Dátha Dara -Ridma Weerawardane, Dhanith Sri, Methun SK, Supun Perera, Dinesh Gamage, Dinupa Kodagoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Dátha Dara (දෑත දරා) A Naadhagama Story -Official Video
    Artist - ‪@ridmaw‬ , ‪@dhanithsri2187‬ , ‪@Methun_SK‬ , ‪@SupunPereraMusic‬ , ‪@DineshGamage94‬ , ‪@DinupaKodagoda‬
    Melody - ‪@ridmaw‬
    Lyrics - ‪@NisalGamage‬
    Music Produced and Co-Mixed by Thisal Randunu (August Records)
    Recorded & Co-Produced by ‪@rangaweerasekara‬ (Starline Records)
    Mixed and Mastered by - Vinod Melpitiya (WAYO)
    DOP: Dinuka Solanga Arachchi | Chathura Goonathilake
    Video Editor: Dinuka Solanga Arachchi | Chathura Goonathilake
    Guitars - Thisal Randunu
    Violin - Thisara Bandara
    Piano - Ruwini Serasinghe
    Flutes - Wayanaka Perara
    Bass Guitar - Kanishka Bandara
    Videography Partners
    Sync Intelligence
    EightyNine Cinema
    Pixalite Productions
    Avinre
    Special Thank You
    Mr Manuranga Wijesekera
    Mr Senanga Disanayake
    Mr Berny Liyanage - Illumination Events Australia
    Mr Chandana Sameera - Sara Entertainment
    Mr Pushmapakumara Batangala- FOH sounds
    Mr Vinodh Melpitiya - Wayo
    Mr Dinuka Solangaarachchi
    Jetwing Lagoon Negombo
    Taphouse By RnR
    Mahaweli Reach Hotel Kandy
    Ape Gama Battaramulla
    The Dutchmans Street Matara
    Connect with Naadhagama on :
    Facebook : / naadhagama
    Instagram : ...
    Lyrics
    දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
    හිඳිනා අයුරු
    මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
    හිත් වාරු බිඳේවී
    ඔබ ලඟ මියුරූ
    සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
    තුරුලේ ගෙවමූ
    මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ
    මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
    තව ලං වී
    පෙමින් දම් ගොතමී....
    ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
    සදා කල් හිදිමි
    තරු යායේ පුරා හඳ වාගේ
    වළාවක මාගේ ආලේ ලියමී
    #naadhagama #dathadara #ridmaweerawardane_dhanithsri_methunsk_supunperera_dineshgamage_dinupakodagoda

ความคิดเห็น • 3.2K

  • @naadhagama
    @naadhagama  4 ปีที่แล้ว +1818

    දෑත දරා is now available on all streaming Platforms
    song.link/i/1513638944

    • @hirunihashangani5605
      @hirunihashangani5605 4 ปีที่แล้ว +26

      Downloaded❤️😍😍😍 thank youuuuuu soooo muchhhhh❤️❤️❤️❤️❤️❤️

    • @කවීසංකල්ප
      @කවීසංකල්ප 4 ปีที่แล้ว +15

      thanks a lot 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kavindhyaweerasinghe3851
      @kavindhyaweerasinghe3851 4 ปีที่แล้ว +7

      I can't download using this link

    • @jayanidissanayake9498
      @jayanidissanayake9498 4 ปีที่แล้ว +7

      Awesome, love this song... Such beautiful voices together doing a great job...😍😍Thumbs up @Naadha Gama...Keep up your good work,you guys just rocked that...😎😎

    • @charithrajapaksha7089
      @charithrajapaksha7089 4 ปีที่แล้ว +9

      live concert ekak tibboth youtube eke post krnna aniwa enwa balanna

  • @dumindu19-
    @dumindu19- 4 ปีที่แล้ว +8076

    තාත්තල උජාරුවෙන් ජෝතිපාල ල ගැන අදටත් කකතාකරනව වගේ අපිටත් අනාගතයෙ උජාරුවෙන් කතා කරන්න ඔයාල ඉන්නව. ස්තුතී . ♥️♥️♥️

  • @SANUKA
    @SANUKA 4 ปีที่แล้ว +3137

    Beautiful ❤ ජය වේවා නාද ගම team එකටම 🎶 🇱🇰

    • @naadhagama
      @naadhagama  4 ปีที่แล้ว +312

      අනිවාරෙන් ඊලඟ පාර අපිව බලන්න එන්න ඕනේ ❤🙏

    • @dilshandk
      @dilshandk 4 ปีที่แล้ว +23

      Naadha Gama aaye koheda???🥰🥰🥰🥰

    • @prami9374
      @prami9374 4 ปีที่แล้ว +24

      @@dilshandk galle fort

    • @wondervinii1233
      @wondervinii1233 4 ปีที่แล้ว +23

      එන්න මගේ team එකට

    • @ramirupersonal2181
      @ramirupersonal2181 3 ปีที่แล้ว +5

      @@naadhagama apith ennako

  • @lu_c7k.
    @lu_c7k. 3 หลายเดือนก่อน +34

    සේපාලිකා... ✨️❤️

  • @charactersold1343
    @charactersold1343 2 ปีที่แล้ว +1412

    පාන්දර 3. 40
    ලාවට වැස්ස 🌧
    හයිවේ ( Highway ) එකේ 🛣
    Hand free ගහලා..🎧
    වාහනේ ෂටර් එක ඇරගෙන...😇
    මේ සින්දුව අහ අහ යනකොට දැනෙන feel එක🥰🌧🛣🎧.....

    • @vinibeauty7713
      @vinibeauty7713 2 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️

    • @methmithanushka5109
      @methmithanushka5109 2 ปีที่แล้ว +7

      🥺❤️

    • @isumthevindu9895
      @isumthevindu9895 ปีที่แล้ว +47

      නිදිමතක් සෙට් උනාම😒

    • @hyperdexza
      @hyperdexza ปีที่แล้ว +12

      @@isumthevindu9895 🤣🤣🤣🤣🤣🤣

    • @thamindu6394
      @thamindu6394 ปีที่แล้ว

      @@isumthevindu9895

  • @chamathbandara4793
    @chamathbandara4793 4 ปีที่แล้ว +2908

    මේ සිංදුව අහද්දී දැනෙන feeling එක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නේ නෑ..ඒක අමුතුම feeling එකක්❤️

    • @dileedilee8517
      @dileedilee8517 3 ปีที่แล้ว +69

      බලාපොරොත්තුවක්....

