ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Need for Speed Heat Complete Storyline with Timeline | NFS Heat Story Analysis (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • Need for Speed Heat (stylized as NFS Heat) is a 2019 racing video game developed by Ghost Games and published by Electronic Arts for Microsoft Windows, PlayStation 4, and Xbox One. It is the twenty-fourth installment in the Need for Speed series and commemorates the series' 25th anniversary. The game received mixed reviews from critics, who mostly found the game to be an improvement over the 2015 Need for Speed reboot and Payback but not enough to be a full return to form for the franchise.
    The heat was Ghost Games' final game both for the Need for Speed franchise and as a lead developer. In February 2020, EA shifted development of the franchise back to Criterion Games-the developers of the Burnout series, Need for Speed: Hot Pursuit (2010) and Need for Speed: Most Wanted (2012)-and reduced Ghost Games to an engineering studio for the Frostbite engine, reverting their name back to EA Gothenburg.
    Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
    STIpper FB Page - / thestipper
    Follow STIpper on Instergram - / the_stipper
    Official E3 Website for Registration - e3expo.com/
    Planet 361 FB Page - / planet-361-44108044997...
    Planet 361 Stories Group - / httpswww.youtube.comch...
    Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...
    Channel Membership Link - / @planet361
    Join this channel to get access to perks:
    / @planet361

ความคิดเห็น • 458

  • @sanjuff6417
    @sanjuff6417 2 ปีที่แล้ว +49

    Game ගහලා තිබ්බට ඒවගේ story ය දැන ගත්තේ අයියාගෙන් තමා✨😇❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +11

      එහෙනම් දැන්වත් පටන් ගන්න game එක ගහන ගමන් story එකත් දැනගන්න

    • @sanjuff6417
      @sanjuff6417 2 ปีที่แล้ว +2

      😁

  • @ravindujayaweera4532
    @ravindujayaweera4532 2 ปีที่แล้ว +24

    2013 වෙනකන් ආව ඔක්කොම nfs ගේම් ටික ගැහුව අනිත් ටික ගහන්න pc එකේ spec මදි ඒ නිසා මේ වගේ ඒව බලල තමා ගේම් එක ගැන දැන ගන්නෙ thank you අයියෙ මේ කරන උදව්වට

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +2

      Welcome. හැබැයි ඒකෙන් ඉස්සරහට play කරන්න තියෙන ආසාව නැතිවෙනව

  • @FlawlessLIMA92
    @FlawlessLIMA92 2 ปีที่แล้ว +14

    Wow brilliant brother I've watched entire NFS story line up nothing left to say those are miles ahead explanation. BTW most of people were dropped any game during middle or very first begining due to the lack of understanding but believe me afterwards from these kind of story explanation no doubt of that they are about to replay it from the very first begining. Nearest incident was crysis trilogy video Seiries so much people were intended to play it again from crysis 1 and chronological order. Like what I said previously you are absolutely legendary gaming journalist brother ❤️ respect
    P:S
    Once again I'm asking pls let's create some Story explanation video for cyberpunk 2077 entire world recognised it has richest and strongest futuristic story line of all-time but sadly our local community only looked up there in-game physics and last generation performance issue so that's why players wouldn't be noticed the richest and hidden quality of Cyberpunk so once again I'm humbly request do some story explanation video and let's bringing it up proper verdict towards another Nostalgic story like previously u did 🎮❤️🤜🤛 thank you brother

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +3

      Really appreciate ur comment brother. Im so happy to hear that. If I could do a better guidance, that is it.
      Brother, I has stopped playing Cyberpunk 2077 a while ago due to those bugs. Wanto restart playing. Definitely, will do it

  • @gamingpasiya633
    @gamingpasiya633 2 ปีที่แล้ว +9

    සෙල්ලම් කරන්න බැරි උනත්, story line එක බැලුවාම හිත පිරෙනවා😁❤️

    • @slcomputerlibrery3551
      @slcomputerlibrery3551 2 ปีที่แล้ว

      sira kathawa ,mathakunam adenawa

    • @gamingpasiya633
      @gamingpasiya633 2 ปีที่แล้ว

      @@slcomputerlibrery3551 🙂💔

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      හැබැයි ඒක 100%ක්ම වෙන්නෙ game එක ගහලම videos බැලුවනම් තමයි

