ස්තුතියි ඔයාල සේරටම..!! 1,000,000+..... 1 මිලියන්+ .....ජයශ්‍රී අපේ "ශීලා" රුපවාහිනියේ ..!! දිනේෂ් මල්ලියා ඇතුළු ඉතාමත් දක්ෂ සහෝදර සහෝදරියන් එක්ක TONE POEM එකට කරපු VERSION එකට ආදරේ කරනවට ස්තුතියි !! ස්තුතියි ඔබලා වගේ දක්ෂයෝ ගොඩාක් එක්ක මේ විදිහේ අමතක නොවන අත්දැකීමක් ලබන්න මට මේ අවස්ථාව දුන්නට !!බෙදාගන්න !! සංගීතය කියන්නේ ආදරය ...!! ආදරෙයි ! ❤🙏ජයශ්‍රී JAYASRI´s Golden Old hit "Sheela" ....Over One Million views on Sri Lankan National TV Rupavahini , Tone Poem Programme version done with my cousin Dinesh Subasinghe and all those talented musicians...!! Thanks to all those marvelous musicians for giving me this joyful moment in life to enjoy the maximum !!! Big UP !! Love you all. We share LOVE with MUSIC..!! Blessings ❤🙏JAYASRI
ammoooo mallooooo.... as walata podi kandulakuth awa meka kiyawala.... !! oyage jeewithe e wage thanaka mama inna watinawada kiyala mama danneth nehe...!! eth e thana mata dunnata godaaak sthuthiyi. api hambawemu dawasaka.... katha karamu... adareyi..!! api godaak wasanawanthayi kiyala hithenawa manushyayekuta me widihata.. apima liyala, kiyala hadapu sinduwakin kittuwenna labena eka gena. love n blessings- Rohitha . Jayasri
@@savi6545 eth kawadawat ehem aye e thun denagen me wage song ek leben neti wei aruna lian jayasri bnd ekn ain wela inne.eth eyl katawat theren ne e voice combination ek ada wenkn ekt hitiyanm lankawa vitrak newe lokema hollann tibba.
Hello , Tone poem team we need ...indoor show, මේ කට්ටියත් එක්ක indoor show ekak denna ..only this artists & players we need ....sithar + flute need ...hope oneday 👍👍👍👍👍❤❤❤❤
Bailamos intro and sithar what a combination!!! This is international !!! If i can get dinesh subasinghe for my wedding to play with his band,thats a dream come true!!!
Budu ammooooooooooooooooooooooo patta lassanai okkoma sindu. Deiyane mata pissu wageeeeee. Love you ollllllllllllllllllllllllllllllllllllll ummmmmmah ummmmah ummmmmmmah🌹🌹🌹🌹🌹🌹🌹
Start listening when im little kid. Still listening. Will listen until my last day. Evergreen ever lasting hit. With Whisky this is the best chaser at night. Love you Jayasri.
ස්තුතියි ඔයාල සේරටම..!! 1,000,000+..... 1 මිලියන්+ .....ජයශ්‍රී අපේ "ශීලා" රුපවාහිනියේ ..!! දිනේෂ් මල්ලියා ඇතුළු ඉතාමත් දක්ෂ සහෝදර සහෝදරියන් එක්ක TONE POEM එකට කරපු VERSION එකට ආදරේ කරනවට ස්තුතියි !! ස්තුතියි ඔබලා වගේ දක්ෂයෝ ගොඩාක් එක්ක මේ විදිහේ අමතක නොවන අත්දැකීමක් ලබන්න මට මේ අවස්ථාව දුන්නට !!බෙදාගන්න !! සංගීතය කියන්නේ ආදරය ...!! ආදරෙයි ! ❤🙏ජයශ්‍රී
JAYASRI´s Golden Old hit "Sheela" ....Over One Million views on Sri Lankan National TV Rupavahini , Tone Poem Programme version done with my cousin Dinesh Subasinghe and all those talented musicians...!! Thanks to all those marvelous musicians for giving me this joyful moment in life to enjoy the maximum !!! Big UP !! Love you all. We share LOVE with MUSIC..!! Blessings ❤🙏JAYASRI
Much love jaya srii ❤️
Adarai hoththoo
adarei bro .
