තත්පරයෙන් තත්පරේ ඇගේ මයිල් කෙලින් වෙන සුපිරිම ගනයේ Crime මූවි එක 😱Movie in Sinhala | Inside Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • තත්පරයෙන් තත්පරේ ඇගේ මයිල් කෙලින් වෙන අති සුපිරිම ගනයේ Crime මූවි එක😱 Table No 21 2024 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #tableno21
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    ✉ Gmail - kavindumiyuranga1998@gmail.com
    📞 Contact Us - 070 419 56 50
    🔰Our Face Book Page -
    / 61555506222394
    🔰Our Tiktok Account - / inside_cinema. .
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga - profile.php?...
    Kasun Vishvajith -
    / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #tableno21
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 121

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 3 หลายเดือนก่อน +14

    ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්. මොනතරම් ශාක්තිමත් හිතක් වුණත් දවසක ඒ හිතේ ශාක්තිය ගිනවෙලා මානසික මට්ටමක් දක්වා වැටෙනවා. විහිළුවක් වුණත් තව කෙනෙකුට එක වැරදියි විදිහට බලපාන්න පුළුවන්. කතාවකුත් තියෙනවා විහිළුවෙන් විහිළුව ඇස් රතු වෙනවා කියලා. විහිලුවකට හරි කෙනෙක් කෙනෙකුගේ හිතක් මනසක් එක්ක ඕනාවට වඩා විහිළු කරනවා නම් එක සම්පූර්ණ වැරදි. ඒ නිසා අපි මිනිසුන් විදිහට උසස් මනසක් ඇති අය ඒ තත්ත්වය වෙනස් කරලා තව කෙනෙකුට මානසික වද දෙන්න උත්සාහ කරන්න එපා.

  • @sajithkumaara9432
    @sajithkumaara9432 3 หลายเดือนก่อน +4

    මේ පිල්ම් එක මම බලල තියෙනව ඒ උනට අද තම හරියටම තෙරුනේ ❤️මම ඔයා දාන හෙම පිල්ම් එකක්ම බලනව නියමයි

  • @SHR-Films
    @SHR-Films 3 หลายเดือนก่อน +16

    මන් පන්තියේ පොඩිම කොල්ලෙක්. මටත් ඔය තරම්ම නැතත් පාසල් යන එක එපා වෙන තරමටම පන්තියේ උන් කරදයක් උනා. ඉස්කෝලේ යන වයස ඉවර වෙලා උනත් උන් එඋන් ගමට කිට්ටු ගම්වල උන් නිසා ගමේදීත් උන් සැහෙන ඇනයක් උනා. උන් මාව විහිළුවකට ගත්තා. එක සැරයක් මට ගහල මගේ අතේ ඇට කොට්ටක් කැඩිලා හොද වෙනකන්ම හැන්දකින් බත් කන්ඩ උනා. අදට මට වයස 32ක්. ඔයා කියනව "මනුසයෙක්ගේ මනස විනාස කරලා දාන පාපයෙන් කාටවත් බේරෙන්ඩ බෑ කියල" නමුත් අදටත් උන් ඔක්කොම හොදින් සැපවත් ජීවිතයක් ගතකරනවා. හොදට සල්ලි තියෙනව... පරණ මතක අදටත් මට මානසිකව වද දෙනවා... මේ ආත්මේ පව් උන්ට මේ ආත්මයේම පටිසන් දුන්නේ නැත්නම් ඒ පව් පටිසන් දෙන්ඩ ඕනෙත් නෑ ..... උන් හොදින් ඉන්නව දකිනකොට හිතෙනව පින් පව් කියල දෙයක් මේ ලෝකේ නෑ කියලා.

    • @gayanahendalage3223
      @gayanahendalage3223 3 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢

    • @nayomishashikala4779
      @nayomishashikala4779 3 หลายเดือนก่อน +5

      Oya katawath vihiluwak wenna oni oya jiwithe gemak gahala goda yanna tray karanna. Pin wedath karaganna.oyage hitha shakthimath karaganna. Oya eyalawa sathayakata ganan ganan ganna epa.paduwe gemak gahanna.

