දූෂිත පොලීසියේ රෙදි ගැලවූ අධි නීතීඥයා | Jai Bhim Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi Friends
    This Video is දූෂිත පොලීසියේ රෙදි ගැලවූ අධි නීතීඥයා | Jai Bhim Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala, Jai Bhim movie Sinhala, Jai bhim movie sinhala sub. Jai bhim sinhal
    LIKE ~ COMMENT ~ SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 632

  • @PrasannaBaddegama
    @PrasannaBaddegama ปีที่แล้ว +507

    මමත් ඉගන ගන්න ගමන් ඉන්නේ lawyer කෙනෙක් වෙන්න.... මම අද හිතාගත්තා සතයක් වත් නොගෙන දුප්පතුන් වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් මම අනිවාරෙන් දවසක පෙනී ඉන්නවා...... ඒක මට මං කරගන්න පොරොන්දුවක්....

  • @shiromafonseka5708
    @shiromafonseka5708 ปีที่แล้ว +14

    සිනි බෝල කතා අතර මේ කතාව පට්ටම ලස්සනයී කතාව ඉවර වෙනකම් පපුවට දැනුන වේදනාව ඒ කතාවේ සාර්ථකත්වයම වෙන්න ඕනේ එක කතාවක් නෙද කියන තැන නොදැනෙන්න තත්විකව ගෙනත් තිබුනා හරිම ලස්සනයි ස්තුතියි මේ වගේ කතාවන් ගෙනවාට❤️

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +107

    මගේ ජිවිතේ වෙන කිසිම කතාවකට මේ තැන ගන්න බැරි වෙයි ...මම බලපු හැගීම්බරම චිත්‍රපටය...රිවීව් එකත් සුපිරි
    ඒත් පුලුවන් හැමෝම චිත්‍රපටය බලන්න...ඒක වෙනමම එකක්🥺💛

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +5

      ඔව් සම්පූර්ණ එකම බලන්න වටිනවා ❤️

    • @nima0011
      @nima0011 ปีที่แล้ว +1

      නැ නැ එහෙම වෙනම එකක් නෙවෙයි ඒකත් මේකමයි 😅

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +1

      @@nima0011 ඒක තමයි මේක😅

  • @piumichandrareka9212
    @piumichandrareka9212 ปีที่แล้ว +20

    මම ආසම නලුවේක් තමා සුර්යා මාර ලස්සනට රගපානවා ❤️ වේනදා වගේම ලස්සන film එකක්

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️❤️

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 ปีที่แล้ว +1

      අනිවා..ඒවා ෆිල්ම් වගෙත් නෙමෙයි පේන්නේ...එච්චර තාත්විකයි.

  • @Gayantha2001
    @Gayantha2001 ปีที่แล้ว +70

    සුපිරිම ෆිල්ම් එකක්😍😍 අන්තිම වෙනකන් ගේමෙ හිටපු චන්දෘ ට වගේම මයිත්‍රාට රෙස්පෙක්ට් ❤️🙏

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි කතාව..තිත්ත ඇත්ත ලංකාවටත් පොදුයි හිගන පොලිස් කාරයෝ

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว +13

    මගේ රටේත් නිතිය මේ වගේ හරිය⁣ට හසුරවන්න හිත ඇති කලු කබාය ඇද ගත් මහත්තුරු මහාත්මියන් බිහි වේවා😢🙏🙏 ලස්සන සන්වේදි කතාවක් දිගටම කරගෙන යන්න නියම වැඩක් ❤❤❤

  • @sandunisanduni9784
    @sandunisanduni9784 ปีที่แล้ว +60

    ඇත්තමයි මේ කතාව බලලා ඇඩුනේ නැත්තම් වැඩකුත් නෑ . මෙවගේ දෙවල් ජිවිතෙට සිදු වෙන්න එපා 🥺

