දරුවන්ගේ වැඩ නිසා ඔබත් දුකෙන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 7 หลายเดือนก่อน

    ලොකු අවබෝධයක් ලැබෙනවා.. බොහොම ස්තූතිය 🙏🙏🙏❤️

  • @KavinduLakshitha-rv1td
    @KavinduLakshitha-rv1td ปีที่แล้ว +1

    ඔබතුමියගෙන් මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යෙන්ම බලාපොරොත්තුව යනවා ❤

  • @wasanthadissanayake9121
    @wasanthadissanayake9121 ปีที่แล้ว +8

    මනුස්ස දරුවෙක් නම් කියන දේම කරන්නෙ නෑ එයා අලුත් දේවල් දකිනව, අලුත් දේවල් හිතනව, අලුත් දේවල් නිර්මාණය කරනව ඉතාම වටිනා දෙයක් මේ කතාව ඇහුවම සමහර දේවල් මමත් වෙනස් කරගත්තා 🙏 🙏 🙏 🙏

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +1

    හොඳ අදහසක්....

  • @darshikanayomi4291
    @darshikanayomi4291 ปีที่แล้ว +2

    Thank you so much doctor ....be happy always ...
    God bless you !

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 ปีที่แล้ว +1

    ඉතා වටිනා වීඩියෝ වක්❤

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว +1

    යථාර්ථවාදී වැදගත් කතාවක්.💯👍🏻

  • @tharangasripali7531
    @tharangasripali7531 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා 💐💐💐

  • @prarthanaabeysekara-cv1kf
    @prarthanaabeysekara-cv1kf ปีที่แล้ว +7

    අනේ නෝනෙ බුදු සරණයි ,ඇත්ත මට ඕනි මගෙ ,අවුරුදු 4 දරුව වගෙම 2 දරුවත් මගෙ මානෙන් එහාට දකින්න,ඒ දරුවො න්ගෙ ලමා මනසත් අපේ සින්හල ඉගෙනුම නිසා අතරමං වෙයිද බයයි ,

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +1

    you made us to think differently, Thank you, please do more Vlogs like Teenage love affairs

  • @nadinimuthukumarana5810
    @nadinimuthukumarana5810 ปีที่แล้ว +1

    Thank you.❤🙏

  • @virajrathnayake2012
    @virajrathnayake2012 ปีที่แล้ว +2

    Doctor koheda, sambanda Kara ganne kohomada

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 ปีที่แล้ว +3

    Thank u so much doctor 🙏🙏

  • @ruvinisamarathunge5926
    @ruvinisamarathunge5926 ปีที่แล้ว +2

    Thank you very much doctor..❤

  • @lakshmigeethanjalee9552
    @lakshmigeethanjalee9552 ปีที่แล้ว +1

    Doctor thank you soo much ❤💖💗

  • @dineshapriyani381
    @dineshapriyani381 ปีที่แล้ว +1

    Ane docter mata thiyna parsne ma enna rata aya awrudu 2 edan enna mage amma gawa nangi gawa .arthika apasu nishay mama rata awe mage puthata wayasa 12 dan at aya samahara welawata kiyana de ahanne na mama godak asranay docter

  • @rashikaruchini3431
    @rashikaruchini3431 ปีที่แล้ว +1

    Dr meet wrnne කොහොමද නැතිනම් දුරකථන මාර්ගයෙන් ඩොක්ටව හම්බ වෙන්න බැරිද

  • @anuradhakarunarathne8123
    @anuradhakarunarathne8123 ปีที่แล้ว +1

    මගේ දරුවාට කේන්තිය පාලනය අපහසුයි..එවන් වෙලවට අපි කුමක් කල යුතුද?

