හිමි වෙන්නම ඕනද ආදරේ කරන්න 😱 2024 Full Movie in Sinhala | InsideCinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2024
  • හිමි වෙන්නම ඕනද ආදරේ කරන්න 😱 Sapta Saagaradaache Ello - Side B 2024 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #sapta saagaraache ellosideb
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    ✉ Gmail - kavindumiyuranga1998@gmail.com
    📞 Contact Us - 070 4195650
    🔰Our Face Book Page -
    / 61555506222394
    🔰Our Tiktok Account - / inside_cinema. .
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga - profile.php?...
    Kasun Vishvajith -
    / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 150

  • @kalumparanagama7627
    @kalumparanagama7627 3 หลายเดือนก่อน +21

    හිම් වේවා ...
    අහිමි නොවේවා කාටත් ....

  • @NmamNayakarathna-el2vr
    @NmamNayakarathna-el2vr 3 หลายเดือนก่อน +145

    හිමි නොවුනත් හිමි කර ගන්නත් බැරි එයාට තාමත් ආදෙරෙයි මන්❤

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  3 หลายเดือนก่อน

    • @Johnybabe
      @Johnybabe 3 หลายเดือนก่อน +4

      වෙන කෙනෙක්ට ආදරේ කරන්ඩ.

    • @Lun1538
      @Lun1538 3 หลายเดือนก่อน +3

      Kawadawath badinda epa enan pau badina ekkena 😒🥲

    • @user-ig1ri4sn5e
      @user-ig1ri4sn5e 3 หลายเดือนก่อน +2

      🥺🫀

    • @varunigoonaratne
      @varunigoonaratne 3 หลายเดือนก่อน +1

      ​@@Johnybabe😊

  • @ashanhewamanage6129
    @ashanhewamanage6129 3 หลายเดือนก่อน +17

    අද මගේ නොවුනත්....ඉස්සර මට දුන්න ආදරේ සතුට, ලෙංගතුක්ස්මට මම ගොඩාක් ආදරෙයි... ගොඩාක් ආසයි මම එයා එක්ක ඉන්න... ආදරෙයි හැමදාම

  • @user-oi9dt3bb2k
    @user-oi9dt3bb2k 3 หลายเดือนก่อน +50

    මන් දන්නවා එයා කවදවත් මගෙ වෙන්නෙ නැ කියලා එත් මන් එයාට ආදරෙයි😢❤

    • @tenushachiranjitenushachir848
      @tenushachiranjitenushachir848 15 วันที่ผ่านมา

      කවදවත් මට අයිති වෙන්නේ නෑ ඒ මගේ හිතේ කොනක තියනවා පුංච්චිම පුංචි පොඩි බලාපොරොත්තුවක් හිමිවෙයි කියලා ඒත් දන්නවා කවදාවත් අයිති නෑ ඒ මම කැමති එයට මම හිතන්නේ එහෙමයි ලැබෙනවනම් ලැබෙයි කියල දැන් හිත හදා ගන්න උත්සාහ කරනවා

  • @chanchalabalasooriya1379
    @chanchalabalasooriya1379 3 หลายเดือนก่อน +9

    ඒයා කොහෙ හිටියත් කවුරු එක්ක හිටියත් මන් අදරෙයි.😊

  • @Dii-tk8pc
    @Dii-tk8pc 3 หลายเดือนก่อน +13

    දැනෙන්න ආදරේ හම්බ උනු තැනක් නැති කර ගන්න කවුරුත් කැමති නෑ...🙂 ඒත් සමහර දේවල් අතඇරලා ලස්සන තැන් වල දකින්න පුරුදු වෙන්න ඕනි..😢

  • @sitharadissanayaka8706
    @sitharadissanayaka8706 3 หลายเดือนก่อน +7

    ආදරය කියන්නේ හිමිවීමම නොව
    දුර උන්නත් නුඹ සතුටින්නම්
    එය පමනකි...❤

  • @Heartless__Girl28
    @Heartless__Girl28 3 หลายเดือนก่อน +17

    එයත් ඉන්නවා මාත් ඉන්නවා හැබැයි අපි දෙන්නම එකට නෑ මොකද එයා වෙන කෙනෙක්ගෙ එයා කරන කියන හැමදේම බලාගෙන එයාගෙ සතුට දිහා බලන් මන් ඉන්නවා🙂 හැමදාටම මන් තනියෙන් ඉදී ඒත් එයාට හරි ආදරෙයි එයාව අමතක නොවේවි🙂💗

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt 3 หลายเดือนก่อน +2

      මන් වගෙ 🙂❤️‍🩹

    • @niroshanasandakelum738
      @niroshanasandakelum738 2 หลายเดือนก่อน +2

      එයා සතුටින් ඉන්නවද කියලා දන්නව ද?

