ලස්සන දවසක් ❤️❤️ chineese foods 🍱🍱🍱🍱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 760

  • @disnaranjani4066
    @disnaranjani4066 3 หลายเดือนก่อน +1

    Harima lassanayi video eka ❤❤

  • @dulanjaleepurnima1278
    @dulanjaleepurnima1278 ปีที่แล้ว +3

    පින්වන්ත ජිවිතයක් සාදු සාදු තෙරුවන් සරනයි ,comments එකක් නොදා බැරි වුණා ඔයාගේ video දැක්කම,ඇත්තටම ජිවිතේට ගන්න දෙයක් තියෙනවා හැම video එකකින්ම,සුබ ආනාගතයක් වෙවා🙏🏻🙏🏻🌼🌼

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය comment එකට ❤️❤️❤️🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ❤️🙏

  • @kawikawi2020
    @kawikawi2020 2 ปีที่แล้ว +6

    ඔයාගේ වැඩ මාරම පිළිවෙළයි අක්කියෝ බලන් ඉන්න ආසයි ආදරෙයි😍❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Thank you❤ nanga❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sajinisasanka-hd8yi
    @sajinisasanka-hd8yi ปีที่แล้ว +1

    ඔයා හරිම වෙනස් කෙනෙක්.හිත හරිම හයිය කෙනෙක්.මහත්තයා ගෙදර නැති උනත් හැම දෙයක්ම තනියෙම කරගන්න පුලුවන් විදියෙ හිත හයිය කෙනෙක්.හරිම ලස්සන වීඩියෝස් ටිකක්.මම ගොඩාක් බැලුවා.හරිම ලස්සනයි .ආස හිතෙනව බලන්න.සතුටින් ආදරෙන් ඉන්න අක්කේ ..අපිත් ගොඩාක් ආදරෙයි ඔයාට ❤🌸

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය මගේ නංගා❤❤❤ ගොඩක් ආදරෙයි 😘😘😘😘

  • @anuradharathnayaka4440
    @anuradharathnayaka4440 ปีที่แล้ว +2

    Akki oyage videos harima lassani .balanna asa hithenawa ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @noname-nf9pp
    @noname-nf9pp 2 ปีที่แล้ว +1

    Adarey nangi.harima asawen baluwa.oya hadapu kana okkoma hadanna one.theruwan saranai dilini Akka .

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Hadanna hode😊 akke❤❤❤😊😊😊

  • @dishnithanuja5683
    @dishnithanuja5683 2 ปีที่แล้ว +1

    Godak lassanai Lassanai ekaka nangi. Oyage Kadupul pale ta man hariii arsai
    Hoya ganna uthsakaranawa kohoma hari. Garden ekath hariii lassani. Oyala siyalu denata Theruwan sarani..🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      godak thank you❤ akke❤❤❤😊😊😊 ..theruwan saranai oyata 🙏🙏🙏🙏

  • @wathsalakodikara7168
    @wathsalakodikara7168 2 ปีที่แล้ว +1

    Eda manjari eken gaththu sudu pata vetaval valinda rosa paththiya hadala thiyenne.lassanai.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Ow ane😊 oyata mathakai neda❤ man ekatamai Ewa genawe😊

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +2

    බාවනාවක් වගෙ ආසම ආසයි නන්ගි අහන්න.ඔයා හරිම පින්වන්ත කෙනෙක්.බුදු සරනයි පව්ලෙ ඔක්කොටම.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං අක්කේ❤❤ තෙරුවන් සරනයි

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +1

    Nice vlog ❤️ 👍 Thanks

  • @sarathkumara6437
    @sarathkumara6437 9 หลายเดือนก่อน

    Harima lassanai oya kadupul aka rosa pata thiyanawa aka suwadai harima lassanai

  • @dulashaniperera2218
    @dulashaniperera2218 2 ปีที่แล้ว +1

    Man dawasak akkigen ahauwe midule thiyana usa adu gas monawada.karada gasda.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ow nanga❤❤ magul karada 😀

