අනුර ජනාධිපති සමාව දෙන්නේ කාටද? | වසන්ත සමරසිංහගෙන් සෝමේ අහන කතා EP 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අනුර ජනාධිපති සමාව දෙන්නේ කාටද?
    කුස්සි වල වලං හෝදන ජනමාධ්‍ය මොනවද?
    විශ්‍රාම වැටුපට මොනවද කරන්නේ?
    ජාතික ජනබලවේගයේ වසන්ත සමරසිංහගෙන් අහලා දැනගමු!

ความคิดเห็น • 1.3K

  • @ruwanisuru
    @ruwanisuru หลายเดือนก่อน +237

    පට්ට සෝමේ.. හොද ගමනක් යන්න පුලුවන් කොල්ලෝ.. හැබයි අර චමුදිතයා වගේ නම් වෙන්න එපා.

  • @somaperera5575
    @somaperera5575 หลายเดือนก่อน +42

    ඇත්තමයි. හරිම පුදුමයි. මෙම පක්ෂය බිහිවී මෙපමණ කාලයක් ගෙවීගියත් කිසිදු දූෂිතයෙක්, මිනීමරුවෙක්, එකදු හොරෙක් හෝ පැන පැන යන එකදු ගෙම්බෙක්වත් ඇතූලට නොගැනීමෙන් එහි නොකලිටි පිරිසිදු බව සදාකල් පවතිනව. වෙන එකදු පක්ෂයකවත් අපි නොදකින අගය කලයුතු ලක්ෂණයක් මේ. මාලිමාවට ජයෙන් ජය...!

  • @user-qq9xn7yb7i
    @user-qq9xn7yb7i หลายเดือนก่อน +80

    නියමයි සහෝදරයා නියම පැහැදිලි කිරිම ඔබ තුමාට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw หลายเดือนก่อน +83

    මාලිමාවට ඡන්ද කෝටියක් !
    මාලිමාවට ඡන්ද ලක්ෂ 100 ක් !
    ජාතික ජන බල වේගය සදාකාලිකවම දිනේවා !👍✌️💪🙏🧭❤✔

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 หลายเดือนก่อน +87

    සෝමේ... උබට පින්... අනේ අනුර වෙනුවෙන් කැප වෙයන් ❣️❣️❣️🌷🧭🧭🧭

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m หลายเดือนก่อน +62

    අනිවාර්යයෙන් අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායම මේ රට ගොඩදානවා ඉස්තීරයි ❤❤❤ #මාලිමාවට#වන්දකෝටියක්

    • @user-mw2hh5fk2w
      @user-mw2hh5fk2w 19 วันที่ผ่านมา

      Api JVP machang. PRABUU la rata kewa ethi. Gon heththa!

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +124

    සෝමේ මල්ලි ❤අපිත් මෙච්චර කාලයක් ජේව්පි එකට චන්දෙ දිපු ම්නිස්සු නෙමේ මේ පාර අනිවාර්යයෙන් මාලිමාවට චන්දෙ දෙන්න තිරණය කරලා ඉවරයි අනිවාර්යයෙන් AKD ජයගන්නවා ❤👊

  • @user-vv1kn3gs6e
    @user-vv1kn3gs6e หลายเดือนก่อน +61

    චමුදිතගේ වැඩසටහනක් උනා නම් එයාගේ කතාව විතරයි අහන්න වෙන්නේ .thank you සෝමේ❤. මේ පාර අපිත් මාලිමාවට❤

    • @lgliyangilg1140
      @lgliyangilg1140 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @SDJA-hd6df
    @SDJA-hd6df หลายเดือนก่อน +109

    ඇත්තටම හොද ප්‍රශ්න , සෝමෙ හොදයි ,සරල ඒත් 🔥 ප්‍රශ්න ,👍

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg หลายเดือนก่อน +64

    කෝටියක් අනුර ට ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා නියත ජනපති 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamildineshan1754
    @chamildineshan1754 หลายเดือนก่อน +66

    අන්න හරිම තැන හිටගෙන සෝමේ නියමයි ❤

  • @AnuraManjula
    @AnuraManjula หลายเดือนก่อน +57

    රනිල් රාජපක්ෂ පාදඩ දේසපාලනය අවසන් කරමු මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mihiranrandika007
    @mihiranrandika007 หลายเดือนก่อน +100

