Jaana (ජාන ) Poya Telefilm | 05th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 343

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 ปีที่แล้ว +41

    අද උතුම් පොහොය දවසේ. හරිම ලස්සන කතාවක් ගෙන ආවට බොහොමත් පින් හැබැයි නෙත් දෙකට කදුලුත් අවා එත් කතාව. අවසානෙදි හරි සතටු කදුලුත් අවා. හැමෝම මේවා බලලා. හරි. වැරදි හදා ගන්න පුළුවන් තෙරුවන් සරණයි. 🙏🙏🙏.

  • @mathsLawyer
    @mathsLawyer ปีที่แล้ว +15

    මේ කතාව නම් හරිම හැඟීම්බරයි... අන්තිම විනාඩියේ දි මටත් ඇඩුනා...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ලස්සන කතාවක් ❤️❤️❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +22

    හුගාක් කාලෙකින් අර්ථවත් ලස්සන කතාවක් බැලුවා ...
    ඇත්තටම හරිම ලස්සනයි ...
    තුණුරුවන්ගේ සරණයි හැමෝටම ..
    ගොඩක් , ගොඩක් ස්තුති ...

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +62

    අම්මාගෙ චරිතය ඉතාම විශිෂ්ඨයි 🥰 විවාහ දෙකක අනිසි ප්‍රතිඵල.

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 ปีที่แล้ว +13

    ගොඩක්ම ලස්සනයි . ඒ වගේ සමහර දර්ශන බලන කොට ගොඩක් දුක හිතෙනවා හොද නිර්මාණයක් සෑමදෙනාටම ගොඩක් ස්තුතියි .👍🙂❤️

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +14

    ඒ අම්මගෙ චරිතෙ ඉතා විශිෂ්ටයි ❤

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 ปีที่แล้ว +29

    අම්මෝ පිස්සු හැදෙනවා. හරිම සංවේදී කතාවක්. කොල්ලා අඩනකොට මටත් ඇඩෙනවා 🙏🙏😍😍

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +41

    දරුවාගේ ඉවසීම ගොඩක් හොඳයි. දරුවෝ කාගෙවුණත් දරුවෝ අපි මැරෙන මිනිස්සු.

  • @malindudunuwara6892
    @malindudunuwara6892 ปีที่แล้ว +26

    ❤හැම චරිතයක් ම වගේ හිතට දැනෙන්න ම රඟපානවා. හරි ම ලස්සන ටෙලි කතාවක්❤
    සුබ පැතුම් හැමෝට ම

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +50

    දුලාන් අනෙ පවු ලස්සනයි කතාව බුදු සරණයි

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +44

    දුලාන් දැකලා කථාව බලන්න
    ආවේ මාර දුකයි 😭😭😭
    හරිම ලස්සනයි ❤️❤️ ❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +72

    සිනෙත් ඔයා කවද හරි දක්ෂම දක්ෂ තරැවක් නලුවෙක් වෙනවාමයි ඔයා ගෙ රගපෑම හරිම දක්ෂයි ජයවේවා ආදරෙයි ඔයාට මම ඉස්කෝලේ ටෙලි drama එක බලන රසිකාවියක් බුදු සරණයි

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee1365 ปีที่แล้ว +8

    සාර්ථක නිර්මාණයක්.ලස්සනයි හැම චරිතයක්ම.ඇඩුන තැන් ගොඩයි.රංගනය තාත්විකයි හැම චරිතයකම ❤❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +25

    දුලාන් පවි❤ කොච්චර වේනස්කමක් කරාද පුතෙක්ට කතාවේ උනත් එහේම කරද්දි හරිම දුකයි ශශිකා ෙදාණිත් ෂෙයි❤

  • @LHASHARA1367
    @LHASHARA1367 ปีที่แล้ว +53

    පටන් ගත්ත වෙලේ ඉදන් මන් අඩනවා 😢 ලස්සන කතාවක් ❤️❤️❤️

  • @hrrockiofficial
    @hrrockiofficial ปีที่แล้ว +11

    මගේ වචනයෙන් මේකතාව ගැන කිව්ත්. මේකනම් සුපිරිකතාවක්.❤❤❤

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක් හරිම ආසාවෙන් බැලුවා ගොඩක් හැඟීම්බරයි ❤

  • @RaveeshaOshadhi
    @RaveeshaOshadhi ปีที่แล้ว +5

    ලස්සන කතාවක් අද tv එකේ පෙන්නනවා විරාම යනවා බලන්න බැරි තැන youtube එකෙන් බැලුවා

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว +21

    Sashrika , Nisal superb acting. keep going......I cried with you Sashrika...