මෙක නම් පිස්සුවක්
❤❤❤❤
ලබන ආත්මෙදිත් මනුස්සයෙක් වෙලා ලංකාවෙම ඉපදුනොත් මේ සින්දුව ඇහුණ වෙලාවක මේ ආත්මෙ හැමදේම ලබන ආත්මෙදි මතක්වෙයිද කියල හිතෙනවා.එච්චරටම වැදිලා තියෙන්නෙ❤️❤️
Sirawatama eka nam...
Ekenma
Ane oww koi taram wena sindu lassana ewa ahuwath meken denena feel eka kiyagnda be merenneth meka ahala
යකෝ...😨🤤😮
Sirawata
කෝ බලන්න 2020 වෙලත් සිංදුව අහන මම වගේ කස්ටිය ලයික් එකක් දාන් යන්න
P
i uip
Nice song
2021
No baby 2022🙏🌚🙂
2021 අහ්න අය දෙන්න බලන්න like එකක්.ජය ශ්‍රි❤😍
❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😍
💖2022
මිනිස්සුන්ට එක එක ජාතියේ සිහින තියනවා. එකක් දෙකක් නෙමෙයි, මිනිස්සුන්ට මහ හුඟක් හීන තියනවා. අපි හීන කියලා කියන්නේ, ඇත්ත ජීවිතේදි අපිට ලඟාවෙන්න අමාරු තැන්වලට ලඟාවෙලා අපි එතන ජීවත්වෙනවා කියලා හිතට අඟවන හැඟීම්වලට. ඔතන ඔය හීන කියන දේ මගේ ජීවිතෙත් ඒ අිකාරයෙන්ම තියනවා.
අපි ඕනම කෙනෙක් පොඩිම එකා කාලේ ඉඳලා මුමුණන සිංදුවක් ආසකරන කටහඬක් මෙමෙරියේ තියනවා. මටත් තිබුනා වගේම තියනවා. ඒ සිංදුවට සමාන අත්දැකීමක් ඒ කාලෙදි මගෙ ජීවිතේ සිදුවුනේවත්,ඒ පදවලට සමාන කිසිම අත්දැකීමක් මගේ ජීවිතේ ඇත්තේවත් නෑ. ඒත් මම ඒ සිංදුවට පොඩිම එකා කාලේ ඉඳලාම ආදරෙයි. ඒ "ශීලා".
මට ලඟාවෙන්නවත් බැරි, මටත් ඒ කටහඬ තිබ්බානම් කියලා මම හැමදාම හීන ගොන්නට එකතුකරලා තිබුන හඬ තමයි රෝහිත ජයලත්ගේ හඬ. මම දන්නේ නැහැ ඒක සම්මානනීය අසමසම හඬක්ද කියන්න. ඒත් මගේ හිතේ මම " ඒක තමයි පට්ට " , "ඒකා තමයි පොර " කියන තැන තිබ්බේ රෝහිතගේ වොයිස් එක.
සාමය සහ ආදරය මුල් කරගෙන මේ ගායකයා මගේ හිතේ වෙනමම වේදිකාවක් හදලා තියනවා. ඉතිං මට ඒකා අපූරුම පොරක්.
Kokila Madusanka aniwa bro
මේවනේ බ්‍රෝ කොමෙන්ට්ටු!
