සංගීත්ගේ උපන්දිනය දිනිතියි සංගීත්ගේ අම්මයි තාත්තයි සමග සතුටු කඳුළු පිරි දෙනතින් සැමරූ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Siyatha Tharu Piri Re | 2023 - 08 - 19 👉👉 • 🔴 Live | Siyatha Tharu...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 353

  • @Ariana-po7tn7sf2w
    @Ariana-po7tn7sf2w ปีที่แล้ว +88

    දිනිතී ඒ හින්ට් එක ගැහුවේ කලින් Programme එකේදී වෙච්ච දේ නිසා වෙන්න ඇති සහා ඒ නිසානම්, හැබැයි දිනිතී ඔයා කොච්චර උගත්, හොද job එකක් කලා උනත් තැනකට ගිහින් කතා කරන විදිය දන්නෙ නෑ. ඒක ඒ video එක බලපු හැම කෙනෙක්ම දැක්කා,ඔයා කෙනෙක්ගෙන් value එකක් බලාපොරොත්තු වෙනවනම් ඔයා Artist කෙනෙක් විදියට හිතලා නෙවෙයි මනුස්සයෙක් හැටියට හිතලා අනිත් කෙනාටත් ඒ value එක දෙන්න ඕනි.ඔයාම බලන්න ආපහු ඒ video එක දිහා ඔයා කතා කරපු විදිය.වැරැද්දක් උනානම් ඒක පිලිගෙන හදාගන්න ආපහු ඒකට ප්‍රති උත්තර නොදි.මොකද ඒක එච්චර හොද ගතිගුණයක් නෙවෙයි හොදට ඉගෙන ගත්ත මනුස්සයෙක්ට.

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +8

      Kohomath meki nahinne kata nisa thamai giya thana nagannawa 😂😂

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว +5

      Mokadda hoda job eka
      Toiletries clean karana yana ena ayata kanna bonna allana ekada

  • @sachinthadissanayake9825
    @sachinthadissanayake9825 ปีที่แล้ว +90

    මැනිකගෙ බඩින්ද එලියට ආවෙ මේකා🥲

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +96

    රංගන දැන් විශ්‍රාම ගන්න .. නැත්තං මහින්ද ලොක්ක වගේ චාටර් වෙලා ගෙදර යන්න වෙන්නෙ 🤮🤮

  • @sineto3350
    @sineto3350 ปีที่แล้ว +7

    කවදාවත් මැණික අම්මට සලකන්නේ නැ. දැන් අම්මා වැඩිය වීඩියෝ වලට ගන්නෙත් නැ. මුලින්ම අම්මට සහ තාත්තාට ගරු කරන්න ඉගෙන ගන්න. ගැනු දාල yai. අම්මි සහ තාත්ති tamay ඉන්නේ හැමදාම

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +59

    මේ සුන්දර සතරසිංහ කළා පවුලට සියලු යහපත ,සතුට ,සැනසීම ලැබේවා ! සංගීත්, ඔබට සුභ උපන් දිනක් වේවා !

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 ปีที่แล้ว +51

    5:40 මෙහෙම කිව්වේ කලින් දිනිතිට හින්ට් එකක් ගැහුවේ සියතේ වැඩසටහනකින් නිසා
    දිනිති ගැහුවෙත් ඒකට හින්ට් එකක්

  • @auchal2116
    @auchal2116 ปีที่แล้ว +76

    සෝක් නාට්ටිය...සංගීත් නිකන් සෙවලයෙක් වගේ..කොච්චරවත් මැණික..මැණික..ගා ගත්ත ගමන්..පොඩ්ඩක් පිරිමියෙක් වගේ හිටපන්කෝ..

    • @shamikadesilva5995
      @shamikadesilva5995 ปีที่แล้ว +6

      Sangeethta love maandama hadila wage 😅😅😅

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว +2

      Thope thathane ponnaya. Aakane umbe aha gedere uncle ge une

    • @anjana-9045
      @anjana-9045 ปีที่แล้ว

      @@ashanidafra5053 තො හොද ගොන් බඩුවක් වගේ 🤣

    • @nimsarakavindi6814
      @nimsarakavindi6814 ปีที่แล้ว +2

      Sir kthw

    • @kevinbhai1995
      @kevinbhai1995 ปีที่แล้ว

      ​@@ashanidafra5053ashani meh mokada halo meh

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +30

    මේවා හොදයි වැඩක් නැතුව කාලෙ කන මුන් වගේ හරක්ට🤣🤮

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +19

    මම හරිද මන්ද ඕනම කෙනෙක් ගෙ උපන්දින දා මුලින්ම සිහිපත් විය යුත්තේ තමන් මෙලොවට බිහිකළ අම්මා සහ තාත්තා වියයුතුයි සංගීත් ගෙ අම්මා කියපු වචන ටික හරිම හරවත්

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +48

    සංගීත් හිත හොඳ පොරක්..ඒත් තව සැරයක් ජීවිතේ වරද්ද ගන්න තමයි සංගීත් හදන්නෙ මේ වගේ මෝඩ බොරැ පොෂ් අම්මණ්ඩි කෙනෙක්ට කරගහලා..😂😂

    • @indu-pu8zg
      @indu-pu8zg ปีที่แล้ว +1

      Ammooo menna niyama game ammandi kenek.... Minissunta hadenna idak labeyda me wage kata kiyawana waachaala ammandilage katha ahuwoth... Pena balanawada..