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว +2

      දරුවා ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න, කේන්ති යන අවස්ථා හදුනාගන්න. ඒ වෙලාවට දරුවගේ අවධානය වෙනස් කිරීමෙන් හරි වෙන ක්‍රමයකින් හරි කේන්ති ය මගහරින්න උදව් කරන්න ❤

    • @MaldiniDahamdi-ht5yx
      @MaldiniDahamdi-ht5yx 11 หลายเดือนก่อน

      මගෙ දරුවා අවුරුදු 15ඇය නිතරම පෝන් එක බලනවා එක හැන්ගුවත් මට බැන බැන නිදාගන්නවා ඉස්සොකෙලෙ වැඩ කරන්නෙ නැ.ඇය ගැහැනු ළමයෙක්.මට බය එයඑගෙ අනගතෙ අඩුරු වෙයිද කියලා

  • @ThushanKw
    @ThushanKw ปีที่แล้ว +1

    Dolta mage putha eka vidihakata inne naha hamathissema awida awida sellamkaranawa eyata punchikale idan Engish thama katha karanna puluwan une dan sinhala tikak kiyanawa eyata hodata igenaganna puluwan habai ekathanaka idan e wade karanne naha nasariyeth wada karanagamanuth awidinawalu ai dokta eka eken mat thankata gihinnwath inna baha man asarana wenawa

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว

      මේ doctor ගේ number එක, call කරලා වෙලාවක් වෙන්කරගෙන මේ ගැන බලන්න ❤
      0775146437

  • @wasalasriyarathnanalaka5369
    @wasalasriyarathnanalaka5369 ปีที่แล้ว +2

    ඔබතුමිය ව සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් කියන්න පුළුවන් ද

  • @chathuchathu5486
    @chathuchathu5486 ปีที่แล้ว +1

    Dr.ta cl karanna nu ekak nadda dr..

  • @dinushapriyangani2489
    @dinushapriyangani2489 10 หลายเดือนก่อน

    Wrong number ekk ne thiyenne mt number ek gnn puluwand

  • @premilasandamali4442
    @premilasandamali4442 ปีที่แล้ว +6

    Doctorwa channel karanna puluwan mona hospital ekeda...

  • @rathnayakalashanthika9269
    @rathnayakalashanthika9269 ปีที่แล้ว +1

    Thank 😅

  • @gayanpriyadarshana1065
    @gayanpriyadarshana1065 ปีที่แล้ว

    Miss plz ane mata number eka denna puluwanda .mata manasika wadayak wela tiyana deyak tiyanawa baba gana.plz miss number ekak denna

  • @wasanthagunawardhena1304
    @wasanthagunawardhena1304 ปีที่แล้ว

    I am not totally agree with you. There is no significant difference between successive generation regarding said new thinking. Both generations are having almost having same experiences with new the digital transformations. But younger generation need some kind of control with respect to their age to direct them towards the future as they are having very narrow thinking for crucial matters which are very important in their lives . There is a segment of deserted younger generation totally neglected in this context. Most of them are very stubborn and a huge burden to the society as well. Mostly, this is due to modern thinking way and freedom to expose to unnessary stuff of data or information. Please do something to mitigate this situation with your expertise. Thanks

  • @chathurangika1995
    @chathurangika1995 ปีที่แล้ว +2

    මගේ දෙවනි දරැවා හරිම නිදහසේ ඉන්න කැමති කෙනෙක්.එයාට ඉගනිම කටයුතු වලට කැමැත්තක් නැ.එයාට වැඩ බැරි ලමයෙක් නෙවෙයි.දැන් එයා 2 වසරේ ඉන්නේ.එයා කැමති නටන්න සෙල්ලමි කරන්න.එයා ලොකු වෙනකොට එයාගේ මේ ගතිගුන අැරිලා පාඩම් වැඩ වලට උනන්දු වෙයිද ඩොක්ට

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  ปีที่แล้ว

      හැම දරුවෙක්ම එක වගේම නෑ, දරුවෝ විවිධාකාරයි, සෙල්ලම් කරන අතරේ ඉගෙනගන්න එක ගොඩක් හොඳයි, මගේ පුතත් එහෙමයි, සෙල්ලම් කරන අතරේ ඕනදේ උගන්වන්න ඔයා උපක්‍රමශීලී වෙන්න ♥️♥️