Sheela - Jayasri ft. Infinity live at Interflash 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 334

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 ปีที่แล้ว +150

    මේ සිංදු මේ වොයිස් වලින්ම අහන්න ඕන.. වෙන මොකා කීවත් ඒ ෆීල් එක එන්නේ නෑ... රෝහිත ජයලත් කියලා වැඩක් නෑ... ❤️

  • @giwanthadellon8758
    @giwanthadellon8758 3 ปีที่แล้ว +13

    ආයෙමත් මෙහෙම සුපිරියට ලයිව් අහන්න මේ ජීවිත කාලයේදී ලැබේවා .. ආදරෙයි ජය ශ්‍රී

  • @sathirapromodya6498
    @sathirapromodya6498 4 ปีที่แล้ว +82

    Maybe the 100th time, I'm listening to this. Cheers, Jayasri ! (it's 4 years since the comment and still listening)

  • @ironheart3660
    @ironheart3660 6 ปีที่แล้ว +125

    තව ටිකෙන් මෙහෙම ඒවා ලංකාවෙ තියෙනවා කියල නොදැනම මැරිලා යනවා😍😍😍

  • @kavindumax4763
    @kavindumax4763 6 ปีที่แล้ว +175

    මේවා ඉතින් අපිව පිස්සු වට්ටපු ඒවා හොදේ ❤️❤️❤️❤️❤️😘😘

  • @MayanIduwara
    @MayanIduwara 4 หลายเดือนก่อน +1

    මෙක 2024 ත් බලන අය ඉන්නවද 😢.......... කොච්චර වෙනසක් තියනවද දැන් band එකේ ❤🎉

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 ปีที่แล้ว +14

    ඇගේ හිරිගඩු පිපුනා ආදරෙයි ආදරෙයි මේකනම් පිස්සුවක්❤️‍🔥

  • @niroshanmadusanka381
    @niroshanmadusanka381 4 ปีที่แล้ว +233

    හැම පවුලේම ලොකු එකාගේ කරට බර එද්දිම😁 පොඩි එකා පිස්සු නටනවා😏 ජය වේවා ජය ශ්‍රී ❤️

  • @daspicinema3881
    @daspicinema3881 5 ปีที่แล้ว +39

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..ජය ශ්‍රී 😍💪

  • @evandhananjaya5220
    @evandhananjaya5220 4 ปีที่แล้ว +24

    මැරිලත් පැයක් කන් දෙකෙ වැඩ යකො..ඒවිදෝ මාගෙ කුමාරි♥️♥️♥️

  • @s.lgadgetpin7971
    @s.lgadgetpin7971 5 ปีที่แล้ว +269

    2020 අහන්න සෙට් එක කෝ

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 5 ปีที่แล้ว +19

    ආදරේයි ජයශ්‍රී මොන ලෝකේ හිටියත්,,,, ඔයාලා මගේ holly cross college එකේ religion teacher roshani ගෙ අයියලා.. ජේසුපිහිටයි