    • @SHR-Films
      @SHR-Films 3 หลายเดือนก่อน

      @@nayomishashikala4779 vachana walat a thanks. man yan na un gawata un thamai enne man gawata.

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 2 หลายเดือนก่อน +2

      😮 එයාලා අන්තිමේ විදවලා මැරිලා යනවා..එයාලගේ දරුවොන්ට හරි පඩිසන් දෙනවා..ඔයා තව අවුරුදු 32 කින් ඇවිත් මේ Comments එක බලන්න ...අනිවාර්යයෙන් මම කීව දේ වෙලා තියෙයි..

    • @SHR-Films
      @SHR-Films 2 หลายเดือนก่อน +2

      @@KumaWeradu-uy1jo උන් කරපු දේවල් වලට උන්ගේ දරුවෝන්ට පටිසන් දීල වැඩක් නැනේ. නමුත් comment කරාට thanks.

  • @kahasanthaindikakumarakuma9163
    @kahasanthaindikakumarakuma9163 3 หลายเดือนก่อน +7

    දරුණු දාම ගාතකයන් බිහිවෙනවා මෙහෙම උනාම

  • @kahasanthaindikakumarakuma9163
    @kahasanthaindikakumarakuma9163 3 หลายเดือนก่อน +9

    නවක වදය නැවැත්විය යුතුයි

  • @tharushiprashansa9113
    @tharushiprashansa9113 3 หลายเดือนก่อน

    Maka baluwa oyalagama chenal ekan

  • @arunishanthi8768
    @arunishanthi8768 3 หลายเดือนก่อน +4

    එක මරු ෆිල්ම් එකක් නෙ .අදර්ශය නියමයි

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 3 หลายเดือนก่อน

    අම්මෝ ඒක න්ම් සුපිරියක් ❤️බලපු පට්ටම ෆිල්ම් එකක් .❤❤❤

  • @Iruu.0
    @Iruu.0 3 หลายเดือนก่อน +2

    Supiriii 😌🎉 Horror Movies Onii 💗

  • @user-uu9rh2is9b
    @user-uu9rh2is9b 3 หลายเดือนก่อน +2

    වටින film එකක් 🙂❤️

  • @Dreamchasers-zd3qm
    @Dreamchasers-zd3qm 3 หลายเดือนก่อน +2

    හොද ආදර්ශවත් කතාවක්..❤❤❤

  • @dumindaalexander8033
    @dumindaalexander8033 3 หลายเดือนก่อน +2

    ඒක නම් පට්ට මචන් ❤

  • @champikaweerasingha8853
    @champikaweerasingha8853 3 หลายเดือนก่อน

    Woww supiri

  • @slanuva-xy1sc
    @slanuva-xy1sc 3 หลายเดือนก่อน

    niyamai lassanai

  • @Heartless__Girl28
    @Heartless__Girl28 3 หลายเดือนก่อน +18

    කෝ බලන්න ෆිල්ම් එකක් දානකම් බලන් හිටපු අය😊❤

    • @user-or5cy9wb4t
      @user-or5cy9wb4t 3 หลายเดือนก่อน +2

      දාන්නෙ කොයි වෙලාවෙද කියලා ඉන්නෙ😁❤️

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  3 หลายเดือนก่อน

    • @mcnaisa6844
      @mcnaisa6844 3 หลายเดือนก่อน

      @@user-or5cy9wb4tමොකක්ද

  • @Asma-queen13
    @Asma-queen13 3 หลายเดือนก่อน +1

    Meka supirima movie ekak..attatma ragging kyna eka wdkma nti deyk,juniorslwa samajagatha krnna onenm oita wda hoda widi tyenwa..grp work,assignments wge dewl krla unat eylwa issrhta gnna puluwn..antimedi pau ragging wlta ahu wena aya,heena tygena awit antimedi mukut ntuwa ynna wenne😢😢😢

  • @DilkiMadhushni
    @DilkiMadhushni 3 หลายเดือนก่อน +1

    Api api❤❤❤❤❤

  • @DULINASASEN12344
    @DULINASASEN12344 2 หลายเดือนก่อน

    හොඳ ආදර්ශමත් කතාවක්..

