සමූහ දූශණය කර පුලුස්සා දැමූ මහාචාර්යවරිය | Jana Gana Mana 2022 Movie Explanation in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • Note : We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Crypto Whale Channel : t.me/CryptoWhalesOfficeal
    Contact No : +94 74 197 2168
    Crypto Whale's Owner: t.me/Cryptowhalesownerofficial
    Hi Friends
    This Video is සමූහ දූශණය කර පුලුස්සා දැමූ මහාචාර්යවරිය | Jana Gana Mana Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala,
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema
  • บันเทิง

ความคิดเห็น • 468

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +466

    ආදරණීය යාළුවනේ.... ෆිල්ම් රිවීව් එක අහලා බලලා විතරක් යන්න එපා.. කමෙන්ට් නොකරත් ශෙයා නොකරත් අඩු ගානෙ ලයික් එකකින් හරි සපෝට් එකක් දෙන්න කාරුණික වෙන්න... ඒකත් ගොඩක් වටිනවා මේ අයියට.... මොකද මෙ එක වීඩියෝ එකක් වෙනුවෙන් වෙන මහන්සිය කැපවීම හිතලා බලන්නත් අමාරු ඇති... ඒ මහන්සිය කැපවීම අති සාර්ථකයි අයියේ... ජය වේවා... ආදරෙයි රූ සිනමා... 💖😍

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +48

      ආදරෙයි වචන ටිකට 🥺❤️

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว +13

      කවුරු උනත් හොදින් ඉන්න ඕනෑ අපේ වචනයකින් හරි කා හට හරි හොදක් වෙනවා නම්.... මට නම් සතුටුයි ...ඒ නිසා මම නිතරම කමෙන්ට් දානවා ලය්ක් දානවා....

    • @shani8442
      @shani8442 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @Htsafetransport
      @Htsafetransport ปีที่แล้ว +2

      😅🎉❤❤

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ....♥️♥️♥️
      එම යුතුකම අපි ඉෂ්ඨ කල යුතුයි ...♥️♥️♥️

  • @rahalchamila7744
    @rahalchamila7744 ปีที่แล้ว +39

    ඔයා අවසානෙට කියපු දේ හරියටම හරී. හිරු දෙරණ වගේ මීඩියා සතියේන් සතියට අලුත් බිල්ලෝ මවනවා. ඒකෙන් මේ රටේ ගොඩක් ආර්ථික ප්‍රශ්න එහෙම යට යනවා. අපේ මෝඩ මිනිස්සුන්ට ඒ දේ තේරුම් ගන්ඩ බෑ😢

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 หลายเดือนก่อน +11

    පුතේ ඇස් දෙකට කදුලු පුරවගෙනයි මේ ෆිල්ම් එක බැලුවෙ. අද මේක මේ විදිහට අහද්දි ඊටත් වඩා දුක දැනුන අපේ තරුණ දූ පුතුන් වෙනුවෙන්. මේ විශ්වයේ බලයෙන් අපේ රටටටත් 225ම නැතිම වෙලා රටට ආදරේ කරන දරුවෙක් බිහි වේවා

    • @RuuCinema
      @RuuCinema  11 หลายเดือนก่อน

      ❤️

    • @upulmunasinghe6759
      @upulmunasinghe6759 8 หลายเดือนก่อน

      🎉❤👏👏👏👏👏👏🙏🙏🙏🙏👍👍👍

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +27

    මං මේක මීට කලින් බලලා තියෙනවා . ඒත් අද ඒක පුදුම විදිහට feel උනා . නියමයි👍 ඔයාගෙ explain සුපිරි ❤️😊

