පදිංචියට වගා කරන්න නිදහසේ ඉන්න පුළුවන් කියාපු ඉඩමක් . house and property kurunagala Kubukgate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • Hi welcome to my channel
    LASSANA LANKA - contract no 076 704 704 9
    සැලකිය යුතු කරුණු.
    ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
    මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
    හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
    #lassana#lanka# property

ความคิดเห็น • 35

  • @edirisinghebandara2375
    @edirisinghebandara2375 11 วันที่ผ่านมา +1

    හොදම ඉඩමක්.👍

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 3 วันที่ผ่านมา +1

    Umandawata kittuwa Kurunagala malsiripurata kittuwa edamak shah geyak

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 12 วันที่ผ่านมา +4

    ජය භූමි සහ ස්වර්ණභූමි ඉඩම් පැවරිය හෑක්කේ පවුලේ තදාසන්න උරුමක්කාරයන්ට විතරයි කියල මතයක් තියෙනවා නේද?
    සින්නක්කර දේපලක් නීතිඥයෙක් ලවා ඔප්පුවකිං ඉතා ඉක්මනින්ම පවරා ගන්න පුලුවං නමුත් ජය භූමි සහ ස්වර්ණ භූමි ඉඩම්වලට තවත් අදාල නීතිරීති කොන්දේසි තියෙනවා කීරන්නෙ ඇත්තද? එහෙම නම් එම ක්‍රම වේදය පැහැදිලි කරල වීඩියෝවක් කරන්න. අවශ්‍ය නම් වීශ්වාස කටයුතු නීතිවේදියෙක් ද යොදා ගන්න.

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  12 วันที่ผ่านมา

      හොඳ ප්‍රශ්නයක්. මෙන්න උත්තරය. ඉස්සර නම් එහෙම මතයක් තිබුණා. හැබැයි ඔප්පුවේ අනිත් පැත්තෙ තියනවා නීති රීති මාලාවක් එම නීති රීති මාලාව නම් එහෙම දෙයක් සඳහන් වෙලා නෑ. මුස්ලිම් දෙමළ අයටත් ජය භූමි ස්වර්ණ භූමි රන්බිම ඔප්පු ගන්න හැකියාව තියෙනවා එහෙම වුණොත් ඒ අය ලේ ඥාති වෙන්නේ නෑ නේද. දැන් නීති රීති ගොඩක් ඒවගෙත් වෙනස් වෙලා තියෙනවා. මෙම ඉඩම් පැවරිය හැක්කේ ඒ ජී . C o . ග්‍රාම නිලධාරිගේ ඇතිව නීත්‍යානුකුලව පැවරිය හැක . තව වැඩි විස්තර අවශ්‍ය නම් දුරකථන ඇමතුමක් ලබාදෙන්න . යූටියුබ් එකේ සර්ච් කරොත් මේ සම්බන්ධව ඕන තරම් නීති රීති මාලා වේ video antha. ස්තුතියි

  • @gayanranasinha8796
    @gayanranasinha8796 13 วันที่ผ่านมา +3

    Great video!!!!!

  • @SUNISTHEFUTURE-ns3cc
    @SUNISTHEFUTURE-ns3cc 13 วันที่ผ่านมา +2

    Exellent presentation 🙏 Thanks

  • @raju-ny9pi
    @raju-ny9pi 12 วันที่ผ่านมา +1

    10:53

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh 13 วันที่ผ่านมา +1

    ada hetama balanna

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 14 วันที่ผ่านมา +1

    ❤❤ hii lassana Lanka..

  • @FavourPrince-ys7fz
    @FavourPrince-ys7fz 13 วันที่ผ่านมา +1

    Hi

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh 13 วันที่ผ่านมา +1

    jayabumi idamak hoyala dennako horanata kittuwen

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 11 วันที่ผ่านมา +1

    50 or 55 ok.. nathuwa watinne na

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or 11 วันที่ผ่านมา +1

    Mona pissuda ma idam disapatie harha pawaranna puluwan,

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh 13 วันที่ผ่านมา +1

    jayabumi idamak wagawata unath kamak ne ikmanata

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  12 วันที่ผ่านมา

      දුරකථන ඇමතුමක් ලබා දෙන්න

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 14 วันที่ผ่านมา +2

    Mama gannam visthara evanna

  • @ranathunga7987
    @ranathunga7987 13 วันที่ผ่านมา +1

    Alak ho gagak kittuwa nadda

  • @sandro2059
    @sandro2059 13 วันที่ผ่านมา +1

    Euro 30000.00,enough?

  • @FavourPrince-ys7fz
    @FavourPrince-ys7fz 13 วันที่ผ่านมา +1

    I have land & house to sale

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 12 วันที่ผ่านมา +5

    ඔයා බොරු කියන්න එපා ,පලමු හිමිකරුගෙ නමේ අයිතිය එලෙසම තියෙනවා ,මොකද ඔය ඔප්පු දෙන්නෙ ගොවි පාන්තික ඉන්ටයි,යම්විදියකින් නීතිමය ප්‍රශ්නයක් ආවොත් ගන්න කෙනාට තමයි ප්‍රශ්නයක් වෙන්නේ

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  12 วันที่ผ่านมา +2

      ඔයා කොහොමද එහෙම කියන්නේ. නිත්‍යානුකූල පැවරුවන් පස්සේ මුල් අයිතිකරුට කිසිම අයිතියක් නෑ. ඉඩම් නීතිය ගැන දන්නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා වැඩි දැනුවත් කිරීමක් කරගන්න

  • @SisirasanadeeraThiranagamage
    @SisirasanadeeraThiranagamage 14 วันที่ผ่านมา +2

    Sinkara oppuda

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 13 วันที่ผ่านมา +1

    LKsa 50😢😢😢😢😢😮😮😅😅😅

  • @raju-ny9pi
    @raju-ny9pi 12 วันที่ผ่านมา

    Boru kiyanna epa hena ghanva

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  12 วันที่ผ่านมา

      බය නැතුව ඇත්ත කියන්නෙ හෙන ගහන්නේ නැති පැත්ත ගියත් ඇත්ත කියන්නේ ඒකයි. ඇයි ඔයාලට ජෙලෙස්ද