    • @NJay380
      @NJay380 ปีที่แล้ว +8

      @@indu-pu8zg මම කියන දේ ඇත්තද බොරැද කියලා තේරේවි තව අවුරුදු 2 ක් යන්න ත් කලින්..එදාට මේකට ඇවිත් reply කරන්න

    • @dilnanayakkara9190
      @dilnanayakkara9190 ปีที่แล้ว +2

      කාට වුනත් එහෙම කියන්න එපා.කවුරැත් ජිවීතේ වරද ගන්න හිතන්නේ නැහැ.අපිට කොයි මොහොතේ වැරදෙයිද දන්නේ නැහැ.මම නම්‍ ප්‍රර්ථනා කරනවා දරැමල්ලෝ හදාගෙන මැරෙන තුරාවට එකට ඉන්න ලැබේ‍වා.මම අම්‍මා කෙනෙක් මගේ දරැවෙකුට කවුරැහරි ඔහොම කිව්‍වොත් මමනම්‍ මානසිකව මැරිලා.මිනිස්සුන්ව මනසින් මරන්න එපා.වචනයෙන් හරි උදව්‍කරන්න🙏

  • @PradipaNishanthi
    @PradipaNishanthi ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි හොඳ කරුණාවන්ත පවුලක් ජය වේවා

  • @rukmalisomaweera4
    @rukmalisomaweera4 ปีที่แล้ว +40

    මම ඔය තෙන හිටියනම් මම කවන්නෙ ඉස්සෙල්ලම අම්මට

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +28

    අම්මි අම්මි , දෝණි දෝණි තමයි ..😅
    කැමරා ඉස්සරහ ලස්සනට රඟපානවා...ලංකාවේ සමහරක් කදුලු සලනවා ඇත්ත කියලා හිතලා..කලින් දූලා දෙන්න පව් හැබැයි 😂😂😂😂😂

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +4

      Ammi doni doni ammi kalayak yanakota hai hai hai thamai 😂😂😂😂

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 ปีที่แล้ว

      @@wasaliyanage7390 🤣🤣

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +4

    දිනිති අකක්ගේ ගෙදරින් මේකට කැමති නැද්ද කොහෙද 🥲 එයාලා කොහෙවත් නෑනේ

  • @BuddhikaUmayangani-fg6dy
    @BuddhikaUmayangani-fg6dy ปีที่แล้ว +10

    අම්මට කවන්න කිව්වෙ පඩ ශෝ එකටනේ..කවුරුත් අලුත බැදල ගියාම ඔහොම තමයි බං.😂

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj ปีที่แล้ว +82

    අම්මට තාත්තා ට ඉස්සෙල්ල කවන්න one ගෑණි ආවේ පස්සේ නේ. අසරණ වෙන්න දෙයක් නෑ එතන

    • @RS-sv1iu
      @RS-sv1iu ปีที่แล้ว +6

      U geenu wenuwen keepark oya vidiyata kawanna giyada
      Sanjana gamaarchchi
      Udari
      Surangi
      Kavinday
      Imali
      Oya u kewwa un tikk

    • @hasinihettiarachchi3549
      @hasinihettiarachchi3549 ปีที่แล้ว

      Surangi kauda imali

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +30

    මුලින්ම කවන්න ඕනි බිහි කරපු අම්මට

  • @yashodhadulanjani7207
    @yashodhadulanjani7207 ปีที่แล้ว +28

    කොහොමත් දිනිති පේන්න බෑ ඉතිං. එදා සියතෙන් කලේ හොදම දේ මේකීගේ ලොකු කම බස්සපු😂

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +30

    මේ රංගන අංකල් හරියට සප්ප්‍රරයිස් එකක් දෙන්න දන් නෑනේ ඔහොම මුලින්ම කිවුවාම සප්ප්‍රරයිස් වෙන් නෑනේ , සංගීත් අයියා මහ මෝඩයෙක් මුලින්ම කවන්න ඕන අම්මාට තාත්තාට....