  • @manjulamoraes4866
    @manjulamoraes4866 ปีที่แล้ว +7

    මම මගේ පෞද්ගලික අදහස් පාවිච්චි කරනව වෙන්න පුලුවන්. ඒත් පොඩ්ඩක් හිතල බලුවොත් අපි හැමෝම අද ජීවත් වෙන්නෙ ගොඩක් අසාධාරණ ලෝකෙක, රටක. මේ දවස් වල නිව්ස් වල ගොඩක් දේවල් ශෙයා වෙනව ළමයි ඝාතන වගේ ගොඩක් දේවල් . මේ සේරම අපේ ලංකාවේ දේශ්පාලනයේ කූඨ අපරාධ . සමහරවිට එයාලා රටේ දේශපාලන අපරාද වල අවධානය වෙනස් කරන්න මේ දේවල් කරන්න පුලුවන් . මම කිව්ව ඒවා හිතුනෙ මට විතරක් ම නෙමෙයි කියන එක හැමොම දන්නවා. ඒත් හරිම විදිහට බැලුවොත් දැන් ආණ්ඩුව ඉන්නෙ සමස්ථ ලංකාවෙම අනුමැතියකින් තොරව. ඒත් ඇයි අපි ගෝඨාව එලෙව්ව වගේ මේකත් කරන්නෙ නැත්තෙ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමයි මුලු රටම මේකට සහයෝගය දෙන්න ඕනේ . නමුත් පුලුවන් හැම කෙනෙක්ම රට දාල ගියාම අසරණ අයට මොකද වෙන්නෙ . ඇයි අපි පරක්කු වෙන්නෙ අපි ඔක්කොම ආයෙ එකට එක්වෙමු. !!!!!!

  • @vidueditz
    @vidueditz ปีที่แล้ว +40

    රූ සිනෙමා එකේ ආසම දෙයක් තමයි Content Quality එක 😊 අදත් ෆිල්ම් එක පට්ට ❤

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +20

    හරිම ලස්සන කතාවක්..
    උඩින් පෙන්වන මූන ,,නෙමේ ගොඩාක් වෙලාවට සත්‍ය . අපිටත්,රටේ හැමෝටමත් මේවා හොද පාඩම්.සත්‍ය අවබෝධ කරගන්ඩ විමර්ශන ශීලීව ලෝකය බලන්ඩ...❤❤

    • @EsangaPrasad
      @EsangaPrasad 4 หลายเดือนก่อน

      Okllklllllllikkhmkllkolokokljkkzljlllkkkklkkllkllookl
      Mllllhmh
      Mmll😅ln
      Mk😅jjlblknljbjn 1:58 mjknmnkmklkzllolklkooolzok
      Kl😅

  • @dambadeniyesudeerathero6728
    @dambadeniyesudeerathero6728 ปีที่แล้ว +53

    අපේ දියවන්නවේ එවුන් වගේමයී.. වෙනස අපේ අවසානෙටවත් සාදාරනයක් නෑ අහින්සක මිනිස්සුන්ට😢

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 ปีที่แล้ว +10

    😅ඇත්තමයි අපේ 225ත් ඔය වගේ තමයි එයාලත් කොහොම හරි හැම දේම යට ගහනවා ස්තූතියි ඔබට

  • @shashiwickramanayaka
    @shashiwickramanayaka ปีที่แล้ว +22

    ඔයාගේ review එක නම් පට්ට.. ලංකාවේ මිනිස්සුන්ට multimedia projecter එකකට දාලා පෙන්නන වටිනවා..

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 หลายเดือนก่อน +4

    බලන්න පටන් ගත්තා විතරයි . අපේ දරුවන්ගේ සාමකාමී උද්ගෝශන කරපු , කරන දරුවන්ට කරපු , කරන දේවල් වලට අපේ රටේ පර දේශපාලකයින්ට මේ විශ්වාසයෙන් දඩුවම් ලැබෙනවාමයි.
    අපේ දරුවන් මේ විශ්වාසයේ බලයෙන් ආරක්ෂා වේවා
    බලවත් වේවා
    ශක්තිමත් වේවා

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +9

    අම්බෝ..මං බලපු මාර සුපිරිම ෆිල්ම් එකක් ..හැමෝම බලන්න ඕනා..තෑන්ක්ස් ඔයාට රූ..

