හැමෝටම මෙහෙම විශ්මිත හැකියාවන් නෑ දෙවියනේ - මොරටුවේවත් නෑ මෙහෙම වැඩකරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මේකනම් සංසාරගත හැකියාවක් වයස 70යි ඒත් බලන්නකෝ ටැලන්ට් එක ගහක පොතු කෑල්ලක් තිබ්බත් ඇති වැඩක් කරන්න සුපිරි.. තනිකරම කණපිට පෙරලනවා

ความคิดเห็น • 219

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis9904 4 ปีที่แล้ว +36

    තාත්තට බුදු සරණයි දෙවි👍👍👍👏👏👏 පිහිටයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +17

    දක්ශ නිර්මාණ කරුවෙක්, නිලමේ ඔබට බොහොම ස්තුතියි මෙවැනි වටිනා දේවල් පෙන්විම ගැන .

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +26

    සැබෑ දක්ශයෙක් ! හොඳ ආදර්ශයක් මතු පරපුරට ! සැඟව වැඩකරන ලංකා මාතාවගේ උතුම් පුත්‍රරත්නයක්. !බොහොම පින් නිලමෙ අපට අඳුන්නල දුන්නට....වටිනාකම කියා නිම නොකල හැකි නිහතමානී.උතුම් මිනිසෙක්.....අපේ හැකියාව ඇති තරුන පරපුරට දායාදකර මේ අදහස්වලින් පෝශනය කරන්න පුලුවන්නම් කෙතරම් වටිනවද.....සැඟවීසිටියයුතු මහත්මයෙක් නෙවෙයි.!
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 4 ปีที่แล้ว +35

    ඇත්තටම ගොඩක් අඩම්බරයි බේබදෝ වෙලා මැරනවාට වැඩිය හොද දෙයක් කරලා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +20

    නිලමේ ඔබ තූමාගේ විඩියෝස් හරිම වැදගත් අපි ට ඔබතූමාටස්තූතියි තේරැවන් සරනයි

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 4 ปีที่แล้ว +26

    ඉතා දක්ෂ කලාකරැවෙක්.හොද වැඩ සටහනක්,පසුබිම් සංගීතය ගෝෂාකාරයි.

  • @දහම්අරණ-ෂ1ඬ
    @දහම්අරණ-ෂ1ඬ 4 ปีที่แล้ว +15

    මේ මාමගෙ කටහඬ රත්නශ්‍රීගෙ වගේ.

  • @srst8028
    @srst8028 4 ปีที่แล้ว +3

    ඔබතුමාගේ නිර්මාන ලස්සනයි.
    දිර්ඝ ආයුෂ පතමු තවත් නිර්මාන අපට දැකගන්න
    තෙරැවන් සරනයි

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +11

    ඇත්තටම දැකල නැහැ මීට පෙර හරිම ලස්සනයි ඔබ තුමාට බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුස ලැබේවා

  • @methmal5747
    @methmal5747 4 ปีที่แล้ว +3

    මේ තාත්තට බුදුසරණයි 🙏🌺☸️ නිලමේ ඔබටත් බුදුසරණයි 🙏

  • @manel_discover
    @manel_discover 4 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ඨ කලාකරැවෙක්.දේශීය කර්මාන්ත නගා සිටුවීම සදහා මෙතුමාගේ දාායකත්වය ලබා ගත හැකි නම් බොහෝ වටී.එතුමාට දීර්ගායුෂ.

  • @chandraskg5927
    @chandraskg5927 4 ปีที่แล้ว +9

    තාව tawath නිර්මාණ ගොඩ නගන්නට සක්තිය දෛර්ය ලැබේවා බුදුසරණයි

  • @srimamangalika9684
    @srimamangalika9684 4 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමා නම් දක්ෂ කලාකරුවෙක් මිල කරන්න බැ ඔබගේ වටිනා කම මේවා දකින්න ලැබීමත්වාසනාවක්

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว +8

    මහත්මයා ගෙ කැටයමි වැඩ හරිම ලස්සනයි හරිම සතුටුයි අපටත් දවසක මිලදී ගැනීමට හැකියාව ලැබෙවා ඔබ තුමාට තව තවත් නව නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @senatorde2749
    @senatorde2749 4 ปีที่แล้ว +3

    හරිම දක්ෂ කළා කරුවෙක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ඔබගේ මේ දක්ෂතාවය බාල පරපුරටත් උගන්වන්න. ලංකාවේ පැරණි දේවල් වල අගය දන්නා මිනිසුන් තවමත් ඒ දේවල් අගය කරනවා. ලංකාව කවදා හෝ හරි ගියොත් හරියන්නේ නැවතත් පැරණි යුගයට ගියොත් විතරයි.

