එළවලු ගන්න යන මිනිස්සුන්ට හිනා වෙලා පනයන පට්ටම ආතල් එළවලු කඩය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 771

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +89

    මුස්ලිම් උනත් නියම මනුස්සයෙක්.රටේ මහ භාෂාවට මුල්තැන දීලා.පැහැදෙන්න ඕන මනුස්සයන් ගැන පැහැදිලා.මනුස්ස හිත් දිනාගෙන ලස්සනට තමන්ගේ වෙළදාම කරනවා.නියමයි.නිළමෙටත් ස්තූතියි

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +50

    හැම ආගමකම ජාතියකම ගොඩාක් ලස්සන මිනිස්සු ඉන්නවා....කැත හිත් තියන මිනිස්සුත් ඉන්නවා....ලස්සන අපි හැමෝම එකතුවුනොත්....බලන්න ඒ තැන කොච්චර ලස්සනද කියලා....❤️❤️❤️❤️❤️ සින්හල දෙමල මුස්ලිම් හැම ලස්සන හිත් තියන මනුස්සයෙක්ටම මන් හදවතින්ම ගරු කරනවා....

  • @samusamu8607
    @samusamu8607 4 ปีที่แล้ว +14

    මේ වගේ සාමකාමී මුස්ලිම් මනුෂ්‍යත්වය තියන මිනිසෙක් සිටීම අපේ රටට වාසනාවක්..තෙරුවන් සරණයි ..

  • @udanaarunalu1126
    @udanaarunalu1126 4 ปีที่แล้ว +25

    නියම මනුස්සයෙක්..
    හොද මොළයක්..
    ඒ වගේම හිත හොද කෙනෙක්.

  • @mdh5961
    @mdh5961 4 ปีที่แล้ว +2

    සම්මානයක් දෙන්න වටිනවා මේ වදන් ටික දකින
    කොට.හරිම ආඩම්බරයි ශ්‍රි ලාංකික මුස්ලිම්
    මහතෙක් අපේම සිංහල භාෂාව (මව් භාෂාව)හැම
    වචනයක්ම ලස්සණට,ආකර්ෂණියත්වය ඇද-බැඳ
    ගැනිමට වෙහෙස වුණු ඔහුට හොඳ දැනිමක් ඇති
    බව විශේශයෙන් කිව යුතුයි.
    මෙයි ඉතාමත් වටිනාම නම් දෙකේ අකුරුවලට
    වචන ගලපා තිබිම ගැන හැමෝගෙම අවධානය
    යොමු වෙනවා.තම තමන් නම් වලින් එන අදහස්
    තේරුම හැමෝම සොයනවා.මමත් එක්කෙනෙක්.
    ස්තුතියි මෙවැනි රසවත් දේවල් දැනුවත් කලාට.

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +48

    නිර්මාණශීලී කඩයක් , තමන්ගෙ හැකියාව කාටත් කරදරයක් නොවෙන්න එලිදක්වල, ජයවෙිවා

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +30

    අයියා ඔයා අපේ සාමජයට වටිනාකමක් දෙනවා .ජාති ආලයෙන් දගලන අයට ආදර්ශයක් .ජයවෙවා .නිලමෙ ඔයාට ත් සුබ අනාගතය ක්.

    • @etm715
      @etm715 4 ปีที่แล้ว

      th-cam.com/video/sRlijb1qOvI/w-d-xo.html

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +83

    මමත් මේ කඩේට ගිහින් තියනවා නියම කඩේ නිලෙමේ කලොත් පට්ට ජයවේවා

  • @nextone6673
    @nextone6673 4 ปีที่แล้ว +41

    නියමයි රත්තරනේ....එළම තමයි....හදවතින්ම ශ්‍රී ලංකිකයි නම්...එච්චරයි...නිලමේ ඔයාට ආචාරය...

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +39

    පටිටයි නිලමේ නිහතමානි මනුෂ්‍යයෙක්. 👌👌👌👌❤️❤️❤️❤️

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 ปีที่แล้ว +1

    නිලමේ ශෝක් අනේ අනිත් අය වගේ නෙවෙයි.අලුත් අමුතුම වැඩ.අලුත් දේවල් වටින දේවල් සමාජයට වැඩක් ඇති අලුත් අමුතු දේවල්.ගොඩාක්ම වටින්නේ පොඩි මිනිසුන්ගේ දේවල්.මරු අනේ දිගටම කරගෙන යන්න ඉතාම වටිනවා නිලමේ ඔබට සුබ අනාගතයක්.

