මැල්සිරිපුර උමන්දාව ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි බව භෝග රැසකින් පිරුණු ඉඩම Lassana Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hi welcome to my channel
    LASSANA LANKA - contract no 076 704 704 9
    සැලකිය යුතු කරුණු.
    ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
    මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
    හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
    #lassana#lanka# property

ความคิดเห็น • 22

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 2 หลายเดือนก่อน +2

    Good job❤❤❤

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 5 หลายเดือนก่อน +1

    Godak davasakaing lassana Lanka..❤

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  5 หลายเดือนก่อน

      Thanks 👍 goda dawasakinnnn budu saranaiii

  • @malanidingiriya7197
    @malanidingiriya7197 5 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 วันที่ผ่านมา +1

    Urea ta denna

  • @user-rt3qd8wv2d
    @user-rt3qd8wv2d 5 หลายเดือนก่อน +2

    ee paththen thawath idamak hoyala dennako.

  • @sugathsensei5987
    @sugathsensei5987 2 หลายเดือนก่อน +4

    ඕක සමන්ත badra හාමුදුරුවෝ ganee..කිව්වා nam

  • @chalani6410
    @chalani6410 5 หลายเดือนก่อน +1

    Apita Medawachchiya anuradapura athara podi idamak thiyenawa nam sambanda karala denna loku ganakata newei athul paraka dushkara unath kamak neha

  • @ChathurangaJayalath-ip5so
    @ChathurangaJayalath-ip5so 16 วันที่ผ่านมา +1

    තාම තියේද් මේක

  • @kaveeshasiriwaradena6241
    @kaveeshasiriwaradena6241 2 หลายเดือนก่อน

    Aiyo

  • @kusumakusuma9367
    @kusumakusuma9367 2 หลายเดือนก่อน +1

    Me idama thama thiyenawada

  • @kaveeshasiriwaradena6241
    @kaveeshasiriwaradena6241 2 หลายเดือนก่อน

    Boruwata oppuwa gena kiyannepa
    Jaya boomi kohomada ban sinnakkara ta wadayak hoda

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  2 หลายเดือนก่อน

      ජය භූමි ඉඩම් කියන්නේ ආරවුල් තියෙන දේවල් නෙමේ රජයෙන් මැනලා ප්ලෑන් අනුමත කරලා ගල් දාලා තියෙන ඉඩම් බොහොමයක් සින්නක්කර ඉඩම්වලට වැඩිය නිරවුල් ඉඩම්.

  • @Chandi38
    @Chandi38 3 หลายเดือนก่อน +2

    මල්ලී මේක තාම තියනවාද?.

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 วันที่ผ่านมา +1

    Wahala sheet no good

  • @gamagegamage1302
    @gamagegamage1302 4 หลายเดือนก่อน +2

    නොම්බරෙ දාන්නකො