    ඇත්තටම වටින සංවාදයක්. දක්ෂ නිවේදකයෙක් සෝමේ ❤. #මාලිමාවටකෝටියක් ❤️

  • @thisaraprabath4625
    @thisaraprabath4625 หลายเดือนก่อน +27

    අහන්න ඕන නියම ප්‍රස්න ටික ඇහුව.❤️දිගටම කරගෙන යමු සෝමෙ❤️

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +133

    #මාලිමාවටකෝටියක් #අපිනේඡන්දෙදෙන්නේ සෝමෙ ස්තූතියි වසන්ත සහෝදරයා ආදරෙයි 💖💖💖

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 หลายเดือนก่อน +19

    සෝමේ මේ වැඩේ නම් මරු හොදේ... ජය මචං.. ගෙන්නන්න පුලුවන්.. හැමෝම ගෙනත් ප්‍රශ්ණ අහන්න තියෙන්නේ... පක්ශ විපක්ශ උනත් කමක් නෑ.. හැබැයි කෙලින්ම අහන්නොනි මේ වගේ.. එලකිරි.. ජය වේවා මාලිමාවට❤

  • @moderninfo
    @moderninfo หลายเดือนก่อน +33

    නියමයි ඕක තමයි වෙන්න ඕන ... ඒ විතරක් නෙමෙයි උන්ට දෙන තෙල් පවා අඩු කරන්න ඕන ... නෝනට ළමයින්ට නිතිය සමාන වෙන්න ඕන ජනවෙවා ... අනිවරෙන් අනුර දිනිනවා ... අපේ ගමේ 90% වඩා අනුරට

  • @thusharadammika1081
    @thusharadammika1081 หลายเดือนก่อน +56

    තබුත්තේගම තවත් එක් පුරුකක්.ආදරනිය වසන්ත සමරසිංහ සහෝදරයා ස්තූතියි.ජාතික ජනබල වේගයට ජය වේවා

  • @lalguruge9278
    @lalguruge9278 หลายเดือนก่อน +15

    මහින්ද ගෙනාවෙත් අපි පැන්නුවෙත් අපි සිරිසේන ගෙනාවෙත් පැන්නුවෙත් අපි ගෝඨා ගෙනාවත් අපි පැන්නුවෙත් අපි අනුර ගේන්නෙත් අපි වැරදි කලොත් ගෝඨාට කල දේ කරන්නෙත් අපි. මාලිමාව අපිට සීයට දහක් විශ්වාසයි. අපේ චන්ද අටක් මාලිමාවට දිවි හිමියෙන්

  • @Rpp21
    @Rpp21 หลายเดือนก่อน +25

    අපිත් කැපුවත් නිල් කියපු සෙට් එකක්.ඒත් කරපු මෝඩකම් දැන් තමා තෙරෙන්න .මේ පාර 🧭🧭🧭🧭

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q หลายเดือนก่อน +1

      Atta me mamat dan modakam ewarai

  • @sithmivilakshana
    @sithmivilakshana หลายเดือนก่อน +165

    අපේ චන්ද 4 යි ඒ දුන්නෙ සජබෙට මේ පාර එකෙන්ම මාළිමාවට.අපි අනුරව ජනපති කරනව .අපිත් හැරුන ඔබත් හැරෙන්න.වෙනසක් කරමු.මාළිමාවට ජයවෙවා! ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv หลายเดือนก่อน +24

    ඔබට අපේ සහෝදර නායකයා අනුර කුමාර දිසානායක මැතිතුමා පමනයි රට හදන්න ගොඩගන්න පුලුවන් හැමෝම එකතුවෙලා මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ අපේ වසන්තය ගේන්නේ සහෝදරයා අනුර සහෝදරයා ඇතුලු කණ්ඩායම සමඟ එකතු වෙලා මේරට හදන්න ගොඩගන්න පුලුවන් හැමෝම එකතුවෙලා මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ ආදරෙයි පරිස්සමින් කටයුතු කරන්න කියල ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @chandaniperera7485
    @chandaniperera7485 หลายเดือนก่อน +51

    මාලිමාවට ජයවේවා අපේ AKD ඔයාට ඡයේන් ඡයමවේවා ජනාධිපතිතුමනි 😊😊😊😊😊👐🍃

  • @keshanamahiman6982
    @keshanamahiman6982 หลายเดือนก่อน +28

    අනිවාරයෙන්ම malimawata පවුලේ සියලුම ඡන්ද malimawata ජයවේවා malimawata ජයවේවා malimawata ජයවේවා