    • @roshenprajeev4224
      @roshenprajeev4224 3 ปีที่แล้ว +41

      Aniwaren bn rata nidiyanna kalin ek ahuwe nathnm kawe na wage. Eken hithata danena feeling eka wachanen kiyanna therenne na. Puduma wade kiyanne kochchara ahuwath thama epa wela nathi eka 😍💟💟

    • @malthidaneesha6849
      @malthidaneesha6849 3 ปีที่แล้ว +13

      Hitha niwenwa

    • @sachinthaudayanga8638
      @sachinthaudayanga8638 3 ปีที่แล้ว +10

      Sira

    • @hashirathnayaka3841
      @hashirathnayaka3841 3 ปีที่แล้ว +8

      Sira❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎

  • @nimashakithminijayalath8378
    @nimashakithminijayalath8378 4 หลายเดือนก่อน +83

    සේපාලිකා පවුලෙ උණුසුම දැනෙනවා හුඟක් ❤️

    • @Dinu_018
      @Dinu_018 หลายเดือนก่อน +3

      Ow 🥺

    • @Shashini76543
      @Shashini76543 หลายเดือนก่อน +5

      ​@@Dinu_018සේපාලිකා මලේ කතාවට අවුරුද්දකුත් ගෙවිල ගිහින් ❤🥺

    • @SewwandiSandamali-dd2wq
      @SewwandiSandamali-dd2wq หลายเดือนก่อน +3

    • @DulminiRandeniya
      @DulminiRandeniya 25 วันที่ผ่านมา +4

      Eka kiyawala iwara karapu gaman meka ahanna awama😖❤

    • @imeshaperera6751
      @imeshaperera6751 21 วันที่ผ่านมา

      ​@@Shashini76543කවුරු ලියපු එකක් ද

  • @didulanitharika9153
    @didulanitharika9153 2 ปีที่แล้ว +1315

    රිද්ම අයිය "ගිම්හානේ තුහීන ගේනා ඔබෙන් මා නිවෙමී..." කියද්දි ඇගේ හිරිගඬු පිපෙන තරම් , කියාගන්න තේරෙන්නෙ නැති මහ පුදුම හැගීමක් දැනෙනව මට නම් ❤️

    • @sandus766
      @sandus766 2 ปีที่แล้ว +10

      Ou man asama kena ane

    • @sandunirathnayake4247
      @sandunirathnayake4247 2 ปีที่แล้ว +5

      Facts!
      I had it just now at the very moment

    • @bhashithaprasansana8251
      @bhashithaprasansana8251 2 ปีที่แล้ว +4

      Aniwa

    • @hfm9416
      @hfm9416 2 ปีที่แล้ว +7

      Ane matath ehemayi nkn eka eya mn diha bln kiyanwa wage 😄😄

    • @tamarasilva6066
      @tamarasilva6066 2 ปีที่แล้ว +2

      Ee kalla thamai lassanama

  • @geemalyasaswedagedara7843
    @geemalyasaswedagedara7843 4 ปีที่แล้ว +1654

    කවද හරි.. දවසක් එන්නම්.. ලොකෙ කොහෙට හරි... ඔයාලව live අහලා යන්න... දැනට නම් වත්කමක් නෑ... මගෙ ගමේ තිබ්බත් එන්න.. හැබැයි.. කවද හරි එනවා.... කීය හරි ගෙවල.. ඒ කාලෙට මං මැරිලා හිටියෙ නැත්තං... එතකං.. අහන්නම්.. මෙහෙම.. ඔයාලට ජය...

    • @ovinibulathgama797
      @ovinibulathgama797 4 ปีที่แล้ว +51

      මාත් එහෙමයි... වෙලාවක් හැකියාවක් තිබ්බේ නැහැ. නමුත් දවසක එනවා ආදරණීය න් එක්කම.
      ඔබ සියලු දෙනාට ජයම වේවා!

    • @Sasraa
      @Sasraa 4 ปีที่แล้ว +16

      මමත්...🥺🙌

    • @rajeevadesilva7951
      @rajeevadesilva7951 4 ปีที่แล้ว +100

      Uba inna thana kiyapan mama ennam ekka gena yanna

    • @radinreanula
      @radinreanula 4 ปีที่แล้ว +36

      ප්‍රාර්තනාව ඉටු වෙන්න කියල ප්‍රාර්තනා කරනව... 🤗🤗

    • @dcham7765
      @dcham7765 4 ปีที่แล้ว +36

      මමත්.තාම ඉගෙන ගන්නව.♥️රිද්ම ඔයා..අනිත් හැමෝම කොහේ ඉදියත් බලන්න එනවමයි.ඒක මගේ හීනයක්..😍😍😍

  • @Yuri_Jstylone
    @Yuri_Jstylone 2 หลายเดือนก่อน +25

    When the husband of the boy who has brown eyes sings,
    ❛❛ගිම්හානේ තුහීන ගේනා..
    ඔබෙන් මා නිවෙමි..සදාකල් හිදිමී..❜❜
    aaaaarrrghh miss them:)

    • @Zindysays
      @Zindysays หลายเดือนก่อน +4

      Radhya ?

