Coconut land for sale in srilanka/House and land for sale in sri lanka/lankawe pol idam/idam gewal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ඉතා සීග්‍රයෙන් දියුණුවන කුලියාපිටිය නගරයට ආසන්නයෙන් සාරවත් ඉඩම් දෙකක්📢💥
    🔴කුලියාපිටිය සහ පන්නල නගරයන්ට ආසන්නයෙන් අලුතින් සාදන ලද අඩක් වැඩ නිමකල නිවස.
    💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 4km (කුලියාපිටිය - පන්නල ප්‍රධාන මාර්ගයට
    💢ප්‍රධාන නගරය - කුලියාපිටිය(8km)
    💢ප්‍රදේශය - යක්විල
    💢ප්‍රමාණය - අක්කර 2යි පර් 45යි.
    💢ඔප්පුව - සින්නක්කර
    💢හොදින් ඉඩකඩ සහිත ඉතාමත් හොද නිවසක් ඇත.
    💢සම්පූර්ණ මිල ලක්ෂ 165යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
    💢හොදින් ඉඩකඩ සහිතව මෙම නිවස ඉදිකර ඇත.
    💥නිදන කාමර 4 ක් ඇත.
    💥ඇතුලත නානකාමරයක් ඇත.
    💥සාලයක් ඇත.
    💥කෑම කාමරයක් ඇත.
    💥ඇතුලත මුලුතැන්ගෙයක් ඇත.
    💥පිටත නානකාමරයක් ඇත.
    💥පිටත මඩුවක් ඇත.
    💢පොල් ඇත.
    මුරයකට පොල් 1000ක් පමණ ලබාගනී.
    💢බුලත් ඉනි 500ක් පමණ සිටුවා ඇත.
    💢ඵලදාවක් සහිත අඹ,කජු,පුවක්, ගස් මෙන්ම කහ,ඉගුරු,නයි මිරිස්ද වගාකර ඇත.
    💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට 8km දුර ඇතුළත පිහිටා ඇත.
    💢කුලියාපිටිය ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 8km.
    💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
    💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
    📲0772536418
    📲0773797269(whatsapp/Imo)
    🔴කුලියාපිටිය නගරයට සහ නාරම්මල යන නගරයන්ට ආසන්නයෙන් ඇති නිවස සහිත ඉඩම.
    💢ආසන්නම ප්‍රධාන මාර්ගයට දුර 3km (කුලියාපිටිය - නාරම්මල ප්‍රධාන මාර්ගයට
    💢ප්‍රධාන නගරය - කුලියාපිටිය(13km)
    💢නාරම්මල නගරයට දුර - (8km)
    💢ප්‍රදේශය - බිහල්පොල
    💢ප්‍රමාණය - අක්කරයයි පර් 40යි.
    💢ඔප්පුව - සින්නක්කර
    💢හොදින් ඉඩකඩ සහිත ඉතාමත් හොද නිවසක් ඇත.
    💢සම්පූර්ණ මිල ලක්ෂ 140යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
    💢හොදින් ඉඩකඩ සහිතව මෙම නිවස ඉදිකර ඇත.
    💥නිදන කාමර 4 ක් ඇත.
    💥ඇතුලත නානකාමරයක් ඇත.
    💥සාලයක් ඇත.
    💥කෑම කාමරයක් ඇත.
    💥ඇතුලත මුලුතැන්ගෙයක් ඇත.
    💥පිටත නානකාමරයක් ඇත.
    💥පිටත මඩුවක් ඇත.
    💢පොල් ඇත.
    මුරයකට පොල් 300ක් පමණ ලබාගනී.
    💢බුලත් ඉනි 500ක් පමණ සිටුවා ඇත.
    💢ඵලදාවක් සහිත අඹ,කජු,පුවක්,රඹුටන්,ගම්මිරිස්,පේර,කටුලොවි,කෙසෙල්,ඇම්බැරැල්ලා වැනි ඵලදාවක් සහිත ගස් බොහොමයක් ඇත.
    💢රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු හා මූල්‍ය ආයතන බොහොමයක් මෙම ඉඩමේ සිට13km දුර ඇතුළත පිහිටා ඇත.
    💢නාරම්මල ප්‍රධාන බස්නැවතුම්පල වෙත දුර 8km.
    💥ඔබගේ අතැති මුදලට සුපිරි ආයෝජන අවස්ථාවක් උදාකර ගැනීම සඳහා ඔබත් දැන්ම,👇
    💢වැඩි විස්තර සඳහා අමතන්න.🤝😊
    📲0772536418
    📲0773797269(whatsapp/Imo)
    💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
    📲 0772055332
    📲0705905544
    💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
    🛑 My Social Media
    💢 BROKER AIYA FACEBOOK GROUP -
    www.facebook.c...
    Music: Views
    Musician: @iksonmusic
    #aduwata_idam #aduwataidam #house #idam_gewal #land_for_sale_in_sri_lanka #property #coconut #coconut_land_for_sale_in_srilanka #coconutlandforsale #lankawe_pol_idam