    • @nethminibandara2383
      @nethminibandara2383 ปีที่แล้ว +2

      lankaweth mehema dewal wenawa

    • @celiosmart
      @celiosmart ปีที่แล้ว +4

      මේක සත්‍ය සිද්ධියක් පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්

    • @amithwijayasiri7988
      @amithwijayasiri7988 ปีที่แล้ว +2

      Ado sirawtma Eduna bn

    • @ravindutharaka1955
      @ravindutharaka1955 ปีที่แล้ว

      Aththamayi aduna ekata nm

  • @frameorderlk7651
    @frameorderlk7651 ปีที่แล้ว +98

    සභාපතිවයි උගේ ගෑනිවයි මරන්න හිතුනේ මට විතරද😜 නියම ෆිල්ම් එක

    • @erandidilhani7236
      @erandidilhani7236 ปีที่แล้ว

      Na matath hithuna 🤣🤣

    • @pubudunuwan8087
      @pubudunuwan8087 ปีที่แล้ว +1

      Uba wage moda musalayek un karanne act karana eka buuruwo 🤣

    • @frameorderlk7651
      @frameorderlk7651 ปีที่แล้ว

      @@pubudunuwan8087 comment ekath damme aathal ekata anthima Tika kiyevve nadda harako 🤣niyama film ekak kiyala daala thiyenne 🤣

    • @dineshkumara8465
      @dineshkumara8465 ปีที่แล้ว +3

      @@pubudunuwan8087 ඇක්ට් එක කරාට හුකන්නෝ මේක සත්‍ය කතාවක් 😃

    • @pubudunuwan8087
      @pubudunuwan8087 ปีที่แล้ว

      @@dineshkumara8465 kadimai ponnayo kadimai uba hithuwada wesige putho meka aththatama wena welawe camera man kenek camera wak ussagena video karala film eka haduwa kiyala uba nm realma gobba hipatuwek

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +50

    චන්ද්‍ර නියම මනුෂ්‍යයෙක් ඒ වගේ මනුස්සයෝ ඉන්නේ කතාවල විතරයි. 😪❤️👍

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +18

    හිතට වැදුණු සුපිරිම ෂෝ එකක් තැන්ක්යූ අයියෙ ඔයාටත් 😍❤

  • @ravindutharaka1955
    @ravindutharaka1955 ปีที่แล้ว +12

    මේ කතාව බලලා අන්තිමට ඇඩුනා😢😢 අනික සත්‍ය සිදුවීමක් කියලා මතක් වෙද්දී පපුව පිච්චිලා ගියා 😥😥

  • @wasnawasna6874
    @wasnawasna6874 ปีที่แล้ว +36

    දුෂිත පොලිස් නිලධාරීන් ට සාපයක් ම වේවා!!☺️🥺 ෆිල්ම් එක ලස්සන යි

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +22

    ලස්සන කතාවක් ගොඩක් දුකයි
    දුප්පත් නැති බැරි මිනිස්සු හැම පැත්තකින්ම අසරණයි 😥

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว +2

      කුලමල කෙහෙල් මල මනුෂ්‍යකමක් නැති මිනිස්සු අහවල් එකටද නේද

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      🥺

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +20

    ආගම් මුලික උනු ඔක්කොම වැදගත් කියලා කියන ලන්කාව, ඉන්දියාව සවුදි වගේ රටවල තමා ගොඩක් සක්කිලි ඉන්නේ 😠

  • @tharakabandara299
    @tharakabandara299 ปีที่แล้ว +56

    ඉන්දීයාවේ විතරක් නේවේයි ලඃකාවේත් තිත්ත ඇත්ත ඔක තමා.....🥺

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +4

      😥

    • @kumuduniperera3291
      @kumuduniperera3291 ปีที่แล้ว

      ඔව් අපිට උනා ඇත්තටම තාම අවුරුද්දක් නෑ අක්කගෙ පුතාව එයාට වයස 22 තාම උන දේ දන්නේ නෑ උන් බොරු සාක්ෂි හදනවා😢😢😢 film වල හිටියට එහෙම ලෝයර්ස්ලා සැබෑවට නෑ උනුත් සල්ලි ගන්නවා විතරයි

    • @onlinemotors4623
      @onlinemotors4623 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @dahamsasanka6437
      @dahamsasanka6437 ปีที่แล้ว +3

