City Of Music | With Shashika Nisansala ( 30 - 01 - 2022 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • City Of Music | With Shashika Nisansala ( 30 - 01 - 2022 )
  • เพลง

ความคิดเห็น • 33

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +13

    සශිකා මිස් ❤️❤️❤️
    ගී ලොව නිසංසල සඳ ❤❤❤
    හැමදාමත් ආසයි ඒ හඬට ❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +13

    ආදරෙයි අක්කි මැණික ❤ හැමදාම ඔයාගේ සිංදු අපි රසවිදිනවා . ගායන ක්ෂෙත්‍රයේ අහිංසක ගායිකාව ශෂිකා අක්කි . ඇස් පිය නොහෙළා ඔයා දිහා බලාගෙන හිටියා අක්කේ . හරිම ආදනීය කටහටක් . නිහයතමානී අහිංසක ගායිකාවක් . ශෂිකා නිසංසලා අක්කි මේ ගායන ක්ෂෙත්‍රයේ බැබලේවායි . මේ පුංව් කටහටටි අහන හැම ගීතයක් ම හරිම මිහිරි ශෂිකා අක්කේ ඔයා ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා ශෂිකා අක්කට තියෙන ආදරේ කියලා නිමකරන්න බෑ අක්කි . මේ ගායන ක්ෂෙත්‍රයේ මේ ගීත කෝකිලාව්ය බැබලේවායි අපි හදවතින්ම පාර්තනා කරනවා . 2021 වර්ෂයේ වන්දා පෑයු එකම ගීත කෝකිලාව්ය ඔබයි . ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම ඔයාට ආදරෙයි අක්කි මැණික ❤ ඔයා මේ ලංකාවට ඉපදුන මැණිකක් ❤❤❤❤❤❤❤❤❤❤❤ අපිත් ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ශෂිකා අක්කේ ඔයාව කවද අපිට දකින්න ලැබෙන්නේ ඉක්මනට එන්න . අයියේ අපි ආදරේ කරන ශෂිකා අක්කිව මේ වැඩසටහනකට ආරාධනා කරාට අයියාට ගොඩක් ස්තූතියි .

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 ปีที่แล้ว +13

    ඉතාමත් අනර්ඝ වැඩසටහනක්..🔥
    ශශිකා නිසංසලා මහත්මිය ඉතා රසවත් ගායනයක්...💐
    දෙරණේ ඇතුලු ශශිකා මහත්මියගේද ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න හැමෝම ❤️

  • @ishara8765
    @ishara8765 2 ปีที่แล้ว +6

    👍👍 චාමර අයියා එක්ක අළුත් සින්දුවක් ගහමු.....

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 2 ปีที่แล้ว +7

    😍✨... Mesmerizing angel Sashika Nisansala ❤️

  • @hc_videos
    @hc_videos 2 ปีที่แล้ว +7

    Backing එක සුපිරියටම තියෙනවා ජයවේවා ❤️

  • @champadarmasena1670
    @champadarmasena1670 2 ปีที่แล้ว +11

    වසරක් පුරාවටම සති අන්තයේ අප අපූර්ව නිර්මාණත්මක , වින්ඳනාත්මක සංගීත මිහිරියාවක සැනසූ සශිකා මිස්.🧡 . අනුපමේය රන් ස්වරයෙන් රසගැන්වූ Citty or music 👍💖.. නැවත නැවත බලන Program එකක් නිසැකවම..අප වෙනුවෙන් ගයනවාට පින්.😍😍

    • @champadarmasena1670
      @champadarmasena1670 2 ปีที่แล้ว

      City of music විය යුතුයි. 🙄

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 2 ปีที่แล้ว +10

    One an only Sashika nisansala 💓

  • @asankasampath6125
    @asankasampath6125 2 ปีที่แล้ว +9

    Palaweni parata shashika akki nisama me program eka baluwa😍

  • @harshanibandara8296
    @harshanibandara8296 2 ปีที่แล้ว +7

    සශිකා මිස් ❤️

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +6

    Nice program
    Sashika nisansala ❤❤❤

  • @randeeradanushka1671
    @randeeradanushka1671 2 ปีที่แล้ว +8

    Shashi ammeee❤️❤️❤️🙏👌

  • @ruwnya1374
    @ruwnya1374 2 ปีที่แล้ว +13

    Queen sashika nisansala ❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +10

    නිසංසල සඳක් 🌝💕🙏

  • @kavionline2004
    @kavionline2004 2 ปีที่แล้ว +10

    Sashika nisansala miss..❤🔥

  • @asankasampath6125
    @asankasampath6125 2 ปีที่แล้ว +7

    Wowww lassanai akki 😘😍❤️

  • @Udenirathnayka2086
    @Udenirathnayka2086 2 ปีที่แล้ว +2

    Very nice program 😍 good luck sajitha ✨️ idiriytth api mewani geetha blaporoththu wenwa 😊❤️

  • @sinsanabsing9528
    @sinsanabsing9528 2 ปีที่แล้ว +7

    Nice program As usual !!! ❤️❤️

  • @pasindusadithyadeshan8507
    @pasindusadithyadeshan8507 2 ปีที่แล้ว +2

    Me programme eke sindu download karaganna youtube upload karanna plzzzzzz

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 2 ปีที่แล้ว +6

    Budusaranai shashika akki

  • @SNFC669
    @SNFC669 2 ปีที่แล้ว +5

    niyamayi
    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chamiladesilva2404
    @chamiladesilva2404 2 ปีที่แล้ว +4

    Superb

  • @chamikadewarathna938
    @chamikadewarathna938 2 ปีที่แล้ว +6

    ශශිකා අක්කා නිසා ආවා

  • @sachinthasilva4651
    @sachinthasilva4651 2 ปีที่แล้ว +5

    ❤️❤️🤘

  • @nalinindikarathnayake4329
    @nalinindikarathnayake4329 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @ushanachintha5854
    @ushanachintha5854 2 ปีที่แล้ว +4

    😍

  • @sithavlogs3858
    @sithavlogs3858 2 ปีที่แล้ว +2

    චාමර අයියා හරි

  • @sithavlogs3858
    @sithavlogs3858 2 ปีที่แล้ว +3

    දමිත් අයියව ගෙන්න

  • @tharanga463
    @tharanga463 2 ปีที่แล้ว

    Supari Pari......

  • @allpcgamersl1092
    @allpcgamersl1092 ปีที่แล้ว

    32:50 ආකාසයේ

  • @kaveeshaathapaththu3112
    @kaveeshaathapaththu3112 2 ปีที่แล้ว +4

    Superb

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว

    ❤❤❤❤