    • @GirlMochi
      @GirlMochi หลายเดือนก่อน +4

      ❤🐛

  • @sulakshanasenarathne5258
    @sulakshanasenarathne5258 4 ปีที่แล้ว +414

    1:45❤️
    "ගිම්ගානේ තුහීන ගෙනා
    ඔබෙන් මා නිවෙමී
    සදා කල් හිදිමි"

  • @amithadeepana2680
    @amithadeepana2680 3 ปีที่แล้ว +749

    මම රටක් නම්..
    මගේ රටේ ජාතික ගීය මේ සිංදුව.. 💖
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මුළු දවසම අහන්නෙම මේක.. 😘
    ජය වේවා නාද ගම team එකටම.. 💖🙈
    දවසක ඔයාලව බලන්න අනිවා එනවා...එදාට මම පිස්සු වැටිලා ඉදි.. 😏😍

    • @Hope81642
      @Hope81642 2 ปีที่แล้ว +1

      ඔබ ගාව මම ඉන්නෙමි : වෙනස් විදිහට සිංදුව අහන්න කැමති නම් එන්න 🙂 th-cam.com/video/8fNcJwNymtA/w-d-xo.html

    • @dhammikagunawardhana6064
      @dhammikagunawardhana6064 2 ปีที่แล้ว

      aniwa

    • @isurusanjaya8306
      @isurusanjaya8306 2 ปีที่แล้ว +2

      උබට වෙන වැඩ නැද්ද බං දවසෙම මේක අහන් ඉන්න

    • @Anju_Sadewanaath
      @Anju_Sadewanaath ปีที่แล้ว

      @@isurusanjaya8306 na lu 😂

    • @isurusanjaya8306
      @isurusanjaya8306 ปีที่แล้ว

      @@Anju_Sadewanaath 😅

  • @malshaabeysekare7357
    @malshaabeysekare7357 2 ปีที่แล้ว +337

    දෑත දරා ඇවිදින් ආදරයෙන්
    මා වෙනුවෙන් හිඳිනා අයුරු
    මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
    සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු
    සේද වලා අතුරාලා සඳ පායා
    ඇති රෑ තුරුලේ ගෙවමු
    මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
    ආදරයෙන් හමුවීමයි හිමි වූ
    මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
    තව ළං වී පෙමින් දම් ගොතමි
    ගිම්හානේ තුහීන ගේනා
    ඔබෙන් මා නිවෙමි සදා කල් හිඳිමි
    තරු යායේ පුරා හඳ මාගේ
    වලාවකින් මාගේ ආලේ ලියමි
    සේද වලා අතුරාලා සඳ පායා
    ඇති රෑ තුරුලේ ගෙවමු
    මා පැතු ඒ යුග නෙත් ආදර හිත්
    ආදරයෙන් හමුවීමයි හිමි වූ
    දෑත දරා ඇවිදින් ආදරයෙන්
    මා වෙනුවෙන් හිඳිනා අයුරු
    මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
    සිත් වාරු බිඳෙයි ඔබ ළඟ මියුරු

    • @journey125
      @journey125 ปีที่แล้ว +3

      දෑත දරා ඇවිදින් ආදරයෙන්
      මා වෙනුවෙන් හිදිනා අයුරු..🤗

    • @aselachaminda3318
      @aselachaminda3318 ปีที่แล้ว +4

      ♥️♥️♥️♥️😍

    • @udeshisadamali4865
      @udeshisadamali4865 ปีที่แล้ว +2

    • @djilizard
      @djilizard ปีที่แล้ว +2

      🥰

    • @didulikawya2939
      @didulikawya2939 10 หลายเดือนก่อน

      💗

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 ปีที่แล้ว +2056

    පිස්සුවක් වගේ මේ සින්දුව නිතරම අහන අය කෝ...😘😘👌

  • @rachithaudayanga3325
    @rachithaudayanga3325 3 ปีที่แล้ว +607

    ඒ සිංදුව ඉවර වෙන් නැත්තන් මං කැමතියි 😔❤️

  • @mellomarshe
    @mellomarshe ปีที่แล้ว +103

    දෑත දරා අහනකොට කතාවක් මතක් වෙනවා
    මලක නමක් තියෙන ගොඩාක් ලස්සන කතාවක්
    දන්නෝ දනිති🤍

    • @gimhani
      @gimhani 8 หลายเดือนก่อน +11

      සේපාලිකා🥺❤️

    • @Hiru0812
      @Hiru0812 6 หลายเดือนก่อน +2

    • @sandyasekarage3142
      @sandyasekarage3142 6 หลายเดือนก่อน +7

      සේපාලිකා❤❤❤

    • @sandyasekarage3142
      @sandyasekarage3142 6 หลายเดือนก่อน +6

      සේපාලිකා

    • @Dinu_018
      @Dinu_018 5 หลายเดือนก่อน +6

      Sepalika🌸 radya ❤️ varad

  • @dewniweerasinghe2853
    @dewniweerasinghe2853 9 หลายเดือนก่อน +194

    සේපාලිකා කියවලා දුවගෙන ආවෙ ආයෙ සිංදුව අහන්න 🥹♥️ රධ්‍ය අයියේ…

    • @Shashini76543
      @Shashini76543 8 หลายเดือนก่อน +33

      සේපාලිකා නම් ඇත්තටම පිස්සුවක් 😫😫💓

    • @malmiperera4034
      @malmiperera4034 7 หลายเดือนก่อน +27

      මගේ ආදරණීය පෞකාරයො ටික❤

    • @shukijeon9109
      @shukijeon9109 7 หลายเดือนก่อน +25

      දලඹු සේනාව ❤️‍🩹😫

    • @Dinu_018
      @Dinu_018 7 หลายเดือนก่อน +15

      ❤️🥺

    • @sasankasamarasinghe2065
      @sasankasamarasinghe2065 6 หลายเดือนก่อน +11

      🥺❤❤

  • @bhagyaa81
    @bhagyaa81 4 ปีที่แล้ว +560

    කිසිම රසවින්දනයක් නැති කුහක මිනිස්සු තමයි මේවට Unlike කරන්නේ, මටනම් මේක අහද්දි වෙනම ලෝකෙකට යනවා වගේ😍😍😍😍😍😍😍😍

    • @nisalnavodya1348
      @nisalnavodya1348 4 ปีที่แล้ว +3

      me aththatama mona loketada giye oya?? oya mokadda use kare yanna

    • @nisalnavodya1348
      @nisalnavodya1348 3 ปีที่แล้ว

      @@asindushaneperera pissuda utto

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      රසවින්දනය නෙමේ.. ආශාව අත් හළ ධර්ම මාර්ගයේ යන අය ගැන කුමක්ද කියන්නෙ ඒ කෙනෙක් සින්දු ඇහුවෙ නෑ කියලා?

    • @DoNotDial09
      @DoNotDial09 3 ปีที่แล้ว +2

      @@summerleaf9080 🙄. Ithin ai unlike karala thiyenne🙄

  • @pczonehub6466
    @pczonehub6466 6 หลายเดือนก่อน +117

    When Radhya said,
    ''ගිම්හානේ තුහීන ගේනා
    ඔබෙන් මා නිවෙමි...සදා කල් හිඳිමි...!!''
    🥺❤‍🩹

  • @hansadeneth3806
    @hansadeneth3806 3 ปีที่แล้ว +351

    2021ත් පිස්සුවෙන් වගේ අහන්නේ ♥️🌏
    Waiting for Negombo......

  • @tharusha339
    @tharusha339 ปีที่แล้ว +203

    When Dhanith said ,
    සේද වලා අතුරාලා සද පායා ඇති රෑ තුරුලේ ගෙවමු....
    I Again again felt it ෴
    🥺❤ "

  • @RashidaRamsani
    @RashidaRamsani 2 หลายเดือนก่อน +9

    එදා රිද්මගෙ තාත්තා නැතිවුණ දවසෙ කොම්පඤ්ඤවීදිය නාදගමේ sing කරන්න එයා ආවා. එදා කට්ටිය එකතු වෙලා මේක කියද්දි තමයි මේ සිංදුවෙ තියෙන emotions හදවතට දැනෙන්නෙම ලස්සනටම express වුණෙ 🥺❤️

  • @bmix1668
    @bmix1668 8 หลายเดือนก่อน +24

    When Ridma Aiya says , " ගිම්හානේ තුහීන ගේනා ඔබෙන් මා නිවෙමී,,,සදාකල් හිඳිමී.... ", im totally 😌😌😌

  • @kevinanuja522
    @kevinanuja522 4 ปีที่แล้ว +324

    ආත්මෙට කතා කරන කටහඬවල් ටිකක්...සැබෑ ජීවිතයෙදි කථාවට වැටුනම රසිකත්වයට වඩා මිත්‍රත්වයක් දැනෙන ආදරණීය මිනිස්සු ටිකක්...නාදගම!! මෙච්චර කාලෙකට මම අත්විදපු ආදරණීයම ප්‍රසංගය. ආදරෙයි ඔක්කොටම❤️❤️❤️

    • @w.p.d.madhavi8036
      @w.p.d.madhavi8036 4 ปีที่แล้ว +1

      Owww....❤️❤️🖤🖤💙💙💚💚💛💛💜️💜️

    • @sewminisilva4970
      @sewminisilva4970 4 ปีที่แล้ว +1

      ❤💝♥️

    • @movieclub471
      @movieclub471 3 ปีที่แล้ว +1

      Really

    • @thamararanasinge7933
      @thamararanasinge7933 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත.මාර ආදරනීය artists ල ටිකක්!😥🤝❤️❤️❤️❤️❤️❤️

  • @asankadillimuni9788
    @asankadillimuni9788 2 หลายเดือนก่อน +16

    Sepalika ❤

  • @peshalamadurangi6539
    @peshalamadurangi6539 3 ปีที่แล้ว +304

    හීනවලින් උඩින්ම තියන හීනයක් තමයි නාදගම බලන්න එන එක ❤️🥺

  • @kavindukaize
    @kavindukaize 3 ปีที่แล้ว +180

    මෙව්වානේ යකෝ මත්ද්‍රව්‍යය කියන්නේ එකම එක පාරයි ඇහුවේ දැන් ඇබ්බැහි වෙලා නේ....💯❤️❤️❤️🔥😗

  • @niroshinithilakarathne3908
    @niroshinithilakarathne3908 3 หลายเดือนก่อน +4

    ගිම්හානේ තුහින ගේනා ඔබෙන් මා නිවෙමි.. සදා කල් හිදිමි..❤❤

  • @kanthirathnayake2388
    @kanthirathnayake2388 4 ปีที่แล้ว +247

    ධනිත් අයියා 🥰♥️ මම ඔයාගේ කටහඬට ඇබ්බැහි වුණා 🥺❤️

  • @abdulali6947
    @abdulali6947 4 ปีที่แล้ว +727

    Any Ridma ❤ fans here 😎

  • @chaniinotes6822
    @chaniinotes6822 2 ปีที่แล้ว +110

    මුලු ජීවිතේම දින්නා වගේ feeling එකක් එනව මේ සිදුව වීඩියෝ එකත් එක්ක අහද්දි.❤️ පුදුම ලස්සනයි මේ සිංදුව❤️❤️😍 නාඩගම්කාරයො එකෙක්න් අහල දැං හැමදාම වගේ අහනවා❤️

  • @sewwandichathurika1297
    @sewwandichathurika1297 3 ปีที่แล้ว +786

    රිද්මගේ හිනාවට මුලු ලෝකෙම අමතක වෙනවා😍😍🌹🌹😍😍

    • @s.g5089
      @s.g5089 3 ปีที่แล้ว +8

      Matath🥺

    • @HELPMETOREACHSUBSCRIBERS-nl4vs
      @HELPMETOREACHSUBSCRIBERS-nl4vs 3 ปีที่แล้ว +4

      @dininda weerawardena oya කොහොමද dnne aa 😕

    • @kaviXGara
      @kaviXGara 3 ปีที่แล้ว +1

      සිරාවට ඈ

    • @kriahngeming4035
      @kriahngeming4035 2 ปีที่แล้ว +2

      Ow ,ee hinawa...🥺♥️

    • @sandus766
      @sandus766 2 ปีที่แล้ว +2

      Ou eya marama marai uncommon look ekk thinne..marama lassanai voice eka marama marai..e hinawa pissu hadenwa

  • @senakasenanayake1098
    @senakasenanayake1098 3 ปีที่แล้ว +298

    Excellent. අපේ පරම්පරාවේ නොතිබිච්ච ගොඩක් දේවල් මේ පරම්පරාවේ අය ඉදිරිපත් කරන කොට බොහොම සතුටක් දැනෙනවා. ඉතාමත්ම ස්තුතියි

  • @oshi7725
    @oshi7725 ปีที่แล้ว +134

    සේපාලිකා කතාව නිසා දැනෙනවා වැඩියි මේක 🥺❤

    • @Shashini76543
      @Shashini76543 8 หลายเดือนก่อน +3

      ඔව් 🥺🥺🥺

    • @wasanasathsarani.5982
      @wasanasathsarani.5982 7 หลายเดือนก่อน +4

      ඇත්ත ❤️

    • @Dinu_018
      @Dinu_018 7 หลายเดือนก่อน +5

      Aththak❤

    • @Hiru0812
      @Hiru0812 6 หลายเดือนก่อน +3

    • @LoshiniBandara
      @LoshiniBandara 5 หลายเดือนก่อน +3

      Adeh sirawt diya wenw wgee

  • @inushkamaduranga7755
    @inushkamaduranga7755 3 ปีที่แล้ว +224

    මේකට යසස් මැදගෙදර අයියත් සෙට් උනානම් 😍

  • @shehangunathilake1713
    @shehangunathilake1713 3 ปีที่แล้ว +454

    පොඩි කාලෙ ඉඳන් මේ වගෙ melody එකක් හිතෙ තිබුණා දැන් ඒක ඇත්තටම ඇහෙනවා.. ස්තූතියි නාදගම team එකට..♥️💯

  • @nadeedezilva608
    @nadeedezilva608 2 ปีที่แล้ว +125

    මගේ බබා ඉපදිලා සතියෙ ඉදලා එයා නිදාගන්නෙ මේ සිංදුව අහගෙන...දැන් එයාට මාස 5ක්...අපේ ගෙදර දවස පුරාම අහන්නේ මේ සිංදුව.
    ❤️❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..🙏

    • @iamwkr_04
      @iamwkr_04 2 ปีที่แล้ว +2

      ❤️

    • @LahiruD
      @LahiruD 2 ปีที่แล้ว +7

      දැක්ක සුන්දරම කමෙන්ට් එක,......

    • @ashenbhanuka7714
      @ashenbhanuka7714 ปีที่แล้ว +3

      Dakka lassanama comment ekk..reply krnn hithuna dakka gmn ..aadaren inn hamadaamath...MN wish krnw oyt

    • @amiladenzil
      @amiladenzil ปีที่แล้ว +2

      😍🥺❤

    • @nipunisubhashini9866
      @nipunisubhashini9866 ปีที่แล้ว +1

      බොරුවට කෑගහලා උඩ පනින සිංදු වගේ නෙවෙයි මේක මොන මූඩ් එකේ හිටියත් හිත නිවෙනවා
      දරුවටත් භාවනාවක්වගේ ඇති ඒක..
      සතුටින් ඉන්න හැමදාම..
      ජේසු පිහිටයි

  • @anjuubesinghe2647
    @anjuubesinghe2647 4 ปีที่แล้ว +114

    "දෑත දරා". මේ සින්දුව එකම ඒක පාරයි ඇහුවේ.උදේට නැගිටලා පාඩමක් කරගන්න බැරි situation එකක් දැන් තියෙන්නේ.රිද්ම,ධනිත්,සුපුන්...මේ තුන්දෙනා සින්දුවක් කළා කියන්නේ ඒ සින්දුව අහන්න දෙපාරක් හිතන්න ඕන නෑ.මාරම ලස්සනයි.ALL THE BEST නාදගම.GOD BLESS YOU...

    • @sashithachamod2473
      @sashithachamod2473 3 ปีที่แล้ว +3

      ♥️u need to hear chartha attalage’s voice also

    • @dakshinasamarakoon3791
      @dakshinasamarakoon3791 3 ปีที่แล้ว +1

      @@sashithachamod2473 I'm already addicted to his voice ❤🌝👍

    • @sashithachamod2473
      @sashithachamod2473 3 ปีที่แล้ว

      @@dakshinasamarakoon3791 great ❤️

  • @ayeshroshanpriyadardhana4477
    @ayeshroshanpriyadardhana4477 3 ปีที่แล้ว +199

    Release කරපු දවසේ ඉදන් අද වෙනකන් එපා නොවෙන එකම එක ආදරණීය ගීතයක් ආදරෙයි ඒ ආදරය ගීතයකින් උජාරුවෙන් ප්‍රදර්ශනය කරාට අපි වෙනුවෙන් congratulations #නාදගමේ මිතුරනී..!!! 🇱🇰♥️🙌

  • @sahanravindu7828
    @sahanravindu7828 2 ปีที่แล้ว +675

    2022,2023,2024,2025 අහන සෙට් එක ලයික් පාරක් දාගෙන යමු 😎❤️

  • @piyumikaushalya2711
    @piyumikaushalya2711 3 ปีที่แล้ว +176

    ජීවිතේ බිංදුවටම වැටිල ඉන්න වෙලාවක උනත් හිත නිවන්න පුලුවන් ගායනයක්❤ හැම හඬක්ම එකකට එකක් වෙනස්, නමුත් සුන්දරත්වය අතින් ගත්තහම එකම හැඟීම්ක්🌹

  • @amilaabeyrathne9774
    @amilaabeyrathne9774 4 ปีที่แล้ว +63

    ලංකාවෙ වල පල්ලට යමින් තිබ්බ සංගීත සංස්කෘතිය ගොඩ දැම්ම උබලට ගොඩක් පිං.... නාදගම තවත් ගම්දනව් සැරිසරන්න ඕනේ... Respect you all... ❤️❤️

  • @MohamedRiyas-j2c
    @MohamedRiyas-j2c หลายเดือนก่อน +3

    කීපාරක් එහුවත් එපා වෙන්නෙති සින්දුවක්...

  • @kaziewee7232
    @kaziewee7232 3 ปีที่แล้ว +235

    How wonderful it feels when Ridma sings "ගිම්හානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමි, සදාකල් හිඳිමී" .. ❤

  • @udithawijekoon2549
    @udithawijekoon2549 4 ปีที่แล้ว +231

    Ridma - Angalic voice 👌
    Dhanith - Cute voice 👍
    Supun - High voice ☝️
    Methun/Dinesh/Dinupa - Beautiful voices ✌️
    Together makes PERFECTION ♥️ Supiri Patta Elakiri Harima lassanai JAYA 🙏

  • @gamingitf8045
    @gamingitf8045 11 หลายเดือนก่อน +89

    මගෙ කාලෙ මගේ ගායකයා,මගෙ වීරයා "ධනිත් ශ්‍රී" 👑 ❤

    • @tarushhashen
      @tarushhashen 6 หลายเดือนก่อน

      ඇත්තටම හැබැයි කොල්ලගේ ඔලුවට Rap පිස්සුවක් ගහපු එක තමා අවුල

  • @sulakshanasanzz5929
    @sulakshanasanzz5929 4 ปีที่แล้ว +46

    එපා වෙලා ගෙදර ආවා ඇවිල්ලා මේක ඇහුවා.. හිතට දැනුන කියාගන්න බැරි තරම් සැනසීමක්... 😭😭♥️♥️♥️♥️♥️

  • @RandhirWitanaYT
    @RandhirWitanaYT 4 ปีที่แล้ว +605

    I love it ❤️ Very heartfelt ❤️ Coming to you guys’ next gig for sure 🥳

    • @naadhagama
      @naadhagama  4 ปีที่แล้ว +32

      Thankyou so much for the Encouragment ❤🙏

  • @akhilamunasinghe8687
    @akhilamunasinghe8687 2 ปีที่แล้ว +199

    මේ feeling එක ඇත්තටම live විඳගන්න මම ඊයේ වාසනාවන්ත වුණා. Felt a hundred times better 😍 වචන වලින් විස්තර කරගන්න අමාරුයි. Thank you Naadha Gama 💞 #අපේරටේනාදගම

    • @mylakmal2008
      @mylakmal2008 2 ปีที่แล้ว +3

      Koheda concert eka bro

  • @hidden1643
    @hidden1643 หลายเดือนก่อน +3

    රාමා සීතා ආදරකතාවට වැඩිය කොච්චර සොඳුරුද රාවණ ❤මන්දෝදරී ආදරකතාව
    හිතන්න.

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee 2 ปีที่แล้ว +140

    මේ කටහඬවල් එකට අැහෙද්දි තියෙන්නෙ අමුතුම feeling එකක්.
    මාරම සංකලනයක්❤🔥
    නාදගම the best era is coming

  • @anagimanukulasooriya7008
    @anagimanukulasooriya7008 10 หลายเดือนก่อน +23

    කොරෝනා ලොක්ඩවුන් දවස්වල මේක Loop එකක් විදියට දාගෙන 2020 A/L වලට පාඩම් කරලා..
    කැම්පස් යාලුවොත් එක්කම 2023.11.27 කොළඹ හතේ නාදගම බලන්න ගිහින්...
    දැන් Year End Exam එකට පාඩම් කරන ගමන්, කැම්පස් library එකේ, තනියම Nescafe එකකුත් බොන ගමන් දෑත දරා අහන්න ආපු මම....🌍💜️💫

  • @Ashan_kasthuri96
    @Ashan_kasthuri96 4 ปีที่แล้ว +102

    ආසයි නාද ගමකින් ඔය සුන්දර හදවත් එක්ක දොඩමලු වෙන්න..♥️🔥
    සියලු දේනාට ජය 🤝
    එකමුතුකම වටිනවා මිල කරන්න බෑ
    ඇස්වහක් කටවහක් වදින්න එපා ♥️🙏

  • @relaxingtks9241
    @relaxingtks9241 3 ปีที่แล้ว +51

    අමුර්තෙ බීල නෑ..ඒත් කවුරු හරි මගෙන් ඇහුවොත් අමුර්තෙ මොන වගේද කියල මන් කියන්නේ නාද ගමේ දෑත දරා වගේ කියල ...ඒ තරමට රසයි. බ්‍රහ්මරසයි.

  • @AdilyaPabasari
    @AdilyaPabasari 3 หลายเดือนก่อน +14

    I'm here because of sepalika❤❤

  • @dcham7765
    @dcham7765 4 ปีที่แล้ว +58

    නාදගම live in concert එකක් දකුණටත් අරන් එන්න ඉක්මනටම ...♥️
    දකුණෙ අපි ආදරෙයි ගොඩාක්... නාදගම Fam😍

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว +52

    ඇත්තටම මම මේ සින්දුව ඉස්සෙල්ලාම අහද්දි 10K වත් views තිබ්බේ නෑ.ඇත්තටම සතුටුයි පරක්කු වෙලා හරි නිසි දේට නිසි තැන හම්බුනු එක ගැන❤️🙏.ඇත්තටම හිත නිදහස් වෙන භාවනාවක් මේක🖤✋😍.

  • @sachiyaofficial5576
    @sachiyaofficial5576 2 ปีที่แล้ว +18

    නාඩගමිකාරයෝ ekan hoyan apu un ko ♥️🔥

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +46

    හෑන්ඩ් ෆ්‍රී ගහල අහද්දි 2:37 මෙතනදි අැඟ හිරි වැටිල යන්නෙ මගෙ විතරද.

    • @thanukamalshan794
      @thanukamalshan794 3 ปีที่แล้ว +2

      අහාන අහාන තැනක්ම ඇග හිරි වැටිලා යනවා

  • @vimalvimal6798
    @vimalvimal6798 4 ปีที่แล้ว +109

    මේ සිංදුව අහද්දි දැනෙන feeling එක වචන කරන්න බැහැ.......❤❤😍😍

  • @pavitrapeeris.9199
    @pavitrapeeris.9199 2 ปีที่แล้ว +29

    පට්ට 🥰🥰😘❤❤ "ගිම්හානේ තුහීන ගේනා ඔබෙන් මා නිවෙමි...සදාකල් හිඳිමි....මොහොතක් හදවත නවතිනවා...ඇත්තටම නිවෙනවා...දැනෙන හැඟීම කියන්න වචන නෑ......

  • @artificiallife3436
    @artificiallife3436 3 ปีที่แล้ว +37

    2021 / 07 / 03 බලන ගමන්.. ඇඬෙනවා බන් ඒකට . පුදුම ළෙන්ගතු කමක් දැනෙන්නේ.😍🥺

  • @pathummadushan2997
    @pathummadushan2997 4 ปีที่แล้ว +70

    ශ්‍රී ලංකාවේ සංගීතයේ නැවත පුනරුද කැන්දන ආදරණීය ගායන මඬුල්ලට අති විශිෂ්ට නිර්මාණ රැසක් ලෝකයට දායද කරන්නට ශක්තිය ලැබෙවා!
    දළඳා සමිඳු පිහිටයි!