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w ปีที่แล้ว +3

    Siyatha hodai eda e niwedakaya wisin oyage adupaduwak pennala oyawa niwaradi kra saha oya ethanin passe kisima wadasatahanaka ehema kalin wage uddachcha widihta hasirune na mokda dinithi eken paadamak igegatta eda samajeta wihiluwak unata passe eka natiuna dinithi hrinm ara niwedakayta sthuti krnd ona 😂 prekshakyo godak dinithiwa dgatte itapasse dn hoda athi ewunta aga atule inna charithe samje dkala iwrai 😅

  • @shenukavindya
    @shenukavindya ปีที่แล้ว +11

    රංගනට පිස්සුද බන් අම්මට කවන්න කිව්ව එකට මෙච්චර කියවන්නේ කොහොමත් අම්මට තමා බන් කවන්න ඕනී මුලින්ම 😂

  • @FrankMilo-u2q
    @FrankMilo-u2q ปีที่แล้ว +10

    නියම හතර දෙනයි. අනිකා පාලු මකන්නා. මම දැක්ක බොරුවට ශෝ දාන එකම පවුල.

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +1

      Palu makanna wara neda 😂😂😂matath okama hithuna

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj ปีที่แล้ว +2

      E manussayata mokak hari prashnayak wage, issara nam lassana wife kenek ehema hitiya denna piliwelakata hitiya me doubalage video walama. Lagadi idan thamai oya yana yana thana inne. Meyala eyala kamathi nathi comment ain karana nisa comment section eka dakkama penne minissu Meyalata adahanawa wage kiyala

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +1

      Warata ugath buddimath wife kenek hitiye me sakkili joduwa me manussayawa use karanawa mun dennage pada show video walata pau eth warata eka therenne nathi ekane pudume me sapa deka nisa me manussayage paula kadenawa koi welawaka hari koi ganida kamathi thamange miniha joker kenek wenawata 😂

  • @aroshafernando2437
    @aroshafernando2437 ปีที่แล้ว +70

    මුන් දෙන්නා chater වෙන්නෙම ඕනෙ නැති ගොන් වැඩ කරලා..නත්නම් සුපිරි couple එකක් 😮😮😮😮😮😮

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 ปีที่แล้ว +16

      මේවා නියම රගපෑම්.එකිනෙකා එකිනෙකාගේ ගුණ කියා ගන්නවා.

    • @danieaviles576
      @danieaviles576 ปีที่แล้ว +9

      Pahu pahu wenakota kohuu wena puluwan ☝️onawata wediya gunaa gayanna epaa..

    • @sumuduhansani9505
      @sumuduhansani9505 ปีที่แล้ว +11

      Kiyl wdk na 😂 pda show witri dinithi awta psse sangeethge channel ekth chater una ... melo deyk bri unt pnditha hoda eka 🥴

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      @@sumuduhansani9505 ඊට කලින් හොඳට වැදගත් විදියට ඒ චැනල් එක තිබුණා , ඒකට දැන්

  • @Dineth334
    @Dineth334 ปีที่แล้ว +12

    ඔව් ඉතින් රංගනට උබලා ඔක්කොම පුක දෙනවානෙ 😂

  • @sonakshihasanthara8273
    @sonakshihasanthara8273 ปีที่แล้ว +14

    දිනිතිගෙ අම්ම තාත්තා නැද්ද එයාලත් හිටියනම් ලස්සනයි නේද.....මේ වැඩේට

  • @oshly4204
    @oshly4204 ปีที่แล้ว +302

    අම්මා තාත්තා ඉන්න තැන මුලින් ඒ දෙන්නට කැව්වනම් ඉවරනේ..එතන අසරණ වෙන්න දෙයක් නෑනේ

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df ปีที่แล้ว +21

    හැම නැන්දම්මා කෙනෙක්ම මෙහෙම උනානම් අද මමත් බොහොම සතුටින්. ඒ සතුට මට හිමි නැහැ. මම පතන්නේ හැමදාම ඔය විදියට ම ඉන්න කියලා.

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +3

    Yaku me programe aka Ambalamak wage 😂😂😅😅🤮🤮🤮. Hamoma anawa. Anika Muthu Tharanga gedara wage inne😅.