❤️
Kokila Madusanka ❤️❤️
ammoooo mallooooo.... as walata podi kandulakuth awa meka kiyawala.... !! oyage jeewithe e wage thanaka mama inna watinawada kiyala mama danneth nehe...!! eth e thana mata dunnata godaaak sthuthiyi. api hambawemu dawasaka.... katha karamu... adareyi..!! api godaak wasanawanthayi kiyala hithenawa manushyayekuta me widihata.. apima liyala, kiyala hadapu sinduwakin kittuwenna labena eka gena. love n blessings- Rohitha . Jayasri
හෙය් කෑල්ල හිතින් කියපු සෙට් එක කෝ😂❤
සාමාන්‍යයෙන් ශීලා කියලා ඉවර වෙනකොට හෙන ගෝසාවා.කට්ටිය කෑ ගහනවා,විසිල් ගහනවා,අපේ අම්මලා උනත් නටන, කාටත් නැට වෙන සුපිරිම සින්දුවක්❤😍 ජය ශ්‍රී❤
අද වන විට ලංකාවෙ පදුරකට ගැහුවොත් Musicians ලා 500ක් විතර හොයා ගන්න පුළුවන්. Stars ල සතියට එක ගානෙ උපද්දනව. නමුත්, අපි පොඩි කාලේ ඉඳන් ආසාවෙන් අහපු. "රස රිසි ගී" වැනි chart shows වල මාස ගනන් එක ගහපු. අදටත්, හෙටටත් බයක් නැතුව මතු උපදින පරම්පරාවටත් ඔවුන්ගේ රසාඤ්‍යතාවයට හානියක් නොවන, ඕන ඔස්තාර කෙනෙකුගේ cover එකකට සුදුසුකම් කියන ආදරණීය සිංදු බිහිකළ ඔබලාට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා!!!
පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා, අරුන ලියාන් එක්ක එකතුවෙලා තව එක ඇල්බමයක් ප්‍රකාශයට පත්කරන්න. ඒ ඝණ පිහිටීම හරි ලස්සනයින ජය ශ්‍රී. ජීවිත කාලෙම අහ අහා ඉන්න පුළුවන් වෙයි අපිට.
ජය ශ්‍රී 🙏🙏🙏
Aththamai rohitha aiylge voice walata aruna aiyge voice ek ekthu unma kiynd deyak ne aye e feel eka
Mekata man ekagai. Arun, Rohitha, Rohan kiyana combination eka harima lassanai. Me sinduwa e thun denagema katahadin ahanakota puduma lassanak. Asai ayemath 3 dena ekata dakinna.
@@savi6545 eth kawadawat ehem aye e thun denagen me wage song ek leben neti wei aruna lian jayasri bnd ekn ain wela inne.eth eyl katawat theren ne e voice combination ek ada wenkn ekt hitiyanm lankawa vitrak newe lokema hollann tibba.
@@pavanitharaka3739 e kalema tamai arun ain une. Aparade. 3 dena kiyapu sindu tamai jayasri lage hit une. Mona karannada ithin..
Aniwaryenma apith asai aruna liyan ekka song ekak karanawan
වැදිලා ඉද්දි වදින සිංදු ❣️🌼🍁☮️
එකෙන්ම
Bailamos, La isla Bonita and Sheela all the songs together!!! This is a master piece!!!
මගේ ජීවිතේටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව 💙
ඒ කලෙත් ඇහුව දැනුත් මැරෙනකල්ම අහනව jayasri love you ❤️😘
එහා පැත්තේ ඉන්න සිංදු කියන්න ආපු අනික් කෙල්ල සිංදුව පටන් ගන්නකොටයි, අන්තිමටයි මුණේ වෙනස් වෙනස් වීම හොදට බලපං, එකීත් පිස්සු වැටුනා යකූ අන්තිමට සිංදුව කියපු විදියටයි, සංගීතයටයි 😍😍 ඉතිං අඩියක් ගහලා මේවා අහන අපිට පිස්සු නොවැටී තියෙයිද 🔥 ආදරෙයි රෝහිත, ආදරෙයි ජයශ්‍රී! ❤️
පොඩි කාලේ ඉදන් කනට ඇහුන අදටත් ආදරෙ කරන එකම සිංදුව කවදාවත් එපා උනේ නෑ.. අදටත් අහනවා ඒ වචන අද කාලේ සිංදුවකට ලං වෙන්නවත් බෑ.. කොයි කව්රුත් කැමති ශීලා එදා ඉදන් අද වෙනකම්.. සිංදුවේ කිසිම අත්දැකීම් ජිවිතේ නැති උනත් ඒ ශීලා එදා ඉදන් ආදරෙ ජයවේවා ජය ශ්‍රී !
