Gune Aiyage Kamare - Vlog Ep 159 - NPP ගැන පච හෙලූ පාහියංගල සාදු ට ජාතිය ඇමතීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @gamagechandrananda608
    @gamagechandrananda608 12 วันที่ผ่านมา +125

    21 දිනෙන් පසු මේ අයගේ රැගිලි ඉවරයි , මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤

  • @sagarawaduge1248
    @sagarawaduge1248 10 วันที่ผ่านมา +60

    අනුර කුමාර දිසානායක සහෝදරයා සැප්තැම්බර් 22 වෙනිදා මේ රටේ දුක්විඳින ජනතාවගේ නව වන විධායක ජනාධිපති......මාලිමාවට ජයෙන් ජය වේවා ❤

  • @sarathkumara5183
    @sarathkumara5183 12 วันที่ผ่านมา +186

    ගුණේ අයියා " ඇවිදින සිවුරු රදවන" මරු ලග හිටියනම් මසුරන් අහුරක් දානවා.

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 4 วันที่ผ่านมา

      අනුරටජණාධිපතිකම.ලැබුන.වහාම.ධර්ම.සංගායනාවක්.කල.යතුයී.මේවගේ.හොරසක්කිලි.ඝණයෝව.අයින්කරල..ගල්.ඉනි.ගිනියන්කරල.පුකේ.අරින්න.ඕන..කොටින්ම.පන්සල්වල.මහ.එකා.පොඩි.සාදුලට.පුකේ.ඇරල.බෙල්ලෙවැල.දාගත්ත.පොඩීසාදුල.කොපමණ.ද😢😅😮😂
      ඔවුන්ගෙසිවුරු.වෙනූවට.චීත්ත.අන්දපියව්.මහනායකනරිදෙන්නා.ඔක්කොටමවඩා.අවලංවුන්

    • @anurasamarawickrama1828
      @anurasamarawickrama1828 วันที่ผ่านมา

      😅

    • @sureshrety2477
      @sureshrety2477 วันที่ผ่านมา +1

      Eka lassana word ekak , godaaak ganagediyanta ridei

  • @ClermanJayasingha
    @ClermanJayasingha 12 วันที่ผ่านมา +159

    ඔබ තුමා නිර්පශික පුද්ගලයෙක්.
    මාලිමාවට ජය

    • @user-xd7oj2iq6m
      @user-xd7oj2iq6m 12 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @techwithjs1563
    @techwithjs1563 11 วันที่ผ่านมา +44

    මහජන අන්ඩුවක් බිහිවී තිබේ .මාලිමාවට චන්ද කෝටිය පනී ❤News

  • @niroshancanisias2049
    @niroshancanisias2049 3 วันที่ผ่านมา +5

    ඔබට ස්තුති මහත්තයා ජනතාව දැනුවත් කළාට .NPP jaya wewa ❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 9 วันที่ผ่านมา +11

    සත්‍යය වෙනුවෙන් පෙනීසිටින ඔබට තෙරැවන්සරණයි .අනුරට කෝටියක් .

  • @sarathkumara5183
    @sarathkumara5183 12 วันที่ผ่านมา +67

    අදුරු යුගය අවසන් කරමු.
    හොරු රැල පන්නා දමමු.
    ලස්සන රටකට පා තබමු.
    අනුරට අපි රට බාර දෙමු.

  • @sanjeewaperera440
    @sanjeewaperera440 12 วันที่ผ่านมา +39

    Thank you Gune Aiya රට වෙනුවෙන් මේ කරන වැඩ වලට

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 12 วันที่ผ่านมา +46

    බුදු රජාණන් වහන්සේගේ කාලයේදීත් ඔය වගේ දුශ්ශීල හාමුදුරුවරු හිටියා. සුභද්‍රගේ අභද්‍ර වචනය වගේ කතාවක් ඕක. අපි නම් හදුනාගෙන ගොඩක් කල්. ජනතාවට හෙළි කළාට ස්තුතියි! මාලිමාවට ජයවේවා!❤

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 12 วันที่ผ่านมา +122

    මෙි ඝනයා රිෂාඩි බදිවුර්දීන් ට විරැද්ධව මහා සටනක් ගෙනිචිචා විල්පත්තු සිද්ධියේ දී ඒ වුනත් අද රිෂාඩි සමගින් එකම වෙිදිකාවෙි...සජියගේ කුණු ලොරියේ ගමන් කිරීම තුලින් මුගේ වංචා සහගත ක්‍රියාව ඉතා පැහැදිලියි....