    • @user-en8wz9hb4x
      @user-en8wz9hb4x 12 วันที่ผ่านมา

      එයා සතුටින් ඉදියි මේ කතාවේ වගේම ඔයාට ආදරෙ කරන කෙනෙක් ඇති එයා ගනත් හිතන්න. (සුරබි මනු ට ආදරෙ කරා වගේ ).

  • @rashmiamanda8779
    @rashmiamanda8779 3 หลายเดือนก่อน +12

    හැමදාම මම ඔයාට ආදරෙයි...අවුරුදු පහක් ආදරේ කරලත් අපි කවදාවත් එකතු වෙන්නෙ නෑ..ඉතින් මගේ රන් පන මේ භවේ නැති උනාට මට හ්ම සන්සාරයේ හැමදාම උබව ඕනා...අනේ බුදු හාමුදුරුවනේ මගෙන් අඈත් කරන්න එපා..අඈතින් ඉදන් හරි මට එයාව දෙන්න...❤

  • @deshanmendis1949
    @deshanmendis1949 3 หลายเดือนก่อน +18

    දන්නෙම නැතුව කතාව ඉවර වෙද්දි ඇහැට කදුලක් ආවා🥺❤️‍🩹

  • @user-im4ui2nw9p
    @user-im4ui2nw9p 2 หลายเดือนก่อน +7

    අපි අපිටම මුලින්ම ආදරේ කරන්න ඔනි. එච්චරයි 😶

  • @samasmanel7762
    @samasmanel7762 3 หลายเดือนก่อน +18

    හිමි වෙන්නැ කියලා දන්නවා එත් ආදරෙයි😢

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh 3 หลายเดือนก่อน +11

    අද මේ වගේ කොල්ලෝ ඉන්නවද මාරම ලස්සනයි ආදරේ හරියට දැනගන්නනම් බලන්න ඕන ෆිල්ම් එකක් ❤️❤️❤️❤️

  • @gayashanipoornika
    @gayashanipoornika 3 หลายเดือนก่อน +27

    ආදරය කියන්නෙ වේදනාවක් 💔 බැඳීම් ඇතිවෙනකොට දුක වැඩී 😢

  • @niroshanasandakelum738
    @niroshanasandakelum738 2 หลายเดือนก่อน +4

    ආයෙමත් දවසක දකින්නවත් ලැබුනොත් ලොකු දෙයක්....❤

  • @user-fk3ux6qj7f
    @user-fk3ux6qj7f 3 หลายเดือนก่อน +33

    හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනී උනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නා...😭😭😭

  • @disnabotheju3243
    @disnabotheju3243 3 หลายเดือนก่อน +34

    මමත් එහෙමයි මං දන්නවා එයා මට හිමි වෙන්නේ නෑ.ඒත් එයාගේ සතුට දැකලා මං සතුටු වෙනවා. මං එයාට ගොඩක් ආදරෙයි.එයාගේ හීන සැබෑ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @ShashiniUmesha
      @ShashiniUmesha 3 หลายเดือนก่อน +1

    • @MaheshiSankalpana
      @MaheshiSankalpana 3 หลายเดือนก่อน +2

      මමත්❤

    • @ben-sy3bd
      @ben-sy3bd 2 หลายเดือนก่อน +1

      Mamate 🙂💔❤️❤️❤️❤️❤️❤️

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 19 วันที่ผ่านมา

      anivarye.

  • @ireshakalhari5351
    @ireshakalhari5351 3 หลายเดือนก่อน +3

    ඇත්ත ආදරේකට කොච්චර දේවල් කරන්න පුලුවන්ද.අන්තිමට නොදැනිම කඳුලක් ආවා❤

  • @Chanuka_sampath
    @Chanuka_sampath 3 หลายเดือนก่อน +3

    අවසානෙදි දන්නෙම නැතුව කදුලුත් ආවා🥺❤️

  • @TharushaDilan-fk3xp
    @TharushaDilan-fk3xp 3 หลายเดือนก่อน +5

    සුරබි මට අකමැති වෙන එකක් නැති වේවී නේද...🙄 ගොඩාක් වෙනස් විදියේ කතාවක් ආදරණීයායි❤❤❤....