  • @chotisardaani4566
    @chotisardaani4566 ปีที่แล้ว +830

    2023ත් අහන සෙට් එක මේ පැත්තට...👇😍🔥

  • @____wish___6817
    @____wish___6817 4 ปีที่แล้ว +112

    දැන් මාස 2ක් තිස්සෙ අහනෝ පොඩ්ඩක් වත් එපා උන් නෑ තාම ඉස්සරහටත් එහෙමම තමයි 💕❤️

  • @gayathriadikari9945
    @gayathriadikari9945 4 ปีที่แล้ว +51

    මාත් ආසයි ඔයාලගෙ කටහඬවල් ලයිව් අහන්න එන්න දවසක අනිවාරෙන් එනවා...පුලුවන් නම් කුරුණෑගලට එන්න ❤❤ආදරෙයි හැමෝටම..😘

  • @HP-hu8rw
    @HP-hu8rw 2 ปีที่แล้ว +19

    Composer රිද්ම කියල දැක්කම මාර සතුටක් ආවෙ. මාරම voice එකක්. හිත නිවන මාරම Melody එකක්.

  • @doreenawickramarathne7621
    @doreenawickramarathne7621 3 ปีที่แล้ว +20

    මේ ගීතය අහද්දි දැනෙන හැගීම විස්තර කරන්න බැරි තරම්....දවසක එනවමයි......💗💗💗💗💗

  • @darshanidewasinghe1193
    @darshanidewasinghe1193 4 ปีที่แล้ว +35

    දෙයියනේ මට මේ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ අයියෙ අක්කෙ 😓😓 හරියට නිකං භාවනාවක් වගේ හිත නිවනව . නාදගමත් එක්ක රට වටේම යන්න කියල ආරාධනාවකුත් කරනව ඒ යන ගමනෙ කොතැනකට හරි මාත් ඔයාලව බලන්න එනව හැමෝටම සුභ අනාගතයකට සුභ පතනව 😘❤ ❤ සුභ ගමන්

  • @damirunemitha1833
    @damirunemitha1833 2 ปีที่แล้ว +7

    අහස තරු වලින් පිරිලා ....
    හොදට 🌙 පායලා.....
    ලස්සන කන්දක් උඩ ගහක හෙත්තු වෙලා....
    තමන්ගෙ Gf එක්ක......
    මේ සිංදුව අහද්දි .....
    මොන තරම් ආදර හැගීම් හිතට ඒවිද...🥺❤️

  • @randikamadushangunathilaka7790
    @randikamadushangunathilaka7790 4 ปีที่แล้ว +87

    කියාගන්න බැරි මොකක්දෝ දෙයක් දැනේනවා එක අහනකොට බුදු සරණයි ඔක්කොලාටම මැරෙන්න කලින් කොම හරි "නාද ගම" එන්නවා😍

  • @prabuddisulochana4612
    @prabuddisulochana4612 3 ปีที่แล้ว +42

    2021ත් පිස්සුවක් වගේ අහනවා ❤️

  • @alonewhale197
    @alonewhale197 2 ปีที่แล้ว +11

    තවමත් සින්හල ගීතවලට ආදරේ කරන්න හේතු ටික එක තැනක.. ආදරෙයි..ආඩම්බරයි

  • @nipunidevindi1136
    @nipunidevindi1136 3 ปีที่แล้ว +12

    හරි ආසාවෙන් අහන..... තාම වත්කමක් නැති නිසා බලන්න එන්න වෙන්නේ නැති..... ඒත් කවදම හරි එන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... ❤️ එතකන් දිගටම කරන් යන්න.... බුදුසරණයි ඔයාලට ජයවේවා 🙏 හදවතින්ම

  • @yushrarozat2411
    @yushrarozat2411 3 ปีที่แล้ว +76

    Proud to be srilankan..හදවතින්ම සුබ පතනවා ඔබලාගේ ඉදිරි ගමනට 🥰

  • @wiyangawasuki3973
    @wiyangawasuki3973 2 ปีที่แล้ว +33

    අලුත් අයගෙ සිංදු අහනවා අඩුයි....Thank you නාඩගම්කාරයෝ ❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි

  • @connort6937
    @connort6937 4 ปีที่แล้ว +25

    trending යන්න ඕනේ සින්දුවක්. music voice මාරම විදිහට ගැලපෙනවා. ❤️❤️❤️❤️❤️
    සතියකට විතර කලින් අහම්බෙන් අහු උනේ. එදා ඉදන් හැමදාම අහනවා..
    Good Luck කට්ටියටම!!!!!!
    ❤️❤️❤️🇱🇰

  • @oneworld8918
    @oneworld8918 2 ปีที่แล้ว +19

    හවස් වරුවක beach එකට වෙලා beer එකක් බොන ගමන් සීතල සුලග වැදි වැදි අමුතුම හැගීමක් විදින්න පුලුවන් සුපිරි සින්දුවක් ...
    බොහොම 🙏 ✨️

  • @hash7471
    @hash7471 4 ปีที่แล้ว +17

    දවසක් ඇස් පියන් අහන් ඉන්න පුලුවන් සිංදු.. මල් සිංදු රෑනෙන් බේරිලා ... නිවෙන සිංදු හොයන් යන ටික දෙනාට මෙහෙම දැනෙන සිංදු හදලා දෙන ඔයාලට ගොඩක් පිං... ඉස්සරහටත් වටින නිර්මාණ ගොඩක් අරන් එන්න ශක්තිය ලැබෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා..!!!
    🔥🔥❤️❤️💪🏻💪🏻😇😇

  • @nelumdissanayake1293
    @nelumdissanayake1293 4 ปีที่แล้ว +701

    Any DHANITH fans here.....

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 ปีที่แล้ว +22

    අව්රුදු 02ක් ආදරේ කරපු කෙනා මං දැක්කා මේ සිංදුව දලා පාලමක් උඩ ඇවිදන් වෙන කෙනෙක් එක්ක යන එකක්.එක දැකලා තමයි සිංදුව හොයන් ආවේ.එත් හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියෙන්නේ එයා අයි එයි කියලා ඔයා මෙක දකිනවනම් ආයි එන්න මා ගාවට ( Adee.. )🙂❤️

    • @yasassri6193
      @yasassri6193 ปีที่แล้ว +1

      You are experiencing what life is now, next the beauty of it. Enjoy the journey friend

    • @manojsamanthusharamanojsam5946
      @manojsamanthusharamanojsam5946 ปีที่แล้ว

      ​@@yasassri6193sathuta thinne eya laga 🙂❤️

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +23

    දුකක් වේදනාවක් පාළුවක් දැනුනම අහද්දි මොකද්ද මන්ද දැනෙනව.. පට්ටම හැගීමක්..