  • @bandararenunil4672
    @bandararenunil4672 ปีที่แล้ว +59

    එයාලට විතරක් නෙවෙයි . මමත් ඇඩුවා. සතුටින් ඉන්න . අපේ නැන්දම්මා නෑනලා මට හරියට වෙනස්කම් කලා . මේ සතුට හැමදාමත් රැදේවා…

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว +1

      Balagena hitapan nili ganikawa dinithi padagamuwa karana regilla

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 ปีที่แล้ว +7

      කැමරා ඉස්සරහ මිනිස්සු ලස්සනට කරන රඟපෑමකට ඇත්ත කියල රැවටෙන්න එපා

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      😂😂😂

  • @ashiniimalka2814
    @ashiniimalka2814 ปีที่แล้ว +38

    නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් අයියේ....❤

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +83

    අම්මෝ රංගන හොද මනුස්සයෙක්....😂😂😂😂😂
    හරීන්ද්‍ර,නදීක,තිලිණි ගෙන් ඇහුවනන් මුගෙ හොදකම කියයි😅😅😅😅😅 5:05

    • @danieaviles576
      @danieaviles576 ปีที่แล้ว +4

      🤣🤣

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +15

      😂මොන හොඳක්ද දවසක් සඳනිව ගෙනල්ලා පිටිපස්ස පෙන්වන්න හෙන ගේමක් දුන්නා.ඒ වගේ පහත් දේවල් වලින් කදුළු වලින් ප්‍රෝග්‍රෑම් එක හිට් කරන්න හදන කෙනෙක්.එක තැනක ඉන්නත් බැරි ඒක නිසා.

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +2

      Aththamai hama program ekakatama gahanu genalla ane meyage ass walata kadulu awila kiyala kiyana kotama me hodata hina wevi wevi hitapu gani eka paratama kadulu pihadana patan gannawa 😂😂😂😂😂mewa dakina apita pu&@;?kenuth hina 😂😂😂

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว +1

      Rangana pimpi ponsiyo gon badu genath Uda dano ponsiya

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +74

    සංගීත් අයියේ ඔයා අම්මට කවන්න කියද්දි වයිෆ්ට කවපු එකනම් හරිනෑ.

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +22

      ඔව් මූ ගෑනිට බය පිම්පියෙක්

    • @KumariKumari-tx6je
      @KumariKumari-tx6je ปีที่แล้ว +4

      Aatta. මු. Ganeda. Pya. Permyak

  • @shenukavindya
    @shenukavindya ปีที่แล้ว +12

    යකෝ මූ අද උපන්දිනේ සමරන්නෙත් අම්මා හින්දනේ 😂 ඒත් මුලින්ම කැව්වේ දිනිතිට

  • @nalaneenalanee6727
    @nalaneenalanee6727 ปีที่แล้ว +24

    අප්පිරියයි අර දිනේෂ් ගේ ගැනී තාව හොදi

  • @KumariKumari-tx6je
    @KumariKumari-tx6je ปีที่แล้ว +19

    සෙල්ලම් ම. අම්මා තාත්තා ද. කවිවල ලා. Ganeda.kawanna.purudi.wanna

  • @wdswds8595
    @wdswds8595 ปีที่แล้ว +5

    කියල..වැඩක්..නැ.දිනිතිද..වැදුවෙ..සංගීත්ව

  • @kokilasamuduni1441
    @kokilasamuduni1441 ปีที่แล้ว +12

    ඒ මනුස්සයට කැමති කෙනාටනෙ යකෝ කැව්වෙ....පුදුම ප්‍රශ්න තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට....

    • @sachikalakmali1255
      @sachikalakmali1255 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +5

      අම්මා ඉද්දි ඌ පිම්පිය වගේ ගෑනිට කැවුව එක හරිද

    • @kokilasamuduni1441
      @kokilasamuduni1441 ปีที่แล้ว

      @@xgamer660 වැරදි වෙන්න පුලුවන් ....ඒක මොකටද අනික් මිනිස්සුන්ට....තමන් හරියට හැදුන නම් ඉවරනෙ...

  • @milroyjayakody6554
    @milroyjayakody6554 ปีที่แล้ว +9

    ඇත්තෙම්ම මන් ආසාම රංගන සීල්පින් දෙන්නා සහා එ දෙන්නාගේ පුතා.දැන් එ පවුලට ලස්සන ලෙලීකෙනෙකුත් ඉන්නවා .මගේ ඇසටත් කදු ආවා.ආදරෙයි හැමෝටම බුදුසරණයි .

  • @powerbutton6305
    @powerbutton6305 ปีที่แล้ว +22

    Ammi Ammi Ammi
    Doni Doni Doni .... 🤮🤮🤮🤮
    kamarawak dakka gaman mun ragapanawa
    🤣🤣🤣🤣🤣

    • @sumuduhansani9505
      @sumuduhansani9505 ปีที่แล้ว +4

      Ow ane dn nm mara widihta chater wel inne ...