  • @wmgunawardhana
    @wmgunawardhana 3 หลายเดือนก่อน +1

    Man adare karana kenath wena kenekge... eth man thamath adarei. Kawadawath mage wenne na eya .. eth marenakan man eyata adare karanawa... I love you ❤️

  • @sheni6004
    @sheni6004 3 หลายเดือนก่อน +3

    ස්තුතියි

  • @Shenusdiary
    @Shenusdiary 3 หลายเดือนก่อน +11

    හිමි වෙන්නෑ කවමදාවත්.. ඒත් ආදරෙයි ❤

    • @diliniwijesekara9758
      @diliniwijesekara9758 2 หลายเดือนก่อน +1

      Mata me film eke nama denaganna Oni please

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 3 หลายเดือนก่อน +16

    කම්මැළිකමේ හිටියේ නිදා ගන්න කියලා අැදට අැවිත් phone එක බලද්දි දැක්කේ.දැක්ක ගමන් අාවා.❤😊අදත් 👍👍

  • @dilsharangadissanayake8294
    @dilsharangadissanayake8294 2 หลายเดือนก่อน +1

    කවදා හරි එයා මෙ කමෙන්ට් එක් කියවයි ඔයා කොච්චර බැන්නත් කොච්චර එපා කිව්වත් ඔයාගෙ පස්සෙන් ආව එ අහිංසක පුන්චි කොල්ලව මතකද dil 💔 හැම දෙම වෙනස් වෙලා

  • @Lazyybae2007
    @Lazyybae2007 2 หลายเดือนก่อน

    කමෙන්ට් බලද්දි කදුලුත් ආවා 🙂❤ ඇත්තටම අයිති නොවුනත් ඒකපාර්ශවික ආදරෙ ගොඩක් ලස්සනයි මොකද කවදාවත් හිතින් අතඅරින්න බැරි ලස්සන හැගිමක් ඒක 🙂❤ අපි නැතුව අපිට දුන්න තැන වෙන කෙනෙක්ට දීල ඒ අය හරි ආදරෙන් සතුටින් ජීවත් උනත් .......ඔව් ඇත්තටම එයා දන්නෙ නැ මං ඉස්සරටත් වැඩියෙන් එයාට ආදරෙයි කියලා 🙂 ඉතින් තව එක පාරක් ආවනම් මට අන්තිම පාරට ඔයාට ආදරෙයි කියලා කියන්න මට ඒ හොඳටම ඇති ☺️❤

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 3 หลายเดือนก่อน

    එහෙම ආදරයක් හෙමෝටම හම්බ වෙන්නෙ❤😢❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 3 หลายเดือนก่อน

    දුමින්ද ආදරෙයි හැමදාමත්

  • @shanumax1994
    @shanumax1994 3 หลายเดือนก่อน +2

    කවදත් හිමි වෙන්නේ neha නමුත් ගොඩක් ආදරෙයි 😢😢😢

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 3 หลายเดือนก่อน +2

    Pattamq pattai kiyanna therenna wena deyak nam wachana galapala adaraya kiyanne pariththayagayak hamotama mehema adare karanna ba

  • @bumisura-172
    @bumisura-172 3 หลายเดือนก่อน +12

    බලනවනම් උබ තමා පට්ටම පිලිම් දෙන්නෙ🎉

    • @CDIL
      @CDIL 3 หลายเดือนก่อน

      😂

  • @janidusenanayake6221
    @janidusenanayake6221 3 หลายเดือนก่อน

    Super love story

  • @charithperera2698
    @charithperera2698 3 หลายเดือนก่อน +1

    Mama kawadawath ube voice ekata asa une na ban, eth uba aran awa me film ekanam patta asawen ahuwe...

  • @ChathuMadura-bg8bl
    @ChathuMadura-bg8bl 3 หลายเดือนก่อน

    මාත් එහෙමයි.ඒත් ඒක ලොකු වේදනාවක්

  • @pradeeperanga8958
    @pradeeperanga8958 3 หลายเดือนก่อน +6

    Yako meka balana seragema love breke up una set 1kne inne 😮😮😮😮😮

  • @kassaofficial7968
    @kassaofficial7968 3 หลายเดือนก่อน

    can you gimme a link to this movie machan

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 หลายเดือนก่อน +1

    Adare kiyanne kamayen ragayen dawenne nathi deyak ape demapiyanta guruwarunta api adare nadda

  • @jiwejiwe2905
    @jiwejiwe2905 3 หลายเดือนก่อน

    Eya vinasa wela kiyala dana danath adare karala e adare aihimi unata thibbatath wada eyata adarei

  • @puce-gq1ki
    @puce-gq1ki 3 หลายเดือนก่อน

    One side lover 😪🙂💗

  • @NadeekaPansilu1
    @NadeekaPansilu1 2 หลายเดือนก่อน +2

    අහීමිවීමද ප්‍රේමයකි සද..!