    • @gamingpasiya633
      @gamingpasiya633 2 ปีที่แล้ว

      @@Planet361 😑💔

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 2 ปีที่แล้ว +3

    මෙ සැරේ o/l pc එක හදන්න සල්ලි එකතු කරගෙන ඉන්නෙ ගහලා නැත්තම් බලන්න එපා කිවානෙ ඉතිම් බැලූවෙ නැ game එක ගහලම බලනවා.
    Anyway Youre the best planet we all with you ❤️💥

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +2

      Thanks buddy. ඔව්, ඒක හොදයි. නැත්නම් කුතුහලය නැතිවෙනව

  • @freefour9415
    @freefour9415 2 ปีที่แล้ว +3

    ගැම්මක්ම තමා අය්යා.... හැමදාම බලනවා ඔයාගේ videos.💫💫😁

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @hareshfernando1473
    @hareshfernando1473 2 ปีที่แล้ว

    mn video okkoma baluwa ayye aththatama supiri

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT หลายเดือนก่อน +1

    Game එක ඉවරකරල Story එක පැහැදිලි කරගන්න ආවෙ 😀❤️
    2024 06 06🎉
    ගේම් එකෙ vehicle customization නම් පට්ට පැය ගානක් උනත් වාහනෙ modify කර හැකි.night race වලට තමා වැඩිපුරම කැමති. 😍

    • @Planet361
      @Planet361  หลายเดือนก่อน

      ඒක තමයි හොඳම විදිය. අපරාදෙ game එක play කරන්න කලින් බැලුවොත්

  • @lasindukumarasinghe2351
    @lasindukumarasinghe2351 2 ปีที่แล้ว +8

    ඔක්කොම play කරා.. heat නම් play කරන්නම ඕනේ nfs game එකක්.. ඉදිරියට යන්න drift racing , off road racing , street racing 3ට උදව් කරන තව 3 දෙනෙකුත් ඉන්නවා.. එයාලා story එකට සම්බන්ධ වෙන් නෑ..

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      ඔව්. ලොකු සම්බන්ධයක් නැතිනිසා සදහනක් කලේ නෑ

  • @CSTechWay
    @CSTechWay 2 ปีที่แล้ว +1

    100 like ekath ekka set Una .patta ❤️🔥 video eka 👌

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks brother

  • @Worlds_W_Words
    @Worlds_W_Words 2 ปีที่แล้ว +1

    Thank you. වීඩියෝ සීරීස් එක මරු. මේක තාම play කරන්න බැරි උනා. ඉක්මනට play කරන්න ඕන

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother

  • @ageepafernando1231
    @ageepafernando1231 2 ปีที่แล้ว

    Supiri aiye.🔥🔥❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @programmerLK-lk4iy
    @programmerLK-lk4iy 2 ปีที่แล้ว +1

    ඇත්තටම maru mata hambuna hodama chanal ekak.

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @slkingofficial2572
    @slkingofficial2572 2 ปีที่แล้ว +1

    Gammak thamai 😀😀😀

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @rwlahiruumayanga5283
    @rwlahiruumayanga5283 2 ปีที่แล้ว +6

    මටනම් storyline video බැලුව ම ගේම් එක ගහන්න ආසාව තව වැඩි වෙනව 👍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +2

      ඒකත් එහෙමද... එහෙනම් කමක් නෑ

    • @dineshlamahewa3744
      @dineshlamahewa3744 4 หลายเดือนก่อน

      අඩෝ සිරා කතාව......😊

  • @lenslk912
    @lenslk912 2 ปีที่แล้ว +4

    Game Stories නම් ඉතින් Planet 361 😍❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks brother

  • @shanthahewage9339
    @shanthahewage9339 2 ปีที่แล้ว

    Maru ayye ❤️ Thank you 🙂

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother

  • @NadeeraFernando1
    @NadeeraFernando1 2 ปีที่แล้ว +1

    Anek videos walata wada me story videos matanam patta .. habai aluth news danagannath one nis okkoma balanaw 😁❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Storylines නම් නිකං කතන්දරනෙ. අනිත් ඒව තමයි වැදගත්

  • @No__Name007
    @No__Name007 2 ปีที่แล้ว

    😻😍 patta aiye 👍😊

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @virajsankalpa5045
    @virajsankalpa5045 2 ปีที่แล้ว +2