  • @samithmadushanka2055
    @samithmadushanka2055 หลายเดือนก่อน +51

    ජයවේවා ❤❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. หลายเดือนก่อน +26

    මේ පාර මාලිමාව දිනවන්න ඕනේ ....නැත්නම් මේ මජර දේශපාලන අවසන් කරන්න වෙන්නෙ නෑ ....
    ❤️❤️❤️❤️npp

  • @ashansangeeth5098
    @ashansangeeth5098 หลายเดือนก่อน +62

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @AriyadasaAththanayke
    @AriyadasaAththanayke หลายเดือนก่อน +10

    වසන්ත සමරසිංහ මහතාගේ පැහැදිලි කිරීම ට ස්තූතියි. මාලිමාවට මුලු ලෝකෙම ජනතාව ගේ ආශීර්වාදය ලැබෙන වා.

  • @eigochat
    @eigochat หลายเดือนก่อน +54

    ගැලපීමක් නැත!!! තේරීමක් නැත!!!
    නියමයි සහෝ!!!
    ජනතාව පදනම් කරගත් බලයට ස්තූතියි!!!
    එකම විසඳුම AKD NPP/JVP සහෝදරවරුනි !!!
    සැප්තැම්බර් 22 සිට ආශීර්වාද ලැබේවා,
    බලය ජනතාවට!!
    ජනතාව වෙනුවෙන්, ජනතාව විසින්!!!

  • @user-iw3gw7pz9h
    @user-iw3gw7pz9h หลายเดือนก่อน +28

    දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.අනිවාර්යයෙන්ම මාලිමාව ජය ගන්නවා මයි.මා විශ්‍රාමික යෙක්.යන්තමින් ජීවිතය ගෙන යනව.ඒත් මාලිමාව රජයක් යටතේ.මෙම වැටුප් මට ලැබුනත් අනාගත පරපුර වෙනුවෙන් සාධාරණ රටක් බලාපොරොත්තු ව, මා ද මාලිමා රජයක,අභීත ජනපති වරයෙක් අපේක්ෂාවෙන්, ලබන ( සැප්තැම්බර් 21) අනුර පුතා ගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙමි.ජයවේවා!!!.

  • @samanmaddumage1452
    @samanmaddumage1452 หลายเดือนก่อน +102

    මාලිමාවට හදවත් කෝටියක් ❤

  • @user-lk1cg6qz2o
    @user-lk1cg6qz2o หลายเดือนก่อน +248

    කෝටියක් චන්ද මාලිමාවට එකතු කරමු සියලුදෙනා එක්වෙමු

  • @shanthadias7764
    @shanthadias7764 หลายเดือนก่อน +131

    අනිවාර්යයෙන් ම අනුර සහෝදරයා ජනාධිපති වෙනවා ❤❤💪💪😘😘👍

  • @WimalasenaRathnayaka-xl2ns
    @WimalasenaRathnayaka-xl2ns หลายเดือนก่อน +19

    රටක්, ලොවක් පීරුවත් අනුර වැනි පිරිපුන් මනුෂ්‍යයෙක් සිටී ද??? "අනූර ඔබ කිසිවකූටවත් සමකළ නොහැක" ඔබ රටෙ නියත ජනාධිපති,ජයෙන් ජය!!!! වැඩ සටහන විශිෂ්ටයි, ප්‍රනාමය.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasathfernando8010
    @lasathfernando8010 หลายเดือนก่อน +105

    අනුර හදවතේ.ජනාධිපති.මාලිමාවටකෝටියක්.ජයවෙිිවා

  • @sajahansadique6085
    @sajahansadique6085 หลายเดือนก่อน +10

    ප්‍රශ්ණ ඉදිරිපත් කිරීම හා මෙහෙයවීම ඉතා ප්‍රශංසනීයයි.

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch หลายเดือนก่อน +94

    ජාතිකජනබලවේහය
    ට ජය වේවා මාලිමාවට ජන්ද කෝටියක් 👍 👍 👍

  • @nandaherath4851
    @nandaherath4851 หลายเดือนก่อน +34

    කෝටියක් ඡන්ද අනුර කුමාරට.👍👍👍👍👍

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +9

    වාව්.......සෝමෙ පුතා නියමයි අදවනවිට ඉන්න තැන මේක හරිවිදිහටම වෙනස් කරමු .නුඹගේ තරුණ ජවය අනාගත
    ලංකාව හරිමගට යොමු කිරීමට වැදගත්
    වේව්.