    • @dulashaniperera2218
      @dulashaniperera2218 2 ปีที่แล้ว

      @@warunisworld4673 ane akki oyala kohenda gaththe.ewa bat karapuwada

  • @chitrakumari5884
    @chitrakumari5884 2 ปีที่แล้ว

    Ohoma rasata kanna deela tamai mahattaya newadu dala gadara enne😁😁 satuten enna hamadama budusaranai adarai eten godak

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      😂😂😂😂😂 ammo eka nam aththa ane 😉😉😉😉

  • @sasinithathsarani4749
    @sasinithathsarani4749 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි..අහම්බෙන් දැක්කේ...වෙලාවක් හම්බුන ගමන් මේ ලස්සන vedioes බලනවා..❤

  • @kasuniranathunga8765
    @kasuniranathunga8765 2 ปีที่แล้ว +1

    Harima lassanai akke.video ekak danakal balan idiye wenada wagema godak asawen.akki harima puliwelai. Balan innath asa hithenawa.thawa vedio eka diga una nam kiyala hithenawa a tharamata piliwelata lassanata weda karanawa.ayeth aluth vedio ekakin enna akkiyo.Theruwan saranai Akki , Aiya @ nandu aunty .parissamin sathutin inna hemadama. ❤️😍❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      godak thank you❤ patiyo 😊 oyata theruwan saranai 🙏

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 2 ปีที่แล้ว +1

    Nice vedio.Good Luck darling❤️Budusaranai !

  • @chathurifernando3534
    @chathurifernando3534 2 ปีที่แล้ว +1

    Nice video.... oya kohomada mechchara rasata cook karanna igena gaththe... nice....

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you chathu 😊❤ ane manda issara idala uyanawa😊

  • @dilinisewwandi8648
    @dilinisewwandi8648 2 ปีที่แล้ว +6

    අහම්බෙන් එක දවසක් අක්කිගෙ මේ වීඩියෝ එකක් දැකල බැලුවා..එදා ඉදන් ඇබ්බැහි වෙලා වගේ බලනවා.පාඩම් කරද්දි දැනෙන වෙහෙස ඔයාගෙ මේ වචන වලින් නැති වෙනවා..සුබ අනාගතයක් අක්කි ඔයාටයි අයියටයි..ආ නන්දනීටත්..තෙරුවන් සරණයි ...ආයෙම ඉක්මනටම වීඩියෝ එකක් ඕනි..🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ❤ හොදට පාඩම් කරන්න හොදේ😊 තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන් දැනගන්න. ලස්සනයි ගොඩක් වීඩ්යෝ එක ස්තුතියි ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘

  • @nilukarathnayake649
    @nilukarathnayake649 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගෙ vedios බලන්න ආසයි.එවගෙම හිතට දැනෙන්න කතාකරන්න පුලුවන් ඔයාට. තවත් මෙ වගෙ vedios ගෙන්න .

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏😘😘😘😘

  • @anusharubasinghe2601
    @anusharubasinghe2601 2 ปีที่แล้ว +3

    ඔයා හරිම ආදරණීයයි අක්කා..ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ..මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව.තෙරුවන් සරණයි ඔයාටයි ඔයාගෙ පවුලටයි.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ..තෙරුවන් සරනයි ඔයාටත් 🙏🙏🙏🙏😘😘😘😘

  • @isurikamuthukudaga8271
    @isurikamuthukudaga8271 2 ปีที่แล้ว +1

    Video aka lassanai waruni.pahugiya dawastika oyaga video balanna bariuna.tikak Wada wadiuna NISA.adanam baluva

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      thank you❤ darling 😊 kamak na ithin ada awane oya 🥰

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 2 ปีที่แล้ว +1

    Theruwan saranai menike oyata..2023 oyage balaporoththu siyalla ishtawenna ona sudu menikage...