      තාමත් ලන්කාවෙ සමහර ගම් වලත් මේ කුල බේදය පොඩියට යනවා අනෙ මන්දා බන් මේ වගෙ කාලෙක ඒක විහිලුවක්

  • @milindusilva
    @milindusilva ปีที่แล้ว +12

    ලන්කාවත් මේ වගේ තමා බමුණු මත වලින් තාමත් ගැහැනු හිර කරල තියෙනව ... කුල බේදය ලොකුවටම නැතත් දුප්පත් පොහොසත් බේදය හොදටම තියෙනව

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ඔව් නේද 😐

  • @lakshithakulasinghe13
    @lakshithakulasinghe13 ปีที่แล้ว +15

    ලංකාව වගේ රටකටත් ගොඩක් වටින film එකෙක්,ජාති අගම් කුල මොකටද ජීවත් වෙන්න..අවයශ්‍ය හොද මනුෂ්‍යත්ව් ගති ගුණ විතරක් කියනා දේ පෙන්නලා දීලා හොදට තියෙනවා ❤️👍

  • @kgsihina8665
    @kgsihina8665 ปีที่แล้ว +8

    මෙවැනි ෆිල්ම් දිගටම දාන්න අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 ปีที่แล้ว +5

    මචන් සුපිරිම වීඩියෝ එකක්..මාරම ලෝයර් කෙනෙක්..මේවගේ අය ඇත්තටම හිටියනම්.❤️❤️❤️

  • @Selin-vlogs
    @Selin-vlogs ปีที่แล้ว +6

    බොරු කියන්න ඕනී නෑ ඉන්දියානු මිනිස්සු හරිම නරක හිතක් පපුවක් නැති මිනිස්සු .😥 මම job එක කරන තැන ලොක්කා ඉන්දියාවේ ප්‍රාන්තෙක මනුස්සයෙක් ..ගෑනු කෙනෙක් කියල බලන්නෙවත් නෑ.අපිට ඉගනගෙන degree එකක් තියනවා කියලවත් හිතන්නෑ.බල්ලන්ගෙන් වගේ වැඩ ගන්න බලන්නෙ .ගොඩක්ම ගෑනු එක්ක වෛරයක් පිරිමහනවා .ගෑනූ ඉහල තැන් වල ඉන්න එක බලන්න බෑ...හරි ජරාම මිනිස්සු ටිකක් තම ඉන්දීයානුවෝ කියන්නෙ .

  • @upulshantha3538
    @upulshantha3538 ปีที่แล้ว +3

    ගොඩක් සංවේදී කතාවක් .මට නම් ඇඩුනා .ඒත් එක දෙයක් කියන්න ඕනෑ මේ කතාව ඇත්ත
    . කතාවෙ ඉන්න ලෝයර් මහතා හොයාගෙන ගිහින් කකුල් අල්ලලා වදින්න හිතෙන උතුම් මහත් මයෙක්.රගපාන නලුව ඒ චරිතයට කරන්න පුළුවන් ලොකුම ගවුරවය කරනවා