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන කතාවක් මම සාමාන්යෙන් අතේ ඇඟිලි ගානට වගේ කතා බලලා තියෙන්නේ.. මේක බැලුවම තවත් akak බලන්න හිතුන

  • @yashi.girl.553
    @yashi.girl.553 ปีที่แล้ว +63

    මාරම ලස්සනයි කතාව❤️ නිසල්ගේ රංගනයනම් විශිෂ්ඨයි👍 සුබ පැතුම් සියලුම දෙනාට❤️❤️

    • @DebicaOman
      @DebicaOman 11 หลายเดือนก่อน

      පඛ

    • @DebicaOman
      @DebicaOman 11 หลายเดือนก่อน

      මයවග

  • @araliyavlog.6735
    @araliyavlog.6735 ปีที่แล้ว +19

    ඊයේ බැලුව.හරි ලස්සන කතාව ක්,හැමෝගෙම රගපෑම් හරි ලස්සන යි.good luck .❤️

    • @dorinbanes8167
      @dorinbanes8167 ปีที่แล้ว

      Anumpadakiyanath dan diwnuinee.guutttii😔

  • @dudis2476
    @dudis2476 ปีที่แล้ว +16

    මාරම ලස්සන තේරුමක් තියන කතාවක්.❤

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +23

    කෞරු කෝම කිව්වත් කෝම මරාගත්තත් අයියා නංගි කියන්නේ ලස්සන බැඳීමක්❤❤❤වගකීමෙන් කියන්නෙ🥺අයියලා පට්ට ආදරෙයි නංගිලට මට නම් මේකෙ දැනුනේ ඒක......☺️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +3

    තැවීමට පෙර සිතන්න යමක්...🤗🤗🤗
    ලස්සනයි...👌👌👌

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +13

    අති විශිෂ්ඨ නිර්මාණයක්
    දෑහට නොදැනීම කඳුලක් ඉනුවා ඉකිගසා ඇඬුනා
    නවතා ගන්න බැරි වෙන්නම
    නිර්මාණයට සහභාගි වූ සියළුම අයට ගොඩාක් 🙏 ස්තුතියි
    ජයවේවා !❤❤❤❤❤❤

  • @roshini7707
    @roshini7707 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි❤.වසන්තෙ තරම්ම ලස්සනයි❤❤❤.දෙරණ වැඩක් කලොත් සුපිරියක්ම තමයි ඉතින්.👍👍👍👍😍

  • @igneshiyaperera6866
    @igneshiyaperera6866 ปีที่แล้ว +16

    මෙහෙම දරුවන් ට සලකන පියවරුන් නිසා තමා දරුවො නොමග යන්නෙ 😢 😢 දරුවන් ගෙ හිත් රිදෙන බව 😢

  • @vimanshavinodini4007
    @vimanshavinodini4007 ปีที่แล้ว +15

    Ammage ranganaya harima thathwikay😊

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ගොඩක් පවුල් වල පුතා ලට පියා වරු වෙනස් කම් කරනවා පිරිමි දරුවෝ පව් නේද

  • @Sathsarani..
    @Sathsarani.. ปีที่แล้ว +46

    කතාව නම් ගොඩක් ලස්සනයි 😍 සමහර අවස්ථාවලදී අපේ ඇහැටත් කඳුළක් එන විදියට කතාව ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා 🥺 චරිත නිරූපණයත් විශිෂ්ඨයි 👍

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +4

      අර අවසානෙට සිනෙත්ගෙ කාමරේට ගිහින් කතා කරපු ටිකක ඇඩුණා අප්පා...😒

    • @ranjanigamage6242
      @ranjanigamage6242 ปีที่แล้ว

      @@wsumedha1823,19667

  • @sheisha9301
    @sheisha9301 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සන කතාවක්....🥺❤️🌸