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Godak thank you❤ manika😊 theruwan saranai oyata ❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Theruwan saranai oyala 3denatama...adatah harima lassanai.oyage katha hada aunath athi...puduma nivimak.💛
    Jayama wewa mulu paulatama 🇱🇰🙏🇮🇹💐
    🌹🌷🌻🍀☘️🪴🌱🌴🍂🍁🍄🌳🌲🌹🌷🌻🍀☘️🪴🍂🍁🌴🌱🌴

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      godak pin oyata 🙏🙏😍😍😘😘😘 oyatath jayen jayama wewa😊

  • @danushi817dilu3
    @danushi817dilu3 2 ปีที่แล้ว +1

    Ane akki oya sudu lunu kotana wangedi deka gena kiyannko..kuruneglinda gatte..koheda ganna thiyenne

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      nanga❤❤ eka man gaththe abepussa parak ainen ❤️ wewaldeniye thiyanawa nangi 😊

    • @danushi817dilu3
      @danushi817dilu3 2 ปีที่แล้ว

      Thank you akki..

  • @nuwanchamara8593
    @nuwanchamara8593 7 หลายเดือนก่อน

    අක්කි හරිම අාසවෙින් ඔයාගේ හැම විඩියෝ බලනවා❤❤❤ මමඔයාගේ අලුත් නංගි කෙනෙක් මම හරිම සතුටින් හැමදාම රෑට බලනවා මට පොඩි බාබා නිදියගත්ත ගමන්ම බලනවා හැම විඩියේ එකක්ම❤❤අක්කි අැත්තටම හොද අදර්ශමත් කෙනෙක් මට හරි සතුටුයි අක්කිගැන❤❤ඔයාගේ පවුලේ හැම දෙනටම බුදු සරණයි දෙවි පිහිටයි!!!!හරිම අාදරේයි❤❤❤

  • @ruzniyarausdeen5624
    @ruzniyarausdeen5624 ปีที่แล้ว +1

    Pls include gardening vedios

  • @chaturikadilshani5983
    @chaturikadilshani5983 ปีที่แล้ว +2

    Harima lassanai nangi. Pon ekenda me video karanne

  • @renusha4825
    @renusha4825 2 ปีที่แล้ว +1

    Harima lassanai dr,, ❤️ man harima asai oyage video balanna,,

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you❤ darling 😘😘😘 adarei 😊

  • @udayanidipika9789
    @udayanidipika9789 11 หลายเดือนก่อน +1

    Oyata mama godak aadarei nangi oya harima piliwelai

  • @dilmimadushani3174
    @dilmimadushani3174 2 ปีที่แล้ว +1

    අනේ ඔයා ශෝක් අක්කියෝ 🤩🤩 අක්කිගේ විඩීයෝ, කරන වැඩ, උයන විදිය, කටහඬ මේ හැමදෙයක්ම අනේ. ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.🤗🤗🤗

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ ❤❤❤❤ ආදරෙයි 😊

  • @monikahewa6539
    @monikahewa6539 2 ปีที่แล้ว +1

    Godak lassanai තෙරුවන් සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @drylocksegovia
    @drylocksegovia 2 ปีที่แล้ว +1

    Doni, oya harima dayabara birindak, pinwantha diyaniyak. Oba weni daruwo ada kale ne puthe.oyata suba anagathayak puthe.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you auntie 😘😘😘😘 godak adarei ❤️

  • @artbynawo6076
    @artbynawo6076 2 ปีที่แล้ว +2

    Meparath kalinma awilla akki...hamadamath wage notification Eka awa gamanma balanawa asawen... banana bread math hadannanko akki,hadala kiyannam kohomada kiyala rasa 🤤..oyata godaak thank U akki patiyo apita jiwitheta watina deyak Hama parakama ekathu karanawata..,ahh eda gaththa white fence Eka roses wateta gahala me akki shok EK...
    oyata hamadamath adareii ayeth ikmanata Enna...theruwan saranaiii!😍😘