  • @sumudukumari542
    @sumudukumari542 ปีที่แล้ว +107

    දිනීට මොලේ තියෙනවා ඒ නිසානේ අම්මට කවන්න කිව්වේ.ඒ උනාට සංගීත්ට මොලේ නෑ😂

    • @sumuduhansani9505
      @sumuduhansani9505 ปีที่แล้ว +14

      Kawanna kiwwe tv eke pena nisa ne

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +16

      ඒ අනිත් අයට පේන්න එහෙම කිවුවේ

    • @sumuduhansani9505
      @sumuduhansani9505 ปีที่แล้ว +6

      @@SayuriNimshara un mwa pna ewa atta wge hithna minissut innw 😂

    • @sumudukumari542
      @sumudukumari542 ปีที่แล้ว +24

      @@sumuduhansani9505 ඔව් පේන්න හරි ඒ ගෑනි එහෙම කිව්වා අරූට ඒක තේරුම් ගන්න වත් මොලයක් නෑනේ

    • @sandalihewage8452
      @sandalihewage8452 ปีที่แล้ว +17

      Uu dn pissek wela inne😂

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් hoda family amma ලස්සනයි

  • @NethuRavi
    @NethuRavi ปีที่แล้ว +6

    ඇයි දන්නැ මට දිනිතිවයි මූවයි පෙන්නන්න බැ 😒 හැමවෙලාවෙම දිනිතිට සංගීත් නිකන් ඕනවට වඩා පෙන්නන්න යනවා..ඇගේ කරේ නටාගෙන හැමවෙලාවෙම 😅 ඊයා...එ පවුලෙන්ම කැමති තාත්තට විතරයි..❤️

  • @shabeenafernando4628
    @shabeenafernando4628 ปีที่แล้ว +13

    ඇස් වලට කඳුළු ආවා....හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.....❤ජේසු පිහිටයි!....

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +2

    ලස්සනයි. හැමදාම ඔහොම ඉන්න

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +10

    සතුටින් හැමදාම ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි..❤

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว +5

    අප්පිරියයි රංගනයා

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +9

    අර පොඩි ලමය ට වත් කවන්න සිහියක් නෑ... 🤨🤨🤨

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว +1

      Imasha
      Hmmmm ou aka athta kathtawa
      Kohomada oyata Yalu wa eten

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +12

    රංගනයා හොද නිවේදකයෙක් නම් ඇයි බන් හැම චැනල් එකෙන්ම ඌව එලවන්නේ. දිනිතිට ඌව හොද ඇති 😂😂😂

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +3

      ඒකිට හොඳ ගූ ගහලා එලවන එවුන්ව වෙන්න ඇති

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +16

    දැන් ඔය මඟුල් බලන්න මිනිස්සු කැමති නෑ 🤮🤮🤮

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +17

    අනෙ මගුල. යකෝ වැදූ අම්මට කවන්න ඕනි එක මුලින්ම අර ඊයෙ පෙරේදා හම්බුන වහන්තරාවට කැව්වා.ඔන්න ඕව තමා අප්පිරිය ඕකුන්ගෙ.😒කොපමණ ප්‍රසිද්ධ උනත් ඒ හැමදේම අම්මා තාත්තා නිසා 🥺 අනික ඇන්ටි කලින් ලේලිටත් ඔහොම්ම කියන්න ඇතිනෙ 😅

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +6

      මූ ගෑනිට බයයි

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 ปีที่แล้ว +1

      @@xgamer660 හප්පටසිලි එහෙමත් එකක් ද 🤭

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +1

      @@madhuwijesinghe3220 😅😅😅😅😅

  • @tharidu6792
    @tharidu6792 ปีที่แล้ว +32

    පුදුම වදයක්නෙ යකෝ මුන්ගෙන් තියෙන්නේ

    • @vidumini648
      @vidumini648 ปีที่แล้ว +1

      බලන් නැතුව ඉදපන්කො😂

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว

      @@vidumini648 බෑ බලනවා පුළුවන් දෙයක් කරපන්

  • @HiranyaDissanayake-zd8cu
    @HiranyaDissanayake-zd8cu ปีที่แล้ว +2

    අමො අමො දිනිතිගෙ පඩ කතාව😅😂😂 පඩ දිනිති 😂😂😂

  • @tharushathikshana2172
    @tharushathikshana2172 ปีที่แล้ว +52

    පුද්ගලික තරහ පිරිමැවුවෙ කවුද ඔයාගෙ කට නිසා චටර් වුනෙ අපි දැක්කනෙ

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +10

      ඔව් මේකි පඩ show දාන්න ගිහින් චාටර් උනේ 😂

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu ปีที่แล้ว +6

      ඒකි හරිනම් ඒ නිවේදකයාට ගෙදරට ගිහින් thanks කරන්න ඕණා. ඒ මනුස්සයා අවංකකමටයි කිව්වෙ ඔයාගෙ image එක වැරදියට ගොඩනඟන්න ඉඩ තියන්න එපා කියලා. ඒකෙන් පස්සෙ තමයි ඕකිගෙ පඩ වැඩ චුට්ටක් විතර අඩු වුණේ. තාමත් හෙන ඔළුව තිබ්බට ඔළුවක් නෑ.....ම කියලා තමයි සමාජෙට පෙන්නන්න හදන්නෙ. ලෝකෙටම එකම සාර්ථක ගැහැනිය..නිළි රැජිණ