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 4 ปีที่แล้ว +13

    මේ කඩේටත් මුදලාලි මහතා ඇතුළු සේවක මඩුල්ලටත්,මේගැන අපිව දැනුවත් කරපු නිළමෙටත් ගොඩක් ස්තුතියි.අළුත් දෙයක්,

  • @wattalaart2276
    @wattalaart2276 4 ปีที่แล้ว +35

    මේ මිනිහා ලංකාවේ එකෙක්...ජය වේවා....

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි මොනතරම් සතුටින්ද මෙ වෙලදාම කරන්නේ හරිම වටින වැඩක් බුදු සරණයි අල්ලා දෙවියන් ගේ පිහිටයි

  • @Siyalla1234
    @Siyalla1234 4 ปีที่แล้ว +50

    Wow ....පටිටම නිර්මාණශීලි මුදලාලි කෙනෙක්..කොහෙන්ද නිළමෙි මෙිවා හොයාගන්නේ ...කොහොමවුනත් පටිටම vidio ekak ...super.....b තෙරුවන් සරණයි නිළමෙි ....

  • @balasenaranjini3880
    @balasenaranjini3880 4 ปีที่แล้ว +12

    කවදාවත් අමතක නොවන එළවළු කඩේ, එළවළුවල ගණන් දැනෙන්නේ නැතිව ඇති මිනිසුන්ට, ඒවායේ බෝඩ් කියවන විට, හරිම වටිනා වදන් සමුහයක්,

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +6

    පටිටම පටිට ආතල් හිනාවෙිලාම වකුගඩු දෙකත් ඇඹරීලා ගියා අන්තිමට 😹😹😹😹😹

  • @chamindamadawala2240
    @chamindamadawala2240 4 ปีที่แล้ว +6

    මෙවැනි දේ තමයි සහජීවනය වෙනුවෙන් කරන්න ඔනේ. යහපත් මාධ්‍ය ආනාගතයකට ඔබට සුභ පැතුම්.

  • @dilekakushan4260
    @dilekakushan4260 4 ปีที่แล้ว +8

    මුස්ලිම් මිනිස්සු අතරේත් ඉන්නවා රටට ආදරය කරන මිනිස්සූ...
    නිලමේට ජය..!!💜️💜️

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 ปีที่แล้ว +38

    ඔබ එලවුලු වලට අමතරව ලබාදෙන රස සහ ගුණය ගැන ඔබට ස්තුතිය් .

  • @surangevekum2864
    @surangevekum2864 4 ปีที่แล้ว +62

    ජීවිතය විඳින හරි සරල මුදලාලි කෙනෙක් .අපි කරන රැකියාව මේ විදිහට කළොත් කවදාවත් epa වෙන්න නැහැ .හැබැයි තැනට උචිත විදිහට .

  • @islandfishing
    @islandfishing 4 ปีที่แล้ว +74

    නිලමේ ❤ කැමති අය මේ කොනට 🇱🇰

  • @nayanakumari7134
    @nayanakumari7134 4 ปีที่แล้ว +1

    ඉතා නිර්මාණශීලි දක්ශ මනුශ්‍යයෙක් !! මුහුනේ නිරතුරු සිනාව වාසනාවක්! ඔබට ජය වේවා!!

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว

    සිත සොදුරුයි නම් ජීවිතේ සුන්දරයි සහෝදරයා ...බුදුසරණයි අල්ලා දෙවි පිහිටයි ඔයාලට

  • @ksmusic6609
    @ksmusic6609 3 ปีที่แล้ว

    සුපිරි කඩයක් .. නිහතමානී මුදලාලි කෙනෙක් .. නිලමේට තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා කියලා prarthana කරනවා.