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 4 ปีที่แล้ว +8

    මේසන් .බාස්ට ගෙයක් නැතිලු ,වඩුවගෙ ගෙදර පුටුවක් නැතිලු .බොරු නේද ඒ කතාව .තෙරුවන් සරණයි නිලමෙටත්,මේ මහත්තයත්

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +3

    බොහෝම හොඳ මාමා කෙනෙක් අ ද කාලේ 👑 නියම වැඩ kaaryek අහ ක දාන ලීයෙන් මෙහෙම දේවල් කරන වා කියන්නේ මටත් හරිම පුදුම ඉ මාමෙ මේවගේ දේවල් කරන්න ඔයාට sakthiya ලැබේවා නිලමේ අයියා සුපිරි video එක බුදු සරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷💗💗💙❤️💛💚🧡💜️🖤💖💕💔💓❤️💗💙💘🧠🧠🧠🧠🧠🧠💘💘💘💘💘💘💘💘💌👓👓🕶️🕶️💞💝

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 4 ปีที่แล้ว +9

    තුනුරුවන් සරනයි ඔබ තුමාට තව තවත් සක්තිය ලැබෙවා මම කුවෙට් සිට

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 4 ปีที่แล้ว +10

    54 ලයික්

  • @royalroyal4206
    @royalroyal4206 4 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩක්

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +5

    # රටටම ආදර්ශයක් බුදු සරණයි දීර්ගායු වේවා ...

  • @skumarikumari808
    @skumarikumari808 4 ปีที่แล้ว +2

    හරම අඩම්බරයි .පුදුම දක්ෂ තාවයක් .මෙරටකොපමණ ඉන්නවද වැඩක් නැති මිනිස්සු බීගෙන විනාශ වන .එිඅතර ඔබ රටට වටිනා සම්පතක් .මතු පරපුරට අදර්ශක් .දිර්ඝායුෂ ලැබේවා තාත්තේ .

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +8

    බුදු සරණයි

  • @dinushasampath3720
    @dinushasampath3720 3 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ට නිර්මාණ හැකියාවක් ඇති නිහතමානී මිනිසෙක්. අපේ රටේ කොච්චර හැකියාවන් ඇති මේ වගේ නිර්මාණ හැකියාවන් තියන නිර්මාණ ශිල්පීන් ඉදිරියට ගෙන යන්න ක්‍රියාත්මක නොවිම දුකට කරුණක්

  • @namanama1496
    @namanama1496 4 ปีที่แล้ว +2

    Teruwan සරණයි ඔබ තුමාට තවතවත් දේවල් කිරීමට ශක්තිය දහිරියක් ලැබේවායි හදවතින්ම පතමි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක් .මෙ වගේ අයගෙන් මෙවා ඉගෙන ගන්න පුළුවන් අපේ තරුණ පරපුරේ අයට .ඔබ තුමා චිරාත් කාලයක් වැජබෙවා .නිලමෙ පිටුපස මියුසුක් එක නතර කරන්නට .ඔයා ගෙ හැම වැඩසටහනක්ම සාර්ථකයි .ජයවෙවා සුභ ගමන් .

  • @yashas9231
    @yashas9231 4 ปีที่แล้ว +2

    Harima.lasanai.oba.thumata.deerga.ausa.lebewa.budusaranai.devipihitai

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 4 ปีที่แล้ว +2

    ගොඩාක් සතුටුයි ඔබතුමාගේ හැකියාව ගොඩාක් අගය කරනවා තෙරුවන් සරණයි

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 4 ปีที่แล้ว +10

    මරු බුදු සරණයි 😍🔥

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +5

    ෂා හරිම ලස්සනයි
    කලාව ට ඇති උපන් හැකියාව හැමෝටම මේ දේවල් කරන්න බෑ
    බුදු සරණයි තාත්තා ඔයාට

  • @2412kappa
    @2412kappa 4 ปีที่แล้ว +2

    රජකලේ පටන් අපේ රටේ තාක්ෂණය ඉතා ඉහලයි.බුදු සරනයි.මාමේ.🙏👍

  • @dinushalakmali863
    @dinushalakmali863 4 ปีที่แล้ว +15

    මම ගොඩක් මේ චැනල් එකේ දාන වැඩසටහන් බලනවා. නමුත් වරදක් කියනවා නෙමයි.ඉතා අපහසුවෙන් තමයි මේ සංවාද අහල තේරුම් ගත්තේ. මොකද පසුබිම් වාදනය ශබ්දය වැඩියි ඒ වගේම ඝෝෂාකාරියි.මේ වැඩසටහන බලන ගොඩක් අයට එහෙම වෙන්න ඇති මම හිතන්නේ. ඒ නිසා වැඩ සටහනේ ගුණාත්මකභාවයත් අඩු වෙනවා පුළුවන්නම් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න ඔබට සුභ පතනවා තව තවත් ඉදිරියට අපේ රටට වැදගත් මෙවන් පුද්ගලයින්, දේවල් ගැන රටම දැනුවත් කරන්න....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍

    • @hansipaba977
      @hansipaba977 4 ปีที่แล้ว

      ඇත්තටම ඔව් පුලුවන් නම් ගෝශාව නැතුව බැරිද මේ වටිනා වැඩසටහන කරන්නට .කනට හරිම අමාරුයි ..ඉස්තුති

    • @senatorde2749
      @senatorde2749 4 ปีที่แล้ว +2

      හැම දෙයක්ම වරද දකින්නේ නැතිව ඒ කරන දෙය අගය කරන්න ඉගෙන ගන්න. ඔයා වැනිම තවත් ගෑනියෙක් අනුන්ගේ වැරදි හදන්න ගිහින් ලෝකප්‍රකට ගණිකාවක් වුනා.

    • @dinushalakmali863
      @dinushalakmali863 4 ปีที่แล้ว

      @@senatorde2749 අනේ මේ ඔයාගේ වැඩක් ඔයා බලාගන්න මම මේ කමෙන්ට් එක දාල තියෙන්නෙ චැනල් එක කරන කෙනාට මිසක් කොහෙවත් ඉන්න ගණිකාවන්ට නෙමේ. අනික මේකේ වැරැද්දක් මම කොහොමත් කියලා නෑ.ලියලා තියෙන දේ තේරුම් ගන්න බැරි ඔයා දන්නෙ ගණිකාවෝ ගැන විතරක් බව දන්නවා. ප්‍රදර්ශනය නොකර ඉන්න

    • @නිකිනිසන්දීපා
      @නිකිනිසන්දීපා 4 ปีที่แล้ว

      යූටියුබ් චැනල් එකක් කරන ඔක්කොම ස්ටුඩියෝ කාරයො නෙමේ ඒක තේරුන්ගන්න ශබ්ද පරිපාලන අපිට වැඩක් නැ නේද රටට වැඩක් වෙනවනම් අපිට අමාරුවෙන් හරි තේරුන් ගන්න පුලුවන්නම්

    • @dinushalakmali863
      @dinushalakmali863 4 ปีที่แล้ว

      @@නිකිනිසන්දීපා මං මෙතැන ඔයාට දෙයක් කියලා නෑ.චැනල් එක කරන කෙනාටයි කියලා තියෙන්නේ. අනුන්ගේ සීනි කිරීම නතර කරොත් හොඳයි නේද? මොකද කාටත් අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 ปีที่แล้ว +3

    අනේ.හරිම.සතුටුයි.බූදූ.සරනයි.තාත්තේ.ඔබට.තව.හදල.අපච.පේන්නන්න

  • @padmakumari2816
    @padmakumari2816 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා video එකක් තෙරුවන් සරණයි

  • @islandfishing
    @islandfishing 4 ปีที่แล้ว +4

  • @maheshdolapihilla3722
    @maheshdolapihilla3722 4 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබ තුමා ගැන. කුරුණෑගල ටත් 😍

  • @nilaniwijisekara1113
    @nilaniwijisekara1113 4 ปีที่แล้ว +3

    මෙතෙක් දැක්ක හොදම වීඩියෝව.

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බුදුසරණයි ඔබතුමාට .