  • @Hashinipeshala
    @Hashinipeshala 2 ปีที่แล้ว +2

    හැමදාම රෑට නිදාගන්න යද්දි අහනවා ජයශ්‍රීලාගෙ ඒවා අම්මො ආදරෙයි ගොඩක් ❤️🥺

  • @kavindudilshan9212
    @kavindudilshan9212 4 ปีที่แล้ว +37

    2021 අහන සෙට් එක කෝ

  • @sandunsamarasinghe1273
    @sandunsamarasinghe1273 6 ปีที่แล้ว +89

    බොක්කෙන්ම කියනව ඩෝ...ආදරෙයි ජය ශ්‍රී...❤️❤️❤️

  • @slMaxproductionz
    @slMaxproductionz 4 ปีที่แล้ว +18

    සිංදුව අහ්හ්හ්හ් ............ ඉදන් ඉන්න බෑ යකො මේක අහන ගමන් අම්බෝ 😘😍

  • @minushamihiranga7833
    @minushamihiranga7833 4 ปีที่แล้ว +17

    සුපිරි ගායනයක් රොහිත අයියේ. අනිත් අයියා දගලනවා වඩියි

    • @shanprabath9893
      @shanprabath9893 4 ปีที่แล้ว +3

      හැන්ගිලා සින්දු කිව්වා නම් හරිද බන් 😂😂..නොදන්න කමට ඇහුවේ 😂

    • @sudeepachathurani1612
      @sudeepachathurani1612 3 ปีที่แล้ว

      😄😄😉😃

    • @chamoddidulaka7435
      @chamoddidulaka7435 ปีที่แล้ว +2

      ඒක තමයි යකෝ උන්ගෙ මාකට් එක උන්ගෙ විදිය 😂

  • @AnjanaGunasekera747
    @AnjanaGunasekera747 4 ปีที่แล้ว +59

    ගෑනු ටික පෙන්නෙ නතුව ඩ්‍රම් ගහන එකාව පෙන්නපන්කො - සුපිරි ඩ්‍රමෙක් උ නන්

  • @suranjanamadumal8303
    @suranjanamadumal8303 4 ปีที่แล้ว +11

    Good backing ...ජය වේවා ජය ශ්‍රීට සහ බෑන්ඩ් එකට.💖💖

  • @nethmisankalpana7200
    @nethmisankalpana7200 4 ปีที่แล้ว +7

    හම්මෝ.....පිස්සු හැදෙනවා...මාරම ලස්සනයි....❤️😘😘

  • @දොන්සිමන්
    @දොන්සිමන් 5 ปีที่แล้ว +168

    අධි මාත්‍රික මත් පෙති❤️

  • @heena_music5159
    @heena_music5159 3 ปีที่แล้ว +12

    සිංදු පිස්සු හදපු දෙන්නතාමා ❤️
    මාරය් ඈහ් ❤️
    ජයශීලගෙ තමා හොද සින්දු 😈

    • @bandarad2102
      @bandarad2102 10 หลายเดือนก่อน

      අයියා මලෝ කරපු ලබ්බක් නෑ මචං, අනුන්ගෙ සින්දු කියල ස්ටාර්ස්ල වෙන පොරවල් ඉන්න කාලකන්නි රටක මේක , ජයශ්‍රී හොරු දෙන්න වගේ 🤣

  • @kristhoruarnun5488
    @kristhoruarnun5488 5 ปีที่แล้ว +16

    ⛪🎇Me ang my wife more love ජයශ්‍රී ..so beautiful song...god bless you ..හදවතින්ම ශ්‍රී ලන්කිකයි ..😍😘

  • @sandunkosala
    @sandunkosala 2 ปีที่แล้ว +1

    From 2017... Its almost 6 years broo... Wonderful ❤🤩😘🥰😍🥳🇯🇵

  • @ranjananew1543
    @ranjananew1543 5 ปีที่แล้ว +10

    ආදරෙයි ජයශීු.....Super backing infinity.......

  • @ashansenarathne7703
    @ashansenarathne7703 5 ปีที่แล้ว +31

    අයිය brother ගෙ ගන්ජ වොයිස් එක සුපිරි

  • @kavipathirana1775
    @kavipathirana1775 4 ปีที่แล้ว +1

    Niyamai aiye sinduwa tawamat api ahanawa mage asama song eka

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 ปีที่แล้ว +2

    අරුණ හිටියනම් ✊ජයස්‍රී කියන්නෙ 3 දෙනාටමයි අදටත්.