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +7

    ජාතී බේදයක් නෑ.. නියම ශ්‍රී ලාංකිකයෙක්. ඔබට ජයෙන් ජයවේවා. අනිවාර්යයෙන් ආවොත් එනවා.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +2

    මරු හැබැයි ලාමක ටිං ටි
    පවුලේ සමගිය නියමයි මුස්ලිම් වුනාට සිංහල ජාතිය වගේ මරු ජයවේවා 👍👍👍👍👍👍

  • @sarathsesiri3
    @sarathsesiri3 4 ปีที่แล้ว +9

    එකනම් මරු කඩයක් නිලමේ මල්ලි thankyou මුදලාලිගේ මොළය👍👍❤

  • @nsn7345
    @nsn7345 4 ปีที่แล้ว +64

    ඇත්තටම ආඩම්බරයක් ..අපි මුස්ලිම් උනාට අපේ මව් රට ශ්‍රී ලංකාවයි .එතකොට අපේ මව්බස අනිවාර්යයෙන් සිංහල විය යුතුයි .මුල්තැන භාෂාවය්‍.

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 ปีที่แล้ว

      😍😙😘😚👍

    • @lfgftlite5707
      @lfgftlite5707 4 ปีที่แล้ว +6

      උබලා වගේ හිතන උන් තමයි බන් නියම මුස්ලිම් ශ්‍රී ලංකන් මිනිස්සු 💪❤

    • @dinethdeshan1937
      @dinethdeshan1937 4 ปีที่แล้ว +1

    • @priyangani9519
      @priyangani9519 4 ปีที่แล้ว +3

      💖🇱🇰💖🇱🇰💖🇱🇰💖🇱🇰💖🇱🇰💖🇱🇰💖💐💖🇱🇰💖💐💖🇱🇰💖💐🇱🇰💖👍👍👍👍👍👍👍👍👍👍👍👍ape hemoma silankikayo

    • @පූර්ණ
      @පූර්ණ 4 ปีที่แล้ว +6

      ආදරෙයි මල්ලි උබට .ඇස් දෙකට කදුළුත් ආවා...අස්ලාම් මලික්කුම්..

  • @dumidumax8119
    @dumidumax8119 4 ปีที่แล้ว +18

    එලවලු එක්ක අතල් එකෙ ඉන්න පොරක්..😍❤️💪

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +15

    හරිම ෂෝක් කඩෙට එන්න ආසයි නිලමෙට ජය පතමි 🌷🌹🌹🌹 මරු නම් ලංකාවට ආවහම එනවා බුදු සරණයි

    • @chandraalwis3874
      @chandraalwis3874 4 ปีที่แล้ว +1

      කඩෙ තියෙන්නේ කොහෙද

  • @wajiralasanthi2641
    @wajiralasanthi2641 4 ปีที่แล้ว +43

    රතු අල කියන්නේ
    ඇත්තටම ලේ බැංකුවක් තමයි
    මොකද ශරීරයට
    අධික ලෙස ලේ වඩන
    එළවලුවකි

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 4 ปีที่แล้ว

      Ai seeni th thiye..

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว

      Sini.thibata.ona.ldakuta.1.kanna.puluwa

    • @madusankakurera1218
      @madusankakurera1218 4 ปีที่แล้ว

      මන් ආසම කැමක් රතු අල 👍

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +1

    ලෝකේ එක ද කියලා දන්නෙත් na .....ලංකාවේ මම දැක්ක පළවෙනි එක ...නිලමේ ස්තුති ...theruwan saranai jesu පිහිටයි alla දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Gamanachannel
    @Gamanachannel 4 ปีที่แล้ว +20

    හොඳ නිර්මානශීලී ව්‍යාපාරිකයෙක්.