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 11 วันที่ผ่านมา +10

      ඇත්ත අපි ට බෞද්ධ යෝ විදියට මුන් අප්පිරියයි

    • @piyumisubanika2041
      @piyumisubanika2041 9 วันที่ผ่านมา +3

      ❤❤❤😂❤❤❤🎉🎉🎉🎉

    • @ManikeTahan
      @ManikeTahan 4 วันที่ผ่านมา +4

      මුන්ට කන්න දෙන එක අපරාධය ක්

    • @ShanthiFerna
      @ShanthiFerna 3 วันที่ผ่านมา

      L8..7t665​@@bpjayasinghe5091

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 วันที่ผ่านมา +1

      MUNTA ..කන්න ..දෙන..අයත් ...අපාය..ට..යනවා ..SATHTHAI .....

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 12 วันที่ผ่านมา +110

    ආදරෙයි ගුනේ අයියේ කොලිටිම විග්‍රහයක් ❤❤

  • @monaperera8017
    @monaperera8017 12 วันที่ผ่านมา +136

    අනුරගෙ පාලනය යටතෙ බුද්ධදර්මයත් පාරිශුද්ද වෙනව ඒක ඉස්තිරයි❤

    • @nuwanperera2055
      @nuwanperera2055 10 วันที่ผ่านมา

      😂😂😂😂😂78 wenas kalama ubalata therei gon hatta😂😂😂😂

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 9 วันที่ผ่านมา +1

      ​@@nuwanperera2055 ඇයිමොකද වෙන්නෙ

    • @nuwanperera2055
      @nuwanperera2055 9 วันที่ผ่านมา

      @@kusumkumarasinghe6103 bududahamata tyna rajya anugarahaya nathi wenwa......lankawa sinhala bauddha rajjyak wenne na ethakota

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 9 วันที่ผ่านมา +14

    මචං ගුනේ මංඅහපු අලුත්ම වාක්‍ය ඇවිදින සිව්රු අදනය මරුඈ ඔය තට්ට මොට්ටයට ගැලපෙන නම මාලිමාවට ජයවේවා තැංක්යු මචං ගුනේ

  • @senanisrilanka3158
    @senanisrilanka3158 12 วันที่ผ่านมา +72

    මම ආසම කෑල්ල " සිවුරු රදවනය" 😂😂 ගුණේ අයියා ඇයි බං ඒක 😂😂

  • @nihalkumarakumara1294
    @nihalkumarakumara1294 9 วันที่ผ่านมา +10

    සිවුර දාගත් දෙශපාලන ගනයෙක් මුන්ගෙ වචනවලට අපි රැවටෙන්නැ අපි චන්දෙ දෙන්නෙ මාලීමාවට ❤❤❤❤❤❤

  • @ChamilaJeewani-h3x
    @ChamilaJeewani-h3x 12 วันที่ผ่านมา +57

    රිෂාඩ් බදුර්දීන් සාගර හාමුදුරුවෝ එකම වේදිකාවක ලැජ්යි මහලොකු පරිසරවේදියා

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 7 วันที่ผ่านมา +18

    විලි ලැජ්ජයි ..හොරු තක්කඩිට කඩෙි යන්නේ නැතිව දැන් වත් රටෙි අනාගතය ගැන හිතපල්ලා❤ රටට අනුරට❤ජය වෙිවා ❤

  • @upulran123
    @upulran123 8 วันที่ผ่านมา +12

    අන්න කියන්න තියනදේ කියන අයියලා ජයවෙිවා ගුනේ අයියා

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 12 วันที่ผ่านมา +29

    පට්ට ❤❤ඔයා අද තමයි ඉස්සරලම බැලුවේ ♥️♥️ජයවේවා ඔයාට

  • @lakshithahh60
    @lakshithahh60 12 วันที่ผ่านมา +114

    ප්‍රතිපත්තියක් විදියට ලොන්ඩරි හිරු TV බලන්නෙ නෑ💪👊🌟

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 12 วันที่ผ่านมา +3

      ❤❤👍

    • @ar1920
      @ar1920 12 วันที่ผ่านมา +6

      අපිත් එහෙමයි

    • @LunuDehiCooking
      @LunuDehiCooking 11 วันที่ผ่านมา +3

      Hiru Unsub kale chande patan gaddima.

