A.S.Balasooriya Methods of Insight Meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @sirimegha3572
    @sirimegha3572 4 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම සර් ජිවිතේ මෙතෙක් දුටු විදහ දැන් සපුරා වෙනස් වෙලා.
    විපස්සනා භාවනාව ගැන පුළුල් දැනුමක් නොමැති ව මුත්... ආනාපාන සති භාවනාව වැඩීම නිසාම එක්තරා කාලයක් ගිය තැන ස්වභාවයෙන්ම එවැනි වැටහීමකට සිත අවදි වුණා.
    දැන් සියල්ල සිදුවී ඇත්තේ මා හට වැටහීම ඇති කිරීම සඳහා වන බව සිටීමට මා පෙළඹී ඇත.
    සිදු වූ සියල්ල එසේ සිදුනොවුනි නම්
    සත්‍යයට අවදි වීමත් නොවන්නට ඉඩ තිබුණි.
    මගේ ජීවිතයේ ධර්මතාවය ඇති සැටියෙන් පිළිගෙන එය මා සොයන මහා සත්‍යයට ආලෝකයක් සේ දකිමි.
    අසා ඇති පරිදි යමෙකු තමාගේ අවසන් ජීවිතයට එළඹි තැන වසර බිලියන ගණනක් තිස්සේ ජීවිත බිලියන ගණනක කර ගහගෙන පැමිණි කර්ම එක පිට එක එම තැනැත්තාගේ ජීවිතය කරා සැඩ සුළඟ සේ හමනු ඇතැයි පවසයි.
    මට ද එසේය.
    මෑතක සිට දැනෙනුයේ මේ මගේ අවසන් භවය බවය.
    ඔබතුමාට දීර්ඝායුෂ.
    ස්තුතිය. විශ්වයේ උත්කෘෂ්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 ปีที่แล้ว

    🌸🙏🌸🙏🌸🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu.aduruthumaneni obata bohoma pin samsara nimawata maga melesa ithama saralawa pahadiliwa desana kireema gana.obathumata deergau labewa.Niduk nirogi wewa.Theruwan saranai!!

  • @shammifernando1683
    @shammifernando1683 ปีที่แล้ว

    Thanks.. 🙏🙏🙏

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +2

    ස්තූතියි ..තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimihirangika4747
    @thilinimihirangika4747 4 ปีที่แล้ว

    Thankyou sar...jasu pihitai

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว

    🙏💛💖💗💙❤️🧡💚💜️

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 4 ปีที่แล้ว

    Budusaranai dayabara Guruthumani

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 obathumata bohomathma pin.....man meya prayogikawa purudu karana kenek......

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tmaxpndt9851
    @tmaxpndt9851 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว

    🙏🤲❤

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 ปีที่แล้ว

    thank u sir..! God bless !!💐💐🙏🙏

  • @dananjayamadushan9550
    @dananjayamadushan9550 4 ปีที่แล้ว +2

    මෙකෙ මුල් සාකච්ඡාවට අදාල ලින්ක් එක දෙන්න 🙏🙏bs

    • @sirimegha3572
      @sirimegha3572 4 ปีที่แล้ว

      th-cam.com/video/fWCP343on2E/w-d-xo.html

  • @gnanapremarathna726
    @gnanapremarathna726 2 ปีที่แล้ว

    ඔබ තුමා ඉහලටම තරණය කර අනෙකාද ඉහලට ගෙන යන්න උපකාර කිරීම මොනතරම් වාසනාවක්ද? මොනතරම් නම් පිනක්ද? කුසලයක්ද? නීරෝගීභාවයම පතමි. 2022,10,04

  • @shey_p
    @shey_p 4 ปีที่แล้ว

    ❤️❤️🙏🙏🙏❤️❤️

  • @pavithriariyananda162
    @pavithriariyananda162 4 ปีที่แล้ว +1

    Prasne arhane keynagey kalabunu hitha thayraynewa ayagey katha sobawen.sagachaweta eta wada niunu keyneyk hariyaney.kalabala katahata aheynekota hari amarue