    එනකල් බලන් ඉදියෙ ආදරෙයි අයියේ 😋😋😋😋😋

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @ncrff9817
    @ncrff9817 2 ปีที่แล้ว +1

    Gammak ada tana story eka danagatte

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      කල්පනාවෙන් play කරන්න

  • @TharangaMadurani
    @TharangaMadurani หลายเดือนก่อน +1

    Policeයෙන් ඇවිත් තිබ්බ Dollar 20,000ත් Aran giyama හිතට මාර දුකයි 😢

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +1

    මන් මේක ගහලා නෑ දැන්නම් අනිවා ගහන්ව superb අයියා 🔥🔥🤩😎thanks

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother

  • @sonicff5110
    @sonicff5110 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් පට්ට

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @potterheadforever3832
    @potterheadforever3832 2 ปีที่แล้ว +1

    😍💚Nice Video😌✌

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 2 ปีที่แล้ว +3

    Niyamai😊

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @ashensrimal5898
    @ashensrimal5898 2 ปีที่แล้ว +1

    Oyage video patta

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @thisas_
    @thisas_ 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks brother

  • @ghostkavee9215
    @ghostkavee9215 2 ปีที่แล้ว

    amazing great video🤩

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @vishwasamaraweera9134
    @vishwasamaraweera9134 2 ปีที่แล้ว

    Nice man ❤

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 2 ปีที่แล้ว

    Adath niyama video ekak

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว

    මේ කතා ටික නම් සුපිරි සහෝ.💪💪💪

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 2 ปีที่แล้ว +1

    Math okkomanm play karala na oyage katha lassana hinda baluwa🤩

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒකනම් අපරාදෙ හැබැයි

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 2 ปีที่แล้ว +6

    *GTA 6 ගැන මොනාද තියෙන තොරතුරු?*

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      කියන්නම්

  • @dilangunarathna7819
    @dilangunarathna7819 2 ปีที่แล้ว

    Thanks ayye..❤️💪

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome buddy

  • @imesh5933
    @imesh5933 2 ปีที่แล้ว

    supiriyk aiye

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @damithakapukotuwa5330
    @damithakapukotuwa5330 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක මරු අයියා....එක්සෑම් එක ගොඩද....😍😍❤

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks. තාම results ආවෙ නෑ brother

    • @damithakapukotuwa5330
      @damithakapukotuwa5330 2 ปีที่แล้ว

      😍😍❤❤❤

  • @rashannirmal3256
    @rashannirmal3256 2 ปีที่แล้ว +2

    Fast and furious වගේ නේ ,නියමයි අයියේ 😃😍🔥

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      ටිකක් විතර

  • @cbedit303
    @cbedit303 2 ปีที่แล้ว

    Maru aiyee😃👍 cod gana video ekk oni ❤

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks. Cod ගැන මොකක්ද ?

    • @cbedit303
      @cbedit303 2 ปีที่แล้ว

      @@Planet361 me wage storyline එක ගැන විස්තරයක් 👍

  • @shehandaminda6222
    @shehandaminda6222 2 ปีที่แล้ว +1

    Tanks aiye

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother

  • @sasilajayathilaka2648
    @sasilajayathilaka2648 2 ปีที่แล้ว +10

    Thank you ayya ❤️❤️

  • @dulshanmadushanka9653
    @dulshanmadushanka9653 2 ปีที่แล้ว

    සුපිරි ආ ආ ආ ❤🥰😘😋

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks brother

  • @gayanukafernando1277
    @gayanukafernando1277 2 ปีที่แล้ว

    Nice Brother

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @Ezio_Malindu
    @Ezio_Malindu 2 ปีที่แล้ว +3

    අනිත් ඔක්කෝම ගැහුවා මේකට spec මදි උනා ඒත් දැං ඒකත් ගැහුවා වගේ තමා .
    අනෙ අයියේ ඊලගට resident evill 4 story එක ගේන්න ප්ලීස්
    ජයෙන් ජයම වේවා ..! ❤️❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      එහෙනම් මේකත් ගහමු. බලමුකෝ

  • @mudaramendis1188
    @mudaramendis1188 2 ปีที่แล้ว +3

    Mn bala gena hitapu game eke story eka genalla
    Patta ayye super...
    Ayye video card ekak nathuva intel hd 2000kin NFS Heat eka play karanna beida??
    i5 3rd gen 8GB ram pc ekakin

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks.. අමාරුයි

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya9474 2 ปีที่แล้ว

    Thank you brother

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother

  • @ushanslife4580
    @ushanslife4580 2 ปีที่แล้ว

    thank you!