    • @nilanthajohn1456
      @nilanthajohn1456 10 วันที่ผ่านมา +4

      Stop 🛑 hiru 📺

    • @sagarawaduge1248
      @sagarawaduge1248 10 วันที่ผ่านมา +6

      හිරු බැලුවොත් ගූම තමයි 😂

  • @RadleyLowrance
    @RadleyLowrance 8 วันที่ผ่านมา +13

    මේ පයියන්ගල කාලකන්නියා බුදු දහමටත් අපහාස කරනවා නුදතින් විතරක් .

  • @gaminibandula8766
    @gaminibandula8766 12 วันที่ผ่านมา +65

    බදුර්දිිිිින් ගෙන් උපසමිිපදාව ගත්කහකඩ⁣යෙක් පාහියන්ගල ය

    • @AnandaJayathilake
      @AnandaJayathilake 12 วันที่ผ่านมา

      මු උපසම්පදාව ගැන මොනවද දන්නවද

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 7 วันที่ผ่านมา

      පාහියංගල පන්සලට යන්න හිතෙනවද

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 12 วันที่ผ่านมา +122

    ජාතිවාදය අවුස්සන සිවුරු රදවන...

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 12 วันที่ผ่านมา +49

    ඔයකතා මොන වේදිකාවෙ කිව්වත්.. මාලිමාවටම ජන්දය දෙන්න...❤🧭🇱🇰🌎මාලිමාව දිනේවා🙏🙏🙏🧭🧭🧭🇱🇰🇱🇰

  • @pythoncodingwithnihal-pyth1979
    @pythoncodingwithnihal-pyth1979 12 วันที่ผ่านมา +81

    මචං තවත් මේ වගේ එවුන්ට රට ජාතිය ආගම මාකට් කරන්න බැහැ....❤ මුං හැමදාමත් කරේ ජනතාව එක්ක ඉන්න විදියට පෙන්නලා දේශපාලකයන්ගේ ඔඩොක්කුවේ හුරතල් වීමයි....

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw 9 วันที่ผ่านมา +36

    නියමයි මචං හොඳට පැහැදිලි කරලා දුන්නා ලැජ්ජාවක් තියෙනවනං අයිත් මේ වගේ බොරු ගොතන්න බැහැ මාලිමාවට කෝටියයි❤❤

  • @YewanMethupa
    @YewanMethupa 12 วันที่ผ่านมา +154

    ජයවේවා මාලිමාවට.මාලිමාවට ජන්ද කෝටියක් ❤❤❤❤❤ අපිනේ ජන්දෙ දෙන්නේ ❤❤❤❤❤

    • @Chandi38
      @Chandi38 12 วันที่ผ่านมา +4

    • @Sachinboxing
      @Sachinboxing 12 วันที่ผ่านมา +4

    • @raweendrawicramasinghe6657
      @raweendrawicramasinghe6657 12 วันที่ผ่านมา

      Ganna puluwan Laksha 35 ie.

    • @TosinPeiris
      @TosinPeiris 12 วันที่ผ่านมา

      Pp

    • @madadombeseelarathana6627
      @madadombeseelarathana6627 11 วันที่ผ่านมา +1

      ගුනෙ.පහියන්ගලගෙ.තලන්න.ඔනි.අරක...ඔයට.කිසිම.පවක්.නැ..

  • @pasindumadushan506
    @pasindumadushan506 12 วันที่ผ่านมา +17

    ගුනෙ අයියා.respect මේ කරන වැඩේට.❤❤

  • @Sachira1000
    @Sachira1000 12 วันที่ผ่านมา +69

    ගොඩක් පිං මැද තැනක ඉදගෙන කරන විග්‍රහ වලට ❤

  • @kumaranathunga9857
    @kumaranathunga9857 12 วันที่ผ่านมา +15

    අනුර සහොදරයාට චන්ද කොටියක් 💕💕💕💪💪💪
    සහොදරයා ඔය දෙසපාලුවන් ගේ අසුචි වලදන උන්ගේන් ලැබෙන වරදාන වරප්‍රසාද වෙනුවෙන්ම උන්ටම කඩේ යන කාල කන්නි පොට්ටනි ගනින් නාන්සේලා සිව්රු ගලවා පනපිටින්ම එම්බාම් කල යුතුමයි.💪💪💪💪.එසේම ජනතාවට මේ පොට්ටනි ගනින් නාන්සේලා ගැන දැනුවත් කිරිම ගැන ඔබ තුමාට බොහොමත්ම ඉස්තුතියි .💪💪💪💪