  • @Kamal-bv1sm
    @Kamal-bv1sm หลายเดือนก่อน +9

    අපි වෙනුවෙන් නිවැරදි දේශපාලනයේ යෙදෙන අය පමණක් රැගෙන එන්න. ඒක තමයි අපේ ගුවන්කාලය වෙනුවෙන් කරන හොඳමදේ..

  • @sanduncdissanayake8706
    @sanduncdissanayake8706 หลายเดือนก่อน +24

    බදු කතාව හරියටම හරි. ලොකු ලොකු සමාගම් තමන්ගෙ බදු හංගලා තමයි ව්‍යාපාර කරන්නේ.. ඒ හැමදේම නැති වෙන්න ඕන ලොකු මිනිහට විතරක් බදු නොගෙව ඉන්න නීතියක් නැහැනේ. ඒ ඒ සමාගම් වලට බදු හංගලා ගෙවන්න උදව් කරන්නේ මහබැංකුවෙ ඇතුලෙන්මයි. අත්දැකීමෙන් කියන්නේ.. ඒවා සුළුපටු මුදල් නෙවෙයි.. ඒ හැමදේම හැදෙන්න ඕන..හොරකම උඩ ඉඳල පහලටම එනකල්..

    • @somaperera5575
      @somaperera5575 หลายเดือนก่อน

      ඇත්තමයි

  • @TRAVO1993
    @TRAVO1993 หลายเดือนก่อน +25

    නියමයි සෝමේ අපේ නුවර කොල්ලා ❤

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel หลายเดือนก่อน +22

    හොඳ ප්‍රෝග්‍රෑම් එකක් සෝමේ, ඉදිරියටත් ඔබේ සහයෝගය ජාතික ජන බලවේගය වෙනුවෙන් දක්වමු මේ දූෂිත රැළ පන්නා දැමීම වෙනුවෙන්!❤

  • @IamZachintha
    @IamZachintha หลายเดือนก่อน +99

    ගැම්මක් සෝමේ අනුරව ඉන්ටවීව් කරන්නකෝ 🧭❤️

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน +6

      Next anura ona

    • @madawaperera1447
      @madawaperera1447 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉aththatama Anura sahodaraya wijitha. Sunil harini Nona Dr Nalinda e ayath genalla me wage karanna ko chutto batto. Oya harima niyamyi hodeayi ne. Oyata malimaawata jaya weawa

    • @madawaperera1447
      @madawaperera1447 หลายเดือนก่อน +4

      Menna oyaata❤❤❤❤❤❤❤❤
      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
      😮😮😮😮😮😮😮😮😮
      😊😊😊😊😊😊😊😊😊😊

    • @PodimenikeAbeysinghe
      @PodimenikeAbeysinghe หลายเดือนก่อน +1

      00​@@GamithMadumal

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 หลายเดือนก่อน +1

      Ai anirh inna ewn interviews karanna.

  • @upulchampika8362
    @upulchampika8362 หลายเดือนก่อน +27

    අපගේ අනුර සහෝදරයා ජනාධිපති කරමු

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 หลายเดือนก่อน +143

    අනුර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබල වේගය දිනවමු. ❤❤❤

    • @nevilalwis7604
      @nevilalwis7604 หลายเดือนก่อน +9

      මෙවර ජනාධිපති අනුර තමයි

    • @pradeepabeyrathna3769
      @pradeepabeyrathna3769 หลายเดือนก่อน

      @@nevilalwis7604 එකෙන් ම AKD

    • @pradeepabeyrathna3769
      @pradeepabeyrathna3769 8 วันที่ผ่านมา

      @@nevilalwis7604 අනිවා ❤️

  • @slstatus5815
    @slstatus5815 หลายเดือนก่อน +16

    ගියපාර සජියට දීලා මේ පාර මාලිමාවට දෙන සෙට් එක 👍🏽(like) එකක් දාමු බලන්ඩ😊

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน +25

    සෝමේ congratulations 💗
    NPP ජයවේවා 💚

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc หลายเดือนก่อน +22

    ස්තූතියි සෝමේ.... නියමයි මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා 🎉🎉❣️❣️

  • @Prasaaaa
    @Prasaaaa หลายเดือนก่อน +44

    සුපිරි චරිතයක්..කෙළින් කතාව..❤

  • @looswt299
    @looswt299 หลายเดือนก่อน +17

    අනවශ්‍ය ඇමති වියදම් කප්පාදු කරලා බදු හරියට බණ්ඩාගාරාර්යට එන්න ඕනි.