  • @sandanayaka6402
    @sandanayaka6402 4 ปีที่แล้ว +167

    ඇත්තමයි.මුස්ලිමි.ජාතිකයෙක්.වෙලත්.හොද.සංහල.වදන්.නියමයි.අයියා..අල්ලා.දෙවි.පිහිටයි

    • @chandanakumar4603
      @chandanakumar4603 4 ปีที่แล้ว +2

      උබැහැ ලියලා තියෙන්නෙ හරියට සින්හලයෙක් හනේ යකූ

  • @sahanpradeep1377
    @sahanpradeep1377 4 ปีที่แล้ว +75

    මේ වගේ මුස්ලිම් අය සමහර සිංහල අයට වඩා හොදයි

  • @amazing6357
    @amazing6357 4 ปีที่แล้ว +327

    මේ කෙනා මුස්ලිම් මං හිතන්නේ .ඒත් ශ්‍රී ලංකන් මුස්ලිම් වගේ..ඒ නිසා ආඩම්බරයි ..😍😍

    • @වසන්තකුමර-ස6ඬ
      @වසන්තකුමර-ස6ඬ 4 ปีที่แล้ว +7

      Ow Musim Thama

    • @nimeshfernando9820
      @nimeshfernando9820 4 ปีที่แล้ว +1

      Faizer Fareed එහෙම එකක් නෙමේ ලෙකු වෙනසක් තියෙනවා

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +3

      @@cooltempo සිංහල ආභාෂය ගැන නෙවෙයි මං කිවුවෙ නම් ..ඒ මනුස්සයා හිතන විදිහ ලස්සනයි ..

    • @nalakaperera5720
      @nalakaperera5720 4 ปีที่แล้ว +1

      -

    • @nalakaperera5720
      @nalakaperera5720 4 ปีที่แล้ว +1

      D

  • @rjlasantha3858
    @rjlasantha3858 3 ปีที่แล้ว

    නිලමේ කලොත් ඉතින් වටිනා දෙයක් තමා .සින්හල අපටවත් හිතෙන්නේ නැහැ මේවගේ අදහස් .

  • @accesstelecom1961
    @accesstelecom1961 4 ปีที่แล้ว +3

    මෙය බලා අහන්න ලැබිම ගැන සතුටක් 👍👍👍👍👍👍👍👍👍🌹තව තවත් වැඩි දියුණු වේවා god best

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +94

    මෙවැනි මිනිසුන් දෙස ආගම ජාතිය මුල්කරගෙන කතාකරනවාවෙනුවට ලාංකික කියන ඇසින් බලන්න.සහජීවනය ඇත්තේ එතැනයි.

  • @dhanuofficial6863
    @dhanuofficial6863 4 ปีที่แล้ว +8

    වෙනස්ම දෙයක්... great and respect .. 🙏 👍

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +12

    නියම වදන් ටික. ගොඩක් ඒව ආදර්ශමත්.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +11

    හරීම විෂ්මිත කඩයක්.හරිම අපූරුයි නිලමෙ මල්ලි ඔබට ස්තූතියි 🙏🙏❤❤❤❤

    • @nalakamudalige6730
      @nalakamudalige6730 4 ปีที่แล้ว

      Kusumlatha Wejesinha කෙටිටු ලද ලස්සන නමක් නේද

  • @sameeraprasad7676
    @sameeraprasad7676 4 ปีที่แล้ว +10

    නියමයි , අල්ලා දෙවි පිහිටයි..!

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +1

    නියමයි පට්ට අදහසක් දිනෙන් දිනම දියුණු වෙවා 🇱🇰🇱🇰🙏🏽🙏🏽

  • @koshalikapereraperera6781
    @koshalikapereraperera6781 4 ปีที่แล้ว +1

    නියමයි නිලමේ අයියේ ... good job.ඉදිරියටම yanna ශක්තිය ලැබේවා .. තෙරුවන් සරණයි

  • @anomaanoma3668
    @anomaanoma3668 4 ปีที่แล้ว +11

    මුස්ලිමි වුනත් අැත්තටම හොද ගතිගුන තියෙන මුදලාලි කෙනෙක් ඔබට ජයෙන් ජය👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +142

    ඒ මනුස්සය මුස්ලිම් වුණත් හිතේ තන්හාව ක්‍රෝධය වෛරය නෑ, එහෙම මිනිස්සුන්ට හරි යන්ඩ ඕනෙ, අපිත් දැන් අපේ එළවළු කඩේට ඔහොම ගහනවා කමක් නෑ නේද, සැමටම තෙරුවන් සරණයි,