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 12 วันที่ผ่านมา +55

    පාහින්ගලට වලවහන්ගුනෙට දැන් විල්පත්තුව කපපු බුදු පිලිප කඩපු බදුර්දින්ලා හොදයි වගේ ..දැන් ඔක්කොම එකට එකම වේදිකාවේ .
    මාලිමාවට සදා ජය !!!

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 11 วันที่ผ่านมา +12

    මේ කියන කතාව ඇත්ත.සිවුරත් දාගෙන ගමෙන් ලැබෙන දානෙ ටික වළඳලා පාඩුවේ පන්සලකට වෙලා හිටියනම් ඉවරයි.කියනවනං ඇත්ත කියන්න ඕන බොරු කියන්න එපා

  • @wickramasujith9396
    @wickramasujith9396 12 วันที่ผ่านมา +28

    පාහියන්ගල කෑල්ල අතින් දා ගත්ත එක්ක..පහියන්ගල පන්සලේ දෙවනියා..ගමේ මිනිස්සු නැති තැන කුණු හරුපෙන් බයින්නේ 😄

  • @ranjith349
    @ranjith349 12 วันที่ผ่านมา +73

    සජිත්ට බලය පමණයි ඕන
    ප්‍රතිපත්තියක් නැතිව හැම ජාතියේම අපතයන්ව හිරිකිතයක් නැතුව ඔහොම ගන්නෙ ඒකයි අන්තිමට ඕකුන් බලයට ආවත් ඔය අයගේ කුලල් කා ගැනීම් මාකට් කරන එක තමයි වෙන්නෙ පරාජය කල යුතු ම කණ්ඩායමක් ❤🎉

    • @WaAbayawickrMa
      @WaAbayawickrMa 10 วันที่ผ่านมา

      11:50

    • @Pathirana23456
      @Pathirana23456 10 วันที่ผ่านมา +2

      Ow ඒක හරි penna එවුන් ට දොලපි දෙණි denna ගියාම සජිත් ට ආණ්ඩුව karanna බැහැ කබ ඇදිල්ලක් වෙන්නේ රට පස්සට ඊට පස්සේ යන්නෙ තරගෙට හොරා කන්නේ ඔවුන් ඊට පස්සේ

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 12 วันที่ผ่านมา +31

    හතර කේන්දරේ පාලු වෙච්ච එකෙක් සිවුරක් පොරවාගෙන සංස්කෘතික අරමුදල් හොරාගෙ වේදිකාවේ

  • @PremawanshaLenora
    @PremawanshaLenora 12 วันที่ผ่านมา +36

    මේ අනාවරණයට ස්තූතියි ගුනේ.

  • @pskm90
    @pskm90 12 วันที่ผ่านมา +26

    ගන ගෙඩියා ගැන එක වචනෙකින් කියනව ගුනේ අයියාගෙ ටී ශර්ට් එකෙන්

  • @kamalkumara663
    @kamalkumara663 12 วันที่ผ่านมา +37

    පාහියන්ගලයා මැරයෙක්

  • @eigochat
    @eigochat 12 วันที่ผ่านมา +31

    බුදු රජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ උතුම් ධර්මයට අපහාස කළා කියලා මේ චීවරධාරියාට නඩු දාන්න වෙනවා.

  • @hasithadesilva5992
    @hasithadesilva5992 11 วันที่ผ่านมา +12

    "ඇවිදින සිවිරැ රදවනය "
    ආතල් වලත් හොඳම එක

  • @samithumethnula998
    @samithumethnula998 12 วันที่ผ่านมา +21

    ජයවේවා සහෝදරයා ❤️👍

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n 12 วันที่ผ่านมา +31

    ඇවිදින සිවුරැ රදවනය.......😂😂😂😂😂

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 12 วันที่ผ่านมา +47

    මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyumisubanika2041
    @piyumisubanika2041 9 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය නියතයි
    නියත ජයක් මාලිමාවට
    අපි තැපැල් ඡන්දෙ දැම්මා මාලිමාවට 🎉🎉🎉