  • @short.videos.2
    @short.videos.2 ปีที่แล้ว +15

    මේ ෆිල්ම් එක බලනකොට ඇඩුනෙ නැත්තන් එයාට හිතක් පපුවක් නෑ🥺💔

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 ปีที่แล้ว +6

    හදවතටම දැනුන movie එකක් අයුක්තියට මිත්‍යවට එරෙහි වු විරයෙක්ගේ සත්‍ය කතාවක් මෙි

  • @sandalidilshani9524
    @sandalidilshani9524 ปีที่แล้ว +6

    වෙනස්ම ෆිල්ම් එකක් ❤️ කොච්චර නම් ලංකාවෙත් මෙහෙම දෙවල් වෙනව⁣ ඇත්ද . කුලමල වලට 🥺

  • @dhanushkasandaruwan8634
    @dhanushkasandaruwan8634 ปีที่แล้ว +29

    ඒ රගපෑම හිතාගන්නවත් බෑ.පුදුම නලුවො❤️❤️

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว +3

      ඇත්ත...සූර්යා වෙනමම මට්ටමක් මේකේ 🤩

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️❤️

  • @hasithasanjeewa1
    @hasithasanjeewa1 ปีที่แล้ว +3

    ආසාවෙන් එක දිගටම බැලුවා.💗💗💪💪

  • @romekanthony
    @romekanthony ปีที่แล้ว +3

    inside cinemax සහ උබේ ඒවා විතරයි බලන්නේ.නියමයි මචන්

  • @yasithasandaruwan9378
    @yasithasandaruwan9378 ปีที่แล้ว +2

    හිතට දැනුනු ෆිල්ම් එකක්...❤❤❤Ruu Cinama මරු....❤❤❤

  • @nayanashamali685
    @nayanashamali685 ปีที่แล้ว +4

    ගොඩක්ම ලස්සන ඉතමත් වෙදගත් කරුණු තියෙන ෆ්ල්ම් එකක් ❤❤හරිම දුකයි අද පොලිස්යි එහෙමනේ

  • @kheronmashelz4919
    @kheronmashelz4919 ปีที่แล้ว +6

    පොලීසියෙ ඉන්න සමහර පාහර වේසිගෙ පුතාලාටනං හෙනම ගහන්න ඕනි...!! ඕකුං අමු අමුවෙ පිච්චෙන්න ඕනි..!!! බලාගෙන ඉද්දි පණුවො ගහලා කුණුවෙලා යන්න ඕනි!!!!!

  • @viduproduction5496
    @viduproduction5496 ปีที่แล้ว +2

    බුදුසරණයි සියලුම වැඩකටයුතු සාර්තක වේවා!!☺️☺️☺️❤️ 🙏🙏

  • @wageeshaariyasingha8364
    @wageeshaariyasingha8364 ปีที่แล้ว +4

    විනාඩි 45ක ඒ ලස්සන රිවිව් එකට බොහොම ස්තුතියි 🙏

  • @Mrdila4423
    @Mrdila4423 ปีที่แล้ว +6

    හැමදාම කතා දාන ඔයාට ආදරෙයි ❤️💕

  • @dumeedayesha2423
    @dumeedayesha2423 ปีที่แล้ว +7

    සූර්යා නේද මේ❤film eka niyamay.🥺

    • @bekyney
      @bekyney ปีที่แล้ว

      Sooriya Kawda ? Lawyer?

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka 10 หลายเดือนก่อน +1

    ❤ සුපිරි

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว +3

    පට්ට සංවේදී Film එකක් මේක ආපු දවසෙම බැලුවා.❤️

  • @anandakuma3260
    @anandakuma3260 ปีที่แล้ว +1

    හරිම දුක් කතාවක් ඔයාට ස්තූතියි

  • @nandanamahipala9741
    @nandanamahipala9741 ปีที่แล้ว +7

    ලංකාවේ පොලීසිය ඔය වගේමයි ච්ත්‍රපට වලට ලංකාවේ පොලීසිය ගාවගන්න බෑ කපනවා ඉංදියාව ඒක අතින් ලංකාවට වඩා දියුනුයි

  • @NoName-fz5zv
    @NoName-fz5zv ปีที่แล้ว +2

    ආපු ගමන්ම බලපු ෆිල්ම් එකක්, සූර්යගෙන් සුපිරියක්

  • @sl8984
    @sl8984 ปีที่แล้ว +2

    වෙන චැනල් එකක දාලා තිබුනා මේක,බැලුවේ නෑ රූ සිනමා එකේ දානකල්.නියමයි

  • @sudusudu8682
    @sudusudu8682 ปีที่แล้ว +1

    ලස්සන වගේම මමත් ගොඩක් සංවෙිදි වුනා ..අැත්තටම නෙතට කඳුලක් එක් කලේ මටත් නොදැනිම..අද සමාජය කුලමල බේද නිසා..මෙවැනි පහත් වැඩ කරනවා..ඒ වගේමයි මිල මුදලට සත්‍යය වසන් කරනවා..ඒත් බොරැවට ආයුෂ අඩුයි ..නිතියෙන් ගැලවුනත් සොබාදහම විසින් දඩුවම් දෙනවා..ගොඩක් ස්තුතියි ..මෙය සිංහලට හඬකැවිම...බුදු සරණයි

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️❤️

  • @sl_shaniya
    @sl_shaniya ปีที่แล้ว +3

    Inside cinema eke wgema voice ekk.niyamayi😊😊😊

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน

    දුකයි හරිම ලස්සනයි ස්තුතියි ❤❤❤❤❤

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 ปีที่แล้ว +3

    Hi...Bro Thanks u so much ...nice Great and very emotional movie ..again Thanks Bro ...