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 3 ปีที่แล้ว +2

      බලාපොරොත්තුවක් එන්නෙ බන්

    • @ruu-og6jd
      @ruu-og6jd 3 ปีที่แล้ว

      😞❤

  • @MEDISCENESWITHDULARA
    @MEDISCENESWITHDULARA 3 ปีที่แล้ว +256

    දිනූපාගෙ වොයිස් එක තව තිබ්බ නම් කියල හිතුන අය ඉන්නවද😍

  • @hopeee7962
    @hopeee7962 ปีที่แล้ว +12

    Bucket List එකේ උඩින්ම තියන ලොකුම හීනයක්, නාදගම.

  • @dilsam1476
    @dilsam1476 3 ปีที่แล้ว +7

    ඇත්තටම මේක අහන්න හම්බෙන්නේ කෙල්ල කියපු නිසයි... ඇත්තටම සුපිරි සින්දුවක්... ඒත් මේකේ වීඩියෝ එක මෙයාලා ගහලා තියෙන්නේ audiance එකට ඒත් පට්ට .... මගේ කෙල්ල එරන්දී නිසයි මම අද මෙතන..... කියන්න වචන නැ ඒ තර්ම්ම ලස්සනයි .... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ තවත් මේ වගේ ලස්සන දේවල් ඉස්සරහට ඕනේ ........👍👍👍👍👍👍

  • @tanyaminon6833
    @tanyaminon6833 4 ปีที่แล้ว +11

    හැමෝම හිත්වල සැනසීම හොයනවා...ඒත් මේ සිංදු අහද්දි අපේ හිත් ඉබේම සැනසෙනවා...හැමෝටම සිංදු කියන්න පුලුවන්, ඒත් සිතක් සනසන සිංදු කියන්න හැමෝටම බෑ...සතුටුයි...ඒ වගේම ස්තූතියි , අපේ විඩාබර ජිවිතේට මේ වගේ පුංචි සැනසීමක් දෙනවට...විශ්වාස කරනවා මේ සැනසීම නැති වෙන්නැති වෙයි කියලා...ජයෙන් ජය🖤🌍🙏

  • @udarasenarathne1111
    @udarasenarathne1111 2 ปีที่แล้ว +6

    මෙහෙම අහනකොටත් මෙච්චර ලස්සන නම් ලයිව් බලන ෆීලීන් එක කොහොම ඇද්ද.....මාතරටත් තව එකක් ඕනමයි...Superb Team Work...ආදරෙයි❤️❤

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 2 ปีที่แล้ว +28

    විව්ධාකාර ආදර හැඟුම් සමුදායන් දෑත දරා ගත් සුන්දර මිනිසුන් වෙනුවෙන් මෙම ගීය උපහාරයක්ම වේවා.❤️❤️❤️😘😘😘

  • @a__b__h2722
    @a__b__h2722 2 หลายเดือนก่อน +3

    හිත නොසන්සුන් වන සෑම අවස්තාවෙම අහන්නේ මේක ❤❤❤

  • @pasindusathsara9355
    @pasindusathsara9355 3 ปีที่แล้ว +13

    මේක මෙච්චර දවසක් මිස් වෙලා තිබ්බනෙ😭දුකයි දුකයි,නාදගම දෙපාරක් මිස් උනා,ලබන අවුරුද්දෙ අපායෙ තිබ්බත් එනව, Good luck නාදgama and love you all❤

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +20

    එ් හඩ රෑනට අැග හිරිවැට්ල යනව. හිත නිවන්න පුලුවන් සුපිරිම භාවනාවක්. ❤❤❤❤❤❤❤

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 2 ปีที่แล้ว +16

    සියදහස් වාරයක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් මේකනම්...ජයම වේවා සියලුම දෙනාට......ඔයාලගේ කටහඬවල් නම් දෙවියන්ගේ තෑග්ගක්...පුදුම ලස්සනය් ....වචන නෑ කියන්න....🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @walkingpaul2
    @walkingpaul2 3 ปีที่แล้ว +94

    Listening all the way from india . Soulful voice and amazing composition, loving this song

  • @ishanbudhdhi4913
    @ishanbudhdhi4913 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .. එක පාරක් අහන්න ගත්තොත් තුන් පාරකට වඩා අහන්න වෙනව...❤❤

  • @gaminglakiya451
    @gaminglakiya451 3 ปีที่แล้ว +17

    මයිල් කෙලින් වෙන්ඩ ඇහෙන අධිමාත්‍රා පෙති♥♥♥♥

  • @juthindharauyanahewa1333
    @juthindharauyanahewa1333 4 ปีที่แล้ว +32

    අද තමයි මේ සිංදුව මට හම්බුනේ.. උදේ ඉදන් අහනවා අහනවා ඉවරයක් නෑ..

  • @myschoolteacher-edu1822
    @myschoolteacher-edu1822 2 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අනේ. එදා වගේමයි අදත්.. ❤️🖤❤️🖤❤️🖤❤️

  • @kosa3351
    @kosa3351 3 ปีที่แล้ว +97

    පුළුවන් වෙලාවට ඇවිත් අහල යන සිංදුවක්..! ❤️ ජය ටීම් නාද ගම!

  • @TheWolverineaj
    @TheWolverineaj 4 ปีที่แล้ว +12

    බොහොම මියුරුයි 👌 ශ්‍රී ලාංකේය සුභාවිත සංගිතය ඉදිරියට ගෙනියන්න ඉන්න අතලොස්සෙන් කීපදෙනෙක් ❤️ ... සියළු දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @tharushinethmini2457
    @tharushinethmini2457 2 ปีที่แล้ว +16

    හැමදාම රෑට අහනවා........හිතට මාර සැහැල්ලුවක් එක්ක මාරම සතුටක් දැනෙනවා....හරියට නිකම් භාවනාවක් වගේ ....❤️❤️❤️❤️මේ වගේ තව සින්දු ඕනී💖💖