  • @mjmmunthas
    @mjmmunthas 12 วันที่ผ่านมา +13

    Well explained 👍 Thank you ❤

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 11 วันที่ผ่านมา +9

    ජාතික ජන බලවේගය ජයවේවා 🤝👊✌️

  • @ranakodi6468
    @ranakodi6468 12 วันที่ผ่านมา +55

    අනිත් එකා නාමලයගෙ වේදිකාවල වස්කවි කියන සිවුර දාගත්ත බල්ල ඌරෑ තිස්සෙ හොටෙල්වලට වෙලා අඩි ගගහ ඉදල දවල්ට නාමලයගෙ වේදිකාවල වස් කවි කියනව

  • @SamarakoonMudiyanselageAnula
    @SamarakoonMudiyanselageAnula 10 วันที่ผ่านมา +5

    පාහියන්ගලට නිවන් සුව ලැබේවා

  • @lakshithahh60
    @lakshithahh60 12 วันที่ผ่านมา +27

    සහතික ඇත්ත ගුනේ අයියා🤟🌟❤️

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 12 วันที่ผ่านมา +35

    අපටත් කියන්න තියෙන්නෙ පාහියංගල උන්නැහේට සිවුර ගලවල පන්සලෙ තියල පරන චීත්ත රෙදි කැබැල්ලක් පටලවාගන්න කියලයි.... ඔබවහන්සේට නිවන් සුව......😅😅😅😅😅😅😅

    • @lahirurathsara3290
      @lahirurathsara3290 12 วันที่ผ่านมา +2

      ඔය හාදය රට කොහිල අල කෑල්ලක් උඩින් වාඩි කරමු

    • @indikabandara6814
      @indikabandara6814 11 วันที่ผ่านมา +1

      නිවන් යන එක ඕනේ ගොනෙකුට කරන්ඩ පුලුවන්ද බං...

  • @gunaratna123
    @gunaratna123 11 วันที่ผ่านมา +6

    ගුණේ,
    අපිත් ඉඳලා හිටලා දැකලා තියෙනවා ඔය හාදයාගේ වීඩියෝ. ඒ උනාට තේරෙනවා මිනිහට ටිකක් ඉස්සිලා ඉන්න ඔනිකම විතරයි තියෙන්නේ. ඔයා මේ කතාව ඇදලා ගත්ත එක නම් හොඳයි. දැන දැනම බොරු කියන්නේ දිනයි කියලා හිතාගන පක්ෂයකට කඩේ යන්නේ අනාගත වාසි සඳහා නේ. එතන තියෙනවා බොරු කීමයි, තණ්හාවයි කියන සංඝයා වහන්සේ කෙනෙකුට තබා ගිහියෙකුටවත් ගැලපෙන්නේ නැහැ. කුණු ගොඩකට කවදා හෝ විසිවෙන්න නියමිතයි.
    මේක පෙන්වා දුන් එකට බොහොම ස්තුතියි.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 12 วันที่ผ่านมา +35

    ඇවිදින සිවුරු රදවන... ඒක මරු.. කේප්ප වස්සෙක්..

  • @jayanthatantirige5419
    @jayanthatantirige5419 11 วันที่ผ่านมา +147

    අනුරට රට බාර දෙන්න එපා.අනුරට හො වෙනත් කෙනෙකුට පුද්ගලිකව මේ රට බාරදෙන්න අපි කාටවත් අයිතියක් නෑ. හෙතුව මේ රට අයිති මේ රටේ සමස්ථ ජනයාට. අපි හැමෝම එකතු වෙලා අනුර රටට බාරදෙමු.වැරදිනම් මාව නිවැරදි කරගන්න.....

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 9 วันที่ผ่านมา +9

      තේරන සින්හලෙන් කියපන්කො..වටේ යන්නේ නැතිව

    • @morinafernando3415
      @morinafernando3415 9 วันที่ผ่านมา +1

      👍

    • @user-ok1ug7xo7u
      @user-ok1ug7xo7u 7 วันที่ผ่านมา

      Atha

    • @piyawanshamunasingha9875
      @piyawanshamunasingha9875 7 วันที่ผ่านมา

      මිනිහට කවුරු හරි ළණුවක් දීල.​@@morinafernando3415

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 6 วันที่ผ่านมา

      Yes 👍

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 12 วันที่ผ่านมา +9

    විල්පත්තුව කපනවා කියලා රාජගිරිය පන්සලේ තිබ්බ රැස්විමකටත් ගියා මතකයි ... මටම දුකයි මන් ගැන