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +3

    එක මරැ

  • @tharindunishshanka9734
    @tharindunishshanka9734 ปีที่แล้ว +4

    බලපු හොදම film review එකක් 💗

  • @gaminiamarasooriya9314
    @gaminiamarasooriya9314 ปีที่แล้ว +3

    ලස්සන සුපිරි කතාවක්........

  • @happyfamer69
    @happyfamer69 ปีที่แล้ว +9

    මේ දුක කොහොම වින්දද දන්නෙ නැ බලන් ඉන්නත් අමාරු දෙවියනේ දෙවියනේ දෙවියනේ

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +4

    පට්ට movie එකක් 🥺❤️
    සෙංගමනිට කොහොමහරි සාධාරණයක් උනා නේ 😊❤️
    Well done Ruu ❤️

  • @user-cm9zt8xo9l
    @user-cm9zt8xo9l 4 หลายเดือนก่อน

    ඒකනම් සුපිරිම සුපිරි

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว +13

    මගේ අක්කගෙ පුතාව කිසිම වරදක් නැතුව මේ දේ කරලා මරලා තිබුනා😢😢 හැබැයි ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ තාම අවුරුද්දක් නෑ සිද්ධියට😢😢 අදටත් මුං බොරු කියනවා. එයාට වයස 22😢😢😢 මේක බලද්දී මං ඇඩුවා😢😢😢

    • @MohamedOsama-hp4qq
      @MohamedOsama-hp4qq ปีที่แล้ว

      Policeye un ehema thama .mata kareth melamine. Nadu ahana nadukara thumata uwamana nithiyata hira karalada balanna vitharai.

    • @rangaprasad3546
      @rangaprasad3546 ปีที่แล้ว

      😢

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 ปีที่แล้ว

      යුක්තිය ඉටු වේවා 🙏😓

  • @Dilzaan720
    @Dilzaan720 ปีที่แล้ว +4

    Bhala thandanan film එකේ reviw එකක් ඔනී ❤හෝද මැරකම් තියන film ඔනී 😍

  • @sandunwavelage
    @sandunwavelage ปีที่แล้ว +1

    නියමයි 👌

  • @YasiruRashmika
    @YasiruRashmika ปีที่แล้ว +5

    Vikrant Rona full movie review එකක් ඕනේ...❤️❤️❤️

  • @ARUNAAPRODUCTS
    @ARUNAAPRODUCTS ปีที่แล้ว +1

    අම්මෝ ඒ ෆිල්ම් එක.. පට්ට අන්තිමට ඇඩුන සිරාවට❤❤❤

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +8

    මොන දේ දිනාගත්තත් අන්තිමේදී එයාට එයාගෙ වටිනාම වස්තුව,එයාගෙ සැමියව නැති උනානේ 😭

  • @kosalakavinda8022
    @kosalakavinda8022 ปีที่แล้ว +7

    මට ඇඩුනා බන් .... අපි හැමෝම ඇට මස් ලේ තියෙන මිනිස්සු ...හැමෝටම දාන්නෙ එකම දාඩිය බිංඳු... ඒත් ඇයි මේ කුල භේද ...මේක ඇත්ත සිදධියක්ලු නේ ........ ශිට්😓😓😓

  • @ciriljenifer3175
    @ciriljenifer3175 ปีที่แล้ว +4

    Second Time watching this movie ❤️🥰 I like Ruu cinema ❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️❤️

  • @ranjanvaasjayakodi1352
    @ranjanvaasjayakodi1352 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️❤️