  • @gimansl3598
    @gimansl3598 2 ปีที่แล้ว +1

    සුපිරියි

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks brother

  • @TheSiderLk
    @TheSiderLk 2 ปีที่แล้ว +7

    අයියේ Mad Max game එකේ story එක ඊළඟට ගේන්නකො

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      බලමු

  • @dinilsandeera9081
    @dinilsandeera9081 2 ปีที่แล้ว +3

    Gta 6 announced කරලා 😊😊❤ඒක ගැනත් කතා කරමු.. 😁😁😁

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Announce කරල නෑ. Confirm කරල විතරයි

  • @sachithdeshan738
    @sachithdeshan738 2 ปีที่แล้ว

    නියමයි brother❤️පුලුවන් නම් mad max එකෙත් storyline එක ගේන්න❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      බලමු

  • @virajmiluda4696
    @virajmiluda4696 2 ปีที่แล้ว

    nice job

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @___d_zy___
    @___d_zy___ 2 ปีที่แล้ว

    Wow wow 👏😍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @slremix982
    @slremix982 ปีที่แล้ว +1

    හ්ම්මෝ මේකෙ පරන ගේම්ස් තාම අපේ හිත්වල තැන්පත් වෙලා තියනව

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @dilshantharuka7524
    @dilshantharuka7524 2 ปีที่แล้ว +1

    ගහන්න තරම් හොඳ pc එකක් නැති උනත් nfs game ඔක්කොගෙම story line videos බැලුව 🙂

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      එහෙනම් ඉස්සරහට වත් play කරමු

  • @gayanyasitha7333
    @gayanyasitha7333 2 ปีที่แล้ว

    Thanks.

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother

  • @Aveesha69
    @Aveesha69 2 ปีที่แล้ว +1

    මම හයේ පන්තියෙදි ගහපු නිසා ස්ටෝරිය හොදට තේරුනේ නෑ. මම මේ වීඩියෝ එක බලන්න මාර ආසාවෙන් හිටියේ♥️thanks අයියේ මේවගේ වටිනා වීඩියෝ ගේනවට, game play දාන චැනල් වලට වඩා මාර වටින වැඩක් මේක ඇත්තටම. මොකද මේ story එකත් ලංකාවේ 1st time සිංහලෙන් ගෙනාවේ අයියා නේහ්♥️😁

    • @Aveesha69
      @Aveesha69 2 ปีที่แล้ว

      මේක ගහලා තමා ඉතිම් මගෙ ලැප් එක සවුත්තු උනේ, දුකක් නෑ අයියේ මොකද මේක පට්ට ගේම් එකක්♥️ ආදරෙයි අයියේ good luck

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Welcome brother. මටනම් හිතන්නෙ ඒ වයසෙදි ගහපු නිසා මේකෙ කතාව තේරුම් ගන්න බැරිවෙන්න ඇති කියල ඔයාට

    • @Aveesha69
      @Aveesha69 2 ปีที่แล้ว

      @@Planet361 ow tikak withara

  • @trapnationstudio8474
    @trapnationstudio8474 2 ปีที่แล้ว +1

    මුලින්ම ආව nfs ටික විතරයි ගහන්න පුලුවන් උනේ 2010. පස්සෙ ආව එක ප්ලෙ කරන්න ඉස්පේස් මදි..මං වගෙ ගෙම් ගහන්න බැරි ගොඩක් අය ඉන්නව නෙ...මෙහෙම හරි බලල ගෙම් එක ගැන දැන ගන්න තියෙන එක ලොකු දෙයක්..ගෙම් එක ගැහ්‍ය්ව වගෙ තමා 🥺😥💦

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Space නෙමේ Specs. Space කියන්නෙ 'ඉඩ' කියන එකනෙ. දවසක play කරමු 💪

  • @Dealin2004
    @Dealin2004 2 ปีที่แล้ว

    ඔක්කොම බැලුවා

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @nadikawijerathna1265
    @nadikawijerathna1265 2 ปีที่แล้ว +1

    Movies & tv series වල stories ගේන්න එකක් පටන් ගන්න Bro

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      චැනල් එක අච්චාරුවක් කරන්නද?