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +44

    හරිම ලස්සන කතාවක් ❤

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +15

    පේෂල, දිනේෂ් දෙපල මතක් වුණා කොච්චර කැප කිරීමක් කරලද කියලා , ඒවගේ හොද තාත්තලත් ඉන්නවා ❤

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 ปีที่แล้ว +3

    කතාව නම් තාත්ව්කයි බලනකෝට ඇඩේනවා 😢 එතරම් මේ කතාව ලස්සනයි මං මේ අහම්බෙන් දැකලා බලන්න ගත්තේ නියමයි නියමයි❤

  • @shakilakothalawala6633
    @shakilakothalawala6633 ปีที่แล้ว +51

    දුලාන්..♥️😍

    • @indraacc108
      @indraacc108 ปีที่แล้ว +1

      ලස්සනයි

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 ปีที่แล้ว +7

    අඩො ඒකටනම් සිරා අවුල් ගියා😔❤️

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 ปีที่แล้ว +8

    අම්මෝ තාත්ත ගේ ඇක්ටින් 🌹🤗🤗

  • @buddhinichamika3933
    @buddhinichamika3933 ปีที่แล้ว +20

    Tv eketh baluwa youtube eketh balanawa .....lassanai 😘❤️

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +28

    පවු සිනෙත් ගැන දුකයි 😭😭😭

  • @princeperera4626
    @princeperera4626 3 หลายเดือนก่อน

    ඒකනම් හරිම ලස්සණ දුක හිතෙන කථාවක් ❤‍🩹

  • @HimashiKavindya-tb2hy
    @HimashiKavindya-tb2hy ปีที่แล้ว +22

    නිසල් හොදට රගපනවා 😊කතාව මරු.😮

  • @slaishasvlog7683
    @slaishasvlog7683 ปีที่แล้ว +16

    මේ කතාව බලද්දි මට මතක් වුණෙ.. මගෙ ජිවිත කතාව.. මේ වගෙමයි තාත්තාගෙ වෙනස්කම් විතරයි තිබුනෙ😥😥

    • @ranjanakodagoda8620
      @ranjanakodagoda8620 ปีที่แล้ว +1

      😥😥

    • @apsaradarshi4281
      @apsaradarshi4281 ปีที่แล้ว

      ඉවසන්න හැමදේම හොදින් වෙයි 😢💔

    • @sabeetha5875
      @sabeetha5875 ปีที่แล้ว

      API sathutin tiyanna hamoma hama katawakma duka vitry

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +3

    මේ ගෙදර අම්මා තාත්තා අයියා නංගි හැමෝගෙම රගපෑම ඉතා විශිෂ්ටයි. ❤
    බොරැවට අර පාරදිගේ සරණි කියන ගෑණු කෙනාට සම්මාන දෙනවා.
    එයාගෙ මුහුණෙ ඉරියව් කිසිම ලස්සනක් නැහැ.
    මේ කථාවෙ මෙයාලගෙ රගපෑම් කොච්චර ලස්සනද. ❤❤❤
    ඒවට සම්මාන නැහැ.

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว +4

    ❤ නියම කතාව ලස්සන යි 🙏

  • @wasanthigeethani7059
    @wasanthigeethani7059 ปีที่แล้ว +4

    ලස්සන කතාව ආදරෙයි නිසල්ට

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +11

    සස්‍ස්‍රීකා සුභපැතුම් දෝණී බුදුසරණයි හැමෝටම

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +11

    ඒ වුනාට පව් ඒ දරුවා අම්මා තාත්තා පුශ්න විසදා ගන්න කල් ගොඩක් දුක් වින්ද ...