  • @MeenaDulakshi-il9bt
    @MeenaDulakshi-il9bt 3 หลายเดือนก่อน

    Man hitan hitiye himi nowunat tamat adarei kiyala karaki karaki inner man witarai kiyala......

  • @SmilingIguana-jd1vt
    @SmilingIguana-jd1vt 15 วันที่ผ่านมา

    Mulu athmayakma me film eka ethule jiwath wuna wage mechcharatama denune ne kisima film ekak.wachanen kiyanna beri godak dewal....😢😢😢😢😢😢😢😢

  • @maheshrajapaksha4542
    @maheshrajapaksha4542 3 หลายเดือนก่อน

    ඔකොම එක වචනෙකෙන් එ ආදරය..

  • @lahiruchamara9809
    @lahiruchamara9809 3 หลายเดือนก่อน

    Nela genumata noheki nuba diha man athin idan balan innam....madakata nathara wi bala senasuna e hinawa...ayemath dakinnam athin idan....susumaka pamanak hirakaran....

  • @janidusenanayake6221
    @janidusenanayake6221 3 หลายเดือนก่อน

    Thma love story movies denna

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 หลายเดือนก่อน +2

    ⭐❤️❤️🔥

  • @Abc12825
    @Abc12825 3 หลายเดือนก่อน

    Lassana movie ekk

  • @sumuduniherath486
    @sumuduniherath486 26 วันที่ผ่านมา

    me full movie link ek thiyeida?

  • @SL_office_vehikale_634
    @SL_office_vehikale_634 หลายเดือนก่อน

    ❤❤❤

  • @sameeramadushan9932
    @sameeramadushan9932 3 หลายเดือนก่อน +1

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤️

  • @rcdinesh
    @rcdinesh 3 หลายเดือนก่อน

    ❤❤

  • @imashimadushani7913
    @imashimadushani7913 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 3 หลายเดือนก่อน

    Dana Dana himi novena Bawa nodani..mama thawa thawa Oba wetha per karami😪

  • @kanchananilmini9883
    @kanchananilmini9883 3 หลายเดือนก่อน

    මන් වගේ අය ගොඩයි❤සතුටුයි

  • @user-eu9yy8qu4p
    @user-eu9yy8qu4p 3 หลายเดือนก่อน +3

    🥺😍💕

  • @yashinisamudika2860
    @yashinisamudika2860 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Samu_s_vlog
    @Samu_s_vlog 3 หลายเดือนก่อน +3

    🥺❤️

  • @avishkabandara5220
    @avishkabandara5220 3 หลายเดือนก่อน +6

    ආදරය කියන්නේ දුකක් 💔😩

  • @champikakarunarathna3403
    @champikakarunarathna3403 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ix4fl1db3j
    @user-ix4fl1db3j 3 หลายเดือนก่อน +1

    මේකේ ඉන්නේ පිටින් නොපෙන්නුවාට හිත ඇතුලෙන් දුක් විදින මිනිස්සුනේ.... කාටවත් තමන්ගේ ආදරේ අයිති කර ගන්න බැරිද .... එතකුට තමන්ගේ ආදරේ පිට එකෙක් අරං යනකන් බලන් ඉන්නවද නෑ නෑ නෑ බන් එහෙම වෙන්න දෙන්න එපා.... මරාගෙන මැරිල හරි උබට ඕනි දේ ගනින් ........ මන් මේ මේකේ comant දාලා තිබ්බ උන්ට කිව්වේ.

    • @pushpikawitharanage
      @pushpikawitharanage 3 หลายเดือนก่อน

      එහෙම කරන්න පුලුවන් වුනා නම්....