  • @ashenchathuranga5415
    @ashenchathuranga5415 2 ปีที่แล้ว +2

    Resident ewil සිරිස් එක ඉලගට ලොකු උදව්වක් ගෙම් එක ගැහුවට අව්ල් තැන් හිතා ගන්න බැරි උන තැන් ටිකක් තිබ්බා village එකෙයි bio hazard එකෙයි

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      තව ටික කාලයක් යයි

  • @rameshbimsara
    @rameshbimsara 2 ปีที่แล้ว +2

    අයියෙ batman වල storyline ගේන්නකෝ

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමු

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 ปีที่แล้ว +1

    අන්න ගේම 🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒකනේ

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 2 ปีที่แล้ว +1

    ❤️🔥

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @ravindujayaweera4532
    @ravindujayaweera4532 2 ปีที่แล้ว +1

    අයියෙ ඊලගට halo game වල ස්ටෝරිය කියල වීඩියෝ එකක් දාන්නකො

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමු

  • @KNisH_
    @KNisH_ 2 ปีที่แล้ว +1

    ඇඟිල්ලට මොකෝ උනේ big brother 🙄❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      එළවළු වගයක් කපන්න ගිහින් කැපුණා

  • @RonyCamara
    @RonyCamara 2 ปีที่แล้ว +2

    Hi guys! I going through some trouble with crews in NFS HEAT and wonder if someone has gone the same. Weeks ago I left the default crew so I can search for another one. But now the game don't let me create, search or enter any other crew! Has anyone got the same issue? And if yes, how can I enter another crew now and solve this?

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Never got a issues like that. Plz publish in Reddit

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 2 ปีที่แล้ว +1

    Ayye ilagata Cyberpunk 2077 eke storyline eka genna puluwn da? Oya ee gana karpu okkoma videos baluwa. Story ekath genna puluwn nm tawath hodai..

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      තාම play කරල ඉවර කරන්න බැරිවුණා

  • @raveeshadenuwan9182
    @raveeshadenuwan9182 2 ปีที่แล้ว

    Nfs game වල මම නම් ආසම porsche car වලta game එක වුණත් porsche වලට තැනක් තියනව

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Porsche වල handling නියමයි

  • @Aveesha69
    @Aveesha69 2 ปีที่แล้ว

    මම ගහපු හොදම NFS ගේම් එක♥️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      නියමයි

  • @gkspartans547
    @gkspartans547 2 ปีที่แล้ว

    Ana Rivera හරියට Motha Jelly ad එකේ ඉන්න කොණ්ඩෙ curl යුවතිය වගේ😁

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒ add එක දැකල නෑනෙ 😁😁

    • @gkspartans547
      @gkspartans547 2 ปีที่แล้ว

      @@Planet361 බොරු කියම්න එපා
      motha ද හරියටම මතක නෑ මොකක හරි ජෙලි ඇඩ් එකක හිටියා මතකයි😁

  • @SLMuSiCHub
    @SLMuSiCHub ปีที่แล้ว +1

    ayya need for speed 2015 eke story ekath onee 😍😍

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      ඒකෙ ලොකු story එකක් නෑ brother

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 2 ปีที่แล้ว +1

    ❤️ මේක ඉවර කරන්න බැරිඋනා ආයෙත් සෙල්ලම් කරන්න ඕන

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් play කරන්න

  • @lakshithasheshan1538
    @lakshithasheshan1538 2 ปีที่แล้ว

    BATTLEFIELD සිරියස් එක ගැන කියලා දෙන්නකෝ

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      මම battlefield bad company 2 එක සහ battlefield 2042 ගැන කරපු videos බලන්න

  • @Julieya89
    @Julieya89 2 ปีที่แล้ว +1

    patta amaru game ekak et danata 1 year kalin gahuwa eth payback game eka tharam lassana ne aiye....