  • @modithchandika8131
    @modithchandika8131 5 ปีที่แล้ว +183

    Video 1 සියපාරකට වඩා බලපු උන් කෝ😍

  • @akilavimukthi4265
    @akilavimukthi4265 3 ปีที่แล้ว +7

    තාමත් ගැම්මට අහන සින්දුවක් ඉස්සරහටත් උඩින්ම තියෙන සින්දුවක්❤️ (ජයශ්‍රි) 🤘😇

  • @nishanthaSenarath-ld6hp
    @nishanthaSenarath-ld6hp หลายเดือนก่อน +1

    nice 😍🔥

  • @kasungemestore2928
    @kasungemestore2928 2 ปีที่แล้ว

    පිස්සු වට්ටන ඒවා තමා ඉතින් එකෙන්ම 🙃👊 ආදරෙයි ආහ් හැමදාමත් ජය ශ්‍රී 🤩

  • @Rolex00000
    @Rolex00000 2 ปีที่แล้ว +7

    2023 දීත් බලන සෙට් එක කෝ😍✔

  • @mst8735
    @mst8735 3 ปีที่แล้ว +5

    මෙවා සිංදු නෙමෙයි මත් කුඩු... 😁😲❤️

  • @spn5579
    @spn5579 4 ปีที่แล้ว +7

    Ammo pissu wage deiyo ...congratulations kollo set eka hollanawa lankawama

  • @pubbatech9563
    @pubbatech9563 4 ปีที่แล้ว +4

    All are perfect 🔥🔥

  • @malshawenu9643
    @malshawenu9643 5 ปีที่แล้ว +46

    පට්ට ජය වේවා ජය ශ්‍රී 🌹🌹🌹🌹🌹🌹

  • @chanuboii1012
    @chanuboii1012 4 ปีที่แล้ว +37

    ලොවම නැවතිලා නිහඬයි වගේ 😓☝️😥😕

  • @administracaouklein6480
    @administracaouklein6480 4 ปีที่แล้ว +7

    Esses caras são muito bons.

    • @lax204
      @lax204 4 ปีที่แล้ว

      Sri lanka

  • @tharindudanuka7436
    @tharindudanuka7436 4 ปีที่แล้ว +2

    niyami,thawa issarahata thawa thawa diyunu wemuu

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 ปีที่แล้ว

    දැන් අවුරුදු ගානක් තිස්සෙ සතියට දවසක් වගේ මේක බලල යනවා

  • @renuprasadi
    @renuprasadi 2 หลายเดือนก่อน

    මේ සින්දුවේ එව්ව එක්කෙනාට කිව්ව දෙන්නටත් සංගීත බෑන්ඩ් එකටත් ස්තූතියි

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +4

    ආදරේ ජය ශී ජෙසු පිහිටයි

  • @chubbydesilva2998
    @chubbydesilva2998 4 ปีที่แล้ว +7

    රෝහිත ජයලත් කියන්නේ brand එකක් නෙමෙයි ආගමක්

    • @bandarad2102
      @bandarad2102 10 หลายเดือนก่อน

      අයියා මලෝ කරපු ලබ්බක් නෑ මචං 🤣

  • @pathummadushan347
    @pathummadushan347 2 ปีที่แล้ว +3

    සුපිරි ජය ශ්‍රී❤️🙏

  • @minol647
    @minol647 4 ปีที่แล้ว +8

    ඒවිදෝ මාගේ කුමරී❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AjithroshanAjithroshan-iw3be
    @AjithroshanAjithroshan-iw3be ปีที่แล้ว

    මන් ආසම බැන්ඩ් එක...