  • @chamithmirisage7316
    @chamithmirisage7316 12 วันที่ผ่านมา +9

    එල,,ජයවේවා

  • @muthujude9204
    @muthujude9204 8 วันที่ผ่านมา +4

    " ඇවිදින සිවුරැ රඳවන" මිහින්තලෙත් තියෙනව නේ....🤣🤣🤣

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge วันที่ผ่านมา +1

    ගුනේ නියම විග්‍රහයක් ස්තුතියි නුඹට.

  • @mallikarudrigo2611
    @mallikarudrigo2611 12 วันที่ผ่านมา +25

    පාහියන්ගල ට නිවන් සුව

  • @padmarohini2398
    @padmarohini2398 9 วันที่ผ่านมา +3

    සත්තකින්ම ඇවිදින සිවුරු රදවන නියම නම අද හිටන් පාහියංගල ඇවිදින සිවුරු රදවන
    මෙවුන් රටට පාපයක් . ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපිට අනේක වාරයක් සමා වෙන්න . මොකද මෙවුන් සාසනයට කැලලක් . සාසනය කන කසායකන්ටකලටත් අන්ත ඇවිදින සිවුරු රදවන . පාහියංගල

  • @ramavikramaudara8558
    @ramavikramaudara8558 10 วันที่ผ่านมา +6

    පාහියන්ගල දැන් රිශාඩ් එක්ක එකම ගෙදර පවුල් කන් එකම ඇති

  • @SujithDilanka
    @SujithDilanka 12 วันที่ผ่านมา +10

    ගෝත අපතයෝ, හෙළුවෙන් නැගපන්, වේදිකාවට ආනන්ද සාගර ,
    ඇවිදින සිවුරු රදවනය ඒක මරු

  • @pmalgaha6565
    @pmalgaha6565 9 วันที่ผ่านมา +5

    සිවුරට නිගාදෙන උන් සිවුර ගලවා එළවාදැමිය යුතු නැද්ද

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 11 วันที่ผ่านมา +4

    මෙච්චර කාලයක් ආණ්ඩුව කරපු මිනිස්සු දෙපැත්ත මාරු වෙවී හොරා කෑවා රට වැට්ටුවා..මේ හාමුදුරුවන්ට එව්වා පේන්නැද්ද..ඒව තමා ඇත්ත කතා

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 12 วันที่ผ่านมา +6

    පාහිංගල , බදුදි්න් කැලෑ කපනව කියල , කොළඹ ඉදල නුවරට පා ගමනක් ගියා
    කිරිල්ලවල ඉදල මමත් සහබාගි වුනා
    කලගෙඩිහෙනෙන් 2.00 විතර ඉවරයි....... මාධ්‍යය සාකච්ඡාවක්
    මම දන්නේ නැතුව එතනට ගියා. කැමරාවේ පිටිපස්සට.
    පොරම මාව අතින් අයින් කලා.
    වන් මෑන් ෂෝ. සාකච්ඡාවක් .
    ඇත්තටම එයාට පොරක් වෙන්න ඕන වුනේ
    ආ...සන්නස්ගල ගේ ගොලයෙක් නොවැ.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 5 วันที่ผ่านมา +2

    “ඇවිදින සිවුරු රඳවන”😂😂😂😂😂ඒක නියම හඳුන්වාදීමක්.

    • @imalkagunawardana8476
      @imalkagunawardana8476 2 วันที่ผ่านมา +1

      ජාතිවාදෙ නැත්නම් එයාලට පැවැත්මක් නැහැ .ඒකයි හේතුව

  • @nuwanperera2574
    @nuwanperera2574 12 วันที่ผ่านมา +4

    සහතික ඇත්ත, මමත් ඔය news එක දැකපු ගමන් NPP manifesto එක download කරලා බැලුවා, එහෙම කිසිම දෙයක් නෑ