  • @Iresh.S
    @Iresh.S 3 หลายเดือนก่อน +1

    Super

  • @deshanimalawana4106
    @deshanimalawana4106 3 หลายเดือนก่อน

    Weda karanna onaa eth nidimathai ba wage kiyala danena hemawelema inside cinema eken film ekak dagena ahana gaman weda karanne. Lap eka on karaganne phone eken inside cinema film ekak dagenamai 😊😊😊 marama watinva ahan inna gaman weda karanna lesi

  • @user-bl4yx4el5w
    @user-bl4yx4el5w 3 หลายเดือนก่อน

    නියම film එකක් ❤❤

  • @user-ol8vv4ys1j
    @user-ol8vv4ys1j 3 หลายเดือนก่อน

    මත් අවො ලස්සනයි 🎉🎉❤❤

  • @NadeeraVijayani-ot3wk
    @NadeeraVijayani-ot3wk 3 หลายเดือนก่อน

    Super super super super super super super super super super

  • @ShamzShams
    @ShamzShams 3 หลายเดือนก่อน

    බැලුවා මේ film

  • @muthukumara7489
    @muthukumara7489 3 หลายเดือนก่อน +2

    ❤❤Supiriy

  • @colourson9948
    @colourson9948 3 หลายเดือนก่อน

    ලස්සන කාලෝචිත ෆිල්ම් එකක්. රැග් එක විහිලුවක් නෙමේ...

  • @user-uc3ew9fs7y
    @user-uc3ew9fs7y 3 หลายเดือนก่อน +4

    ලස්සන ෆිල්ම් එකක් සුපිරියි ❤❤

  • @Vogs123
    @Vogs123 3 หลายเดือนก่อน +3

    සුපිරි අයියෙ❤

  • @nayomishashikala4779
    @nayomishashikala4779 3 หลายเดือนก่อน

    Akanam supiri

  • @SriSrinarth
    @SriSrinarth 3 หลายเดือนก่อน +2

    ණියමයි

  • @handycrafts1441
    @handycrafts1441 3 หลายเดือนก่อน +1

    ටීවි සීරියස් එකක් දෙන්නකෝ 😊♥️

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m 3 หลายเดือนก่อน

    👌👌

  • @gayanahendalage3223
    @gayanahendalage3223 3 หลายเดือนก่อน

    පව්,,,, අහිංසක කොල්ලා.... උන් දෙන්නට ලැබුන දඬුවම හොඳ වැඩියි..... 😢😢😢😢

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @imeshikaumayangani7870
    @imeshikaumayangani7870 2 หลายเดือนก่อน

    ඇත්ත

  • @dilinialahakoon8194
    @dilinialahakoon8194 3 หลายเดือนก่อน

    Super❤

  • @DiliniTharaka-tq2ur
    @DiliniTharaka-tq2ur 3 หลายเดือนก่อน +1

    මෙක බලලා තියෙනවා

  • @SANDEEPANI781
    @SANDEEPANI781 2 หลายเดือนก่อน

    Mewa hoda paadam campus wala nawaka wadaya dena molayak nathi buruwanta.kee denekuge jeewitha winasa wela athda,Lokuwata kiyanna ei Campus wala ewa karanne manasika mattama hadanna kiyala.owage Rag karana un hari thanaka ipadichcha nathi manasika leddu.ugath kiwwata oluwak nathi pisso kottasayak innawa campus wala.hithan inne nn eyala tharam loku ewun na kiyala.Mewa balala ekek hari hadenawanm sarhutui.Hoda Review ekak Malli❤🎉

  • @handycrafts1441
    @handycrafts1441 3 หลายเดือนก่อน

  • @kapasrilankakapasrilanka1614
    @kapasrilankakapasrilanka1614 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 3 หลายเดือนก่อน