  • @sheranjenifer4235
    @sheranjenifer4235 4 ปีที่แล้ว +4

    superb💕💕💕💕💕

  • @diluatapattu6863
    @diluatapattu6863 2 ปีที่แล้ว +1

    Best of Sri Lanka....❣️

  • @kavishkamadushan8113
    @kavishkamadushan8113 3 ปีที่แล้ว +1

    Jaya sri ay oyala sidu ahanna asay jaya sri jaya wewa

  • @supundilshan3477
    @supundilshan3477 3 ปีที่แล้ว +1

    Gemmak thama aaaa

  • @hashanfernando3121
    @hashanfernando3121 4 ปีที่แล้ว +2

    2020 ahana un like dapiyaw

  • @tiktokandfffnnyvideo3796
    @tiktokandfffnnyvideo3796 3 ปีที่แล้ว

    2021 eketh balanna mama 🥰🥰🥰🥰🥰

  • @kasunlakshitha849
    @kasunlakshitha849 9 หลายเดือนก่อน

    2024 අහන අය ඉන්නවද?.❤

  • @oshadisaubhagya5455
    @oshadisaubhagya5455 3 ปีที่แล้ว +1

    Ptta ❤️‍🔥

  • @neviyasdiary
    @neviyasdiary 4 ปีที่แล้ว +4

    Superb 🔥🔥👍

  • @lalithpiyankara7009
    @lalithpiyankara7009 2 ปีที่แล้ว +2

    පට්ට පට්ට සුපිරි

  • @randunuperera3217
    @randunuperera3217 4 ปีที่แล้ว +3

    Bravo love u brothers.👍👍👍

  • @Stmax2009
    @Stmax2009 2 ปีที่แล้ว +2

    Infinity..!💯💫♥️

  • @chamoddidulaka7435
    @chamoddidulaka7435 ปีที่แล้ว +1

    ලොකු එකා ගානට ඉද්දි ඌවත් හිනස්සල්ල ආතල් එකේ ඉන්නෙ පොඩි එකා ❤️

  • @charithbandara4606
    @charithbandara4606 6 ปีที่แล้ว +16

    Nice backing INFINITY ❤

  • @hansikawshalya3199
    @hansikawshalya3199 3 ปีที่แล้ว +1

    Voice deka..❤️❤️

  • @kingzsanka
    @kingzsanka 4 ปีที่แล้ว +2

    Fir sure im listning aroung 50th time

  • @ranjithfernando835
    @ranjithfernando835 ปีที่แล้ว +1

    Very nice 🎉🎉🎉🎉😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uzomagar6632
    @uzomagar6632 2 ปีที่แล้ว +1

    Great song

  • @pasinduviraj9556
    @pasinduviraj9556 2 ปีที่แล้ว

    2021 අහන සෙට් එක 🙂

  • @nawanjanamihiranga1261
    @nawanjanamihiranga1261 5 ปีที่แล้ว +1

    Supiri Ayya...god bless you....

  • @friendship_bridage5161
    @friendship_bridage5161 3 ปีที่แล้ว

    ආද⁣රේයි රත්තරනේ පැලේන්ට ඈ😘❤️

  • @mohamedsulaim1508
    @mohamedsulaim1508 5 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි 😘😘😘 ශීල

  • @gossipbuwa1
    @gossipbuwa1 ปีที่แล้ว

    Aruna Lian ♥♥

  • @කලුවා-ඝ6ග
    @කලුවා-ඝ6ග 3 ปีที่แล้ว +1

    අමෝ ඉන්ෆිනිටි 😯💘

  • @srinathwelgama9201
    @srinathwelgama9201 3 ปีที่แล้ว +3

    ලීඩ් නම් ලීඩ් ,,,,,,👍👍👍💪💪💪💖💖

  • @pradeepmadusahankapradeep6387
    @pradeepmadusahankapradeep6387 5 ปีที่แล้ว +29

    අන්න එකනෙ උබල බැලුවෙ ජය ශ්‍රී විතරයි 😝😏😏😏 බලපං බැකින් එක. කොහොමද උන් 🙈

    • @bokka9668
      @bokka9668 5 ปีที่แล้ว +1

      Aniwa macho patta

    • @thalawatsoa5388
      @thalawatsoa5388 4 ปีที่แล้ว

      payiya tama piti kotanawa wage

    • @thilinaperera6168
      @thilinaperera6168 4 ปีที่แล้ว +2

      @dineth samaranayaka flash back nemei ban Sahara flash un melorahak na

    • @dinethsamaranayaka4966
      @dinethsamaranayaka4966 3 ปีที่แล้ว

      @@thalawatsoa5388 උබලා වගෙ ගොඩයොන්ට පිටි කොටනවා වගෙ තමා කොහොමත් 🤣🤣🤣🤣🤣🤣

    • @dilshansanjeewa5336
      @dilshansanjeewa5336 ปีที่แล้ว

      @@thalawatsoa5388උබ ගහපන්කො එහෙනම් එතැන්ට ගිහින් සිංදුව අහලා පකක් කතා කරන්න එඔආ 😅