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක්ම අමාරුත් නෑ මේකනම්. Nice brother

  • @Shown_Zone_Official
    @Shown_Zone_Official 2 ปีที่แล้ว +1

    NFS ඉවර කරන්න එපා ඉතුරු ටිකත් ගේන්න 😪🙂🥰

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අනිත් ඒවගෙ stories පොඩියි

  • @user-wo6sn7km8e
    @user-wo6sn7km8e 2 ปีที่แล้ว +2

    Halo එකේ story line ගේන්නකො

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමු

  • @r2k17
    @r2k17 2 ปีที่แล้ว +1

    කතාව කියන හැටි ලස්සනයි🤍🤍🤍💖🤪💯

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @slremix982
    @slremix982 ปีที่แล้ว +1

    අපි recident evil ගේම්ස් ගැනත් ගේමු නේද කසුන් බොක්ක

    • @Planet361
      @Planet361  ปีที่แล้ว

      RE වල සමහර titles ටිකක් තියනවා play කරලා නැති

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 2 ปีที่แล้ว

    bmw m3 at the last scenes wow

  • @funnyworld7511
    @funnyworld7511 2 ปีที่แล้ว +1

    Horror game wala storyline eka genako(the congurin house ) wage

    • @lapaya9282
      @lapaya9282 2 ปีที่แล้ว

      Blair witch එක

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      මම ඇත්තටම horror games වලට ලොකු කැමැත්තක් නෑ

  • @slsonglk5334
    @slsonglk5334 2 ปีที่แล้ว +1

    1 st comment

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @chanuka9039
    @chanuka9039 2 ปีที่แล้ว

    ❤😍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @mr.spy_gaming6372
    @mr.spy_gaming6372 2 ปีที่แล้ว

    Ayya review gena games gahanna puluwn tharam performance thiyena machine ekak thibba nm loweth gahanawa 🥺

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඉස්සරහට හදාගන්න පුළුවන් වෙයි

  • @chamildharmasiri6124
    @chamildharmasiri6124 2 ปีที่แล้ว

    අයියේ i5 4th. Ram 8 .120ssd.512hard. Thiyane vga ekak na game eka play karanna puluwanda

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      අමාරු වෙයි නේද?

  • @Kalindu_Mihiranga
    @Kalindu_Mihiranga 2 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @gamerz-w3k
    @gamerz-w3k 2 ปีที่แล้ว +1

    Patta store aka

  • @avishka3107
    @avishka3107 2 ปีที่แล้ว +2

    Aiya puluwannam ryse son of rome game eka story eka gannako

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමුකෝ

  • @tekigaming1390
    @tekigaming1390 2 ปีที่แล้ว +1

    Mad max එකේ ස්ටෝරි එක ගේන්නකෝ😍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමු

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +1

    😎😎😎❤️❤️❤️👌👌👌.

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @tehangimsara951
    @tehangimsara951 2 ปีที่แล้ว

    ❤️❤️❤️✨️

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 2 ปีที่แล้ว

    Serious sam story eka one 👍

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      බලමු

  • @user-dh5qi4zh2v
    @user-dh5qi4zh2v 6 หลายเดือนก่อน +1

    Aiye me game eka 4gb run karanna puluvanda?

  • @gembatv41
    @gembatv41 2 ปีที่แล้ว

    Gta 6 එකට වීඩියො එකක් ඕනේඑ ❤

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      හෙට හෙට්

  • @etch_official
    @etch_official 2 ปีที่แล้ว

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว +1

      Thanks buddy

  • @ign5344
    @ign5344 2 ปีที่แล้ว

    I'm from australiya❤️

  • @gamingwithruvibro6268
    @gamingwithruvibro6268 2 ปีที่แล้ว

    Ayye mata gta online gahanna intel core i3 processors , 8gb ram , nvidia gt 530 system eken minimum gahanna puluwanda

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඒකනම් minimum requirments එක්ක compare කරල බලන්න ඕන

  • @mayon3660
    @mayon3660 2 ปีที่แล้ว

    Ayye razor kiyanne nfs mw eke blacklist 1 kenada?

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ඔව් brother

  • @yoshithajayasinghe5933
    @yoshithajayasinghe5933 2 ปีที่แล้ว

    10 veni comment eka

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      Thanks buddy

  • @gkspartans547
    @gkspartans547 2 ปีที่แล้ว

    ඇඟිල්ල ඉක්මනට සුව වේවා!😀

    • @Planet361
      @Planet361  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා

    • @gkspartans547
      @gkspartans547 2 ปีที่แล้ว

      @@Planet361 😀