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 4 วันที่ผ่านมา +1

    Great speach Saho... respect..❤😊

  • @subatheja7574
    @subatheja7574 11 วันที่ผ่านมา +5

    Mr.පාහියන්ගල හොඳයි යටට අදින්න ....😅😅😅😅 අනික් එකා වලහාාාා...😅😅😅

  • @onesixtynine624
    @onesixtynine624 12 วันที่ผ่านมา +8

    ගුණේ බයවුනාට අපිනමම්දෙන්නෙ මාලිමාවට

  • @upalik9700
    @upalik9700 12 วันที่ผ่านมา +28

    පාහියන්ගල හිතාමතා බොරු කිව්වනම්😂😂😂 කොහේ හරි තිබ්බ දෙයක් උස්සගෙන ඇවිත් නොදන කිව්වනම් මූ අමු ගවයා (තමන් ස්ටේජ් එකක වගකීමෙන් කියන දෙයක් සත්‍යද අසත්‍යද කියලා හොයාගන්න බැරි මුං දේශපාලනයට ඇවිදිල්ලා හදයි රට😅😅😅 ) සජිත්ටම හරි යනව මිනිහත් ඔය වගේ බොරු කියනවනේ

  • @JP19455
    @JP19455 12 วันที่ผ่านมา +6

    ඔය මිනිස්සු ගැන කතා කරන එකත් කාලය අපතේ යෑමක්. අපි අපේ ගමන යමු සහෝ හෘද සාක්ෂියට එකඟව. මලිමාවට නියත ජය!!!❤️🧭🧭🧭❤️💪🏻

  • @priyanthafernando5369
    @priyanthafernando5369 11 วันที่ผ่านมา +6

    දවස ගානෙ වීඩියෝ එකක් දාපන් බන්...... වැඩ ඇරිල ඇවිත් හැමදාම බලනව වීඩියෝ එකක් දාලද කියල...

  • @damecafiris5703
    @damecafiris5703 วันที่ผ่านมา +1

    අපිත් කියන්නේ පයියන්ගල සිවුරු නොවෙයි අදින්නේ චිත්තයක් ලැජ්ජාවක් ගැවිලා නැහැ කට උල් හාබුරැවන් සාසනය කනවා මානසික මෙගල් කතා කරනවා හරියට බොරැකියනවා බදුර්ඩින් ගහපු මඩ ලැජ්ජාවක් නැතිව රට ඇවුස්සුවෙ ඒ හාබුරැවන් දන් ලැජ්ජාවක් නැති ඒ මිනිහා ලගඉද ගෙන කෙහොමද මෙි වගේ බොරැ කියන්නේ මාලිමාවට ජය වෙවා

  • @rupasena7048
    @rupasena7048 12 วันที่ผ่านมา +23

    පාහියන්ගලයා ගෝඨා ගේන්න දගලපු එකෙක් නේද .

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 12 วันที่ผ่านมา +9

    බුදු දහම වනසන්නෙ පාහියංගල වගේ කේප්ප සෙට් එක මිසක් වෙන කවුරුවත් නොවේ ස්තුතියි ගුණේ

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 12 วันที่ผ่านมา +17

    Moka මොනවා කිව්වත් ,me para ANURA ge jayagrahanaya 100%

  • @micropowerenginfo
    @micropowerenginfo 12 วันที่ผ่านมา +4

    රාජ්‍ය විවසායන් සියල්ල, SBUs / KPI වලට වෙන්කරන්න ඔන, හැම එකාටම goal එකක් දෙන්න ඔන.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 12 วันที่ผ่านมา +9

    සජිත්ටත් ආතක් පාතක් නැහැ😂😂😂😂😂 ඉතිං ආතක් පාතක් නැති එවුංගේ තිප්පළ සජබයයි😜

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 5 วันที่ผ่านมา +1

    මරු ඩබල.. ආනන්ද සාගරයයි බදුර්දීනුයි එකතුවෙලා.

  • @chandrakeerthigamachchige6027
    @chandrakeerthigamachchige6027 12 วันที่ผ่านมา +14