    ❤😊

  • @visaka195
    @visaka195 3 หลายเดือนก่อน

    maram film ekak... kohomada minissu mehem wenmee😢😢😢

  • @chaminda451
    @chaminda451 3 หลายเดือนก่อน

    හොදයි ලස්සනයි 👍

  • @hewagegirl2233
    @hewagegirl2233 3 หลายเดือนก่อน

    Maan mera 💙💙

  • @InnocentPotluck-rm3rg
    @InnocentPotluck-rm3rg 2 หลายเดือนก่อน

    Ewa nam aththa rata jiwitheth ohoma thama padiyak labunath manasikawa watenawa .hariyata matath ohoma hithuna wara ananthai maruna nam kiyala

  • @nimashadevindi6429
    @nimashadevindi6429 3 หลายเดือนก่อน

    Me film eke kalin ekak tyenawada mn balala tyenw eeka mn hithnne me akram gana😢

  • @user-ij8zp4uu4h
    @user-ij8zp4uu4h 3 หลายเดือนก่อน +1

    කලින් ඔයාලගේ චැනල් එකේම ඕක බැලුවා.🥲

  • @shashikasanjeewani5574
    @shashikasanjeewani5574 3 หลายเดือนก่อน

    Meva kalin dammane

  • @ksaman688
    @ksaman688 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @SammiyaDilshani-hr4uj
    @SammiyaDilshani-hr4uj 3 หลายเดือนก่อน

    ❤❤

  • @hiruni1232
    @hiruni1232 3 หลายเดือนก่อน

    Meke ithin depeththama weradi.. Mewata rag kiyanna bah. EIita wada darunu wadahisa. Rag eka dunna set eka kohomath weradi. Anith peththen freshersla weradi.. Denapiyanuth ewagema weradi..Wiwida manasikamattam wiwida paul pasubimwala idan ena aya tama campus wala inne.. Bahutharaya samajaye monayam hoo widihata piidawak asaranakamak wechcha aya thama oya widihata rag karanne. E aya yam akaraye mansika leddu... Kata hari deyak daraganna berinm ethanin ewath wena eka tama sudusuma. Campus nogiys oona taram minissu jeewithe dinala tiyenawa. Meewage weda school walath wenawa freshers ta. Demapiyanta kiyala thathwaya pehedili karanm ewarai. Ehema karanm ara kolla manasika ledek wenna.

  • @AchiniDewmini-iz4yb
    @AchiniDewmini-iz4yb 3 หลายเดือนก่อน

    Ko kalin voice karapu aiya

  • @Papi20222
    @Papi20222 3 หลายเดือนก่อน

    MAMA MEKA BALUWA PPATTA ❤❤

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 3 หลายเดือนก่อน +2

    මේ රැග් කතාව මම කලින් බැලුවා,,ඒකෙ දෙකද මේ,,❤😂😂😂

  • @Diduwa425
    @Diduwa425 3 หลายเดือนก่อน +1

    කටහඩ වෙනස් වෙලානෙ 😢

  • @user-vy4ck3zc6t
    @user-vy4ck3zc6t 3 หลายเดือนก่อน

    me muvi aeke rek kanna video aeka kalin balala thibuna ..aetha kota mun tka marenna oni kiyala hithuna..😮

    • @nimashadevindi6429
      @nimashadevindi6429 3 หลายเดือนก่อน

      Oww anika ewa hithe thibuna dawsak dekk yanakan shock ekk wge 😢

  • @ksckumarasena
    @ksckumarasena 3 หลายเดือนก่อน +1

    Film eka hindayi..eth oyaa godakma waraddanawane....vivaan kiyanna ona thenwalata khan kiyanawa.khan kiyanna ona thenwalata vivaan kiyanawa..moko e??