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 4 ปีที่แล้ว +1

      ඒකහොදයි,ඔයාගේ,කඩෙිටත්,එහෙමකරන්න,ජයවෙිවා,

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

      @@fatmaalksandr4253 බොහොම ස්තූතියි බොහොම පින්

    • @wasanthikumari5773
      @wasanthikumari5773 4 ปีที่แล้ว

      හ්ම්ම්

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว +3

    Niyamai me kadenam dinen dina diunu wewa nilame chanal ekath niyamai good luck 👍👍🔥🔥🔥

  • @harshathmohomad1301
    @harshathmohomad1301 4 ปีที่แล้ว +13

    ආගම මුස්ලිම් ජාතිය ශ්‍රී ලාංකික ඔබට ජය

  • @sankasanka5421
    @sankasanka5421 4 ปีที่แล้ว +1

    නානලත් දැක්කා මෙහෙම නානා කෙනෙක් අදයි දැක්කේ... pattaa... 👍👍👍👍👍👍😃

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

    හොඳ දේ නිහතමානීව බලන්න හොඳ හිතක් තියෙන්නත් ඕන!
    ජය බුදු සරණයි දිනෙන් දින සාර්ථක වේවා!

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +2

    ජයවේවා ..
    ඉතාම නිර්මාණශීලී හිතක් ඇති ලාංකික මුස්ලිම් මහත්මයෙක් ..
    ගොඩක් සංතෝෂයි ..සිංහල කෙනෙකුවත් නොකරපු දෙයක් ...
    ගොඩක් සිංහල වෙළෙන්දන් අහංකාරයි උඩගුයි නේ.
    ඒ අතින් මුස්ලිම් අය ගොඩක් හොදයි ..

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว +2

    Harima lassanata sinhala katha karanawa mudalai mahaththayo obata jayen jaya wewa

  • @sampathkumara2396
    @sampathkumara2396 4 ปีที่แล้ว +19

    අපි කොහොමත් හැම ආගමකටම,ජාතියකටම ගරු කරනවා හැබයි මුලට ශ්‍රී ලාංකික වියයුතුමයි...උද=ශ්‍රි ලාංකික මුස්ලිම්,ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි ,ශ්‍රී ලාංකික බෞද්ධ ...

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +4

    නිලමේ ජනෙල් එකට බෝම ස්තූතියි මේ දවස්වල ගොඩාක් වැඩ තිබුණා .ඔබට බුදු සරණයි නිලමේ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🎉

  • @jay93942
    @jay93942 4 ปีที่แล้ว +2

    Wow a great job..... pure Sri Lankan... no stress if you visited this shop...

  • @samanbandara5227
    @samanbandara5227 4 ปีที่แล้ว +1

    නියමයි ..............නිළමේ ..........ජය වේවා චිරo ජයතු

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +1

    ඔන්න මේ channel එක මම sub කලා. අදයි හම්බ උනේ channel එක. Good Luck.. අයියේ

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +1

    මේක. නමි. මරැ . අදහස.. මගේ. ආගමේ. හැට්යට.. උඹට.. . තෙරැවන් සරනයි.. සහෝදරයා

  • @umobiledilini4955
    @umobiledilini4955 4 ปีที่แล้ว +1

    Niyamai nilame.mama enne rata.attatama meka balala hinat giya.awagema alawalu matak weenawa awage nam

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว +1

    Aiya oya niyama Great kenek......
    Supiri shop ekak.....iskolayak....... Niyamai .
    Aiya podi adahasak...
    Time to time oke idea maru karamu.......shop ekata
    Light green colour ekak hari
    Light blue ekak ganna. ....
    Butter colour ekath hodai....

  • @חעעגיחבמע
    @חעעגיחבמע 4 ปีที่แล้ว +4

    Ane harima asay avith balanna ,hinavenna, arthathavath , hoda avabodayak labe nava , meya buddimath visista ugathek ,jayaveva , oyage gamana sarthaka veva !!!

  • @champikachandrasena9891
    @champikachandrasena9891 4 ปีที่แล้ว +10

    Mata ada me kade dakkama hari satututi...meeta aurudu 2kata kalin oya kadeta palamuwa mag giye...me mudalali mahatha harima hoda gathiguna thiyana kenek...katath garu saru atuwa katha karana hinawakin samata saggraha karana bohoma hoda kenek...anika ehi thiyana nisadas walin igena ganna thiyana deth bohomayi...mudal dee elawalu gaththata hode danumak nomile labenawa vinadi ganak atulatha....oba tumata devi pihitatyi! Nilame oba tumatath bohoma pin...bohoma istutiyi me wage hoda dewal agayanawata...obatath jayen jaya.