  • @charitags2893
    @charitags2893 ปีที่แล้ว +3

    ඒ ක මරු 💥💥💥💥❤️

  • @nethminarmada3045
    @nethminarmada3045 ปีที่แล้ว +4

    මනස විකුර්ති වෙලා මිනී මරන දාම ගාතකයන්ට වඩා මේ වගේ සල්ලි වලට නැමෙන තිරිසන්නු ඉන්නවා ඇත්තටම, දෙවියන් කියල අය ඉන්නවනම් කෝමද මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ

  • @kaweesamadi4734
    @kaweesamadi4734 ปีที่แล้ว +3

    ලස්සනයි ..👏👏👍❤

  • @roothamanda5759
    @roothamanda5759 ปีที่แล้ว

    Roo thank you.ඔයා ලස්සනටම විස්තර කරනව.උඩින් පල්ලෙන් නෙවෙයි ක්‍රමානුකූලව පිළිවෙලට වෙලා අරන් ලස්සනටම විස්තර කරනව.ගොඩාක් ස්තුතියි 🙏 ඔයාට ඒකට.මම ලේසිවට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නෙ නෑ .හොඳටම තිබ්බොත් විතරයි එහෙම කරන්නෙ.ඔයාට ජය.

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @bunom3317
    @bunom3317 ปีที่แล้ว +3

    Please bring "Karthik Calling Karthik" movie.....

  • @MASTERLIVE998
    @MASTERLIVE998 ปีที่แล้ว +2

    සුපිරි ම රිවීව් එකක්. පට්ට❤❤❤

  • @inside981
    @inside981 ปีที่แล้ว +3

    දැන් බලපුවා ගේන්නෙ රූ දාමගාතක පිල්ම් නැද්ද රූ දාමගාතක පිල්ම් ගෙනපන් රූ ආදරෙයි රූ🍻

  • @user-no9it9qf7z
    @user-no9it9qf7z ปีที่แล้ว

    Supiri attatama maru me loke ehama kattiya hitiyanam koccara lassanada

  • @BasilWm
    @BasilWm 2 หลายเดือนก่อน

    මේ ෆිල්ම් එක නම් ඇස් වලට කදුලු පිරෙව්වා.. ආදරෙයි .💖💖

  • @isuradananjaya2116
    @isuradananjaya2116 ปีที่แล้ว +1

    Nice story ! Thank u !

  • @suhithrandula288
    @suhithrandula288 ปีที่แล้ว +2

    සුපිරි film ekak🙏👍👍

  • @niranjalaniranjala7872
    @niranjalaniranjala7872 ปีที่แล้ว +3

    පොලිසිය කියන්නේ ජාරාම ජාතියක් ඉන්දියාවේ විතරක් නේමෙයි අපේ රටේත් ඔයවගේ උන් ඉන්නවා අපේ පොලිසිවලත් ලස්සන කතාවක් වගේම ගොඩක් දුක හිතේන ෆිල්ම් එකක්

  • @wasanalakmali8724
    @wasanalakmali8724 ปีที่แล้ว +4

    අපේ රටෙත් මේ සිදුවීම තියෙනවා හැබැයි දේසපාලනය අතින් අහිංසක මිනිස්සු මේ වගේ හිර බත් කාල තියෙන ඒ වගේම අදටත් අපි නොදන්නා අය කොච්චර හිරේ ඇතිද.. 😩😩😩

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u ปีที่แล้ว

    Mama me film eka balala thiyanawa..asawata ait review eka beluwa..marama maraiii..meka nam..

  • @gagana.z
    @gagana.z ปีที่แล้ว +3

    හුගක් හැගීම්බර වෙන Film එකක් 🥺 මේ වගේ තව කී දෙනෙක් දුක් විදිනවා ඇතිද..? 😪

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +6

    ඇත්තටම දුකයි පොලිසිය කියන්නෙ මහ ජරා ගොඩක්

  • @thiwankamedagedara1139
    @thiwankamedagedara1139 ปีที่แล้ว +1

    Jathi agam kula mala beda issara karagena ujaruwen මහන්තත්ත kamin walaw pattan oluwe thiyan inna piris bohomai. Namuth hama kenagema age duwanne ekama රුධිරය. Me tika kaleta mokatada ragapam. Kala hoda naraka pin paw pamanai apita ඉතිරිවෙන්නෙ. Eka ammage daruwo wage hamoma ekata inna oni❤❤❤....
    Film eka ඉතාමත් හරවත්. Samajeta dunna ඔවදන් bohomai. Thank you. ❤❤❤

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +5

    මට විතරක් ඇයි නොටිෆිකේෂන් එන්නේ නැත්තේ 🥺🥺😥

  • @mtgku52
    @mtgku52 ปีที่แล้ว +1

    ඇත්තටම ඵකටනමි මගෙත් ඇස් වලට කාදුලු අවා අසදරනෙට කවදවත් ඉඩ දෙන්න හෙදනැ

  • @pavanthilanka
    @pavanthilanka 6 หลายเดือนก่อน +1

    Super...💛

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +2

    Maru fillm ekak mekanam thank you 😊

  • @waruninisansala8423
    @waruninisansala8423 ปีที่แล้ว +2

    බැලුව ලස්සනම Film එක 💗☺️

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 ปีที่แล้ว +4

    Tv එකෙන් බැලුවා මං මාර ලස්සනයි සෑහෙන වෙලාවක් යනකල් ශොක් වෙලා වගේ වෙනවා ඉවර උනත් ❤️🔥

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මාත් බැලුවා .ගොඩක් කල් වෙනවා බලලා .dvd

  • @shashikalafernando9406
    @shashikalafernando9406 ปีที่แล้ว +3

    Super 👍👍👍

  • @madurabalasooriya6424
    @madurabalasooriya6424 ปีที่แล้ว +2

    Ekanam supiri

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef 11 หลายเดือนก่อน

    Oyage channel eke balapu lassanama kathawa malli me. Gd luck!

  • @sandeepamadushan5067
    @sandeepamadushan5067 11 หลายเดือนก่อน +1

    මම ඔය කතාව බැලුවා.එත් රිවිවු එක අහන් ඉද්දිත් කදුලු ආවා. 😢

  • @monkycreator
    @monkycreator ปีที่แล้ว +1

    Film එක ගහපු සෙට් එකයි නලුවොයි මාරයි..
    මන් බලමු ටමිල් හැගීම් බර එකම film එක ..හැමෝම මනුස්සයෝ....♥️එච්චරයි

  • @kosaladinesh6960
    @kosaladinesh6960 ปีที่แล้ว +2

    Ruu cinema කරපු බෙස්ට්ම review එක ❤👍

  • @thushanit6937
    @thushanit6937 ปีที่แล้ว +3

    Notification eka apu gmn blnn ava.palveni comment eka dann ලැබීම gena godak sthutui

  • @TheTraveler-f4p
    @TheTraveler-f4p ปีที่แล้ว +1

    Supiri machan supiri

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +1

    නියමයි බ්‍ර්‍රො .. සුපිරි යටම විස්තර කරන වා. ❤🙏

  • @rajendramsammugam6662
    @rajendramsammugam6662 ปีที่แล้ว +1

    ❤oya gd malli congratulations

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +4

    ඔවාගේ හැත්ත ලංකාවේත් ඉන්නවා අසරන මිනිසුන්ට අසාධාරණය කරන එවුන් 😡

  • @pradeepkumara1206
    @pradeepkumara1206 10 หลายเดือนก่อน

    පට්ටම ලස්සනයි එ වගෙම දුකයි

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 ปีที่แล้ว +1

    පට්ටම සුපිරි ජය රුසිනමා

  • @thilinaranga9555
    @thilinaranga9555 ปีที่แล้ว +1

    සුපිරිම් review එකක්🖤😍👍

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct 9 หลายเดือนก่อน +1

    මම බලපු ලස්සනම කථාව ❤

  • @apsaramadhushani5620
    @apsaramadhushani5620 ปีที่แล้ว +2

    Harima lassanai ....

  • @sandundilshan3754
    @sandundilshan3754 ปีที่แล้ว +2

    Me film ekh baluwa 😊