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      oyata hamadema mathakai neda nanga❤❤ 😅 hadala kiyanna hode rasada kiyala😊

  • @Shivanthifernando3772
    @Shivanthifernando3772 2 ปีที่แล้ว +9

    හරිම අහඹු සිදුවීමකින් මේ page එක දැක්කෙ.. වීඩියෝස් ෆොටෝ එක දිගට නැරඹුවා... හරිම ලස්සන කටහඬක් ඒ වගේම හරිම ලස්සන පරිසරයක ඔයා ඉන්නේ 😍

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @amalidilrukshi6368
      @amalidilrukshi6368 ปีที่แล้ว

      මමත් එහෙමයි ♥️

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +2

    Oyage vlogs baladdi pawani perera akkige vlogs mathak wenawa.....Katha karana widiya ,lassana parisaraya,piliwela me hamadeyakma eka wage. Tikak🌸🌸..Asama dennek oya 2nna.....❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ane thank you❤ patiyo 😊 theruwan saranai oyata😊

  • @thejanisewwandi6438
    @thejanisewwandi6438 ปีที่แล้ว +1

    Akke video ekak dannko....

  • @pramudimandira7940
    @pramudimandira7940 2 ปีที่แล้ว +1

    නැන්දෙ ඔයාගෙ videos වලට මම හරිම කැමතියි.පාඩම් කරලා කම්මැළි වෙලාවට ඔයාගෙ videos බලනවා.එකම video එක මම ගොඩාක් සැරයක් බලනවා.
    ගොඩාක් ආදරෙයි ඔයාට 💐

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ.. හොදින් පාඩම් වැඩ කරන්න.. ගොඩක් ආදරෙයි .. තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @chanikalakshani3371
    @chanikalakshani3371 2 ปีที่แล้ว +1

    Oya kohomada ochchara kema hadanna purudu une.balan inna asai

  • @AnuththaraSewwandi-xb5es
    @AnuththaraSewwandi-xb5es 7 หลายเดือนก่อน

    Akkatai aiyatai hamadama sathutin parissamin inna labenna oni..❤

  • @w.m.s.perera2079
    @w.m.s.perera2079 2 ปีที่แล้ว +1

    Akki oya nam harima adaraneeyai , oya hadana kema hadana wdytg kynda apita asai

  • @chaminiimesha9720
    @chaminiimesha9720 2 ปีที่แล้ว +1

    Oya godak wasanawanthai mage akkiyoo.henadama godak sathutin parisamin ina..theruwan saranai oyala thun denatama..adrei godak 😘😘😘😘😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Godak thank you patiyooo😊❤❤❤ theruwan saranai oyata 🙏🙏🙏🙏🙏

  • @Anoma164
    @Anoma164 2 ปีที่แล้ว +1

    Wow nice garden

  • @dilukalakmali8173
    @dilukalakmali8173 2 ปีที่แล้ว

    Comment ekak danna parakku una patiyo , lassanai vedio eka , asawen baluwa, budusaranai oyata 🥰🥰🥰💖💖

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Godak thank you❤ patiyo ..theruwan saranai oyata ❤🙏🙏🙏🙏🙏

  • @ස්නේහචායා
    @ස්නේහචායා 2 ปีที่แล้ว +1

    ශෝයි අනේ හරිම ආසයි.වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ.හිත නිවෙනවා වීඩියෝ බලද්දි ,අහම්බෙන් හමුවුනේ වීඩියෝ ,ඒ හමුවුණු දවසේ ඉදන් මං ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ ශෝයි ඇත්තටම ලස්සනයි සරලයි ආදරෙයි 🌺🌺🌺🌺🌼🌼🌼🌼❤❤❤❤💙💙💙💙💛💛💛💛💖💖💖💖💜️💜️💜️💜️💗💗💗💗💚💚💚💚