    Good luck 🤞🤞🤞🤞NPP❤ ❤

  • @කුමාරරත්නායක-ඟ9ඪ
    @කුමාරරත්නායක-ඟ9ඪ 2 วันที่ผ่านมา

    නියමයි නියමයි සහෝදරයා ..ඇවිදින සිවුරු රදවන ..සුපිරි කතාව ..මාලිමාවට ජය ..❤️

  • @sankathilina954
    @sankathilina954 12 วันที่ผ่านมา +5

    ජයවේවා බ්‍රෝ 🌹

  • @neilwickramathilaka6013
    @neilwickramathilaka6013 10 วันที่ผ่านมา +3

    great explanation

  • @user-jg5zp8kz7z
    @user-jg5zp8kz7z 23 ชั่วโมงที่ผ่านมา

    සතය පහදල දෙනවට ඔබතුමාට බොහොම පින්

  • @saliyakumara1353
    @saliyakumara1353 12 วันที่ผ่านมา +13

    මාලිමාවට ජය

  • @Mohotti
    @Mohotti 8 วันที่ผ่านมา +1

    අපේ අනුර කුමාර සොයුරා ඇතුළු මාලිමාවේ සියළුම සොයුරු සොයුරියන්⁣ට ජයවේවා !
    දීර්ගායුෂ ලැබේවා ¡ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 12 วันที่ผ่านมา +17

    Thanks you’re explaining ❤🎉🎉🎉 Npp ekata jaya Niyathai 🎉🎉🎉

  • @KapilaS.K.Rathnayake
    @KapilaS.K.Rathnayake 9 วันที่ผ่านมา +2

    පාහියංගල හාමුදුරුවෝ ආසයි V8එකක යන්න පිරිකරයකට දෙනවාද දන්නෑ

  • @SamanWimalasiri-z7l
    @SamanWimalasiri-z7l 12 วันที่ผ่านมา +3

    Oya wage බුද්ධිමත් මිනිස්සුන්ට mama ආදරෙයි ..oka තමයි wenda ona oyalagen

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 4 วันที่ผ่านมา +2

    නිසැකවම මේ හාමුදුරුවෝ වහාම මානසික වෙදදුරකුට ( psychiatrist )යොමු කළ යුතුයි .

  • @di3kulatunga161
    @di3kulatunga161 12 วันที่ผ่านมา +4

    ජයවේවා ❤❤❤❤

  • @user-kz1bg1nd4f
    @user-kz1bg1nd4f 5 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේක දැම්මට් මම යටියන්තොට ගුනෙඅයියා

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 11 วันที่ผ่านมา +6

    පාහියන්ගේ නෙමෙයි සජිත් රෙදි ඇදගෙනද බලන්න.

  • @Saron-fe2ks
    @Saron-fe2ks 7 วันที่ผ่านมา +2

    😂 පාහියන්ගල ඇවිදින චීත්තදාරී කහකඩයාගේ සිවුර ගලවා තට්ටේ කලු තෙල් ගා පුකේ ස්‍රී අකුර කෙටිය යුතුය....😂

  • @Archi_007
    @Archi_007 12 วันที่ผ่านมา +2

    ඔහු පූජකයන් නොවේ. මේ තක්කඩියන්ට සිවුරු අඳින්න දෙන්න එපා. ඒ වගේ උතුම් දහමක් විනාශ කරනවා. කවුරුහරි එයාට අඳින්න 'ආමුඩයක්' දෙන්න.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 3 วันที่ผ่านมา +1

    සාගර, සිවුර ගලවලා සංවර ස්වාමීන් වහන්සේ කෙනෙකු ට පූජා කරලා, 'සාසනය විනාශ නොකර .. දේශපාලන කරන්න' කියලයි මගේ
    යෝජනාව.

  • @m.roshananuwan1863
    @m.roshananuwan1863 12 วันที่ผ่านมา +9

    ගුනේ අයියාට ඇබ්බැහි උන උන් ඉන්නවද????

  • @ARTSABAWA
    @ARTSABAWA 8 วันที่ผ่านมา +2

    මාලිමාව බලයට ආ පසු ධර්ම සංඝායනාවක් කරන්න ඔනී අශෝක අධිරාජ්‍යයා කරා වගේ...ඊට පස්සෙ මේ වගේ බඩගෝස්තරවාදී බලකාමයට ලැදි සිවුර දැරු පමණින් සංඝ නම් අය ශාසනයෙන් නෙරපා ,අශ්ශිල භික්ෂු ශෝධනයක් කර බුද්ධ ශාසන ශිරස්ථතියට ඉවහල් වේ යැයි දැන් දැන් නම් හැගේ..

  • @PrimalDhahanayaka
    @PrimalDhahanayaka 12 วันที่ผ่านมา +5

    Ekathu kala wita chandayak..❤❤❤malimawata kotiyk...❤❤dakune matara api wedima manapa anurata..dakuna perata..rata anurata💪💪💪👌👌👌👌🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯💯