Need for Speed Payback Complete Storyline with Timeline | NFS Payback Story Analysis (Sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 28 ม.ค. 2022
- Need for Speed Payback is a racing video game developed by Ghost Games and published by Electronic Arts for Microsoft Windows, PlayStation 4, and Xbox One. It is the twenty-third installment in the Need for Speed series. The game was revealed with a trailer released on June 2, 2017, and released worldwide on November 10, 2017, and was followed up by Need for Speed Heat.
Need for Speed Payback is a racing game set in an open-world environment of Fortune Valley; a fictional version of Las Vegas, Nevada. It is focused on "action driving" and has three playable characters (each with different sets of skills) working together to pull off action movie-like sequences. In contrast with the previous game, it also features a 24-hour day-night cycle. Unlike the 2015 Need for Speed reboot, Payback includes an offline single-player mode.
Need for Speed: Payback features a total of 74 vehicles with downloadable content. Toyota, Scion, and Ferrari are not involved in the game due to licensing issues. However, the Subaru BRZ appears in the game. Aston Martin, Audi, Buick, Jaguar, Koenigsegg, Land Rover, Mercury, Pagani, and Plymouth make their return after their absence from the 2015 installment, while Alfa Romeo, Infiniti, Mini, and Pontiac were added via downloadable content.
Subscribe to my NEW Channel 'STIpper' - / @stipper
STIpper FB Page - / thestipper
Follow STIpper on Instergram - / the_stipper
Official E3 Website for Registration - e3expo.com/
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Stories Group - / httpswww.youtube.comch...
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...
Channel Membership Link - / @planet361
Join this channel to get access to perks:
/ @planet361 - เกม
මේකෙදි මුලින්ම මට වෙන වැරදීමක් ගැන සමාව ඉල්ලන්න ඕන. ඒ තමයි Koenigsegg 'Regera' කියන නම වෙනුවට කියල අවස්ථා කීපයකදිම Koenigsegg Agera භාවිතා කිරීම. ඒක මගේ අනවධානය නිසා සිදුවුණු වැරැද්දක්. ඒකට සමාව ඉල්ලනවා...
ඔයාල දන්නවනෙ මම අළුත් TH-cam Channel එකක් පටන් ගත්ත කියල. මගෙ Subaru Impreza WRX STI 2004 කාර් එකත් එක්ක පටන් ගත්තටන් ගත්ත මේ channel එකේ අරමුණ තමයි අපේ ලන්කාවෙ සුන්දරත්වය වෙනස්ම විදියකට ලෝකයට විවෘත කිරීම. Planet 361 ලන්කාවෙ ජනප්‍රිය කරා වගේ මේක මුළු ලෝකෙම ජනප්‍රිය කරවන්න මට ඔයාලගෙ උදව් ඕන. th-cam.com/channels/7wEwF1EbGgMt3DW-xId2jQ.html
STIpper FB Page එකට Like කරන්න - facebook.com/TheSTIpper/
STIpper Instergram වල follow කරන්න - instagram.com/the_stipper/
අපේ Fb Page එකට සහ Telegram Chat Group එකට links පහළ දාලා තියෙනවා. කැමති අය එකතු වෙන්න.
Planet 361 FB Page - facebook.com/Planet-361-441080449977795
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_WjpzZTWSzTA
අපේ Planet 361 Stories කියන Facebook Fan Group එකට මෙතනින් ගිහින් එකතු වෙන්න
facebook.com/groups/httpswww.youtube.comchanneluc4gl5iogje2csxpof
ඔයාලට පුළුවන්නම් channel එකේ MEMBERSHIP එක ගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒක චැනල් එක කරගෙන යන්න ලොකු උදව්වක්. යනකොට VPN දාගන්න වෙනවා පළවෙනි පාරට විතරක්.
th-cam.com/channels/4GL5iOgJe2CSXpOfBn6XGQ.htmljoin
Super explanation
ඕක ගන්න ගන්න එපා අයියේ 🙂
මෙ පොඩි මෙව්ව එකක් නෙ වැරදි ලා තියෙන්නෙ ඔක මොකක්ද
වැරදි වෙන එක සාමාන්‍ය දෙයක්
🤝
Ekata kamak na
අනිත් nfs game series වලට වඩා මේ game එකේ graphics,music, නම් නියමයි.මම අදටත් මේ game එක play කරනවා අයියා 👌
නියමයි
අද ඉවර කරෙ පට්ටම ගෙම් එකක් Thank For Better Story Explain ❤
Welcome brother
අයියගෙ video තමා ආසවෙන් බලන්නෙ.මේ දවස් වල pc එක කැඩිල හදන්නෙත් නෑ exam නිසා game වලට තියන ආසව තියගන්න උදව්කරන අයියාට ස්තූතියි .😁🙂
Welcome brother. Games ගැන ඉගෙනගන්න එක හැමදේටම වටිනව
අද ප්ලේ කරන්න පටන් ගත්තා මරු ගේම් එක Graphics Op❤
Nice brother
ඉල්ලපු එක, thanks අයියේ 🔥🤗😍
Welcome brother
පට්ට bro.. මන් වීඩියෝ බලන්නෙ මට මතක විදිහට 2019 මුල් කාලේ ඉදන් තාමත් එ interest එක තියෙනවා වීඩියෝ වල අඩු නොවී
මන් තමා oldest fan මන් හිතන විදියට 😂🥲
Oh! ගොඩක් ස්තූතියි සහෝදරයා
You are the best of best planet you done very half work for Sri lankan gaming community keep it up Congratulations ❤️💥
Thanks buddy
සුපිරි game එකක් තමයි ඒ කාලෙ play කරපු
නියමයි
netheruna godak than dana gaththa video eka super♥♥♥👌👌👏
Thanks buddy
Niyamai Adath❤️
Thanks brother
යකෝ ඇස්දෙක පියාන අහගෙන හිටිය දන්නෙම නැතුව ඉවර උනා. ඔයා මාර වැඩ්ඩෙක් අයියේ අත්තටම සුපිරි, දිගටම යන් ඔහොම්ම NFS HEAT එකේ කතාවත් ඔය ගැම්මටම ගේන්න
Thanks brother. බලමු
ගැම්මක් සුපිරි 👍👍👍👍
Thanks buddy
ගැම්මක් තමා ❤❤🤟🤟💪💪💪
Thanks brother
සුපිරි අයියේ
Thanks buddy
Nice brother good work ❤❤
Thanks buddy
man asama game eka.eke story ekath genawa.pattama thanks aiye. 🥰🥰🥰🥰🥰
Welcome brother
සුපිරි vidio ekak
Thanks brother
Story Eka Nam Supiriyak thama 👌🏻❤
Thanks brother
Supiriyak thama
Thanks buddy
NFS වල හොදම ගේම් එකක්....Payback 💯
ඒකනන් ඇත්ත
Nice
NFS Most Wanted walin passe apu hodama eka
Supiri😘
Thanks
ආසම චැනල් එක ❤️✌️
Thanks brother
නියමයි සහෝ 👍
Thanks brother
Nice Brother
Thanks buddy
Thanks ayye illapu eka dunnata 👍❤️ asama game ekak Payback eka ❤️❤️
නියමයි brother
Thank you ayye
Mama illa illa hitapu video ekak
Welcome brother
Thank Dr. Today i started to play it
Nice brother. Just play it first and you can watch the story later
@@Planet361 actually, I never hv being identified the game story. I just play it like a blind person that's Y I need to thank u
Video එකනම් 🔥
Thanks buddy
මේ දවස් වල play කරනවා.. කතාව දැනගත්ත එක නම් මරු
අපරාදෙ play කරල ඉවරවෙලාම බලන්න තිබ්බෙ
KOHMDA BN DAUNLOD KARNNE GAMS EKA @@Planet361
සුපිරි 👍🏻
Thanks buddy
Dakka kal. 😃
ඒකනේ
සුපිරි
Thanks brother
හම්මොහ් බාගෙට ගහලා නැවෙත්තුවේ ආයේ පටන් ගන්නව 😍🥰
අනිවාර්යයෙන් ඉවර වෙනකන් play කරන්න
මමත් play කරලා තියෙනවා.
කතා හරියට දැනගෙන හිටියේ නෑ.
😎😎😎❤️❤️❤️👌 හොඳ පැහැදිලි කිරීමක් .
Thanks buddy
සුපිරි game එකක් ඕක 🥰🥰play කරපු...
නියමයි
Thanks bro
Welcome brother
Hey ! I think you made a tiny mistake 😁
Its just 'Kobashi'
Sama is a Japanese Honorific for rich and royal peope.
The Collector said to treat him as Royality too ..
That's why they call him Kobashi Sama.
And there is a pretty small hint for a sequel in the end. Kobashi says 'Welcome to Arkwright' to Marcus Weir.