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      මට ඔයාව මතකයි චායා❤❤❤ ගොඩක් ස්තුතියි 😘😘😘😘

    • @ස්නේහචායා
      @ස්නේහචායා 2 ปีที่แล้ว

      ස්තුති 💛💙💛💙

  • @damithalakmini4535
    @damithalakmini4535 2 ปีที่แล้ว +1

    Ane akki mn comment krata comment eka pennanne na.ayeth mn liyanne e tharamma akkige video ekata comment krannama oni nisa.badiginith wedi una akkige kema dekala mata.harima lassanai garden eka akkige.me dawas wala math tikak dukin akkiyo eth akkige video bladdi hitha niwenawa mage.adarei akki,hemadamath lassana video genna.bs akkita ❤️❤️😘😘🤗🤗

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ane patiyo lassana comment ekak dala oya 😮❤😘😘😘 thank you❤ nanga❤❤ adarei parissamin sathutin inna😊 theruwan saranai ❤

    • @damithalakmini4535
      @damithalakmini4535 2 ปีที่แล้ว

      Ha akkiyo oyath parissamata inma bs❤️❤️🤗

    • @samanthilaka1034
      @samanthilaka1034 ปีที่แล้ว

      Lassani akki mama kurunagala mas pota inna

  • @achalasemasinghe6475
    @achalasemasinghe6475 2 ปีที่แล้ว +1

    Ane harima lassanai menika vedio eka bs petio

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you❤ patiyo 😍😍😍😘😘

  • @janakaanura2722
    @janakaanura2722 2 ปีที่แล้ว +1

    Ane akki oyage video ekkak ennakan mn balan inne.budusaranai oyalata.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      thank you❤ nanga❤❤ theruwan saranai 🙏🙏

  • @n.imashajaliel751
    @n.imashajaliel751 2 ปีที่แล้ว +1

    ලස්සනයි vedio eka adath ❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤

  • @mojoeventlk8260
    @mojoeventlk8260 2 ปีที่แล้ว +1

    Very nice and good idea❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 2 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. වෙලාව යනවා දැනෙන්නේ නැහැ. බලන හැම වීඩියෝ එකකින් ම ජීවිතේට අලුතින් දෙයක් එකතු කරගන්නවා. සතුටින්, පරෙස්සමින් ඉන්න පිංවන්තියේ..❤❤💐💐

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය comment එකට 😘😘😘

  • @nathashamaththaka3238
    @nathashamaththaka3238 2 ปีที่แล้ว +1

    Ane man aluthin akkaage video balanna gaththe.harima lassanai videos ewagema ahagena innath asai akkage voice eka akkage wada godak piliwelai .hamadama aluthin video ekak danakm balagena inne akke.🥰❤idiri gamanata suba pathanwa akkata 🥰budusaranai ❤

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Thank you❤ nanga❤❤ ..hamadama math ekka ekathu wela inna kiyala adaren illanawa ..theruwan saranai oyata 🥰🥰🥰🙏🙏🙏

  • @manelparanagama3207
    @manelparanagama3207 2 ปีที่แล้ว +1

    නංගිට මම හදවතින්ම සුබ පතනවා . බලන්න හරිම ආස හිතෙනව. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා නංගිගෙන්. නංගිගේ videos මම එකක් වත් මිස් කරන්නෙ නැහැ. ඒ තරමටම ආස හිතෙන වා. බොහොම ස්තුතියි
    තුණුරුවන් ගේ සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ ඔයාට ..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @goldenstar4214
    @goldenstar4214 2 ปีที่แล้ว +1

    Nice video 👌👌👌❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 ปีที่แล้ว +1