  • @kuraa210
    @kuraa210 4 ปีที่แล้ว +3

    යේ නානා ඔයැයි පට්ට කට්ටයි හොදේ..අපි අහුවෙයි ඔයැයිට.අපි ගාල්ලේ කොල්ලො හොදේ😂😂😂😂😂

  • @dinushasampath3720
    @dinushasampath3720 4 ปีที่แล้ว +1

    විශේෂ දෙයක් ඇත්තට වැදගත් පණිවිඩයක් දෙනවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว +1

    Wow ...aththatama harima adambarai muslim unata aththatam sinhalama thamai wage .niyamai elawalu j ade. Thawa thawath diunata path weva nilame sai oya niysma vidiyo aran enne .kuwet sita

  • @Zarahzara
    @Zarahzara 4 ปีที่แล้ว +7

    Like you නිලමේ. God bless you.
    You are very different. God bless bless you. Good hearted person.

    • @Zarahzara
      @Zarahzara 4 ปีที่แล้ว

      Lots of love from Toronto Nilame. God bless you forever. 😍💕💕💕

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +3

    මෙතුමා මුස්ලිම් ජාතිකයෙක්.එත් මේ කඩේ එකම දෙමළ අකුරක්වත් දැක්කෙ නෑ. ඔබ වැනි උතුම් මුස්ලිමි ම්නිසුන්ටආදරෙයි හැමදාම.දවසෙන් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා..අස්සලාම් මලික්කුමි.

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 4 ปีที่แล้ว +1

    Pattai macho....hoda dewal agae karamu...laankikayo hetiyata aekwemu

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 5 หลายเดือนก่อน +1

    Niyamari mamath alavalu kadayak daanna hithan ennae
    Labana aurudhae..budusatanaei nilamaeyooo

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @jayanijayani691
    @jayanijayani691 4 ปีที่แล้ว +3

    Ohu Gena puduma hithuna nilame! Harima vinoden Inna kenek vage. Monava vunath man avankayi. Apitath Hina giya😀😄 Thank you nilame🙏❤️

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +58

    හිනා යනවා තමයි නිලමේ
    ලාමක ටින් ටින් 😁😁😁😁😁😁 කඩේට එන්නත් ආසයි......මෙයා මුස්ලිම් උනාට ඔක්කොම අකුරු සින්හලෙන්....අගේ කරනවා ඒක
    ජය වේවා නිලමේ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @DilaTv
      @DilaTv 4 ปีที่แล้ว +2

      Mvt sub k

    • @wihagawidusara5649
      @wihagawidusara5649 4 ปีที่แล้ว +1

      Wmbatu= semiya wenuwata

    • @ruwanegp9990
      @ruwanegp9990 4 ปีที่แล้ว +2

      වද වෙන්න හරි නිකන් සින්හලෙන් නොනා කියල දුන්නම් කන ගොන් හරක් උබලා

    • @දේදුනුමාපිටිගම
      @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +1

      @@ruwanegp9990 හැම කෙනාම එක මිම්මෙන් මනින්න එපා

    • @ashanranasinghe2784
      @ashanranasinghe2784 4 ปีที่แล้ว

      @@ruwanegp9990 mona modayek da uba 🤣

  • @nipusathsarani
    @nipusathsarani 3 ปีที่แล้ว +1

    නෙල්ලිගල පන්සලට යන පාරේ තමා මේ කඩය තියෙන්නේ .👍 නුවර .

  • @sugathsiriwardana1795
    @sugathsiriwardana1795 4 ปีที่แล้ว +2

    අැත්තටම මමත් මෙි කඩෙිට ගිහින් තියෙනවා මමත් ලංකාවෙි ඉන්න අවස්ථාවල දෙපාරක් විතර ගිහින් තියෙනවා හරිම සතුටුයි නිළමෙි ට ජයවෙිවා

  • @sujithsujith7476
    @sujithsujith7476 4 ปีที่แล้ว +2

    මේවගේ හැමකේනේක්‌ම ඉන්න
    එතකොට ලංකාව ලස්සනයි

  • @kuwaa1624
    @kuwaa1624 4 ปีที่แล้ว +3

    Niyamai mudalali mahaththaya budusaranai

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว +3

    Supiriiii adhas....mudalai mahatayo..tanxxx nilame..