  • @srilanka3818
    @srilanka3818 4 ปีที่แล้ว +2

    ආඬම්බරයි තාත්තෙ ඔබට තව තවත් ශක්තිය 🌷 දෛර්ය 🌷 ලැබෙවා 🌷 බුදු සරණයි

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    Shaa shaa ඉතා දක්ෂ කලාකරැවෙක්මෙවන් කලාකරුවන් අගයකලයුතුඉ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🏵️🏵️💙

  • @kwt4095
    @kwt4095 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබට tattha දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nayanadamayanthi1083
    @nayanadamayanthi1083 4 ปีที่แล้ว +3

    ලස්සනයි.කලාත්මක හදවතක් කතාකරයි.

  • @jayanijayani691
    @jayanijayani691 4 ปีที่แล้ว +2

    Nilame... Oyata godak thanks.. Hari lassanayi Mae video eka. Harima daksha kalathmaka kenek Dakinna lebuna. Pudumayi ae hekiyava 👍

  • @ranuka23ranu92
    @ranuka23ranu92 4 ปีที่แล้ว +2

    Taruwan saranai oba tumata

  • @milushapriyadarshanipeduru9594
    @milushapriyadarshanipeduru9594 4 ปีที่แล้ว +2

    Lanakawata godak watin mahaththayek

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 4 ปีที่แล้ว +2

    අත්තෙන්ම අපේ රටේ මේ වගේ දක්ස නිර්මාණ කරුවන් තවමත් හෙංගිලා වගේ ඉන්නෙ . අයි දෙවියනේ මේ මිනිසුන් ගේ දක්ස හෙකියාවන් මෙතෙක් කල් එලිදෙක්වූයේ නෙත්තේ ? අපේ රටේ පාලකයින්ගෙ වරදක් ද අනේ මන්ද පව් හරිම අසාධාරණයි..බලන්න කොච්චර හෙකියාවන් ද මෙච්චර කල් හෙංගුනේ ? අද කාලේ නිකරුණේ කාලේ කා දමන දරුවන් කොච්චර ඉන්නව ද..මේ දක්ස යින්ගෙන් ඒ දරුවන් ට මොන තරම් පන්නරයක් ගන්න පුළුවන් ද ..නිලමේ අත්ත ට ඔයාට විසේස ස්තූතිය 🙏 ඒ වගේ ම අපේ නිර්මාණ කලා අසට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝ යුස පාර්තනා කරනවා ..සියලුම දෙවියන් ආරක්ෂා කෙරෙත්වා අපේ මේ අප්පච්චිව ...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ගජමෑන්-ඳ9හ
    @ගජමෑන්-ඳ9හ 4 ปีที่แล้ว +1

    මේ කරන වැඩේ නම් සුපිරි බන්. ලන්කාවේ සුපිරිම you tube chanale එක කිව්වොත් මා නිවැරැදි .දිගටම කරගෙන යන්න. බුදු සරණයි❤️❤️

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +3

    වටිනා සහජ හැකියාවන් ඇති මහත්මයෙක් රටට සම්පතක් දෙපලටම බුධු සරණයි... !

  • @nimminimmi8819
    @nimminimmi8819 4 ปีที่แล้ว +3

    Budu saranai thaththa oyata

  • @dulanjanalakdinu
    @dulanjanalakdinu 4 ปีที่แล้ว +2

    ඉතාමත් දක්ෂ කලාකරුවෙක්, මෙතුමාට තව දුරටත් මෙවැනි නිර්මාණ කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබෙවා.

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 4 ปีที่แล้ว +2

    ලස්සනයි ස්තුතියි මල්ලි බුදු සරණයි තාත්තේ

  • @teenasalwa4421
    @teenasalwa4421 4 ปีที่แล้ว +2

    Attatama puduma hakiyavak agema thiya na deyak katayam diha bagetama. Inna hitenava oya vage Aya tava aurudu 100k jeevat venna ona ai oya Deval thavat kenekuta kiyala denna ussha ganne natte

  • @seta1204
    @seta1204 4 ปีที่แล้ว +3

    තාත්තා බුදු සරණයි ඔයාට

  • @ksrathnayaka3975
    @ksrathnayaka3975 4 ปีที่แล้ว +2

    godak hoday yaaluwa.. rallata noya sagauna daksatha athi minisunta sahayak wenna.. bs