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 ปีที่แล้ว +5

    අද ලංකාවෙ සිද්ධ වෙන්නෙත් මේ වගේ දේශපාලුවන් නිර්මාණය කරන game වලට හොද නිදසුනක්මේකෙ අවසානයේ වෙච්ච දේ මොකක්ද කියලා තේරුම් යනවා ඒත් ලංකාවේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න තරම් ජනතාවක් තාමත් සබුද්ධික නො වීම අවාසනාවක්

  • @AvishkaKarunathilaka
    @AvishkaKarunathilaka ปีที่แล้ว +2

    Mage pala weni comment eka ..
    Kathawa diga unth oya eka keti krla rasa krla kiyanwa.
    Eth oyage hadwthin kiuwa awasana kthawata man godak respect kranwa.❤

  • @swarnaudayangani5405
    @swarnaudayangani5405 ปีที่แล้ว +26

    සුපිරි ෆිල්ම් එකක් වගේම ඕක ඉන්දියාවේ ෆිල්ම් එකක් උනාට ගැලපෙන්නේ ලංකාවට, අන්තිමට කියපු ටික ඊටත් වඩා සුපිරියි සහෝ. .. 💗💞

  • @MRLucky-eb7lh
    @MRLucky-eb7lh ปีที่แล้ว +6

    ‘Ruu’ oya supiriyatama krnwa
    “අපි යන්නේ කොයි පාරේ…ත්‍රිමා,වෙනුර ගිය පාරේ”

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +12

    පරක්කු උනත් හරි ම ආසාවෙන් රූ සිනමා බලන්නෙ ❤❤❤ ඒ තරම් පැහැදිලි විදියට විස්තර කරනවා ❤❤

  • @mgkwijesinghe9938
    @mgkwijesinghe9938 ปีที่แล้ว +5

    ලංකාවේ සිදුවීම් වලට ගොඩාක් සමානයි
    රූ සිනමා හොඳ ඉදිරිපත් කිරීමක්

  • @devindasamankula8935
    @devindasamankula8935 ปีที่แล้ว +3

    එල සුපිරි ජය වේවා ඔයාට

  • @himakarawilochana6286
    @himakarawilochana6286 ปีที่แล้ว +7

    ඒ කටහඩ ලස්සනයි

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +4

    Vatina vidio ekak 💓oyage voice eka lassanai 💓👌

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u ปีที่แล้ว +2

    Ade supiriyak thama..😍😍😍

  • @RrabI620
    @RrabI620 ปีที่แล้ว +12

    ඔයා මොන movie එක දැම්මත් බලනව සගෝ ruu හැමදාම හොඳම දේ දෙන්නෙ කියල දන්නවා❤❤❤❤

    • @SaduniDahamsa.
      @SaduniDahamsa. ปีที่แล้ว +1

      Oyage voice eka godak lassanayi

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +3

    Review eka nm supiri ❤️‍🔥

  • @kavishakavinda9912
    @kavishakavinda9912 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝරෝ🥰ඉස්සරහටත් මේ වගේ ඕනා💚

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +8

    නීතියට ගොඩක් ආදර්ශමත් කතාවක් ස්තූතියි ඔයට මෙ කතාව ඵළ කරාට

  • @Camlaz
    @Camlaz ปีที่แล้ว +1

    Awesom , keep it up malliya 🌹🌹🌹👌

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +1

    Review eka Supiri Ayye ❤❤🥰🥰

  • @thejanrashmika4918
    @thejanrashmika4918 7 หลายเดือนก่อน +2

    Super maru ❤❤❤❤❤

  • @sayurishashikala9470
    @sayurishashikala9470 11 หลายเดือนก่อน +2

    Niyamai

  • @amazingguru607
    @amazingguru607 ปีที่แล้ว +2

    Adooo supiri bn supiri ❤️

  • @dilankaherath1388
    @dilankaherath1388 ปีที่แล้ว +13

    ඔයයි, incide cinemax තමා හැමදාමත් ආදරෙයි...💖

    • @Vishu_Gamage_
      @Vishu_Gamage_ 7 หลายเดือนก่อน +1

      ඔව්ව්

  • @Ala_bolayaa
    @Ala_bolayaa 11 หลายเดือนก่อน +2

    පට්ටම ආ.... 😊😊

  • @nuwandesilva6482
    @nuwandesilva6482 11 หลายเดือนก่อน +2

    Niyamai bro. Awasaneta kiyapu wachana tikata 🙏🙏🙏🙏🙏. Eka thamai merate wenne. Balamu karmaya viswasakaranawamai mm. 😔😔. Supirima films aran ena umbanam porakma thamai❤️