    Teruwan saranai nangi parissamin inna

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Theruwan saranai akke❤❤❤😊😊😊

  • @NimaliAnuruddika-z3p
    @NimaliAnuruddika-z3p 3 หลายเดือนก่อน

    Mta me ahamben wage hamba wune me vidios aka,hitha niwena bawanawak wage me wa dakinakota,akki oyage kata hadath ahena kota karunawantha kenek kiyala hagenawa❤❤❤

  • @udayakumara1031
    @udayakumara1031 2 ปีที่แล้ว +1

    Man hari asai නංගී oyaga piliwalata. Oyaga kama hada ganna bari unad. Oyaga උයන aka dakkad.bada pranaw.hita piranaw. Budu saranai .2nnat...පරිස්සමෙන් inna..🙏

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you❤ aiye..theruwan saranai😊 ❤️❤️❤️🙏🙏🙏🙏

  • @BuddhikaDananjani-i6m
    @BuddhikaDananjani-i6m ปีที่แล้ว

    Mn akke oyage vedio beluwat comment kare ne hebei oyage vedio hemdama beluwa .oya katha karana widiyat mage hitha niwenawa godak mona prashne hithe thibbath ewa amathak wenawa.ane oya gawat ewith mage hithe thiyena prashna tika kiyann thiyei nm

  • @manushajanaki1630
    @manushajanaki1630 2 ปีที่แล้ว +1

    lassanii vidio eka....

  • @kalumdinesh5523
    @kalumdinesh5523 ปีที่แล้ว +1

    Mage duwata aurudu 6i.eya hari asai oyage video balanna.❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane ehemada 😍😍😍 thank you nangi 😘

  • @yasisworld8105
    @yasisworld8105 2 ปีที่แล้ว

    Oyage video ekak enakan balagena hitiye akka. Man download karala aye aye balanava. Oyata godak pin akka.. mage paluwa nathi kalw oya

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ane 🥺🥺🥺🥺 thank you❤ patiyo 😘😘😘 theruwan saranai nanga❤❤

  • @amesharasangani4704
    @amesharasangani4704 2 ปีที่แล้ว +1

    Bescut eka wagema banana bed ekath hadanna oni akke..

  • @nadeekamadushani113
    @nadeekamadushani113 2 ปีที่แล้ว +1

    Balan innath asai oyage wada krna widiya dear 👍👍

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +1

    Video eka awasaneta hitha pirila wage akke .math oya wagema lassanata piliwalata Inna asa kenek .adarei oyata .theruwan saranai 😍

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      thank you❤ patiyo 😊 adarei theruwan saranai ❤🙏🙏

  • @dulanjanirajaphaksha6867
    @dulanjanirajaphaksha6867 2 ปีที่แล้ว +1

    Mandala colour book eka ane kohewath nane hoyaganne

  • @sriyanisriyani7194
    @sriyanisriyani7194 ปีที่แล้ว +1

    මටත් අහම්බෙන් me video eka dekke හරිම ලස්සනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      godak ස්තුතියි 😘😘😘😘

  • @pawithramihirani7031
    @pawithramihirani7031 2 ปีที่แล้ว +1

    Video eka balala ivara vennath kalin comment karanna hituna.oya nm akkiyo pinvantama kantavak.oyath lassanai, gedarath pilivelai.harima asai oyage video balanna.wish karnva hadavatinma.budusaranai family ekatama

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Thank you❤ patiyo 😊 theruwan saranai ❤🙏🙏🙏

  • @tharangapathirana
    @tharangapathirana 2 ปีที่แล้ว +1

    Ane wenada වගේම ලස්සන video ekak adath baluwe. Welawa yanawa danune wath na. Oyage hama wadakma සාර්ථක wenna kiyala හදවතින් සුභ පතනවා. Theruwan saranai ❤❤

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Thank you❤ tharanga😊 theruwan saranai oyatath 🙏🙏❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      thank you❤ nanga❤❤