Me too
Hello , Tone poem team we need ...indoor show,
මේ කට්ටියත් එක්ක indoor show ekak denna ..only this artists & players we need ....sithar + flute need ...hope oneday 👍👍👍👍👍❤❤❤❤
අවුරුදු ගානක් අහනවා. තාමත් අහද්දි පලවෙනි සැරේ අහනවා වගේ හිත ගිහින් කොහෙදෝ අතරමං වෙනවා..
කවදාවත් පරන නොවෙන හැමදාටම අලුත් සින්දුවක්😍
My fav singers ජය ශ්‍රී ❤️🔥
මැරෙන්නෙ නැති සිංදුවක් ❤️
ලෝකෙ ලස්සනම සින්දුව...❤️ ශීලා
එකෙන්ම. Brother 🖤❤🖤
Aniwarennnnnnnn
ඇබ්බැහිවන සුලුයි......🔥🤗😇😍
මේවා ඉතින් පිස්සු හද්දපු ඒවා මෙයා.. පිස්සු හද්දපුවා 😍😍😍😍😍😍😍❤️❤️
සිතාර් පාර්ට් එකට බොක්ක ඇදුනා බන්.. පට්ට music
Yeaaaaaa
සීතාරේ
දැන් මේ වගෙ සිංදු හැදෙන් නෑ ඇත්තටම දුකයි 😥💔
අම්මෝ..ඒ voice එක තාමත් එහෙමමයි.. wow superb..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..
මේක ආගමක් බන්... කොච්චර ඇහුවත් එකම ෆීලින් එක ඒ විදියටම හදවතටම දැනෙනව බන්... එච්චරට ඇබ්බැහි වෙලා ❤️
Bailamos intro and sithar what a combination!!! This is international !!! If i can get dinesh subasinghe for my wedding to play with his band,thats a dream come true!!!
සිතාර්... කෝසලා රත්නායක ...😍😍😍
Budu ammooooooooooooooooooooooo patta lassanai okkoma sindu. Deiyane mata pissu wageeeeee. Love you ollllllllllllllllllllllllllllllllllllll ummmmmmah ummmmah ummmmmmmah🌹🌹🌹🌹🌹🌹🌹
Bailamos❤️❤️❤️with Sheela. අරුණ ලියානුත් හිටියනං නියමයි❤️❤️❤️
💓list eke balagena giye kauda ine bailamos enry q ge gitar pat eka yane kiyala kiyane kauda kiyala,jathii
@@hiranishara7427 ❤ podi kale idan asa sinduwak Bailamos
Lais la bonita එකත් ගහනව දිනේශ් සර් මැද ගහන්නෙ සෝලෝ එකක් 🖤🌹
@@chanithamadurya2821 Alizee ගෙ සින්දුව❤️
කියන්න තෙරෙන්නැ අහන් ඉන්න ආසයි❤️❤️❤️
සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,
Eknm waziiii❤
Excellent sithar player ....👍👍👍👍🔥🔥🔥🔥🔥🎶🎶🎶
😲💗mind blowing ooohhhh
No words to express,,, this is Stunning!!!
හිතට වදුන මතකයන් ගොඩාක් තියෙන සින්දුවක් ♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘ජය ශි අදරෙයි හමදාම🙏🙏😘😘😘😍😍😍😍😍😍😍😍😍
ඔය ලස්සන ඇස් දෙක වෙනකෙකුට හට ලැදි වෙන්න එපා...😍😍😍😍
Kageda rohitha ayyageda
මේ සින්දුව පොඩි කාලෙ ඉදන්ම අහනව ඒත් කවදාවත් එපා වෙලා නෑ. ❤
සිතාරේ මරු ඕයි
Omg that 🎶 and voice. I'm going crazy 👌❤
Awadooo....obe...kumari....
Looks like before signing your dreaming and enjoying...."obe kumariii"
That's why your performance is great....!