  • @saduashiliyanawadu2931
    @saduashiliyanawadu2931 3 หลายเดือนก่อน +2

    මේ වෙන ෆිල්ම් එකක කොටසකුත් තියවද මන්දා අක්රම්ට රැග් එක දෙන ටික අර කැම්පස් කොල්ලෙක්ට වද දෙන ෆිල්ම් එක ඒකෙම එකක්ද මන්දා මේ ෆිල්ම් එක මං තාම ඔක්කොම බැලුවෙ නෑ 🙄

    • @nimashadevindi6429
      @nimashadevindi6429 3 หลายเดือนก่อน

      Math 😢matat mathkai eeke anthimata mkd une mthka nane appa namawath mathka nane 😢

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 3 หลายเดือนก่อน

    Kalin beluwa meka .oyalamane denme 😢

  • @theekshanalakminda-cm3yp
    @theekshanalakminda-cm3yp 3 หลายเดือนก่อน +2

    Hacking movies ඕන

  • @Himashiudeshika
    @Himashiudeshika 3 หลายเดือนก่อน

    Lssni❤

  • @Brindha432
    @Brindha432 3 หลายเดือนก่อน

    දැන්ම ගමන් ආවේ ❤

  • @user-vq4wb1fl9l
    @user-vq4wb1fl9l 2 หลายเดือนก่อน

    ඔක්කොටම වඩා දුක යි මටත් ඔහොම උනා කියලා දාල තිබුන comment එකට..පින් පව් තියෙනවා ..

  • @sampathbandara7043
    @sampathbandara7043 2 หลายเดือนก่อน

    අධ්‍යපනයේ තියෙන අවුල...

  • @amilasuraweera1
    @amilasuraweera1 3 หลายเดือนก่อน

    "special 26" oni

  • @SiriRathnayake-ol2yo
    @SiriRathnayake-ol2yo 3 หลายเดือนก่อน

    මම මේ film එක බැලුවා හැබැයි තේරුණේ නැහැ
    නමුත් ඔයාගේ පැහැදිලි කිරීම නිසා තේරුනා

  • @kamithuhimawan5921
    @kamithuhimawan5921 3 หลายเดือนก่อน

    මමත් කැම්පස් එකෙ ගොඩාක් රැග් උනා තාමත් එහෙමයි මට ලොකු පීඩයක් එක

  • @kavindagihan1106
    @kavindagihan1106 3 หลายเดือนก่อน

    බුලි කරන උං නම් දේව සාප✋

  • @francissantha8873
    @francissantha8873 2 หลายเดือนก่อน

    කැම්පස් වල රැග් දෙන උන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ආකාරයට නීතී සැකසිය යුතුය. අනිවාර්ය කල යුතුය.

  • @user-wg3lh1sw6r
    @user-wg3lh1sw6r 3 หลายเดือนก่อน

    මයිල් විතරද එහෙම වැඩක් නෑ අයියෝ.....😂😂😂😂...අද කතාවත් ලස්සනයි ...👍

  • @mintiproduction1
    @mintiproduction1 3 หลายเดือนก่อน

    පැම්පස් උන්ගේ රැග් 🖕

  • @ammocolombo8456
    @ammocolombo8456 3 หลายเดือนก่อน

    කැම්පස් පින්නයො ලගබලන්නම ඕන එකක්

  • @Marasinha18
    @Marasinha18 3 หลายเดือนก่อน

    ඉයා 🤮

  • @user-vj1xv8uj7j
    @user-vj1xv8uj7j 3 หลายเดือนก่อน

    𝘋𝘈𝘗𝘜 𝘨𝘢𝘮𝘢𝘯 𝘣𝘢𝘭𝘢𝘯𝘯𝘢 𝘢𝘸𝘢 ❤

  • @navininimesha9321
    @navininimesha9321 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @ShakilaNimanthi
    @ShakilaNimanthi 3 หลายเดือนก่อน

  • @JayalathKumara-pk7nz
    @JayalathKumara-pk7nz 3 หลายเดือนก่อน

    ❤❤

  • @NimanthaLakmal-uj9gn
    @NimanthaLakmal-uj9gn 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-kg7ze5lw8k
    @user-kg7ze5lw8k 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @rashmikavee
    @rashmikavee 3 หลายเดือนก่อน

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @NadeekaNadeeka-is7po
    @NadeekaNadeeka-is7po 3 หลายเดือนก่อน

    ❤❤❤