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන්ම සැත්තෑම්බර් 21 වෙනි දින ජාතික ජනබල වේගය යේ නායක අනුර දිසානායක සහෝදරයා තමයි ජනපති ස්ථීරයි සත්තයි සහතිකයි 👍✔️

  • @anammanam--6360
    @anammanam--6360 หลายเดือนก่อน +30

    මාලිමාවට පවුල් පිටින් කෝටියක චන්ද අනිවාරයයී 💪

  • @devuminfernando9252
    @devuminfernando9252 หลายเดือนก่อน +50

    වසන්තය සමරසිංහ සහෝදරයාට අපේ උත්තමාචාරය ගෞරවය ආදරය 🙏🏻🙏🏻👍👍👍✔️✔️💞💞💞💞💞🤜🤜👊👊🤝

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 หลายเดือนก่อน +7

    ඔබගේ අදහස් අන් අයට හොද උත්තරයක් ඔබගෙන් ඔය කියූදේ ඉටු වූ විගස නැවත වෙන කාටත් බලය සිහිනයකි

  • @shan-yq2lz
    @shan-yq2lz หลายเดือนก่อน +31

    හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු!

    • @ajinduwara7547
      @ajinduwara7547 หลายเดือนก่อน +3

      දුමින්දයා බේරගන්න නේ ඔය හිරු tv සජිත්ට කඩේ යන්නේ

    • @jayan139
      @jayan139 หลายเดือนก่อน +2

      අන්නහරි ....ඒක තමයි හේතුව .......ඒකෙන්ම පැහැදිලී නේද සජිත් බලයට ආවොත් වෙන්න යන දේ ....කිසි වෙනසක් වෙන්නේ නෑ මේ තියන විදිහටම හොරු ටික ආපහු රටපාලනය කරයී

    • @sithumini5573
      @sithumini5573 หลายเดือนก่อน

      ​@@jayan139Duminda kiyana kudu karaya vera Ganna thama😢

    • @r.m.pemarathna2635
      @r.m.pemarathna2635 หลายเดือนก่อน

      හිරුඑකේ වෙඩිපුරම..බර.සජිත්ට ....චමුදිත ත්..සජිත්ට .කඩේ.යනවා

    • @SureshPrasanna-d9j
      @SureshPrasanna-d9j 18 วันที่ผ่านมา

      එකෙන්ම❤️

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 หลายเดือนก่อน +14

    මේ රටෙ පවතින මේ දුශිත ඩීල් දේශපාලනය පරාජය කල හැකි මේ රටෙ පවතින එකම අදුශිත මහජන ව්‍යාපාරය මාලිමාව පමනමයි .මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭

  • @dinethrajapaksha5258
    @dinethrajapaksha5258 หลายเดือนก่อน +57

    මාලිමාවට ජය වේවා 🎉

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 หลายเดือนก่อน +15

    පවුල් පහයි. යුඑන්පි චන් දහයයි. අපි වෙනස් උනා.ඔබත් වෙනස් වෙන්න.මේපාර අපි මාලිමාවට .👍

  • @shankadarshana294
    @shankadarshana294 หลายเดือนก่อน +29

    මාලිමාවට කෝටියක්
    මාලිමාවට කෝටියක්
    මාලිමාවට කෝටියක්....

  • @manolivera4813
    @manolivera4813 หลายเดือนก่อน +19

    අපේ පවුලේ සහ අපේ නෑදෑ පවුල්වල ගියවර පොහොට්ටු ඡන්ද 40ක් මෙවර මාලිමාවට... ❤❤🧭🧭❎.