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      thank you❤ nanga❤❤

    • @tharangapathirana
      @tharangapathirana 2 ปีที่แล้ว

      Ane man oyata wada tikak වයසින් wadi akka kenek nanga. Man godak asawen oyage videos balanne. Next eka එනකල් බලාගෙන inna tharamata addict wela 😍 Theruwan saranai ❤❤❤

  • @shanikrishnani253
    @shanikrishnani253 ปีที่แล้ว +1

    wowwwwwwwww

  • @beenubublee3927
    @beenubublee3927 2 ปีที่แล้ว +1

    sister i bought a mandala coloring as you said, only that bookshop had one. quiet difficult to find a good book.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      you are lucky girl 😘😘😘

    • @beenubublee3927
      @beenubublee3927 2 ปีที่แล้ว

      @@warunisworld4673 i got the last one .thanks sissy😊

  • @nilminisenanayake9594
    @nilminisenanayake9594 2 ปีที่แล้ว

    Oyage wachana harima adaraneeyai hitha suwapath wena karunawanththa hadawathak thiyenne oyage husband harima wasanawanthi ewagema agama dahamata athi kamaththa harima watinawa oya haduwadu demawpiyantath godak pin oyalata theruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      godak pin oyata ❤ adarei 😘😘 theruwan saranai ❤

  • @LSNA104
    @LSNA104 2 ปีที่แล้ว +1

    Akki mandela coloring book online order karann puluwn place ekak dannwd?

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Onlin nam danne na patiyo damro eke thiyanawa 😊❤

    • @LSNA104
      @LSNA104 2 ปีที่แล้ว

      @@warunisworld4673 damro furniture shop eked akki

  • @sitharakowindi581
    @sitharakowindi581 2 ปีที่แล้ว +1

    Akkit puluwnnm apit mandalas book sell krnnko eka loku udauwak

  • @sampathsandaruwan2841
    @sampathsandaruwan2841 2 ปีที่แล้ว +2

    oya enakan maga balan idiyee hrima hoda kenk oy oyt budusaranaii

  • @Heavenonearth89
    @Heavenonearth89 ปีที่แล้ว +1

    Love you so much sister.. appreciate the way you respect others....

  • @nilminirupika3343
    @nilminirupika3343 ปีที่แล้ว

    Hm🥰godak rasa patai.. nangi..👌

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි නංගී හැමදාම අසාවෙන් බලනවා අලුත් අවුරුදු දවසට කිරි උතුරන විදිය ඔයා දවස ගත කරන විදිය වීඩියෝ එකකින් ගෙන්න බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් අක්කේ❤❤ 😊

  • @nsarangamadhushani3751
    @nsarangamadhushani3751 ปีที่แล้ว +8

    මේ වගේම පින්වන්ත ලස්සන ජීවිතයක් හැම ආත්මේම ලැබේවා ඔයාට අක්කේ...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ආදරණීය ඔයාට 😍

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 2 ปีที่แล้ว +1

    නිහතමානී බවත් එක්තරා ආභරණයක් එය ඔබට හොඳටම ගැළපෙන ආභරණයක් වෙලා තියෙනවා ඉතින් මං හැම දවසකම මේ වීඩියෝස් ආසාවෙන් බලනවා හරිම් අර්ථවත් සහ ප්‍රයෝජනවත් වීඩියෝස් ගේනවට ස්තුතියි ඉදිරි අනාගතයට සුභ පතනවා

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🥰🥰🥰🥰

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Beautiful sharing 🙏

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 2 ปีที่แล้ว +1

    Akki new year ekk patn gaddi plane krlada patn ganne.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      loku plan ekak na nanga❤❤ 😊 podi podi ewa thiyanawa 😊😅

  • @madhushasamarasinghe74
    @madhushasamarasinghe74 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගේ විඩියෝස්. ❤️❤️❤️❤️❤️ඒ ඉගුරැ කොටපු වංගෙඩිය ගල් වංගෙඩියක්ද?

