙනවා ඒ අදාල නිලය හරියට තෙරපන විදිහ වගේ ඒවා (වැරදි තැන්වලට ආදේශ කරගන්න එපා bro plz🙏)
      මම කියන මේ දේවල් අදාල වෙන්නෙ පිටරට තියෙන spas වලට විතරයි bro

    • @damayanthidamayanthi7417
      @damayanthidamayanthi7417 ปีที่แล้ว

      Ane pala ponnaya

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 ปีที่แล้ว +1

      Mind your language. Mewa hamoma balanawa

  • @rashmianjalika274
    @rashmianjalika274 ปีที่แล้ว +2

    මුලින්ම බලපු මන්

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว

      ඔයාට කලින් දාපු කමෙන්ට් තියේ හැබැයි 😁

    • @rashmianjalika274
      @rashmianjalika274 ปีที่แล้ว

      @@Indrajithdasanayaka 😁

  • @nilukapriyangani3594
    @nilukapriyangani3594 ปีที่แล้ว

    Weradi aduwenne ne mews balsnna balanna weradi wedi wenawa job ska mokak unath ahema jivitha akka sellan karanna pirimi kiyannd king kiyala hithana inne

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว

    Chathura kolukarayek wage..

  • @anurajapakshe722
    @anurajapakshe722 ปีที่แล้ว

    Lassanai.thawa tikak katawa tibba nam hodai ane

  • @chanu624
    @chanu624 ปีที่แล้ว

    💪

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 ปีที่แล้ว

    මෙවට යන බල්ලෝ බල්ලෝමයි