  • @beautifulway5723
    @beautifulway5723 3 หลายเดือนก่อน

    🙂🙂❤

  • @udayanganisenevirathna119
    @udayanganisenevirathna119 3 หลายเดือนก่อน

    ආදරෙයි , තාම .❤

  • @MalshaPiyumali-np1tg
    @MalshaPiyumali-np1tg 3 หลายเดือนก่อน

    😢

  • @tharidu6792
    @tharidu6792 3 หลายเดือนก่อน +6

    මම අයිති කරගන්න කලින් එයා වෙන කෙනෙක් අයිති කරගත්තා

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  3 หลายเดือนก่อน

    • @adithya3285
      @adithya3285 3 หลายเดือนก่อน

      ඇය් පරක්කු උනේ

    • @tharidu6792
      @tharidu6792 3 หลายเดือนก่อน

      @@adithya3285 😢

  • @wpcmanel3961
    @wpcmanel3961 3 หลายเดือนก่อน +7

    අනේ මන් එක හොදේ😅😂

    • @user-fk3ux6qj7f
      @user-fk3ux6qj7f 3 หลายเดือนก่อน +3

      හරි හරි 🤭 ඔයගේ තැන අපි ගන්නේ නා ගන්නත් බා 🤭🤭

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  3 หลายเดือนก่อน +1

    • @wpcmanel3961
      @wpcmanel3961 3 หลายเดือนก่อน

      @@user-fk3ux6qj7f 😄😄😄😄

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 3 หลายเดือนก่อน +1

    එයා දැන් බැදලා😞🥺😓

  • @sheharamadhushani2556
    @sheharamadhushani2556 3 หลายเดือนก่อน +5

    ගොඩක් ආදරණිය කතාවක් ❤️😢

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 3 หลายเดือนก่อน

    voice eka aul

  • @danushka6260
    @danushka6260 3 หลายเดือนก่อน

    Eeka nam patta aa...

  • @user-uv7ue1ie4p
    @user-uv7ue1ie4p 3 หลายเดือนก่อน

    Mata palaweni adare Teri Ganna bari una e adare Dan matak wenawa

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 2 หลายเดือนก่อน

    හිමි වුනත් නැතත් ආදරෙ කරන්නෙ නෑ එච්චරයි 🙃 ආදරෙන් තොර ලෝකයක් නෑ වගෙ මේක අය වැලලෙන්න හදන්නෙ ඇයි තේරෙන්නෙ නැ මට😂

  • @damindakumara1496
    @damindakumara1496 3 หลายเดือนก่อน

    👍👍👍👍👍❤️❤️❤️❤️😢😢😢

  • @DfgssSdfggfd
    @DfgssSdfggfd 3 หลายเดือนก่อน

    L

  • @user-dm1qb2wf1o
    @user-dm1qb2wf1o 3 หลายเดือนก่อน

    Apita hamba wenne uba mariyan uba mahana weyan kiyana un

  • @chaminimadushani1787
    @chaminimadushani1787 3 หลายเดือนก่อน

    Manu paw☹️

  • @chamindudilshan6680
    @chamindudilshan6680 3 หลายเดือนก่อน

    🤍

  • @Shenalyrics...
    @Shenalyrics... 3 หลายเดือนก่อน +1

    මෙකෙ 1වෙනි ෆිල්ම් එක කෝ

  • @Dhanukamadushan3628
    @Dhanukamadushan3628 3 หลายเดือนก่อน +1

    මගේ නෝවුනත් මන් එ ආදරේට සදාකල්ම ආදරේ කරනවා

  • @jinarathanahimi4847
    @jinarathanahimi4847 3 หลายเดือนก่อน

    😢🎉😂😂❤😂😅😅

  • @beautifulway5723
    @beautifulway5723 3 หลายเดือนก่อน

    9.6/10🙂

  • @rashminawanjana8339
    @rashminawanjana8339 3 หลายเดือนก่อน

    ❤❤

  • @shashiboy1012
    @shashiboy1012 3 หลายเดือนก่อน +3

    🥺❤️

  • @niranthanirantha9959
    @niranthanirantha9959 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @erandikumaranayaka1070
    @erandikumaranayaka1070 3 หลายเดือนก่อน

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 3 หลายเดือนก่อน

    ❤❤

  • @harsh-vw5kc
    @harsh-vw5kc 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @0wassana0
    @0wassana0 2 หลายเดือนก่อน

  • @diliniranaraja9709
    @diliniranaraja9709 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilushasewwandi
    @dilushasewwandi 3 หลายเดือนก่อน

    ❤❤

  • @navininimesha9321
    @navininimesha9321 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @mrvimubro5534
    @mrvimubro5534 3 หลายเดือนก่อน

    🥺❤