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 ปีที่แล้ว

    හරිම ජොලියෙන් ඉන්න මුදලාලි මහත්තයෙක්.😊😊😊

  • @gkspartans547
    @gkspartans547 4 ปีที่แล้ว +1

    Patta kadayak wage.........Good luck Nilametai e wagema Mr.Mishbah tath😍😍👍

  • @dorinsabrina1889
    @dorinsabrina1889 4 ปีที่แล้ว +1

    Your funny really 😆😆😆😆but is now 😷😷😷😷😷🙏💝👍💘👍 thanks for you god blesed for ever lovely

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +8

    ලංකාවටමඵකයි ස්තුතියි නිලමෙ

  • @shanthapeiris4594
    @shanthapeiris4594 4 ปีที่แล้ว +3

    He is an advertising guru. Good marketing! Well done!👍😊

  • @Sanu19455
    @Sanu19455 4 ปีที่แล้ว +16

    නිර්මාණශීලී පුද්ගලයෙක් !!😘💪👍

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 4 ปีที่แล้ว +1

    හදවතින්ම ලාංකික මනුස්සයෙක් ..දීර්ඝායුෂ ලැබේවා

  • @priyaperera4787
    @priyaperera4787 4 ปีที่แล้ว +3

    Niyamayi nilame👏👏👏👏👍👍👌👌dedenatama theruvan saranayi....🙏🙏

  • @surekapriyangani2603
    @surekapriyangani2603 4 ปีที่แล้ว +2

    Kalathmaka welendek godak sathutui mahema kalathmaka welendo ne oba gana godak sathutui.

  • @jayanijayani691
    @jayanijayani691 4 ปีที่แล้ว +2

    Thanks nilame video ekata. Hinava navaththa ganna bar hello😄😀😃🤣🤣

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว +2

    Maru...mudalai mhatayo oya maru nilame tanxxx hode vidiyo ekata...

  • @tharulanka2066
    @tharulanka2066 4 ปีที่แล้ว

    මල්ලි ඔයාට බුදුසරණ මේවා බලා සතුටුයි සමහර අය දන්වා pesu Hadanwa Vkar Leyna ❤️

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +1

    Oba gena adamberai, sahodaraya jayaveva obata. 🌻😀

  • @anjuanju3707
    @anjuanju3707 4 ปีที่แล้ว +2

    Nilame oba Hoda dewal thamai apata genne.mudalali mahattayo oba thuma gana harima adambari.oba thumata deergausa pathami.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 ปีที่แล้ว +1

    Niyamai hinath yanawa Jaya wewa😆😆😆🇱🇰

  • @siripalajayawardana3308
    @siripalajayawardana3308 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ජය වෙවා

  • @asankagunathilaka8364
    @asankagunathilaka8364 4 ปีที่แล้ว +1

    නිළමෙ වැඩක් කලොත් නියමයි SL Amaris අද මෙ පැත්තෙන් ආවා 😘😘😘😘😘👍👍👍👍

  • @suadsaif6762
    @suadsaif6762 4 ปีที่แล้ว +3

    මරැ කඩයක්
    ජයවෙිිවා සහෝ 👍

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +1

    නිල මෙ අයියා සුපිරි ඔයා වැඩක් කරොත් shaa නියමයිනේ සතුටු ඉ අයියා අපි සිංහ ල දෙමළු මුස්ලිම් ජාති භේද නැතුව ඉන්න ඕනි එල වලු කඩේ නම් සුපිරි 👍☝✌️😎😍❤♥️

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว

    අමකත ෙනාවන එළවලු කඩයක් දියුණු ෙවිවා ඔබතුමාට ස්තුතියි

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +2

    හිත හොද ක්‍රියේටිව් මනුස්සයෙක් ❤❤

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว

    ඔයා නම් මරු අපි සහෝදරයෝ ඔයා හොද රස කෙනෙක්