  • @sweden3709
    @sweden3709 ปีที่แล้ว +2

    Niyamai👍

  • @user-rf3dr7to5x
    @user-rf3dr7to5x 7 หลายเดือนก่อน +1

    aththatama lassani suba pathanawa lassani kathawa

  • @user-nb9mg2ol8j
    @user-nb9mg2ol8j ปีที่แล้ว +4

    Hodata review eka hadala thiyanawa ....😊

  • @hemaldanushka8594
    @hemaldanushka8594 11 หลายเดือนก่อน +1

    Patta eka

  • @JJK451
    @JJK451 9 วันที่ผ่านมา

    ඒකනම් නියමයි අවසානෙ වෙනකම් හිතාගන්න බෑ❤

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 ปีที่แล้ว +1

    supiriyak thamai ru sinama kiyanne

  • @shashigrajamanthri104
    @shashigrajamanthri104 ปีที่แล้ว +3

    Worth watching this movie♥️♥️ Highly recommended

  • @Lakshan.0105
    @Lakshan.0105 ปีที่แล้ว +1

    සුපිරියක් බ්‍රෝ..❤❤❤❤ජය වෙවා..

  • @SankalpaNenajith-wm7fm
    @SankalpaNenajith-wm7fm 8 หลายเดือนก่อน +1

    Niyamai bro❤️

  • @tikiribanda5475
    @tikiribanda5475 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤. Super bro...good job..theruwan saranai

  • @wis95
    @wis95 ปีที่แล้ว +10

    ලංකාවට ගැලපෙනම movie එකක් ❤

  • @kaveendrajamahesh4684
    @kaveendrajamahesh4684 ปีที่แล้ว +3

    අම්මෝ ඒක නම් 🤩👌

  • @beautyforeverwithkanish8962
    @beautyforeverwithkanish8962 ปีที่แล้ว +4

    Always watched ur videos very nice dear go ahead ❤

  • @imesha8669
    @imesha8669 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් ❤️❤️❤️

  • @hansihiranyadasanayaka
    @hansihiranyadasanayaka 7 หลายเดือนก่อน +1

    Mn hrima asai me voice ekata 😁💖

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 ปีที่แล้ว +1

    Niyamai bro

  • @pabamadu1047
    @pabamadu1047 ปีที่แล้ว +4

    ලස්සනයි ❤

  • @ireshika1988
    @ireshika1988 19 วันที่ผ่านมา

    Thanks a lot for your final comment about the current politics and media in Sri Lanka..

  • @dinushikapiyumali7704
    @dinushikapiyumali7704 ปีที่แล้ว +4

    Oyage voice eka lassanai.....❤❤❤❤❤❤❤❤

  • @malaperera5105
    @malaperera5105 ปีที่แล้ว +2

    Thankyou very much very nice movie very interesting story

  • @shiranthafernando9398
    @shiranthafernando9398 ปีที่แล้ว +2

    නියමයි මල්ලියෝ ❤️❤️❤️

  • @kpshanakasirantha5681
    @kpshanakasirantha5681 9 หลายเดือนก่อน +2

    Good

  • @sheyamalividanslage473
    @sheyamalividanslage473 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් .හරි ලස්සනයි. ❤❤❤