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +3

    ස්තුතියි නිලමෙ එතුමාටත් දීර්ඝායු ලැබේවා

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබට මාමේ
    තව තවත් සක්තිය දෛර්‍ය් ලැබේවා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 නිලමේ ඔබට හැමදාමත් ජය
    පසුබිම් වාදනය නම් ටිකක් අව්ල් නිලමේ

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +3

    # මේ රටේ සම්පත් අපි නිවරදිව පාවිච්චි කරනවනම් කොයිතරම් අපි තෘප්තිමත් දනවත් ජාතියක්ද?

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 4 ปีที่แล้ว +3

    බුදු සරණයි තාත්තාට ..

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නිළමේ ඔයා ලස්සන විඩියෝ දන්නෙ good loku ඔයලාට bsdp

  • @vaniziaduganna999
    @vaniziaduganna999 4 ปีที่แล้ว +2

    නිමේට ස්තූතිය ..
    තාත්තේ ඹබට දීර්ඝායුෂ ලැබේවා!!

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +2

    අපූරුයි තාත්තේ. දීර්ඝායු ලැබේවා ...!!!
    තෙරුවන් සරණයි ....!!!

  • @geethakumudu8537
    @geethakumudu8537 4 ปีที่แล้ว +1

    Harima lassanai obathumata dirgayu weawa budu saranai mahathmaya.

  • @rukmanneel266
    @rukmanneel266 4 ปีที่แล้ว +2

    oathumata digukalayak jivathvenna nirogi suvaya lebeva

  • @saratharbewela5963
    @saratharbewela5963 4 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයාට.. ආදරෙයි

  • @geethakumudu8537
    @geethakumudu8537 4 ปีที่แล้ว +2

    Obage hakiyawa itha athi uthum b.s.

  • @lathakwt8132
    @lathakwt8132 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට දිර්ඝායුෂ දළදා සාමිදු පිහිටයි

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว +2

    අගය කළ යුතු බොහොම අපූරු වැඩක් බුදු සරණයි ඔබ තුමාට චැනල් එකේ ඔබටත් බුදුසරණයි

  • @amashibandara6991
    @amashibandara6991 4 ปีที่แล้ว +5

    Puduma hakiyawak oyata thiyenne thathte
    Ewagema harima nirmana sily budusaranaiii thathte

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 4 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ විශේස කෙනෙක් ඔබට තවත් නිර්මාණයන් කරන්නට ඔබේ දෑතට සක්තිය නිදුක් නිරෝගී සුවය පතනවා

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 4 ปีที่แล้ว +2

    මට ඔබ ගැන ඇත්තෙන්ම ආඩම්බරයි

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +2

    මෙවගෙ අය ලංකාවෙ ඉන්නවා හරිම ලස්සනයි මගෙ ගම ආඩම්බරයි මාමට දිර්ගායුස ලැබෙවා නිලමෙගෙ ව්ඩ්යොත් හරිම ලස්සනයි ඔබටත් බුදු සරනයි

  • @udayashanthavideoteam0247
    @udayashanthavideoteam0247 4 ปีที่แล้ว +2

    සුභ පැතුම් තාත්තා දීර්ඝායු වේවා

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 ปีที่แล้ว +1

    Thathata DALADA Samiduge PIHITA Arakshawa Labewa Kiya praththana karanawa...!!! 🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎊🌞🌞🌹🌹🌷🌷

  • @sujanishanika5686
    @sujanishanika5686 4 ปีที่แล้ว +2

    Godak sathutui ape rate me wage daksha minissu innawata

  • @udiththaramadubashini7739
    @udiththaramadubashini7739 4 ปีที่แล้ว +3

    Godak lassanai thaththe.දීර්ඝායුෂ labenna ona.niduk nirogiwa jeewath wenna wasanawa labewa.

  • @dvthilak9436
    @dvthilak9436 4 ปีที่แล้ว +10

    දීර්ගායු වේවා

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි ඔබ තුමාට ..

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +3

    මේ මගේ මහප්පා.. . නියමයි නේද 🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @laylakaram5007
      @laylakaram5007 4 ปีที่แล้ว

      ඒ වගේ අයනෑකමට ඈද ගන්න දක්ශයිනේද

    • @dinushabandu3996
      @dinushabandu3996 4 ปีที่แล้ว

      @@laylakaram5007 . බොරු නොවෙයි . මේ මගේ මහප්පා තමයි . නිලමෙට පනිවිඩේ දුන්නේ මම .