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ඔව් පුංචි ගල් වංගෙඩියක් 😊

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Ape Sitha Niwena Bawanawa Oyala Tamai Nangi. Hiiiiiii. Nice ❤️ and Wonderful 💙 💐

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      Akke❤❤❤😊😊😊 😘😘😘😘😘 adarei 😊

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

      @@warunisworld4673 Thank U Nangi. ❤️ ❤️🥰😘😊

  • @mallikas6604
    @mallikas6604 ปีที่แล้ว +1

    Enjoyed your video darling, lots of love ❤️

  • @isurudhananjaya5203
    @isurudhananjaya5203 2 ปีที่แล้ว

    Lassanama lassanai akke oyge video ...mn harima asawen hemadama blnawa...oygen godk dewal igena gnnawa...adareii..bs thundenatama❤️❤️❤️❤️hemadamath adaren inna..❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      godak thank you❤ nanga❤❤ theruwan saranai 😊

  • @SumithraWeerasinghe-zp9rn
    @SumithraWeerasinghe-zp9rn ปีที่แล้ว +1

    ඔයාලගෙ විඩ්යො බලල මගෙ හිතට හරි සතුටක් දැනුනා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @cperera3356
    @cperera3356 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එකක් දැක්ක ගමන් මම බලනවා අක්කි.ඇත්තටම අක්කිගේ කටහඩ භාවනාවක් වගේ ☺️අක්කි හදන කෑම මමත් හදලා බලනවා ගොඩක් රසයි.තවත් ලස්සන වීඩියෝ එකක් අරන් රනකන් බලන් ඉන්නවා🥰🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පැටියෝ ❤❤❤ ආදරෙයි 😘😘😘

  • @hashanweyomi8469
    @hashanweyomi8469 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් ලස්සන vedio එකක් 😍

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤

  • @tharufernando2144
    @tharufernando2144 ปีที่แล้ว

    ❤❤ආස හීතෙනවා අක්කේ ඔයාගේ ජීවීතේට .ඊයේ ඉදලා අක්කගේ video බලනවා අක්කේ ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @niroshanmanjula2389
    @niroshanmanjula2389 2 ปีที่แล้ว +1

    We love ur garden verymuch

  • @Gimhani9816
    @Gimhani9816 11 หลายเดือนก่อน +1

    Nandi api oyata godak kamathi❤❤ adarai hamadama❤❤

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว +1

    Akkage vedios ඔක්කොම baluva harima ලස්සනයි 🤩

  • @mohamedrifkhan9836
    @mohamedrifkhan9836 2 ปีที่แล้ว +1

    Fridge tour pls

  • @San-dz9kn
    @San-dz9kn 2 ปีที่แล้ว

    Akki kurunagala damro ake තියෙනවා ද me mandala books ganna

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      ow nanga❤❤ damro eke diliganz ekata yanna

  • @champikaaberathna5607
    @champikaaberathna5607 2 ปีที่แล้ว +1

    Oya rathkarawwe koheda dear.mn maspotha

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      man bulugahahandiye ❤😊😊😊😊😊 oyata lagai...😊

  • @shanakabandara1957
    @shanakabandara1957 ปีที่แล้ว

    Akkeyo mama oyage hama vedeyo ekakma balanawa harema lassanai

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 2 ปีที่แล้ว +2

    Ane api oyata godaaaaaaaaaaak aadarei waruni nanga...

  • @hashishehara1980
    @hashishehara1980 ปีที่แล้ว +2

    Adarei akki ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Budusaranai smatama.

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      theruwan saranai ape hamudhuruwane 🙏🙏🙏

  • @erandirajaguru5581
    @erandirajaguru5581 2 ปีที่แล้ว +1

    Hemadama kurunegala awama oyw mthk wenw.oylge hedara koheda danne neda tyenne kyl hihenwa akka😊

    • @warunisworld4673
      @warunisworld4673  2 ปีที่แล้ว

      Ane patiyo mama inne rathkarauwa 😊😅❤😘😘