    • @IsharaMaduwanthi-u6f
      @IsharaMaduwanthi-u6f หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamildineshan1754
    @chamildineshan1754 หลายเดือนก่อน +53

    මාලිමාවට ජයවේවා ❤

  • @Shankavindu-y8g
    @Shankavindu-y8g หลายเดือนก่อน +18

    සෝමෙ අනුරගෙ Interview එකක් ඕන..❤❤

  • @user-kz7kn4pu7d
    @user-kz7kn4pu7d หลายเดือนก่อน +51

    සොමේ උබ දෙනවානම් අපිත් දෙනව❤

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka หลายเดือนก่อน +6

      😂😂😂.😮😮some dunnath nathath oya aniwarayen denna.aniwarayen NPP dinawanna oni..AKD ❤️

    • @tharukahiran
      @tharukahiran หลายเดือนก่อน +2

      @@JeewanthiKarunathilaka😂👍🏼🧭

    • @kalyanijayasekara1387
      @kalyanijayasekara1387 หลายเดือนก่อน +5

      සෝමෙ සොච්චම් බැංකු පොලියෙන් (ජේෂ්ඨ පුරවැසියන් ගෙන් ) 5% ක් කපන නායකයෙක් අපිට මොකටද ? අපේ අනාගත නායකත්වය ජාතික ජනබලවේගය යි වසන්ත සහෝදරයා ජයෙන් ජයමවේවා...❤❤❤❤❤

    • @somaperera5575
      @somaperera5575 หลายเดือนก่อน +1

      සෝමෙ දුන්නත් නැතත් සෝමා දෙනව. අපි ඔක්කොම එකතු වෙමූ . මාලිමාව දිනවමු. මාලිමාවට ජය වේවා

  • @chamindaprasad7020
    @chamindaprasad7020 หลายเดือนก่อน +19

    වසන්ත සහෝදරයා ❤❤❤ npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @eigochat
    @eigochat หลายเดือนก่อน +14

    NO MATCH!!! NO CHOICE!!!
    Well done comrade!!!
    Thanks for the people based power!!!
    Only solution comrades AKD/NPP/JVP !!!
    Stay blessed From 22nd September, POWER TO THE PEOPLE!!
    FOR THE PEOPLE, BY THE PEOPLE!!!

  • @BandaraMenika-bb1cn
    @BandaraMenika-bb1cn หลายเดือนก่อน +11

    ❤ ජයවේවා වසන්ත සහෝදරයා ..ජයවේවා NPP

  • @user-tg2in4qe1q
    @user-tg2in4qe1q หลายเดือนก่อน +19

    Excellent speech my dear, Congragulation NPP

  • @user-fe5tn8fk8y
    @user-fe5tn8fk8y หลายเดือนก่อน +6

    තබුත්තේගම සහෝදරයාට අපි උපරිමයෙන් ශක්තිය ලබාදෙනවා. අනුරාධපුරයෙන් අපි සියලුදෙනා මාලිමාවට .ජයෙන් ජය වසන්ත සහෝදරයා .

  • @ishanivm
    @ishanivm หลายเดือนก่อน +37

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ

  • @thilinamadushan-fb9uw
    @thilinamadushan-fb9uw หลายเดือนก่อน +8

    සෝමේ අපි මේ රට වෙනස් කරමු..එකතු වෙලා අපි එක පාරක් දීලා බලමු මාලිමාවට ......❤❤❤

  • @renukaudunuwaragepiyadasa3893
    @renukaudunuwaragepiyadasa3893 หลายเดือนก่อน +21

    හොරා කාපු සේරම ගන්න ඕනේ ඒවලින් රට දියුනු කරන්න පුලුවන්

  • @anomamapa8718
    @anomamapa8718 หลายเดือนก่อน +9

    ශ්‍රේෂ්ඨ genuine කට්ට්ටිය ඉන්නෙ NPP එකේ දැන්වත් තේරුම් ගන්න ඔය තියෙන මොලෙන් ප්‍රභූ කියන්න ඕනේ ඒ අයට

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน +31

    #මාලිමාවටකෝටියක්

  • @SajeewaNimesh-x4o
    @SajeewaNimesh-x4o หลายเดือนก่อน +1

    වසන්ත සහෝ ජනතාවට දැනෙන්න පැහැදිලි කරනවා... උගත්කම බුද්දිමත්කම නියම⁣ටම තියනවා💖

  • @wadduminda7052
    @wadduminda7052 หลายเดือนก่อน +25

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +21

    #මාලිමාවට කෝට්යක්
    #අපිනේ ඡන්දේ දෙන්නේ

  • @vijecompanyt6767
    @vijecompanyt6767 หลายเดือนก่อน +53

    Thanks ❤
    AKD❤ජය

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +17

    #මාලීමාවට කෝටියක්

  • @kavin34419
    @kavin34419 หลายเดือนก่อน +23

    ජනමාධ්‍ය ගැන කියන ටිකේදි කෑලි කපලා දානවා වගේ දාපු Effect එක කනට ගැහුවා වගේ Tv Channel වලට 😂