Thanks for the correction brother
අඩෝ මම මේක ඉල්ලුවා කලින් video එකේ thanks අයියේ ආසාවෙන් ම play කරපු game එක
Welcome brother
සුපිරීඊඊඊඊඊඊ ❤️
Thanks brother
thanks bro
Welcome buddy
🙂Oka patta lassana Game ekak Mn oka play kera 2017 wela
නියමයි
anith ewata wada meka supuri
Thanks brother
NeedFor Speed Story Line ටික ඉවර උනාම battlefield story line ඔ්න අැ😍❤☺
නැ Halo ඕනි
බලමු
Need For Speed most wanted එක වගෙම ආස ගේම් එකක් ඔකෙ graphics,cars,music,story පට්ටම ආහ් 🤩🤩මන් ඔක දෙපාරක් ගැහුව ❤️🔥නියමයි අයියා 💪😎කැමතිම ගේමක් ❤️
meka offline gahanna puluwanda? crack karapu versions?
@@naveendraKularathne crack එක ඒ කලෙම අවෙ බන් මම ගැහුවෙත් එක offline ගහන්න පුලුවන් 👍👍හැබැයි online බෑ ක්‍රැක් නෙ👍
@@DRACULA_G 👍♥️
නියමයි. Story එකකට පුළුවන් game එකක ලොකු වෙනසක් කරන්න
@@Planet361 aniwa ayye😁
NFS 2015 ගැනත් video එකක් දාමු. Car culture scene එකෙ icons ලා කිහිප දෙනෙක් feature වෙන සුපිරි game එකක්.
ඒකෙ story එකක් ලොකුවට නැති නිසා දාන්න හිතුවෙ නෑ. Featuring characters ගැනනෙ තියෙන්නෙ
Modern warfare 2019 එකත් ගේන්නකො special ops ටිකත් එක්ක 🙂🔥
බලමු
Mama asama NFS game eka Payback ❤️
නියමයි
Ptta game eka❤
අනිවාර්යයෙන්
Need for speed 2005 idan
Payback eka wenakn iwara kala bozala ❤️🔥✨
නියමයි brother
ඔයා නැතුවා පාළුවෙන් හිටියෙ ❤️❤️❤️
දැන් හරිනෙ
එනකන් බලන් හිටියේ
Thanks buddy
Aiyee watch dog game dekee story eka geenako plzzzzzzz 💖💖
Ow aaa
බලමුකෝ
nice
Thanks brother
Aiye sonyla bungie game developing studio eka buy karapu eka gana video ekak one❤️❤️
Billions 68.7ක මිලදී ගැනීමක් ගැන video එකක් කරාට, 3.6ක එකක් ගැන video එකක් කරන එක තේරුමක් නෑ නේද?
❤️🔥🤩
Thanks buddy
👍👍👍👍👍🔥
Thanks buddy
😍😍🔥🔥
Thanks buddy
ammo patta widihata storya kiuwa aiye oya
Thanks buddy
the king is back after the wibage🤣🤣🤣🤣🤣🤣
😁😁😁❤❤❤❤
🔥
Thanks buddy
Story එක දැනගත්තම ආයෙ play කරන්න හිතුනා!
ඒකට play කරන ගමන්ම story එක දැනගන්න කල්පනාවෙන් play කරන්න
@@Planet361 ඔව් එහෙම කරන්න ඕනෙ. 🚘❤
Car කියන්නෙ කොහොමත් අයියාගේ ෆේවරිට් සබ්ජෙට් එකක් නේ❤️
අනිවාර්යයෙන්
🔥🔥🔥
Thanks buddy
අම්මෝ ඒකෙ story එක🥵...අහගෙන ඉන්නකොට හීතල වෙලා යනෝ ඇඟත් එක්ක😍...තාම play කරන්න තරම් පින නෑ හැබැයි😁
හැබැයි play කරන්න කලින් storyline videos බලන එකනම් මම අනුමත කරන්නෙ නෑ
ප්ලේ කර්ද්න එක හීනයක් 😥💦
@@Planet361 මේ comment එක හොයාගෙනමයි ආවෙ. හැබැයි මේකමත් නෙමේ මීට ගොඩක් කාලෙකට කලින් මම ම දාපු comment එකක්. ඒක හොයාගන්න බැරි උනා. දැන් cupiri gaming ලැපක් බැස්සුවා කියන්න ආවෙ අයියෙ.. දැන් ඉතින් මේවා ultra දාලා තමයි play කරන්නෙ :) he he
@@trapnationstudio8474 @Planet361 @planet361 මේ comment එක හොයාගෙනමයි ආවෙ. හැබැයි මේකමත් නෙමේ මීට ගොඩක් කාලෙකට කලින් මම ම දාපු comment එකක්. ඒක හොයාගන්න බැරි උනා. දැන් cupiri gaming ලැපක් බැස්සුවා කියන්න ආවෙ අයියෙ.. දැන් ඉතින් මේවා ultra දාලා තමයි play කරන්නෙ :) he he
Netflix end eka nam maru
Creative gathiyak thiyeneawa
So
Dan hitman absolution gahana gaman inne man☺☺
Netflix newei bro Need for Speed..