  • @amithsandaruwan-qf9jv
    @amithsandaruwan-qf9jv ปีที่แล้ว +9

    නිසල් ❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +36

    දිනුකිත් ඉන්නව ආදරෙයි වස්තුව

  • @maliiii8539
    @maliiii8539 ปีที่แล้ว +10

    දිනුකි💖💖දුලාන්💖💖

  • @ThushiniWihara
    @ThushiniWihara ปีที่แล้ว +10

    අද දවල් බැලුවා මාර ලස්ස්නයි අනේ

  • @madugamage7030
    @madugamage7030 ปีที่แล้ว +6

    Nisal mara lassanata ragapanava 😊

  • @hasiya72
    @hasiya72 ปีที่แล้ว +23

    මුලු කතාවම බැලුවා
    හොඳ කතාවක් ❤️

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +33

    ගෙදර ඉන්න තාත්තගෙන් නොලැබෙන ආදරේ ජගත් අන්කල්ගෙන් ලැබෙනව පවු සිනෙත් ගැන දුකයි

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +20

    ලස්සන කතාවක් 👍👍

  • @hirunimuthumali3531
    @hirunimuthumali3531 ปีที่แล้ว +10

    Nisal sasrika......niyamai acting....👍👍

  • @sachinthasachintha-mb1oh
    @sachinthasachintha-mb1oh ปีที่แล้ว +17

    ❤❤😮😊😊😊සුපිරි

  • @NiluNilunilu-l4j
    @NiluNilunilu-l4j ปีที่แล้ว +4

    ❤ ගොඩාක් ලස්සන කතාවක්❤❤❤❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +8

    Harima lassana kathwak❤😍

  • @A.P.Sandaruwan
    @A.P.Sandaruwan 6 หลายเดือนก่อน

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +2

    Harima lassenai me katava istuti derena nalikaveta ❤🙏🙏🙏

  • @shanibaby8226
    @shanibaby8226 ปีที่แล้ว +10

    හරිම ලස්සන කතාවක්

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 ปีที่แล้ว +3

    මෙි ජරා මිනිහා දැක්කත් අප්පිරියයි පාලිත😊පවි සිනෙත්...😢❤

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 ปีที่แล้ว +2

    මාර ලස්සනයි කතාව ඇත්තට ම මටත් ඇඬෙනවා

  • @bandulawijesekara1388
    @bandulawijesekara1388 ปีที่แล้ว +9

    Tv ekenui TH-cam ekenui dekenma baluwa marama lassanai 😊

  • @JaliyaJayawardana-d4n
    @JaliyaJayawardana-d4n 5 หลายเดือนก่อน

    මුලු කතාවෙම කොල්ලාට ආදරේ වෙන්නේ අම්මා විතරයි. අන්තිමට ආදරේ වෙන්නේ අම්මා තාත්තා දෙන්නම.❤️හරිම ලස්සන කතාවක්.

  • @senaniperera0
    @senaniperera0 ปีที่แล้ว +17

    Eka mara ලස්සනයි 🥺❤️

  • @paalisheshadri
    @paalisheshadri ปีที่แล้ว +2

    ජාන ජියන එකේ කොච්චර තේරුම් තියෙබවඩ්ග කියක හිතුන❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +8

    අනේ පව් නිසල් ට එහෙම චාරිත ගැලපෙන්නේ නෑ අපිට ගොඩක් දුකයි නිසල් දුකෙන් ඉන්න කොට

  • @dinudinu773
    @dinudinu773 ปีที่แล้ว +2

    A kataw harima lassnai loku tarumk tiynwa 🌹🌹🌹

  • @VilageHammer
    @VilageHammer ปีที่แล้ว +6

    Thanks Tv Derana...🌸
    Tv eke baluwa anthima tika blanna bari una...

  • @kingsleydunston9115
    @kingsleydunston9115 ปีที่แล้ว +2

    ❤ හරිම ලස්සනයි...❤

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 ปีที่แล้ว +1

    nisal ayya inna nisa balanna awe ❤❤❤❤❤❤

  • @rashmivihanga358
    @rashmivihanga358 ปีที่แล้ว +3

    හරි ලස්සනයි ඒ කතාව ❤️

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +11

    පව්කාර තාත්තා කෙනෙක් පව් ඒ අහිංසක පුතා 😢😢 අම්මාගෙ වැරදි නිසා මේ අහිංසක දරුවයි විඳවන්නෙ