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว

      ​@@xgamer660Pala ponsiya

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      @@ashanidafra5053 puka nodi palayn aunty

  • @yehanmaneth9752
    @yehanmaneth9752 ปีที่แล้ว +8

    රංගන අයියව ගෙදර එක්කගෙන ගියානම් හරි

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +54

    පිස්සු නැත්නම් සොක්😂😂

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා මල්ලි

  • @nishantharanjith9237
    @nishantharanjith9237 ปีที่แล้ว +8

    කේක් අම්මට මුලින්ම කැවුවා නම් තමයි වටිනාකම තියෙන්නෙ

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +2

    Tama banda witharane. Dinithi akka wasanawa kynne itin. Hithagathaki. Kwrut badapu mul kale ohomai😅😅😅😂😂😂. Pahu unama tamai 😅😂

  • @newcreations4642
    @newcreations4642 ปีที่แล้ว +6

    ඕක වැඩිකල් තියෙන්නෑ😂

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +123

    ඒවුනාට අම්මා ට තමයි ඉස්සෙල්ලා කවන්න ඕන ,

    • @sumuduhansani9505
      @sumuduhansani9505 ปีที่แล้ว +14

      නැතුව ඔහොම උපන්දිනෙ සමරන්නෙ අම්ම නිසා නේ

    • @chinthasenadira3220
      @chinthasenadira3220 ปีที่แล้ว +3

      Ekama daruwane

    • @binariranasinghe5523
      @binariranasinghe5523 ปีที่แล้ว +10

      මව තමයි වැදුවෙ .. මව තමයි පෝශනය කලේ.. පස්සෙ තමයි දිනිති හමු වෙන්නෙ.. ඒක දන්නෙ නැතිව පලමුව කාටද කවන්නෙ කියල හිතන්න දෙයක් එතන නෑ.. මව් තුමිය තමයි ජිවිතයේ පලමු තැන.. දෙවැනි තැන හිමිවන්නෙ බිරිදට.. 😮

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +10

      ඔව් උගේ කොණ්ද පන නෑ, ගෑනිට බයේ

  • @krishiruhunage6990
    @krishiruhunage6990 ปีที่แล้ว

    Gorgeous couple. Happy Birthday.

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +6

    Sangeeth vlog eka nagala awe sangeeth ge amma ththatha hinda.dan nam vadak ns.viksrayak wela

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +3

    Jackson paula priyasad paula dan satharasingha paula 😂😂

  • @anjana-9045
    @anjana-9045 ปีที่แล้ว +2

    මට මුන් දෙන්නව කොහෙදි හරි හම්බුනොත් ගහනවා හොම්බට දෙකක් . පෙන්නන්නම බැරි දෙන්නෙක් . අර දිනිති පඩ ගෑනිව මට පෙන්නන්න බෑ .

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว

      Pala Gon baduwe

    • @anjana-9045
      @anjana-9045 ปีที่แล้ว

      @@ashanidafra5053 තෝ නේ ගොන් බඩුව

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +20

    Happy birthday 🎉🎉සතුටින් ඉන්න..

  • @harshanarathnayaka8657
    @harshanarathnayaka8657 ปีที่แล้ว +2

    Kondak thyen ekeknm mulinm ammt kwnne bn....aruta khmth ganu lokui..ehm krl kelwgnnw 😂😂😂.....

  • @AchalaGallage
    @AchalaGallage ปีที่แล้ว +4

    Sangeeth nam patta gon

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 ปีที่แล้ว +3

    මූ මහ මෝඩයෙක්නෙ අම්මටයි තාත්තටයිනෙ මුලින්ම කවන්න ඕනේ.අර මනුස්සයා එතනදි අසරණ වුනා.

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +1

      මූ ගෑනිට බය පිම්පියෙක්

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว

      Sangeeth pimpiya

  • @harischandra7127
    @harischandra7127 ปีที่แล้ว +1

    Happy birthday ana diniti nangiga ammai ththtai vedeo akk dannako api dakala na

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +2

    අම්මවයි මූලින්ම දැක්කෙ පස්සෙයි බිරිද කලින්ම අම්මට කේක් කැල්ල
    දූන්න නම් හරි එයාලගෙ පවූලට දුවෙක් නැති අඩූවෙන් දිනිති සියලුම දෙනා සතුටින් ඉන්නව දකිද්දි ආසයි සුබ උපන් දිනයක්ම වේවා සහබාගි උන හැමෝටමත් මිස්ට රංගනටත් බුදූ සරනයි