  • @nihalweerawardana3297
    @nihalweerawardana3297 หลายเดือนก่อน +7

    නියමයි සෝමේ මල්ලි මේ වැඩේ මාලිමාවට ජය

  • @bimalkalupahana8262
    @bimalkalupahana8262 หลายเดือนก่อน +26

    #මාලිමාවටකෝටියක් , #AKD

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +17

    #මාලිමාවට කෝටියක් #අපිනෙ චන්දේ දෙන්නේ

  • @GamithMadumal
    @GamithMadumal หลายเดือนก่อน +17

    හරි තැන ඉන්නේ සෝමේ මේ පාර 😊

  • @user-wi8lp8de1c
    @user-wi8lp8de1c หลายเดือนก่อน +2

    ඔබ ඉදිරිපත් කරන දෙශපාලන පුවේශය ජනතාවට නුහුරැැයි. ඔබගේ වෙනස් දේශපාලන පුවේශය දේශපාලනය ගැන උනන්දුවක් කොදක්වන මහා ජනතාවට පැහැදිලි කර දිම ඉක්මන් කරන්න.

  • @kanthiwijewardana8535
    @kanthiwijewardana8535 หลายเดือนก่อน +13

    අනීවාරයේන්.මාලීමාව.සුවර්.

  • @dhanapalaidamgedara2957
    @dhanapalaidamgedara2957 หลายเดือนก่อน +7

    සෝමේ චනලට ජයවේවා

  • @InnocentKiwi-ms6mh
    @InnocentKiwi-ms6mh หลายเดือนก่อน +15

    wasantha sahodaraya gammak ❤❤🎉🎉

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. หลายเดือนก่อน +8

    👍❤️ මේ පාර රට වෙනුවෙන් මාලිමාවට සහය දෙන්න...

  • @lalithnishantha4030
    @lalithnishantha4030 หลายเดือนก่อน +21

    #මාලිමාවටකෝටියක්#
    අපිනේ ජන්දය දෙන්නේ #

  • @laxmanwelhenage9957
    @laxmanwelhenage9957 หลายเดือนก่อน +16

    #කෝටියක්මාලිමාවට

  • @laledirisinghe1555
    @laledirisinghe1555 หลายเดือนก่อน +6

    මේ දූෂිතයින් පලවා හරින්න කෝටියක් ඡන්ද මාලිමාවට එකතු කරමු

  • @SaliyaAmila
    @SaliyaAmila หลายเดือนก่อน +15

    #මාලිමාවටකෝටියක් ❤️❤️❤️❤️

  • @sumanawijayarathne
    @sumanawijayarathne หลายเดือนก่อน +6

    බඩු මිළ අඩු කළොත් සැමට සජනයක් ලැබෙනව

  • @Ruwanprdeep-jt3cb
    @Ruwanprdeep-jt3cb หลายเดือนก่อน +10

    Niyamai some jayawewa

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne หลายเดือนก่อน +6

    සටන ට එන්නා වසන්ත සහෝදරයා ❤❤❤

  • @rasithadinushka752
    @rasithadinushka752 หลายเดือนก่อน +17

    #මාලිමාවට කෝටියක්

  • @Mohotti
    @Mohotti หลายเดือนก่อน +3

    අපේ අනාගත ජනපති අනුර කුමාර සොයුරාට දීර්ගායුෂ ලැබේවා !
    මාලිමාවේ සියළුම සොයුරු සොයුරියන්⁣ට ජයවේවා !දීර්ගායුෂ ලැබේවා !
    සැ: 22 අළුත් ඉරක්,...
    අළුත් සඳක් ......
    නවෝදයක්.......
    ඒ සඳහා ඔබත් දායක වන්න
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    මේ.....
    ( " රට වෙනුවෙන් අපි " )
    සංවිධානය ..බියගම

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +16

    කුඩු හිරු එක ගැන කතා කරලා වැඩක් නෑ😑

  • @kariyawasamnarigamagamaget7614
    @kariyawasamnarigamagamaget7614 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරීමක් ,මාලිමාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇත. මාලිමාවේ සියලුම සාමාජික සහ සාමාජික නොවන,රැකවරණය ආරක්ෂාව ආශීර්වාදය දළදා සමිඳුන්ගෙන් ලැබේවා!