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL ปีที่แล้ว +5

    Plz derana ...hemadama telefilms youtube upload karanna❤❤

  • @pramodvishwajith430
    @pramodvishwajith430 ปีที่แล้ว +1

    මාරම ලස්සන කතාවක් දෙරන වැඩක් කලොත් ඉතිම් කියන්න වචන නෑ ❤🥰🥰🥰🥰

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි ❤️❤️

  • @sajithdhananjaya7933
    @sajithdhananjaya7933 ปีที่แล้ว +44

    ශොක් කතාව මරු

  • @himayakavindi4945
    @himayakavindi4945 ปีที่แล้ว +15

    ලස්සනයි 💖

  • @sunilshantha8120
    @sunilshantha8120 ปีที่แล้ว +2

    මටනමි,ඇඩෙිනවා,අප්පාකතාවලස්සනයි,,හැමෝටම,බුදුසරනයි

  • @nethunethu2795
    @nethunethu2795 ปีที่แล้ว +11

    Hari lassanai kathawa

  • @saarithamalithi1711
    @saarithamalithi1711 11 หลายเดือนก่อน

    Harima lassani .samahara than Wala as dekata kadulu enava .hamoma harima lassana ragapanva .ammta inna kena lassanata ragapanva .harima lassani ❤️

  • @dayapapapetrou6544
    @dayapapapetrou6544 ปีที่แล้ว +4

    So beautiful love it's thanks

  • @koshir
    @koshir ปีที่แล้ว +16

    Lasana kathawak. ❤❤❤❤❤❤
    Every one acting best❤
    Duka Hithuna 😢

  • @shanikamadhushani1096
    @shanikamadhushani1096 ปีที่แล้ว +4

    ලස්සන කතාවක්❤

  • @lalithwijesundara1499
    @lalithwijesundara1499 ปีที่แล้ว +4

    ආදර්ශමක් ❤❤❤❤

  • @himashi322
    @himashi322 ปีที่แล้ว

    මම වැඩිය comment දාන කෙනෙක් නෙවෙයි.... ඒත් මේකට නොදා බෑ.... ඇත්තටම හරිම සංවේදි කතාවක්🥺.... කදුළු වැටුනේ නොදැනිමයි..... හතර දෙනාම සුපිරියටම රගපෑවා.... 🤟....

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    පවුල් ජීවිතේ ඇතුලේ එකිනෙකාගේ සිත් තේරුම් ගෙන ඒ සිත් හදා ගනිමින් ජීවිතේ ලස්සන කරගන්න දැයට තිළිණයක් වේවි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗
    Good film... 👌👌👌 ♥️🌹👍
    නිවෙන්න ඕනි තැන නිවෙන්න... 🤗🤗🤗 වැරැද්ද දැක හදාගන්න... 🤗🤗🤗
    ජීවිතේ ලස්සන කරගනිමින් සතුටින් ජීවත් වීමටමයි ජීවිතේ... 🤗🤗🤗
    පස්න අඩු කරගන්නයි ජීවිතේ... 🤗🤗🤗
    පස්න වැඩි කරගන්න නොව... 🤗🤗🤗 දර්මය අපේ බුදු රජුන්ගේ එයයි... 🤗🤗🤗

  • @RavinddraSeekku-el4ql
    @RavinddraSeekku-el4ql ปีที่แล้ว +1

    Ethaamath hoda nirmaanayak keti kathawak unath bohoma gaburu nermaanaya bohoma sthiuthie obe nirmaanata saha ranganayen daayaka una obasematath❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +25

    අයියෝ දුලාන් මරැ

  • @NiranjalaSchneider
    @NiranjalaSchneider ปีที่แล้ว

    හරිම ලස්සන කතාවක් ආදර්ශයක් ගෙනෙනවා. ❤️

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +2

    හරිම අර්තවත් .🙏

  • @wayfarercanada9340
    @wayfarercanada9340 ปีที่แล้ว +4

    What a beautiful story ❤

  • @shanikapeyanigane6966
    @shanikapeyanigane6966 ปีที่แล้ว

    Dulan pau me kathava lamainta ammalata thaththalata adarshamath kathavak aththama kivoth matanam mekathavata aduna ❤️❤️❤️❤️❤️😢

  • @ashikaudeshani6510
    @ashikaudeshani6510 ปีที่แล้ว +6

    Hithata waduna lassana kathawak❤

  • @PaviththraKalpani
    @PaviththraKalpani 9 หลายเดือนก่อน

    හැමෝම ලස්සනට රගපානවා❤😂

  • @nishalinawodya1245
    @nishalinawodya1245 ปีที่แล้ว +1

    😢❤ සංවේදී කතාවක්...

  • @maliiii8539
    @maliiii8539 ปีที่แล้ว +8

    අැත්තටම හරිම දුකයි මටත් අැඩුනා