සින්දුවක් නෙමේ මට නම් ආගමක්.. සදහටම ❤️
i have no word
it is nice music thank you all
jaya sri is the best
මං පුංචි කාලේ.හරියටම 7 වසරෙදි..ආදරයක් කියන එක ගැන හරියට දන්නවෙත් නෑ..දවසක් අපි ගමින් ගොඩක් පිට නෑදෑ ගෙදරක එනවා.එහෙ ඉන්න පුංචි ගෑනු ලමයෙක්ට මට හිත ගියා.ඒක ඇත්තටම මට කෙනෙක්ට පලවෙනි වතාවටම ආදරෙන් හිත ගිය දවස...ඒක හරිම ලෙංගතු බැදීමක්..ඇත්තටම කියාගන්න බෑ..අපි නෑදෑ ගෙදරින් එද්දි ඒ ගෑනු ලමයා මා දිහා බලන් හිටියා..බස් එකට නැගලා හැරිලා එයා දිහා බලද්දි ඇත්තටම බස් එකේ ප්ලෙ උනේ මේ සිංදුව..එදා ඉදන් කවදා කොහෙ ඉදන් මේ සිංදුව ඇහුවත් ඒ ගෑනු ලමයා ගාව හිත නතර වෙනවා..❤️❤️
සුලගේ පාවී...මගේ ගී යාවි..
ඇසුනොත් එනවාද සොදුරියේ මගේ❤️
ඒක 😘😍
Pixxu.. 🙆🙆 WOOoOOW 🎧🎶🖤🖤 Oni welvaka ahagena Inna puluwan..... Hamadema amathaka wenava!! 😘😘 👍👍
Loke hondama melody mash up eka🔥🔥❤
අම්මේ ඇගේ මයිල් කෙලින් උනා... පට්ටම පට්ටයි....මාරම ලස්සනයි...
That music arrangements .amazing dinesh subasinghe.love jaya sri..thank you all
සිතාර් part eka😍😍😍😍
Start listening when im little kid. Still listening. Will listen until my last day. Evergreen ever lasting hit. With Whisky this is the best chaser at night. Love you Jayasri.
Aththatama me wage talented players la lankawe inna eka gana godakma sathutui... Niyamai Jaya sri... Superb work...
0:30 ආසම තැන❤. ඒ ගිටාර් පාර්ට් එක 😍
Sirwatam
පිස්සු වැට්ටුවා මාව ආදරෙයි ජය ස්‍රි...😂🙃🙃🙃🙃🙃😇
මට පිස්සු වගේ මාරයි
What a great combination of music ! Nicely done !
මේ සින්දුව අැහෙද්දි මට මතකයේ එන්නේ ඉස්සර සිරිස ටීවී එකේ පෙන්නපු මේ සින්දුවේ විෂුවල් එකත් එක්ක අරුණ ලියාන්ගේ කටහඩ. එ් කටහඩට විතරයි මේ සින්දුව ගැලපෙන්නේ. කොහොම උනත් ජය ශ්‍රි කියන්නේ මැණික් වගේ සුපිරි දක්ෂයින්. 👍
♥♥♥Aruna♥♥♥ liyan ♥♥♥
Aruna lian vitrak newe rohitha aiyge voice ekth tiyennm oni nettn anga sampurna ne mokd meke lyrics . Music okkom rohitha aiyai derect kre liuwe.
Shila රෝහිත අයියාට eha පැත්තකින් innava poddak hina vela hitiyanam supiri.shila❤
Wow great song ever ❤️🥰
මදන් සවන්දුන්නා ඒ හඩට නැවත අමතක නොවේවි කවදාවත්
voice නම් voice එකක් මෙන්න
සිතාර් පාට් එක නිසා තවත් ලස්සනයි ආා❤️
පට්ට miusic ❤❤❤
ආදරෙයි ගොඩක් ජය ශ්‍රි ♥️♥️♥️
සුපිරියක් 🔥
පස් වෙනි පාරටත් අහන මම😁💗
දෙන්නම ඉන්න එකෝස්ටික් එකක්ක් 😍😍😍😍🤩
සිතාර් පාර්ට් එකනම් පිස්සුවක්❤️❤️
Superb Backing and Singing. all the best
Never gets old 🥰❤️
තාමත් මතකයි මුළු සින්දුවම !