නියමයි
Gahuwa👍
නියමයි
😍🤩👍
Thanks brother
Aiye NFS 2015 ගැන Story එක ගේන්නකෝ
ඒකෙ ලොකු story එකක් නෑ
Horro game එකක story එක ඕන
example-outlst1 or 2 ,resident evil 7 or 8 anna e vagee ඒවය් story ගොඩක් ලස්සනය් nfs vala එච්චර ලස්සන story ekak na ne එහෙම නැත්තම් witcher series eke story eka onee 😀😀😀
මම පෞද්ගලිකව වැඩිය horror games වලට කැමති නෑ. ඒත් බලමු. Witcher නම් RPG නිසා linear story එකක් build කරන්න අමාරුයි
@@Planet361 ඔව් හැබැය් witcher 3 තමය් මන් දැකපු හොදම story line එක තියන ගේම් එක 😊😊😊
❤️❤️❤️
Thanks brother
Aiye crysis 4 eka release una gaman eke game play ekakui storyline ekai onee❤️
මම gameplays දාන්නෙ නෑ brother
❤
Thanks buddy
machan NFS eka Godak game walata BMW car eka main Car eka widihata pawichchi karanna hethuwa dannawada?
ඒක ලේසියෙන් ගන්න පුළුවන් වෙන්න ඇති. Game එකකට car එකක් ගන්නකොට කරන්න ඕන pathway එකක් තියනවා. මම ඒ ගැන කලින් කතා කරා
aiye far cry 6 story ekak one please
බලමුකෝ
ඕකේ මට මතක විදිහට තවත් කල්ලී කිහිපයක් එක්ක ටයිලර් වැඩ කරනවා නේ,එයාලත් ඔය අන්තිම රේස් එකට එනවා නේ උදව්වට 🙂
ඔව් ඔව්. ඔය G63 එක එහෙම උස්සන්නෙ ඒ වගේ වැඩකට
Night රේස් තමා
Nice brother
😕..ඉස්ටෝරි එක බැලුවට ප්ලේ කරන එක හීනයක් 🥺😥💦
හැබැයි play කරලම story එක බැලුවනම් තමයි හොද
Me game eke samahara than walin issarahata yanna ba aiye drift car buy karanne kohomada payback eke
Original game එක නෙමේනම් ප්‍රශ්න එන්න පුළුවන්
💖💖
Thanks buddy
❤🌠
Thanks buddy
💖
Thanks buddy
i5 4th gen ,4gb ram,gt710 2gb vga Ekakin me game eka play karanna puluwanda
System requirements එක්ක බලන්න
@@Planet361 hari aiye
Call of duty advanced warfare, Infinity warfare, ww2,modern warfare,cold war, vanguard Ganna video eke ona. Anithe video ekeka welawake thibothe mekathe danna.
Reviews නම් කරන්නෙ නෑ. Storylines නම් බලමු
Storyline thami
🤘🤘
Thanks buddy
🌚❤️
Thanks buddy
Skyline ❤️
Nice brother
😍😍
Thanks brother
💕💕
Thanks buddy
need for speed 2005 mw eken passe gahapu thavath supiriyak
Thanks brother
❤️🤘😍🌏
Thanks buddy
Aiye i5 4th gen 8bg ram gts 250 1gb ddr3 vga play karanna barida
Sure නෑ නේද brother
❤️❤️
Thanks buddy
ඊළඟට Watch dogs Series එක ගේන්න Bro
බලමු
Resident evil game tike story line eka karannako
බලමු
ලස්සනයි අයියෙ මට අර need for speed most wanted game eke acount එකක් හදන හැටි එවන්නකො ea orings වලින් ගත්තට වැඩ නැහැ
එහෙමනම් compatibility issue එකක්ද දන්නෙ නෑ. Origins වල gamesනම් අනිවාර්යයෙන් වැඩ කරනව
අනේ අයියේ resident evill 4 කතාව ඕනා ඒක ගේන්නකෝ ♠️♠️
මමත් ඕක ගිය අවුරුද්දේ ඉදලම ඉල්ලනව
බලමුකෝ
@@dhananjithisuruthaveesha5354 කනට ගහනව වගේ ඔහොම්මම කියන්නෙපා ඉතිම් 😅
@@thilakarathnekariyawasam8677 එහෙනම් පිටට පොඩි තට්ටුවක් දානව වගේ කියමු
i5 1st gen,8gb ram,GTX 550ti 1gb vga ekka maka play karanna puluwanda
Check with system requirments. පුළුවන් වෙයි
නියම story ya
ඒක ඇත්ත
GoD of war විස්තරයක් ඔන අයියෙ
Videos කීපයක් ඇති