ความคิดเห็น • 29

  • @user-ln1yg5cu8o
    @user-ln1yg5cu8o 2 หลายเดือนก่อน +2

    ඒ් ඉඩම දෙක නම් නියමයි. හොඳ ආදායමක් ගන්න පුළුවන් 🤩

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      ඇත්තටම වටිනා ඉඩම් දෙකක් 😊🤝

    • @chamirasikoreanlife
      @chamirasikoreanlife 2 หลายเดือนก่อน

      Koheda

  • @mayanthiferdinandis6303
    @mayanthiferdinandis6303 2 หลายเดือนก่อน +1

    මාත් හොයන්නෙ මේ වගේ නිස්කලංක පරිසරයක් තමා ❤

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      මොකද කියන්නේ මේක ගමුද ? 😊🤝

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 2 หลายเดือนก่อน +1

    Ge nm parana geyak , idama nm hodai

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      ගෙවල් දෙකක් තියෙනවා. හොද තත්ත්වයේ තියෙනවා දෙකම වීඩියෝවේ පේනවට වඩා දෙයක් ඉඩම් දෙකටම ගියොත් බලන්න පුලුවන්. සාරවත් වගේම සුපිරි ඉඩම් දෙකක් ගන්න කෙනෙකුට වටිනවා ඇත්තටම 😊🤝

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +4

    මගෙ ඉඩමක් තියෙනව විකුණනවා , සින්නක්කර පොල්, අඹ කුරුඳු , ලිං හා නල ජලය විදුලිය පාර සේරම අක්කර 2

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      සුභ දවසක් ඔබට,
      තවමත් නොවිකිණූන ඔබගේ ඉඩමට පැහැදිලි විස්තර සහිත වීඩියෝ දැන්වීමක් අපෙන්.😊🤝
      ඔබගේ දේපල ඉක්මනින්ම විකුණාගැනිමට සවිස්තරාත්මක වීඩියෝ දැන්වීමක් අපගේ යූටියුබ් නාලිකා දෙකක සහ Facebook පිටුවේ සහ සමූහයේත් Tiktok ගිණුමේත් වීඩියෝ දැන්වීමක් ලෙස පලකරගැනීම සදහා දැන්ම අමතන්න 👉 0772055332/0705905544

    • @chithrajayawardana3430
      @chithrajayawardana3430 2 หลายเดือนก่อน +1

      Koheda

    • @champataldaha-nj5eg
      @champataldaha-nj5eg 2 หลายเดือนก่อน +1

      Koheda kiyada

    • @Nirmala-uz3oe
      @Nirmala-uz3oe 2 หลายเดือนก่อน +2

      Mageth idamak thiyenawa horana kittuwa.vkunaganna ona

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน +1

      @@Nirmala-uz3oe ඇමතුමක් ලබාදෙන්න 0772055332 🤝😊

  • @radharasangani7816
    @radharasangani7816 2 หลายเดือนก่อน +2

    සල්ලි තිබුනා නම් ....😢😢😢

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน +1

      සල්ලි ටිකක් හදාගෙන ගමු.😊🤝

  • @user-ox1xx8dn8z
    @user-ox1xx8dn8z 2 หลายเดือนก่อน +1

    Watinawa

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      ඇත්තටම ගොඩක් වටිනවා 😊🤝

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      ඇත්තටම ගොඩක් වටිනවා 😊🤝

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 หลายเดือนก่อน +1

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      ❤😊🤝

  • @sujeewasilva655
    @sujeewasilva655 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      ❤😊🤝

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 2 หลายเดือนก่อน +1

    Gay loku wadee mata

    • @brokeraiya
      @brokeraiya  2 หลายเดือนก่อน

      වීඩියෝවේ ඇති දෙවෙනි ඉඩමේ ගෙදර බැලුවද ඔබතුමා ඒක ගැලපෙයි. 😊🤝