  • @madushikawelagedara7069
    @madushikawelagedara7069 ปีที่แล้ว +2

    Ela ela❤️

  • @NeranjanaWelpahala
    @NeranjanaWelpahala ปีที่แล้ว +3

    සුපිරි 😎

  • @rasikasandamali6260
    @rasikasandamali6260 7 หลายเดือนก่อน +1

    Good explanation !thank you👍

  • @ozeeozee1293
    @ozeeozee1293 ปีที่แล้ว +2

    Lassana film reviews ekak thanks

  • @sureshbuddhika3219
    @sureshbuddhika3219 7 หลายเดือนก่อน +1

    Patta 🎉

  • @user-yv2fj4xv1v
    @user-yv2fj4xv1v 8 หลายเดือนก่อน +1

    Godak Lassanata pehedili Kara thanks

  • @anushkamanori8795
    @anushkamanori8795 8 หลายเดือนก่อน +1

    Supiriyak🎉😊

  • @nimankapriyadarshani7962
    @nimankapriyadarshani7962 ปีที่แล้ว +2

    සුපිරි ❤❤

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤tanks malli ❤❤❤❤❤

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +3

    Superb👌

  • @dushshanisiriwardhana8099
    @dushshanisiriwardhana8099 ปีที่แล้ว +3

    මරු ❤

  • @Ange-vq8nf
    @Ange-vq8nf 7 หลายเดือนก่อน +2

    Beautiful story 😢🎉

  • @maheshmaduranga7902
    @maheshmaduranga7902 ปีที่แล้ว +1

    මරු ලස්සනයි

  • @sithijachamod8568
    @sithijachamod8568 ปีที่แล้ว +1

    Supiriyak ✌️

  • @chathurikaharshani815
    @chathurikaharshani815 11 หลายเดือนก่อน +1

    Niyamay

  • @yamunasarojani2309
    @yamunasarojani2309 ปีที่แล้ว +2

    නියමයි

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 ปีที่แล้ว +4

    lankwe desha palane me wage thma . janthwa widyta api hoda wimasile dn wath inna onna kiyak me dws tikata yata giyada lassni move eka malli niyami 😍❤️🌹

  • @dulaksha146
    @dulaksha146 ปีที่แล้ว +2

    Adath supiriyak❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +1

    අදත් මරු 👍❤️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p 11 หลายเดือนก่อน +1

    Supiriyk❤️

  • @dilhaniweerasighediloffici7856
    @dilhaniweerasighediloffici7856 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @yureshika1896
    @yureshika1896 4 หลายเดือนก่อน +1

    Excellent aiya ❤😊

  • @SriWardana-nh8nw
    @SriWardana-nh8nw 11 หลายเดือนก่อน +1

    Oya thamay hodatama explen karanne

  • @sisiraabeysekera1598
    @sisiraabeysekera1598 ปีที่แล้ว +3

    Nice 👍

  • @sajeemusic
    @sajeemusic ปีที่แล้ว +2

    Superb...

  • @SLpitavata
    @SLpitavata 9 หลายเดือนก่อน +1

    Patta bro

  • @dileshawijesekara7102
    @dileshawijesekara7102 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @erandisulochanasuloerandi5210
    @erandisulochanasuloerandi5210 ปีที่แล้ว +1

    Aiyage film ekak daanakal hitiye.adath maru aiye

  • @user-qq5kq2xw4i
    @user-qq5kq2xw4i ปีที่แล้ว +3

    Superb ❤

  • @user-pz6fw1em6k
    @user-pz6fw1em6k ปีที่แล้ว +3

    Supuri❤

  • @nandikakulathunge2797
    @nandikakulathunge2797 ปีที่แล้ว +2

    Niyamai 👍👍

  • @arunasadaruwan558
    @arunasadaruwan558 ปีที่แล้ว

    මරු පැහැදිලී

  • @Abc12825
    @Abc12825 ปีที่แล้ว +3

    Supiri movie ekak 🔥❤️

  • @HansiMandakini-qo8yx
    @HansiMandakini-qo8yx 8 หลายเดือนก่อน +1

    Supiri

  • @indikarohan-sg7nc
    @indikarohan-sg7nc 3 หลายเดือนก่อน +1

    Lassanai anew❤❤

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤ oya wagema kata hadath lassanai ❤❤❤

  • @bossbaby741
    @bossbaby741 ปีที่แล้ว +3

    රිවීව් එක සුපිරි බ්‍රෝ❤

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි රූ සිනමා අයියේ 😘😘😘

  • @rutv2116
    @rutv2116 ปีที่แล้ว +1

    Man kemathi oyage review balanna voice ekath lassani Dana review ekath lassani

  • @saduninoka5639
    @saduninoka5639 10 หลายเดือนก่อน +3

    Lassanai film aka❤

  • @kavee3206
    @kavee3206 ปีที่แล้ว +2

    Godak velavata balanna bari unath puluvan welawaka balanne Ruu Cinema eke review movie ekk vitharai 👌 E tharam videos colitie saha oyage voice eka harima clear. Best work and Keep it up 💕

  • @SamanKumara-yg9lv
    @SamanKumara-yg9lv 11 หลายเดือนก่อน +1

    ,සුපිරි❤❤❤❤

  • @wasntakomari8219
    @wasntakomari8219 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ඔයාගේ කටහඩ ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️