පිස්සුවක් 😍🥰🥰🥰😘😘🥰🥰🥰🥰
Woooooow..mewa supiri weda ..elamai
වචන වලින් කියන්න බැරි තරමටම හදවතට දැනෙන සිංදවක්
The intro from Bailamos was a nice touch
ඒ සිතාර් පාට් එක 😍😍😍
😘😘😘 adrei supiri 😘😘
Bailamos + Sheela + La Isla Bonita
You should have mentioned those three separately.
As usual" Rohitha" and the "Sithar" part were amazing.
Ekenma
Superb voice! ❤❤❤
stunning music incorporation with western classic Weldon
..
Great .. music arrangement with Jaya Sri...
My all time favourite singers💖💖 jaya sri💖💖💖💖💖
Menna niyama Music.Patta!!
Dinesh subhasinghe what a talented legand😍
අරුන ලියන් ❤️❤️
everyday i hear this song more than 50 times.. wt a vocal and orchestra
Ekanam supirimai🤤🤤🤤💪
Wow that guitarist and Rohitha Jaylath has a amazing voice
Ayyee ftta 😌👊🖐🖐😍
Meka tv eke giyapu dawse,tv eka lagin hellunewth ne..😊😍😍
Supiri wadak ♥️♥️♥️♥️♥️♥️
superb ,excellent ayiye jayawewa
WOW !!! Lead guitar part is ......Awesome
My favorite ❤❤❤❤❤
මුල් කාලේ jayasri කණ්ඩායමේ තුන් දෙනෙක් හිටියා පස්සේ දෙන්නයි අනිත් එක්කෙනා ට මොකද උනේ කියලා බලනකොට දැන් තමයි තේරෙන්නේ මොකද වෙලා තියෙන්නෙ කියලා ඔහු තමයි මේ කණ්ඩායමේ වැඩ්ඩා.සත්‍ය වැඩකරු එලියට පැමිණ ඇත finally අරුණ ලියන් 👌❤️🔥ලොකු ටෝක්ස් දුන්නට නයා මැරුණ අහිකුණ්ඨකයා වගේ ඉන්නේ කියල හැමෝම දන්නවා.
බොරුවට ආදරෙයි❤️ ආදරෙයි❤️කියලා ගේම් දෙන එක හරි නැහැනේ bro බොරු කාරයෝ දෙන්නෙක් කියල රටම දන්නවා
Bro hariyata danne natuwa kiyawanna epa podak balan inna meka lawyasla thanam karala tiyenne ekenekuge details aran vitarai but jaya sri fb eka balanko.....make okoma lyrics crate karala tiyenne rohitha....kawru kohoma kiwath me song eka rohith,rohan kiwe natam me sinduwa me taram pemas naha..
Niyama gana...Good luck
Beautiful wenama style ekak
මට විතරද ශ්‍රී ලංකන් එයාර් වේස් මතක් වෙන්නේ සිතාරය නිසා?
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
තනිවුණු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ, එවීදෝ, එවීදෝ
මාගේ කුමාරී
මා හට සැරවීලා, හෙයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, හෙයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (ඔබ යළි ඒවීදෝ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (ඔඔ, ඕ, ඕ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ (මා සැමදා තනිවේ දෝ)
ශීලා ශීලා ඒ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරී
Lyrics -THEMIYA WISHWANATH EDIRISINGHE🐣🦋⃝⃟ᐕ
My one of favourite song....❤
දැන් කාලෙ අඩන පජාත සින්දු වලට වඩා කොච්චර ලස්සනද..අද කාලෙ උන්ට සින්දුව කියල අවුරුද්දකින් ඒකෙ පද මතක නෑ..අහෝ ශ්‍රී ලන්කන් මියුසික්
Amazing song.
Menna backing nam.💪❤️💪