  • @nuwandigamage3598
    @nuwandigamage3598 ปีที่แล้ว +39

    සංගීත්ගෙ අම්මා සංජනාට කිව්වෙත් ඔහොම තමයි...ඔක්කොම දුවලා තමයි ඉතිම්

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว

      Wow sira kathawa

    • @ashanidafra5053
      @ashanidafra5053 ปีที่แล้ว

      Ane gono mind Ur business

    • @kevinbhai1995
      @kevinbhai1995 ปีที่แล้ว

      ​@@ashanidafra5053 amboh amboh

    • @nuwandigamage3598
      @nuwandigamage3598 ปีที่แล้ว

      @@ashanidafra5053 oyt mekt penala reply krn epa..mind ur buisness 😅😅

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +3

    Rangana hari daksai me wage wada karala gahanunwa adawanna saha kelinma kiyanawa kaduluth awilla kiyala adawanawa 😂😂

  • @chamindagamage2231
    @chamindagamage2231 ปีที่แล้ว +9

    මිනිස්සු කියන්නේ හොදමයි කියල අවසාන නිගමනයකට එන්න පුලුවන් ජාතියක් නෙවෙයි. මිනිස්සුන්ගේ ස්වරැප කිහිපයක් තියෙන්න පුලුවන්. එක නිසා යමි යමි සිදුවිමි කිහිපයක් නිසා අවස්තා කිහිපයක් නිසා මෙි මනුස්සයා සියයට සියක් හොදයි කියල කිසිසේත්ම කියන්න බැහැ. රංගනටත් එක පොදුයි.

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +2

    sangeeth aiyage thaththa harima hondai.. winoden innawa adarei..

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว +3

      Ow u ataka nataka niliyata Arianna gihin niliya dunna ridennama

    • @dedunusulochana4367
      @dedunusulochana4367 ปีที่แล้ว +1

      @@himayaaaa-y8u a kiuwe

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว

      @@dedunusulochana4367 pimpi sangeeth satharasingha ge maha eka thaththa u karapu ataka nataka drama eke niliyath ekka ramanaye yedenna hadaddi niliya muwa nethi wenna hema thenama prasidda kara

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +35

    වාරා කියන ඒකාට පවුලක් නැහැ ...🤣🤣🤣 සංගිත් ගේ පිරිම් 1 /2 ද 🤣🤣 අයියා පයියා

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +6

      උට ගෑනියෙක් ඉන්නවා නේද

    • @tharidhukawushan4531
      @tharidhukawushan4531 ปีที่แล้ว +16

      ඔයාලා මෙහෙම කතා කරන්න කලින් පොඩ්ඩක් එගොල්ලො ගැන හොයලා බැලුවද .නැ නේ .වරා අයියා කියන්නේ හොද හදවතක් තියෙන පුද්ගලයෙක් එයාට ඉන්නව ලස්සන බිරිදක් ..අම්මා තාත්තා එ හැමොමත් ඉන්නව එයාට...වරා අයියා කියන්නේ සන්ගිත් අයියගෙ හොදම යලුවෙක් .ඔයාලා කවුරුවත් ගැන හොයන්නෙ බලන්නේ නැතුව මෙහෙම කියන එක වැරදි නේද...සන්ගිත් අයියටයි පවුලේ හැමොටමයි මන් ඉදිරි ගමනට සුබ පතනවා🙏👍

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +4

      Vara hodai.paw hitha hoda kolla❤❤

    • @sumuduhansani9505
      @sumuduhansani9505 ปีที่แล้ว +4

      Wara hodai dinithi thama 🥴

    • @RS-sv1iu
      @RS-sv1iu ปีที่แล้ว

      @@tharidhukawushan4531oya warage pi..iyada

  • @powerbutton6305
    @powerbutton6305 ปีที่แล้ว +16

    Onna patan gaththa

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +1

    Apo nodakin munge wikara. Tv chanal walata nadda wena orogram. Hariyata palaweni gani gaththa wage

  • @himaya771
    @himaya771 ปีที่แล้ว +1

    August 18 තමයි ආදරණීය මිනිස්සු ඉපදුනේ ❤😊 මාත් එදාම තමයි 😜😜

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +2

    Wara aiya kiyana manussayath puduma karumayak karala thiyanne mun dennage awa thewa karanna pitipassen gihilla E manussayawa aduma tharamin hadunwalawath dunne naha cake 🎂 eka aragena awa cake 🎂 eka aragena pitipassata giya 😂😂

  • @KaushalyaJayarathne-hz2gc
    @KaushalyaJayarathne-hz2gc ปีที่แล้ว +1

    ගැලපෙන අය පරක්කු වෙලා හරි හම්බෙනවා.. මුලින්ම ආදරේට වහල් වෙලා බදිනවා.. එකට ජීවත් වෙනකොට තේරුම් යනවා ගැලපෙන්නෙ නෑ කියලා ගලප ගන්නම බැරිනම් සම්ප්‍රදාය කියලා එකට ඉදලා විදවනවට වඩා වෙන් වෙලා ගැලපෙන අයත් එක්ක සතුටින් ඉන්න එක වරදක්ද... සුභ උපන්දිනයක් වේවා...