  • @arosh.akalanka
    @arosh.akalanka 4 ปีที่แล้ว +4

    Legends 💙

  • @sadiiishara823
    @sadiiishara823 5 ปีที่แล้ว +3

    sheela is my favorite🌹🌹🌹🌹🌹

  • @sarithwijesinghe
    @sarithwijesinghe 18 วันที่ผ่านมา

    Aiyoh sound balancing ne.. Aparade

  • @sheranjenifer4235
    @sheranjenifer4235 4 ปีที่แล้ว +2

    wow patta song eka😁

  • @dulajharshan4538
    @dulajharshan4538 4 ปีที่แล้ว +1

    2020 බලන්නේ කවුද

  • @nawodasuriyaarachchi1415
    @nawodasuriyaarachchi1415 4 ปีที่แล้ว +4

    Infinity 💞💞💞

  • @malindajayakody6509
    @malindajayakody6509 3 ปีที่แล้ว

    Patta Jaya wewa jayasri

  • @nethminnn
    @nethminnn 5 ปีที่แล้ว +6

    Lead guitar ❤️

  • @dilanthasilva6469
    @dilanthasilva6469 5 ปีที่แล้ว +1

    thama hirugadu pipenwa owwa ahddi😍😍😍😍🤟🤟

  • @nirukshidavid2331
    @nirukshidavid2331 3 ปีที่แล้ว

    Cheers Jayasri.. love you

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    Wow😍😍😍නියමයිනේ

  • @nirmanikavindhya492
    @nirmanikavindhya492 4 ปีที่แล้ว +2

    Ammooo...❤❤❤

  • @YUMA459
    @YUMA459 3 ปีที่แล้ว +1

    ජය වේවා ජය ශී ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashashamali3471
    @shashashamali3471 4 ปีที่แล้ว +4

    අම්මෝ ආදරෙයි ❤❤❤

  • @a.washandananjayakumara346
    @a.washandananjayakumara346 ปีที่แล้ว

    සුපිරියක්❤️

  • @senurasampath5495
    @senurasampath5495 4 ปีที่แล้ว

    🔥🔥🔥🔥✌️✌️✌️2020
    Ahalama balapan apitath kohhara pessuda kiyala bro😜😜😜😜

  • @sameeraruwandika5001
    @sameeraruwandika5001 5 ปีที่แล้ว +10

    නිහතමානී දෙන්නෙක්..

  • @kawinditacom6624
    @kawinditacom6624 5 ปีที่แล้ว +2

    ma heta sarweela mage Asama song very good

  • @isira3290
    @isira3290 4 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි

  • @dammikaabeysingha504
    @dammikaabeysingha504 6 ปีที่แล้ว +5

    Eknm patta 🤩🤩🤩🤗🤗🤗🤗😗😗

  • @thilakdahanayake8598
    @thilakdahanayake8598 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @ganidusasmika-9337
    @ganidusasmika-9337 ปีที่แล้ว

    Patta👏👏👏

  • @chandimajithendra2872
    @chandimajithendra2872 5 ปีที่แล้ว +13

    ELA SONG BRO

  • @samanthaperera2917
    @samanthaperera2917 4 ปีที่แล้ว +1

    I love you jaya sri

  • @adeeshanethsra7280
    @adeeshanethsra7280 ปีที่แล้ว +1

    ♥️🖤♥️

  • @gurugedarpahathgama8880
    @gurugedarpahathgama8880 4 ปีที่แล้ว

    super song my brothers good luck

  • @nethurajapaksha2753
    @nethurajapaksha2753 4 ปีที่แล้ว +1

    NIFAL❤️😍aduragnwth baaaaa cutieeee❤️