    • @laylakaram5007
      @laylakaram5007 4 ปีที่แล้ว

      @@dinushabandu3996 අනේ ඇත්තද මම හරි ආසයි ඒවගේ නිර්මනවලට අර පාරා දේවි ගෙනියන්න දුන්න ඵක නම් මහ අපරාදයක්

    • @dinushabandu3996
      @dinushabandu3996 4 ปีที่แล้ว

      @@laylakaram5007 . පාරා දේවි නොවෙයි තාරා දේවි... 🤣🤣🤣👈

    • @rajah384
      @rajah384 4 ปีที่แล้ว +1

      අනේ පල පල😜

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +2

    විඩියෝ එක සුපිරි චැනල් එකට ආදරෙයි විඩියෝ නියමයි අලුත් වෙනස් දේවල් කරන්න මම හැමදාම බලල ශෙයා පාරක් දීලා කමෙන්ට් එකකින් සලකනව

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +2

    Atthatama godak adambarai thathe oyagena

  • @kumuduhettiarachchi2319
    @kumuduhettiarachchi2319 4 ปีที่แล้ว +3

    මෙවැනි මිනිසුන් වටිනවා බං නිළමෙි 😍😍😍

  • @krishanthisk5824
    @krishanthisk5824 4 ปีที่แล้ว +1

    හරිම අපූරුයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි තාත්තෙ

  • @hamdifaalil8189
    @hamdifaalil8189 4 ปีที่แล้ว +2

    excellent skill carving designer . Im v proud of Hon Dharmathilaka Mama .. God blessing to him. Getting a longevity. .

  • @ruwankumara6805
    @ruwankumara6805 4 ปีที่แล้ว +1

    මේ දැනුම මේ කලාවට ලැදි තරුණ පරපුරට දෙන්න කියලා දෙන්න අදහස් කරන්නේ නැද්ද

  • @nimalinimali8890
    @nimalinimali8890 4 ปีที่แล้ว +1

    Mage nagare kenek.shaa.....kohomada kurunaagala ape ayage wada🤩🤩🤩☺️☺️☺️☺️☺️☺️🙆‍♀️🙆‍♀️🙆‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️😱😱

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා.ගොසාකාරි.සංගිතය .අමිහිරි .එ තාත්තගෙ සසරෙ පුරුදු .තෙරුවන් සරනයි .නිදුක් නිරොගිමත් වෙවා .

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv 4 ปีที่แล้ว +3

    ❤️❤️

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +4

    වාසනාවයි ! 🙏👏💐💐👏🙏🌝❤🇱🇰.

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +2

    Daladasamidupihitai oyalata

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 4 ปีที่แล้ว +2

    Kaalakanni pirimi athare methuma koi tharam nam watina kenekda ?? Me thaththata theruwan saranai !!!
    Nailame malli ane aye video karaddi music epa appa. Melo wedak nehe

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +2

    Anee බුදු සරණයි tatah oayat 🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම ඔබතුමාට
    තව තවත් මෙවන් මහගු කාර්යන් කිරීමට සක්තිය ධහිරිය වාසනාව ලබෙවා
    බුඩුසරනයි

  • @sujanishanika5686
    @sujanishanika5686 4 ปีที่แล้ว +2

    Un like karapu unta mita wada dewal karanna puluwan athi.ekane unlike karala tiyenne.moda minissu.

  • @sudu7639
    @sudu7639 4 ปีที่แล้ว +3

    Daviyangama phtai datdakta 👍👍👍😘😘

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +3

    Godak lassnai.. nilame aiye budu saranai devi petai🇱🇰😍

  • @samanthiww6046
    @samanthiww6046 4 ปีที่แล้ว +2

    Very valuable artistic power 😍. God bless you 😍😍😍

  • @wijerathnasunethra5333
    @wijerathnasunethra5333 4 ปีที่แล้ว +2

    Eka nam අදහන්න watinawa

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว +2

    Very proud . Government should help such people . Why don't he teach younger generation.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +1

    හොදයි ලස්සනයි නිකන්ඉන්නවට වඩා හොදයි