  • @BuddhikaUmayangani-fg6dy
    @BuddhikaUmayangani-fg6dy ปีที่แล้ว +1

    මුලින් අම්මට කවපන් බූරුවෝ

  • @vishakalokuheva5252
    @vishakalokuheva5252 ปีที่แล้ว +9

    Happy Birthday Sangeeth Aiye ❤❤🎉

  • @miror6343
    @miror6343 ปีที่แล้ว

    මේ පවුලට කැමරාවක් පේන්න බෑ රගපානවා. ඒවා ඇත්ත කියලා හිතන දායක සබාව සාදු කියනවා. වරා වීඩියෝ වලට ඇවිත් ජෝක් දාලා ජෝකර් විදිහට රගපාලා කීයක් හරි හොයා ගන්නවා. වරා ගෙයක් පවුලක් නෑ වගේ මේ දෙන්න යන තැන පස්සෙන් යනවා. දිනිති කට නිසා ගිය පාර සියතට ඇවිත් නෝන්ඩි උනා. ඒක නිවේදකයගෙ වරදක් නෙමේ.දිනිති ලොකුකම් පෙන්නන්න ගිහින් නෑවා.මේ ජෝඩුව නම් පේන්න බෑ මුලු ජීවිතේම කැමරාවට බොරු ප්‍රතිරූප මවා ගෙන රගනවා. Fake people 🤮🤮🤮

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว +3

    අම්මාට ...hare .nam..kawanna tebuna1amma..tahhata

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +2

    සුභ උපන්දිනක් වේවා ඡයවේවා බුදුසරනයි රංගන මල්ලී වැඩ සටහන හොදයි ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌹🌺🎉🎉🎉🎂🎂🎂

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 ปีที่แล้ว +7

    Many happy returns of the day and may God bless you today and forever sending warm wishes jayakody family from Italy and srilanka❤️🌹🌹🌹🌹🌹🌹🌹🎉🎁🍾🥂🌈

  • @maheshikakumari88
    @maheshikakumari88 ปีที่แล้ว +3

    Maru putha ganu gattama kollo Wens wenwa kiyne nikm nemewe oya ptan ganima

  • @socelasocela1697
    @socelasocela1697 ปีที่แล้ว

    Happy birthday

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +1

    Thamange upandine dawase wife lge kimata ammata kawanna one na mokada amma nisai thaman ipadune passe apu ganu loku karaganna one na

  • @AnomaFonseka-tu3yy
    @AnomaFonseka-tu3yy ปีที่แล้ว +1

    Thank you Rangane.satharasinghe family ekakma siyathete gennuvate.

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +1

    Happy happy birthday ayyee love you ❤❤❤

  • @subanianjalika2876
    @subanianjalika2876 ปีที่แล้ว +28

    රංග අයියා ගැන කිව්ව ටික හරි දිනිති මං පිලිගන්න එක😍😍 එ තරම්ම නිහතමානි චරතයක්.දැනෙනවා හරිම ආදරෙයි රංගන අයියෙ අපි😍😍 එ වගෙම අම්මා ගෙ ආදරෙට ආයෙ දෙවනි වෙන්න ආදරයක් නැ ඔයාලා සේරටම බුදුසරණයි

  • @hemamalidilrukshi5510
    @hemamalidilrukshi5510 ปีที่แล้ว

    Happy Birthday aiya..wara aiyanan marama yaluwek

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +1

    🤮🤮🤮🤮 පේන්න බෑ මුං දෙන්නා

  • @lahiruwickramasinghe4907
    @lahiruwickramasinghe4907 ปีที่แล้ว

  • @danushkaweerakoon8401
    @danushkaweerakoon8401 ปีที่แล้ว

    Happy birthday malli

  • @SamanthiSamanthiPriyadarshika
    @SamanthiSamanthiPriyadarshika ปีที่แล้ว +1

    Thamange ammata palamuwa garu karapan kek kala ganita kawanna kalin ochcharama ganita bayada

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +2

    පඩවතී..

  • @maalimaali4217
    @maalimaali4217 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @anuhashimidiri7338
    @anuhashimidiri7338 ปีที่แล้ว

    අැත්තටම සතුටුයි හැමදාම සතුටින් ඉන්න ඔයාලාට අාදරේයි😅